ගැලවීම | Nathasha Edirisooriya | Standup Comedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This recording was done as a part of by the campaign by the Free Trade Zone Union Collective, Sri Lanka to raise interest in discussions about gender based violence.
    මේ කාලේ හැමෝටම ප්‍රශ්ණ. ගැනුන්ටත් ප්‍රශ්ණ පිරිමින්ටත් ප්‍රශ්ණ.
    #genderbasedviolence #16daysofactivism #standupcomedy #sinhala

ความคิดเห็น • 1.7K

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +17

    මටත් මගේ සහෝදරියන්ටත් ඔය වගේ අත්දැකීම් තියනවා ඇත්තටම අනිත් අයටත් ඒ වගේ අත්දැකීම් තියන එක ගැන දැනගැනීම ගැන සතුටුයි.. මොනව කරන්නද ගෑනු ළමයි හැටියට අපිට තනියෙන් එතන කතා කරන්න බෑනේ අන්තිමට අපි අසීලාචාර ගෑනු ළමයි වෙන එක වෙන්නේ.. ඉවසගෙන තමන්ගේ ගමන යනවා මිස ඒවට අපිට කරන්න කිසිම දෙයක් නැහැ ඒත් ඔබතුමිය මේ ගැන කතා කරන එක ගැන ප්‍රසිද්ධියේ ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේකේ මොකක් හරි විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා අනාගතයේදී.. ඇත්තටම මේ කතා කතා කිසිම අසංවර වචනයක් කිසිම අසංවර කතාවක් නෑ සාමාන්‍ය දේවල් තියෙන්නෙ සෑම මනුස්සයෙක්ට ම වෙන අපහසුතාවයන් තමයි කියලා තියෙන්නේ විශේෂයෙන් ගෑණු අයට සාමාන්‍යයෙම් කියන්න බැරි ඒත් ඇත්තටම තියෙන ප්‍රශ්න ගැන කියල තියෙන්න.. ඇත්තටම බොහොම ස්තුතියි කාන්තාවන් වෙනුවෙන් කතා කරනවාට respect sister.. 🙏❤️

    • @dulandanushka1145
      @dulandanushka1145 ปีที่แล้ว +1

      Anagathedi owa ahuwoth karoth vikurthi manasika leddu wenne. Okita oissu oya kiyana awa aththa kiyanna ita wada ubalata oissu bn. Kellekge sanwarakama silachara kama thiyenna one oya genimai budu hamuduruwanta benne. Kalayak yaddi genu mukuth nethuwama yaiiii. Okige deshana ahanawata wada hodaiii oissan kotuwata gihin oisso diha balan innawa.

    • @shehansallay1060
      @shehansallay1060 ปีที่แล้ว +4

      Nikan pacha halan nathuwa yanna aunty. Apitath podi kale auntyla redi galawala pennala thiyenawa. Ehemai kiyala comment Dan walalen naaa.. ara ganii Dan hire😂😂😂. Pacha halala😅

  • @Skara999
    @Skara999 ปีที่แล้ว +168

    Real stand up comedy දැකලා නැති රැඩිකල් කියලා හිතන් ඉන්න ගොඩේ හිගන්නන්ට නම් මේවා පට්ට කොමඩි 😂😂😂 මේවට හිනා යන්න ගුලි කන්න ඕන...

    • @sljobmart
      @sljobmart ปีที่แล้ว +5

      sira gal ghl marn oni ..awadane illanne gon wesi

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 ปีที่แล้ว +2

      ❤😂

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว

      හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯

    • @tharii314
      @tharii314 ปีที่แล้ว +1

      ඇත්තමයි, @standupmaths එකේ මැට් පාකර්ට පුළුවන් මෙයිට වඩා හොඳට එක්සෙල් ස්ප්‍රෙඩ්ෂීට් ගැනත් කොමඩි කරන්න.

    • @jayanthawickramasinha156
      @jayanthawickramasinha156 ปีที่แล้ว

      Ekane

  • @sisilliyanage549
    @sisilliyanage549 ปีที่แล้ว +20

    ගැහැණු කෙනෙක් සඟවා ගැන සිටින දෙයක් විවෘත ව කතා කිරීම අද සමාජයටම වටිනවා ,ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක්,ස්තුතියි

    • @duleepadilshan2156
      @duleepadilshan2156 ปีที่แล้ว

      😄

    • @isharalakshan1651
      @isharalakshan1651 ปีที่แล้ว +2

      ස්ත්‍රියක් වුනහම සංවරව අදින්න ඕනේ.ස්ත්‍රිය ලස්සන වැසුනු තැන මිසක් විවෘත වූ විට නෙවෙයි🌸
      කෙනෙක් අඩ නිරුවත් ඇඳුම් ඇන්දා කියලා හිටියට වඩා ලස්සන වෙන්නෙත් නෑ.
      කෙනෙක් ඇඟ වැහෙන්න හොඳට ඇන්දා කියලා ඉන්නවට වඩා ලස්සන වෙනවා මිසක් ඉන්නවට වඩා කැත වෙන්නෙත් නෑ.🙏

  • @vishwarandikarandika2281
    @vishwarandikarandika2281 ปีที่แล้ว +273

    මේවගේ දේශන වලට යන එවුන් පුනරුත්තාපනය කරන්න ඕනී.

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว

      හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯

    • @-sanju-2611
      @-sanju-2611 ปีที่แล้ว +3

      Ow ekanam aththa😂

    • @anjalimadusha795
      @anjalimadusha795 ปีที่แล้ว +1

      Eka nam atta Yan eunuth mun wagema athi

    • @samanthikularathna5692
      @samanthikularathna5692 ปีที่แล้ว

      Aiyo Ban kiyala wadak ..na..

    • @madushanivishaka3553
      @madushanivishaka3553 ปีที่แล้ว

      Ou aniwarenma

  • @Anthony09Joseph11
    @Anthony09Joseph11 ปีที่แล้ว +47

    මාර වැදගත් ප්‍රශ්නනෙ මෙයා කතා කරන්නෙ... මට මාර හිනා ඕයි... 😂😂😂

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว +1

      හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯

    • @-sanju-2611
      @-sanju-2611 ปีที่แล้ว

      Mewata hina wenna guli kannama wenawa😂

    • @madgirl943
      @madgirl943 ปีที่แล้ว

      @@-sanju-2611 sirawata

  • @udsenevirathne3828
    @udsenevirathne3828 ปีที่แล้ว +62

    සරමෙ පිහාගන්න තිබුනු ඒවා ඇතුලේ යැවුවාම මේ වගේ දේවදරුවො බිහිවෙනවා.බ්‍රා පිළිබද හොද පැහැදිලි සමාලෝචනයක් අපේ තරුණ පරපුර වෙනුවෙන් දුන්නට ඔය අක්කට තෙරුවන් සරණයි

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว

      හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯

    • @indikasampath6815
      @indikasampath6815 ปีที่แล้ว +1

      Atta

    • @MADUWA_GEMING9307
      @MADUWA_GEMING9307 ปีที่แล้ว

      දෙව දරුවො නෙවෙ අවජාතකයො

    • @thilininiroshani7964
      @thilininiroshani7964 ปีที่แล้ว +1

      අම්මෝ atta

  • @hemavlogs3574
    @hemavlogs3574 ปีที่แล้ว +110

    මේ කතාවේ බ්‍රා එක, පිරිමින් ගේ හැසිරීම්, සමලිංගිකත්වය, සුදු මල්ලි චොකලට් කාපු එක සහ ගැහැණු ළමයින්ගේ මාසික වේදනාව යන කරුණු අතර සම්බන්ධය කුමක්ද යන්න මට පැහැදිලි නැත. මුළුමනින්ම අගමුල කිසිදු සම්බන්ධයක් නැති කතාවකි. දෙන්න හදන පණිවිඩය කුමක් ද යන්න පැහැදිලි නැත. මුළු කතාවේම හරය වන්නේ කතා නායිකාව රුපියල් 3000 කට වඩා වටිනා බ්‍රා එකක් අඳින බව පමණි. වෙනත් කිසිදු ප්‍රවෘත්තියක් මෙහි නැත. ඇය විසින් ගෙනහැර දැක් වූ ඇතැම් කරුණු සත්‍යයෙන් තොර කරුණු බවට ඉතා පැහැදිලිය. සභාවේ අවධානය දිනා ගැනීම සඳහා ගොත ගොතා බොරු කියන බව පෙනේ. මම මෙම වීඩියෝව නැරඹීමෙන් කිසිදු දෙයක් මගේ ජීවිතයට එකතු කර ගත්තේ නැත. මෙම සභාවේ සිටින පිරිස් සිදුකර ඇත්තේ මුළුමනින්ම කාලය කා දැමීමකි..

    • @kelife66156
      @kelife66156 ปีที่แล้ว +4

      🤭👍ඇත්ත

    • @hashinishashikala5159
      @hashinishashikala5159 ปีที่แล้ว +4

      ඇත්ත

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +9

      මාස 4 කලින්ම ඔයා බුද්ධිමත්ව හිතලා👍

    • @wishwayaka_arumaya
      @wishwayaka_arumaya ปีที่แล้ว +1

      😂

    • @blabala867
      @blabala867 ปีที่แล้ว

      මේක එහෙම් පිටින් රටේ බෞද්ධ පිරිස ටාගට් කරපු එකක් වෛර ඇති කරන්න අවජාතක සිංහලයන් ඉන්න කම මේ රට ගොඩදාන්න බෑ සුනාමියක් වෛරස් ඇවිත් මේ හැතිකරේ නැති කරලා දාන්න ඕනේ පවුල් පිටින් සොරි

  • @dinidu6335
    @dinidu6335 ปีที่แล้ว +44

    නැන්දව CID එකෙන් අරන් ගියානේ කටුනායකින් පනින්න යද්දි 😂 ඒක නෙමේ දේශනේ කිවුව වගේ කෙලින් කරගන්න තමයි දැන් තියෙන්නෙ 😂

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว

      හැමෝම මේ චැනල් එක Hate Speech වලින් report කරන්න💪💯😊

  • @binura000
    @binura000 ปีที่แล้ว +51

    සුදු මල්ලිට විනාඩියක නිශ්ෂබ්ද තාවයක් පල කරමු😂 කියක කතාවනන් ඇත්ත🧚❤️

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +19

    මම මේ girl ගේ කලින් වීඩියෝ එකකුත් බැලුවා , මම හිතන්නේ මෙයාට boysලා එක්ක තරහක් තියෙනවා වගේ.... නැත්තම් පොඩි කාලේ වෙච්ච සිදුවීමක් නිසා මානසිකව වැටිලා... ඔය කියන තරම් බස් වල යද්දී පිරිමි අසහනකාරයෝද??? සමහර අවස්ථා වලදි ගැහැනු ලමයෙකුට period හැදිලා බස් එකේ හිටියොත් එතන ඉන්න ගෑනු අයට වඩා පිරිමි කෙනා තමා ඒක බලන්නේ... ගෑනු අය හිනා වෙවී යනවා , නැත්තම් වහගන්න කියලා හරි යනවා.... අනේ මන්දා ඉතින්🙃🙃🙃 ඒවගේම තමයි ඇයි මේ ගැහැනු අයම "හොදයි, වැදගත් කතාව , බස්වල යන්න නෑ කිය කිය" කමෙන්ට් දාන්නේ මේ කතාවේ අන්තිමට කියන්නේ bra එක ඇදන් ඉද්දී අපහසුයි කියලනේ..... මට තේරෙන්නේ නැත්තේ bra එකේ අපහසුතාවයයි , පිරිමි ගැනයි තියෙන සම්බන්ධය මොකද්ද කියල 🥴🥴

    • @sachinimendrika31
      @sachinimendrika31 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣

    • @alsanupat
      @alsanupat ปีที่แล้ว +3

      පර බැල්ලිට හොද වැඩේ.... mema post eka ada dakke ada dina 28/5/23

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      මානසික රෝගයක්

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว

      පට්ට ගොන් ### සී...මකබෑවිලා පල...

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 ปีที่แล้ว +11

    අනෙ බං ඕක අදින්න කිව්වේ පිරිමි නෙවෙයිනේ ඔයාට ඕනි අදිනැතුව ඉන්න.. අපිට නං ඔයා අදත් එකයි නැතත් එකයි.🤗🤗🤗

  • @queennature7670
    @queennature7670 ปีที่แล้ว +40

    වීඩියෝ එක බැලුවා හොදයි හැබැයි කියන්න දෙයක් හිතුනා. මිනිස්සු හැමෝම එක එක සන්ස්කෘති වලට බැදුන අය. මේ ලෝකේ හැමෝම එහෙමයි. අපි ලන්කාවේ මිනිස්සු විදියට බුදුදහම ත් එක්ක හැදී වැඩුන ක්‍රමයක් අපි පාවත්වාගෙන එනවා. ලන්කාවේ සාමාන්‍යෙන් ගෑනිකෙගේ පස්සට ගහන එක ගැහැනියෙක් ඇග පේන්න ඇදගෙන යන එක අන්කොමන් උනාට බටහිර රටවල ඒක සාමාන්‍ය දෙයක්. බ්‍රා එකක් අදින එක ඔයාට ලොකු අපහසුවක් උනාට ඒක අදින එකට තව හේතු තියෙනවා. ගැහැනු වැඩ කරනකොට පියයුරු දෙකෙන් ඇතිවෙන අපහසු තා වලක්ව ගන්න තව පියයුරු එල්ලා වැටෙන එක නවත්ත ගන්න වගේ දේවල්. ඒක නිසා . ඔයාගේ වීඩියෝ එක හොදයි ඔයිට වඩා සමාජ විද්‍යාත්මකව හදාරල මානව දර්ම සහ. රටක සන්ස්කෘතියට අනුව කතාකරනව නම්.

    • @RanjaniPerera-wh4gp
      @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

      Oba tuma dunna advice eka nam super mae geni manasika ledek wage😂

  • @gootube-uk3es
    @gootube-uk3es ปีที่แล้ว +30

    ඇත්ත කතාවක් ...තමුන්ට ස්වයං විනයක් තයෙනවනම් තමුන්ට තමුන්ගේ සිත පාලනය කරන්න පුලුවන්නම් ගෑනියෙක් ඇදුම නැතිව ගියත්.කමක් නෑ...නමුත් වැඩේ තියෙන්නේ ලංකාව sex ගුගල් ස්ර්ච් කරනඑකෙන් අංක වුන එක.....මං නම් කියන්නේ ඔබතුමිය කියන විසිහටනම් මේ ලෝක⁣ෙ ජීවත් වෙනවනම් ගැනුන්ට විතරක් තුවක්කු ලයිසන් කලානම් හරි..කතා මොකුත් නෑ හිංසනයක් වුනොත්නම් කෙලින්ම වෙඩි තිබ්බා.......මං වැරදිනම් නිවැරදි කරන්න

    • @69Mustang-u4l
      @69Mustang-u4l 27 วันที่ผ่านมา

      Apith heluwen yanawa habai balanna ottu na harida

  • @kavindukoshala3318
    @kavindukoshala3318 ปีที่แล้ว +31

    Bra එක ගනන් නම් ඒකේ පටි දෙක විතරක් පේනන අදින්න එපා අක්කේ..
    සම්පූර්න bra එකම පෙන්න අදින්න 😌❤️

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +17

    සුපිරි සමාජයට ඔයා දෙන පණිවිඩය තේරුම් ගන්න පුළුවන්ද කියලා මට හිතාගන්න බැහැ අපේ මිනිස්සු ගතානුගතික i මම ආස කරන චරිතයක් ඔයා ජය වේවා චැනල් එකට සුබ පතනවා හදවතින්ම

    • @Cristianoronald09-b1x
      @Cristianoronald09-b1x ปีที่แล้ว

      ලංකාවේ උන් මෝඩයි දැක්කනේ උන් නිසා අද මෙයා හිරේ 🤧🤧

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Den sepada ubata,ubala wage ponayo nm

  • @heshandharmawardhana
    @heshandharmawardhana ปีที่แล้ว +30

    පවු කියලා හිතෙනවා. ඔය මනස්ගාත අයින් කරලා තමන්ගේ හිත ගැන හිතන්න. තමන්ගේ අඩුපාඩු හදාගෙන ජීවත් වෙලා මැරිලා යන්න. තෙරුවන් සරණයි!

  • @dw8793
    @dw8793 ปีที่แล้ว +11

    බලාගෙන යද්දි මේකිට ගහල නැත්තෙ හෙන විතරයි, කියන ඒවත් ඇත්ත ඉතිං 😂

  • @vidaanz
    @vidaanz ปีที่แล้ว +3

    Standup comedy කියන්නේ mass audience delivery කරන්න ගැලපෙන art style (genre) එකක් නෙමෙයි. ඒවට කැමති audience එකක් ඉස්සරක perform කරනතාක් එන ප්‍රශ්න අඩුකරගත හැකියි. 😇

  • @chathuranimshitha7660
    @chathuranimshitha7660 ปีที่แล้ว +18

    ඔයා කියන්ඩ උත්සහ කරපු එක හරිට තේරුන්නෑ... 😂👍

  • @sarathwickramasinghe3743
    @sarathwickramasinghe3743 ปีที่แล้ว +8

    When I listened to what you were saying what came to my mind was how back ward the society you talked about. The pertinent question is why all those people came that mental status. It is truly the faults of the society bcz the people haven't given any attention to find ways to tackle that kind of situations in a amicable n friendly way so that this kind of incidents do not become a major issue

  • @Hope-j6g6p
    @Hope-j6g6p ปีที่แล้ว +15

    බ්‍රා එක ඔනෙ නෑ .දිය රෙද්ද වගේ එකක් පාරේ ඇඳගෙන ගියානම් ශේප් නේද.නැතිනම් මෙහෙම කලොත් නරකද.ඔය බ්‍ර්‍ර් එකේ ප්‍රයිස් ව්කෙ ටැග් එක අයින් කරන්න එපා ඒක නිකන් පෙන්ඩන් එකක් වගේ පේන විදිහට එලියට දාගෙන ගියොත් ගාන පේනවා නේද.නැතිනම් ඔබ කිව්වා වාගේ ඇඳුම් ඔක්කොම දාගෙන .බ්‍රා එකයි පෑන්ටි එකයි උඩින් දාගෙන යන්න.ඒකත් ශේප්.ලස්සනට තියෙයි. කොහොමත් දැන් ගොඩාක් ගෑණු ඇන්දත් නෑ වගේ තමයි.මොකද system cheng කරගන්නත් ඕනනේ.ජය වේවා

    • @udiththishan4118
      @udiththishan4118 ปีที่แล้ว

      Pita rata kata ehema gihin awa nam owa samanya DeWal

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

      @@udiththishan4118 පිට රට තමා මං අවුරැදු 15 හැබැයි ⁣ොතැන ගියත් සදාචාරයවත් සංස්ෘතියවත් නසන්න හොඳ නැහැ ඒක තමන්ගේ තියෙන අනන්‍යතාවයක්

    • @udiththishan4118
      @udiththishan4118 ปีที่แล้ว

      @@shaniwarnakulasooriya6977 oyalata kiyla wada k ne

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

      @@udiththishan4118 ඔයලටත් කියලා වැඩක් නැ හැම තිස්සේම system change කියලා බලාපොරත්තු වෙන්නේ ඇත්තටම වෙනස්විය යුතු දේ වෙන්ස් වෙන්න නෙමේ.ඔය රෙද්දට වැඩිය වෙනස් විය යුතු දේවල් තියෙනවා ඒවා ගැන කතා කරලා කොහොමත් පලක් නැ කියන එක දන්නවා.

  • @thulanyadivya6515
    @thulanyadivya6515 ปีที่แล้ว +70

    අමුවෙන් කතා කරනවා දෙන්න ඕනේ දේ උපරිමේටම සමාජෙට දෙනවා.. ඔහොම එලියට ඇවිල්ලා ශක්තිමත්ව කතා කරන ගැණු කෙනෙක් වීම ගැන ගොඩක් සතුටුයි ❤

    • @surangakanaththage9241
      @surangakanaththage9241 ปีที่แล้ว +4

      Pala pals gon wasiya yannaubala wagha kala kanniwasiyo kiysna katha hothai kalakanni kariyanta

    • @sunilkumara1852
      @sunilkumara1852 ปีที่แล้ว

      @@surangakanaththage9241 d.Ä. Öle r

    • @MKG-gl3ox
      @MKG-gl3ox ปีที่แล้ว +3

      වේස ගෑණුන්ගෙ හැටි මේ

    • @diwankasathsara-rb5xu
      @diwankasathsara-rb5xu ปีที่แล้ว +2

      සතුටුද 🤣🤣

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +2

      😂😂😂

  • @ruwanthikadiunugalage953
    @ruwanthikadiunugalage953 ปีที่แล้ว +289

    විහිළුවෙන් විහිළුවෙන් සමාජෙ තියෙන කතා නොකරන දේවල් කතා කළා. Great job 👍

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +5

      Galawala daalama inna try ekak denawa wage, ikmanatama wei wage, kaanthaawanta loku unanduwak e gana athiwela thibena ksalayak me!

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe ปีที่แล้ว +12

      මිනිස්සුන්ගේ තියෙන ගතානුගතික විශ්වාස වෙනස් කරලා හරි විදිහට හිතන්න පුරුදු කරන එක මාරම වටිනවා

    • @kezerkixz1318
      @kezerkixz1318 ปีที่แล้ว +2

      සිප් ඇරල ඉතිං ශරීරකෘත්‍යය කරනව

    • @weerasinhapriyantha5163
      @weerasinhapriyantha5163 ปีที่แล้ว

      @@dammikacooray4123 a+

    • @layanallayanal6226
      @layanallayanal6226 ปีที่แล้ว

      Boru kyanna epa ban bas ekedi ona tharam kello agata enawa

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +12

    Appreciate ur efforts Natasha, 1st time I saw a female stand up comedian. Improve urself more & more.

  • @dude2759
    @dude2759 ปีที่แล้ว +26

    මගේත් යාලුවෙක් ඉදියා ඌ ස්කෝලේ එනකට ජොකා ගහන්නේ නෑ.. උගේ card එක ජොකා මහත්තයා..

    • @saman8021
      @saman8021 ปีที่แล้ว +7

      උඹ කලිසම ගලවල බැලුවද joka නැද්ද කියලා,

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      E uba gay da.

    • @fishcutter8074
      @fishcutter8074 ปีที่แล้ว +2

      එතකොට මේකි බ්‍රා නොනාද

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      @@saman8021
      සද්දෙ ඇහෙනව බල්ලෝ😹😁

  • @dead9226
    @dead9226 ปีที่แล้ว +22

    3000 බ්‍රෙසියර් එක පේන්න ඇන්දට අවුලක් නෑ ඒක ෆැෂන් එක කොල්ලෙක් 2500 ජොකෙක් ඇදලා සිප් එක ඇරගෙන ගියොත් අසහනේ 😂😂

    • @kites6422
      @kites6422 ปีที่แล้ว +1

      උඹ හෙන ගොබ්බයෙක් බන්😂

    • @dead9226
      @dead9226 ปีที่แล้ว +1

      @@kites6422 💩🐂🐂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      සිරාවට බම්.ස්ත්‍රීවාදය කියන්නෙ මේ ලෝකෙ විනාස කරන දේ.සමහර කොල්ලො ජොකාගෙ පටිය පේන්න බෙල්ට් එක දාල ගියොත් ඊ රස්තියාදු කාරයා.කෙල්ලෙක් එහෙම කරොත් කාන්තා අයිතිවාසිකම්.😹😁

    • @Rann536
      @Rann536 ปีที่แล้ว +4

      සිරා කතාව.😂ඇයි ඉතින් අනිත් කට්ටියට පේන්න 3000 ක් දීලා බ්‍රා ඇඳන් යන්නෙ .ඒක ගත්තනම් ඇඳන් ඉන්න බැරියෙයි 😒හෙන කෑල්ල නේ 😒

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว +51

    Super වැඩසටහනක්.හරිම ආසාවෙන් අහගෙන හිටියො

    • @sanjeewaprasanna9305
      @sanjeewaprasanna9305 ปีที่แล้ว +1

      කොමඩි නම් නෑ. Standup නම් තිබුනා 😜🤣

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +3

      Ammo ganikavako avilla comment daala besikaava

  • @pathmasirimarasingha8679
    @pathmasirimarasingha8679 ปีที่แล้ว +6

    මම නමි කියන්නෙ කාන්තාවන්ට ගැලපෙන්නෙ දිග කලිසම මුලින් ඇදල පසුව පෑන්ටිය අදින්න. සුපර් වුමන් වෙන්න පුළුවන්.

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 ปีที่แล้ว +17

    මල්ලිට හරම දෙයක් වෙද්දි ඒක තේරුම් නොගනිපු එක නම් නරකයි හැබැයි

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 ปีที่แล้ว +5

    විහිලුවෙන් ඇත්ත .. nicely done 👍

  • @lrfbuildingservicesbuildin3332
    @lrfbuildingservicesbuildin3332 ปีที่แล้ว +21

    සමජේ තියෙන කතා වෙම්නැති ගොඩක් දෙවල් විහිලුවෙන් කිව්වා ❤️සුපිරි ✌️

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว +1

      ආ දැන් සැපද 😂😂😂

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    හරිම සුන්දර හරිම ලස්සන වගේම නිදහස් මිනිස්සු බහුල ටවුන් එකට ඉතා ආසන්න එක්තරා ව්‍යාපාරික ස්තානයක් තිබුනා, දවසක් එම ප්‍රදේශයේ ලඟම පන්සලෙන් හමුදුරුවෝ වඩින්නේ නැතිව හාමුදුරුවන්ගේ පණිවිඩයක් රැගෙන එන ආකාරයෙන් ව්‍යාපාර අයිතිකරු හමුවෙන්න බෞද්ධ පිරිසක් ආවා, ඒ අය කිව්වා මෙතන පන්සලක් හදන්න දෙන්න කියලා, ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා ආපු පිරිස කිව්වා මේම ව්‍යාපාර ස්තානය වෙනත් හොඳ තැනකට මාරුකන්න කටයුතු ඕක්කෝම කරල දෙන්නම් කියල, ව්‍යාපාරයේ අයිතිකරුගේ අඳුරන කීපදෙනෙකුත් ආව නිසා ඒ අයගේ පොරොන්දු ගැන විශාල සැකයක් හිතිල මෙම ස්තානය පන්සලට පූජා කරන්න බැහැ කිව්වා, ඒ අය කිව්වා හොඳට හිතල උත්තරයක් දෙන්න කියල ව්‍යාපාරය වගේ නෙමෙයි මෙම ස්තානය පූජා කළොත් මතු සංසාරේදීවත් මෙතරම් අසීමිත කුසලයක් ලැබෙන්නේ නැහැ කියල කිව්වා, නමුත් ව්‍යාපාරය හිමි කරු බැහැ කිව්වා, අයේ ඒ ගැන අහන්නත් එපා කිව්වා, ඊට පස්සේ අර ආපු පිරිසට ටිකක් කේනිති ගිහින් තිබුනා කීපදෙනෙක් කියනවා ඇහිල තිබුනා අපි මේක ගන්න හැටි දන්නවා කියලා, කාලය ටිකක් ගෙවිලා ගිහාම සමහර බෞද්ධ අය එම ව්‍යාපාර ස්තානයට ගණුදෙනු වලට සම්භන්ද උනේ නැහැ කට කතා ගිහින් තිබුනා මෙතන පන්සල් භූමියකට සුදුසු තැනක් කියල, බොහෝ පිරිසක් මතුරපු තඹ තහඬු, සුර, පරණ කාලේ කෙස්, විවිධ අළු වර්ග වගේ දේවල් ගණුදෙනු කරන මුවාවෙන් දාල ගිහින් තිබුනා, ඊටපස්සේ ව්‍යාපාර අයිතිකරුව වෙන වෙන ප්‍රශ්නවලට පටවල මරණයට පවා පත් කරන්න තීරණය කරල තිබුනා මෙම සිද්ධිය නිසා ව්‍යාපාර අයිතිකරුගේ බිරිඳ වෙන කෙනෙක් සමග විවාහයක් කරගත්තා, එම ව්‍යාපාර අයිතිකරුගෙ දුවල දික්කසාද වෙලා කියල ආරංචි උනා ව්‍යාපාර ස්තානයේ කුඩු පැකට් දමා ගොස් තිබිය දී ඒවා පුලුස්සා තිබෙන බව දැනගන්න ලැබුනා, මෙම ව්‍යාපාරයට සමානව අලුත් ව්‍යාපාර ආයතනයක් ඊට ටිකක් දුරින් ආර්ම්භ කරල තිබුනා බොහොම සැලසුම් සහගතව යම් බෞද්ධ අන්තවාදී කණ්ඩායමක් විනාශකාරී තත්වයන් ඉතාම හොර රහසේ නිර්මාණය කරන බව මුල දී ගනන් නොගත්තත් පසුව ව්‍යාපාර අයිති කරුට හොඳට තේරුණා මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන,නමුත් බෞද්ධ අන්තවාදීන් විසින් මෙය බුදුදහමට අනුව ඔහුට පලදුන්නා කියල හිතාමතා ඇතිකළ විනාශ කාරී තත්වය බොරු කට කතා විදියට පැතුරුවා, මෙය සත්‍ය සිද්ධියක්, නමුත් පන්සලක් තනන්නම් මෙතරම් වංචනික අතී බිහිසුණු වැරදි රැසක් කරන්න අවශ්‍යද? නිර්මල බුදුදහම කියා නම් කරාට බුදුදහම නගා සිටුවන්නේ පිරිසිඳු චේතනාවකින් ද? කරන්නේ හොඳ වැඩද? අනුන්ට අයිති තැනක බලහත්කාරයෙන් පන්සල් හෝ බුදුපිළිම ස්තාපිත කළොත් එය සාදාරණද? නුසුදුසු තැනක බෞද්ධ සිද්ධස්තානයක් කඩා ඉවත් කිරීමට වඩා සාදාරණ නැතිව එරෙහි වීම සුදුසු ද? බුදුදහම නගා සිටුවීමට මිල කළ නොහැකි වටිනා මිනිස් ජීවිත විනාශ කිරීම සුදුසු ද ? පාස්කු ප්‍රහාරයේදීත් බලයේ සිටි බොහෝ බෞද්ධයන් එම සිදුවීම හිතාමතාම නොසලකා හැරියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බෞද්ධ රටක් වීම හේතුවෙන් බොහෝ බෞද්ධයන් තීංඳු තීරණ යහපත කුමක්ද අයහපත කුමක්ද කියල තෙරුම් ගන්නේ බෞද්ධ දර්ශනයට අනුව පමණයි, කිසිම් දෙයක් බුදුදහම පෝෂණය නොකරයිනම් එයට සාදාරණයක් සිදුවීම මුලුමනින්ම නොසලකා හරිනවා, ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සුලුකොට ඒවා සියල්ල නොසලකා හරිනවා, බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය කරන්නේ බයිබලයට අනුව හෝ ත්‍රිපිටකයට අනුව නෙමෙයි, සැමට වඩා සාදාරණ යුක්ති ගරුක දියුණු රටක් නිර්මාණය කිරීමටයි, සමහර බෞද්ධයන් මතයක් ගොඩනගල තිබෙනවා ලංකාවේ සමාජයන් වල බෞද්ධයන් පමණක් ඇසුරු කිරීමෙන් මිල කළ නොහැකි කුසල් රැස්කර ඉක්මනින් නිවන් යන්න පුළුවන් කියල, මේ වගේ බොරු ගොතල ලොකුම බෞද්ධ මෝඩයන්, බෞද්ධ මිණීමරුවෝ, බෞද්ධ දූෂිතයෝ බෞද්ධ හොරු, බෞද්ධ කුමන්ත්‍රණ කරුවෝ,බෞද්ධ මානසික රෝගීන්ව බුද්ධිමත් විදියට ඇසුරු කරනවා, ගොඩාක් නූගත් බෞද්ධයන් බහුල නිසා බුදුදහමට පමණක් වාසියි නම් අන් අයට කොච්චර අවාසි උනත් කමක් නැහැ කියල හිතනවා, සමහර ස්තාන ඉදිරිපිට සුදුසු ආගමීක වටපිටාවක් නැති තැන්වල බලහත්කාරයෙන් බෞද්ධ සිද්ධස්තානයන් ගොඩනගා තිබෙනවා ඒ විතරක් නෙමෙයි ඒවා ගොඩ නගමින් පවතිනවා, සමහර බෞද්ධ අන්තවාදී ක්‍රියා නිසා දික්කසාද ඉහළ ගිහින් තිබෙනවා, සමහර ක්‍රිස්තියානි තරුණ ගැහැණු අය රැවටිලා වංචාවට කපටිකමට හසුවී නිත්‍යානුකූලව දූෂණයට ලක්වෙලා නිත්‍යානුකූලව දික්කසාද වෙලා තිබෙනවා,ඊටපස්සේ ඒ අය මේව ගිහින් දෙයියන්ට පමණක් කියපල්ලා කියල තර්ජනය කරනවා අපි දකින්නේ බලහත්කාරයෙන් පන්සල් බුදුපිලිම ඉදිකරන ඒවා පමණයි,අනිත් ඒවාත් ඒ ආකාරයමයි, මේවා මානවහිමිකම්වලින් විසඳන්න බැහැ මේවා කාට කියන්නද?

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +12

    සුදු මල්ලි😂දැන් අලිනාවන්න පුළුවන් ඇති😂 My deepest sympathy to Sudu malli❤️

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +1

      සුදු මල්ලිට.. අබසරණයි..😂..😂..!

    • @pkedition10M
      @pkedition10M ปีที่แล้ว

      මෙ තියෙන්නෙත් සුදු අක්කා කෙනෙක් සුදු මල්ලි කෙනෙක්ට කරපු වැඩක්..එක හින්දා බලන්නකො ගිහින්.💖.අමුතුම අක්ක කෙනෙක් මෙ❤️❤️❤️❤️❤️th-cam.com/video/Ri5gdqYgg54/w-d-xo.html.

    • @ZLiVEE
      @ZLiVEE ปีที่แล้ว +4

      @@pkedition10M මචන් වැල බලන්න ඕන නම් අපි හබ් යන්නම්🙂

  • @upulkatulanda2972
    @upulkatulanda2972 ปีที่แล้ว +1

    මීට කාළයකට පෙර මේ වීඩියෝව ගැන මම මාගේ මුහුණු පොතේ යම් විවේචනයක් කලා.ඉන් සිත් රිදවීම් ඇතිවූ බවට හැගෙන පිරීස් නොසෑහෙන ලෙස ඉතාමත් පහත් ලෙස විවේචනයට භාජනය විය.අද තත්වය ඒ පුද්ගලයින්ට මැයගැන කෙසේ දැනේවිද

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +136

    මේ කතාවෙ එච්චර වැදගත්කමක් මටනම් තිබුන්නෑ ,හැබැයි පිරිමියෙක් හැටියට මටනම් ,,පිරිමිවගේ ගතිපැවතුම් නැති,සංවරව කරුනාවන්ත මෘදුකමින් හැසිරෙන ස්ත්‍රියක් ඉදිරියේ ගෞරවයක් මිස නරක සිතුවිල්ලක් නම් එන්නෑ කොහොමත් ..

  • @westkids2593
    @westkids2593 ปีที่แล้ว +11

    හිනා ගියෙ නෑනෙ හාමිනේ..

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +27

    කතාව ඇත්ත කියන්න පුළුවන්
    හැබැයි ඉතිං නතාෂා නංගී බ්‍රා එක අදිනවද නැද්ද කියන එක තමන්ගේ කැමැත්තක්
    තමන් තූළින් විසදගන්න ඕන ප්‍රශ්න වලට අනුගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා
    අර ඔයා එක ෆැන්ටසි කතාවක් රසට කියනවා විතරක් හින්දා මේකේ ඇත්ත තත්වේ ගැන හිතන්න දෙයක් නෑ

  • @hirandesilva1019
    @hirandesilva1019 ปีที่แล้ว +88

    ආපෝ මේ අර වේස ගෑනී නේද...😂😂😂 එදා සරමේ පිහද ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නෑ...😂😂

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 ปีที่แล้ว +5

      she is decent than your mam and sisters. Hahh.

    • @gamingadiyayt4589
      @gamingadiyayt4589 ปีที่แล้ว

      Eeka aththa

    • @hirandesilva1019
      @hirandesilva1019 ปีที่แล้ว +1

      @@anandaedirimannage1834 😂😂 Here is another standup comedy prostitute...

    • @akilalakshan5353
      @akilalakshan5353 ปีที่แล้ว

      😂

    • @krishanruwan946
      @krishanruwan946 ปีที่แล้ว

      I hope you well free from crazy criminals minds politicians and religio criminals

  • @lasa_official_02
    @lasa_official_02 ปีที่แล้ว +13

    හරිම මෝඩයි....පිලිවෙලට අදිනවනම්,පිලිවෙලට ඉන්නවනම්,මිනිසුන්ගෙන් වචනෙකින් වත් වරදක් වෙන්නේ නැ..98%ක්ම.....අනිත් එක යට ඇඳුම් කියන්නේ යට ඇදුම් වලට මිසක් පෙන්න පෙන්න අදින්න ඕන එවා නෙමේ...සංවරකමයි මූලික,දෙවනි එක හැසිරිම...තුන්වැන්න ඉගෙනුම සහ අවබෝධය....ගැහැණියක් දැක්ක ගමන් පිරිමියෙකුට හිතට එනවනම් හරි පිලිවෙලයි ලස්සනයි කියලා ඒ ගැහැණියට වචනයකින් වත් වැ‍රැද්දක් වෙන්නේ නැ...නමුත් ඒ ගැහැණිය ඔයා කියන විදියට ඇන්දම තමා කාම සිතුවිල්ලි පිරිමින්ට ඇති වෙන්නේ...(90%ක් පිරිමින්ට) මෝඩකම් නොපෙන්වා..බොරුවට වියදම් කරන සල්ලි වලින් මේ කාලේ ඉගෙන ලමයින්ට උදව් කරන්න...බොරු සෝබනයනම් තියනවා..පණ්ඩිතකම එක්ක...✌️

  • @AnurangaWeerakkody-bs8bk
    @AnurangaWeerakkody-bs8bk ปีที่แล้ว

    ඔබ ගැහැනු න් ගැන ආඩම්බරයක් අනික මෙ වගෙ understanding feel එක ගැන අනික ඔයා හරි අවබොධයෙන් හා අධ්‍යයනයෙන් කතා කරන්නෙ එක ඔයා බුදු දහම ට අනුව අනුරාධපුර යුගයේ ජිවත් වෙන්න ඔන i'm really apisade you your a grete lady don't miss understanding as man i'm folendown love to you for your exelent formece

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +30

    සමහරක් උන්ගේ comente දැක්කම කල කිරෙනවා.මම නම් ආසයි මෙයාට.මෙයාගේ චැනල්.එකට ගිහින් බලන්න.පලවෙනි කතාව සුපිරි ..ආදර්ශමත් කාන්තාවක්..

  • @Flash.flash.flash77
    @Flash.flash.flash77 ปีที่แล้ว +3

    කාන්තා හිංසනය අනිවාරෙන් පිටු දැකිය යුතුයි .. දඩුවම් කල යුතුමය ........... එතකොට වහං ඉන්න ඕන ඒවා පෙන්නලා ඇරලා තියාගත්තම ඒක දැක්කත් නොදැක්කා වගේ යාම පිරිමියාගෙ හැදියාව හා සමාජයේ උසස් දියුනු භාවය වන අතර ................. ඇරගෙන පෙන්නගෙන යාම උබලාගෙ හැදියාව හා සමාජයේ දියුනුව ද මැඩම් .............. නියම පිරිමි කොතනකවත් නියම කාන්තාවකට අවලාද කියන්නෙනෑ ,අතවර කරන්නෙ නෑ ......( එහෙමත් කියන එකෙක් හිටියොත් ඌට ඇතුලත් නෑ )........ කතාවෙන් ගතයුතු කිසිවක් නැත .. කොටුවෙ පොඩි ඝණයාගෙ ශ්‍රාවකයෙක්ගෙ වැදි බනක් ඇහුවා වගේ ......... ඇයි පිරිමි විතරක් හැදියන් කියන්නෙ ගෑනුත් හැදෙන්නකො .. ප්‍රශ්නෙ ඉවරනෙ 😂👍

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      ✌️චිත්‍රපට වල රඟපාන ගෑනු කීයක් අතවරේට ලක්වෙනවද බම් එහෙනම්.සල්ලි තිබ්බොත් ගෑනු බල්ලටත් කරයි.😁

  • @athulasamarakkodi2907
    @athulasamarakkodi2907 ปีที่แล้ว +21

    You amazing talk about what is happening in the society but most girls shy to talk about it. We done girl.

  • @kaviya9787
    @kaviya9787 ปีที่แล้ว +25

    කර්මය පල දුන් වගයි ,Comment වලින් පේනවා මෙතන ඉන්න චරිත වල මනස 😢

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Me vage unta baninna oone bn , avajthaka besikava

    • @niroshajeewani1883
      @niroshajeewani1883 ปีที่แล้ว

      ​@@johnwi-l_l-iamsf3763 😅😅 5:04 😅😅😅😅😅😅😅😅😅 5:05 😅 5:05

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +6

    නියමයි,මොකද්ද මේ ප්‍රෝග්‍රෑම්එක,,මට කලිනුත් මේකෙදි ලැබුනා මේවගේම විවෘතව කතා කරන ප්‍රසන්ටේටර් කෙල්ලක්,,,,ඇත්තටම වැදගත්,,නමුත් පොඩි එවුන්ට බර වැඩියි,,,

    • @chandanalaksiri9283
      @chandanalaksiri9283 ปีที่แล้ว

      බබෙක් හදන විදිහ නේද... ඒ මෙයා තමයි

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Niyama katawa ne akka,😂😂😂😂😂

  • @imagination9991
    @imagination9991 ปีที่แล้ว

    මම දැකපු වැදගත්ම කාන්තාව නන්දා මාලනී මහත්මිය. ඔබතුමිය පිරිමින් සමග වෛරයෙන් කතා කරන්නේ. ධර්මාවබෝධය ම වේවා.

  • @buddhiprasa8111
    @buddhiprasa8111 ปีที่แล้ว +6

    සිප් එක ඇරලා පෙන්නන එකෙයි බ්‍රා එක නැතුව පෙන්නන එකෙයි වෙනස මොකද්ද 🤔 දෙගොල්ලොටම වෙන්නේ ලොකු පොඩි බලන්න තමා

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 ปีที่แล้ว +32

    අද සමාජයට ගැලපෙන හිතට වදින කතාවක් ... respect .❤

    • @blabala867
      @blabala867 ปีที่แล้ว

      පක තමයි මේකිට අනුබල දෙන තොපිට බ්‍රා එකක් අන්දන්න ඕනේ

  • @Resaraasali
    @Resaraasali ปีที่แล้ว +97

    කොහෙන්ද බං මෙච්චර ගටක්. කෙල්ලො තමයි මේ ආ..❤️❤️

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      Hi nirasha

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      @kasun madushan mokada me ponnaya msg karannawath dannethi.me balen penala puka dennethuwa hitapan

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว +1

      @kasun madushan awa methana puka denna .paduwe hitapan hukaga gannethuwa harida aye kiyanne

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว +1

      @kasun madushan msg ekakwath taip karaganna be puka denna enne

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว +1

      @kasun madushan ane pala huththige keriya hariyata msg karannawath dannethi gon hukanna

  • @supunigamage2668
    @supunigamage2668 ปีที่แล้ว +1

    Thank you for addressing all these sensitive topics. Good luck

  • @wihagadenuwan196
    @wihagadenuwan196 ปีที่แล้ว +21

    ගෑනුන්ට පිරිමි නැතුව ඉන්න පුලුවන්නම් පිරිමින්ටත් එහෙම ඉන්න පුලුවන්. පිරිමි කියල මේ හෙන පල්ලෙ ඉන්න අය නෙවෙයි.ඒ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා.

  • @Comicsl
    @Comicsl ปีที่แล้ว +35

    ❤️ අපේ ගෝත්‍රික සමාජෙට මේ miss දවසක සෑහැන්න දෙයක් කරයි කියල හිතනව ඇත්තෙන්ම ඒ තත්වෙ වෙනස් වෙනව නම් හොදයි

    • @Comicsl
      @Comicsl ปีที่แล้ว +1

      😂😂

    • @bhagyasewmini6078
      @bhagyasewmini6078 ปีที่แล้ว +2

      Samajeta sahenna deyak karala onn thiyenne 😂😂.ane ammapa gon ganunawa warnanana karana ewunuth innawane.onn dn akulagena hire😂😂.samsjeta mehewa de koranna gihin😂😂

    • @BestUSPresidentever
      @BestUSPresidentever ปีที่แล้ว +1

      Amo amo Europeans🤣

    • @jester433
      @jester433 ปีที่แล้ว

      Ubatg ewage ekekma thama

    • @harshasamarakoon3940
      @harshasamarakoon3940 ปีที่แล้ว +1

      දැන් කොරල තියෙන්නෙ පුක සුදුද

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 ปีที่แล้ว +23

    Ur sooo grate akka 🔥 කෙල්ලෙක් විදියට ඔයාට තියෙන ගට ගැන මාරම පුදුමයි අක්කා. Good job. Keep it up.

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +9

    ගොඩක් වටින කතාවක්.

  • @gamageprabath
    @gamageprabath ปีที่แล้ว +8

    ඔයා බ්‍රා ඇන්දත් නැතත් අපිට මොකද 🥲🥲🥲

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 ปีที่แล้ว +28

    ඉතා අසීරැ දෙයක් හාස්‍ය තුලින් සමාජයට යමක් එකතු කරනවා කියන දෙය මම ගිතනවා මේ කතාව පුරා අපට යමක් ඉගෙන ගන්න තිබුණා කියලා තවත් විටෙක හිතුනා ලංකාවේ නිසා සමහර තැන්වල පරිසමින් කරාද කියලා හොද දෙයක් සමාජයට දුන්න කාලයත් එක්ක ඔබ ඉතා හොදින් විශිෂ්ඨ ලෙස මෙය කරනවා කියන එකට කිසුදු සැකයක් නැහැ ඔබට හදවතින්ම සුබ පතනවා ...ස්තුතියි මෙවන් දේ තුලින් අප සමාජය තුල සිදුවන සිද්දීන් සගවා නොතබා එළියට ගෙන එනවට ...✌❤

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 ปีที่แล้ว +1

      දුන්න දුන්න පම්කක්😂

    • @alsanupat
      @alsanupat ปีที่แล้ว +1

      පර බැල්ලිට හොද වැඩේ.... mema post eka ada dakke dan kohomada

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Ubat gon baduwak neda,mekita hodai kiyanne,wesi

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +20

    Well done.
    Loved it.
    Thank you.

  • @anusanjeewani888
    @anusanjeewani888 ปีที่แล้ว +4

    මේවට හිනායනවද බන්...මේ ගෑනිට පිස්සුද...දැන්නම් උන සනීපයි.😁😁

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 ปีที่แล้ว +8

    වාහනේ යනගමන් පස්සට ගහගෙන ගියපු අංකල්ගෙයි වාහනෙයි දෙකෙම පොටො ගහපු එකනම් ටැලන්ට් හැබැයි

  • @indikaruwankumara665
    @indikaruwankumara665 ปีที่แล้ว +11

    මාරු කතාව .අද සමාජයේ බොහොමයක් ඉන්නවා ඔහොම කරන මිනිස්සු ...✋✋✋✋🌹🌹✋✋

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +13

    මේ අක්කට විවුස් මදි වෙලා වෙන්න බැරුද මෙහෙම හැසිරෙන්නෙ..🙄🙄

    • @SonalDilmith281
      @SonalDilmith281 ปีที่แล้ว

      අපිට දිරවන්නේ නැති මාතෘකා කතා කරන්න ගත්තොත් ඒ අයට කොහොමත් වීව්ස් මදි තමයි🙂🥴💔.

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +42

    සිප් එක ඇරලා හසලකගේ කටට ගනින් වේස ගෑනි 😹😹😹

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +6

      Ganna ethi bn , hasalakaya ganikavak hoyagena yana gaman meeki hambela , eeta passe meekita erala tami me rassava hambune kiyala tibba tenaka 😂

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว +2

      @@johnwi-l_l-iamsf3763 😹siravata

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 ปีที่แล้ว +29

    😂මුන්ගෙ audience එකේ comments කියවල ගන්න ආතල් එක

    • @mohanwijayasinghe1929
      @mohanwijayasinghe1929 ปีที่แล้ว +2

      එයාම විතරයි නේද, එයා⁣ කියන දේවල් වලට හිනා වෙන්නෙ?

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 ปีที่แล้ว +1

      @@mohanwijayasinghe1929 🤣

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +5

    අපේ අම්මා හැමදාම ඇන්දෙ සාරිය නමුත් කවදාවත් බඩත් පපුව වත් පේන්න ඇන්දෙ නෑ....තමන්ගේ සිතුම් පැතුම් අනුව අනුන්ගෙ ආකර්ෂණය ලබාගැනීමට ඹ්නනම් එහෙමත් අඳින්න පුලුවන්....
    තමන් වේසකං කරල අන් සියලු ගෑනුත් ඒ වගේ කීම සුදුසු නෑ

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 ปีที่แล้ว +10

    Well done. Keep it up your good work…!

  • @menolikafb
    @menolikafb ปีที่แล้ว +1

    බලු ගෑනියෙක්. බුදු දහමට අපහාස කල මුන්ට දිට්ඨධම්මවේදනීයව විපාක දෙන්න වැඩි කාලයක් යන්නෑ.

  • @kaushxyz2006
    @kaushxyz2006 ปีที่แล้ว +18

    You are brave to talk about such taboo topics openly. The comments show how much it hurts fragile male ego. Well done.

  • @chamindaperera1016
    @chamindaperera1016 ปีที่แล้ว +1

    මුළු රටේම මිනිස්සුන්ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට හෙතුව උත්තරය දැනගෙනත් ක්‍රියාත්මක කරන්න ඇඹරි ඇඹරි මැළිවෙනවා.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +23

    බොහෝම හොඳ වැඩසටහනක් ස්තුතිය 🙏❤️ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️

  • @hellomathisha
    @hellomathisha ปีที่แล้ว +5

    ඒක ඇත්ත බහුතර පිරිමින් ගත්තොත් පුදුම අමාරැවකින් ඉන්නේ බඩ කට පුරා සෙක්ස් කරන්න නැති එකට ,පිරිමි හිත කොහොමද ඔයා එකෙන්ම කිව්වේ.
    හරිම වටිනවා කෙල්ලේ ඔයාගේ අදහස්ටික.
    වයිෆ්ගෙන් නොදත් ටික ඔයාගෙන් දැන ගත්තා.පට්ට තෑන්ක්ස් 👌👍❤️

    • @rudraandco
      @rudraandco ปีที่แล้ว +1

      Ai bahuthara kello amaaruwen neweidha inne...ai kollanta witharak chodana? kelloth ehemai.evidence 10k, 100k,1000k man kiyannam.

  • @dilshangunarathne994
    @dilshangunarathne994 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ ඉතිම්
    ජය 🌹💝👊

  • @danuka608
    @danuka608 ปีที่แล้ว +5

    දැන් කට්ටියට ඕන bra එක නැතුව යන්නද😂

  • @baiscopetwn
    @baiscopetwn ปีที่แล้ว +23

    අනේ මරු.. මෙහෙම කෙලින්ම කතාකරන එක කොච්චර ලොකු දෙයක්ද? ❤❤❤

  • @Gammata_Fam
    @Gammata_Fam ปีที่แล้ว +10

    දැන් මෙයා cid එකේ නේද😂😂😂

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +5

    මේ ගොන් කතා....සත්වලෝකයේ පිරිමි සත්වයා මවලා තියෙන්නෙම agresive විදියට තමයි.සෑම පිරිමි සත්වයෙක්ම බලන්නෙ තමන්ගෙන් ජනිත වන සංඛ්‍යාව වැඩිකරගන්න.⁣ගැහැනු සත්වයින් බලන්නෙ තමා ජනිත කරන පැටවුන්ගෙ සුරක්ෂිත තාවය.
    මේ සිද්ධාන්තය අඩු වැඩි වශයෙන් වෙනස් වෙලා තමයි සංස්කෘතියක් බිහිවෙලා තියෙන්නෙ. මේවා දන්නෙ නැති අය animal planet,wild america වගේ වැඩසටනක් බලන්න
    මෙයා මේ කරන්නෙ සමාජ කතිකාවතක් මුවාවෙන් කරන විකාරයක්

  • @udepriyaliu
    @udepriyaliu ปีที่แล้ว +6

    මේ තමයි ඇත්ත, ඒක ඇගට නොදැනී දැනෙන්න හිතන්න කිවිවා, හොද උත්සහයක් ⁣හිනාවෙලා කියන්න ඕන දේ කිව්වා.

    • @bhagyasewmini6078
      @bhagyasewmini6078 ปีที่แล้ว +1

      Hina yanawada ban ithin mewata.radikal wenn gihin onn dan gu hathpole gagena😂😂.

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Uba wage gonek nm

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว +34

    මෙයා ඇඟට නොදැනෙන්න සුපිරියටම ඇත්ත කියනවා. හිනා යන්නෑ කියන්න එපා එයා හිනා යන ඒවා කරනවට වඩා වෙන දේකට මුල් තැන දෙන්නෙ කියලා මට හිතෙන්නෙ.

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว +1

      මුල් තැන හම්බ උනාද දැන් 😂😂

  • @madushanbuddika8763
    @madushanbuddika8763 ปีที่แล้ว

    අපි මුණුණ දෙන හැම දේටම මුණුණ දෙන්නෙ සසරෙ ගණුදෙනුවක් නිසා.
    සසරෙ අපි පුරුදු කරපු දේ තමා මේ ආත්මෙත් ස්මතුවෙන ගතිගුණ හැම එක්කම(හොඳ වේවා/නරක වේවා)නීති දාල පොලිස්සිය මගින් උසාවි මගින් මේව නතර කරන්න බෑ.මොන නිති පද්දතියක් තිබුනත් අපරාද සිද්ද වෙන එක නතර නොවෙන්නෙ ඒකයි.
    මේ හැම දේම පාලනය කරන්න පුලුවන් විසඳන්න පුලුවන් දහම තුලින් තමා.

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +37

    තිත්ත ඇත්ත කෙලින්ම කියනවා නියමයි ❤😌

  • @virajchinthaka7594
    @virajchinthaka7594 ปีที่แล้ว +6

    රාජපක්ෂ දේශපාලනය හැම තැනම
    ප්‍රවේසමෙන් ජනතාවනි ...අමා දිසානායක දෙක වෙන්න පුළුවන් . අරමුණ ගැහැනු පිරිමි බෙදීම ඒක රාජපක්ෂ දේශපාලනයට වාසියි

  • @rajithasilva2303
    @rajithasilva2303 ปีที่แล้ว +8

    standup comedy එකක් මේ වගේ sensitive topic එකක් අරගෙන කරන්න යෑමෙන්, comedy එකකට වඩා joke එකක් වෙන එකයි වෙන්නේ. Comedian කෙනෙක් සහ joker කෙනෙක් කියන්නේ දෙන්නෙක්. තමන් අදින ඇදුම එතකොට සමාජය ඒ අදුම ගැන හිතන විදිය වගේ දේවල් audiance එකකට වැදගත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නං තමන් අදින්න කැමති විදිය වගේ දේවල්? දැන් මෙතන තියෙන ගොඩක් දේවල් exaggerated කරලයි කියන්නේ. ඒක තේරෙනවා. එහෙම උනාම act එකේ තියෙන authentic ගතිය organic ගතිය නැති වෙලා යනවා. අන්තිමට act එකට වඩා act එක කරන කෙනා විහිළුවක් වෙනවා. මේ කියන දේවල අත්තක් තියෙනවා හැබැයි act එක තුල ඒක එතරම් පැහැදිලි නෑ. comedian ඒ පැහැදිලි කිරීමට සාධාරණයක් කරන්නේ නැහැ. මේ වගේ topics වලට කලින් standup commedy වලට හසුරුවගන්න ලේසියෙන් පුළුවන් topics ටිකක් master කරන්න. එතකොට ඔබට ඉදිරියට යන්න එය විශාල රුකුලක් වේවි. ජීවිතේ සැම දෙයකටම සුබ පැතුම් .

  • @miyasiarana4559
    @miyasiarana4559 3 หลายเดือนก่อน

    ඇත්තටම දරුවෝ ජීවත් වෙන්නම ක්‍රමයක් නැත්නම් අතපාල කීයක් හරි ඉල්ලන් ජීවත්වීම ඔයිට වැඩිය හොදයි. මොකද හැදෙන දරුවන්ගෙත් මනස විකෘති නොකර

  • @chandrakanthi7803
    @chandrakanthi7803 ปีที่แล้ว +70

    කෙලින් කතා කරන නියම ගැහැනියක් ... ❤️

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      Hi

    • @samaranayake
      @samaranayake ปีที่แล้ว +4

      Dan kiapan 😅😅

    • @talkwithpathum4383
      @talkwithpathum4383 ปีที่แล้ว +2

      කෙලින් කතා කරයි හිරේද්දී මේ පුද්ගලයන්

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +1

      ඇත්තද නාකු බේසී වම්බට්ටක් අරන් දැන් ගහගනිං 😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

      ඒකද සමාව ගත්තේ

  • @dilkalakshan
    @dilkalakshan ปีที่แล้ว +18

    පලවෙනි වචන ටිකෙන්ම audience එක ඇල්ලුවා 🔥🔥🔥

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +2

      Eluva thoge ammata hukapu balla besikaya

    • @dilkalakshan
      @dilkalakshan ปีที่แล้ว

      @@johnwi-l_l-iamsf3763 thanms බය්යා අය්යා 😁😁😁

    • @hackff2874
      @hackff2874 ปีที่แล้ว +1

      ඔයවගේ මානසිකත්වයකින් යුක්ත වුන් අල්ලන්න ලේසියි...පහත් මානසිකත්වය ...

    • @dilkalakshan
      @dilkalakshan ปีที่แล้ว

      @@hackff2874 ඔව් ඔව් ඔයා පට්ට උසස් මානසිකත්වය 😁😁😁😁
      කවදාවත් Black Comedy ඇමරිකන් වගේ ඒවා බලන්න එපා 😁😁😁

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Den sepada 😂😂😂

  • @dulithaos7622
    @dulithaos7622 ปีที่แล้ว +21

    Great narrative... keep it up ...❤️❤️❤️

  • @hruwanhagarapitiya2687
    @hruwanhagarapitiya2687 ปีที่แล้ว +2

    Mara romantic conversation ekak .honestly Good job .

  • @forexdisanayaka1750
    @forexdisanayaka1750 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක්... 🤣🤣🤣🤣

  • @dumindasanjeewathenuwara3314
    @dumindasanjeewathenuwara3314 ปีที่แล้ว

    Oba eththatama diriya kanthawak, ehtha de chakithayakin thorawa kewwa...rate wenasak kiremata aluth chinthanayakin sithiya heki shodariyak
    ..obata jaya...

  • @shashiniwijerathna2434
    @shashiniwijerathna2434 ปีที่แล้ว +24

    Keep it up....this is something we really really want to happen😌

  • @dkumaramax7966
    @dkumaramax7966 ปีที่แล้ว +1

    අපරාදේ මගේ විනාඩි දාහතර,මුලක් මැදක් අගක් කිසිම දෙයක් නෑ එයාම කියනවා එයාම හිනාවෙනවා,හිතලු විතරමයි.බොරුවක් උනත් කියන පිලිවෙලක් තියෙනවා ඒත් කිසිම ගැලපීමක් නැතුව ඔහේ කියෝනවා හිතලු.මට පේන්නේ මෙයා මෙයාගේ අසහනය වචනෙන් පිටකරලා දැම්මා කියලමයි.වීඩියෝ එක බලලා ඇහුවාම.

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +23

    ඔයා බිකිනි එකක් ඇන්දත් මට අව්ලක් නැහැ....😍😍😍😘😘😘....ඒයි...අර පල්ලෙහා ගෙදර මාමා සමලිංගිකද කියලා හොයලා බලන්ඩ තිබුනේ....මල්ලි අඩාගෙන ආවනම්....ඉදගන්ඩ බැහැ නම්....😒😒😒😣😣😣😖😖😖

    • @vijithadissanayake7417
      @vijithadissanayake7417 ปีที่แล้ว

      👍

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      මටත් ඕකමයි බම් හිතුනෙ.,ආපායෙ යන් අපි යාලුවෙ.😹😁

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      ඕකි බොරුවක් ගහන්නේ හිනස්සන්න 😂

  • @tinkabel2981
    @tinkabel2981 ปีที่แล้ว +1

    මෙ අක්ක කව්ද කියල දන්නැ.අදයි දැක්කෙ චැනල් එක.මට හරිම සතුටුයි අක්කව හම්බුනු එකට❤❤ අක්කෙ මාත් අක්ක විදියට හිතනව.ඒත් අපෙ දෙමාපියො කියන්නෙ මන් සංස්කෘතික ,පව්ල,හැදියාව කන්නලු ආවෙ.මුල් කාලෙ තර්ක කරා දැන් තර්ක කරල එපා වෙලා ඉන්නෙ.දැන් කටපියාන ඉන්නව.එයාල හැමදාම කියන්නෙ ගෑනු ලමයි කියන්න ගෙදර ඔක්කොම බැලමෙහෙවර කරන කෙනෙක්,උයන පිහින රෙදි හෝදන ඔක්කොම ,ඇදුමක් ඇන්දත් partner අකමැති නම් එපා.bra lines ,මොකුත් පෙන්නන එපා,අත් නැති ඒව ලෙගින්ස් අදින්න එපා,එපා එපා ඇහිලම එපා වෙලා ඉන්නෙ😂😂

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +8

    Sister i proud of you 🙏🙏🙏🙏

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +1

    එල එල අක්කි ඇහුවත් සතුටුයි අපි ජොකා පිටින් යනවා

  • @Resaraasali
    @Resaraasali ปีที่แล้ว +5

    මේක තේරුම් ගන්න ගොඩක් උංට බෑ. උං තමා බස් වල සිප් අරින්නෙ

  • @gayanbandara9349
    @gayanbandara9349 ปีที่แล้ว +1

    මේ ගැනිට තෙරෙන්නෙ නැනේ සංවර ඇදුමක් ඇන්දහම ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා . මේ බෙසිගේ ගැනිට තෙරෙන්නෙ නැ පිරිමින් කියන්නෙ හැගිම් කියන එක පාලනය කරගන්න ඔනි ජාතියක් ඉතින් හැගිම් පාලනයටනම් ගැනු සංවරව ඉන්න ඔනි

  • @indrajithrajapaksha7911
    @indrajithrajapaksha7911 ปีที่แล้ว +19

    ඔය මොන වදන් දුන්නත් සාපේක්ෂව වැඩි ලිංගික ආශාවකින් අසහනයකින් පෙලෙන්නේ පිරිමි පුත්තුන්ට වඩා ගැහැණු කෙල්ලන්‍ ය

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +2

      Eya dangalanne bra eka pennanna nemei ,eeta yatin thiyana deya eliyata daagannai!

    • @vgmovieclips7196
      @vgmovieclips7196 ปีที่แล้ว +3

      🤣🤣puka thamai

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +1

      Meyata ehema ashanayak thiyenne.

  • @MR.HAPIYA
    @MR.HAPIYA ปีที่แล้ว +5

    සුදු මල්ලී ඇයි පැයකින් විතර , චොකලට් අරගෙන එන්නේ 😂😂 , අඬාගෙන

  • @anurakumara14
    @anurakumara14 ปีที่แล้ว +21

    🤭🤦 හානි මේවද ස්ටෑන්ඩ්අප් කොමඩි කියන්නේ , දැක්කේත් අදමයි.. එයාම හිනාවෙනවා නේ.. එල බං

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +6

      නෑ බං උබ වගේ උන් දෙයක් තේරුම් ගන්න බැරුව කියන ඒවට තමයි එහෙම කියන්නෙ 🤭

    • @anurakumara14
      @anurakumara14 ปีที่แล้ว +1

      @@hasiWills1021 😆😂 හයියෝ උඹ මොකටැයි ටිපර් උනේ... නිකං ගොන් පාට් නොදා හිටපං 🤦🤭

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 ปีที่แล้ว +1

      Dan meka comedy ekk kiy hithnd blnne......buddi mattama hithgnn puluwn

    • @anurakumara14
      @anurakumara14 ปีที่แล้ว

      @@gayanikaushalya8234 🤦🤭😂

  • @hellomathisha
    @hellomathisha ปีที่แล้ว +1

    ගැහැනිය ගැන පිරිමි හිතේ තියෙන දැනුම රින බිංදුවයි ( රින බිංදුවයි යන්න දන්නෙම නෑ කියන එක අදහස් කරේ)බ්‍රා එක අදින එක මම හිතුවේ ලොකු ඉසු එකක් නැතිව ඇති කියලා.බලාගෙන ගිහාම මාර අපහසුවකින් ඉන්නේ ඔයාලා
    දැනුම මදි හොදටම පිරිමින්ට
    ඉස්කෝලේ ඒ සම්බන්ඳව අධ්‍යාපනය දිය යුතු නොවේද?එසේ වන්නේනම් කාන්තා හිංසනය සියයට පනහකින් හැටකින් අඩුකර ගත හැකිබව ඉතාම පැහැදිලියි.