ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Travel Bloopers & Our Story of 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2019
  • Keep Traveling..
    Clothing by: The Twenty Two
    FB : / thetwentytwo.official
    IG : / thetwentytwo.lk
    Location : Wishwa's emo unisex salon
    / wishwas-emo-unisex-sal...
    Special Thanks : Team IdeaHell
    FOLLOW OUR JOURNEY : / travel_with_wife
    LIKE US : / travelwithwifelk
    * * * * * * * * * * * * * * * * *
    ..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
    share.epidemics...
    (Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
    * * * * * * * * * * * * * * * * *
    SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl

ความคิดเห็น • 481

  • @kiwicapture
    @kiwicapture 5 ปีที่แล้ว +47

    ලන්කාවෙ TH-cam කියන platform එක හරි විදියට බාවිතා කරන කීපදෙනෙකු අතර උඩින්ම ඉන්න දෙන්නක් ඔයාල. කොල්ලොයි බල්ලොයි ඔක්කොම රින්ගගෙන මේ platform එක විනාශ කරනව. ඒ අතර ඔයාල හොද ආදර්ශයක්. ඔයාලගෙ විශේෂත්වය තමා ඔයාල මාස 7ක් වගෙ කෙටි කාලයක් ඇතුලත ලොකුදෙයක් කරල තියෙනව. කුනුහර්ප market කරල hit වෙන්න දගලන උන්ට ඔයාල හොද ආදර්ශයක් . TH-camrsla විදියට දැන් ඔයාලට වගකිමක් තියෙනව මෙ platform එක රැකගන්න එක. Anyway good luck both of you. God bless. 👍

  • @delee_d
    @delee_d 5 ปีที่แล้ว +61

    විනාඩි 45 ගියා දැනුනෙම නෑ පට්ට ආසාවෙන් බැලුවේ හැම වීඩියෝ එකක්ම අත නොහැර බලනවා ජය වේවා.. ❤️❤️

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +32

    කසුනො මම අද තරයේ හිතාගත්තා උඹ රැවුල කපපු දවසට උඹලගේ Blog බලන එක නවත්තනවා කියලා.. අඩො මෙක මාර වටිනවා. අළුතෙන් පටන් ගන්න ඉන්න අයට .. මොකද ගොඩක් අයට ඔනේ පටන් ගත්ත දවසේ ඉදන් අම්බානකට Subs and Views එත් මෙකෙන් පෙනවා දෙයක් කරන්න කන කට්ට සහ දෙවෙල් වෙනස් වෙන්නෙ කාලයත් එක්ක කියලා... දෙන්නම බැන්දට වඩා හරිම ලස්සනයි ඉතින්.. කසුන් ඔයා හරිම cඋටෙ අනේ.. ආදරෙයි දෙන්නටම... හැමදාමත් වගෙ ඔනේම දෙක BTS වල තමයි ආතල් වැඩි.. හිනා වෙලා පඩයකුත් ගියා බන් මට.

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +131

    28:15 නැටුම අක්කිගේ අම්මෝ ඒක😂30:25😂කෝ අපෙ ට්‍රැවල් අක්කටයි අයියටයි ආදරේ අය කෝ.❤️

  • @udithdasanayake6969
    @udithdasanayake6969 5 ปีที่แล้ว +14

    හැම කමෙන්ට් එක්කටම රිප් කරන මේ වගෙ ඇක්ටිව් චැනල් එකක් දැක්කමයි😍❤ මේ වගෙ කට්ට කලා කරන වීඩියො (vlogs) වලට තාම ල0කාවෙ ලොකු තැනක් නැති උනත් ඒක ඔයාල අනිවරෙන් වෙනස් කරනව ෂුවර්😍♥️

  • @maheshanurudda5595
    @maheshanurudda5595 4 ปีที่แล้ว +6

    බොරුවක් නොකියන ඔයලා දෙන්නත් එක්ක අද අපි අලුත් අවුරුද්දක් පටන් ගන්නවා 🇶🇦🇱🇰...👍
    අද 2020 දි සතුටුයි , මේ ගෙවුන කාලයේ වැඩවල සාර්ථකත්වය එක්ක...💑
    ජය , සතුට එක්කම තෙරුවන්සරණයි හැමදෙනාටම...🙏❤️

  • @abiya9777
    @abiya9777 5 ปีที่แล้ว +20

    අවසාන වසයෙන්.....කසුන් අයියගෙ ඉවසීමට ගරු කරනවා😂❤දෙන්නගෙ අනාගතයට හදවතින්ම සුභ පතනවා❤❤❤🎉

  • @nelakadilshan9417
    @nelakadilshan9417 5 ปีที่แล้ว +9

    පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම බැලුවා. පලවෙනි වීඩියෝ එකටම මන් කමෙන්ට් කරලා කිව්වා ඔයාල හොද තැනකට යනවා කියලා දවසක. හිතුවටත් වඩා ඉක්මනින් ඔයාල එතනට යන ගමන් ඉන්නේ. සතුටුයි අද ඉන්න තැන ගැනත්. ඉස්සරහටම යන්න. ජය වේවා!!

  • @vizalmendiz1568
    @vizalmendiz1568 5 ปีที่แล้ว +68

    ට්‍රිප් උන්මාදය ලංකාවට වැඩි කරෙ අක්කයි අයියයි....

  • @praveenabishek2017
    @praveenabishek2017 5 ปีที่แล้ว +35

    අයියට පට්ට ඉවසීමක් තියනවා ❤️😍✌️
    මං වගේ කරානම් අරකිව මරං කාලා😂😂😂

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 4 ปีที่แล้ว +3

    කොරෝනා තත්වය යහපත් අතට හැරුනොත් මේ පාර පොසොන් එකට තිස්සමහාරාමයට එන්න.පොසොන් තියෙන්නේ තිස්ස.තිස්ස වෙහෙර,තිස්ස පොසොන් පෙරහැර ඒ වගේම තිස්ස ආවම ඒ ගමන්ම කතරගමත් shoot ටිකක් කරගන්න පුලුවන් ඔයාලට.කතරගම පෙරහැර ඇසළ පෝයට තියෙන්නේ.එ වගේම කිරින්ද පන්සල, කිරින්ද ඇද ගල නැත්නම් නිදන් ගල බලන්න කට්ටිය කියනවා ඒ කාලේ දුටුගැමුනු රජතුමා ස්නානය කල තැනක් කියලා.මහා කලුගල් වලින් වටවුනු ලොකු ටැංකියක් වගේ වලක් තියෙන්නේ මුහුදේ තියෙන්නේ.ගොඩක් විදේශිකයෝ එහෙම නානවා එතන.ඔයාලා එනව නම් මෙහේ ලස්ස්න තැන් ගැන කියන්න ඒ වගේම නවාතැන් ඕන නම් අපේ ගෙදරම ඉන්න දෙන්නත් පුලුවන්.මම තිස්සමහාරාමෙන්.ඔයාලා දෙන්නට සුබ පතනවා.

  • @isurushehan8657
    @isurushehan8657 5 ปีที่แล้ว +6

    මොංගල් වගේද කියලත් අහනවා😂
    පෙර වැරදි දකිද්දී අද ඉන්න තැන ගැන ගොඩාක් සතුටු ඇති නේ....👏👏👏2019 අවුරුද්ද හැමදේම සාර්ථක වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා..👍

  • @amilaudowita5143
    @amilaudowita5143 5 ปีที่แล้ว +7

    බදුල්ලෙන් වැඩේ පටන් ගත්තා කියන්නේ ඉතින් ගමන සාර්ථකයි...

  • @dilkishanika5776
    @dilkishanika5776 2 ปีที่แล้ว +4

    අක්කි කටකාරය්.. අය්යා අහින්සකය්.
    දෙන්නම් හරි නිහතමානී ..හරි හොදය්...
    හොද ගමන්ක් යන්න .බුදු සරන්‍ය්

  • @nadeeshachandimal1501
    @nadeeshachandimal1501 5 ปีที่แล้ว +74

    මෙ අවුරුද්ද ට්‍රැවල් විත් වයිෆ් එක ට්‍රැවල් විත් බෙබි ඇන්ඩ් වයිෆ් වේවා...

  • @kasundigital
    @kasundigital 5 ปีที่แล้ว +7

    ඔයාලගෙ වීඩීයෝ පටන්ගත්ත දවසේ ඉදන්ම බලනවා. ජය වේවා !!

  • @AmuthuProductions
    @AmuthuProductions 5 ปีที่แล้ว +1

    Aiyagei akkagei video hema ekakma miss nokara balanawa. 45min ma baluwa kisima kammelikamak danun na. Dennatama suba anagatayak. Wish you a happy new year 2019

  • @Chathukaraj
    @Chathukaraj 5 ปีที่แล้ว +35

    Vloga කරන්න නැහෙන තරමට ඔගොලොන්ට එකෙ ප්‍රතිඵල ලැබුනා හරිම සතුටුයි එ ගැන❤🙏

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha 5 ปีที่แล้ว +2

    ඔයාලා ආපු ගමනෙ ලොකු improvement එකක් තියෙන බව කෙටියෙන්ම පෙන්වන හොඳ vlog එකක් මේක. සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා සහ මීටත් වඩා සාර්ථක ගමනක් යන්න අවස්ථාව උදාවෙන්න කියලා එකෙන්ම ප්‍රාර්ථනා කරනවා.. I really love u both.. enjoy each and every one of ur videos.. keep up the good work guys.. Im a huge fan of u two.. much love.. cheers! ❤️😘

  • @sumedachathuranga823
    @sumedachathuranga823 5 ปีที่แล้ว

    කැපවීමෙන් සහ ඉවසීමෙන් දෙන්නම මේ යන ගමනට ගොඩක් හොද ප්‍රතිඵල තව තවත් ඉක්මනින්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..... ඔය දෙන්න හරිම ආදරනීයයි ...ඒ ආදරෙත් සදාකල් තියා ගන්න.... දවසක පානදුරේ දී හමු වෙමු...ජය වේවා... 2k19 ගොඩක් වාසනාව ගේන ලස්සනම ලස්සන වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.... ඒ වගේම (විශ්ව රත්නසූරිය) හිත හොද සහෝදරයවත් ආදරෙන් මතක් කරනව...එයාට මතක නැතුව ඇති මාව....ඒත් එයාගෙ කිටියලව ඉදන් අපි අදුරනව...ඒ සැළුන් එකේ වීඩීයො එකකුත් කරන්න....මාළු ටැංකිය එහෙම තියනව ඇති නේද😜 .... එහෙනම් ඔයාල දෙන්නගෙ මේ උත්සාහය ගොඩක් අගය කරනව...👌👌👌👌👌🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💟💟💟💟💟

  • @shiniperera280
    @shiniperera280 3 ปีที่แล้ว +4

    I started watching around dec 2020..I really love both of you ❤

  • @tharinduhashan9412
    @tharinduhashan9412 5 ปีที่แล้ว +2

    ආදරෙයි
    Travel With Wife ආදරෙයි දෙන්නටම ජය වේවා..

  • @gajendraperera3727
    @gajendraperera3727 5 ปีที่แล้ว +5

    මට මැවිලා පෙනවා අයියා videos edit කරන වෙලාවට හිනා වෙන විදිහ...🤣🤣🤣 දැන් උනත් එවා බලද්දි දෙන්නට හිනා යන්නවා...😁
    ඕන youtuber කෙන්ක් මුලින් ඔහොම තමා අක්කේ....අමාරුවෙන් පටන් ගන්න දේවල් තමා ගොඩක් කල් පවතින්නේ...💪 දෙන්නම හොදට ඉදිරියටත් videos කරගෙන යන්න....good luck both of you aiya & akki💕👍🙂

  • @harithachandula7083
    @harithachandula7083 5 ปีที่แล้ว +30

    ඔයා බඳින්න කලින් ඔහොම නෑ.හරිම දුශ්ටයි.🤩🤩🤩
    Gd lk

  • @TheHappinessMuse
    @TheHappinessMuse 4 ปีที่แล้ว +1

    මේ video එක අද මට recommend උනේ. (ඊට පස්සෙ video ගොඩක් බලලා තියෙනවා මේක දැකලා තිබ්බෙ නෑ). ඔයාල ආපු ගමන් ගැන ඇත්තටම සතුටුයි, ආඩම්බරයි. මගේ channel එක තාම අලුත්, ඔයාල මේකෙ කියන ගොඩක් දේවල් වලට මට relate කරන්න පුලුවන්. You guys are a big inspiration to beginners like us. Keep it up! Love this channel and you guys! ❤️

  • @ssampath8783
    @ssampath8783 4 ปีที่แล้ว +2

    කසුන් සුපරි මචන් Chanel එක... අහම්බෙන් දැක්කේ.. මාර සතුටුයි මචන්..God Bless Both of You

  • @gsekaram13
    @gsekaram13 4 ปีที่แล้ว +1

    කසුන් අයියගෙ ඉවසීමට සම්මානයක් දෙන්න ඕනෙ,අක්කා ඇදගෙන නානනවා මරු මරු ආතල් ආසාවෙන් බැලුවා,වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා, ජය වේවා !! ආදරෙයි දෙන්නටම..!

  • @pathumsk
    @pathumsk 5 ปีที่แล้ว +3

    I knew you guys will come this long after seeing your first vlog on that day. So Happy to see you achieved a lot in a very short period of time. wish you all the very best for your future works.

  • @AyeshDumindu
    @AyeshDumindu 5 ปีที่แล้ว +7

    මම කියන්නේ දැන් නම් ලංකාවෙන් එළියට ගිහිල්ලත් එකක් කරනන කාලේ හරි මෙ අවුරුද්දේ ලක්ෂය පන්නන්න ජය ✌ 😍

  • @gayan759
    @gayan759 5 ปีที่แล้ว +14

    මනමාල මහත්තයා බැන්දට පස්සේ පිම්බිලා නෙව...සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️

  • @tharinduedirisinghe1066
    @tharinduedirisinghe1066 4 ปีที่แล้ว +1

    ඔක්කොම වීඩියෝ ටික ආයි එක දිගට බලාගෙන යනවා......ඒ තරම් ලස්සනයි අයියා අක්කා ..ආදරෙයි දෙන්නටම ❤ බුදු සරනයි

  • @TharinduBlok
    @TharinduBlok 5 ปีที่แล้ว +4

    මුල්ම වීඩියෝ එකේ ඉදලම ඔයාලත් එක්ක හිටියා මාර ලස්සනයි විෂුවල් වගේම ඉදිරිපත් කරන විදියත්
    ජයෙන් ජය..!!!

  • @gayahirudias9458
    @gayahirudias9458 4 ปีที่แล้ว +6

    ලොකු සීන් නැති BEST couple ekak....😘😘😘😘👍👍👍

  • @dulithaweerasinghe3159
    @dulithaweerasinghe3159 5 ปีที่แล้ว

    ආදරය කරන දෙදෙනෙක්ට ඔයාල දෙන්නා පට්ටම ආදර්ශයක්.තව තවත් VLOGS කරන්න ලැබෙන්න බොක්කෙන්ම සුභපතනවා.අලුත් VLOG එකක් එනකන් බලන් ඉන්නවා.ALL THE BEST TRAVEL WITH WIFE.

  • @Zen_le
    @Zen_le 2 ปีที่แล้ว +2

    apita penne lassanata video ekak unata ekata kochchr mahansi wenna onida💙🌼

  • @nipunruchiranga1514
    @nipunruchiranga1514 5 ปีที่แล้ว +5

    වෙලාව ගියා දැනුනේ නෑ❤️.. ඔය දෙන්නාගෙම තියෙන පට්ටම නිහතමානීකමයි.. මුල අමතක නැතිඑක(දියලුම වීඩියෝ එකේ පොඩි එකාව පවා😂)යි වෙන කිසිම srilankan youtuber කෙනෙක්ගෙ මං දැකලා නෑ❤️ ඒ දේවල් ඉස්සරහාටත් තියාගෙන මීට වඩා සුපිරි දේවල් ටිකක් දෙන්න හදවතින්ම wish කරනෝ..😀❤️
    thank you අයියේ අක්කේ දෙන්නාටම❤️❤️💞

  • @AsithMusick
    @AsithMusick 5 ปีที่แล้ว +7

    අයියා පව් නේද .මොනවා උනත් බුදුසරණයි දෙන්නටම.

  • @thiliniperera586
    @thiliniperera586 5 ปีที่แล้ว +7

    Loving couple......... wish you all the best....👍👍👍👍❤❤❤❤

  • @JeevOfficial
    @JeevOfficial 5 ปีที่แล้ว +11

    Superwoman of Sri Lanka 🇱🇰💪🏼☺️ (with Superman 😉)

  • @Chutte
    @Chutte 5 ปีที่แล้ว +3

    2019 අලුත් වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා Thada Thada Brooo SiS

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 ปีที่แล้ว +1

    ඔය දෙන්නගෙ වීඩියෝ බලද්දි මාර ආදරණීය හැඟීමක් දැනෙනවා...හරිම සතුටුයි.හරිම වාසනාවන්ත කපල් එකක්.ඒත් අක්කෙ අයියේ දෙන්නට දෙන්නා නම කියලා කතා කරන්න එපා.එහෙම කතා කරද්දි ආදරණීය හැඟීම නැති වෙනව.ඒ ඔයා දෙන්න කැමති විදිහ වෙන්න ඇති.මගෙ හැඟීම කිව්වෙ.තෙරුවන් සරණයි දෙන්නටම❤

  • @nimeshroy1296
    @nimeshroy1296 4 ปีที่แล้ว

    අයියයි අක්කයි මාරම වාසනාවන්තයි ඔය වගේ travel ජීවිතයක් ගත කරන එකට...........මන් ඔයාල දෙන්නට සුබ පතනවා ඔය දෙන්නට ඔය වගේම සතුටෙන් මුලු ජීවිතේම ගතකරන්න වාසනාව ලැබෙන්න ඔනී......................මාත් ආසයි ඔය වගේ ජීවිතයක් ගත කරන්න..........ඔය දෙන්නා lovely cople එකක්....................
    මන් ආදරෙයි ඔය cople ekata....
    තවත් කරන්න ඔයවගේ videos ..............
    Thank you all the best

  • @menushalinda3206
    @menushalinda3206 5 ปีที่แล้ว +165

    අයියගෙ ඉවසීමට සම්මානයක් දෙන්න ඕනෙ🤪

    • @lakshitha0718
      @lakshitha0718 5 ปีที่แล้ว

      :)

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว +6

      Why? Is Chamari that bad? I don't think so. Either way, patience is a vertue that all men need to excel in . 😂♥️ Hint hint..

    • @virajav4152
      @virajav4152 5 ปีที่แล้ว

      Aniwa....

    • @hashaniakalanka6685
      @hashaniakalanka6685 4 ปีที่แล้ว

      @@asha.ranatunga2581 fuck you and piss off Ur logics

    • @TheHappinessMuse
      @TheHappinessMuse 4 ปีที่แล้ว +2

      Camera එකට කතාකරන්න හදනකොට එහෙම තමයි. සමහර වෙලාවට විනාඩි 5ක clip එකක් ගන්න පැයක් විතර යනවා!

  • @lakshitha6272
    @lakshitha6272 5 ปีที่แล้ว

    නියමයි අයියේ අක්කේ දෙන්නටම සුබ පැතුම්

  • @william234ism
    @william234ism 4 ปีที่แล้ว +1

    Hi.Lovely couple . You are doing very nice job. Do your best to our country for upgrat tourism. Best of luck. TC

  • @hasinduanjana939
    @hasinduanjana939 4 ปีที่แล้ว +4

    අයියයි අක්කයි videos කරන විදිය දැක්කම දුකත් හිතෙනව.....😂😂❤️❤️

  • @ManiYaOfficial
    @ManiYaOfficial 5 ปีที่แล้ว +65

    6:42 podi ekata gahanna wage baluwe 😂

  • @Chathukaraj
    @Chathukaraj 5 ปีที่แล้ว +10

    Adareiiiiiiii❤❤❤❤🔥🔥🔥🔥2019 අලුත් වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා❤❤❤🙏🙏🙏🙏

  • @saliriz2632
    @saliriz2632 3 ปีที่แล้ว +1

    Great inspiration for whoever is starting on TH-cam. Learning so much for your Channel.
    Thank you both 🤗

  • @joelrv79
    @joelrv79 5 ปีที่แล้ว +21

    බැන්දට පස්සෙ සැමියා වෙනස් වෙයි 😂
    සැමියාට රැවුල කැපිමට වෙලාවක් නැති වෙයි 😂

  • @madu7005
    @madu7005 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක මටයි මගේ husbandටයි.. අපි දෙන්නා ඉන්නෙ ලංකාවෙ නෙමෙයි. අපි හිතුවා අපි ඉන්න රටේ අපි යන එන තැන් ඒ වගේම අපි ගෙවන සාමාන්‍ය ජීවිතේ මේ විදිහට TH-cam එකට upload කරන්න. ඉතිං ⁣ඒ ගැන විස්තර හොයනකොට තමයි මේ වීඩියෝ එක දැක්කෙ.. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.. ඔයාලගෙ channel එක තවත් සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 😊

    • @madu7005
      @madu7005 4 ปีที่แล้ว

      Travel With Wife 🥰😘

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +13

    අක්කා :- අඩි 1200
    අයියා :- අඩි නෙවේ ,පඩි 😬
    මම :- 😂😂😂

  • @lakshaniperera4371
    @lakshaniperera4371 4 ปีที่แล้ว +5

    First time watching your video. Such a simple, beautiful couple, a heavenly match. And of course perfect travel vlogs.

  • @DDkalinga
    @DDkalinga 5 ปีที่แล้ว

    සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබ නව වසරක් වේවා දෙපලටම..
    අපිට බලන්න පුළුවන් ලස්සන Vlog ටිකක් කරන්න ලැබෙන්න ඕනා.

  • @sanemzeer9093
    @sanemzeer9093 4 ปีที่แล้ว +2

    චමරි එක්ක ඉන්න නම් කසුන් අයියට හොඳ ඉවසීමක් තියෙනවා. ඒක වීඩියෝ බලන හැමොටම තේරෙන්වා. චමරි කියන ඒවට මොනා හරි නොකියා හැමවෙලේම අයියා සයිලන්ස් ඉන්නවා

  • @roxmanshalini246
    @roxmanshalini246 5 ปีที่แล้ว +1

    Happy New Year. නොවරදවාම ඔයාලගෙ Vlog’s බලනවා. අවන්කවම ලස්සනයි. මේ අවුරුද්දේ Subscribes ලා 100000ය පහු කරන්න ලැබේවා කියලා Wish කරනවා. මං ඩුබායි වලින්❤️

  • @ZLIITS
    @ZLIITS 4 ปีที่แล้ว +7

    "රෝමය එක දවසෙන් ගොඩ නැගුවේ නැත...."

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 5 ปีที่แล้ว +18

    බුදම්බෝ😆😆 අක්කා ඇදගෙන නානනවා 😂😂 පට්ට ආතල්

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 3 ปีที่แล้ว +3

    2021 balanne. With Baby eliina❤

  • @HassytheWitcher
    @HassytheWitcher 5 ปีที่แล้ว +2

    Lankawe supirima travel joduwa..Wish you all the best aiya and akki..
    Keep up this awesome work...!

  • @lakshitha0718
    @lakshitha0718 5 ปีที่แล้ว +1

    තව දුර යන්න ශක්තිය දෛර්යය වාසනාව .....ජයෙන් ජය ....ජය හා සතුට

  • @ckvlogs5530
    @ckvlogs5530 5 ปีที่แล้ว +6

    Happy New year...niyama galapimak ayya & akka

  • @Natureleyeyoutubechannel
    @Natureleyeyoutubechannel 3 ปีที่แล้ว

    පටන් ගැන්ම දුෂ්කරයි ada දවස lassani.. පාරෙ යද්දී ගන්නවා අපේ පින්තූරෙයි අත්සනයි... good luck..

  • @nishanthakumara1985
    @nishanthakumara1985 5 ปีที่แล้ว

    නියමයි චමරි අක්කා & කසුන් අයියා.. හැම වීඩියෝ එකක්ම බලනවා අනිවා.. සුබ පතනවා හදවතිම්ම.. "බඳින්න කලින් එහෙම නෑ ඔයා"😍😍 නියමයි ඈ

  • @NetworkKnowledgeSolution_SI
    @NetworkKnowledgeSolution_SI 5 ปีที่แล้ว +1

    ඔය Vlogs අපි ආසාවෙන් බැලුවට; එහි තිරය පිටුපස හරි අමුතුම දෙයක් තියෙනවා. ඔයාලා ගැන කියන්න ගියොත් මේ Comment Section එක රචනාවක් වෙනවා.
    මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි.
    මාව මේ Vlogs වලට ඇතුලත් කරේ ඔයාල. ඔයාලාගේ හැම Vlog එකක්ම සුපිරියටම කරනවා. මම නම් මිස් නොකර හැම Vlog එකක්ම බලනවා. මම ඔයාලට මගේ හදවතින්ම සුභ පතනවා මීටත් වැඩිය ඉතාමත් ලස්සනට සුපිරි Vlogs කරන්න ලැබේවා කියල.
    😍😘😝😊😉

  • @saliyapriyantha2067
    @saliyapriyantha2067 4 ปีที่แล้ว +1

    අහ් ඔයාලගෙ විඩියෝ ලස්සනයි...මන් බලනවා සුපිරි brooo ලස්සනයි...ඔයාගෙ නොනා ලස්සනට වැඩ කරනවා ජයවෙවා තෙරුවන් සරනයි ...

  • @shanimathiaz7838
    @shanimathiaz7838 3 ปีที่แล้ว

    Much Love Travel With Wife❤️😍
    Stay Safe & Blessed🥰❤️

  • @yohandesilva6545
    @yohandesilva6545 5 ปีที่แล้ว +4

    Wow guys...always enjoyed ur vlogs❤️❤️hope to see more of ur amazing vlogs🤙

  • @shainishehana1985
    @shainishehana1985 ปีที่แล้ว +1

    Marama kattak kala goda giya dennek gammac thamai❤️😘

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว

    මට hambela thiyena video,photo graphic අනිත් aya wage නෙවෙයි ...අයියාගේ photo,videos නම් හරිම ලස්සනයි .....අපි හැමදාමත් ඔයාල දෙන්නත් එක්කම ඉන්නවා ... Happy new year akki and aiya ...❤

  • @tvmax975
    @tvmax975 5 ปีที่แล้ว +5

    නැන්දාටයි මාමාටයි සුබ අලුත් අවුරුද්දක් වේවා...!😂❤️

    • @tvmax975
      @tvmax975 5 ปีที่แล้ว

      මන් ස්කොලේ යන්නේ නෑ මන් ලොකු ළමයෙක් Ha Haa..😂❤️

  • @danielryan121
    @danielryan121 5 ปีที่แล้ว +7

    හිනාත් ගියා Bloopers වලට 😂😂😂😂

  • @ManiYaOfficial
    @ManiYaOfficial 5 ปีที่แล้ว +37

    24:45 ambo 😂😂😂

  • @wsbandara9609
    @wsbandara9609 4 ปีที่แล้ว

    Sri lankawa lokayata geniyana manik dekak oyala denna... pita rataka inna apita danui therenne ape lankawa tharam lassana ratak thawath na kiyala. jaya vewa

  • @nika3440
    @nika3440 5 ปีที่แล้ว +1

    19ත් සුපිරි විඩියෝ ටිකක් කරන්න ලැබේවා කියා සුබ පතනවා දෙන්නටම ❤️🙏

  • @Diaryofcoocking
    @Diaryofcoocking ปีที่แล้ว

    එදා ඉදන් අදටත් ආසවෙන්ම බලන චැනල් එකක්..😍🙃

  • @anushkadulanjali489
    @anushkadulanjali489 5 ปีที่แล้ว +6

    Marama sathutui akki & aiya wishing both of u a success and good future in 2019 ❤😚 ඔයාල දෙන්නා දකිනකොට දැනෙන සතුට කියන්න වචන නෑ....
    ආදරෙයි පැලෙන්න 😚

  • @slrevtv
    @slrevtv 5 ปีที่แล้ว +1

    mara chill eke inna couple ekak neh.. so sweet..!

  • @Preethiproductions-
    @Preethiproductions- 5 ปีที่แล้ว

    Ape kattiya wage thamai chamari akkath maravidiyata waraddanawanee..
    #Congratulations #travel #with #wife ❤️😍😍

  • @zaidmahmoodh4358
    @zaidmahmoodh4358 5 ปีที่แล้ว

    Amazing experience for me I'm really speech less thank you so much. Waiting for new vlog 💞💞💞

  • @Kammalalk
    @Kammalalk 5 ปีที่แล้ว +1

    කවුද යකෝ වෙඩිමට වදුරට ඉන්වයිට් කරේ.. ඒ කියන්නේ කාගේ පැත්තෙන්ද?
    ඒ වාගේම උඩරට දුම්රිය මාර්ගයේ ගුහාවක් පෙන්නුවට චමරිට බොහෝම පිං...😝 තව දෙයක් කස්සා උබේ ඉවසීමේ ගුණයට හිස නමා ආචාර කරනවා බං.. 😌
    එහෙනම් මේ ලැබුවා වූ නව වසර ඔබ දෙපලගේ යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.. ඕන වෙලාවක මගෙන් ඕන උදවුවක්.. 💓💓💓

  • @MastMaulaPuran
    @MastMaulaPuran 5 ปีที่แล้ว +2

    absolutely fantastic and amazing travel vlog. I am glad i found you. Big thumbs up and new follower.

  • @sachinigayan6241
    @sachinigayan6241 5 ปีที่แล้ว +2

    The best travelling couple ever ❤❤❤
    Love you both a lot. Good luck! 😍😘😘

  • @chamilmadushan1678
    @chamilmadushan1678 5 ปีที่แล้ว

    Happy New year!!!...and good luck for both your life and your effort.
    මේ වගේ එකක් බලාපෙරොත්තුවෙන් හිටියෙ...කසුන් අයියේ ඔයානං නියමයි
    අක්කේ ඔයත්...
    👆👌✌❤

  • @sandakathriarachchi275
    @sandakathriarachchi275 3 ปีที่แล้ว +1

    Very nice videos . I would like to suggest you to give the subtitles in each video then u can show Sri Lankan beauty all over the world 🥰

  • @kuruluvlogs1734
    @kuruluvlogs1734 5 ปีที่แล้ว +2

    My favorite couple ❤️

  • @anurapriyadarshi4852
    @anurapriyadarshi4852 4 ปีที่แล้ว

    Congratulations travel with wife. 👫👫👬

  • @dilshanperera3365
    @dilshanperera3365 5 ปีที่แล้ว +6

    Akke අඩි නෙමේ පඩි...අම්මෝ ඒක...මරු මරු...😂

  • @thusharanayana9771
    @thusharanayana9771 5 ปีที่แล้ว

    Ayya & akki oyalage wada thawath sarthka wela apata thawa thawath lassana videos krnna shakthiya dahirya labewa.. godak adaei ❤ TRAVEL WITH WIFE ❤

  • @dilininethmini5877
    @dilininethmini5877 3 ปีที่แล้ว +2

    Oyala denna harima lassanai.Hamadama sathutin inna

  • @virajav4152
    @virajav4152 5 ปีที่แล้ว

    Aiyai akkai pattama gemakne denne video shot ekak ganna. Habai godak creative vidihata karanawa. Camera angles editing patta aiye.. good luck...

  • @buddikadesilva1482
    @buddikadesilva1482 4 ปีที่แล้ว +2

    Okkotama wada asai umbala 2 inna lassana dakkama. Nice couple.

  • @heshanm7629
    @heshanm7629 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️ Hoping to see more videos in 2019 . Have Fun 😊😊

  • @w.d.mihindum3354
    @w.d.mihindum3354 5 ปีที่แล้ว

    maru joduwa affa......cute fightuth wela neh travel asse..dennag mutual understading,mutual repect hondatam tyno,a wagem dennam independent..anna ekai maru...keep it UPP UP akke ayyeh......all the best..you really are role models

  • @madhupathalahitiya2742
    @madhupathalahitiya2742 5 ปีที่แล้ว +1

    Watching you guys from Auckland everyday . Love your work. Well done 👍

  • @kavishansathsara3654
    @kavishansathsara3654 5 ปีที่แล้ว +2

    2019 අලුත් එක එන්නෙ කවද්ද අයියේ...හැම වීඩියෝ එකක්ම බැලුව.යූ ටියුබ් එකේ ආසම චැනල් එක Travel with wife ❤️ තමයි....ඔයාලගෙ වැඩේට සෙට් වෙන්න බැරිද අපිට😶

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 4 ปีที่แล้ว +8

    30:29 😂😝 කසුන් අයියා ඒක..😂 අම්මෝ...

  • @dhanushkathilina6546
    @dhanushkathilina6546 4 ปีที่แล้ว +1

    ඒ ටික හිනායනවා මාර කට්ටක් කාලා තියෙන්නේ

  • @Feraya360
    @Feraya360 5 ปีที่แล้ว +2

    Awww.Cheers for the love birds.....❤️❤️🍻

  • @udiya6249
    @udiya6249 5 ปีที่แล้ว +1

    මේ අවුරුද්දෙත් සුපිරි විඩියො ට්කක් දාන්න😍😍😍