හැමෝම දන්නා සුරූපිනියන් අන්දලා.... උකුස්සාට කොටුවූ රාජගිරියේ තැන... මහා පරිමාණයෙන් කළ නොමනා වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 307

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +443

    විදපු අයට දැන් කොහෙ කොහෙ දනව ඇතිද නේද...විදපු නැති නුවනක්කාරයො ටික ලයික් එකක් දාන් යමු...

    • @Alia12A
      @Alia12A ปีที่แล้ว +5

      😂 👍 මේව විදගන්න ගොං ගෑණුන්ටමයි පිරිමි ත් කැමති . උපතින් සුදු ගෑණුන්ට වත් මෙච්චර place 1 ක් නෑ

    • @sam12346
      @sam12346 ปีที่แล้ว +1

      ඔව ගැන දැනගනම්‍යි විදගන්න අය සුදු වෙන ආසාවට විදගන්නෙ. මැරිලා හරි සුදු වෙන්න😂

    • @brownskingirl3755
      @brownskingirl3755 ปีที่แล้ว +4

      කළුයි තමා ඒත් මේ මෝඩ වැඩේ කෙරුවේ නෑ .මං අදුරන කෙනෙක්ගේ දුවක් මැරුනා😢 අවුරුදු 18ක්වත් නෑ.

    • @brownskingirl3755
      @brownskingirl3755 ปีที่แล้ว

      ​@@Alia12A ඔව් ඒක ඇත්ත මගෙත් යාලුවෙක් ඉන්නවා අන්තීමට හැඳුනුම්පත වෙනස් කරන්න වුනා 😂

    • @Alia12A
      @Alia12A ปีที่แล้ว

      @@brownskingirl3755 seriously ? 🙊😲 ඉතින් මෙවා use කරල නැවැත්තුවට ආස්සෙ ආයෙ පරණ පාටට එනවනම් ඇයි මෙයාලා ඒකම කරන්නෙ? මම දැකල තියනව cream ත් එහෙමයි.නවත්තපු ගමන් පාට වෙනස් වෙනවලු. අපෙ අක්ක කෙනෙක් ඉන්නව එයා cream1 ගාලා සුදු වෙලා.ඒත් කකුල් වල තැනින් තැන කලු පාටයි! පලතුරු බීල නම් සුදු වෙන්න පුලුවන් .ඒත් අර වගෙ injection/tablets/creams බොරු වැඩ

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +151

    ඇත්තටම උකුස්ස වැඩසටහන ගැන හරිම ආඩම්බරයි, මේ වගේ විනාශ කාරී දේවල් කවදාවත්ම සාමාන්‍ය ජනතාවට හොයාගන්න බෑ , ඒ නිසා උකුස්ස වැඩසටහනටත් සියලුම කාර්ය මණ්ඩලයටත් ජාතියේම ප්‍රණාමය පුද කරනව, ඒ වගේම ගොඩක්ම පින්සිද්ද වෙනව

    • @slktm9447
      @slktm9447 ปีที่แล้ว +7

      හැබැයි ඉතින් මෙවට ලොකු ලොක්කොන්ගෙ එවා අහුවෙන්නෙ නැද්ද මන්ද.

    • @indika4497
      @indika4497 ปีที่แล้ว +3

      @@slktm9447 සමහරවිට ඔබ හරි

    • @jayathilaka7213
      @jayathilaka7213 ปีที่แล้ว

      Ukussa.jeevitha.awadanayen.koitharam.rate.aparada.allaladunnath.neethiya.kale

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +70

    ගොඩක් ඉස්තුති උකුස්සා හැමෝටම පරිස්සමින් මහත්තයෝ ❤🙏❤දිගටම කරගෙන යන්න රටේ දරුවෝ වෙනුවෙන් මහගු පිනක්

    • @pasindudilshan2420
      @pasindudilshan2420 ปีที่แล้ว

      Me Wage Eawa Lankawata Mech Wen nehe Doctor Pattam Ganna Yana onta Hodha wede

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +85

    හංසමාලි,අමයා අදිකාරි විකුනන cream ගැනත් හොයන්න.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 8 หลายเดือนก่อน +3

    ස්තූතියි උකූස්සා 👍👍👍👍👍❤️තවත් මෙවැනි දේ සොයා යන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා🙏❤️

  • @thusithatharanga9193
    @thusithatharanga9193 ปีที่แล้ว +40

    😂ඔක විදල සුදු වෙගෙන එද්දි එ සමගම
    ගමෙ මිනිස්සු අදුන්නනෙ නැති ගතියක්
    කතාවෙ වෙනසක්
    වෙනද නැති ආඩම්බරයක්
    පට්ට පොශ් එකක
    අමුතුම කැටයම් ටිකක් වගෙ අතුරු බලපැමක් අනිවාර්යයෙන් එනව😂😂

  • @amalieabeysinghe9009
    @amalieabeysinghe9009 ปีที่แล้ว +61

    ඔය විදියටම රටේ සල්ලි වංචා කරන උන්වත් අල්ලලා දෙන්නකෝ අනේ. ඇයි උන්ව අල්ලන්න බයද?

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 ปีที่แล้ว +1

      ඒවා කරන්න මුන්ට කොන්දක් නෑ. ඒ ජාවාරමේ මුන් කොටස් කාරයොනේ..
      නාගලෝකය,පැණිය උකුස්සා නොදුටු දේවල් තමයි

    • @charithgamage5126
      @charithgamage5126 6 หลายเดือนก่อน

      ​@@kpdsanjeewa1koriyawe sharirayata ahitha kara kisideyak karanna denne nehe.lankawe vikunana samaharak biscuits kema warga mehe thahanama glutathione gahana ten ona tharam tiyenawa eka sharirayata ahitha kara nehe mehe tablet unath onatharam ganna tiyenawa.

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 4 หลายเดือนก่อน

      ​​@@charithgamage5126Ethakota Soju bonna denne
      Korean wala podi Malu hadannè bade thiyana apadrawya ekka 😢
      Mn Korea hitapu kenek
      Ujambu wala
      Siththam walin Ajimmala uyana ewa kawe🙏 dn inne
      Switzerland 🇨🇭

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +16

    ඕවා කරන්න ඉස්සෙල්ලා පුළුවන් නං හැමතැනම ඇරලා තියෙන බාර් ටික වහල දෙන්න මගෙ දෙයියෝ

    • @Kaushi-it2uy
      @Kaushi-it2uy ปีที่แล้ว +1

      🤣ඇයි ඔයා බොන්න කසිප්පූ

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    Anae මෙවැනි දේවල් පෙන්වා samjayae දැනුවත් කළාට dernata istuti ❤❤

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +18

    Godak ස්තුතිය මේවා දිගටම හොයන්න

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 ปีที่แล้ว +11

    🎉උකුස්සා දීර්ඝායුවේවා

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +23

    K සුජීව ගැනත් හොයල බලන්න ටිකක්. පියුම් hansamali ahema baya වෙලා ඇති

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว +2

      පොත්ත සුදු කියන්නේ අැයි එච්චර අාස අනේ මාත් ගෑනියෙක් බොල 😅😅

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +2

      @@somawgk4778 අනේ මන්දා අනේ

  • @nethranethu2924
    @nethranethu2924 ปีที่แล้ว +41

    තමන්ගේ උපන් පාට තියාගන්නේ නැතුව එක එක රෙද්දවල් ගහලා සුදු වෙන්න යන ගෑනුන්ට මේවා හොද පාඩම් 😂😂😂

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +17

    ආදරෙයි උකුස්සා.....♥️♥️♥️

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +41

    අනේ මිනිසුනේ... මේ කාලකන්නින් පොහොසත් නොකර දෙවියො වගේ දෙමව්පියෝ දුන් ජීවිතය පරිස්සම් කරගන්න.තියෙන සම දිනපතා පිරිසිදුව තියාගන්න. නිකන්ම ලස්සන වෙයි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +2

      Deiyo dunnu jeewithayak ne bn. Ammai, Thatthai dipu jeewithe kiyahan baya nethuwa kata erala. deiyo dunna p...iya.

    • @strongwoman946
      @strongwoman946 ปีที่แล้ว +4

      @@gihanudayajith3744 අනේ ඕයි ඔහේට වැඩිය මම කතාකරන්න දන්නවා. කියන කුනුහරපෙන්ම දන්නවා දෙමව්පියන්ට හරිම ලැදි වැදගත් කෙනෙක් කියලා

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +12

    රටේ තව මේ වගේ හොර ජාවාරම් කොපමණ කරනවා ඇතද. ස්තුති උකස්සා..👍

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +31

    සුදු වෙන්න ගත්ත අයට දෙයියන්ගෙම පිහිටයි

  • @malamendis4775
    @malamendis4775 ปีที่แล้ว +29

    හැම තැනම තියෙන්නේ රැවට්ටීම හා රැවටීම පමණද මේ රටේ

  • @bandaranayake441
    @bandaranayake441 4 หลายเดือนก่อน +1

    චතුරිකා පීරිස් විකුණනන ක්‍රිම් ගැනත හොයන්න

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +10

    උපතින් ලද හමේ පැහැය වෙනස්කරගන්න දඟලන අවයව වෙනස්කරගන්න දඟලන රැල්ලට ඕනම දෙයක් කරන්න යන කැපීපේන්න දඟලන හැමෝම පරිස්සම්වියයුතුයි ! පාඩම් ඉගෙනගතයුතුයි !

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว +26

    අපෙ ගොන් නිලියො ...නුගත් උන්ට හොද වැඩෙ....ඕවා දිද්ද උන් ...අබ සරනයි උන්ට. ..පියුමි ද මොකාද, ශලිනි, රිතු ආකර්ශා, උන් ඔක්කම මෙව විදන් රගන්නෙ....dusheni , sathen sathe kella එයල විදලා නැ ...ඉස්සරත් එ මිනිස්සු ඔය පාට...

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +32

    අනේ පව් අර පිලිකා රෝගීන් කී දෙනෙකුට දෙන්න තිබ්බ බෙහෙත්ද

    • @Dilnoma
      @Dilnoma ปีที่แล้ว +5

      Ekanam aththa,ape lankawe inna unge sudu wena pissuwa hoda karanna ahinsaka asarana duppath leddunta Dena beheth doctor'sla salons walata aduwata vikunanawa athi

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +4

      @@Dilnoma හ්ම්ම් ඔව් ඒක තමයි , සුදු වෙනවා කීවොත් සමහර ගෑනූ අසූචි ගොඩක් හරි ගාගනී ඇග හැමතැනම

    • @stellarbuddy
      @stellarbuddy ปีที่แล้ว +3

      🤣🤣

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +26

    ග්ලුටතියෝන් කියල මුන් ගහ ගහන්නේ පිලිකා එන්නත්.ඒක තමයි රෝහල්වල එන්නත් නැත්තේ.promot කරන එවුන්ට දෙන්න ඕන හොද එන්නත් ටිකක්.ස්තුතිය උකුස්සාට

    • @chathurinelum6723
      @chathurinelum6723 22 วันที่ผ่านมา

      ඒකනේ පවු අසරණ රෝගීන්.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +5

    Piumi hansamali ,K.Sujeewa ge cream eka kohomada?

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති මේ දේවල් නීතිය හමුවට ගෙන එන්න උකුස්සා වැඩසටහන උදව් කරන එකට

  • @boom4961
    @boom4961 ปีที่แล้ว +15

    මහ බැංකු මංකොල්ලෙ අල්ලපන්කො උකුස්සෝ😂

  • @sandaru18
    @sandaru18 4 หลายเดือนก่อน

    මෙ වැඩෙනම් මරු😍

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +20

    හොඳ වැඩෙි කලුච්චියන්ට සුදුවෙන්න ගිහින් වෙච්ච දේ.තමන්ට උපතින් ලැබුන ලස්සන හොදටම ඇති

    • @DilshanPremkumara321
      @DilshanPremkumara321 ปีที่แล้ว

      ඔයා සුදු කෙනෙක්ක්ද.කලු කියන්නේ නියම පාටක් හලෝ.සුදු උන්ගෙ පරම්පරාව එන්නෙ සුදෙක් එක්ක සෙට් වෙලා ජාතක කලාම කියල ඔය මිනිස්සු කියන්නේ
      ඔන්න ඕව අපි කියපු කතා නෙමෙයි හොදේ

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว +4

    Great

  • @lalperera8885
    @lalperera8885 8 หลายเดือนก่อน

    උකුස්සො ඔයානං මාරයි ඈ හා කමක් නැහැ සුභ පැතුමි හොදේ

  • @chagedara3045
    @chagedara3045 4 หลายเดือนก่อน +1

    අහ්හ්..නංගිලා ශුදු වෙන්න ආසද.... එහෙමනම් උදේට හවසට කරලා බලන්න..ආසා හිතෙයි....
    ලස්සන වෙනවා..සත්තයි...
    මෛත්‍රී භාවනාව...උදේට හා හවසට...
    මුහුණේ පෙනුම ප්‍රියමනාප වන්නේය......🙏🙏
    පිලිකාකාරක නැත....අතුරු ආබාධ නැත... අතුරු වාසි 11ක් ඇත....😊😊😊😊

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 ปีที่แล้ว +30

    මේ වගේ ජාවාරම් රටට හෙලි කලාට ස්තුතියි ලන්කාවෙ ඉන්න හරක් කවදාවත් හදන්න බැ.

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc ปีที่แล้ว +3

      සම්පූර්ණ ඇත්ත. අපේ රටේ උන්ට තියෙන මානසික පිස්සුව. අපේ රටවල අයට ඔය සුදු වෙන පිස්සුව හරියට තියෙනවා

    • @badrikaramanayaka1509
      @badrikaramanayaka1509 ปีที่แล้ว +1

      @@D.Thennakoon-iu7bc 👍👍👍👍

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 ปีที่แล้ว +10

    හරිනි දැන් මදැයි කොලා... අයියෝ සල්ලි ...😥😥😥😥

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +8

    උකුස්සා❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි උකුස්සා 🌹🌹🌹🌹💞💞💞💞💞

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl ปีที่แล้ว +21

    එතකොට අර පියුමි හංසමාලි කරන ඒවා පේන්නෙ නැද්ද . අපේ අහිංසක කෙල්ලො විතරක් නෙවෙයි, නාකි ගෑනුත් ගානවා. තරුණ ලමයි පුංචි කාලෙම හම විනාශ කරගෙන දුක් විදිනවා .ලෙඩ හදා ගන්නවා

    • @සිහිනDilz
      @සිහිනDilz ปีที่แล้ว +2

      හිකිස්😂

    • @rehshah8707
      @rehshah8707 ปีที่แล้ว +1

      Monawada eya karana cream eke nama ?

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +2

      @@rehshah8707 ලෝලියා ද කොහෙද.

    • @niroshalwis7525
      @niroshalwis7525 ปีที่แล้ว +1

      අැයි එයා සාමාජයට උදවි කරනවා නෙ 😄😄😄

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +4

      @@niroshalwis7525 🤣🤣🤣🤣බල්ලොයි හරක් ටිකකුයි පෙන්නලා අවධානය අරගෙන හම්බකරන්නෙ.🤣🤣🤣

  • @senumithadinhas7189
    @senumithadinhas7189 ปีที่แล้ว +6

    විදගත්ත උන්ට විනාඩි දෙකක නිශ්සබ්දතාවයක් 😂😂

  • @gayathridilshara4897
    @gayathridilshara4897 ปีที่แล้ว +6

    Dr.Cherry ge 360 wellness & spa ekath balanna. She injects glutothyone

  • @AlexzerLK
    @AlexzerLK ปีที่แล้ว +7

    Supuri❤

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 ปีที่แล้ว +11

    උකුස්සා හොදයි
    ඒ ත් රාජපක්ෂලාගෙ එව්ව මොකුත් අහුවෙන්නෙ නෑ නෙ 😂

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 ปีที่แล้ว

      උකුස්සට ඒ පැත්තට පියාබන්න බෑලු බන්.. රාජපක්ෂ හුලග හමනවලු සැරටම,

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 ปีที่แล้ว +2

    විඳින්න යන උන්ට දඬුවම් නියම කරන්න ඕනෙ සොබාදහමෙන් ලැබුණු රුවුපෙ තියාගෙන ඉන්නෙ නැතුව ලියන්න බොහෝ දෙ ඇත ලියන්න බැහැ සුද්ද සිංහලෙන්

  • @renukagunawardana8335
    @renukagunawardana8335 4 หลายเดือนก่อน

    ඇයි දෙයියනේ මේ වගේ වැඩ කළ මේ ලංකාවේ මිනිස්සුන්ව විනාශ කරන්නේ😮😮😮😮😢😢 අපේම සිංහල මනුස්සයෝ නේද මේ කරන තරමක් මේ වගේ

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว +6

    ඉන්ජෙක්ෂන් බැරිවෙන්නයි cream, lotion, tablets ok වෙන්නයි පුලුවන් කියලා කියන්නේ ඇයි. දන්නේ නැතිනිසා අහන්නේ.කවුරු හරි කෙනෙක් පැහැදිලි කරන්නකෝ. කොයි විදිහකින් ඇගට ඇතුලු උනත් හොද නැත්නම් හොද නෑ නේද

    • @shalinime
      @shalinime ปีที่แล้ว

      මම දන්න විදිහට ඉන්ජෙක්ෂන් ගත්තහම කෙලින්ම ඒක අපේ රුධිරය එක්ක මිශ්‍ර වෙන්නේ. ඒ නිසා අවදානම ගොඩක් වැඩියි. සමහර වෙලාවට ගොඩක් භයානක අතුරු ප්‍රතිපල ඇති වෙන්න පුලුවන්. Cream , Tables වගේ දේවල් වලින් ඉන්ජෙක්ෂන් තරම් ලොකු අවදානමක් නැහැ . ඒත් ඒ දේවල් උනත් හරියට වගකීමක් නැති තැන්වලින් හොයලා බලන්නෙ නැතුව fake products ගත්තොත් ඒවගෙන් උනත් නරක ප්‍රතිපල ලැබෙන්න පුලුවන්. තිබුනට වැඩිය skin එක damage වෙන්න පුලුවන් වගේම අභ්‍යන්තර සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් පුලුවන් .

    • @lithu0930
      @lithu0930 ปีที่แล้ว

      Injection kelinm le walta mix wenne..ethakota athuru abadayak awoth bera ganna amarui..

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 ปีที่แล้ว +2

    අර ඇන්ටිජන් කිට් ගැනත් හෙව්වොත් නරකද

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 ปีที่แล้ว +3

    ඔව්වා කොච්චර කල් ඉඳලා ගහනවද ඉතින්.දැන්ද අහුවෙන්නෙ

  • @EM1L7-FR
    @EM1L7-FR ปีที่แล้ว

    Wow

  • @prashanwikkrematilleke2659
    @prashanwikkrematilleke2659 6 หลายเดือนก่อน

    Good job

  • @Sugatho
    @Sugatho 8 หลายเดือนก่อน

    අහිංසක රෝගීන්ට TharuwanSaranai Mawani Da Ratata Halikarana Madiyata යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    උකුස්සා නියමයි ඈ

  • @Nilushkakodithuwakku
    @Nilushkakodithuwakku 6 หลายเดือนก่อน +1

    මේක දාල අදට මාස 10.හැබැයි ඌ අදත් ටික්ටොක් එකේ එක විකුනනවා

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 ปีที่แล้ว +2

    Great ukussa program

  • @sewjayathilake5093
    @sewjayathilake5093 ปีที่แล้ว +11

    ඔයිට වඩා දේවල් මේ රටේ හොයන්න තියෙනවා නේද.ඒවා හෙවුවනම් අද මේ රට මෙහෙම වෙන්නේ නෑ

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +2

    Ukussa niyamai

  • @peeka8461
    @peeka8461 ปีที่แล้ว +6

    😂Tik tok එකේ නැගලම ගියා

  • @gayandarshana8607
    @gayandarshana8607 ปีที่แล้ว +3

    යසයි මුන්ට උපන් පොත්තෙ පාට වෙනස් කරන්නෙ පිරිමින්ව අවුස්සගන්න තමන්ගෙ ගෑනු කම තියාගෙන පිරිසිදු ගෑනියෙක් විදියට හිටපල්ලකො

  • @alaricshiran9189
    @alaricshiran9189 5 หลายเดือนก่อน

    Are these things radioactive,

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +48

    ඔය මොනවාකරත් පූසා කලුයි.

  • @m.g.d.anuruddika4467
    @m.g.d.anuruddika4467 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    🙏

  • @anilnissanka3529
    @anilnissanka3529 ปีที่แล้ว

    Well done

  • @dilanjeewantha4317
    @dilanjeewantha4317 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣 හොරු නිදැල්ලේ...
    අර නැවේන් ආපූ සල්ලී කොහෙද කියලා බලන්න බැරිද..
    අන්න කරනවනම් වැඩ....

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +13

    හුඟක් salon wala oka තමයි කරන්නේ .Ai evaya යන්නේ නැත්තේ .

  • @dilkifernando9481
    @dilkifernando9481 ปีที่แล้ว +3

    මූන පෙන්නන්න තව කෙනෙක් රැවටෙන්න කලින්

  • @احمدد-ظ5خ
    @احمدد-ظ5خ ปีที่แล้ว

    අඩො ටික්ටොක් එකෙත් මගේ යාලුවෙක්

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +4

    💪💪💪💪

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +3

    පොලිසිය මොනවද කරන්නෙ 😂😂😂😂😂

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว +2

      නිදි වෙන්ටැ😅😅😅😅

  • @pasagisudi4885
    @pasagisudi4885 ปีที่แล้ว +2

    👍👍

  • @gayansanka8422
    @gayansanka8422 ปีที่แล้ว +6

    Why they don’t show up the person and his identity 😏

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 6 หลายเดือนก่อน

    මේවා හොයල සමාජය දැනුත් කරන එකට අපගේ ප්‍රනාමය.

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +1

    Salutations ukussa.. ❤❤

  • @rialifestyle2003
    @rialifestyle2003 6 หลายเดือนก่อน +1

    පිලිකා රොගීන් ට බාවිත කරන බෙහෙත් කියන්නෙ කොහොමද? එවා ගේ packing තියෙන්නෙ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වගේනේ. අනික ඕවා ගන්න අය සල්ලි ගෙවලා කැමැත්තෙන් ගන්නෙ , රටේ තියන ලොකුම ප්‍රශ්න ය ඕකද? ඔයවගේම කුඩු එහෙම ගේන අයවත් අල්ලලා දෙන්නකෝ.. ලංකාවේ මිනිසුන් ට තමා ඕක මහ අමුතු දෙයක් වෙලා තියෙන්නෙ.. ඔය කොච්චර ජාති තිබ්බත් අනික ලංකාවේ ත් ගොඩක් තැන් වල හමේ පාටින් මිනිස්සු මනිවා.. ඒ අද්දැකීම මටත් තියනවා , විශේශයෙන් ඉස්කෝලවල, නැටුමකට උනත් ඉස්සරහ ට දාන්නෙ සුදු ලමයින් ව. ලංකාවේ ඉන්නෙ බහුතරයක් මහ ජරා මිනිස්සු ... උන්ට කුඩු හොදයි , හැබැයි whitening injection නරකයි.

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 ปีที่แล้ว

    Super jobs 💪

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว +1

    thanks wgussa

  • @sandyakumari594
    @sandyakumari594 ปีที่แล้ว +3

    kurunagala also has a same place

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 หลายเดือนก่อน

    සුදු වෙන්න එච්චර දඟලන්න එපා මේක අපිට අවේනික පාට. උකුස්සට ස්තුතියි

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว +2

    Thanks ukussa habai antigen corantine gana thaama hoyaganda bariunaane

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🌹👍❤❤💥

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว +2

    👍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 หลายเดือนก่อน

    Ukussata stuthi❤❤❤❤❤❤

  • @pabasaramadushiwijessooriy6698
    @pabasaramadushiwijessooriy6698 ปีที่แล้ว

    බාගෙට විද ගත්ත අයට දැන් මොකද වෙන්නෙ.ඕක ඉන්ජෙක්ෂන් course එකක් නේ..පව් අපේ මිනිස්සු මෙහම රැවටෙන එක ගැන දුකයි.

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +1

    ස්තුතියි උකුස්සා

  • @chathuramadubashana9783
    @chathuramadubashana9783 ปีที่แล้ว +15

    මේක නම් බොරු seen එකක්. ඔය skin bleeching injections ලොකේ ගොඩක් රටවල use කරනවා. විශේෂයෙන් trangenders ලා සුදු වෙන්න use කරනවා. පොඩ්ඩක් indoonisea, philippines වල බලන්න. මේක යකුනේ cancer hospital එකට ගෙඩි පිටින දෙන්න පුලුවන් බෙහෙතක් නෙමේ. මෙවා මේ එක එක company වලින් නිශ්පාදන කරපු products එවාගේ ඔය glutathione අඩන්ගු බව තමා කියන්නේ. අවුලක් නෑ ලන්කාවෙත් ඔක තව අවුරුදු 50කින් වාගේ approve කරයි 😂

    • @surekalakmali9089
      @surekalakmali9089 6 หลายเดือนก่อน

      ඔව්‍ එක්කෙනෙක් comment දාලා තිබුනා පිළිකා රෝගීන් කී දෙනෙක්ට දෙන්න තිබුන බෙහෙත්ද කියලා. 😂😂😂 දූපත් මානසියත්වය යවන්න බැ තවම

    • @hirunisamarakoon1091
      @hirunisamarakoon1091 6 หลายเดือนก่อน

      This is not medically recommanded...Affect liver & kidney badly, & also cause skin cancers...Eventually leads to early death

  • @Inside25
    @Inside25 ปีที่แล้ว +3

    උකුස්සා🦅

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka2783 ปีที่แล้ว +1

    Unusua newei kaputa hari dala me menissunta wasa danaeka hoyanna ,good job.

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +1

    ඕවා ටික පිලිකා ලෙඩ්ඩුන්ට දෙන්න

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว

    අපෙ රටේ පිරිමි කැමති සුදු කෙල්ලන්ට දැං හරිනෙ

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +3

    රේගු බල්ලා න් නිදි

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 7 หลายเดือนก่อน +1

    එතකොට ඔය Skin clinic දාගෙන Dermothologist කියා ගත්ත වෛද්‍යවරැන්ගේ clinic වටලන්නේ නැද්ද? ඒවාට ඉතින් ලොකු ලොක්කන් යන නිසාද? ඔිවා පටන් ගත්තේ අද ඊයේ නෙවෙයිනේ. රටෙි ඉහලම උදවිය තමයි මුලින්ම ඔිවා කලේ. කවුරැත් කැමති ලස්සනට ඉන්න. හොද වැඩෙි කිවිවට නලු නිලියන්ටයි උසස් පැලැන්තයේ අයටයිත් ඔිය නිති ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඔිවා අත් අඩංගුවට අරන් මොනවද ⁣ඊලගට වෙන්නේ කියලත් උකුස්සා සැලකිලිමත් වෙනවනමි හොදයි.

  • @ritadesilva473
    @ritadesilva473 ปีที่แล้ว +2

    Good work ukussa

  • @sindhujan-r9u
    @sindhujan-r9u 6 หลายเดือนก่อน +1

    dan sudu genu lamai wa kawruth kasada badina ekkak nethi unoth puduma wenna deyak nha ai ething dan sudu kiyanne upathenma nemeine mug ekaekewa krala sudu vela anthimeta kasaden passe hambewena lamayatane owa balapanne😢😢😢😢

  • @ubetattt
    @ubetattt ปีที่แล้ว +1

    මොනවා කරත් තාවකාලික සුදක් එන්නේ😅

  • @anomapavlou3867
    @anomapavlou3867 ปีที่แล้ว +1

    උකූස්සා. මෙම. වැඩ. සටහනට. සහා. එම. කර්තව්‍යය. සදහා. මාගේ. ප්‍රණාමය. 100%100.

  • @nadeethera
    @nadeethera ปีที่แล้ว

    මේක මේ රට තුලින්නවත්වන්න. ගොඩක් අය පාව්ච්චි කරනව.ඒක දවසක රටට ⁣ෙකාඩිවිනයක් වෙයි

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

    හොදට හොදයි .

  • @AlcatelUsee
    @AlcatelUsee 8 หลายเดือนก่อน

    යකො ලංකාවම හොරැනෙ ඉදලා තියෙන්නෙ ජිවිත එක්ක සෙල්ලමි කරපු එවුන්ට නිතිය දෙන දඩුවම බලමු හාද

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +1

    හොද වැඩේ දැන් නිලියෝ න්ට 🤭

  • @nuwanhettiarachchi122
    @nuwanhettiarachchi122 5 หลายเดือนก่อน

    උකුස්සා යනවා විතරයි වටලපු හැම තැනම ආයෙත් තිබ්බාටත් වඩා හොඳට වැඩ 😂😅😊😢😂😊

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ปีที่แล้ว +2

    මුන්ට ගිනි තියපියවි

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +2

    😂 පව් බං ලංකාවෙ කෙල්ලො උපතින් කලු නිසා සුදුවෙන්ඩ දුක් විදිනවා.හන්දියක් හන්දියක් ගානෙ සැලුන් විසිපහක් විතර තියෙනව.😂😂😂

  • @bandaranayake441
    @bandaranayake441 4 หลายเดือนก่อน

    ක්ලබ් වසන්තගේ වයිෆ් විකුණනන ක්‍රිම් ගැනත හොයන්න