ප්ලාස්ටික් බෝතලෙකින් ලංකාවේම ඩෙංගු මදුරුවා ඉවර කරන්න පුළුවන් සුපිරි මදුරු උගුල මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 621

  • @leelaperera1700
    @leelaperera1700 9 หลายเดือนก่อน +23

    බැලූ බැල්මට බොහොම සරල සැහැල්ලු දෙයක් උනාට ජාතියේම ආරක්ෂාව ඒතුල ගැබ්ව තිබීම අපූරුයි. මැතිඳුනි ඔබ දෙපලට ජාතියේම ප්‍රණාමය හිමි වේවා. නිළමෙටත් බොහොම ස්තූතියි මේ වටිනා පණිවිඩය ජනතාවට ලබාදීම පිළිබඳව. තෙරුවන් සරණයි.

  • @neethakumaragamage2221
    @neethakumaragamage2221 4 ปีที่แล้ว +34

    මෙක හොද වැඩක් පාසැල් මට්ටමින් දැනුවත් කලොත් මෙම ප්‍රයත්නය ඉතාමත් සාර්ථක වෙයි

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +86

    අපිත් මේ ක්‍රමය අත් හදා බලමූ නිලෙමෙට සහා ඩොක්ටර්ට බොහොම 🙏 ස්තුති

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว

      තිලක සිරි මාවත් සබ්ක්‍රයි කරන්නකෝ

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว

      @@lathalatha7293 වීඩියෝවක් දාන්න කෝ
      sabcirb කරන්න

    • @amalranjith5476
      @amalranjith5476 4 ปีที่แล้ว

      නියමයිනේ

    • @pavithraliyanage6311
      @pavithraliyanage6311 4 ปีที่แล้ว +1

      Thank you Doctor 🙏🙏🙏🙏🙏🙏🙏👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

    • @stanleywijesinghe8833
      @stanleywijesinghe8833 4 ปีที่แล้ว

      Tttttttttttttttttttttttttrtttttrrrttttttttrttrtttttttt

  • @dhammika99
    @dhammika99 4 ปีที่แล้ว +11

    හොද අදහසක්.....අඩු වියදමින් ප්‍රබල වියපෘතියක්...වෛද්‍යතුමාට සහ You tube..නිළමෙ'' ඔබ දෙපලට ස්තූතී .

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 4 ปีที่แล้ว +18

    හොඳ නිර්මාණයක්,එයට මාගේ ප්‍රණාමය.මනුෂ්‍යයින්ගේ ලේ උරා බොන මදුරුවන්ව නැති කරදැමීමට ව්‍යෙද්‍යතුමා ගන්නා ප්‍රයන්තය නිසා ස්තූති කරමි.ඒ වගේම මං දකින හැටියට මේ දේට දෙගොල්ලක් විරුද්ධයි.ඒගොල්ල තමයි මදුරු කොයිල් නිශ්පාදකයින් හා මදුරු නෙට් නිශ්පාදකයින්.

    • @sumanachandraratnasekara8169
      @sumanachandraratnasekara8169 8 หลายเดือนก่อน +1

      කියුබාව මේක කරල තියෙනව.ඩෙංගු නැති රටක් කියුබාව .❤

    • @tissadharmatilake1831
      @tissadharmatilake1831 8 หลายเดือนก่อน

      Unfortunately govt is not concerned about this type of solutions.lets hope future npp govt will appreciate this type of none fund consuming solutions.

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 ปีที่แล้ว +9

    ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි සියළු දෙව් පිහිට ලැබේවා 💥💥💥👌👌👌🌷🌷🌷🤔🤔🤔🤔

  • @kwt4095
    @kwt4095 4 ปีที่แล้ว +8

    ඔබ tumata ගොඩක් පින් මොකද ape rate අහිංසක ජනතාව රැක ගන්න පුළුවන් nam දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ tumata

  • @sureshalgama2825
    @sureshalgama2825 4 ปีที่แล้ว +123

    මචං තව එකක්, මේ වැසිකිළි වලවල්වල තමා දැන් ගොඩක්ම මදුරුවො බෝ වෙන්නෙ. ඒකෙ pit එක උඩට අපි දාලා තියෙන pvc බටෙන් තමා උන් එළයට හා ඇතුලට යන්නෙ. වල වටේට සීල් කරලා බටේ උඩට නෙට් එකක් හරි රෙදි කෑල්ලක් හරි දාලා වහනවනම් ගොඩක් හොඳයි. දැන් ඉන්න මදුරුවො පිරිසිදු වතුරෙ විතරක් බෝ වෙන එවුන් නෙමෙයි. වැසිකිලි වලත් උන්ට ලොකු තැනක්. තාමත් මේ මාස 2,3ක් එක දිගට පායලත් මදුරුවො අඩු වෙන්නෙ නැත්තෙ මේ වගේ හේතු නිසයි. මෙන්න මේ වගේ තැන් ගැනත් මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙ.

    • @nishanthawickramagunarathn6769
      @nishanthawickramagunarathn6769 4 ปีที่แล้ว +11

      ඒකත් හොඳ අදහසක් තමයි.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +3

      Suresh Algama ....අපේ ගෙදරත් ඔකම උනා ඒ ගැන කව්රැත් හිතන් නෑ.....

    • @somaweerawijerathne3658
      @somaweerawijerathne3658 2 ปีที่แล้ว +4

      ගොඩක් ගෙවල් වල වැස්කිලිවල්වල බෝවෙන්නෙ

    • @Paranagamaralalageariyawansha
      @Paranagamaralalageariyawansha 9 หลายเดือนก่อน +4

      බටයටමදුරුදැල් කැල්ලකින් බටය ආවරණය කරන්න

    • @haflalali
      @haflalali 8 หลายเดือนก่อน +1

      ඔව් ඔයා කියන එක හරි මම ඕක දවසක් දැකල තියෙනවා ඊට පස්සේ මම ඔය බටය ප්ලාස්ටික් බෝතලයකින් වසා තැබුව මඳුරෙ එන එක ගොඩක් අඩුවුණා

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 ปีที่แล้ว +3

    ඔබ තුමන් ලා දෙපලටම ගොඩක් පින්, මම කැමතියි යෝජනාවක් කරන්න, මේක හදන එකත් ඒතරම් අපහසුවක් නැති නිසා නගර සභා, ප්‍රාදේශීය සභා හරහා මේක ගෙවල් වලට ලබා දෙන්න හරි, ඒ අයට හදාගන්න කියලා දෙන්න හරි පුළුවන් නේද? විශේෂයෙන් කොළඹ අවට නිවෙස්වල ට මේක ගොඩක් ප්‍රයෝජනවත්.

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් විස්තරයක්.ඩෙංගු උවදුරට සාර්ථක පිලියමක්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

    • @RamyaPeeris
      @RamyaPeeris 9 หลายเดือนก่อน

      Weda dayaka uthshayal

  • @slelakirikandy9538
    @slelakirikandy9538 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මේ වටිනා පණිවිඩය ජනතාවට ලබාදීම පිළිබඳව.

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +66

    අනේ පිංසිද්ධ වෙයි මේ ක්‍රමය සාර්ථකනමි ඩෙංගු උනේ ඉක්මනට අපේ රටෙන් තුරන්වෙයිනේ හැමෝම දැනුවත් කරන්නකෝ ඉතිං 👍👍👍❤️❤️❤️❤️

    • @kurunegalavijayadhamathero5658
      @kurunegalavijayadhamathero5658 4 ปีที่แล้ว +3

      එනිසා උගුල් අටවවා අටවා සන්සරේ උගුලේ අපි වැටෙන්නැතිව පරිසරය පිරිසුදු කර ගනිල්ලා නැත්තම් ඔය පාපකර්මය නිසා තමන්ගේ ලමයි ඔය වගේම උගුල් වලට අහුවෙන්කුට ගොඩක් දුක් විදින්න වෙයි සන්සරේ හරිම බයාන්කයි ඒනිසා පරිසරය පිරිසුදු කර පල්ලා එත කුට චේතනාව පරිසරය පිරිසිදු කිරිම මදුරු මැරීම නෙවෙයි හැබැයි ඔය උගුල ඇටවීමේ චේතනව හරිම් බයානකයි අම්මෝ සංසාරය

    • @SaudiArabia-s5s
      @SaudiArabia-s5s 4 ปีที่แล้ว

      @@kurunegalavijayadhamathero5658 පිරිසිදු කලා කියලා මදුරුවෝ එන්නැතිව ඉන්නෙ නෑනේ එනවානේ

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว

      ජානකී Latha Latha සබ් කරන්නකෝ

  • @thushitakumari9353
    @thushitakumari9353 4 ปีที่แล้ว +62

    හොද වැඩක් වැඩිහිටියන්ට වඩා පාසල් දරුවන් මේකට යොමු කලොත් හොද ප්‍රතිපල ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා...

  • @user-76rme
    @user-76rme 4 ปีที่แล้ว +71

    බෙහෙත් ජාවාරම් කාරයො ටිකක් Unlike දාලා . සාර්ථක උනොත් නම් ජීවිත ගොඩක් බේරා ගන්න හැකිවෙයි. ඔබතුමාටත් නිලමෙටත් ගොඩක් පිං.

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +5

    ඔයා මරු නිළමේ ඔයා ගොඩක් හොද දෙවල් විඩියෝ කරන්නෙ good loku ඔයලාට bsdp

  • @wasantharathnayake7114
    @wasantharathnayake7114 4 ปีที่แล้ว +51

    වෛද්‍ය ය තුමනි මෙයට රජයේ අනුමෙතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න.ඔබතුමන්ගේ උත්සාහ මල් පලගන්වමු.නිලමෙටත්,වෛද්‍ය තුමාටත් බොහොම පින්.නිලමෙ ඔයාට තහනම් වචනය " අත්තටම ".හොදේ.

    • @nivijithrathnayake6382
      @nivijithrathnayake6382 4 ปีที่แล้ว

      බොහොම පිං මේ වැඩේට. නමුත් එහි බෝවන මදුරුවන්ට වෙන්නෙ මොකෝ. පව් වැඩක් නේද? ඒත් මදුරුවො කෑවොත් සොරිම තමයි.

    • @thusithavideocreation1718
      @thusithavideocreation1718 4 ปีที่แล้ว

      එකතු වුන කීටයන් ඇලකට දැම්මට කමක් නැද්ද

    • @gunaratnaratnasckara9808
      @gunaratnaratnasckara9808 4 ปีที่แล้ว +1

      Gunarartna Ratnasekara
      Methed is commendable.
      But how about mosquitoes breeding in bushes and headges.

    • @pavithraliyanage6311
      @pavithraliyanage6311 4 ปีที่แล้ว

      Thank you Doctor ❤️🧡💛💚💙💜❤️🧡💛💚💙💜❤️🧡💛💚💙💜👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

    • @rawana927af5
      @rawana927af5 9 หลายเดือนก่อน

      ​@@thusithavideocreation1718නෑ ,දාපං ංමගේ ,,,,බට🤣🤣🤣

  • @marianfernando7962
    @marianfernando7962 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද දෙයක් ඔබතුමාට පිංසිදුවෙනව ස්තුතියි

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ඔබතුමාට සහ නිලමේ අය්යේ ඔබතුමාටත් ❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @thanojadeepika1298
    @thanojadeepika1298 4 ปีที่แล้ว +9

    ඇත්ත කතාව එලවමු මදුරු සංහතිය ස්තුතිය 🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +4

    නිලමේ තුමා ටත් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @erangebrial3388
    @erangebrial3388 4 ปีที่แล้ว +6

    ඉතාමත්ම හොද අදහසක්.අපේ ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ වගෙ දේකට අත හිත දේව්, ඔබ දෙදනාට සුබ පැතුම් 🙏
    ස්තුතිය පුදකරම් 🙏

  • @ddp7240
    @ddp7240 4 ปีที่แล้ว +1

    මෙම නිර්මාණය ඉතාමත් අසාර්ථක එකක් බව අමාත්‍යංශයෙන් දැන්වූවා.ඊට හේතුව,පරණ වතුර ඉවත් කිරීමේදී අලුතෙන් බිත්තර දහස් ගණනක් පරිසරයට මුදා හැරෙන බැවිනි . කරුණාකර විමසා බලා විකාශණය කරන ලෙස කාරුණිකව ඉල්ලමි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 ปีที่แล้ว +1

      බිත්තර සහිත ජලය වියලි පොළොව ට හලා එහි ගිනි මැලයක් ගැසීම කළ යුතු ය!

    • @colombo7chanal186
      @colombo7chanal186 2 ปีที่แล้ว +2

      බිත්තර සහිත ජලයට ලුණු වැනි දෙයක් දාන්න පුළුවන් නේ බිමට දාන්න කලින්

    • @jayanthahandawitharana7762
      @jayanthahandawitharana7762 9 หลายเดือนก่อน

      අමාත්‍යාංශය අසාර්ථක පැත්ත විතරයි පෙන්වන්නේ සාර්ථක කර ගන්න උදව් කරන්නේ නැහැ.පරිසරයට මදුරු කීටයො එකතු නොවෙන්න කොතරම් ක්‍රම සහ විධි තියෙනවද

  • @nishanthawickramagunarathn6769
    @nishanthawickramagunarathn6769 4 ปีที่แล้ว +3

    ⁣හොද නිර්මානයක් තමයි.මටත් අදහසක් එකතුකරන්න කැමතියි නිර්මානය සම්බන්දව.ඔය භාජනය ටිකක් කළු පැහැ උනානම් හොඳයි.පරන හට්ටි මුට්ටි වගේ ඒව.ඊ ලගට අනිත් කාරනාව තමයි නෙට් එක බොකටු ආකාරයට ජලයේ මදක් ගිලෙන ආකාරයටතැබුවොත් මදුරැවට ලේසියෙන් බිත්තර දාන්න පුළුවන් . කොහොම උනත් බිත්තර වලින් එන මදුරැවට නෙට් එකෙන් ටලියට එන්න බැහැනේ.

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම ඉස්තුතියි

  • @ladduweranja1114
    @ladduweranja1114 3 ปีที่แล้ว +2

    Thank you Dr. Pushpakumara and nilame .

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 8 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතියි . මෙිවට රජයෙන් නමි මැදිහත් වෙයිද?හැමෝම මෙිව බලන්නැති නිසා එවැනි අය දැනුවත් කරමු.දැන් බොහෝ පැතිවල සාමාන්‍ය මදුරුවන් වැඩි විමද මදුරැ කොයිල් පත්තුකිරිමද මහත් කරදරයක්.මාගේ අත්දැකිම අනුවනමි commed පියන් විවෘතව තැබන සහ බිමි මටිටමෙි ඇති කවර රහිත toilets අසල මදුරැවන් ගැවසිම සුලබව දැකිය හැක.ඔබද නිරික්ෂනය කර බලන්න.ඔවුන් වතුරේ හෝ වතුරට ආසන්නව බිත්තර දමයි.අප වතුර ගැසු විට ඒවා toilets වල ඇතුලට ගොස් මදුරැවන් බොවෙි.වලවල් පරනවන විට එහි කොන්ක්‍රීට් හෝ අත්තිවාරම යට පස බුරැල්වෙි.කෝටි සංක්‍යත මදුරැවන් සැම විටම ඉන් ඉවතට ඒමට උත්සාහ කරයි.සමහර විට ඔවුන්ගේ පරමිපරා ගනනකට එය සාර්ථක නොවුනද එම සිදුර තුලින් එලියට ඒමට හැකි දිනයක් එලඹෙි.එසේ එලියට එන කෝටි සංක්‍යත මදුරැවන් මුලු පුදේයම පියඹා ගොස් මිනිසුන් දශ්ඨනය කරන අතර බොවිමද ව්‍යප්ත කරයි.එම නිසා commed පියන නිතරම වසා තැබිමටද ,බිම toilets වල වසා තැබිමටද පහසු කුමවෙිදයන් සොයාගන්න.( මා එහි ටොයිලටි සෝදන ලොකු Brush එක වතුර ඇති කොටසේ බහා තබන අතර එය මදුරැවාට බාධකයක් බව නිරික්ෂනය කර ඇත.මෙය සංවාදශිලි මාතෘකාවක් කරගනිමු.සැවොම දැනුවත් කරමු.

  • @nilanthaaajeewa1154
    @nilanthaaajeewa1154 4 ปีที่แล้ว +5

    වැදගත් නිර්මාණයක්, තව පොඩ්ඩක් වැඩිදියුණු කරන්නත් පුලුවන්. සියල්ලන්ම මෙම උපකරණය භාවිතා කළොත් මදුරු ගහනය පාලනය කළහැකියි.

    • @indranilankageeganage6015
      @indranilankageeganage6015 8 หลายเดือนก่อน

      Pio siddawei danwat mega kriyatmaka karanna wenaratakat mede Kerala deogu turanuna

  • @NPATHIRANA
    @NPATHIRANA 4 ปีที่แล้ว +8

    Mosquito traps are not new.. I also had tried some 10 years back.. But this has practical implications...Also dint feel like traping and killing....But this concept can be developed to design a good product...

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +12

    නියමයිනේ නිළමේ හොයා ගෙන යන තැන් ගොඩක් වටිනවා බුදුසරණයි නිළමේ ඔයා හරියට සංගීතේ පොලා වගේ බුදුසරණයි

    • @DLSDLS---
      @DLSDLS--- 4 ปีที่แล้ว

      Nilame oya pin mawanbewal soya giyata

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      නිලමේ thank you කියලවත් comment එකක් දාන්නේ නැහැනේ. වැඩක් නැහැ නිලමේ ඔයා නම්

    • @imeshadilrukshi2741
      @imeshadilrukshi2741 4 ปีที่แล้ว

      අනේ.ඔබතුමාට.ගොඩක්.පින්

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว

      sri ලංකා life mn inneth kuwait thamai

  • @pattinad503
    @pattinad503 4 ปีที่แล้ว +10

    මේ ක අලුත්ම අදහසක් නොවෙයි , වසර කලකට පෙර ලංකවේ කෙනෙක් (නම මට මතක නොමත) මෙම අදහස ඉදිරිපත් කරල තිබුනා මතකයි.නමුත් සමහර දොස්තරලා ම එම අදහස ට විරුද්ධ උනා.

    • @gaminichandrasekara829
      @gaminichandrasekara829 3 ปีที่แล้ว +4

      ඔව් ඒ මම, ගාමිණී චන්ද්‍රසේකර..මා හා මේ දොස්තර මහතා එක්ව තමා ඒ වැඩසටහන කලේ කුරුනෑගලදී. පැමිණ සිටි සියලු දොස්තර වරු එක හෙලාම විරුද්ධ වුනා. ඔවුන් ඇසුවේ මීට ප්‍රථම මෙවැන්නක් කරලා සාර්ථක ප්‍රතිපල ලබා ගත්තේ කව්ද කුමන රටේද කියල. ඇත්තෙන්ම මෙය ලෝකයේ ප්‍රථම වතාවට අපි දෙදෙනා විසින් යෝජනා කල වැඩසටහනක්...අනෙක මෙය සාර්ථක වන්නේ ශ්‍රී ලංකාව වැනි දිවයිනකට පමණයි.

    • @Rani4933-b8u
      @Rani4933-b8u 9 หลายเดือนก่อน +1

      ඔව් ඉතින් මේ රටේ කරන්නම කකුලෙන් අදින එකනේ

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 4 ปีที่แล้ว +3

    ස්තුතියි වෛද්‍යතුමනි. . සාර්ථක පර්යේෂනයක්බව වැටහෙනවා. මෙි උඩෙන්ගු මදුරැ පැටවු නොහොත් කීටයන් සිටින ස්ථානයක් හෝ භාජනයක් දුට්වොත් එය දැල් කැබැල්ලකින් වැසීමෙන් කීටයන් මදුරකුවී ස්ථානයෙන් පිටවීම වැලැක්විය හැකි නේද? පුාදේශිය සභා නගර සභා අාදි ආයතන හරහා මහජනයා දැනුවත් කිරීම වටිනවා.

  • @anildias5442
    @anildias5442 8 หลายเดือนก่อน

    Excellent invention. If every house adopt this method there is a greater control of spreading mosquitos. This type of important videos must reach a wider audience to implement island wide. Thanks for the knowledge.

  • @InnovationGuruSmartHomeSavings
    @InnovationGuruSmartHomeSavings 4 ปีที่แล้ว +6

    මෙම උපකරණය නව නිපැයුමක් ලෙස ඉදිරි පත් කර තිබුණි - පේටන් බලපත්යක් තිබේ

  • @josephperera9637
    @josephperera9637 8 หลายเดือนก่อน

    මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි 🤝

  • @sujiwaindika5604
    @sujiwaindika5604 4 ปีที่แล้ว +5

    ඉතාමත් හොද දෙයක්

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว +1

    Me plastic kalla peralenna puluwanne, mama kiri hatti walin me ugula hadannada? Ane mata pilithuru dennako, mata puduma widhiyata salli yanne maduru coil walata, God bless you 🙏🙏

  • @tkcgamini1588
    @tkcgamini1588 8 หลายเดือนก่อน

    ඔබ තූමාට ජයවෙවා 🙏

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 6 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +5

    ෂා නිලමෙි ඔයා මාර දෙවල්නේ සොගන්නෙ තෙරුවන් සරණයි

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +3

    බොහොම හොදයි දැනුවත් කිරීම ගොඩක් ස්තූතීයී

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +3

    හොඳ බිස්නස් එක්ක ඔන්න පුළුවන් නම් කරන්න mee දවස්වල ගෙදර ඉඳල ...අපිටත් පරිසරයට දෙකටම ගුණ දායකයි...🙏 thank you Doctor 💗🙏

  • @jagathweerasooriya6372
    @jagathweerasooriya6372 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @ruwancamara4545
    @ruwancamara4545 4 ปีที่แล้ว +2

    අම්මෝ මටත් ඩෙන්ගු හැදිලා ගොඩක් දුක් වින්දා සුපිරි වැඩක් සුභ පතනව

    • @Rani4933-b8u
      @Rani4933-b8u 9 หลายเดือนก่อน +1

      එහෙනම් අදම ක්‍රියාත්මක වෙන්න

  • @philipanroberts1430
    @philipanroberts1430 4 ปีที่แล้ว +3

    අපෙ රටෙ එවුන්ට වියදක් නැතිව කරනවානම් එක ඇලජික් . ඇත්තටම මෙය ඉතා සාර්ථක දෙයක්.

  • @christoperantony659
    @christoperantony659 4 ปีที่แล้ว +1

    Excellent Doctor. Simple but worth idea. God blase you Doctor. Nilame Too.

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +8

    මේ ක්‍රමය හරියට හරි

  • @malanikokila5747
    @malanikokila5747 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹Hoda wadak Jayawewa Theruwan Sarani Dirgayu Labeewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +2

    Godak thanks dr. Upakaranaya hadana heti pehedili eth podi prashnayak thiyenawa maduruwa biththara damanne net eka matha athi jalaye neda.ethakota a biththara net eka haraha yata athi jalayata yanne kohomada ehema giyothne a thula wadena maduruwata net eka haraha igilenna bari.

  • @rohinigunasekara5342
    @rohinigunasekara5342 4 ปีที่แล้ว +1

    Hoda adahasak,,,,,apith athhadaa balamu,,,thanks upades walata,,,

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      ewunata okata PHIla case danawa ekai doctor rajaye anugrahaya oni kiwwe

  • @malilanka1695
    @malilanka1695 4 ปีที่แล้ว +2

    නිලමේ. ගොඩක් පිං. අපිත්. අත් හදා. බලනවා

  • @banduabeygunawardana3816
    @banduabeygunawardana3816 4 ปีที่แล้ว +2

    Oba depalata godak thanks.budusaranai.

  • @sureshalgama2825
    @sureshalgama2825 4 ปีที่แล้ว +2

    නියමයි. මාත් මේක ක්‍රියාත්මක කරනවා! 👍

  • @rohanfernando4603
    @rohanfernando4603 4 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 ปีที่แล้ว +1

    Thanks to doctor and nilame

  • @studiomahesh5476
    @studiomahesh5476 4 ปีที่แล้ว +1

    Saralay Kiwath .Ratak watina agana adahasak . Niyamay sir

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 หลายเดือนก่อน

    හොද සොයා ගැනීමක් ඒත් ඕක හැමොම කරන්න ඕන ❤❤❤❤

  • @cliffordjayasekera3663
    @cliffordjayasekera3663 8 หลายเดือนก่อน

    බොහොම හොද සරල වැඩක් තවටිකක් පහැදිලි කලහොත් දමන වතුර ලෙවල් එක නෙටි එක ලෙවල් එකෙන් ටිකක් ඉහලටද, පහලටද සිටිය යුතුද කියලත් නෙට් එක උඩ බිත්තර දැම්මොත් ඒවාට මොකද වෙන්නෙ කියා

    • @cliffordjayasekera3663
      @cliffordjayasekera3663 8 หลายเดือนก่อน

      මා හිතන්නෙ නැහැ මෙයට ආණ්ඩුවෙ හො උසස් බලධාරින්ගෙ සහයොගය ලැබෙයි කියා මොකද මෙහි ආනයනෙයහි සම්බන්දයක් නැති නිසා 10% කොමිෂන් ගහගන්න ක්‍රමයක් නැති නිසා රටෙ ජනතාවට හෙණ හත ගැහැව්වත් උන්ගෙ මඩිය පුරවා ගත්තොත් හොදයි කියා සිතන අය නිසා මෙයට කිසිම සහයොගයක් නොලැබෙන එක ඒ කාන්තයි

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว +7

    වෛද්‍ය තුමන්ට ගොඩාක් පිං සිදු වෙනවා මෙවැනි උතුම් දෙයක් කොතරම් වටිනවා ද?රටෙ හැම දෙනාටම වටිනා දෙයක් බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kurunegalavijayadhamathero5658
    @kurunegalavijayadhamathero5658 4 ปีที่แล้ว +78

    ඇටවුම හදලා තිබ්බටම බෑ අනිත් තැන් පිරිසුදු කරපල්ලා මොකද ඩෙංගු මදුරුවාට අනිත්තැන් වල බිත්තර දාන්න තහනමක් නැ එහින්දා අනිත්තැන් විනාස කලයුතුයි . නැත්තම් ඕවා තියලා දැන් හරි කියලා පොල් කෝම්බ ටයර් යෝගට් කෝප්ප හැම තැනම දැම්මොත් වැඩෙර් අසර්තකවෙයි එගැනත් අවදානය යොමු කරන්න

    • @kushanwije1969
      @kushanwije1969 4 ปีที่แล้ว +1

      ඔව් ඔබ හරි.... අනිකුත් තැන් සියල්ලම ඉවත් කළයුතුයි. මේ ට්‍රැප් එක ..උගුල අටවන්න නම්, ස්තූතියි..!

    • @maicalmaical2813
      @maicalmaical2813 4 ปีที่แล้ว +1

      Oyaweda sartakawewa

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 4 ปีที่แล้ว

      Aniwaaaaa,,,,.

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +1

    වටිනවා වැඩේ.ස්තුතියි දෙපලටම.

  • @shirekhalakmini7629
    @shirekhalakmini7629 7 หลายเดือนก่อน

    Appreciate your national effort...well done

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 4 ปีที่แล้ว +3

    Great nilame...😘 U are the best channel in Sri Lanka.my heartiest wishes..both of you😊😊👉

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 8 หลายเดือนก่อน

    Hoda wadak doctor saha nilameta boho sthuthi

  • @jayanthigunaseili3999
    @jayanthigunaseili3999 4 ปีที่แล้ว +5

    ඉක්මනින්ම පටන් ගන්න ඔන දෙයක් හොඳ දෙයක්

  • @christysiprasho
    @christysiprasho ปีที่แล้ว +2

    Wow wonderful, God bless you

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 3 ปีที่แล้ว

    මෙය ගොඩක් වටිනවා දල සටහනේ හරස්කඩ චිත්‍රයේ ජල මට්ටම දක්වා තිබුනා නම්.

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +1

    Bohoma watinawa eth meka karanna anumetiya lebenna epaya tank you doctor nilametath bohoma isstuti teruwan saranai 👍👍👍👍supere

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +2

    Godak hoda daeyak ...hamogaema awadanaya labila maeya kriyathmaka waenna kiyala api parthanaa karamu..

  • @anestiasilva882
    @anestiasilva882 9 หลายเดือนก่อน +1

    ඉක්මනින් ක්‍රියාත්මක වේවා !

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +32

    අනේ ඩොක්ටර් ලංකාවේ ම කරල මේඋවදුර තුරන් කරන්න පිං සිදු වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @nadeekarunarathna3106
      @nadeekarunarathna3106 4 ปีที่แล้ว +2

      Meka apitama thamay karaganna wenne.gamin gamata meka wadasatahanak widihata aran gihin pradesiya lekam karyala walin hari meka gedaraka ayathanayaka aniwaryen karanna aniwarya kalanam hoday hithenawa neda.

  • @beatricefernando985
    @beatricefernando985 4 ปีที่แล้ว +1

    නිලමෙට සහ ඩොක්ටර්ට ගොඩාක් 🙏 ස්තුතියි 👍

  • @dehinganalinsuranga9593
    @dehinganalinsuranga9593 4 ปีที่แล้ว +1

    නිලමේ නියමයි වටිනා video එකක් 👌👌👍👍👍

  • @damn3716
    @damn3716 4 ปีที่แล้ว +7

    This very much similar to recently introduced Singapore style system. Initiatives taken by Dr. Mangala Pushpakumara and his partner is highly appreciated and needs more than just an appreciation. Hope President will hear loud and clear

  • @sumedanissanka533
    @sumedanissanka533 6 หลายเดือนก่อน +1

    මදුරුවන් තුරන් කරන්න උලුවන්නම් උතුම් කියවක්. එවගෙම ජනතාවත් තමන්ගේ ඉඩම පිරිසිදුවට තියා ගන්නවා නම් ලොකු දෙයක් .

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +1

    Godak hondai me kramaya sarthaka unoth maduru wasangathaya nethikaraganna puluwan wei sthuthiy doctor nilame oyatath sthuthiy

  • @wimalbandula6214
    @wimalbandula6214 4 ปีที่แล้ว +1

    හොද වැඩක් සුපිරි

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +9

    රජයේ අනුමැතිය ලැබේවා නිලමෙත් බොහෝම පිං

    • @kurunegalavijayadhamathero5658
      @kurunegalavijayadhamathero5658 4 ปีที่แล้ว

      එනිසා උගුල් අටවවා අටවා සන්සරේ උගුලේ අපි වැටෙන්නැතිව පරිසරය පිරිසුදු කර ගනිල්ලා නැත්තම් ඔය පාපකර්මය නිසා තමන්ගේ ලමයි ඔය වගේම උගුල් වලට අහුවෙන්කුට ගොඩක් දුක් විදින්න වෙයි සන්සරේ හරිම බයාන්කයි ඒනිසා පරිසරය පිරිසුදු කර පල්ලා එත කුට චේතනාව පරිසරය පිරිසිදු කිරිම මදුරු මැරීම නෙවෙයි හැබැයි ඔය උගුල ඇටවීමේ චේතනව හරිම් බයානකයි අම්මෝ සංසාරය

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 4 ปีที่แล้ว

      ETHAKOTA
      PARISARAYA SHUDDA KIREEMEE Yati aramuna MADURUWAATA biththara nodeemay.eekath pawaknee sansaree .🤣🤣🤣🤣🤣🤣

    • @dcc1405
      @dcc1405 4 ปีที่แล้ว

      @@ajanthasiriwardena7217 😅😂🤣

    • @obaamaa70
      @obaamaa70 8 หลายเดือนก่อน

      ​@@kurunegalavijayadhamathero5658ගොනා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +2

    දෙපලටම ස්තුතියි

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩක්

  • @expensiveworld9727
    @expensiveworld9727 4 ปีที่แล้ว +1

    Supper නිලමේ

  • @suduammisuduammi1439
    @suduammisuduammi1439 4 ปีที่แล้ว +1

    lassana.watina wadak.👍👍👍👍👍👍👊👊👊👊👊👌👌👌👌

  • @DLSDLS---
    @DLSDLS--- 4 ปีที่แล้ว +1

    Obata saha obe miturata gowak pin mewani sarataka deyak soya dunnata budusarani

  • @hansasd
    @hansasd 4 ปีที่แล้ว +1

    ඉතා අනර්ඝ සොයාගැනීමක්. හැබැයි දැල ඉරුනොත් මදුරුවන් බෝ කරන උපකරණයක් බවට මෙය පත්වෙන නිසා ප්‍රතිචක්‍රිකරණය කළ ප්ලාස්ටික් වලින් ශක්තිමත්ව මෙම උපකරණ නිපදවා භාවිතයට ගත යුතු යැයි යෝජනා කරමි.

    • @ferozaamidon8982
      @ferozaamidon8982 4 ปีที่แล้ว

      Dont talk too much our data will finish

  • @hashandhanushka7401
    @hashandhanushka7401 4 ปีที่แล้ว +1

    Nilame oya hoda prashna tikk ahanne doctorgen apita ape ratata hoda wadak kranna hamadama.hadawathimma subapathanawa subagamanak yanna,

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +1

    ගොඩක් පින්

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    Very good intelligent invention. Hope government will support this program to destroy Dengue mosquitoes.

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +3

    අද ඉදලා මම ඔබ තූමාගේ

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว +1

    Super Fantastic vedio ❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💜❤💙💚💛💜❤💙💚💛💜thank bro

  • @prasannadesilva3605
    @prasannadesilva3605 4 ปีที่แล้ว +2

    Obathumatath Nilame chanel ekatath godaak pin budusaranai

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +1

    Niyamai hemoma denuwath karanna isthuthii obata

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 8 หลายเดือนก่อน

    Thank you doctor, very good idea .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 ปีที่แล้ว +12

    මම අහන්න කැමතියි මේ මදුරුවා බිත්තර දැම්මට පස්සේ එවා විනාස කරන්න පුලුවන් නේද.නැතිනම් හදිස්සියේ පෙරලිමකින් හො සිදුකැර විමකින් පිටවුනොත් චීනේ කරොනා වගේ වෙයි නේද මම ඩොක්ට ගේන් අහන්නේ.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 ปีที่แล้ว

      බඳුනේ ස්ථායිතාව සඳහා යෙදියැ හැකි සරල ක්රම මඟින් ඔබේ අදහස ඉටු කර ගත හැකි ය! කාගේ ත් අවධානය ට ලක් වියැ යුත්ත කි!

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 4 ปีที่แล้ว +1

    Baya hithenawa....Madu ruwan bow karala miya yanna denawata wada... hoda nadda wathura ekathu wana than vinasa karala dammoth...

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 4 ปีที่แล้ว

      උං වතුර හොයං ගිහිං බෝවෙනවා,ගලායන වතුරේ,සබන් මිශ්‍ර වතුරේ ත් බිත්තර දානවා,,,.

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +3

    ස්තූතියි නිලමෙ චැනල් එකට පාසල් ලමයිට මේ විදිහට කරන්න පුරුදු කලොත් පාසැල් වල ආරක්සා කර ගන්න පුලුවන්

  • @karunashanthi7163
    @karunashanthi7163 4 ปีที่แล้ว +1

    Oba thumata theruwan sarani

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว +1

    Well done well done doctor and nilame God bless you

  • @chandralathakumari3632
    @chandralathakumari3632 10 หลายเดือนก่อน

    ‘Aththatama” wedie wage. Tikak adukaraganna. Adarei nilame.

  • @anthonysarathchandra6639
    @anthonysarathchandra6639 4 ปีที่แล้ว +28

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු, ග්‍රාම නිලධාරිවරු සම්බන්ධ වී වැඩ සටහනක් සකස් කර සෑම නිවසකටම මේ සරල උපකරණය සපයා නිවැසියන් දැනුවත් කිරීමෙන් මෙය කලහැකි නේද

    • @renukakarunarathna8165
      @renukakarunarathna8165 2 ปีที่แล้ว +2

      රජය මගින් හැමෝම දැනුවත් කර නීතිගත කරමු

    • @p.v.n.n9666
      @p.v.n.n9666 2 ปีที่แล้ว

      Mamath me sambandawa wishesa awadanayakin inne. Obe sarala upakaranaya hema niwasakama sthapitha kaloth maduruwo boweema walks Agatha heki bawa

    • @p.v.n.n9666
      @p.v.n.n9666 2 ปีที่แล้ว

      Walakagatha heki bawa wishwasai Obama thumata pin sidhu wewa!!!

  • @pradeepchaminda6676
    @pradeepchaminda6676 4 ปีที่แล้ว +1

    Doctor oba thumata godak pin 🙏🏻

  • @hvithanagen1903
    @hvithanagen1903 4 ปีที่แล้ว +2

    සාර්ථක වැඩ පිලිවෙලක් අපි ක්‍රියාත්මක කරමු .