අපරාධ නීතියේ ආත්මාරක්ෂාවේ අයිතිය - Right to Private Defence in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @bawasamsudeen8171
    @bawasamsudeen8171 8 หลายเดือนก่อน +1

    ඉතාම ප්‍රයෝජනවත්. Thank you so much.

  • @Freegamer321.
    @Freegamer321. 10 หลายเดือนก่อน +5

    ආත්මාරක්ෂාව වෙනුවෙන් ගිනිඅවියක් හෝ වෙනත් ආත්මාරක්ෂක උපකරණයක් ලග තබාගැනීමට ඇති හැකියාව පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන්ද මිස්

  • @mr.s9424
    @mr.s9424 10 หลายเดือนก่อน +2

    ලංකාවෙ පෞද්ගලික අපරාධ විමර්ශන ආයතන තියෙනවද මිස්?

  • @nethmikavisha3414
    @nethmikavisha3414 ปีที่แล้ว +3

    Miss lawyer කෙනෙක් වෙන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.අද්‍යාපන සුදුසුකම් වල ඉදන්

  • @mindharaaccounts4820
    @mindharaaccounts4820 7 หลายเดือนก่อน

    අත්තඩංගුවට ගැනීමකදී හෝ වෙනත් අවස්තාවකදී පොලිස් නිළධාරියකුට පුද්ගලයකුට නිකරුනේ පහර දිය හැකිද? ... එසේ සිදු කරන විටක තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් එම නිළධාරියාට ප්‍රති ප්‍රහාර එල්ල කල හැකිද?

  • @dulilakvin6582
    @dulilakvin6582 ปีที่แล้ว +2

    Thanks miss.

  • @ishidissanayaka9778
    @ishidissanayaka9778 ปีที่แล้ว +1

    Very useful video👏

  • @scrapyboy1117
    @scrapyboy1117 6 หลายเดือนก่อน

    ඇප පිට ඉන්න කෙනෙක්ට කවුරුහරි පහර දෙන්න පැමිණියහොත් ඒ ඇප පිට ඉන්න කෙනාගේ ආත්මාරක්ෂාව සදහා ඇප පිට ඉන්න කෙනාට අර පහර දෙන්න ආපු කෙනාට පහර දෙන්න පුලුවන්ද… Please reply me…

  • @sunethchaminda9580
    @sunethchaminda9580 10 หลายเดือนก่อน +1

    Police kararyo kiyala nahane

  • @JayawickramaG
    @JayawickramaG ปีที่แล้ว +1

    එතකොට පොලිස් නිලධාරියෙක් පැමිණිල්ලක් විභාග කරද්දී පැමිණිල්ලට අදාල පුද්ගලයන්ට ගහන්න පුලුවන්ද? පරුශ වචනෙන් බනින්න පුලුවන්ද? පැමිණිල්ලට අදාල පුද්ගලයින්ව අපහසුතාවයට ලක් කරන්න පුලුවන්ද? ඒ වගේ අවස්ථාවක අපිට පොලිස්සිය ඇතුලේ උනත් වීඩියෝ කරන්න පුලුවන්ද? අපට සාක්ශි විදියට යම් අවස්ථාවක ඉදිරිපත් කිරීමට එය වීඩියෝ කිරීම නීතියට පටහැනිද? මේ සියලුම ප්‍රශ්න වලට ඔබගෙත් පිළිතුරක් බලාපොරොත්තුවෙමි.

    • @colombolawacademy
      @colombolawacademy  10 หลายเดือนก่อน

      වධ හිංසාවලින් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම යටතේ කිසිම වෙලාවක ප්‍රශ්න කරද්දි පොලීසියට පහර දීම් කරන්න බෑ. පැනලා යන්න උහ්සහ කරොත් ඒක වලක්වගන්න මට්ටමෙන් හානියක් කරන්න එයාලට පුලුවන්. නමුත් මූලික අයිතිවාසිකම් කඩ කරන්න බෑ

    • @JayawickramaG
      @JayawickramaG 10 หลายเดือนก่อน +1

      @@colombolawacademy අපට පොලීසිය ඇතුලෙදි අවමං සහගත ආකාරයට වරදක් නොමැතිව අනෙක් පාර්ශවයන් සහ අනෙක් පොලිස් නිලධාරීන් ඉදිරියේ අපට නින්දා අපහාස කරන්න පුලුවන්ද ? අපිට ඒවා පොලීසිය ඇතුලෙදි උනත් යම් අවස්ථාවක එයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සාක්ශි විදියට ඉදිරිපත් කිරීමට වීඩියෝ කරගැනීමට අයිතියක් තිබේද? ඒක නීතියට පටහැනිද?

  • @shashikagothami2683
    @shashikagothami2683 ปีที่แล้ว

    Police karaya kiyana aka sudusu na mis aka galapenne na me wage desanayakata

  • @sandunsampath8544
    @sandunsampath8544 4 หลายเดือนก่อน

    Meke kalina...exception පැහැදිලි krpu vedeo s nh ne.

  • @SuloSaje
    @SuloSaje ปีที่แล้ว +1

    Mis mata podi deyak danaganna pluwnda😢

  • @sandunsampath8544
    @sandunsampath8544 4 หลายเดือนก่อน

    69. Idan