#WhatIf 💭 What if the little girl from Duwe grew up to become Miranda in Sakura 🌸? The songs are completely different in their essence but what connects them is the beauty and chaos of women. All the songs are somehow connected with each other in the Kuweniverse. (Sakura is related to Heena Maka as well). Hats off to the Duwe rap from Manasick. Bro got nice word choice. "මින් මතු පය වත් උබේ හෝදන්න එපා දුවේ මේ ගලන ගගෙන් " A little nod to our Ravi Jay 👀 Also I just realised Charitha is gradually reaching his vocal and musical maturity with Duwe. More emotion in his voice. (In my opinion). Check 2:08 The legends behind VAEG need to be appreciated more for their work on Sakura with Kasuni Kavindi. ❤️ As always Charitha ayya sets the standard for Sri Lankan music by experimenting different musical genres and composing the confessions of a lifetime. #charithaattalage #kuweniverse #kuwenithemusical
Charitha Attalage is a unique musician. His ability to blend technology and music to deliver powerful messages to society is unparalleled. This production is another testament to his talent.
Huge props to the videographers and editors as well…. Took me 20 times of watching this to notice that the “Duwe” performance is completely monochrome except for 3:25 where Manasick enters the stage, flaring out all those tragic emotions that need way more than words to express... Yet the “Sakura” performance is all vibrant once again (Pink, giving out all the vibes of blossoming Sakura flowers and the beauty of Miranda) That’s such minute detail for them to have noticed❤
#62992 I've been a Westnahira fan since 2014. Today I feel so proud when seeing the class of Manasick. Obviously he is the king of the modern rap industry in Sri Lanka. Anyway I'm waiting for a collaboration of Charitha with the whole Drill Team Westnahira members including Ravi Jay. 🖤🖤🖤
Words cannot express how Charitha has transformed the Sri Lankan music landscape forever. This is truly the ultimate cinematic concert experience, offering a meaningful story to witness. As Sri Lankans, we are proud of you, Charitha, for reaching this remarkable level in music ❤
There is No Sri Lankan Music Or Sinhala Music Specificly in this real World bro....🤦♂️🤦♂️, Because they do not have any certain unique Music Notes in this World bro.....🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭 Please understand this simple logic only bro..... Only you people have Sri Lankan Songs Or Sinhala Songs. It has all kind of blended(copied) Musics & Music Notes from all around the World bro..... & Copied from all around the country, Soecially from India & Western Countries...🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭🤭🤭 So.... Please do not say Word like "Sri Lankan Music" Or "Sinhala Music" foolishly again....🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭🤭
I think music is much more than just a set of notes. It's about how a culture, a people, and a community express their emotions, experiences, and identity. Sri Lankan music, like many other cultural music forms, draws from various influences, but that doesn't make it any less unique or meaningful. Just because music evolves and incorporates elements from other traditions doesn't mean it loses its identity. Charitha’s work, for example, has resonated with so many people because of the way he blends sounds and creates something that feels deeply Sri Lankan. At the end of the day, it's about how the music speaks to the soul, not where every note comes from. Anyway I don’t wanna talk such a fake person like you. Poorrrrr 😂
The final line added by Manasick in Duwe "min mathu payawath hodanna epa meh galana gagin" when we know he killed himself by drowing a river is, chef's kiss !
I can't describe the feeling I felt while at the concert that day.. I finally stood up from my seat & clapped without even realizing it.. It is the same also today still gives me goosebumps.. 🔥🖤😭
Felt it 2 years ago when I first listened to the song. Felt it different when I listened again two days ago as a father of two year old angel. What a master piece.
congratulation KUWENE THE MUSICAL.for innovation in capturing a life style/entertainment event and achievement in show running and stage management awards at the WoW Asia Awards.❤❤❤❤❤❤ 2024.08.22
I've been following your music from the start, and it's been incredible to witness your growth and evolution.I've always loved your music, and I'm blown away by how much you've improved. You've really come into your own. #wewitnessed
I sobbed like a baby when listening to duwe.The emotions,the pain,the anger,the disspoinement was brought out very well by Chartiha! Felt it through the screen.Can't imagine what it was like to witness it Live! You are once in a generation singer ! Thank you for given us the opportunity to experience such divine taste of artirsrty and to witness such talent! Heart is still heavy from the emotional ride you and your team took me through! My heartfelt gratitude to you sir.Blessed to be born in the same timeline as you are! Hope you keep on making more music for a very long time!
Charitha Attalage is a true visionary in the world of music. His unique blend of technology and melody creates powerful, thought-provoking messages that resonate deeply with society. This production is yet another testament to his unparalleled talent. Love and music defy definition, and Charitha captures this beautifully. 🌟👏
If music can truly heal humans, you’ll still find it here. ❤️❤️💆
and you also
මේ සිංදු අහද්දි හැමවෙලේම හිතෙන දෙයක් තමයි "දෙයියනේ මේ ලංකාවේ Music ද?" කියන දේ.එච්චරටම Next Level Feeling එකක් එන්නෙ ඇත්තටම කිව්වොත්.හැමදාම අහනව.ඒත් කවදාවත් එපාවෙන්නෑ.වීව්ස් සාපේක්ෂව අඩුයි තමයි.හැමෝටම මේවා අහන්න,මේවා හරියට තේරුම් ගන්න තරං අවබෝධය අඩුයිනෙ😢.එහෙම පුළුවන් උනදාට අපේ පුංචි රට කොතන තියේවිද?❤.පරතෙරට විඳින සුළුතරයෙන් එකෙක් වීම ගැන හදවතින්ම සතුටුයි😌❤.
Waiting for 'Kuweni The Musical' 2025
සඳා අයියා ❤
මල්ලි❤️
ඇත්ත
🤍🤍🤍🤍🤍
Akkata derida charith athalage ekka sinduwak karanna
@@lisarataleenath841එක සින්දුවක් කියන්න ලක්ෂ පහළවක් විතර ගන්න මේකිගෙන්ද අහන්නේ 😂.
එපා බං
Mal sindu kiyapan ghin hutti
Hutti ghin Mal sindu kiyapan
@@MusicMars-gn3xh What kind of games? 🙄
තාම දුකයි පලවෙනි කොන්සට් එක මිස් උන හින්දා.. ඒ කාලේ පොඩි හින්දා තනියෙන් හරි යන්න බැරි උනේ.. දෙවනි එකට තනියෙන් ගිහින් ලයිව් මේ එක්ස්පීරියන්ස් එක ගත්තෙ 🫶
ජීවිතේට මිස් නොකරගන්න කොන්සට් එකක් වෙලා ඉවරයි කුවේනි කොන්සට් සීරිස් එක ❤
1st එක මිස් උනා මටත්.. 2nd එක තනියම ගියා බලන්න..
@@pasindunipun535kohomd concert eka?
අඩෝ KDJ උබල 😍
මේක එක්ක " නරුම තාත්තගේ පහර දීමට ලක්වුණු අහිංසක දූ පොඩිත්ත මතක් වුණේ කාටද ?.😮😢😢😢... හරිම කාලෙට නියම වෙලාවට මේක එළියට දැම්මා ❤❤❤❤
ඒක තමා මාත් මෙ කියන්න ගියේ 😢❤
චරිත music කරන්නෙ සමාජෙට දෙයක් දෙන ගමන්. සල්ලිම නෙවෙයි චරිත ට music කියන්නෙ 🤍
ඇත්ත මේක අහද්දි ඒ සිදුවීම මතක් උනේ මටත්
Sinduwa hariyta ahuwnam thaththa narumada😊
Ube tatta
Pisunehhhh
Ammata rasith yapa❤
Duwe Rap Lyrics 💗
සුදුමැලි මල් පරවෙන්න නොදී කරන් පරම
කමාවෙලා, දුවේ! උකසට දියන් උඹේ, සියුම් ආභරණ
වෙන රටක ඉදෙනවා නම් වේලක් වී තාත්තාගේ හවූහරණ
උඹ ඇවිත් අහනවා මගෙන්
"ඇයි අම්මගේ පින්තූර මෙච්චර පරණ"
ඇයි තාත්තේ ඇස් මෙච්චර බරම,
ඇයි තාත්තේ අම්මා අරම
මං බිව්ව තරම,
දුවේ සෙනෙහස වංකගිරියක්,
ප්‍රෙහෙලිකාවක් මට තිසරණ - සරණ
ඈ කොහේ ගිහින් බයින් ගුලී වේද?
පාරපු ලයේ දුක තුනී වේද?
ඇහින් අගින් යථාර්තයක් වැහි වැටී
දෙතොල ළඟ උණී භේද
සමාවෙලා හිනාවෙයන්
උඹ ශ්‍රියාකාන්තාවක් කුලී ගේක
ඒ කල සාහසය මම දන්නවා නෙමෙයි මේක සුළු දෙයක්
නික්ම යන්නම් ජිවිතේ වරද කරන්
මගේ උරුමයක් - කරුමයක්
උන්ගේ දෙපා ළඟ නමදින්නට අණ කළා පව් දෙන දෙයක්
මතකයි, හැම වාරයක් පාසා දකින බුදු ගෙයක්
අග්නි වරුසා පහසක රහමෙර සිඳුවා මෝහමය
පියෙකු දායාදය නෙලුවානම් මවකට ද්රෝහිමය
මට සමාවෙයන් අනාථයන් කලා,
මම පමාවෙයන් පමාවෙයන් කිව්වා උඹ
මුවාවෙයන්, ගුහාවෙයන් ,
ඇයි ඔය තුවාලයන් නුරාවෙයන් කිව්වා මම
ඇහෙයි ආරාධනයක් ගංගාවක රළ සැලෙන රඟේන්
උඹේ තාත්තා ඉවුරක උවදුරක් නෑ තවත් උඹට මගෙන්
යුක්තිය පැණයක් නම් හුස්ම හොයනව පිළිතුරු දියඹ අගෙන්
මින් මතු පය වත් උඹේ හෝදන්න එපා දුවේ! මේ ගලන ගඟෙන්
#kuwenithemusical
#manasick
#drillteamwestnahira
#thanikalu
ඒකනම් ❤
❤
🔥
❤
😢
ගිය අවුරුද්දේ (2023) තිබ්බ Concerts 2ම (19-Jun-23,18-Oct-23) බලන්න මගේ මේ ඇස් දෙක පිං කලා . එදා මේ Show එකේදී මේ Songs Perform කරද්දී ඒ දැනුනු First impression එක මතක් වෙද්දී දැනුත් ඇඟ හිරිවැටෙනවා. උඹලගේ Music Bucket list වල උඩින්ම Kuweni Show එක තියා ගනිල්ලා. කොහොම හරි Next show එක බලලා ඒකට tick එක දාගෙන Charitha අයියා එක්ක වචනයක් කතා කරල Photo එකක් ගහගෙන ඒක උබලගේ Life එකේ පට්ට memory එකක් කරගන්න. 😌❤️👌
Tickets ganne kohomada bro
@@timelapsejnw4347 Tickets announced කරාම, පැයක් දෙකක් ඇතුලත, නිදිමරාගෙන හරි ටිකට් ගන්න ඕන.😊
Mge mr asawk 😢 eth blnn baa.loku wela koma hri blnn ynw ❤❤😊
සකුරා මලට පිස්සු වැටුන සෙට් එක මේ කොනට🥺🫶❤️🩹
මම 😘
Drummer නම් පිස්සු යකෙක් 🤩👌💥 | සකුරා මල Drum Part එක පටන් ගත්ත විදිය 🤩🔥
Concert hall ekey inna kota nam eka hondatama waduna
Aniwa❤
ඇයි බං lead 🎸 ✊ අම්මොහ් හෙඩ් සෙට් ගහල අහපන්කො 😵💫
Shane John Jr 56❤🔥
මේක 10Million Views යන්න ඕන කියන අය මේ කොනට ❤️😍
👇
ලංකාවේ මෙච්චර හොඳ වැඩක් 10 million views ගයි කියලා හිතන්න අමාරුයි.
10 mil ගහන්න උඹ හිතුවැයි මේක සමිත් සිරිමාන්නගේගේ බූට් අදෝනාවක් හරි බස් සින්දුවක් හරි අජිත් මුතු කුමාරනගෙ බං සින්දුවක් හරි කියල... මේක ලංකාව බං 😂
Konata hariyata ahen na meda idan ahanna
True ❤
Ehema yana dawasakata rata diyunu wela thiyeyi. Ehema nathuwa nan wenne na.
Dear stranger :- you have good music taste .. 🙇♂️
❤❤
♥️♥️
❤❤❤
❤
@@subodhilakshani8853🇱🇰😢😢😢😢😢😮😮🇱🇰😢😮😢😮🇱🇰😢🇱🇰😢😢😢😢😢😢😢😢😢🇱🇰😢😢🇱🇰😢🇱🇰😢🇱🇰😢😢😢🇱🇰😢😢😢🇱🇰😢😢😢😢😢😢😮😮😢😢😢😮😂😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😅😅😊😮😅 5:38 5:44 😢😮😮😮😮😢😢😮😮😅😮😮😅
3:24 හදටයන පාර
සුදු මැලි මල් පර වෙන්න නොදී කරන් පරම
කමාවෙලා දුවේ උකසට දියන් උබේ සියුම් ආභරන
වෙන රටක ඉදෙනවානම් වේලක් වී තාත්තගේ හවුහරන
උබ ඇවිත් අහනවා මගෙන් ඇයි අම්මගේ පින්තූරෙමෙච්චර පරන
ඇයි තාත්තෙ ඇස් ඔච්චර බරම
ඇයි තාත්තේ අම්මා අරම
මං බිව්ව තරම
දුවේ සෙනෙහස වංකගිරියක්
ප්‍රෙහේලිකාවක් මට තිසරන සරන
ඈ කොහේ ගිහින් බයේගුලී වේද
පාරපූ ලයේ දුක තුනී වේද
ඇහින් අගින් යතාර්තයක් වැහි
වැටී දෙතොල ලග උනී නේද
සමාවෙලා හිනාවෙයන් උබ ශ්‍රියා කාන්තාවක් කුලී ගේක
ඒකල සාහසය මම දන්නවා නෙමෙයි මේක සුලු දෙයක්
නික්මයන්නම් ජීවිතෙන් වරදකරන් මගේ උරූමයක්
කරූමයක්
උන්ගේ දෙපාලග නමදින්නට අනකලා පවු දෙන දෙයක්
මතකයි හැමවාරයක්ම පාසා දකින බුදූගෙයක්
අග්නි වරුසා පහසක රහමෙර සිදුවා මෝහමය
පියෙකු දායාදය නෙලුවානම් මවකට ද්රෝහිමය
මට සමාවෙයන් අනාතය කලා
මම පමාවෙයන් පමාවෙයන් කිව්වා උබ
මුවාවෙයන් ගුහාවෙයන් ඇයි ඔය තුවාලයන් නුරාවෙයන් කිව්වා මම
ඇහෙයි ආරාධනයක් ගංගාවක රල සැලෙන රගේන්
උඹේ තාත්තා ඉවුරක උවදුරක් නෑ තවත් උඹට මගේන්
යුක්තිය පැනයක් නම් හුස්ම හොයනවා පිළිතුරු දියඹ අගෙන්
මින්මතු පයවත් උඹෙ හෝදන්න එපා දුවේ මේ ගලන ගගෙන්
🍃🪐
Manasick වගේ Live Perform කරන්න පුළුවන් Rapper කෙනෙක් ලංකාවේ වෙන නම් නෑ ❤️ Goosebumps 🔥
Manasick & Maliya රැප් වල වෙනම ලෙවල් 2ක්🤘🔥
I've seen many rap artists doing live performance, but Manasick is next level, not dropping a single line
Manasick❤Next lvl 🔥
Someone forgot ravi j also
Ayi Ravi j🥲
නහයෙන් අඩලා ලංකාවෙ music දූශනය කරන උන් සමතලා කරලා දාන චරිත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I agree with you 💯
pl htt
❤
❤❤❤❤❤
කිරුළු නොපලදින රැප් රජු මානසික් 🖤👑
😙❤️🩹".
#WhatIf 💭
What if the little girl from Duwe grew up to become Miranda in Sakura 🌸? The songs are completely different in their essence but what connects them is the beauty and chaos of women. All the songs are somehow connected with each other in the Kuweniverse. (Sakura is related to Heena Maka as well).
Hats off to the Duwe rap from Manasick. Bro got nice word choice.
"මින් මතු පය වත් උබේ හෝදන්න එපා දුවේ මේ ගලන ගගෙන් " A little nod to our Ravi Jay 👀
Also I just realised Charitha is gradually reaching his vocal and musical maturity with Duwe. More emotion in his voice. (In my opinion). Check 2:08
The legends behind VAEG need to be appreciated more for their work on Sakura with Kasuni Kavindi. ❤️
As always Charitha ayya sets the standard for Sri Lankan music by experimenting different musical genres and composing the confessions of a lifetime.
#charithaattalage #kuweniverse #kuwenithemusical
* You really got me thinking
I found my "dejavu" in this comment
❤
❤❤❤❤
Charitha Attalage is a unique musician. His ability to blend technology and music to deliver powerful messages to society is unparalleled. This production is another testament to his talent.
Concert එක බලන්න බැරි උන නිසා ඒකෙ song එකක්වත් අලුතින් කවදා දායිද කියල බලන් හිටිය මම 🥹♥️
සැළලිහිණි කවියෝ....
කියන්න දෙවියන්ට
සංගීත භාණ්ඩාගාරයට සොරෙක් ඇවිත්..එක ස්වරයක් පෘතුවියට ගෙනා වග..
සැළලිහිණි කවියෝ,
පවසන්න නැවතත්,
ඒ මැජික්කාරයෙකු වග....
ඒ තාලයට මිනිසුන් වශී වී ගියා..
ඒ හඩට දෙසවන් අයා සිටියා..
ස්වරයකින් හදවත සොරකම් කලා...
සැළලිහිණි කවියෝ....
දෙවියන් පවසාවී නුබට....
ඒ සොරකු නොව
චරිතයක් වග...❤
සංගීතයේ වර්තමාන මැවුම්කරුවාණෙනි,.......
ඔබට ජය... 💐
❤
කුවේණිය ලයිව් අහන්න තරම් පින් කරා..2023.07.17 ඒ දවස , වෙනම ලෝකයක් ඒක😍❤️
ඒ ගැන කතා කරල වැඩක් නෑ..❤❤
අනේ රත්තරං අක්කේ... එදාත් මේ විදිහම ද එදා තිබුණේ කියලා හරියට කියපන්කෝ.... 😢
මේ දැන් වීඩියෝ එකේ ඇහෙන වොයිස්, performance එක ඒ විදිහටම තිබුණද ?. මේ වීඩියෝ එකේ වොයිස් ආයේ එහෙ මෙහෙ කරලා බැලන්ස් කරලා නෙමෙයි ද තියෙන්නේ ?.
කවදාවත් කුවේණිව හැබැහින් දකින්න බැරි වුණ එකෙක් මං
අනිවාර්යයෙන් පින් කරා මේක Live විදින්න 🥺
@@artgallerytv6221audience sounds කොහොමත් අයින් කරනවනි නේද.වෙනසක් නැහැ නැත්තම්.චරිත සෝන්ග් එක පටන් ගත්තම ඇගම හිරිවැටෙනවා ඊට පස්සෙ වෙනම ලෝකයක් ඒක.ඊලග කුවේණිය ඔයාට අනිවාර්යයෙන් දකින්න ලැබෙන්න කියලා විශ් කරනවා❤
Show එක පටන් ගන්න කලින් ඉදගත්තා කියලා විතරයි මතක..😭 දන්නෙම නැතුව ඉවරත් වුනා
Charitha is the only reason that im still buying youtube premium
Mee too bro
Yep 💯
Me 2 ❤️🩹🔥
Me 2 😫♥️🥺
@@danidu_imeth2813 Mee too
#දුවේ
සුදුමැලි මල් පරවෙන්න නොදී කරන් පරම
කමාවෙලා, දුවේ! උකසට දියන් උඹේ, සියුම් ආභරණ
වෙන රටක ඉදෙනවනවා නම් වේලක් වී තාත්තාගේ හවූහරන
උඹ ඇවිත් අහනවා මගෙන් "ඇයි අම්මගේ පින්තූර මෙච්චර පරණ"
ඇයි තාත්තේ ඇස් මෙච්චර බරම, ඇයි තාත්තේ අම්මා අරම
මං බිව්ව තරම, දුවේ සෙනෙහස වංකගිරියක්, ප්‍රෙහෙලිකාවක් මට තිසරණ-සරණ
ඈ කොහේ ගිහින් බයින් ගුලී වේද?
පාරපු ළයේ දුක තුනී වේද?
ඇහින් අගින් යථාර්තයක් වැහි වැටී දෙතොල ලඟ උනී භේද
සමාවෙලා හිනාවෙයන් උඹ ශ්‍රියාකාන්තාවක් කුලී ගේක
ඒ කල සාහසය මම දන්නවා නෙමෙයි මේක සුළු දෙයක්
නික්ම යන්නම් ජිවිතෙන් වරද කරන් මගේ උරුමයක්
කරුමයක්! උන්ගේ දෙපා ලඟ නමදින්නට අණ කළා පව් දෙන දෙයක්
මතකයි, හැම වාරයක්ම පාසා දකින බුදුගෙයක්
අග්නි වරුසා පහසක රහමෙර සිඳුවා මෝහමය
පියෙකු දායාදය නෙලුවානම් මවකට ද්රෝහිමය
මට සමාවෙයන් අනාථයන් කලා,
මම පමාවෙයන් පමාවෙයන් කිව්වා උඹ
මුවාවෙයන්, ගුහාවෙයන් , ඇයි ඔය තුවාලයන් නුරාවෙයන් කිව්වා මම
ඇහෙයි ආරාධනයක් ගංගාවක රළ සැලෙන රඟේන්
උඹේ තාත්තා ඉවුරක උවදුරක් නෑ තවත් උඹට මගෙන්
යුක්තිය පැණයක් නම් හුස්ම හොයනව පිළිතුරු දියඹ අගෙන්
මින් මතු පය වත් උඹේ හෝදන්න එපා දුවේ මේ ගලන ගඟෙන්.
- #ManaSick
#DrillTeamWestnahira🖤
මට තේරෙන්නෑ මේ පිස්සු හාදයා අපිට කරන දේ මොකක්ද කියලා😢
මානසික් ගෙ වචන ටික පලවෙනි පාරටම අහනකොට ඇගේ හිරිගඩු පිපුන අය මෙ කොනට
👍
Sirama feel ekak eka
චරිත. දහසක් ප්‍රශ්න දරන් ඉන්න මාව! මේ සින්දු අස්සේ අතරමන් කරලා නිදහසේ හුස්මක් පිට කරන්න විනාඩි කීපයක් හොයලා දෙනවට උබට පින්❤
ගොඩාක් උන් චරිතව අහල ඇති නමුත්, දුවේ චරිතගේ මම වඩාත්ම කැමති ගීතය, මානසික්ගේ කැමතිම රැප් එක...
කලාකරුවෙක්ට තමන්ගේ කලාවන් මනුස්සයෙක් ගේ හිතක් කම්පනය කරන්න පුලුවන් නම් ඔහු සැබෑ කලාකාරයෙක් කියනව මම අහල තියෙනව..
Charitha Rakshitha Attalage ඔබේ සංගීතය එය මට දැනෙව්වා
ඇත්තටම
දවසක එනවා අනිවාරෙන් කුවේණි බලන්න මේ නොවැම්බර් A/L ඉවර උනාම ඊලගට තියන එක බලන්න එනවා අනිවාරෙන් 💗
Same. aniwaryen exam iwara wela thiyena ilagama ekama balanna yanna one macham ❤❤❤
Same❤
Maath ehemai😁❤
Math ek ewar wenkm inne 🥲
Same❤
The drummer covering his mistake is very smooth. You have collected the talent from all around the country.
Time signature please...
@@xtreme_lk 10:42
@@S.Kottearachchi Thanks 🙏
එදා මේ සින්දු ඔක්කොම අහද්දි කුවේනි concert එක ඇතුලේ අතරමං වෙලා හිටියා දැනෙන්නෙ දැන් ඒවා අහද්දි ❤️🥺
සිරාවටම..මං බැලුවෙම රෙකෝඩින්ද කියල..😊 ❤
රැප් පාර්ට් එදා කොන්සර්ට් එකේ අහද්දිත් අමුතුම දුකක් වගේ එකක් ඇගට ආවා.දැනුත් අහන අහන සැරේට ඒ ෆීල් එක එනවා .මානසික්💚
Charitha ayyage part eka kohomd?live aheddi feel une
පැණි බින්දක් live එක අහගෙන නිදාගෙන ඉද්දි එකපාරටම මේක ඇහිලා ඇහැරුනා. Ammo🥂
දැනටම 20 වතාවට වඩා අහන්න ඇති 1M වදින දවසට තනියම 1K වගේ බලල තියෙයි😊❤ Addicted❤❤Felt it😌
මං ආසම ගීත දෙකක්. කවදහරි ලයිව් අහන්න එනවා. ජයවේවා.
❤
චරිතගේ මේ හැම ගීතයක්ම මැරුණු හිත් ජීවත් කරවනවා❤❤❤
පලවෙනි පාර සම්පූර්ණයෙන් අහුවා.. දෙවෙනි පාර අහන ගමන් කමෙන්ට්ස් කියෙව්වා.. තුන් වෙනි පාර බොර්නාගේ ලිරික්ස් කියෙව්වා කමෙන්ට්ස් වලින්.. හතර වෙනි පාර ආයෙත් අහුවා.. 10:23 හරියෙදි ඇස් වලින් කදුලු පැන්නා.. Borna + Charitha + Ochestra Hats off to you all. 🔥🔥🔥🔥🔥❤❤❤
විනාඩි 11යි තප්පර 30ක්...
හිතට දැනුනම වගන්තියක්
"මින්මතු පයවත් උබේ හොදන්නෙපා දුවේ මේ ගලන ගගෙන්"
මේක තනිකර හැගීම් ගුහාවක් ❤
Borna 's lyrics ❤️🔥
ඒකෙ තේරුම මොකක්ද. ඒ වචන වලින් කියන්නෙ මොකක්ද 😮
Eke theruma mokak wenna athida
@@SanjuVlog-of4wz mn hithanne e thaththa suicide kara gannwa gagata gihin
@@deadlyspecters duwe music video එකේ අග තාත්තා යනවා ගඟක් ගාවට. Suicide වෙන්න ඇති
ලොකු ලොකු බලාපොරොත්තු නෑ.. මැරෙන්න කලින් "කුවේණි" ලයිව් බලන්න තිබ්බා නම් ඇති ❤
Huge props to the videographers and editors as well….
Took me 20 times of watching this to notice that the “Duwe” performance is completely monochrome except for 3:25 where Manasick enters the stage, flaring out all those tragic emotions that need way more than words to express...
Yet the “Sakura” performance is all vibrant once again (Pink, giving out all the vibes of blossoming Sakura flowers and the beauty of Miranda)
That’s such minute detail for them to have noticed❤
කාලෙට හරියන්න ගානට බොසාගෙන් සිංදුව වැටුණා. 🤍✨
ලයිව් ඇහුවම උනා වගේම අදටත් ඇඟේ හිරිගඩු පිපෙනවා.❤
ඇඩුණා..
6:22 Feeling 100%
#62992
I've been a Westnahira fan since 2014. Today I feel so proud when seeing the class of Manasick. Obviously he is the king of the modern rap industry in Sri Lanka. Anyway I'm waiting for a collaboration of Charitha with the whole Drill Team Westnahira members including Ravi Jay. 🖤🖤🖤
Ravi is not a member of westnahira right now.
මේ කාල වකවානුවේ ශ්‍රී ලන්කාවේ අපිට, අපේ කියලා ආඩම්බර වෙන්න පුලුවන් බොහොම සීමිත දේවල් වලින් එකක්... චරිත...❤
aniwaryenma....
සකුරා 🥺💗.flute part එක ඇහුවත් ඇති ඇග හිරිවැටිලා යන්න 😫❤️❤️
මේ ළඟදී මම මගෙ යාළුවෙක් රැයක් පුරාවට කතා කර කර ඉන්නකොට, චලිත අත්තලගේ ගැන කතාවක් ඇදුනා. මගේ යාළුවා මගෙ එක්ක අවුරුදු 12කට වඩා ආශ්‍රය කරනව. ඔහු කාලෙකට ඉඳන් චලිත අත්තලගේ එක්ක පණිවිඩ හුවමාරු කරනව කියල එදා මට කිව්ව. chat history එක්ක මට පෙන්නුව. එතකොට චලිත අත්තලගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නත් කලින් ඉඳන්. එතකොට මට හිතුනේ එක දෙයයි. සැබෑ කලාකරුවො නිහතමානියි. මම චලිත එක්ක මෙච්චර msg කරනව කියල කිසිම දවසක මටවත් කාටවත් ඔහු කියලත් නැතිව ඇති. ඇත්තටම ඒ වගේ මිත්‍රයෙක් ඉන්න එකත් මට සතුටක්. ඇත්තටම ලෝකෙ වෙනස් කරන්නෙ ඒ වගේ මිනිස්සු!
Can you release the concert songs too? Then we can listen them from streaming services with a better quality.
Agreed
🌟♥️සකුරා එකේ LIVE PERFORM එකක් බලාපොරොත්තුවෙන් හිටිය අය කෝ.....BORNA WESTනාහිර.....✍️💎
Words cannot express how Charitha has transformed the Sri Lankan music landscape forever. This is truly the ultimate cinematic concert experience, offering a meaningful story to witness. As Sri Lankans, we are proud of you, Charitha, for reaching this remarkable level in music ❤
There is No Sri Lankan Music Or Sinhala Music Specificly in this real World bro....🤦♂️🤦♂️, Because they do not have any certain unique Music Notes in this World bro.....🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭 Please understand this simple logic only bro..... Only you people have Sri Lankan Songs Or Sinhala Songs. It has all kind of blended(copied) Musics & Music Notes from all around the World bro..... & Copied from all around the country, Soecially from India & Western Countries...🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭🤭🤭 So.... Please do not say Word like "Sri Lankan Music" Or "Sinhala Music" foolishly again....🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭🤭
I think music is much more than just a set of notes. It's about how a culture, a people, and a community express their emotions, experiences, and identity. Sri Lankan music, like many other cultural music forms, draws from various influences, but that doesn't make it any less unique or meaningful. Just because music evolves and incorporates elements from other traditions doesn't mean it loses its identity. Charitha’s work, for example, has resonated with so many people because of the way he blends sounds and creates something that feels deeply Sri Lankan. At the end of the day, it's about how the music speaks to the soul, not where every note comes from. Anyway I don’t wanna talk such a fake person like you. Poorrrrr 😂
Mansick , ඒ වචන රිදෙනව වැඩී බ්‍රෝ❤
The final line added by Manasick in Duwe "min mathu payawath hodanna epa meh galana gagin" when we know he killed himself by drowing a river is, chef's kiss !
*in a
That bar is also a hint for Ravi jay
@@cactusbybhanu7840why is that?
@@cactusbybhanu7840 නෑ 🥲✋
I can't describe the feeling I felt while at the concert that day.. I finally stood up from my seat & clapped without even realizing it.. It is the same also today still gives me goosebumps.. 🔥🖤😭
මේ audience එකේ තැනක අපිත් හිටියා නේද කියල දැනෙද්දී එන හැගීම♥
චරිතගේ ශෝ එකක් බලන්න ගිහින් හෝල් එකේ අඩුපාඩු දාලා තිබ්බා ටික්ටොක් අක්කා කෙනෙක් 😂..මෙහෙම මියුසික් අහන්න ගිහින් වටපිට සිහියක් තිබ්බ එකයි පුදුමේ...අනෙක් කාරණේ මේවා බලන්න යන බොහොඉ පිරිසක් රැල්ලට යන්නේ ඇත්ත රසිකයෝ නෙවෙයි උන්ට මේ මියුසික් තේරෙන්නෑ ❤😢😮😅
Kawda bro akka?😂
who is that bro?
Charitha අපේ රටේ තරැණ පරම්පරාවෙ හොදම music composer. එයාගෙ voice එකත් හරිම ලස්සනයි .ඒ වගේම මාර personality එකක් තියෙන්නෙ.ලෝකෙටම එකයි ❤.සරලවම කිව්වොත් legend කෙනෙක් ❤music වලට නියම වටිනාකමක් දෙන කෙනෙක් .
sahathika aththa 🥰😍❤❤❤❤❤❤❤❤❤❤
Felt it 2 years ago when I first listened to the song. Felt it different when I listened again two days ago as a father of two year old angel. What a master piece.
Lets get the idea what he deliver and will make a better future to our children machan...thats all we can do
එදා සීට් එකේ ඉඳගත්තා කියලා විතරයි මතක..එතන ඉඳන් වෙනම ලෝකෙකට ගිහින් ආවා වගෙ දැනුනේ...🥹 ❤
Kuweni me Concert Eke Charitha Ayiya Kuweni,soya awa, sandawathiye Song tika kiwwada...
@@beforeithappenslනෑ..හැම concert එකකටම එකම සින්දු ටික කියලා ඒකාකාරි වෙන කෙනෙක් නෙවෙයි චරිත කියන්නෙ..
1st concert එක නෙවෙයි දෙවෙනි එක.. සම්පූර්ණයෙන්ම වෙනස්...❤ තුන්වෙනි එක ඔය දෙකටම වඩා මුලුමනින්ම වෙනස් වෙයි..🔥
Kohomada tickets ganna
Rap එකක් හරහා හැගීම් පෙන්නන එක ලේසි දෙයක් නෙවෙයි. මේ වගේ talent එකක් තියෙන ලන්කාවෙ එකම rapper manasick කිව්වොත් වැරදි නෑ
''Things like love and music are undefined. You cannot classify the undefined.''
-Mr.NoOne- #weareone
චරිත අයියාගේ සංසාර ආරණ්‍යයේ සිංදුව ඊලඟ කොන්සට් එකේ බලාපොරොත්තු වෙනවා🙏❤️✌️
Eka itn eke ekk neda
Sri Lanka has only a few artists who can resonate with fans through their creations. You're ahead of the game 💗
8:34 මයික් චෙක් මයික් චෙක්
ලයිට් කැමරා ඕනා.....
කඳුළු පිළියමක්
උඹට වියැකෙන්න හනමිටින්
සමාජෙ අනියමන් දාවි උඹේ කරපිටින්
සිනමා තිරේ අපේ යථාර්ථයක් කනපිටින්
මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
යදින්නෙපා දීග සිඳලන්න බැරි දොළ දුකක්
උඹයි කාර්යභාරයෙන්ම හුදෙක් භාර්යාව ගැරහුවත්
මගේ රහසක නිම්හිම්-නිම්නයක
කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක
ගිනිතියන් ඕම නෙගටිවේ පටි
ඔය හැසිරීම මට ගබ්සාවේ දොරටු හරි
මීරැන්ඩා දැන් උඹ ආත්මාර්ථකාමී
වග නොකියන්න ජාතකයට මා ප්‍රාර්ථනාවී
කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන
උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
වෛරය වැදැහැමක් මතකයන් පරායන්න
දෙන්න මට සැලෝ ලයිට් හීනෙට මගේ පලායන්න
❤️❤️❤️
lights camera borna* action 🙌
congratulation KUWENE THE MUSICAL.for innovation in capturing a life style/entertainment event and achievement in show running and stage management awards at the WoW Asia Awards.❤❤❤❤❤❤ 2024.08.22
මුලින්ම අහපු වෙලාවේ Manasick රැප් එක කරද්දී ගත්ත ලොකු හුස්ම පිට කරගන්න බැරි වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන් අම්මෝ 🥺💯🖤❤️🎶🎧.
චරිත අයියෙ ඔයා මෙහෙම සංගිතයෙ රසය දෙනව කිසිම අඩුවක් නැතුව 💯❤️❤️🎶🎧
Charitha atthalage ඇග හිරි වැටෙනවා 🥹🥹🥹🥹 waiting for ZD 8 ❤❤❤
ගුනාත්මක සංගීතයනම් මෙන්න.භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්.තත්පර විනාඩි යනව තේරෙන්නෙ නෑ.ලංකාවේ සංගීතය වෙනස්ම මාවතකට හරවපු චරිත අයියා ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් කරනවට.මෙවැනි සංගීත පිපාසයෙන් ඉන්න අපිට තව තවත් මහ වැහි වස්සන්න.අපි බලන් ඉන්නව තෙමෙන්න❤️❤️❤️
I've been following your music from the start, and it's been incredible to witness your growth and evolution.I've always loved your music, and I'm blown away by how much you've improved. You've really come into your own. #wewitnessed
Charitha Attalage means "ගුණාත්මක සංගීත යුගය" and "කුවේණිය" witnesses it.
ඇඟ හිරිවැටුනු වාරගාන ගනන් කරන්න බෑ චරිත ඔයා නම් පිස්සුවක් ඈ..... 😍💗 Manasik alluwa gamma cupiriyata ❤️🔥
SAKURA MALE was already perfection... but those flute harmonies and little adjustment💖
no words to describe it..... just soul touching❤🩹
The best musician ever charitha ❤️❤️ me wagema ZD8 & Latin kankariya dannako 😍😍❤️ puduma lassanak 👌👌 8:17 මේ verse එක චරිත ගායනා කරනවා Superbb 👌👌👌 අපි "ඩෝලේ" ත් ඊලග concert එකේදි කියමු නේද 😍😍
I sobbed like a baby when listening to duwe.The emotions,the pain,the anger,the disspoinement was brought out very well by Chartiha! Felt it through the screen.Can't imagine what it was like to witness it Live! You are once in a generation singer ! Thank you for given us the opportunity to experience such divine taste of artirsrty and to witness such talent! Heart is still heavy from the emotional ride you and your team took me through! My heartfelt gratitude to you sir.Blessed to be born in the same timeline as you are! Hope you keep on making more music for a very long time!
2:03
Musicians are the divers of this concert...if this concert is an ocean...❤They are meditating...
මේ සංගීතයේ රහ විදින මිනිස්සු විදි, ජිවිතේ හැම මොහොතකම ....
Manasick උබනම් පිස්සුවක් ඒ රැප් එක අදෝනාවක් කනට ඇහුනාම ඇගේ රෝම කෙලින් වෙන,ඒ තාත්තගේ දුක කඳුළක් වෙලා අපේ ඇස්වලට එන🥺❤️
මුල් කාලෙ ඉදන්ම සින්දු මාර ආසවෙන් ඇහුවෙ,මේ වචන ඒ මෙලඩීස් එක්ක මාර බැදීමක් තියෙන්නෙ,ඒක හැමෝටම එහෙම ඇති තව ගොඩක් මේ වගේ විවිධ කන්සෙප්ට් වලට සින්දු ගොඩක් එනකන් ආසාවෙන් බලන් ඉන්නව චරිත අයියේ...🖤
මගේ ජීවිතේටම දැනුනු එකම සංගීතේ හදන්නේ චරිත. ❤❤
We are lucky as Sri Lankans to see such deep musical masterpiece to be produced and witnessed in Sri Lanka ❤🇱🇰
වැහි ලිහිණියන් කීප දෙනෙක් හැරදා ගියත් නොසැලී චරිත&මානසික් මහා මේඝ ගී වැහි වස්සයි 🌪🔥🎶
people who still listen flash back and all other beat band 1 minute silence 😁 charitha mate next level❤
8:35 Goosebumps ❤️ mansick ❤️
Best of the best in sri lanka so far. One of the best in the world 🌎 he is the nest level,
සකුරා මලේ live experience එක වෙනම level එකක්, හිරිගඩු ඉලිප්පිලා කට ඇරගෙන ඒ animation එක දිහා බාලාගෙන හිටියේ......❤️
Mansick සිරාවට තව්සෙට sick! මේක sick! Speechless! Great music ! Fired 🔥
Charitha represents the supremacy of modern SL music. I was blessed to experience this magical masterpiece live🥹♥️🔥
Charithage සින්දු ඇහෙන්නේ නැති අය පව් ❤❤❤❤❤❤❤ All the best my favourite ❤❤❤❤
මොංගල්ද ලෝකෙ කොච්චර අහන්න සිංදු තියේද..අහන එකක් අතිමානෙ නැතුව අහ්පන්
@@KasunDhananjaya-jo3qm ලෝකේ වටේ සින්දු අහ අහා ඉන්නකොට, චරිත තමයි අපිට ආයෙත් Srilankan music රැල්ලක් ගෙනාවේ... නැත්නම් උබලගේ මහා ලොකු bns , iraj, centi ලාගේ පරණ සින්දු ටික පට්ට ගගහ ඉන්න තිබ්බා. 😊
2:26 Variation on melody, literally goosebumps💯. Thanks for the Creation . Love from Art Spectrum.❤
Manasik + chariya ❤ combined eka අසමසමයි ❤ 💆♂️
ජනප්‍රිය කිරුළ නෙමෙ දක්ෂතම කිරුළ . Manasick ❤
මේ රටේ මාධ්‍ය වලට වගකීමක් තියනවා මේ ගීත මිනිස්සු අතරට අරන් යන වැඩේට. එහෙම උනානම් මේ සමාජයේ කුකුල් චමින්ද වගේ චරිත බිහි නොවෙන්න තිබ්බා
"උඹ ශ්රියාකාන්තවක් කුලී ගේක" 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🔥🔥🔥🔥
Charitha Attalage is a true visionary in the world of music. His unique blend of technology and melody creates powerful, thought-provoking messages that resonate deeply with society. This production is yet another testament to his unparalleled talent. Love and music defy definition, and Charitha captures this beautifully. 🌟👏
Oh absolutely loved this! Especially Sakura! I wish I could understand the language.. ❤️
5:54 Drum part 🔥
Man dakapu supirima musician kenek Charitha Attalage. Keep it up Big Brother... kawada hari charitha aiyath ekka sinduwak kiyanawa..
Next concert එක කව්රුත් miss කරගන්න එපා. 8:01
When?explain
8.01 ?
2:03 Isuru approves of the solo ❤
මේවා මිලියන ගනන් බලන්නේ නැති උනාට නියම සිංදුවල රහ දන්න සෙට් එක අහනවා ❤❤❤
Charitha and Manasick are the best combination! Their collaboration is amazing!🖤🖤🖤
මේ විදියේ සංගීතයක් හරි මේ රටේ තියන එක වටිනවා අපිට නිවෙන්න.. ❤️ Cinematography next level.. ආදරෙයි සෙට් එකටම.. ❤️ 🎥
මං හිතුවා මේක තමයි දාන සිංදුව කියලා❤️ 1929
එකේ තේරුම මොකක්ද
@@SL_DJ_CLUBරජයේ න් දිලා තින නම්බර් එකක් ලමා අපචාර දෙවල් වලට 1929 කියන්නෙ
1929 mita kalin channel eke kohehari thenaka thibbada 😐
@@SL_DJ_CLUB 1929 කියන්නේ යම්කිසි පුද්ගලයකු කුඩා ළමයෙකුට හිංසා කරනවනම් අමතන්න තියෙන හදිසි ඇමතුම් අංකය..
Charitha Attalage is the musical bridge that every listner can travel through the past, and the future while being in the present. ❤❤❤❤