මලයාලම් චිත්‍රපටියක් ඇතුලෙ දවසක් | Hotel Sheshnag | Hotels in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 388

  • @tripmaster2840
    @tripmaster2840 2 ปีที่แล้ว +19

    ඒ කෑමට නම් ඇත්තටම ආසා හිතෙනවා. ඉන්දියාවේ සීතලම තැනක ඉදන් මෙහෙම කැමක් කන්න ලැබෙන එක . පට්ට. මම ආයේ ආයෙත් කියන්නේ ඔයාලා දෙන්නා යන්නම ඕනේ වියට්නාම් තමා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      දැන්නම් ඔයා නිසාම වියට්නාම් යන්න ආස වෙලා තියෙන්නෙ. 😃😌😍❤️

  • @akilamaheshi3537
    @akilamaheshi3537 2 ปีที่แล้ว +13

    අනේ ඔයාලනම් ගොඩාක් පිං කරලා තියනවා 😘😘😘 දෙන්නගෙම කටහඩත් වෙනස් වෙලා වගේ පරිස්සමෙන් ඉන්න අයියෙ අක්කෙ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඔව් අනේ... කටහඬනම් වෙනස් වෙලා සෑහෙන්න.

  • @sachithradananjani7334
    @sachithradananjani7334 2 ปีที่แล้ว +26

    ඔයවගෙ සීතල පැත්තකට මන් ගියානම් හචින් ගිහිල්ලා ම ඉවරයි 😍😍😍 👍👍🌹🌹❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      සමහනුත් අරන් යන්න වෙනවා එහෙනම්. 😃😃
      😍❤️❤️😍

    • @inokasadamali6029
      @inokasadamali6029 2 ปีที่แล้ว

      Pinsana matath

    • @sajithasanjeewani3464
      @sajithasanjeewani3464 2 ปีที่แล้ว

      @@MagicCompass 6හ

  • @yashobhabartholameuz2784
    @yashobhabartholameuz2784 2 ปีที่แล้ว +5

    අම්මෝ මට ඉන්දියාවේ යන්න ආස හිතුන vedio series ටික 🥺😍❤️ වචන කියවෙන්නෙත් නැති තරම් හොඳ සීතලක් ඇති 🥶 ඒ view එක නම් හම්මෝ 😍 හැමදාම ඉන්න හිතෙනවා 😍♥️ ආතල් එකේ ඉන්න ❤️😘 ආදරෙයි 😘😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒ ආසාව ලඟදිම ඉශ්ඨ වේවා කියලා ප්‍රාර්තනා කරනවා. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 2 ปีที่แล้ว +7

    අම්මේ ඔහොම සීතලක මමයි,අයියයි ගියානම් කිබුහුම් ඇරලම ඉවරයි. මම ඒත් ඊයේ වීඩියෝ එක බලනකොට ඇයි කෑම එකක් නැත්තේ කියලා හිතුවා 😘😍❤ පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි දෙන්නටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහ්. සීතල පරිසරයක් උන ගමන්ම හෙම්බා අල්ලනවද? අපිටත් කටහඬ වෙනස් සීන් එකක්නම් උනා. හැබැයි හෙම්බා සීන් එකක් උනේ නෑ වෙලාවට.
      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @shani-qw5xi
    @shani-qw5xi 2 ปีที่แล้ว +5

    අදත් වෙනද වගේම වීඩියෝ එක ලස්සනයි 🤗💖ආදරෙයි ඩබලටම 😍😍😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sasanidilharawickramasingh4341
    @sasanidilharawickramasingh4341 2 ปีที่แล้ว +10

    ඉන්දියාවේ මෙච්චර සීතලයි කියලා නම් හිතුවෙම නෑ මන් ☺️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      සමහර පැති තියෙනවා සීතල.

  • @_himasha_
    @_himasha_ 2 ปีที่แล้ว +15

    කෑම මිශන් නම් ඉතිම් කුචීටයි බුචීටයි nothing 😌පෙරලගෙන හරි කයි 😁
    උදේට අර කදු ටුක පට්ට ලස්සනයි
    much love akki & ayiya 💘🍃

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +8

    මලයාලම් ගුරුකමක් කරමූතෙ... 😉😉😉
    කැම ටික නම් රස පාටයි 😍🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      අඩේ.... එහේ ගිය දවසක ගුරුකම් ටිකක් ඉගෙනගෙන එන්නෝනේ. 😃😃
      😍❤️❤️😍

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +5

    ඉන්දියාවේ මාර ලස්සන තැන් තමා තියෙන්නේ අනේ ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 2 ปีที่แล้ว +2

    Can you make a video about hw did you plan this tour with all tips, I enjoyed this series alot. Actually exploring India is in top 5 of my bucket list. Thank u so much for this.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      We will be uploading a full detailed video soon on ‘Kuchi & Buchi’ channel. Stay connected 😍😍
      Thank you so much for watching our videos ❤️❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    මන් ආසම අක්කා රස බලන විදිහට
    කොහොම වුණත් දෙන්නාම හරිම ශෝක් අක්කා අයියා ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්ඩෝ 💙🖤💙💙💙💙

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว +1

    Room eka view eka harima lassanai 😍❤️Inna hithanawa dakkama 😍
    Much Love Always 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +2

    ඒ view එකේ ඉදන් ඉන්නකොට නම් එලියට යන්න ත් අමතක වේවි
    එච්වර ලස්සනයි
    ඔතන ස්පීකරයක් දාල තිබුනත් අයියා ගෙ කටට ගහන්න සද්දයක් නැහැනෙ
    ඒක ගාන්ටාරයක්
    හා හා
    වැඩේ ලස්සනයි වෙනද වගේම
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... දන්නවනෙ මගේ කටේ සද්දෙ. 😁😁😁
      ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤️❤️😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +1

    Aneeeeeeee video eka iwara wenakota nam dukai🥺dennatama adrei thwa aluth vlog ekak enkan balan innwa😍😍😍😍🥰🥰❤️❤️❤️❤️god bless you😘❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍😍❤️😍😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +2

    Doladuka thiyanna mn me video balnawa kiyannath mahaththayata indiya Enna waida dannath Naha kama hoyagena.🤔🤔🤔 Bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      කෙලින්ම ඉන්දියන් දොලදුකක්. 😃😃
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Puri is my favourite ❤️❤️❤️❤️. Oyalata bada sidei ane ohoma thaniyama kala. God bless you Akki and aiya.... Much love

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තනියම නෙවෙයිනෙ හෙන සෙට් එකක් එක්කනෙ කෑවෙ. 🙈😃
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Nana edu pari yu rengko.sugam dhana 😀. great vlogs interest journey excellent vedio

  • @anuhemawardhana126
    @anuhemawardhana126 2 ปีที่แล้ว +1

    aneee kolam dekage kolam ❤️❤️
    100k enakn Balan Inna man ❤️❤️❤️
    kattiyama demu sup ekak ape ahinsaka kolam dekata 😘😘
    adarei
    from Doha ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ... ආදරෙයි පැලෙන්න. ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    මළයාලම් ෆිල්ම් එක්ක ප්‍රධාන නලුවෝ දෙන්නෙක් වගෙමයි ඔය දෙන්නා😊💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩ්ඩේ... 😃😃😃☺️☺️☺️😍😍😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    💚💚💚💚💜️💜️💜️💜️ අදනම් විඩියෝ එක බලන්න පුලුවන් මැඩම් ගෙදර නැ 😃😃😃😃😃😃😃😃
    ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහ්... අද එහෙනම් ෆ්‍රී දවසක්.
      ආදරෙයි අක්කෙ හැමදාමත් ❤️😍❤️😍

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයාල දෙන්න පෙර ආත්මවල ගොඩාක් හොදට දාන දීලා තියෙනවා.ඒකයි මෙහෙම රස කෑම කන්න ලැබෙන්නේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @awanthiakshala2910
    @awanthiakshala2910 2 ปีที่แล้ว +1

    Serama balan inna puluwan kema rasa kara la kanakota asaii apitath enna hithenawa adareiii lassanai adath video eka adareiii akka ayya bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @-xxx5349
    @-xxx5349 2 ปีที่แล้ว +2

    මලයාලම් අය කොහමත් ලංකාවෙ අයට ගොඩාක් කැමතියි.ඇත්තටම අපෙ භාශා බැලුවොත් එහෙම සමානකමකුත් තිනවා.එ වගෙම ඉන්දියාවෙ සාක්ෂරතාව අතින් ඉහලින්ම ඉන්න සෙට් එකක්.එ නිසා වෙන්න ඇති එයාලා එ තරම් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඇත්තෙ ඔයාලත් එක්ක 😌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව් නේද. අකුරු උනත් ටිකක් සිංහල වලට සමානයිනෙ. 😍❤️❤️😍

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +1

    මරු මරු😘😘 ආදරෙයි අක්කා අයියා ගොඩාක් ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    කෑම ටික නම් මදි ඉතින් .. .. 🤤🤤🤤🤤... ඈත කදු ටික නම් මාර ලස්සනයි ...😘😘😘😘... ආදරේයි ගොඩාක් ..😘😘😘😘.. බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️

  • @niludarshi9275
    @niludarshi9275 2 ปีที่แล้ว

    අම්මෝ එ කැම...😍😍😍...video එක දනකන් බලාගෙන හිටියේ ......

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Marune e view eka 💕 lassni video eka Al nisa dapu gamn video eka balnna bari weo anee dukai 😓😓😓💕💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අයියෝ ඒකට දුක් වෙන්න එපා නංගි. අධ්‍යාපනේට මුල් තැන දෙනවට තමා අපිත් වැඩියෙන්ම සතුටු. 😍❤️❤️😍

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 2 ปีที่แล้ว

      @@MagicCompass ඔව් අයියේ එක ඇත්ත 💕

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Lassanai video eka wenada wagema enjoy Kara superb good luck 👍👍👍👍💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍

  • @sithmisathsarani147
    @sithmisathsarani147 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️
    Harimaa lassani aneee 😘😘😘
    Adarei dentama 💌💐 parismim

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 2 ปีที่แล้ว +1

    උබල දෙන්න නම් පට්ට බං වෙලාවක වරෙන් අපේ ගෙදරත් ඇවිල්ල යන්න ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා සෙට් වෙමු දවසක 😍❤️😍❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +2

    කමු අපි කමු ❤❤❤❤😍😍😍😍😍😍ශෝයි අනේ සීතලේ කෑම කනකොට 😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 ปีที่แล้ว +1

    Ammoo katata kelath unanawa...maru....hamadama sathutin inna.love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha5318 2 ปีที่แล้ว

    Mtath asai ane indian kema wala rasa blnna.ලස්සනයි vdio eka අදත්.😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +1

    අම්මෝ අයියා කෑමනම් ඉතින් පෙරලගෙන හරි කයි 😁 අපිටත් මලයාලම් film එකක් බැලුවා වගේ තමයි. 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😃😃☺️☺️😌❤️😍😍❤️

  • @Prabha1121
    @Prabha1121 2 ปีที่แล้ว +1

    Etthatama asa hthuna.india gena hthuwa image eka wenasma ekak meka blnkta.oylge full expenses gena wenama vlog ekak karanna.kochchara budget ekak full trip ekata oyala wen kalada kyla.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒ වීඩියෝ එක අනිවාර්‍යයෙන්ම දානවා මේ ඉන්දියා වීඩියෝස් ටික අවසානෙදි. ❤️😍❤️

  • @sachininishadi704
    @sachininishadi704 2 ปีที่แล้ว +3

    Yummy yummy foods 😍 love u both of you 💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Love you too ❤️😍❤️

  • @Ashini568
    @Ashini568 2 ปีที่แล้ว +3

    ලංකාවෙ පොල් රොටී තරම් ඉන්දියාවෙ රොටී රස නෑ නේද අයියෙ... පොල් රොටී අංක 1😋😍 adarei dennatama😍😍 athal eke imu👍

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 ปีที่แล้ว +3

    දැන් කලින්ට වඩා පෝලිම් 😖😖😖
    බලමු ඉදිරියටවත් මේ පෝලිම් නැති ලංකාවක් 😕😕
    ආදරෙයි ඩබලටම හැමදාමත් ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒකනෙ අප්පා. පෝලිම් වැඩි වෙලානෙ. 😥
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @gihanihirunika845
    @gihanihirunika845 2 ปีที่แล้ว +1

    විඩියෝ එකක් එනකම් බල බල හිටියේ😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Balala kohomada kiyannakooo 😍😍

  • @samanmaliki1187
    @samanmaliki1187 2 ปีที่แล้ว +1

    Akki rasa balana widiyata kannamai hithennne dannatama suba pathanawa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +2

    Hi foodis..adath kela gilinna onna blana gmn vedio eka 😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    මලයාලම් චිත්‍රපටය ඇතුලේ පපඩම් බැද්දා අපි නම් දැන් පපඩම් යන්තම් තෙල් දාලා තෙම්පරාදු කරලනෙ ගන්නෙ වාෂ්පයෙන් හදන විදියක් දෑත් හොය හොය ඉන්නේ 🤭😁වීඩියෝ එක ෂෝක් අනිත් ඔක්කොම ත් බලනවා අනිවා. 💖💖

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +1

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න බලන්න ආවා...❤❤🤩 ආසම ව්ලොග් එකක්...😍👌 ෂා... ඒ Room එක මරු නේද.. ඒ View එක පට්ට...😍😍❤ නෑ නෑ අපි බය වෙන්නෙ නෑ ඔයාලා දෙන්නා ඉන්නකං 🤩😅😅❤😜 හැමෝටම වඩා හයියෙන් සිංහලෙන් කතා කරනවා කියලා දන්නවා කොහොමත් දෙන්නා..😅😅❤❤පෝලිම් අඩු නෙමෙයි අනේ වැඩි දැන් 😐😥😥 නේද..😐 මලයාලම් නළුවා සහ නිළිය 🎊️🎉️😍😍🤩 පූරි තියෙනවා...😍😍👌 ආසම කෑමක්..😍 කෑම ටික ඔක්කොම නියමයි.. රසම රස පාටයි 🤤🤤❤️🤩❤️ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනිත් කට්ටිය මොන බාසාවෙන්වත් කතා කරන නවත්තලා පැනලා දුවනවා අපි හරියට කට ඇරියොත්. හෙ හේ.
      ඒකනෙ අප්පා. දැන්නම් මාර පෝලිම් ගොඩක්නෙ තියෙන්නෙ. ඒ දවස් වල කීයටවත් හිතුවෙ නෑ තත්වෙ මෙච්චර දරුණු වෙයි කියලා.
      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️

  • @inujasasmitha965
    @inujasasmitha965 2 ปีที่แล้ว

    Beautiful ❤ aiyai akkai denna hamadama wage hodata video eka karanawa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว +1

    Ane maru maru. Adarei akki & aiya ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @tharushikamadushani8570
    @tharushikamadushani8570 2 ปีที่แล้ว +2

    Shok me vidiyo ekath akki aiya athal eke imu☺☺☺☺☺ neda 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා.... ආතල් එකේ ඉමූ ❤️😍❤️

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +1

    පට්ට පට පට❤️‍🔥

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 2 ปีที่แล้ว +1

    Ane oyala dennata theruwan saranai.aderei❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @MovieBazaarrrr
    @MovieBazaarrrr 2 ปีที่แล้ว +1

    Video eka lassanai

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว

    Shoi ane oyala dennai kema tikai hamadama wage. Budusaranai akke aiye adarei.🌝🌞🧚‍♀️🧚‍♂️🌻🌹💗💛🤍💙💜💚🧡❤💖💓

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍

  • @yasangiravihansi5045
    @yasangiravihansi5045 2 ปีที่แล้ว +2

    thumbnail එකේ මං හිතුවේ වෙන කෙනෙක් කියලා .අක්කව අදුරගන්නත් බැරි උනා ❤️🌹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... සිරාවට??? 😃😃😃

  • @srilanka6106
    @srilanka6106 2 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියොව අදත්.

  • @chaminda6396
    @chaminda6396 2 ปีที่แล้ว +1

    වෙනද වගේම මරු ආදරෙයි 💙💙💙💙💙💙💙

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @thakshilat3715
    @thakshilat3715 2 ปีที่แล้ว

    oyala dennage vidioes marama lassanai akki and aiye .hamadama vidio akak danako plz😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @user-ub4zt2eg7b
    @user-ub4zt2eg7b 2 ปีที่แล้ว +1

    Oyalage videos walata godak asai❤

  • @EduacademySL
    @EduacademySL 7 หลายเดือนก่อน

    මට ගැළපෙන්නෙ මේ වගේ පැත්තක් තමයි travel කරනවා නම් 😁
    මට රස්නෙ ඔරොත්තු දෙන්නෙ නෑ , අමාරුයි ඉන්න ... සීතල අවුලක් නෑ 😌🙃

  • @kaveeshagimhani891
    @kaveeshagimhani891 2 ปีที่แล้ว +1

    Ohe dala enna hithenne na wage kama wala rasa watila dennata 😍😍❤️❤️😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... ඒකනෙ අප්පා 😃😍❤️😍

    • @kaveeshagimhani891
      @kaveeshagimhani891 2 ปีที่แล้ว

      @@MagicCompass 😁😁😁❤️❤️

  • @kasunniroshan2317
    @kasunniroshan2317 2 ปีที่แล้ว +4

    ඩබලව දැක්කම මතක් උනේ ලංකාවේ වද වීමේ තර්ජනයට මුහුන පා සිටින නුවරඑළියේ අල ගොවියෝ දෙනෙක්ව 😁😁😁

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 2 ปีที่แล้ว +1

    දැන් කෑම වල ගනන් වැඩි,පොඩි කරලා මෙලො රහක් නෑ😪😪😪ඉන්දියාවේ කෑම හැම තැනම රහයි වගේ කැම අනේ 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Ana oyala denna maru, Adarei hoda, parissamen inna budu saranai ❤❤👌👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +1

    😋😋😋 rasa paatai...
    Poori kanna one dan.😆😆😆
    ❤️Aaadarei fooddies❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පූරිනම් පට්ටම කෑමක් ඈ. 😌😌
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @umamanishani1377
    @umamanishani1377 2 ปีที่แล้ว +2

    ඔය දෙන්නා මරු අනේ🥰❤️😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️

    • @umamanishani1377
      @umamanishani1377 2 ปีที่แล้ว

      @@MagicCompass 🥰🥰🥰🥰🥰

  • @rasikakumari9511
    @rasikakumari9511 2 ปีที่แล้ว +1

    Lassanai den godak daawas denna india neda sitha peththak

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව් දවස් 12ක ගමනක්නෙ ගියේ

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 2 ปีที่แล้ว +1

    ඒක මරු ❤️❤️❤️❤️😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😘😍❤️😘

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 2 ปีที่แล้ว +1

    Oyala nam harima jolly

  • @kavishaaradana8346
    @kavishaaradana8346 2 ปีที่แล้ว

    Shok ane oyala danna 😍😍😍😍 hamdama sathutin inna budusaranai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    We olso like to com lndia to eat a nice mell thank you have a nice day from sri lanka 👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you for watching 😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අම්බානෙක. 😍❤️😍

  • @wasanthaa6479
    @wasanthaa6479 2 ปีที่แล้ว +1

    විඩියො එක දානකම් හිටියෙ☺️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Balala kohomada kiyannakooo 😍😍

    • @wasanthaa6479
      @wasanthaa6479 2 ปีที่แล้ว

      @@MagicCompass මරු

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว +1

    Super super super
    👊👊👊👊👊👊

  • @gayanipavithra7305
    @gayanipavithra7305 2 ปีที่แล้ว +1

    Niyamai 😘😘😘😘😘❤❤❤❤❤ adarei

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 ปีที่แล้ว

    ලස්සන video එකක්💖😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @wasanthaa6479
    @wasanthaa6479 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍🙌🙌❤️❤️

  • @dilalwis3482
    @dilalwis3482 2 ปีที่แล้ว +1

    😚addict vel inne ❤

  • @sadunsadun5662
    @sadunsadun5662 2 ปีที่แล้ว +1

    අපි ඔයාලා නිසා හැමදාම ආතල් එකේ ඉන්නවා 🥰❤️🥰❤️🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @susanthijayawardana960
    @susanthijayawardana960 2 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි නංගි,

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😍❤️😍

  • @FairyWorld
    @FairyWorld 2 ปีที่แล้ว +1

    😀😀😀😀😀😀😀😀

  • @user-zt7jj9zr2h
    @user-zt7jj9zr2h 2 ปีที่แล้ว +1

    Kuchi buchi 🥺❤️❤️❤️❤️❤️

  • @MovieBazaarrrr
    @MovieBazaarrrr 2 ปีที่แล้ว +1

    Kema tika rasapati me🥰

  • @sithufernando8565
    @sithufernando8565 2 ปีที่แล้ว +1

    shok ane video 1ka ❤

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว

    ඇක්ටරයොයි ටැක්ටරයොයි අම්මෝ බඩ අල්ලන් හිනා වුනා😂😂 .. නියමයි ජය වේවා..!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 😃😃😃😍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +1

    Polim dan wadi wela ne.. ape gedara awoth puri hadala dennam .🤩🤩🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... එහෙනම් දවසක එන්නම ඕනේ. ❤️😍❤️

  • @lifewithhappy7573
    @lifewithhappy7573 2 ปีที่แล้ว +1

    Ane hemadama video akak danna akki mage hinayak indiyawata yana aka

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒ හීනේ ඉක්මනින්ම සැබෑ වේවා 😍❤️

  • @sajitheranga7322
    @sajitheranga7322 2 ปีที่แล้ว +1

    ඉන්දියාවේ පහලගම ටත් ගියා එහෙනම්... යසයි යසයි..! 🤪🤪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😃😃😌😌😍😍

  • @vidurangasathsarani9613
    @vidurangasathsarani9613 2 ปีที่แล้ว

    මරු දෙන්නම,පරිස්සමෙන් 💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😍❤️😍❤️😍❤️

  • @asini00
    @asini00 2 ปีที่แล้ว

    video eka maru 💕

  • @chandimawickramasinghe1127
    @chandimawickramasinghe1127 2 ปีที่แล้ว +2

    Oyaala indian gihin dan awillada lankawata

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව්. අප්‍රේල් වලනෙ මේක ගියේ

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +2

    මම හිතුවේ නැහැ ඉන්දියාව කොච්චර සීතල ඇති කියලා

  • @tironrandhika6703
    @tironrandhika6703 2 ปีที่แล้ว

    Oyala danna kamathinam ape thatha vadakarana thanata Anna kama velakata Kade theyne moratuve lunave stashan aka gavami Kade nama out box

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒ පැත්තෙන් යන වෙලාවක අනිවා එන්නම්. ❤️😍❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 2 ปีที่แล้ว +2

    I love you akka and Aiya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Love you too 😍❤️😍

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 2 ปีที่แล้ว

    හරිම හොද දෙන්නක

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @jayanthabandara8098
    @jayanthabandara8098 2 ปีที่แล้ว

    Anee harima shok India Vedios nam parisamen Inna bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏😍😍❤️❤️🥰🥰

  • @wandanasathsarani1560
    @wandanasathsarani1560 2 ปีที่แล้ว

    Video ekak enakam balan hitiye 😘❤😁🤩

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +3

    කේරලය දේශගුණික අතින් සහ කෑම සංස්කෘතිය අතින් ලංකාවට ගොඩක් සමාන ප්‍රදේශයක් කියල අහල තියෙනව.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ෆිල්ම්ස් වල පෙන්නන විදියටනම් පට්ටම ලස්සන පැත්තක්.

  • @thenulisenarathne2036
    @thenulisenarathne2036 2 ปีที่แล้ว +1

    Maru😍😍☺️

  • @shanakaisuru1391
    @shanakaisuru1391 2 ปีที่แล้ว +1

    Super ♥️

  • @binusihara5062
    @binusihara5062 2 ปีที่แล้ว +1

    8.55 aiye oyage prarthanawa thamath ishta wela na habai api hamoma prarthana karamu hama mohothakama oyage eh balaporottuwa eh vagema ishta wenna kiyala

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒකනෙ අප්පා. ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ උන දවසට තමයි හිතට නිදහසක් දැනෙන්නෙ.

  • @sahanmendis282
    @sahanmendis282 2 ปีที่แล้ว +1

    Akki thama oyala indiyaweda inne dawas kiyakatada giyee

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දැන් ලංකාවට ඇවිත් ගොඩක් කල්. අප්‍රේල් වල ගියේ දවස් 12කට

    • @sahanmendis282
      @sahanmendis282 2 ปีที่แล้ว

      @@MagicCompass appe ahemada man hithune thama akkala ahe kiyala vidiyos daddi

  • @sanjularodrigo7463
    @sanjularodrigo7463 2 ปีที่แล้ว +1

    🤗🤗🤗