MG ZS, Crossover SUV with European genes made in China Full Sinhala Review By MRJ buy or sell ??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2021
  • MG (Morris Garage ), MG ZS in depth review by MRJ. This best looking crossover SUV takes attention of everyone on the road. The MG ZS is a subcompact crossover SUV produced by the Chinese manufacturer SAIC Motor under the MG marque. The MG ZS is the second SUV to be produced under the MG marque, the first being the larger MG GS which was launched in April 2015.
    Price would be around 5.2 to 6M. used.
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    Facebook : mrjinspire aa
    Instagram : / mrj_inspire
    #MRJ
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1K

  • @namalmunasinghe206
    @namalmunasinghe206 3 ปีที่แล้ว +53

    වාහන ගැන දැන ගන්න තියෙන ලංකාවේ හොඳම චනල් එක 🔥🔥

  • @maheshkarunarathna9205
    @maheshkarunarathna9205 3 ปีที่แล้ว +64

    MRJ ලංකාවෙ හොදම youtuber වෙනව අනිවාර්⁣යෙන්ම good luck

  • @indunilpradeep91
    @indunilpradeep91 3 ปีที่แล้ว +59

    වැඩ්ඩෙක්ගෙ සුපිරි වැඩක් ඉතින්
    තේරෙන්න බිංදුවෙ ඉදලම කියල දෙන රිවීව්නම් mrj තමා

    • @vihangasathsara6028
      @vihangasathsara6028 3 ปีที่แล้ว +2

      Ai auto hub ekath මෙහෙම thamai ekatathsup ekak දෙන්නකු

  • @kaviwijesinghe3838
    @kaviwijesinghe3838 3 ปีที่แล้ว +148

    කැපෙන ඩේට ගැන දුකක් නෑ..ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ ..තව වීඩියෝ ඕන..good luck☺️❤️🤘

  • @minimobileplay1704
    @minimobileplay1704 3 ปีที่แล้ว +10

    අපි භාවිතා කරපු වාහනයක් මිලදී ගැනිමෙදී සැලකිලිමත් විය යුතු කරුනු ගැන video එකක් කරන්න පුළුවන් නම එක ගොඩක් වටින දෙයක් වෙයි ❤️😍

  • @dilumlive
    @dilumlive 3 ปีที่แล้ว +35

    වාහන රීවීව් එකකට එහා ගිය දැනුමකුත් එකතු කරන වාහන රීවීව්. එකක් නම් MRJ අයියා තමයි..ජය වේවා අයියා...බුදු සරණයි ...❤️❤️👍👍

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 3 ปีที่แล้ว +31

    වීඩියෝ එකක් දානකම් ඉවසිලි නැතුව හිටියෙ අයියේ මේකනම් සුපිරියි ❤️❤️❤️

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 3 ปีที่แล้ว +12

    A to Z හැමදේම කියල දෙන දැනට තියන හොඳම සිංහල review channel එක.. ජයවේවා අයියේ..!

  • @lahirurukshan7003
    @lahirurukshan7003 3 ปีที่แล้ว +17

    මන් කැමතිම අයියගෙ තියෙන නිහතමානී කමට...වැදගත් විදිහට කතා කරනවා....සුපිරි..❤️

  • @DilankaMadhawa
    @DilankaMadhawa 3 ปีที่แล้ว +23

    MRJ ❤️
    වාහනේ මම ටිකක් පැදල තියෙනව. Vezel එකට වඩා pickup වගේ මට දැනුනෙ.
    එකම අවුල Micro එකෙන් ගෙන්නවන එක තමා.. මගේ ගාව Micro Trend එකක් තිබුන.. Micro වාහන එපා කෙරෙව්ව උංගෙ Dealer service එක නම්..

  • @chamaramahesh7989
    @chamaramahesh7989 3 ปีที่แล้ว +12

    මං ඊලගට ගන්න හිතාගෙන ඉන්න වන්ඩි වලින් එකක් ..❤️❤️ බලමු බලමු හෙමීට 😊😊 ❤️තෑන්ක්ස් අයියා ඔයාගේ review එකට. ඒක supiri

  • @rajnirmal222
    @rajnirmal222 3 ปีที่แล้ว +10

    අද තමයි මේ චැනල් එක හම්බ වුණේ...
    සුපිරි වැඩක් 🤩🤩
    ලයික් කලා... කමෙන්ට් කලා... සබ් කලා....🤝🤘

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 3 ปีที่แล้ว +8

    ඔයා හොඳ අවංක කොල්ලෙක් ..
    සුබ අනාගතයක් 🌞

  • @rptalexander6425
    @rptalexander6425 3 ปีที่แล้ว +3

    Down to earth gentleman! No show off. Attention to details. All the best brother

  • @kavindugimhana9070
    @kavindugimhana9070 3 ปีที่แล้ว +1

    ඔයා 100k subscribe ගන්න තව පොඩ්ඩයි....congratulations🔥...
    තව තවත් මිනිස්සුන්ට දැනුම දෙන්න පුලුවන් වෙන්න ඕන....i think u r the best vehicle reviewer in sri lanka..
    Not just a word...im saying bottom of my heart..u r the best👍

  • @dilan321
    @dilan321 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් MRJ review එකක් ආපු ගමන් බලනවා. ඒ අතරේ දාන නෝට්ස් වටිනවා. සිග්නල් දාද්දි ටිකක් කලින් දැම්මනම් අගෙයි. MG එකක් KUV 100 එක්ක සංසන්ඳනය කිරීම අවුල් වගේ 😂.
    ගොඩක් හොඳයි. දිඟටම කරගෙන යන්න
    සුභ පැතුම් ! තෙරුවන් සරණයි!

  • @bimalperera2877
    @bimalperera2877 2 ปีที่แล้ว +4

    Excellent review. Great help. Bought a 2019 model two days ago. I am still finding my way around the car. Thanks

  • @kasunkah
    @kasunkah 3 ปีที่แล้ว +3

    Thank you for comparing wheel base, height etc.. with a another vehicle... තව වීඩියෝ දෙකකින් 100k එඉ වගේ නේද ... නියමයි ....

  • @sahankoswatta7661
    @sahankoswatta7661 3 ปีที่แล้ว +1

    Gutd Grip සිටින මධුරංග සහ මේනකට පසුව දැකපු නිහතමානීම චරිතයක්.
    තාම සතු දැනුම කිසිඳු පැකිලීමකින් තොරව මෙසේ ඉදිරිපත් කිරිමට බොහෝම පිං 🙏
    The way you present is excellent specially when you explain the theory part.
    Keep it up the good work. ❤

  • @tharakadilshan94
    @tharakadilshan94 3 ปีที่แล้ว +3

    කැපෙන ඩේට ගැන දුකක් නෑ..ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ ..තව වීඩියෝ ඕන..good luck

  • @samantharathnayake8034
    @samantharathnayake8034 3 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නැහැ ..කවදත් ඔයාගේ Review සුපිරි ..

  • @srehanblocks5705
    @srehanblocks5705 3 ปีที่แล้ว +10

    ඔයා වාහන වලට අදාල ශබ්ද (වාහන සංස්කෘතියේ වචන) කෝශය පැහැදිලි කිරීම නියමයි බ්‍රෝ....

  • @bustedfox1847
    @bustedfox1847 3 ปีที่แล้ว +2

    මම ලංකාවට ආවම ගන්නෙත් ඔයාගෙ ඒවා බලලා හොද එකක්.හැම එකම බලනවා ❤️❤️❤️❤️❤️🙏

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera6461 3 ปีที่แล้ว

    නියමයි අදත් වීඩියෝ එක ලෙසටම විස්තර කරා පට්ට බ්‍රෝ ජය බ්‍රෝ

  • @truths_mythstm
    @truths_mythstm 2 ปีที่แล้ว +3

    You are the best sinhala professional Reviewer in this sector on TH-cam. Continue forever since no one could replace you. Budu saranai

  • @shimalworld
    @shimalworld 3 ปีที่แล้ว +3

    Well done brother. all the best for your success. love you....

  • @rasikasuranga4540
    @rasikasuranga4540 3 ปีที่แล้ว +2

    නියමයි අය්යේ.
    රිවීව් එක සම්පූර්ණයි...
    ජය වේවා....

  • @vonindukavishka2436
    @vonindukavishka2436 3 ปีที่แล้ว +1

    Ayye oyage reveiw godak hondai hondata pehediliwa kiyala denawa godak hondata👍
    Ayye meke auto brake system aka enne nedda?
    Ayye zotye z100 car aka genath review ekak karanna

  • @gameboost5867
    @gameboost5867 3 ปีที่แล้ว +5

    Toyota v8 sahara එකේ review එකක් ගේන්නකො

  • @mdpsampath55
    @mdpsampath55 3 ปีที่แล้ว +3

    Great work brother👌👌
    Please do a review on Honda vezel as well.👍

  • @malindafernando6480
    @malindafernando6480 3 ปีที่แล้ว +1

    Good Review, In KUV 100 review you switched on the lights and showed us, here it was missing. would have been nice to see that too. Good luck

  • @gayangothama1593
    @gayangothama1593 3 ปีที่แล้ว +1

    වාහනේ Grade එක, Manufacture year එක වගේ දේවල් video topic/title එකේ දාන්න, ඒක search කරද්දී වටිනවා. 35 minits ආසාවෙන් බැලුවා. Good Luck bro, awesome work.❤️❤️💪💪

  • @kanishka-m
    @kanishka-m 3 ปีที่แล้ว +10

    වීඩියෝ එක බලල ලයික් එකකුත් දාන් යන්න Mrj අයියට😍😍❤️

  • @liyanagesanuxs8940
    @liyanagesanuxs8940 3 ปีที่แล้ว +3

    How about a review about the new fortuner and the montero sport

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 3 ปีที่แล้ว +2

    හැමදාමත් වගේම... Excellent 👍👍

  • @buddhimanirman7495
    @buddhimanirman7495 3 ปีที่แล้ว +1

    Thank you for unbiased reviews 👍👍👍 that is the reason why we love your reviews

  • @benjamindesilva6087
    @benjamindesilva6087 3 ปีที่แล้ว +4

    Great review, by the way can you review a Toyota Prius 4th generation vehicle.

  • @pasinduwettasinghe3146
    @pasinduwettasinghe3146 3 ปีที่แล้ว +5

    2012 kia sorento එකේ review එකක් ඕනේ ❤️✌️

  • @wishvaudurawana9914
    @wishvaudurawana9914 3 ปีที่แล้ว

    Thanks a lot for you
    I was waiting for this video for long time .
    As I am hoping to buy that . Thanks MRJ a lot

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 3 ปีที่แล้ว

    හැමදාම වගේ සුපිරි අයියෙ වීඩියෝ එක. ඔන්න අදත් කොමෙන්ට් එකක් දාලා ලයික් එකක් දැම්මා. 👌👌

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +3

    Aiye you are superb...... I learnt a lot from you....

  • @shehandinusha2147
    @shehandinusha2147 3 ปีที่แล้ว +3

    අයියේ පුලුවන් නම් Mitsubishi RVR 1998 year ගැන Riviwe ekak karanna

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 3 ปีที่แล้ว

    මේක හොද වාහනයක්.විඩියෝ එකත් සුපිරි සහොදරයා,හොදට පැහැදිලි කරා

  • @ar.idrees
    @ar.idrees 3 ปีที่แล้ว +1

    Good video ! Hoping to see a Vezel RS 2019 & 2016 comparison video or just a 2019 RS Review soon.

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว +3

    Great Review!
    Thank you !!!

  • @nilminirathnayake7390
    @nilminirathnayake7390 3 ปีที่แล้ว +5

    Please do a review of dfsk glory 580❤️

  • @indikakodithuwakku245
    @indikakodithuwakku245 3 ปีที่แล้ว

    සුබ පතනවා මහත්මයා ...ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ වීඩියෝ වලින් ...ස්තුතියි ..

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරියි.කොහොම හරි ලංකාවෙ නො.1 vehicle Critic උනා.අපි හැමෝගෙම ආශීර්වාදය ඔයාට ලැබෙනවා.හොද දේ ගන්න කැමති හැමෝම ඔයා එක්ක ඉදීවි හැමදාමත්.නොනැවතී ඉදිරියට යන්න ශක්තිය තවත් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @thushindarukshan2313
    @thushindarukshan2313 3 ปีที่แล้ว +8

    Thanks for information. Ordered a one! Now assembling in Sri Lanka!

    • @visharaparanagama1135
      @visharaparanagama1135 3 ปีที่แล้ว

      What is the price now? Do they offer same warranty and free services?

    • @dhaneshrupasinghe9988
      @dhaneshrupasinghe9988 2 ปีที่แล้ว

      Wow! What is the price now? And how long they get to deliver the vehicle to customer?

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +4

    One of the reviews I've been waiting for and it was totally worth the wait. Amazing review. This review is one of my favorites. Does this vehicle has the 'Android Auto' feature?

  • @achilarajakaruna9023
    @achilarajakaruna9023 ปีที่แล้ว +1

    Thank you MRJ, well explains in detail and not possible to find a SL Chanel to match with you….. all the very best & good luck…..!

  • @mayuraalagiyawanna2644
    @mayuraalagiyawanna2644 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ , හොදටම ඔයා කරන්වා.අපි ගොඩක් ආසාවෙන් බලනවා..තව ඉස්සරහට හොද පරන වාහන ටිකක් පෙන්වන්න.
    තෙරුවන් සරණයි..

  • @janithalakmal4368
    @janithalakmal4368 3 ปีที่แล้ว +3

    honda insight 2019 අලුත් එක ගැන එකක් කරන්නකො....

  • @hasithamadusara6483
    @hasithamadusara6483 3 ปีที่แล้ว +3

    නියමයි ❤🔥

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +1

    හොඳටම review karana kenek..thank you sir..👍

  • @kalanabuddhima5957
    @kalanabuddhima5957 3 ปีที่แล้ว

    Notification eka dakka gaman balanawa..best of luck mrj..

  • @navinrodrigo7
    @navinrodrigo7 3 ปีที่แล้ว +10

    I had this ... I sold this . It was beautiful one to drive 🥺❤️❤️❤️❤️

    • @InspireLeap7
      @InspireLeap7 ปีที่แล้ว

      why did you sell? how was it?

  • @pamudithadinith7853
    @pamudithadinith7853 3 ปีที่แล้ว +3

    Physics පාඩම්තුත් දැනගන්න පුලුවන් .❤️💪 good luck ❤️💪

  • @shehanmenuka8744
    @shehanmenuka8744 3 ปีที่แล้ว

    නිකම්ම රිවීව් එකක් නොවන අපිට ඕනා හරීම දේවල් ටික හරියට කියලා දෙන, අපිට Value එකක් ඇඩ් වෙන වීඩියෝ දෙන චැනල් එකක්. මරු.

  • @janithalakmal4368
    @janithalakmal4368 3 ปีที่แล้ว +1

    Video එක දිග වැඩි උනාට කිසි අවුලක් නැ brother .වැඩේ සුපිරියට කරනවා ....congratulations සහෝදරයා 👍😍👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank u brother

  • @rathugt4178
    @rathugt4178 3 ปีที่แล้ว +4

    Driving modes switch කරමින්, රථයේ steering, suspension , acceleration responses ඔබට දැනෙන පරිදි අදහසක් දෙන්න පුළුවන්නම් මේ video එකේ quality එක තවත් වැඩි කරගන්න පුළුවන්! Turning circle, වේගය වැඩිවීම සමග interior එකට එන Road Noise එක, Reverse Camera quality එක වගේ තවත් කොටස් එකතු කරන්න!😇

  • @kasunliyanage2545
    @kasunliyanage2545 3 ปีที่แล้ว +3

    මමත් හැම එකම වගේ බලලා තියෙනවා මේ තියෙන වීඩියෝ..

  • @surangachandimal5273
    @surangachandimal5273 3 ปีที่แล้ว +1

    Excellent review MRJ .Best of luck

  • @hashifernando3049
    @hashifernando3049 3 ปีที่แล้ว

    Good luck aiye thawa tikai 100k harima sathutui budu saranai oyata 🙏🥰♥️👍

  • @lochanachathurka1625
    @lochanachathurka1625 3 ปีที่แล้ว +3

    බලාපොරොත්තු උන වීඩියෝ එකක්❤️

  • @dhanushkaakalanka5954
    @dhanushkaakalanka5954 3 ปีที่แล้ว +3

    ඩේඩා නාස්තියක් නෙමේ අයියේ ලොකු දැනුමක් ❤️

  • @thilinadilan1760
    @thilinadilan1760 3 ปีที่แล้ว

    Good review aiye. BAIC D20. Review ekak karanna pkuwanda.

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 3 ปีที่แล้ว +2

    Review is very good & simple as always as you do aiya..

  • @sarathranasinghe3422
    @sarathranasinghe3422 3 ปีที่แล้ว +4

    ඊළගට l200 ස්පොර්ටෙරෝ 2018 මොඩෙල් එකේ රෙවිව් එකක්

  • @sankasubasinghe9325
    @sankasubasinghe9325 3 ปีที่แล้ว +5

    Please do a review of DFSK GLORY 580...

  • @gayangothama1593
    @gayangothama1593 3 ปีที่แล้ว +1

    සුපිරියටම තියනකව වීඩියෝ එක. හොදට ඩීටේල්ස් තියනව. වෙන රීවීව් වල නොකියන දේබල් ගොඩක් කිව්ව. හොද නරක දෙකම කියනව වාහනේ. ඒක පට්ට. කැමරාකරනය 📷 තව පොඩ්ඩ්ක් imrove කරගන්න. Practical side එක ගැන හිතල review එක කරල තියනව. Grear work, ඩේට ගැන කිසිම දුකක් නෑ 1080p දාල බැලුවෙ

  • @saloninfinity1
    @saloninfinity1 3 ปีที่แล้ว +2

    Ayiye kiyanko honda insight 2011 review ekak genawada oyata hoyagana nathnam mage insight eka rewiw karana plz

  • @wdyconsultants1504
    @wdyconsultants1504 3 ปีที่แล้ว +3

    Valuable Review...

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 3 ปีที่แล้ว +3

    Aiyee japan alto ekath dennako❤️❤️

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว

    පැහැදිලි ව හැම දෙයක්ම කියන එක අඩු පාඩු දෙකම කියන් එක ඔයා කතාකරන විදිය කියන විස්තර ගොඩක් වටිනවා සහො.
    ඩේටා ගැන හිතන්නෙපා මොකද ඔයාගේ video වල ගන්න දෙයක් තියෙනවා ❤️😘

  • @channamadushanka5180
    @channamadushanka5180 3 ปีที่แล้ว

    නියමයි අයියෙ... ඔයා පැහැදිලි කරනව නියමෙට මරු.

  • @nilankafernando785
    @nilankafernando785 3 ปีที่แล้ว +4

    DFSK 580 eke review ekak danna

  • @pasindu5571
    @pasindu5571 3 ปีที่แล้ว +3

    වාහනේ හොද නරක දෙකම කියනවා මරු❤

  • @ishanthennakoon4072
    @ishanthennakoon4072 3 ปีที่แล้ว +2

    That feeling when one of your senior become a youtube star. congratulations ayya!

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thanks a lot malli

  • @Youthgamers1
    @Youthgamers1 3 ปีที่แล้ว +2

    දෙවෙනි කමෙන්ට් එක අයියේ මේක දාන්න හිතුවේ වැය කරන ඩෙටා වලට උපරිම වටිනාකමක් දෙනවා අයියාගේ review වලින්, වාහනයක ඉතිහාසය ඉදන්ම මෙකේ ගුනදොස් පිලිබද හොදට කරනවා වාහනයක් ගැන ලොකු අදහසක් අයියාගේ විඩියෝ වලින් ලබා ගන්න පුලුවන් වචන නෑ සුපිරි 100,000 ඉක්මනින් ගන්න පුලුවන් වෙන්න කියලා පාරතනා කරවා සුපිරි review ටිකක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා ❤️❤️

  • @dockduck1274
    @dockduck1274 3 ปีที่แล้ว +4

    මාතලේ ඇවිත් ❤️

  • @tharakadilshan94
    @tharakadilshan94 3 ปีที่แล้ว +3

    වාහන ගැන දැන ගන්න තියෙන ලංකාවේ හොඳම චනල් එක

  • @ayeshkhan5519
    @ayeshkhan5519 3 ปีที่แล้ว

    Aiye Fit car eka gna review ekak krnna puluwanda ?? Eka issues and eka hodama model eka mokakda kyla

  • @dinethwijewardhana8189
    @dinethwijewardhana8189 3 ปีที่แล้ว +2

    What is eco tablet? Is it good for petrol vehicles. Car ect... How much it is saving fuel?

  • @ravindadharmasiri1158
    @ravindadharmasiri1158 3 ปีที่แล้ว +3

    නිශාන් x-trail එක ගැන්ත් ඔනා.......

  • @sunilayya8948
    @sunilayya8948 3 ปีที่แล้ว +4

    I hear its auto transmission is an older Aisin model which should be reliable. Its engine is supposedly a General motors design. That could be a problem as GM engines are not known for long term reliability,. I would say a suzuki vitara 1.0 turbo that is priced similarly would be a better car with good resale. Also, my friend's ZS does badly on fuel .

    • @shanewelagedara872
      @shanewelagedara872 3 ปีที่แล้ว +1

      There are 3 steering modes.. Normal mode would give him a good fuel consumption

  • @asithamadhushanka4923
    @asithamadhushanka4923 3 ปีที่แล้ว +2

    බලන් හිටපුම වීඩියෝ එකක් 👍👍👍

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +2

    100k ගහමු අයියේ ප්‍රිමියෝ එකේ වීඩොයෝ එක දාද්දි තිබ්බ කොලටියයි දැන් කොලටියයි මාර දියුනුවක් ජයවේවා

  • @be_you3273
    @be_you3273 2 ปีที่แล้ว +3

    Ayya me vahane hothaitha 10million kiyanawa, ganta palanawa , Chinese kiyala monawa hari peresnayak enawatha?? Reply ekak thenta ....❕❕

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ගොඩක් අය යූස් නම් කරනවා. නමුත් මේ කාලෙ වෙද්දී warrnty period එහෙම අවස්න් වීගෙන එන නිසා risk එකක් තියෙනව

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +7

    අනේ plz, defender එකක රිවීව් එකක් ගේනනකෝ 😁😊😍

    • @vihangasathsara6028
      @vihangasathsara6028 3 ปีที่แล้ว +1

      Ane ow දෙන්නකු

    • @lakshandhananjaya436
      @lakshandhananjaya436 3 ปีที่แล้ว

      Elakiri.com
      youth garege මේ දෙකේ තියෙනවා විනාඩි 10 විතර වීඩියෝ දෙකක් ඒවා බලන්න දිග පැහැදිලිකිරීමක් ඕන්නම් ඉතින් mrj දානකල්ම ඉන්න වෙනවා

  • @dushanicmu
    @dushanicmu 3 ปีที่แล้ว

    TH-cam වල මම ආසම Channel එකක්.දිගටම කරගෙන යමු මේ වගේ

  • @malanbandara
    @malanbandara 2 ปีที่แล้ว +2

    Perfect review. Genius gentleman 😎❤️

  • @mudithe
    @mudithe 3 ปีที่แล้ว +6

    A good Channel. I am Proud Owner Of a MG ZS Since 2019. It is the Best Investment That I ever did. 5 Years Warranty and 02 Years Free Service including Oil and Filters from Micro Cars. Tip. Check with a MG Customer for a Feedback. I have been Driving All Makes of Vehicles but The MG has been the Best.
    The Entertainment System I am not happy.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thanks brother for ur experience sharing

    • @lahiruwr
      @lahiruwr 3 ปีที่แล้ว

      How about the fuel ? in traffic ?

    • @mudithe
      @mudithe 3 ปีที่แล้ว +1

      @@lahiruwr Fuel in City Colombo Driving 8 KM Per Liter and Outstation 12 KM Per Liter.
      Highway 14KM per Liter Using Super Petrol 95.

    • @lahiruwr
      @lahiruwr 3 ปีที่แล้ว

      @@mudithe Thanks a lot

    • @BOSS_30
      @BOSS_30 2 ปีที่แล้ว

      MG Chinese ne🥴

  • @madhuraranj
    @madhuraranj 3 ปีที่แล้ว +8

    Finally, the owner of the vehicle is a personal friend of mine...Great Review as always. :)

  • @ganeshanchandramohan7828
    @ganeshanchandramohan7828 3 ปีที่แล้ว

    We are learning something special your service is highly appreciated

  • @vishwarasanjana5209
    @vishwarasanjana5209 3 ปีที่แล้ว +2

    බලාගෙන හිටපු video එකක් ❤

  • @gayanlakshan7193
    @gayanlakshan7193 3 ปีที่แล้ว +3

    වාහන review නම් Mrj තමයි.....ආදරෙයි.😙😙
    KDH review එකක් කරමුකො ඊලඟට..😮

    • @nicebro4748
      @nicebro4748 3 ปีที่แล้ว

      math illuwa lagadima karai

  • @shamaljayasanka7902
    @shamaljayasanka7902 3 ปีที่แล้ว +3

    අනේ කොල්ලො Vitz 2017 😘😘😘😘😘😘😘

  • @kavithweerarathna4036
    @kavithweerarathna4036 3 ปีที่แล้ว +2

    Toyota Rav4 2008 විතර ආපු එකෙත් review එකක් දෙන්නකෝ☺️

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක් සුපිරියටම කියලා දෙනවා 😊❤