Buying a Honda Vezel with DCT (Hybrid) ? Full Sinhala review with introduction to Vezel 2021 by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 699

  • @MRJInspire
    @MRJInspire  3 ปีที่แล้ว +223

    ලී මෝලේ සද්දේ ටිකක් එනවා, ඉවසීමෙන් ඒක නොහිතා වීඩියෝ එක බලන්න...

    • @blueoscar6838
      @blueoscar6838 3 ปีที่แล้ว +12

      එක අවුලක් නැ,
      ජය වෙිවා MRJ මහත්තයෝ ❤️

    • @tharukashehan4398
      @tharukashehan4398 3 ปีที่แล้ว +6

      Oka mokadda

    • @marcoantony1456
      @marcoantony1456 3 ปีที่แล้ว +4

      Mama hithuee lee mol sadayak drive karaddi enwa kitala ahahhaha

    • @samahithkisara8442
      @samahithkisara8442 3 ปีที่แล้ว +4

      Oya kiyaddi watapita sadda ahenne naaaaaa

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว +15

      ලී මෝල නෙමේ බෝම්බ ගැහුවත් අපි mrj ගෙ වීඩියෝ බලනවා

  • @sugeewamadusanka960
    @sugeewamadusanka960 3 ปีที่แล้ว +31

    ⁣හොද දැනිමක් තියන මහත්තයෙක් මාරයි🤔......අපි ගොඩක් දේවල් ඉගනගත්තා...🙏ස්තුතියි

  • @madhupriyadharmasiri6418
    @madhupriyadharmasiri6418 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි. dual clutch වාහනයක් හරියට drive කරන විදිහ හොදින් පැහැදිලි කරනවා.එක් එක් වාහනවල තාක්ෂනයත් එක්ක විස්තර පැහැදිලිව දැන ගන්නනම් MRJ චැනල් එකම විතරයි.ජය වේවා!!

  • @JohnPatrick870
    @JohnPatrick870 4 หลายเดือนก่อน +4

    මොකද Battery ප්‍රශ්න නැත්තේ fault indicate කරන්නේ නැති උනාට ඕවගේ charging capacity බැහැල තියෙන්නේ. මන් Grace 2017 එකක් ගන්න බැලුව බලපු ගොඩක් ඒවගේ scan කරාට පස්සේ charging capacity තියෙන්නේ 40-50% ඇහුවමනම් කියන්නේ Honda වල Battery ප්‍රශ්න නැ කියල 😅 Aqua එකක් පාවිච්චි කරා අවුරුදු 8ක් විකුනනකොටත් 94% ක් Charging capacity remain. ඒ අතින් Toyota Hybrid හොදයි මේ ජරාවට වඩා

    • @MRJInspire
      @MRJInspire  4 หลายเดือนก่อน

      Pl check the video date. Now it is not same

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 3 ปีที่แล้ว +2

    ඔයා නිසා වාහන ගැන ගොඩක් දේවල් දැන ගන්න ලැබුණා thank you very much👍👍

  • @yasirukanchana459
    @yasirukanchana459 3 ปีที่แล้ว +2

    එන්ඩ එන්ඩම වීඩියෝ එකේ කොලිටි එක වැඩි වෙනව එහෙම තමා වෙන්ඩ ඕනි. නියමයි..... ජයවේවා 🙏🙏

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 ปีที่แล้ว +3

    බලාගෙනම හිටපු වීඩියෝ එකක් ❤❤

  • @rajnirmal222
    @rajnirmal222 3 ปีที่แล้ว +22

    සුපිරි...👌
    ආසම වාහන වලින් එකක්..😍

  • @damithchaturanga4840
    @damithchaturanga4840 3 ปีที่แล้ว +2

    අයියා බොහොම ස්තූතියි ගොඩක් වැදගත් උනා මේක ❤️

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +2

    ඇත්තම කියන සුපිරිම චැනල් එකක්

  • @mdpsampath55
    @mdpsampath55 3 ปีที่แล้ว +4

    Finally...🤗🤗🤗
    Great review brother..thanks👏👏

  • @bhathiyan
    @bhathiyan 3 ปีที่แล้ว +3

    නියමයිනේ ....හොදටම කරල තියනවා .සුභ පැතුම් 👍

    • @animalsshow5497
      @animalsshow5497 6 หลายเดือนก่อน

      Mn gwe vezel ekak thynwa 2015 suv 87i price eke

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว

    වාහන ගැන හැමදාම,වටිනා තොරතුරු එක්ක,ඉතාම පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට දැණුම දෙන සුපිරිම චැනල් එකට සහ ඔබතුමාට බෙහෙවින්ව තුති.ඉදිරියටම යන්න සුබ පතනවා.ජයවේවා 🙏🏻🙏🏻🙏🏻

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +12

    මේක ආව මිල සහ ඒ කාලවකවානුව අනුව ඒ මිල පරාසයේ ඉහලම අංග ( options ) එක්ක ආව ඩ්‍රයිව් feel එක සහ control එක අතින් අදටත් ඉහලින්ම තියෙන වාහනයක් මේක .. වෙනත් ගැටලු තිබුනත් අර කලින් කිව්ව පහසුකම් අතින් අපරාජිත අතිශය හොඳ වාහනයක් අදටත් ..

    • @animalsshow5497
      @animalsshow5497 6 หลายเดือนก่อน

      Mn gwe vezel ekak thiynwa 87kte 2014

    • @Blast_bullet_guns
      @Blast_bullet_guns 6 หลายเดือนก่อน

      @@animalsshow5497 fule consumption kohomda?

  • @vihangaviduneth4516
    @vihangaviduneth4516 3 ปีที่แล้ว +3

    කියන්න වරදක් නෑ අයියේ සුභපතනවා .... තව වාහනවල Wheel Alignment , Service වගේ දේවල් ගැනත් කරන්න පුලුවන්නම් වටිනවා

  • @lakminanimrod5838
    @lakminanimrod5838 3 ปีที่แล้ว +3

    Thank you so much Sir ❤️
    මගේ පෞද්ගලික අත්දැකීම් අනුව Honda Vezel Rs Model ඒකෙ නම් 2016 කලින් නිෂ්පාදනය කරන ලද Z Grade මොටර් රථ වල පැවති ගැටළු දක්නට නොලැබේ.🤗 උදාහරණයක් වශයෙන් 2nd raw passenger sheats වල Comfortable එක ගොඩක් වැඩි Rs Model එකෙ.👍

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන Vehicle Review චැනල් එක.

  • @madushkawelitharage6903
    @madushkawelitharage6903 3 ปีที่แล้ว +4

    If there are a lot of problems with DCT, it would be worthwhile to have an idea of ​​where they can be fix and how much they cost. ඒක අනිවාර්‍ය නෑ පුලුවන් නම් කැමතියි. කොහොම උනත් බොහොම ස්තූතියි. I'm been your fan for a while, but this is my first comment.

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 3 ปีที่แล้ว +6

    Super explanation
    All the best, Stay Safe ✊

  • @sltechhunters
    @sltechhunters 3 ปีที่แล้ว +4

    Toyota Noah Voxy එහෙමත් Review ඕනේ Broh

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว +1

    වාසි අවාසි අඩු පාඩුත් කතා කරන එකට ,thank u

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +5

    Superb broh ❤️🔥❤️🔥

  • @randunumanoramya5078
    @randunumanoramya5078 3 ปีที่แล้ว +1

    තනිකරම lecture එකක් 👌❤️😍

  • @amsalwick2017
    @amsalwick2017 3 ปีที่แล้ว +11

    This is my dream vehicle. Thankyou bro for ur explanation.. 😍

    • @sanjupeiris8833
      @sanjupeiris8833 3 ปีที่แล้ว +2

      Me tooo

    • @lokidutv8662
      @lokidutv8662 3 ปีที่แล้ว +3

      Me too.oyala gaththama aniwaryen comment ekata update ekak karanna .it will be a memorable experience .

  • @tharindunishan9871
    @tharindunishan9871 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ...❤❤

  • @pasindulasantha9953
    @pasindulasantha9953 3 ปีที่แล้ว +10

    ඩිෆෙන්ඩර් රිවීව් එකකුත් ඔනෙ 🙂😍

  • @thusithadeeptha2011
    @thusithadeeptha2011 3 ปีที่แล้ว +4

    Good review. Good luck mrj 👍✌️

  • @anuradhapradeep3027
    @anuradhapradeep3027 3 ปีที่แล้ว +1

    Niyamai videyo aka hamadama hodata pahadili kara thanks

  • @AnojanKumar-yb4vu
    @AnojanKumar-yb4vu 5 หลายเดือนก่อน +2

    Dual clutch හදනවා කියන ගොඩක් අය හොරු මගේ වාහනේ තිබ්බටත් වඩා සවුත්තු උනා. දෙන්න තියෙන උපදෙස තමා පාවිච්චි කරපු Dual clutch වාහන ගන්න එපා මේවා අනික ජපානෙත් දුවල මෙහෙට එන්නේ...

  • @civicboyz-pm4sj
    @civicboyz-pm4sj 5 หลายเดือนก่อน +1

    අම්මෝ ලෙඩ ගොඩක් අයියෙ ඕක. Rack issues ආවා, Waterpump එක දාන්න උනා, Clutch එකත් repair කරා ඒත් සමහර වෙලාවට D එකට දැම්මහම ආපහු p එකට යනවා ඉබේම. Traffic වල ඉද්දි වාහනෙ නිකන් race වෙනවා. බැරිම තැන විකුනලා 2015 Vitz එකක් ගත්තා.

  • @Relaxzo777
    @Relaxzo777 3 ปีที่แล้ว

    Supiri aiye, Rajapaksha Motors eke vezel eka dakkama hithuna aiya review eka karai kiyala. Hithuwa wagema ada vdo eka dala. Jaya wewa bro.digin digatama channel eka balanawa danuma labaganna. bs

  • @nuwanlakshan5596
    @nuwanlakshan5596 3 ปีที่แล้ว +1

    Enkan bln idapu video ekk ayye...supiri❤

  • @sameerakumara36
    @sameerakumara36 3 ปีที่แล้ว +1

    Video review eka suberb..fuel consumption genath wistarayak demmoth godak hodai aiye denagnna..adrei ..teruwan saranai..

  • @KS-iu7ig
    @KS-iu7ig 3 ปีที่แล้ว +8

    This is the most detailed review of Honda vezel in all of TH-cam.👍👍
    ** You said vezel has 1.5 Atkinson cycle engine. but it isn't a Atkinson cycle engine. Only gp5/grace.. have Atkinson cycle engines. That's why engine of fit/grace produce 110bhp and it has 13.5:1 compression ratio. Vezel has 11.5:1 compression ratio engine and that isn't a Atkinson cycle engine. That's why it make 132bhp. But both engines are named as LEB . (Wikipedia says it has Atkinson cycle engine. But it's wrong. Don't always trust Wikipedia)

    • @desilvaindika
      @desilvaindika 3 ปีที่แล้ว +1

      If it is not Atkinson, what it is?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      actually i didnt get it from wiki. I got this from Honda website which explains about i-DCD. Thanks for pointing this out. Appriciate ur knowledge

    • @KS-iu7ig
      @KS-iu7ig 3 ปีที่แล้ว +1

      Indika de silva it's a regular ivtec engine

    • @KS-iu7ig
      @KS-iu7ig 3 ปีที่แล้ว +1

      MRJ inspire thank you 😇

    • @desilvaindika
      @desilvaindika 3 ปีที่แล้ว

      @@KS-iu7ig U mean that i-Vtec is not an Atkinson type?

  • @w.kjayasnigha4974
    @w.kjayasnigha4974 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ වැඩ සටහන😍🙏😍

  • @MyMusicLk-om7xc
    @MyMusicLk-om7xc 2 ปีที่แล้ว +1

    Thanks brother hamadema pahadiliwa kiyala denawa, api godk dewl igena gannawa theruwan saranai ❤️❤️

  • @hinayathullajaffarulla7308
    @hinayathullajaffarulla7308 2 ปีที่แล้ว +1

    Mage thaaththa gawath me 2014 maroon colour vezel ekai thiyanne cab. 😍😍😍😍😍😍😍
    Car eka nam patta

  • @techhub2244
    @techhub2244 3 ปีที่แล้ว +2

    I have watched almost all of your video they all are perfect ❤️❤️

  • @ravindukarawita1056
    @ravindukarawita1056 3 ปีที่แล้ว +11

    honda civic eke review ekakuth genna

  • @itzRYZENv
    @itzRYZENv 3 ปีที่แล้ว +5

    Aiye honda fit eketh review ekak Oni 🙏🙏❤️❤️

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว

    හොද රිවීව් එකක් අය්යේ..බුදුසරණයි..

  • @kelumliyanageSL
    @kelumliyanageSL ปีที่แล้ว +3

    අවුරුදු දෙකකට පස්සෙත් ආපහු බලල ආපහු ඉගෙන ගන්න දේවල් තියෙනවා Thank you Brother.
    Recall උනාද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද.....? ❤

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Export kalama eyala database eken name eka ain krmwa

  • @tharangasanjeewa4797
    @tharangasanjeewa4797 3 ปีที่แล้ว

    💥oyage review pattama clear..mula sita agatama kiyanawa harima saralawa.jaya wewa mrj💯

  • @najayasinghe
    @najayasinghe 3 ปีที่แล้ว +1

    Superb bought a one recently & was waiting for this

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      remember DCT . Change oil in every 5/10ks. Dont creep (stop and go with only using breaks) in uphill use two foot for breaks and accelleration paddle, this will help clutches to engage without slipping.

  • @chinthamanee
    @chinthamanee 2 ปีที่แล้ว +3

    තේරෙන සිංහලෙන්ම කියල දෙනව. ජයවේවා !!!

  • @thevinmalakaweb7616
    @thevinmalakaweb7616 3 ปีที่แล้ว +3

    Aiye, Honda CIVIC EX Tech Pack eka review ekakuth karanna. ❤️🔥

  • @SahanPiyumal2004
    @SahanPiyumal2004 3 ปีที่แล้ว +5

    My Dream Vehicle ❤️❤️😍🤘💪

  • @blueoscar6838
    @blueoscar6838 3 ปีที่แล้ว +4

    ආදරෙයි HONDA 🚗 ❤️🖤❤️🖤

  • @Mohamaxx400
    @Mohamaxx400 3 ปีที่แล้ว

    බලන් ඉදපු review ekak...👌👌

  • @bishanmeddegoda6080
    @bishanmeddegoda6080 3 ปีที่แล้ว +13

    Unpopular opinions of mine 🙂 :
    1. I hate when people adding chrome accessories which will definitely ruin the looks of the vehicle. This looks fugly to me.
    2. I hate when people using steering covers specially when it already leather wrapped. Steering wheel is the first place to get proper driving feedbacks.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      agree 100% with u.. me too

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 ปีที่แล้ว +1

    Good video ayya...✌️😊

  • @sachAlex-y4s
    @sachAlex-y4s 7 หลายเดือนก่อน +2

    Dual clutch වල ලෙඩ අවොත්නම් දිගටම ලෙඩ තමයි. හුගක් අය ලාබෙට repair කරලා Replaced කියල දාල විකුනනවා. Scan වලින් clutch condition බලන්න බැනේ ඉතින් ගන්න කෙනා ඉවරයි. Genuine Honda Clutch එකක් දැම්මත් 1 yr waranty එකක් දැන් තියෙන්නේ එකෙන් 50,000Km වත් දුවාගන්නවා බොරු එක්කෝ shift වෙන්නේ නැ gear calibrate කරත්.

    • @MRJInspire
      @MRJInspire  7 หลายเดือนก่อน

      Really true

  • @sanzsana5958
    @sanzsana5958 3 ปีที่แล้ว +2

    Please do a Video about how Transmission Types and How they work, You're doing a great Review

  • @dhammikaphd4744
    @dhammikaphd4744 3 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ වීඩියෝ ආසාවෙන බලනව. අලුත් වාහන වගේම පරන වාහනත් Review කරන්න. පුලුවන්නම් Mazda 323 කාර් එකේ පොඩිහරි වීඩියෝ එකක් කරන්න

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 3 ปีที่แล้ว +2

    Suzuki ciaz review එකක් කරන්න බලන්න 😊

  • @wgsbandara9919
    @wgsbandara9919 3 ปีที่แล้ว

    The best review for vezel......Thanx MJR.

  • @sanjeewanishantha8049
    @sanjeewanishantha8049 3 ปีที่แล้ว +1

    Prius 2gen 2008 ගැන විස්තර යක් කරන්න Please .

  • @bibitharu1845
    @bibitharu1845 ปีที่แล้ว +2

    Honda CR-V ගැන කරන්න

  • @sachinthadileepa9951
    @sachinthadileepa9951 3 ปีที่แล้ว +1

    Ammoo dala enakm balan hitiye budu aiye❤️🙏👍😍

  • @buviSL
    @buviSL 3 ปีที่แล้ว +1

    Great review brother.. Thanks a lot😘👍❤️

  • @Ishknight89
    @Ishknight89 3 ปีที่แล้ว +6

    KIA Sportage eka gana video ekak karanna puluwan da ?

  • @lahiruloshitha8275
    @lahiruloshitha8275 3 ปีที่แล้ว +3

    Ptt ayyye 😚

  • @bibitharu1845
    @bibitharu1845 ปีที่แล้ว +2

    Honda CR-V ගැන කරන්නකො

  • @nisalaniwasahouseplan2538
    @nisalaniwasahouseplan2538 3 ปีที่แล้ว +1

    ස්තුතියි. ජය වේවා.

  • @thilinasandeepa682
    @thilinasandeepa682 3 ปีที่แล้ว +3

    Range rover autobiogrophy LWB eke ful review ekak oneee aiye🙏🙏🙏

  • @lahiruprawala2594
    @lahiruprawala2594 3 ปีที่แล้ว

    Highly detailed. Appreciate.

  • @slsamarasinghe6301
    @slsamarasinghe6301 3 ปีที่แล้ว +3

    Aiye toyota passo review ekak Oni 🙏🙏❤️❤️

  • @thusithadeeptha2011
    @thusithadeeptha2011 3 ปีที่แล้ว +2

    අයියේ honda fit GP2 shuttle eke review එකකුත් ගේන්න.

  • @pasindunethruwan2071
    @pasindunethruwan2071 3 ปีที่แล้ว +1

    Thank you aiya for the details ❤️

  • @AutoTechTalks
    @AutoTechTalks 3 ปีที่แล้ว

    Thank You ayye.. Channel eka superb..
    Keep it up!!

  • @ashennavodya7266
    @ashennavodya7266 3 ปีที่แล้ว +1

    Kia sportage eka gana review ekak ikmanatama onee...good luck..✌️best review 👍

  • @lochanachathurka1625
    @lochanachathurka1625 3 ปีที่แล้ว +6

    Crv eke review ekak one❤️

  • @sasindulakshan1141
    @sasindulakshan1141 3 ปีที่แล้ว

    Niyamai.....
    Super review .... good luck

  • @lasithashyamal9095
    @lasithashyamal9095 3 ปีที่แล้ว +2

    18:26 මැජික් සීට් ඔප්ෂන් එක ගැන කිව්වෙ නෑනෙ. කොහොම උනත් සුපිරි....ජයවේවා.!!

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Mata ea kotasa record krgnna bari una... man eka Fit eke video ekedi penwannm

    • @lasithashyamal9095
      @lasithashyamal9095 3 ปีที่แล้ว +1

      @@MRJInspire Ok......👍

  • @dhanukejayasundare7566
    @dhanukejayasundare7566 3 ปีที่แล้ว +1

    ❤️Superb Brother 👍👍👍👍👍

  • @shamaljayasanka7902
    @shamaljayasanka7902 3 ปีที่แล้ว +4

    Vehicle ගෙන්නන්න දුන්නට පස්සෙ පලවෙනි full review එක .... 2020 yaris crossover G grade එක කරන්න අයියේ 🤗😁😁😘😘

  • @chandanijayakody3889
    @chandanijayakody3889 3 ปีที่แล้ว +1

    Mrj inspire 💛superb 👍

  • @Senuka_Govinda
    @Senuka_Govinda 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MrAchiYa
    @MrAchiYa 3 ปีที่แล้ว

    wow awesome video dennam editing godak hodata improve wela issaharahata me quality eka maintain karana gaman thawa improve karagena yamu wish you all the best uncle ❤️

  • @kameshweerathunga459
    @kameshweerathunga459 3 ปีที่แล้ว +5

    Great review! Try to do Kia Sorento also...

  • @thusharasanjeewa1945
    @thusharasanjeewa1945 3 ปีที่แล้ว +1

    Superb review. Keep it up

  • @musicworldstudio158
    @musicworldstudio158 3 ปีที่แล้ว +2

    Rs එක ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @kennethsrilal5818
    @kennethsrilal5818 3 ปีที่แล้ว

    Niyamai aiye - all the best , keep it up

  • @englishwithmom4402
    @englishwithmom4402 3 ปีที่แล้ว

    niyamayi, hodata therenna karapu video ekak.

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +7

    Niyami ayiya supiri ara samanyan vezel ekata kattiya kiyana eka eka adahas patta boru kiyala hithuna wahana ostharla oka market eka nathi kala ❤️

  • @shakyakeeragala5117
    @shakyakeeragala5117 3 ปีที่แล้ว +2

    දුගු කාලයක් බලන් හිටිය video ekak

  • @ishanudayanga439
    @ishanudayanga439 3 ปีที่แล้ว +2

    2021 model eka , eclipse cross , Peugeot 3008 , wage vehicles ekka compare karala review ekak krnna 😍

  • @chathurasamarasinghe9037
    @chathurasamarasinghe9037 3 ปีที่แล้ว

    Toyota avanza එක ගැන review එකක් කරන්නකෝ.. කවුරුත් හරියට කරලා නෑ.. 🔥

  • @virajtharaka9122
    @virajtharaka9122 3 ปีที่แล้ว

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක්.

  • @excelking2319
    @excelking2319 3 ปีที่แล้ว +1

    Excellent review ❤

  • @mihiranga_00
    @mihiranga_00 3 ปีที่แล้ว +1

    Volvo S80 රිවීව් එකක් ඕනා..❤️

  • @sakindusts5154
    @sakindusts5154 3 ปีที่แล้ว +1

    සුපිරි❤️

  • @nwjdissanayake9982
    @nwjdissanayake9982 3 ปีที่แล้ว +4

    Rs eke review ekk kaloth , sport mode eke poddak run karala pennanna aiye

  • @nuwanperera1854
    @nuwanperera1854 3 ปีที่แล้ว

    Super video digatama karnna

  • @academiccoordinator5550
    @academiccoordinator5550 3 ปีที่แล้ว +2

    DFSK Glory I Auto gana review ekak karanna

  • @nadewjayaweera5130
    @nadewjayaweera5130 2 ปีที่แล้ว +1

    honda freed එක ගැන review එකක් ගේන්නකෝ

  • @dinukalakmal3155
    @dinukalakmal3155 3 ปีที่แล้ว +7

    පව්ද්ගලිකව මට නම් 2021 vezel එක කැතයි😑

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Realy good review MRJ. Pls. Review Mistubishi Eclipse.

  • @mathishaperera9801
    @mathishaperera9801 3 ปีที่แล้ว +1

    අයියේ honda CRZ එකේ රිවිව් එකක් දෙන්ඩකො

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 3 ปีที่แล้ว +1

    Superb video keep it up