This is the era of New energy vehicles.We should convert in to new technologies like this. Traditional framed people always see negatives.But this is the technology which modern developed world embrace. Don't hesitate to go NEVs.❤
What happens after 10 years of usage? In America, they throw most of the dead EVs to the junkyard or sell it for metal. In LKR this thing is cost around 20 Million. We already know there is no resale value for these even in America. In that case surely there is no way to build EV market for Sri Lanka. It's a waste of currency dude.
Adanam godak ashawen video baluwe. Loke ada EV yaddi, MRJ inspir a ekkama indima sathutui. SL naththeth loke ekka gaman kirima. Oba ho ehema kirima kadimai.
@@gayanranaweera3719 Both cold & hot weather causes to reduction in battery health. Lithium-ion has lesser self discharge when compared to other batteries which means no parasitic drain. But in extremely cold or hot weather it will exceed its limits. Sometimes it may be a fire or explosion even in tesla. That's why manufacturers not recommend EVs to both cold and hot regions.
Approximately how much price in sri lanka rupees? I am working out of sri lanka any special facility from government of sri lanka. Pls needful information.. Great explanation dear.. ❤
@@MRJInspire believe me, you can go round trip from Colombo to nuwara eliya in one charge. car is charging while you are driving from nuwara eliya to colombo. when i stayed in nuwara eliya, in the night i recharged my car as it should be charged to come back home. but when i reached home, only 30-40 Km power was used. same if you go round trip to kandy ( up country) . car is charging while you are coming back.
Europe pramithiyata lan wenna kohewath naha. SL godak kattiya hithan inne Japan use vehicle tharam wena sapa vehicle nathi bawa. Japan brand Europe enneth wenama pramithiyak. Meka dakiddi Europe innawa wage danenne.....
Price and import details : facebook.com/euro4.enterprise
or WhatsApp : +44 7918 750029
Mama Israel wala inne..meke GANA Dana Ganda puluwanda pls
Uda no ekta watsap krnna
Price
Zq@@sirisenaliyanage8841
This is the era of New energy vehicles.We should convert in to new technologies like this. Traditional framed people always see negatives.But this is the technology which modern developed world embrace. Don't hesitate to go NEVs.❤
What happens after 10 years of usage? In America, they throw most of the dead EVs to the junkyard or sell it for metal. In LKR this thing is cost around 20 Million. We already know there is no resale value for these even in America. In that case surely there is no way to build EV market for Sri Lanka. It's a waste of currency dude.
ඔයාගේ Reviews,පැහැදිලි කිරීම්,වැඩ කරන පිළිවෙල වගේ දේවල් නම් මාරම කොලිටි වගේම මාරම සුපිරී.2015,2016 වගේ mazda 6 skyactive වහනයක් Review කරමුකෝ MRJ අය්යේ ❤❤
බොහෝම ඉස්තුතියි සහෝදරයා
Electric වාහන වල වැඩිම වියදම යන්නේ Tires වලට. මේවාගේ Tires අනික් වාහන වලට සාපේක්ෂව ගෙවෙනවා වැඩි Battery එකේ බර සහ Initial torque එක වැඩි නිසා Tires ඉක්මනට ගෙවෙනවා. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් EV manufactures ලා recommended කරන්නේ XL type (Extra Load) එකේ Tires. මේ Tires කොහොමත් මිලෙන් අදිකයි. Engine එකක් තියෙන වාහනේක Tires වලින් 50,000-60,000km වගේ දුවන්න පුළුවන් හැබැයි EV වල උපරිම 30,000Km වගේ තමා range එක.
Best Explanation. Thank You so Much Mr. MRJ & The Vehicle Owner. ❤️
Now I Have big idea about the vehicle.
Great video. Super explanation. 🎉🎉🎉 😊
Thawa EV reviews oone aiyee ❤️❤️❤️
Thanks from 🇩🇪
Adanam godak ashawen video baluwe. Loke ada EV yaddi, MRJ inspir a ekkama indima sathutui. SL naththeth loke ekka gaman kirima. Oba ho ehema kirima kadimai.
Niyamai review eka aiyye ❤
Good luck superb vedio ❤❤❤❤❤
Ape gemma mrj❤❤❤❤
Great video very informative
It's nice review.Thank you.
අයියා ඔයාගේ review godak hodai wena eewa balapuwama වාහනේ price eka හොයන්න වෙනම යන්න ඕනෙ
Great job...❤️
Lankawata onema concept ekak❤
Excellent motivation for 2oo8 ferjo
After long time ❤❤❤
Very good explanation & very informative ❤️
MRJ inspir sthuthiy. Theruwan Saranai!
Chery tiggo 4 pro jeep vehicle eka hodaida. Mama vahanayak gana ine.mata megana adahasak na.obathumagen pilithurak balaporothtu wemi.
How much will this cost in Sri Lanka?
ගොඩක් හොද Review එකක් Nissan leaf එකෙත් review එකක් කරන්නකො
Video quality eka wadi wela 😍😍😍😍
Good video..pls review more SUVs
ඔබතුමාගේ විස්තර කිරීම් හරිම පැහැදිළියි.
ඔය Range කතාව ලංකාවේ පාරවල් වලට valid නැ bro. එයාලා ඒ කියන්නේ එයාලගේ රටවල් වල පාරවල් වල හයිවේ වල ඕක ටෙස්ට් කරපු දුර. නමුත් මෙහෙ පාරවල් වල තත්වයයි, traffic වල තත්වයි, උෂ්නත්වයයි ගත්තාම advertised කරපු range එක කොහොමත් යන්න බැ. battery එකේ cycle 2000 නම් තියෙන්නේ මේ උෂ්ණත්වයේ හැටියට අපිට එක කොහොමත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න බැ එන්න එන්නම range එක අඩුවෙනවා cycle ඉවර වෙද්දී.
සාමාන්‍යයෙන් battery එක අඩු වෙන්නේ drain වෙන්නේ cold weather එකකදී එතනින් එහාට මම කියන්න යන්නේ නෑ
@@gayanranaweera3719 මන් කිවේ ලංකාවේ තත්වේ නැතුව cold weather එකක් ගැන නෙමෙයි. ඔයා ඔය කියන cold weather එක බලපාන්නේ හිම වැටෙන රටවලට. මන් කිවේ lithium වල උනත් working temp එක තියෙන්නේ 15-35 °C අතර. ලංකාව සමකය ආසන්න රටක් නිසා කොහොමත් 35 °C සීමාව ඉක්මවා යනවා. එතකොට battery එකේ cycles ඉක්මනින් අඩු වෙනවා Reducing cycles > Reducing max charging capacity = Reducing range & lifespan එහෙම නැතුව drain මගුලක් ගැන නෙමෙයි. ඔය කතාව EV විතරක් නෙමෙයි ලංකාවේ Hybrid පදින කෙනෙක් උනත් දන්න දෙයක්.
@@gayanranaweera3719 Both cold & hot weather causes to reduction in battery health. Lithium-ion has lesser self discharge when compared to other batteries which means no parasitic drain. But in extremely cold or hot weather it will exceed its limits. Sometimes it may be a fire or explosion even in tesla. That's why manufacturers not recommend EVs to both cold and hot regions.
Boru bila karayo lankawe inne.oya wage thama leaf apu kala me wage Aya kiwwe.
Why didn't you do Subaru WRX STI review next stage yet brother, very good explanation 👍
Aiye dan aluthen ena ewa. Petrol and electric dekama ekatada enne??
බලන් ඉදපු විඩිඔ එකක් ❤️
hydrogen combustion engine gana video ekak one ayye
hodai
Thanks
Niyamai❤🔥
After long time
එල එල අය්යේ ❤🎉
මේ දවස් වල හැටියට electrical වාහන විතරක් ගේනන පුළුවන්ද මෙහෙට
nice review
ALSO DO A REVIEW ON THE ALL NEW MG4 EV
wow super
Renge rover petrol සහ electric වාහන දෙක review කරන්නකෝ
ඔව්. මමත් කැමතියි ඒ දෙකේ විස්තර දැන ගන්න. 👍🏻👍🏻👍🏻
Discovery 4 එකේ review එකක් ඕනේ ❤
Super❤
Approximately how much price in sri lanka rupees? I am working out of sri lanka any special facility from government of sri lanka. Pls needful information.. Great explanation dear.. ❤
Would u mind to talk to the whtsap no given?
දැන් ඔය electric vehicle වල hybrid වාහන වල වගේ කාලෙකට සැරයක් battery එක මාරු කරන්ඩ හරි repair කරන්ඩ හරි ඕනද
ගොඩක් විට වාහනේ ලයිෆ් එකටම වගෙ බැට්රි එක එන්නේ. ඵෝන් වගේ තමා. කලින් සවුත්තු උනොත්
දාගන්න වෙනව
❤❤❤❤❤
Hybrid වලට වඩා EV වල battery cost එක වැඩි අඩුම ලක්ෂ 30ක් වගේ වෙයි battery එකක්. ලංකාව සමක ආසන්න රටක් නිසා අධික උෂ්ණත්වය නිසා මේ battery වල ආයු කාලය කෙටි වෙන්වා.
ඉංදියන් තුනු ෙගාඩවල් නමි ෙග්න්න එපා EV වාහන හරි වටිනව
Mitsubishi verada luxury car (2003) review please...
Good job..!
Nice...!
Adarei...
Good Good Super Super
Nissan caravan review ekk oni
Outlander 2014 PHEV ekaka review ekak karannako ayye...
Sir Nissan navara Aventura ekaka review karnnako...❤
නියමයි❤
Watimama de charge ekakin yana dura. ithin eka mulinma kiwwa nam hodai
Kiwane
😍😍😍😍
Hydrogen cars gana video ekak karannako
Nissan caravan review ekk ona
Nissan caravan caravan review ekk oni
Aiya toyota century eka Review eka onne
Meka aiya charge kraddi kochchra bill ekk enwda kyla kiuwe nah ne?
10,000-20,000 වගේ ගියා Leaf එකට නම් මේවගේ ඊට වඩා වැඩි ඇති
@@AlexXander-jr4rh1 charge ekakata da?
kadu wala yaddi aulak nadda. batterya wadiyen pichchenwda. hoda pickupda
Fuel wage tama. Kandu wala yaddi range eka adu wenwa
@@MRJInspire 🥰
finally, last time you told you will try :)
Yes 😁
@@MRJInspire believe me, you can go round trip from Colombo to nuwara eliya in one charge. car is charging while you are driving from nuwara eliya to colombo. when i stayed in nuwara eliya, in the night i recharged my car as it should be charged to come back home. but when i reached home, only 30-40 Km power was used. same if you go round trip to kandy ( up country) . car is charging while you are coming back.
❤❤❤❤
Sir thanks apita mewage wahana gena kiyala denawata puluwannam nissan caravan eke genaration 6 gena reveive ekak karanna bs
👍👌👌❤🎉
outlander phev 2016 review 1 denna puluwanda
Cherry Tiggo 4 pro අලුතින් micro gena eka ගැන review one
😮🎉❤
Micro d20 ekke video ekkak one
Mr. J මගේ වාහනේ chevorlet cruze 2006 jeep model. Eke🍟හෙඩ් light එක led bulb😍එකක් දෙම්ම එත් එලිය මදි 40kmh වගේ උංන පුළුවන් eta වඩා යන්න බැ
පාර පෙන්නේ නෑ. මේකට මොකද මේකට කරන්නේ කියන්න පුළුවන් ද
ලොකුම උදව්වක්
Hoda brand ekakin LED light set ekak dagnna eka thama hodama.. head light lens eka clean karagnna
MRJ❤
Nissan cefiro A33එකක් ගත්තොත් අමාරුවෙ වැටෙයිද. Peuget 406 එකත් එක්ක බැලුවම කෝකද හොද.please කියන්න අයියෙ.මම වීඩියො දෙක තුනක කමෙන්ට් කරා
Peugeot 406 එකනම් පාවිච්චි කරල තියෙනවා 2008 brand new imported එකක් මුල් කාලේ ලොකු repairs අවේ නැ. පස්සේ mileage එකත් එක්ක ලෙඩ එන්න ගත්තා එතින් parts නැ හොයාගන්න තියෙන්නේත් reconditioned ඒවා සමහරු හදන්න දන්නෙත් නැ. තෙල් කරනවත් මදි නිසා ටිකක් විකුනගන්නත් අමාරු උනා. එහෙම නැත්තම් Cefiro එක හොදයි හැබැයි gearbox issues එන්න පුළුවන්. දැන් දෙකම අවුරුදු 10කට වඩා පරණ නිසා ටිකක් ලොකු repairs එන්න පුළුවන්. කොහොමත් මෙහෙ අය mileage ඉදන් අඩු කරලනේ විනුනන්නේ. ගන්නවානම් ඔය දේවල් වලට ලෑස්ති වෙලා ගන්න
@@nisalherath-wq5dx thank you.peuget එකෙ සාමාන්යෙන් තෙල් කොහොමද කරන්නෙ
@@Dd-yy3ll 6-12 Km/l
@@Dd-yy3llNissan Cefiro එකේ reliability එක හොඳයි 406 එකට වඩා හැබැයි කිව්වා වගේ ඒකෙත් repairs එන්න පුළුවන්. අපි ගාව තියෙන්නේ Nissan Primera එකක්. ඒක හදන්න දාන්නේ Nissan වාහනම විතරක් හදන garage එකකට. ඒගොල්ලෝ ගාව ඕනම Nissan වාහනයකට parts තියෙනවා.
price
ගෙදරදි charge කරගන්න පුළුවන්ද??එහෙම charge කරනවනම් charger එක plug කරන්න තියෙන්නේ ගෙදර තියෙන normal plug point එකටමද.නැත්නම් charging center s වලට දාලද charge කරන්නේ
It requires huge amount of electricity bro
Seller ekka discuss karala exact price eka nathuwa price range ekawat danna
Pin comment eka balanna
Can you do BYD Atto 3
It is available in sri lanka
I try
මේ දවස් වල Toyota Hybrid වලට සමහර අය Lithium battery සවී කරනවා. මේ ගැන ඔබ තුමාගේ අදහස කුමක්ද? වාසි සහ අවාසි මොනවද?
කිසිම දිනක ගන්න එපා. මල ජරාවක්. මම හොදට දන්න නිසා කියන්නෙ. ප්‍රංශ කාරයෝවත් කැමති නැහැ. මම ඉන්නෙත් ප්‍රංශයේ. මෙහේ මාකට් එක TOYOTA.
සිරා කතාව France වලවත් UK වලවත් මේවා Market නැහැ
මොනවා උනත් මේ දවස් වල දෙශපාලකයන්ගේ හිතවතුන්ට තමයි වාහන් ගෙනත් විකුනන්න අවසර තියෙන්නේ එක හින්දම තමයි මෙයාල මේ සිස්ටම් එක වෙනස් කරලා එයාලගේ වාසියට හදාගත්තේ. මිනිස්සුන්ට තමන් කැමති තමන්ගේ වැඩ කටයුතු වලට ගැලපෙන වාහනයක් මුන් ගන්න දෙන්නේ නැ. උන් ගේන ඒවා මිනිස්සු කැමති උනත් අකමැති උනත් උන් දෙන ගණන් වලට ගන්න ඕනි. හොදම දේ ඉගෙන ගෙන පලයව් මේකෙන් කැමති විදිහට ජිවිතේ විදින්නනම්.
🤩
MRJ ඔය shoot එක කරපු පසුබිම පොඩි ඇහැට අමාරු ගතියක් තියෙනවා. Edit එකේ මොකක් හරි color grading වල අවුලක් ද මන්දා.
Ow. Podi mistake una bro.. environment awulakuth una. Loku awwak tibba. Hari amarui angle ekata gnna
@@MRJInspire 🤝
අපට වැදගත් වන්නේ එක පරක් ආරොපණය කරාම කොපමණ දූරක් ගමන් කලහැකිද යන්න පුලුවන් ද කියලා මුලින්ම කියන්න..
Eka thiranaya wenne yana road eke condition eka speed eka traffic condition eka vehicle ekd load eka anuwa anika battery eka sawuththu weddi yanna puluwan dura adu wenawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
stalat aka gana vidiwowak karanna
Europe pramithiyata lan wenna kohewath naha. SL godak kattiya hithan inne Japan use vehicle tharam wena sapa vehicle nathi bawa. Japan brand Europe enneth wenama pramithiyak. Meka dakiddi Europe innawa wage danenne.....
ඔබ hariyata හරි....
❤
Ford Ranger Raptor ekak one
වඩාත්ම දරුණුම ප්රශ්නය...
මේකේ මිල කීයද?
19-25 wage Millions
Cam එක මාරු කරල ද...කලින් ඒවට වඩා video quality එක අඩුයි සමහර තැන්වල..🙂
Oh.. mukuth kale nam ne..
Ow neda😢
මමත් ඕක ම කොමෙන්ට් කරා බ්‍රදර්.
Me වාහනවලට ගහන මේ අධික බදු කවද අයින් කරයි ද 😢
Lankwe nam adu wena ekk
Ne
මොන රෙද්දක් ගෙනාවත් බඳු ගැහුවාම මිනිස්සු බහුතරයකට හීනයක් ඔවා.
🦁🧡🔥
Me warnaya SL godak galapenawa. Awwa ratak nisa.
Price please
Approx 20 million now
Airbag eka off karanne ai
Child seat ekak issaraha mount karnna one unaama
Electric vehicle වලට එතකොට radiator එකක් එන්නෙත් නෑ නේද.දන්නේ නැති නිසා ඇහුවේ කවුරු හරි කියන්න
AC වලට ඕනි නිසා එනවා. සමහර ඒවගේ Coolant පාවිච්චි වෙනවා inverter, circuits වගේ දේවල් cool කරන්න අවශ්‍ය නිසා.