ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලට review ඕන වාහන comments එකක් දාන්න. 😍😍😍😍😍😍
CHR
Civic type r
Voxy
CHR එක ඕන ඊලඟට...අනිවාර්යයෙන් ම...සමීර අයියගෙ සේල් එකෙන්ම ඕන..
wagon r stingray turbo 2018a review 1k danna bro
ආදරේ පන වගේ සුපිරි , ලංකාවේ දැනට අලවිකරන සියළුම වාහන ගැන ඔය විදියටම කරන්න , ලොකු පිනක් එක පැත්තකින් , ගොඩක් මිනිසුන් හට දැනුම අවශ්‍යමයි.
අමුවෙන්ම කිව්වා. සුපිරි..... මේවා අනිත් අයත් ආදර්ශයට ගනිත්වා.....
ගොඩක් වටින වීඩියෝ එකක්.පුලුවන්නම් suzuki xbee එක ගැන වීඩියෝ එකක් ගේන්න
Aththa kiyana channel ekak.Wena review channel wage baila nah❤🔥All the best api gawath vezel ekak thiyenne adu paadu tikath hodatama kiwwa .Ganna inna kenekta godak wadagath wei👍
වාහන ගැන බලපු හොදම චැනල් එක..ජයවේවා
ගැම්මක් අවිශ්ක අයියා Good luck 🎉
පණ වගේ ආදරෙයි ❤️🙏
ආදරෙයි. 😍
😍😍😍
පට්ටම වාහනයක්. ආසම එකක්. පාවිච්චි කරන්නෙත් මේකක් තමයි මමත් .
Piti passa gessena sen ekak lokuwta denenwda machn 😊
@@SithumSithum-rm4kz ow pitipasse comfort eka poddak adui . Suspension tikak rigid wadi vezel eke me range eke anik wahana walata wadiya ..
@@Eranga-Lochana primio eka hodaida vizel ekata wada
@@SithumSithum-rm4kzow , premio eke electric seats thiyenawa
අතිවිශිෂ්ඨයි ඔයා අහන ප්‍රශ්න❤😊
ගැම්මක් අයියෙ උඹ❤️🔥අපේ රටේ මධ්‍යම පාන්තික තරුනයන්ගෙ ආසාවන්, හීන හරියටම තේරුම් ගත්ත එකෙක්...අපිට එකපාර අහස අල්ලන්න බැහැ නේ....❤️🔥
There are many things to be gained from the video. It is worth watching. Videos like this are super video👏🙂
Thank you so much 😀
සමීර අයියා පට්ට නිහතමානී මනුස්සේක් ❤❤ චරිතේත් ඒවගේ තමයි .. ❤❤
Status ek dkka gmn awe bro♥️..keep it up
Thank You 😍😍
Duel clutch oil ekata 3500k wge yanne Stanford eke service ekediMn nm every 5000km change krnawa
වටින වැඩසටහනක්
Thanks For your good explain about this. I'm also using Honda Vezel 2018 RS. I gained some good ideas from this.God Bless You Brother...!!!.
Mehema videos one ..Me quality eka thiyaganna aiye ❤Apita denaganna oneth mewa thamai
maru keep it up❤
k.d.h. වෑන් එකක් ගැන මේ වගේ වීඩියෝ එකක් දාන්නකෝ අයියා ප්ලීස්
Toyota Corolla Cross Review එකක් ඕනා
Civic eka ගැනත් ඔනෙ අයියේ ❤
Aniwarenma
සුපිරි ♥️
civic tech pack eka video ekak onne brother ❤️🤝
Supiri aiye kdh van eketh ona
Vahane ev mode eke thibila engine eka start una gaman silenser ekenm loku dumak enava...Eka loku prashnayakda...
Prius 3rd එක ඕනි brother
අනිවාරයෙන් දෙන්නම් 😍😍
අයියෙ දිගටම කරන්න videos 😢
Nissan D21 cab 1gana video ekak karanna....
Supiri ❤
Axio review ona
Brother wagonr eka gana honda civic eka ganai video ekak one
අපේ ලංකාවේ bike පදිනෙත් අමාරුවෙන් මේවා වෙනස් වෙන්න ඕන 🥹🥹
කීයක් උනත් ගන්නවා එච්චරයි 😌❤🥰
❤❤❤
Vizel ekata wada primio eka hodaida .
Thawa danna video ❤
$ eka bahala dan auruddakatath langai. thamath parana stock da tiyenne 375 ta order arapu? enna ekai lannawe kuhaka hatthage tiyana kuhaka gathi
Outlander phev ekak oni
Mn clz yaddi dakka aiya video eka karanawa 🥺❤
Great review
Good explain ❤
Vezel RS ලක්ෂ 140 Loe budget බිලියන පතියන්ට. පිස්සු හැදෙනවා.කිසිම Vezel එකක xnon head light නැහැ. Dip light එක LED.Head light Halogen.Dual clutch සඳහා Dot4 break oil container එකකට 75ml යනවා දෙකටම 150ml. රැපියල් 500/= පමනයි වයදම් වන්නේ මේකා දන්න හොන්ඩා වෙසල්.
තෙල් කරන ගානත් කිව්ව නම් සුපිරි
Super ❤
🖤⚡
Honda vezel eka nam maru vehicle ath dual clutch case nisa bayay. Toyota CVT wala nam baya wenna deyak na
Vezel eka maru
CH-R one
Brand new da? 2nd hand da?
Brand new kohed whotto 2017😂
Aiya honda fit gp52020
සැප හම්බෙනවා DCT ලෙඩ එද්දී. 1M විතර යනවා Genuine clutch pack එකකට 😅
❤🎉
අයියා ඩිමෝ ලොක්කා ගැනත් රිවිව් එකක් ඕනේ ❤
අනිවාරයෙන් දෙන්නම් 😍😎
සමිර අයියා ගේ සෙල්එක කොහද තියෙන්නෙ 🤔🤔
Sameera Auto Traders -82 B345, Sri Jayawardenepura Kotte 10100
බයික් එකේම යනවා😂
👍🙏💙
මොන සැපක්ද compact වාහනයක් ඒ මදිවට ගැස්සෙනවා දුර ගමන් වලට අපහසුයි
😮
Beleno car
Vezel low budget? 😆🤣🤣🤣 Prado එකට එහා වියදම් යනව vezel එක maintain කරන්න ගියාම 😂 vezel වල Parts ගිනි ගනන් කෑල්ලක් කැඩුනම මුළු system එක පිටින්ම දාන්න වෙනව vezel වලට වඩා chr සුපිරි 👍🏻
Paka
Chr එකක වියදම අඩුයි maintainence තෙල් වියදම තමා තිබ්බත්... ඒත් vezel එකක battery එකක් තියෙනකොට ඒ තියෙන ලාබෙ නෑ...
දැනට 105,000km 2014 ඔය කියන නඩත්තුවක් නම් නෑ...අනික මම දන්න විදියට හොන්ඩා වල බැටරි එක අවුරුදු 15ක් වත් පුලුවන් වෙයි.මගේ දැන් අවුරුදු 09යි.
ඔය මාදිලියේ තියෙන mini suv මොඩ්ල් වල හොදම ඉන්දන කාර්යක්ෂමතාවයක් තියෙන් මාදිලියක් .
@@nisalaniwasahouseplan2538 😂 ලගදිම ඔයාට battery replace කරන්න වෙනව යාළුවා 150,000km වලින් battery dead අනික Vezel ලීටරේට 24ක් කරනව කිව්වට ඇත්තටම කරන්නෙ 18යි Brand new battery එක ලක්ෂ දහයක් වෙනව අඩුම එතකොට ඇත්තටම 1km දුවන්න 27Rupee යනව එතකොට ලීටරයක් ගහල ඔයා දුවල තියෙන්නෙ 12/13km Battery cost එකත් එක්ක 😂 අනික Dual clutch German part එක වෙනව ලක්ෂ හයක් අනිත් Parts වුනත් ගනන් වැඩියි එකට එකක් Toyota වාහන වලට වඩා ලංකාවෙ ලාභම SUV එක තමයි Suzuki baleno වගේ වාහන Vezel එක ලෙඩ වැඩියි මොකද Honda first generation වාහනයක් නිසා Toyota වගේ නම් 1st gen වාහන අවුරුදු ගානක් Test කරල තමයි market එකට දාන්නෙ vezel එකට වඩා Baleno Raize Chr sportage sorento වාහන ගන්න එක ලාභයි වගේම vezel එකට වඩා පෙනුමත් තියෙනව ඒ වාහන වල
පුම්ක බජට්
Low Budget? අඩේ අපි නාමල් නෙවේ.
Clutch ek aul nththn hoda wahanyk thmi 🥲
Man gawa okake thiba 2018 mala jarawake
Ai a
Yantam beruna😮
Brand new ekath ochchara wenne😂😂😂😂
Japan walad?😂👍
Xtrail moko thathwe
Supirima car ekak 😍💓
Gearbox leda godai bn epa wela inne mgula calibrate karala iwarekuth na
Don't buy, CVT transmission giving so much issues.
Vezelnam..🤮🤮🤮
සුපිරි ❤️❤️
❣️
සුපිරි ❤
❤❤
ඔයාලට review ඕන වාහන comments එකක් දාන්න. 😍😍😍😍😍😍
CHR
Civic type r
Voxy
CHR එක ඕන ඊලඟට...අනිවාර්යයෙන් ම...සමීර අයියගෙ සේල් එකෙන්ම ඕන..
wagon r stingray turbo 2018a review 1k danna bro
ආදරේ පන වගේ සුපිරි , ලංකාවේ දැනට අලවිකරන සියළුම වාහන ගැන ඔය විදියටම කරන්න ,
ලොකු පිනක් එක පැත්තකින් , ගොඩක් මිනිසුන් හට දැනුම අවශ්‍යමයි.
අමුවෙන්ම කිව්වා. සුපිරි..... මේවා අනිත් අයත් ආදර්ශයට ගනිත්වා.....
ගොඩක් වටින වීඩියෝ එකක්.පුලුවන්නම් suzuki xbee එක ගැන වීඩියෝ එකක් ගේන්න
Aththa kiyana channel ekak.Wena review channel wage baila nah❤🔥
All the best api gawath vezel ekak thiyenne adu paadu tikath hodatama kiwwa .Ganna inna kenekta godak wadagath wei👍
වාහන ගැන බලපු හොදම චැනල් එක..ජයවේවා
ගැම්මක් අවිශ්ක අයියා Good luck 🎉
පණ වගේ ආදරෙයි ❤️🙏
ආදරෙයි. 😍
😍😍😍
පට්ටම වාහනයක්. ආසම එකක්. පාවිච්චි කරන්නෙත් මේකක් තමයි මමත් .
Piti passa gessena sen ekak lokuwta denenwda machn 😊
@@SithumSithum-rm4kz ow pitipasse comfort eka poddak adui . Suspension tikak rigid wadi vezel eke me range eke anik wahana walata wadiya ..
@@Eranga-Lochana primio eka hodaida vizel ekata wada
@@SithumSithum-rm4kzow , premio eke electric seats thiyenawa
අතිවිශිෂ්ඨයි ඔයා අහන ප්‍රශ්න❤😊
ගැම්මක් අයියෙ උඹ❤️🔥
අපේ රටේ මධ්‍යම පාන්තික තරුනයන්ගෙ ආසාවන්, හීන හරියටම තේරුම් ගත්ත එකෙක්...අපිට එකපාර අහස අල්ලන්න බැහැ නේ....❤️🔥
There are many things to be gained from the video. It is worth watching. Videos like this are super video👏🙂
Thank you so much 😀
සමීර අයියා පට්ට නිහතමානී මනුස්සේක් ❤❤ චරිතේත් ඒවගේ තමයි .. ❤❤
Status ek dkka gmn awe bro♥️..keep it up
Thank You 😍😍
Duel clutch oil ekata 3500k wge yanne Stanford eke service ekedi
Mn nm every 5000km change krnawa
වටින වැඩසටහනක්
Thanks For your good explain about this. I'm also using Honda Vezel 2018 RS. I gained some good ideas from this.
God Bless You Brother...!!!.
Mehema videos one ..
Me quality eka thiyaganna aiye ❤
Apita denaganna oneth mewa thamai
maru keep it up❤
k.d.h. වෑන් එකක් ගැන මේ වගේ වීඩියෝ එකක් දාන්නකෝ අයියා ප්ලීස්
Toyota Corolla Cross Review එකක් ඕනා
Civic eka ගැනත් ඔනෙ අයියේ ❤
Aniwarenma
සුපිරි ♥️
Thank You 😍😍
civic tech pack eka video ekak onne brother ❤️🤝
Supiri aiye kdh van eketh ona
Vahane ev mode eke thibila engine eka start una gaman silenser ekenm loku dumak enava...
Eka loku prashnayakda...
Prius 3rd එක ඕනි brother
අනිවාරයෙන් දෙන්නම් 😍😍
අයියෙ දිගටම කරන්න videos 😢
Nissan D21 cab 1gana video ekak karanna....
Supiri ❤
Thank You 😍😍
Axio review ona
Brother wagonr eka gana honda civic eka ganai video ekak one
අපේ ලංකාවේ bike පදිනෙත් අමාරුවෙන් මේවා වෙනස් වෙන්න ඕන 🥹🥹
කීයක් උනත් ගන්නවා එච්චරයි 😌❤🥰
❤❤❤
Vizel ekata wada primio eka hodaida .
Thawa danna video ❤
$ eka bahala dan auruddakatath langai. thamath parana stock da tiyenne 375 ta order arapu? enna ekai lannawe kuhaka hatthage tiyana kuhaka gathi
Outlander phev ekak oni
Mn clz yaddi dakka aiya video eka karanawa 🥺❤
Great review
Good explain ❤
Vezel RS ලක්ෂ 140 Loe budget බිලියන පතියන්ට. පිස්සු හැදෙනවා.
කිසිම Vezel එකක xnon head light නැහැ. Dip light එක LED.
Head light Halogen.
Dual clutch සඳහා Dot4 break oil container එකකට 75ml යනවා දෙකටම 150ml. රැපියල් 500/= පමනයි වයදම් වන්නේ මේකා දන්න හොන්ඩා වෙසල්.
තෙල් කරන ගානත් කිව්ව නම් සුපිරි
Super ❤
🖤⚡
Thank You 😍😍
Honda vezel eka nam maru vehicle ath dual clutch case nisa bayay. Toyota CVT wala nam baya wenna deyak na
Vezel eka maru
CH-R one
Brand new da? 2nd hand da?
Brand new kohed whotto 2017😂
Aiya honda fit gp52020
සැප හම්බෙනවා DCT ලෙඩ එද්දී. 1M විතර යනවා Genuine clutch pack එකකට 😅
❤🎉
Thank You 😍😍
අයියා ඩිමෝ ලොක්කා ගැනත් රිවිව් එකක් ඕනේ ❤
අනිවාරයෙන් දෙන්නම් 😍😎
සමිර අයියා ගේ සෙල්එක කොහද තියෙන්නෙ 🤔🤔
Sameera Auto Traders -
82 B345, Sri Jayawardenepura Kotte 10100