නිවසේ ප්‍රධාන දොරේ වාස්තු ගැන ප්‍රධාන කරුණු 03 ක් !! | Main door vastu tips sinhala | (samadhi)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @sisirachandrasena963
    @sisirachandrasena963 11 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 11 หลายเดือนก่อน

    ඉතාම හොද පැහැදිලි කිරිමක් ස්තුති ඔබතුමාට .

  • @sjfernando5851
    @sjfernando5851 3 หลายเดือนก่อน

    නොදන්නදේ කියාදුන්නට පිං ඔබතුමාට 🙏

  • @ashapriyani3728
    @ashapriyani3728 6 หลายเดือนก่อน

    නොදන්න වටිනා දේවල් ගොඩක් කියාදුන්නා. ස්තූතිය්

  • @LuckyWalpita-fs2tv
    @LuckyWalpita-fs2tv ปีที่แล้ว +2

    Thanks

  • @uppalasachintha573
    @uppalasachintha573 หลายเดือนก่อน +1

    eka eka ekkena aka aka katha kiyanwaa.mewa mha gon katha....

  • @Chandrani-q5j
    @Chandrani-q5j 11 หลายเดือนก่อน

    දොර තියන පැත්ත වම දකුණ ගන්නෙ ගෙයි ඇතුලෙ ඉදන්ද පිටින් ඉදල බලද්දිද

  • @NilangaAbeywardana
    @NilangaAbeywardana ปีที่แล้ว

    😊

  • @harshasamarajeewa3439
    @harshasamarajeewa3439 5 หลายเดือนก่อน

    මහත්කමයා.. ඔබගේ උත්සාහයට ගරු කරන අතර මේ කරණු පිළිබදවත් සැලකිලිමත් වෙන්න,
    1. කතා ගොඩක් පටලවන්නනෙ නැතිව එක දෙයක් හරියට පැහැදිලි කරන්න බලන්න
    2. මිනිස්සුන්ව බය කරන්නත් එපා...
    3.අපලයි කියන වචනය වෙනුවට ඇත්තම හේතු ටිකත් කියන්න..
    4.තොරතුරු ගත්ත මුලාශ්‍ර ටිකත් කියන්න.
    5. ජෝතීර්වේදය හා වාස්තු ශාස්ත්‍රය කියන්නෙ විෂයයන් දෙකක් එ දෙක මිශ්‍ර නොකරන්න.
    6. ඉහත කරුණු නෙසලකා හැරීම නිසා මේ වටිනා වාස්තු විද්‍යා ශාස්‍ත්‍රය මිනිස්සු ප්‍රතික්ෂේප කරයි.
    ශුභ මස්තු..

  • @charithck4051
    @charithck4051 6 หลายเดือนก่อน

    Number pls