ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල් ශාලා කාරයගේ acting නම් සුපිරි.සම්මානයක් ලැබේන්න ඕනී..
අනිවාර්යයෙන්
තමුසෙට පිස්සුද ඕයි .... 😋
මටත් ඕකම හිතුනා .සුපිරි
සුනීතා විමල වීර මහත්මියගේ සැමියා .....ඔහුත් දක්ෂ නළුවෙක්
මගේ පවුලේ අය විතරක් නෙවෙයි හැම පවුලක්ම කොරෝනා උවදුරින් ආරක්ෂා වේවා..!! 🙏
නෙතලී මහත්මීය ගේ තවත් සුපිරි රගපෑමක් . සුළු මොහොතකට හරි දෙන කොටස හරි ම තාත්වීක යී.
තණමල්විල කොල්ලා බලපු තරමට ඇබ්බැහි වෙලා ඒ සංජය සහ බන්ඩාර මාමා, මිනි පෙට්ටි සාප්පුවේ අය්තිකාරයා නිසා.... රංගනය නම් ඒ තරම් තාත්විකය්🤘♥️🔥
ඇත්තටම👌🏻
Sahathika ඇත්ත
කලු පොල් කාරයා පුදුම බඩගින්නකින්නේ ඉන්නෙ 😁
සත්‍යා.... ලස්සනම ටෙලි නිර්මාණයක්. කතා රසයත් එක්කම අර්ථ රසයත් ගමු.
මොන වැඩේට ගියත් කාලා බීලා ඉන්න එපැයි මරු අප්පා මැර ගෝලයා අපරාදේ කරවල හොද්දයි පාන් කෑල්ලයි ම්ස් උනානේ කොල්ලට. 😅😂 අපේ වැඩේ කරන ගමන් රටටත් වැඩක් කරොත් නරකද? මරු සංජය අදත් නියමයි අහ්.... දවසින් දවස සංජය කප් එක ගහනවා රසික අපේ හදවතේ...❤👍 ඔව් මට උඹේ ආච්චි වැහිලා ඉන්නේ 🤣🤭🙏 කොහොමද ඒක......
කලු පොල් මාලුවාත් මරු acting..😂😂
වෙලාව යනවා දැනෙන් නෑ සංජයවෙලාව මදිත් වගේ 😌 😊😊😊👌
සංඡය උඹයි මේන් ක්රැක්ටර් එක. කියන අය කෝ
ඔව් මේ පාර රොෂාන්ට වඩා කාර්යයභාරයක් සංජයගෙ කැරැක්ටර් එකෙ තියෙනව
අනිවාර්යයෙන්ම ,සංජය තමයි චරිතය
Aniwaryen
තනමල්විල කොල්ලෙක්ට පස්සෙ ආසාවෙන් සත්‍යා බලන කට්ටිය කෝ❤️
😝✌️
✋️✋️✋️✋️💜💜💜💜💙💙💙💙💙
💖💖💖.
@@dinukamadushan9202 🥰
@@s.t.thushithushi1488 🥰
පාතාලයට පීනස.උගේ ගෝලයට සාගින්න😂😂😂
මම හිතුවා මේ යකා ආච්චිගෙනුත් කළුපොල් මාළුව ගැන අහයි කියලා. 😂😂😂
මේ වගේ කතා සතියෙ දවස් පහට දැම්මනම් මල්කතා හිට් වෙන්නෑ ඔච්චර.
ITN, ඇයි ඔයාලට බැරි මේක හැමදාම දාන්න, එහෙනම් ඔයාලගෙ අනිත් ඒව අපි අමතක කරනව විතරක් නෙවෙයි කියන ඔක්කොම බොරුත් විස්වාස කරනව. අම්මපා ඈ...... ❤❤❤
😂
සුපිරි කතාව
මම 2024 බලන්නේ.නියම කතාව....මේ දැන් ඔය account number වලින් මිනිස්සුන්ව හොයාගන්න පුලුවන්නේ?😮
Singing, acting ,director all together mr.charith you’re awesome ❤️ feenix kurullek mama...💐
කොටවන්නන්ගේ පිකාසෝ = සංජය 😁😹
🤣🤣🤣
මිනිපෙට්ටි කාරයට ගහන ගේමනම් සුපිරි
කළු පොල් මාළු උයන්න දන්නවද
කොස් ඇට තියෙනෝ ඕනෙයි
සත්‍යා බලන්න සතිඅන්තය එනකම් බලන් ඉන්නේ ..... 💖
කතාව හැමදාම බලන කට්ටිය like එකක් දාන්න බලන්න
ජීවිතයේ දිනුම පැරදුම බොක්සිං ක්‍රීඩාවට සමානය..පහර කා වැටුනු සැනින් ක්‍රීඩකයා පරාජිතයෙකු නොවේ..ඔහු පරාජය වන්නේවැටුණු පසු නැවත නැගී සිටීමට අසමත් වුවහොත්ය..💪👊
කළු පොල් මාළු උයන්න දන්නවද 🤣
@@samanthaniroshan3449 දන්නව දන්නවා 😊
@@samanthaniroshan3449 මම හිතුවා අර යකා ආච්චිගෙන් ඒක අහයි කියලා 🤣🤣🤣🤣
@@nirusudakum921 🤣🤣🤣
මේ කතාවේ පට්ට චරිතේ යාළුවා 👍👍👍👍👍
අපි එකම රෑනේ කුරුල්ලෝ.......හරි ඒත් වෙනසක් තියෙනවා උන් පාට පාට කුරුල්ලන්.ඒකයි මේ තරම්ම කෙලවිලා තියෙන්නේ .
රස තැන් බොහොමයි..දවසින් දවස සුපිරි සිද්දි අවස්ථා ගොඩයි..👍👍👍👍👍👍👍💙💙💙💙💙💙
ගෝලයා නම් අමු පෙරෙතයා 😋
කතාවෙ කුතුහලය දවසින් දවස වැඩි වෙනවා ....දැන් තමා ගේම
නියමයි සංජයයි මල්සාලාව අයිති මනුස්සයයි 😀😀
Namal Jayasinghe hadisi anathurakin api atharin ven novana thak ohu me samajaya goda danawa saththai.. ugaye minisa namal Jayasinghe ✍👌
ගන්නම දෙයක් නැති දේවලගන්නම ඕනෙනොගතයුතු දේය...මන්දයත්,එහි ගතයුතු දේවලගන්නම දෙයක්නැති හින්දාය...
Im ur fan 🔥❤️...can you hear me and sthya 🙃🖤
@@dilharameeriumjayathilaka6644 thank you 😊😊🖤
Creative ideas, very nice 👍 keep up your good work 💐
@@amalijayasekara3913 thank you as always... 😊❤️
👍
තණමල් විල කතව වගේමයි මේකත්..සංජයගෙ චරිතෙනම් පට්ට
මම හිතුවා අර මිනිහා ආච්ච්ගෙනුත් කලුපොල් මාලුව උයන්න දන්නවද අහයි කියලා 😁😁😁😁
අහ් Background music නම් සුපිරී..... ...... 👍❤👍💙
අද නම් හොඳයි කතාව . ගිය සතියේ වගෙ විකාර නෑ. රොෂාන් ට නම් රඟපාන්නම දෙයක් නෑ මේ කතාවෙ. අපරාදෙ. සංජය තමා ප්‍රබලම චරිතය මේ කතාවෙ.
Eka thamai wenna ona... daksha naluwek ... hemogema hitha gaththa kotas keepayakin...
මන් ගොඩක් අසාවෙන් බලන් කතාවක්
ලොක්කයියත් කොර උනා call එකට 😂😂😂
මචන් සන්ජය පවු යෝදයෝ මල් ශාලාවේ අයියා.කොටවන එකේ සීමාවක් තියාගන්ට ඕනී.ඌ මැරුනොත් කතාවෙ ආතල් එක නැතිව යාවි හොදේ 😀😀😀😀
බලනවා ඉවර වෙනවා දැනෙන්නේවත් නෑනේ 😔😊 💕
සංජය ගහන්නේ මනෝ විද්‍යානුකූල ගේමකි. හරියටම අවශ්‍යය තැනට අවශ්‍ය ඇණය ගසන්නට ඔහුට හැකිවන්නේ එනිසාය. අදත් සත්‍යා ගැන මට දැනුනු අදහස් මෙලෙසින් අකුරු කරමි.එපිය මුලදීම සංජයගෙන් මල්ශාලා හිමිකරුට දුරකතන ඇමතුමකි. සිනහමුසු මුහුණින් අමතන ලොක්කාගේ, තමුසේ සිට මහත්තයෝ දක්වා නාමපද සමඟම ඔහුගේ මුහුණේ හැඟීම්ද සංජයගේ වචන සමඟ වෙනස් වේ.බොරු ටැක්ස් ෆයිල් සාදා කොල්ලකෑ රටේ සංවර්ධනය උදෙසා වූ මහජන ධනය නැවත රජයට භාර දීමට ලොක්කාට දවස් පහක් ලැබේ. ලොක්කාට පාඩම් ඉගැන්වීම පියවරෙන් පියවර කෙරෙන කාර්යයකි. පළමු පියවර ලෙස සංජය ඉතා ඵලදායි ක්‍රමයක් භාවිතා කරයි. එනම් නෝනා සහ පුතා ගැන කියා ලොක්කාගේ මනස සෙලවීමයි. එහි ගැම්ම වැඩි කිරීමට පෙර ලබාගත් නෝනාගේ හා නිවසේ පිංතූර ද ලොක්කාට යවයි.මෙය බොහෝ පැහැරගැනීම්, අවමාන තර්ජන සඳහා යොදාගන්නා ප්‍රතිඵල සහිත මාර්ගයකි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මූලික දුර්වලකම පවුල හා දූදරුවන් බැවින් එයට අනතුරක සේයා පහළවන විට ඔහුව ඕනෑම දෙයකට නම්මාගැනීම අපහසු කරුණක් නොවේ.වංචා කළ ටැක්ස් මුදල් නැවත ගෙවීම ගැන ලොක්කාට කියනා සංජයගෙන් ඔහුගේ මිතුරා අසන්නේ සමහර නරඹන්නට ද ඇති ප්රශ්නයකි. සත්‍යා වෙනුවෙන් යන ගමනේදී අනවශ්‍ය කරදර දාගන්නේ ඇයිදැයි පැනයට සංජයගේ පිලිතුර මිනිසුන්ගේ ජීවිත ආදර්ශපාඨයක් විය යුතු බව මට සිතේ."අපේ වැඩේ කරගන්න ගමන් රටටත් වැඩක් කරමු"ගෙදර තත්වය දැනගැනීමට ලොක්කාගෙන් නෝනාට ඇමතුමකි. කැබිනෙට්ටුවක තබා ඇති පුතාගේ යැයි සැක සම්මාන දකින විට දරුවා ක්‍රිකට්ක්‍රීඩාවේ දක්ෂයෙකු ලෙස පෙනේ. පියාගේ නොහොබිනා ධනය නිසා සාමාන්‍ය දරුවෙකුට නොලැබෙන අවස්ථාවන් ලැබුණද දෙමාපිය වරදට දරුවන් දඬුවම් නොලැබිය යුතුය. පෙනෙන අයුරින් ඔහු තම අවස්ථාවන් හොඳින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනේ. එහෙත් එහි සැබෑ තත්වය තීරණය කළ හැක්කේ දරුවාගේ චරිත ලක්ෂණද විශ්ලේෂණය කිරීමෙන් පසුවය. සියලු දස්කම් වලට වටිනාකම් ලැබෙන්නේ චරිතය හොඳ නම් පමණි.මේ අතර විජිතගේ මිතුරෙකු ලෙස අත්තම්මාගේ නිවසට ගොස් ඇති මැර කල්ලියේ බඩජාරියාට අත්තම්මාගෙන් වතුර වීදුරුවක් හා කරෝල හොද්දක් සමඟ පාන් කෑල්ලක් කෑමට ආරාධනා ද, විජිතගේ මරණය හඳුනාගත් ඉන්දික ගැන තොරතුරු ද ලැබේ. අත්තම්මලා එහෙමය. මුණුබුරු මිණිබිරියන්ට, දින ගණන් සඟවා තබාගත් රසකැවිල්ලක්, මුදලක් හදලක් දීම ඔවුන්ගේ පරම සතුටයි.ගෝලයාගේ කරවල සමඟ පාන් සිහිනය ලොක්කාගේ දුරකතන ඇමතුම සමඟ බිඳී යයි. එහෙත් යන්නට කලින් අත්තම්මාගේ කකුල් දෙක අල්ලා වඳින්නට ඔහු අමතක් කරන්නේ නැත. මෙය සුලු සිදුවීමක් නොවේ. අප්‍රේල් ප්‍රහාරයට ගිය එක් ත්‍රස්තවාදියෙකු පල්ලියට යන්නට පෙර පොඩි දරුවෙකු සමඟ සිනාසී ඇගේ හිස අතගෑ අයුරු අපට කලින් දක්නට ලැබුණි. කෙනෙකුගේ එක් හොඳක් මුලු පුද්ගලයාම නියෝජනය කරන්නේ නැත. එලෙසම කෙනෙකුගේ එක් නරකක්ද එම පුද්ගලයා නියෝජනය කරන්නේ නැත. මිනිසුන් දැන තේරුම් ගෙන ආශ්‍රය කිරීම අපි අපිට භාරය.සංජයගේ මීලඟ ඇමතුම මල්ශාලා හිමිකරු විසින් පීනස රෝගයෙන් පෙළෙන මැර නායකයාට ලබාදේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට සංජයගේ කතා විලාශය වෙනස් වීම අපූරුය. ඔහු චරිතය අනුව තම හැසිරීම වෙනස් කිරීම මඟින් තමාට අවශ්‍යය උපරිම ප්‍රතිචාරය ලබාගනී. තමා හමුවීමට ඉල්ලන මැර නායකයාට "ගෝලයාට කියනා තැන නොකියා එන්න" යයි පැවසීම මඟින්ද සංජය ඔහුගේ මනස සමඟ සෙල්ලම් කරයි. තම මිතුරා ඒ ගැන විමසීමේදී ඔහුගේ පිලිතුර "හැම චණ්ඩියෙක්ම මැරුම් කෑවේ ගෝලයෙක්ගෙන්" යන්නයි. සංජය කරන්නට යන්නේ කල්ලිය භේද භින්න කිරීම බව පැහැදිලිය. දේශපාලුවන් සාමාන්‍ය ජනයා සමඟ කරන්නේද එම ක්‍රීඩාවමය. තම ප්රතිලාභ උදෙසා ජනතාව ජාති, ආගම් වලට බෙදා ඔවුනොවුන් සමඟ ඇණකොටා ගැනීමට යොමු කිරීම ඔවුන්ගේ ද ප්‍රධාන උපක්රමයකි. ළඟදීම අපට චීන බස ඉගන ගන්නට හේතුවී ඇත්තේද එයයි...(හෙට හමුවෙමු..!)
Very creative , I’m addicted to this, thank you Dilrukshi 🌹
Good describe..
මොකක්ද චීන භාෂාවේ කතාව
ස්තුතියි ...ඔබට
Thanks for describe
අරෑට පුදුම බඩගින්නක් නේ තියෙන්නේ 😁
Apeth inwa ooma yaluwek..hehehe. Yana Yana thena knwa.
@@udaradissanayaka8175 😁
කියන්න වචන නෑ සුපිරිම සුපිරිම සුපිරි කතාවක් සත්‍යා
නියම කතාව. හැමෝම හොදට ම රගපානව. නියම script එක
ඇබ්බැහි උනා යකෝ.ඇඩ්මින් වෙලාවට දාහන්කෝ
මේ කතාවට ආස අය මේ කොනට 😘
කලු පොල් කාරය මරු ඕයි 🤭😁
Niyamai .thathwikai.. hemadama thibuna nam. Sathiyak balagena inna epai.❤️👍
සංජය ❤️❤️❤️❤️ බණ්ඩාර මාමා 😗😗😗😗😗😗😗😗😗😗😗
මේකේ හොඳටම රඟපාන්නේ මිනිපෙට්ටි සාප්පුවේ අයිතිකාරයා
සිරා එකනම්
ඌට කේන්ති ගියාම කටේ හැටි..😀😀😀😀😀😄😄😄😄😄👍👍
Uta thara giyath hina wenawa wage
මීට කලින් දැකලා නැහැ, ඔහු නම් හොඳ සොයා ගැනීමක්
මුන් මාර මිනිමරුවො.. කාල බිලා යන්නෙ වැදල..😁
කියලා වැඩක් නෑ 🤨
Aluthma Trend Eka ban 😅
Me drama eke supirima character eka mata nam Bandula... ekkenekta ekkenek deweni ne... sulu charitha th hodatama karanawa... me wage drama thamai issarahata eliyata enna ona... niyamai...
මල්ශාලා කාරයාගේ රඟපෑම් මරු..කවුද ඒ නලුවා කවුද🤔
,කට්ටිය එකතුවෙලා කලුපොල් මාලුවක් හදන්න ලබන සතිය වෙනකල් හාද බලමු කව්ද රසට කලුපොල් මාලුවක් හදන්න දන්නේ කියල 😀😀 සංජය ඔයානම් මාරයි අන්න මිනීපෙට්ටි සාප්පුවෙ ලොක්කගෙ නෝනත් හොදටම කලබල වෙලා😀
ඔය මනුස්සය ඔහොම බය කරන්න එපා සංජය 😂
😂😂
👍 සත්‍ය අපි ඔබට අබ්බහි වෙලා 😍😍
සංජය ගෙ මොලේ නම් 👌👌👌මල් ශලා කරයට ලෙසි වෙන්නේ නැ
සංජය ඔයා තමයි hiro....
කවුද මෙි ආචිචි බලන්න ඇවිත් ඉන්නෙ අර පාතාලේ එවුන් නේද...
ඔව් ඔව් හොද වේලාවට ගියේ ,
ඔව් අර කලුපොල් මාළුව කන්න කැමති එකා 😂
මාරම ගේමක් දෙන්නේ 💖💖💖
අනේ දිගටම බලන්න තියනවනම්
Mae katawa rate horakana aunna balance. Na api wage podeun baluwata👍👍👍👍👍
අපිට ඉන්න පැරනි නලුනිලියන් හැර ගියා ම බොරැවට දුක්වෙන්නෙ නැතිව ඉන්න කාලයේ ඒ අයව හොදින් තබා ගන්න රඡයවත් සංස්ථවක් පදනමකවත් නැති වීම කනගටුයි අපට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏-copied
පට්ට බයෙන් බලන්නෙ....පීක් එකටම අරන් ඇවිත් අපේ සෙට් එකට කෙලවෙන හරියක් අරන් ඒවි කියලා හිතුනා....🤒
Ahh, formalin ඉවර උනා. 😄😄😄
අනෙ අද බංඩාර මාමා නැ 😭😭😭😭😭
bandara mama can you here me ragapanna yanda athi ekathawa balanda lassanai rupawahiniye yanne
@@annharper4853 මොකක්ද එකෙ නම 🤔🤔
Harima lassanai adat kathawa...❤❤❤👌👌
අයියෝ අනේ ඉක්මනටම ඉවර වෙනවනේ🤔
ලස්සනයි කතාව 💕💕👍🏽👍🏽👌👌
මොනා නැතත් insurance කාරයන්වා පහතටම දාලා 😂 අපි පව් නැද්ද 😂🧷 සියලුම ඉන්ශුවරන්ස් කාරයන්වෙනුවෙන් 😂🥱
❤️❤️❤️❤️❤️❤️
සුපිරියක්
අර ආච්චිගෙන් විස්තර ගන්ඩ ආපු මැරයත් අන්තිම නරක මිනිහෙක් නෙවේ. ඌ කෑමට ආසයි. ඒකනෙ කලිනුත් කලු පොල් මාළුව ගැන ඇහුවෙ. ඌරු මස් කරිය ගැන වර්ණනා කරේ.
Ma kathwe සංජය nm සුපිරි aktama karenwa.සුපිරි kathwa
අදත් සත්‍යා ආසාවෙන් බැලුවා
සන්ජය අයියා තමා මේන් රෝල් එක ❤️🤪
අනේ පැය දෙකක් විතර දෙනවනම්
මං හිතන්නේ ටැක්ස් කතාව කිව්වේ, ලක්ශ පහක් විතර ඉල්ලගන්න වෙන්න ඇති, සත්‍යා ට රට යන මුදල,
ඒ ඔයාට හිතුන දේනේ .සත්‍යා රට යන්නේ නැ කොල්ලුපිටියේ වීල් එකක් හයර් කරනව රෑට .
තනමල්විල කොල්ලෙක් එකේ ලොක්කයියට හැමදාම හොටු පෙරාගෙන. කොරෝන ද දන්නෙ නෑ
මරු කතාව .සංජය සුපිරි . වීරය නිසා බලන්න ආවට සංජයත් සුපිරි කියල හිතුන.ඒත් ගෞරවය නාමල්ටත් ආනන්ද ටත් හිමි වෙනවා හොඳ කතාවක් දුන්නාට
2024/12/15 බලන අය කෝ.❤❤
කන්න හම්බෙනවා නම් ඕනා දෙයක් කරන්න අර කලුපොල් මාලු කාරයා ආචිචි එක්ක පාන් කෑල්ලක් කන්නත් හැදුවා යද්දී වැදලත් ගියා..ඒ තමා උඩින් අමනුස්සයෝ වෙලා තමන්ව මරාගෙන ඉන්න කුලී මිනිමරුවෝ
මිනි සාප්පුවෙ මිනිහා මරු
කූබියෝ එකේ බැක්ග්‍රවුන්ට් මියුසික් එක වගේ එකක් ඇහෙන්නෙ මට විතරද🙂
sanjaya thamai ma game eka hariyata gahanna
හෙට එන කම් බලන්න එපායයි
කලු පොලා නම් 😹😹
තමුසෙට පිස්සුද ඕයි 😀😀
🤣🤣🤣🤣
kallu poll malluwa namai ..laga heti yanam kana palanawa
පුදුමයි අරූ කරෝල හොදි එක්ක පාං කෑල්ලක් නොකා ගියා 😒
sanjaya oya nam ....ela
කලුපොල් මාලුවා 😂😂😂
මිනිපෙට්ටි කාරයා එම්බාම් වෙයි ද
අරූ මාර පෙරේතයෙක්..කලුපොල්,පෝර්ක්,පාන්..
මට පාඩුවෙ ඉන්න දෙනවකො ඕයී 😂
👍🌻👍 රොෂාන් රවින්ද්‍ර ❤💉
Ammo niyamai sanjayage gem aka
කවුද ban unlike karana eun😣
Ammo.sanja oya...patt hode...
මල්ශාලාකාරය සුපිරි..........
ෆීනික්ස් කුරුල්ලෙක් 🙊
කූබියෝ එකේ ජෙහාන් ගහපු ගේම වගේම ගේමක් සත්‍යා එකේ සංජයත් ගහන්නේ 🤔
මාර බඩගින්නක්නෙ තියෙන්නෙ ..😁😁
මල් ශාලා කාරයගේ acting නම් සුපිරි.සම්මානයක් ලැබේන්න ඕනී..
අනිවාර්යයෙන්
තමුසෙට පිස්සුද ඕයි .... 😋
මටත් ඕකම හිතුනා .සුපිරි
සුනීතා විමල වීර මහත්මියගේ සැමියා .....ඔහුත් දක්ෂ නළුවෙක්
මගේ පවුලේ අය විතරක් නෙවෙයි හැම පවුලක්ම කොරෝනා උවදුරින් ආරක්ෂා වේවා..!! 🙏
නෙතලී මහත්මීය ගේ තවත් සුපිරි රගපෑමක් . සුළු මොහොතකට හරි දෙන කොටස හරි ම තාත්වීක යී.
තණමල්විල කොල්ලා බලපු තරමට ඇබ්බැහි වෙලා ඒ සංජය සහ බන්ඩාර මාමා, මිනි පෙට්ටි සාප්පුවේ අය්තිකාරයා නිසා.... රංගනය නම් ඒ තරම් තාත්විකය්🤘♥️🔥
ඇත්තටම👌🏻
Sahathika ඇත්ත
කලු පොල් කාරයා පුදුම බඩගින්නකින්නේ ඉන්නෙ 😁
සත්‍යා.... ලස්සනම ටෙලි නිර්මාණයක්. කතා රසයත් එක්කම අර්ථ රසයත් ගමු.
මොන වැඩේට ගියත් කාලා බීලා ඉන්න එපැයි මරු අප්පා මැර ගෝලයා අපරාදේ කරවල හොද්දයි පාන් කෑල්ලයි ම්ස් උනානේ කොල්ලට. 😅😂 අපේ වැඩේ කරන ගමන් රටටත් වැඩක් කරොත් නරකද? මරු සංජය අදත් නියමයි අහ්.... දවසින් දවස සංජය කප් එක ගහනවා රසික අපේ හදවතේ...❤👍 ඔව් මට උඹේ ආච්චි වැහිලා ඉන්නේ 🤣🤭🙏 කොහොමද ඒක......
කලු පොල් මාලුවාත් මරු acting..😂😂
වෙලාව යනවා දැනෙන් නෑ සංජය
වෙලාව මදිත් වගේ 😌 😊😊😊👌
සංඡය උඹයි මේන් ක්රැක්ටර් එක. කියන අය කෝ
ඔව් මේ පාර රොෂාන්ට වඩා කාර්යයභාරයක් සංජයගෙ කැරැක්ටර් එකෙ තියෙනව
අනිවාර්යයෙන්ම ,සංජය තමයි චරිතය
Aniwaryen
තනමල්විල කොල්ලෙක්ට පස්සෙ ආසාවෙන් සත්‍යා බලන කට්ටිය කෝ❤️
😝✌️
✋️✋️✋️✋️💜💜💜💜💙💙💙💙💙
💖💖💖.
@@dinukamadushan9202 🥰
@@s.t.thushithushi1488 🥰
පාතාලයට පීනස.උගේ ගෝලයට සාගින්න😂😂😂
මම හිතුවා මේ යකා ආච්චිගෙනුත් කළුපොල් මාළුව ගැන අහයි කියලා. 😂😂😂
මේ වගේ කතා සතියෙ දවස් පහට දැම්මනම් මල්කතා හිට් වෙන්නෑ ඔච්චර.
ITN, ඇයි ඔයාලට බැරි මේක හැමදාම දාන්න, එහෙනම් ඔයාලගෙ අනිත් ඒව අපි අමතක කරනව විතරක් නෙවෙයි කියන ඔක්කොම බොරුත් විස්වාස කරනව. අම්මපා ඈ...... ❤❤❤
😂
සුපිරි කතාව
මම 2024 බලන්නේ.නියම කතාව....මේ දැන් ඔය account number වලින් මිනිස්සුන්ව හොයාගන්න පුලුවන්නේ?😮
Singing, acting ,director all together mr.charith you’re awesome ❤️ feenix kurullek mama...💐
කොටවන්නන්ගේ පිකාසෝ = සංජය 😁😹
🤣🤣🤣
මිනිපෙට්ටි කාරයට ගහන ගේමනම් සුපිරි
කළු පොල් මාළු උයන්න දන්නවද
කොස් ඇට තියෙනෝ ඕනෙයි
සත්‍යා බලන්න සතිඅන්තය එනකම් බලන් ඉන්නේ ..... 💖
කතාව හැමදාම බලන කට්ටිය like එකක් දාන්න බලන්න
ජීවිතයේ දිනුම පැරදුම බොක්සිං ක්‍රීඩාවට සමානය..පහර කා වැටුනු සැනින් ක්‍රීඩකයා පරාජිතයෙකු නොවේ..
ඔහු පරාජය වන්නේ
වැටුණු පසු නැවත නැගී සිටීමට අසමත් වුවහොත්ය..💪👊
කළු පොල් මාළු උයන්න දන්නවද 🤣
@@samanthaniroshan3449 දන්නව දන්නවා 😊
@@samanthaniroshan3449 මම හිතුවා අර යකා ආච්චිගෙන් ඒක අහයි කියලා 🤣🤣🤣🤣
@@nirusudakum921 🤣🤣🤣
මේ කතාවේ පට්ට චරිතේ යාළුවා 👍👍👍👍👍
අපි එකම රෑනේ කුරුල්ලෝ.......හරි ඒත් වෙනසක් තියෙනවා උන් පාට පාට කුරුල්ලන්.ඒකයි මේ තරම්ම කෙලවිලා තියෙන්නේ .
රස තැන් බොහොමයි..දවසින් දවස සුපිරි සිද්දි අවස්ථා ගොඩයි..👍👍👍👍👍👍👍💙💙💙💙💙💙
ගෝලයා නම් අමු පෙරෙතයා 😋
කතාවෙ කුතුහලය දවසින් දවස වැඩි වෙනවා ....දැන් තමා ගේම
නියමයි සංජයයි මල්සාලාව අයිති මනුස්සයයි 😀😀
Namal Jayasinghe hadisi anathurakin api atharin ven novana thak ohu me samajaya goda danawa saththai.. ugaye minisa namal Jayasinghe ✍👌
ගන්නම දෙයක් නැති දේවල
ගන්නම ඕනෙ
නොගතයුතු දේය...
මන්දයත්,
එහි ගතයුතු දේවල
ගන්නම දෙයක්
නැති හින්දාය...
Im ur fan 🔥❤️...can you hear me and sthya 🙃🖤
@@dilharameeriumjayathilaka6644 thank you 😊😊🖤
Creative ideas, very nice 👍 keep up your good work 💐
@@amalijayasekara3913 thank you as always... 😊❤️
👍
තණමල් විල කතව වගේමයි මේකත්..සංජයගෙ චරිතෙනම් පට්ට
මම හිතුවා අර මිනිහා ආච්ච්ගෙනුත් කලුපොල් මාලුව උයන්න දන්නවද අහයි කියලා 😁😁😁😁
අහ් Background music නම් සුපිරී..... ...... 👍❤👍💙
අද නම් හොඳයි කතාව . ගිය සතියේ වගෙ විකාර නෑ. රොෂාන් ට නම් රඟපාන්නම දෙයක් නෑ මේ කතාවෙ. අපරාදෙ. සංජය තමා ප්‍රබලම චරිතය මේ කතාවෙ.
Eka thamai wenna ona... daksha naluwek ... hemogema hitha gaththa kotas keepayakin...
මන් ගොඩක් අසාවෙන් බලන් කතාවක්
ලොක්කයියත් කොර උනා call එකට 😂😂😂
මචන් සන්ජය පවු යෝදයෝ මල් ශාලාවේ අයියා.කොටවන එකේ සීමාවක් තියාගන්ට ඕනී.ඌ මැරුනොත් කතාවෙ ආතල් එක නැතිව යාවි හොදේ 😀😀😀😀
බලනවා
ඉවර වෙනවා
දැනෙන්නේවත් නෑනේ 😔😊 💕
සංජය ගහන්නේ මනෝ විද්‍යානුකූල ගේමකි. හරියටම අවශ්‍යය තැනට අවශ්‍ය ඇණය ගසන්නට ඔහුට හැකිවන්නේ එනිසාය. අදත් සත්‍යා ගැන මට දැනුනු අදහස් මෙලෙසින් අකුරු කරමි.
එපිය මුලදීම සංජයගෙන් මල්ශාලා හිමිකරුට දුරකතන ඇමතුමකි. සිනහමුසු මුහුණින් අමතන ලොක්කාගේ, තමුසේ සිට මහත්තයෝ දක්වා නාමපද සමඟම ඔහුගේ මුහුණේ හැඟීම්ද සංජයගේ වචන සමඟ වෙනස් වේ.
බොරු ටැක්ස් ෆයිල් සාදා කොල්ලකෑ රටේ සංවර්ධනය උදෙසා වූ මහජන ධනය නැවත රජයට භාර දීමට ලොක්කාට දවස් පහක් ලැබේ. ලොක්කාට පාඩම් ඉගැන්වීම පියවරෙන් පියවර කෙරෙන කාර්යයකි.
පළමු පියවර ලෙස සංජය ඉතා ඵලදායි ක්‍රමයක් භාවිතා කරයි. එනම් නෝනා සහ පුතා ගැන කියා ලොක්කාගේ මනස සෙලවීමයි. එහි ගැම්ම වැඩි කිරීමට පෙර ලබාගත් නෝනාගේ හා නිවසේ පිංතූර ද ලොක්කාට යවයි.
මෙය බොහෝ පැහැරගැනීම්, අවමාන තර්ජන සඳහා යොදාගන්නා ප්‍රතිඵල සහිත මාර්ගයකි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මූලික දුර්වලකම පවුල හා දූදරුවන් බැවින් එයට අනතුරක සේයා පහළවන විට ඔහුව ඕනෑම දෙයකට නම්මාගැනීම අපහසු කරුණක් නොවේ.
වංචා කළ ටැක්ස් මුදල් නැවත ගෙවීම ගැන ලොක්කාට කියනා සංජයගෙන් ඔහුගේ මිතුරා අසන්නේ සමහර නරඹන්නට ද ඇති ප්රශ්නයකි. සත්‍යා වෙනුවෙන් යන ගමනේදී අනවශ්‍ය කරදර දාගන්නේ ඇයිදැයි පැනයට සංජයගේ පිලිතුර මිනිසුන්ගේ ජීවිත ආදර්ශපාඨයක් විය යුතු බව මට සිතේ.
"අපේ වැඩේ කරගන්න ගමන් රටටත් වැඩක් කරමු"
ගෙදර තත්වය දැනගැනීමට ලොක්කාගෙන් නෝනාට ඇමතුමකි. කැබිනෙට්ටුවක තබා ඇති පුතාගේ යැයි සැක සම්මාන දකින විට දරුවා ක්‍රිකට්ක්‍රීඩාවේ දක්ෂයෙකු ලෙස පෙනේ. පියාගේ නොහොබිනා ධනය නිසා සාමාන්‍ය දරුවෙකුට නොලැබෙන අවස්ථාවන් ලැබුණද දෙමාපිය වරදට දරුවන් දඬුවම් නොලැබිය යුතුය. පෙනෙන අයුරින් ඔහු තම අවස්ථාවන් හොඳින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනේ. එහෙත් එහි සැබෑ තත්වය තීරණය කළ හැක්කේ දරුවාගේ චරිත ලක්ෂණද විශ්ලේෂණය කිරීමෙන් පසුවය. සියලු දස්කම් වලට වටිනාකම් ලැබෙන්නේ චරිතය හොඳ නම් පමණි.
මේ අතර විජිතගේ මිතුරෙකු ලෙස අත්තම්මාගේ නිවසට ගොස් ඇති මැර කල්ලියේ බඩජාරියාට අත්තම්මාගෙන් වතුර වීදුරුවක් හා කරෝල හොද්දක් සමඟ පාන් කෑල්ලක් කෑමට ආරාධනා ද, විජිතගේ මරණය හඳුනාගත් ඉන්දික ගැන තොරතුරු ද ලැබේ. අත්තම්මලා එහෙමය. මුණුබුරු මිණිබිරියන්ට, දින ගණන් සඟවා තබාගත් රසකැවිල්ලක්, මුදලක් හදලක් දීම ඔවුන්ගේ පරම සතුටයි.
ගෝලයාගේ කරවල සමඟ පාන් සිහිනය ලොක්කාගේ දුරකතන ඇමතුම සමඟ බිඳී යයි. එහෙත් යන්නට කලින් අත්තම්මාගේ කකුල් දෙක අල්ලා වඳින්නට ඔහු අමතක් කරන්නේ නැත. මෙය සුලු සිදුවීමක් නොවේ. අප්‍රේල් ප්‍රහාරයට ගිය එක් ත්‍රස්තවාදියෙකු පල්ලියට යන්නට පෙර පොඩි දරුවෙකු සමඟ සිනාසී ඇගේ හිස අතගෑ අයුරු අපට කලින් දක්නට ලැබුණි. කෙනෙකුගේ එක් හොඳක් මුලු පුද්ගලයාම නියෝජනය කරන්නේ නැත. එලෙසම කෙනෙකුගේ එක් නරකක්ද එම පුද්ගලයා නියෝජනය කරන්නේ නැත. මිනිසුන් දැන තේරුම් ගෙන ආශ්‍රය කිරීම අපි අපිට භාරය.
සංජයගේ මීලඟ ඇමතුම මල්ශාලා හිමිකරු විසින් පීනස රෝගයෙන් පෙළෙන මැර නායකයාට ලබාදේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට සංජයගේ කතා විලාශය වෙනස් වීම අපූරුය. ඔහු චරිතය අනුව තම හැසිරීම වෙනස් කිරීම මඟින් තමාට අවශ්‍යය උපරිම ප්‍රතිචාරය ලබාගනී.
තමා හමුවීමට ඉල්ලන මැර නායකයාට "ගෝලයාට කියනා තැන නොකියා එන්න" යයි පැවසීම මඟින්ද සංජය ඔහුගේ මනස සමඟ සෙල්ලම් කරයි. තම මිතුරා ඒ ගැන විමසීමේදී ඔහුගේ පිලිතුර "හැම චණ්ඩියෙක්ම මැරුම් කෑවේ ගෝලයෙක්ගෙන්" යන්නයි. සංජය කරන්නට යන්නේ කල්ලිය භේද භින්න කිරීම බව පැහැදිලිය. දේශපාලුවන් සාමාන්‍ය ජනයා සමඟ කරන්නේද එම ක්‍රීඩාවමය. තම ප්රතිලාභ උදෙසා ජනතාව ජාති, ආගම් වලට බෙදා ඔවුනොවුන් සමඟ ඇණකොටා ගැනීමට යොමු කිරීම ඔවුන්ගේ ද ප්‍රධාන උපක්රමයකි. ළඟදීම අපට චීන බස ඉගන ගන්නට හේතුවී ඇත්තේද එයයි...
(හෙට හමුවෙමු..!)
Very creative , I’m addicted to this, thank you Dilrukshi 🌹
Good describe..
මොකක්ද චීන භාෂාවේ කතාව
ස්තුතියි ...ඔබට
Thanks for describe
අරෑට පුදුම බඩගින්නක් නේ තියෙන්නේ 😁
Apeth inwa ooma yaluwek..hehehe. Yana Yana thena knwa.
@@udaradissanayaka8175 😁
කියන්න වචන නෑ සුපිරිම සුපිරිම සුපිරි කතාවක් සත්‍යා
නියම කතාව. හැමෝම හොදට ම රගපානව. නියම script එක
ඇබ්බැහි උනා යකෝ.ඇඩ්මින් වෙලාවට දාහන්කෝ
මේ කතාවට ආස අය මේ කොනට 😘
කලු පොල් කාරය මරු ඕයි 🤭😁
Niyamai .thathwikai.. hemadama thibuna nam. Sathiyak balagena inna epai.❤️👍
සංජය ❤️❤️❤️❤️ බණ්ඩාර මාමා 😗😗😗😗😗😗😗😗😗😗😗
මේකේ හොඳටම රඟපාන්නේ මිනිපෙට්ටි සාප්පුවේ අයිතිකාරයා
සිරා එකනම්
ඌට කේන්ති ගියාම කටේ හැටි..😀😀😀😀😀😄😄😄😄😄👍👍
Uta thara giyath hina wenawa wage
මීට කලින් දැකලා නැහැ, ඔහු නම් හොඳ සොයා ගැනීමක්
මුන් මාර මිනිමරුවො..
කාල බිලා යන්නෙ වැදල..😁
කියලා වැඩක් නෑ 🤨
Aluthma Trend Eka ban 😅
Me drama eke supirima character eka mata nam Bandula... ekkenekta ekkenek deweni ne... sulu charitha th hodatama karanawa... me wage drama thamai issarahata eliyata enna ona... niyamai...
මල්ශාලා කාරයාගේ රඟපෑම් මරු..කවුද ඒ නලුවා කවුද🤔
,කට්ටිය එකතුවෙලා කලුපොල් මාලුවක් හදන්න ලබන සතිය වෙනකල් හාද බලමු කව්ද රසට කලුපොල් මාලුවක් හදන්න දන්නේ කියල 😀😀 සංජය ඔයානම් මාරයි අන්න මිනීපෙට්ටි සාප්පුවෙ ලොක්කගෙ නෝනත් හොදටම කලබල වෙලා😀
ඔය මනුස්සය ඔහොම බය කරන්න එපා සංජය 😂
😂😂
👍 සත්‍ය අපි ඔබට අබ්බහි වෙලා 😍😍
සංජය ගෙ මොලේ නම් 👌👌👌
මල් ශලා කරයට ලෙසි වෙන්නේ නැ
සංජය ඔයා තමයි hiro....
කවුද මෙි ආචිචි බලන්න ඇවිත් ඉන්නෙ අර පාතාලේ එවුන් නේද...
ඔව් ඔව් හොද වේලාවට ගියේ ,
ඔව් අර කලුපොල් මාළුව කන්න කැමති එකා 😂
මාරම ගේමක් දෙන්නේ 💖💖💖
අනේ දිගටම බලන්න තියනවනම්
Mae katawa rate horakana aunna balance. Na api wage podeun baluwata👍👍👍👍👍
අපිට ඉන්න පැරනි නලුනිලියන් හැර ගියා ම බොරැවට දුක්වෙන්නෙ නැතිව ඉන්න කාලයේ ඒ අයව හොදින් තබා ගන්න රඡයවත් සංස්ථවක් පදනමකවත් නැති වීම කනගටුයි අපට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏-copied
පට්ට බයෙන් බලන්නෙ....පීක් එකටම අරන් ඇවිත් අපේ සෙට් එකට කෙලවෙන හරියක් අරන් ඒවි කියලා හිතුනා....🤒
Ahh, formalin ඉවර උනා. 😄😄😄
අනෙ අද බංඩාර මාමා නැ 😭😭😭😭😭
bandara mama can you here me ragapanna yanda athi ekathawa balanda lassanai rupawahiniye yanne
@@annharper4853 මොකක්ද එකෙ නම 🤔🤔
Harima lassanai adat kathawa...❤❤❤👌👌
අයියෝ අනේ ඉක්මනටම ඉවර වෙනවනේ🤔
ලස්සනයි කතාව 💕💕👍🏽👍🏽👌👌
මොනා නැතත් insurance කාරයන්වා පහතටම දාලා 😂 අපි පව් නැද්ද 😂🧷
සියලුම ඉන්ශුවරන්ස් කාරයන්
වෙනුවෙන් 😂🥱