Sathya | Episode 31 - (2020-10-24) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 282

  • @heliwonara1215
    @heliwonara1215 4 ปีที่แล้ว +109

    සත්‍යා බලන සෙට් එක හැමෝම හොදින් නේද??? 😊 තෙරුවන් සරණයි හැමෝටම...
    පරිස්සමින් ඉන්න 🙏

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 4 ปีที่แล้ว +1

      ela ban aulak nehe denata

    • @heliwonara1215
      @heliwonara1215 4 ปีที่แล้ว +1

      @@SHAYAM_ofc 🤜🤛 🖤

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 4 ปีที่แล้ว +73

    දෙවනි ඉනුම ලියන එදිරියට මෙ කතාවල් පෙන්වන්න ඔිනි. කෙල්ලො පස්සෙ ගැරඩි වගෙ යන පිරිමි ගැන විතරමයි ඒ කතා වල තියෙන්නෙ.😀😀

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 2 ปีที่แล้ว +1

      එකඟයි .....

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      අඩේ.....ඒ කතාව තාම ඉවර නැද්ද.....මුලම කොටස් කීපයක් බැලුව.එච්චරයි.

  • @DIL-p1r
    @DIL-p1r 4 ปีที่แล้ว +109

    කතාවටත් වඩා මගේ සිත ඇදෙන්නේ කතාව තුළ ඇසෙන ගීත හා නාට්‍ය කොටස් වලටය. සංජයගේ සැලසුම් දෙවැනි තැන ගනී.
    බණ්ඩාර මාමාගේ මිතුරන් එක්වූ තැන උපදේශ හා දැනුම දෝලනය වීම සුලබ දසුනකි. බණ්ඩාර මාමාගේ සගයා පවසන පරිදි අපිද සතුට මුදලට සමාන යැයි සිතා එකතැන කැරකෙමින් සෙක්කු ගලක් වටේ ඔහේ ගාටමින් සිටින්නෙමු. එහෙත් පවතින සමාජ හා ලෝක තත්වය අනුව අපට දුවනවාට වඩා යමක් කරන්නට ඉතිරි වී නැත.
    ඒ මේ කතා අතර උසාවි ලිපිකරු මහතාගෙන් සත්‍යා ඇතුලු පිරිසට ඔවුන්ගේ සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් ප්‍රශංසා ලැබේ..දණ්ඩ නීති සංග්‍රහයේ පස්වන පරිච්ඡේදය අනුව මල්ශාලා හිමිකරු සංජයලාගේ ගොදුරු බවට පත්වීමට සියලු සුදුසුකම් සපුරා ඇත. ඔහුට සංජයලාගෙන් දඬුවම් ලැබුණද වරද කරන, එයට අනුබල දෙන තවත් දහසකුත් දෙනා සමාජයේ නිදැල්ලේ ඇත. ඔවුනට බන්දේසිවල තබා නිල, තල, බල දෙන්නට ද පහළ පංතිවල උන් සැදී පැහැදී සිටිති
    "මේ රටේ කනත්ත තරම් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න වෙන තැනක් නෑනේ" උසාවි ලිපිකරු මහතාගේ කතාව සත්‍ය වුවද කනත්තටත් වඩා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නට අද යොදාගන්නේ සමාජ මාධ්‍ය ජාලයි. පදනමක් නැති ප්‍රවෘත්ති, ඕපාදූප, පුද්ගල කුණු ගැන දැන ගැනීමට නම් මුහුණු පොත හා යූ ටියුබ් භාවිතා කල හැකිය. ලංකාවේ වැදගත් යමක් වෙනුවට ඉහත කී මාතෘකා දිනපතා ට්‍රෙන්ඩින් වෙන්නේ එනිසා ය. එසේම කෙනෙකුගේ මානසික තත්වය ගැන නොසිතා තම කොමෙන්ටු වලින් පුද්ගලයන්ගේ ජීවිත අපායක් කිරීමටද කොතැනක හෝ සිට තම අසාර්ථකත්වය සැඟවීමට උත්සාහ ගන්නා අසහනකාරයන් ගන්නා උත්සාහයන් ද අපට දිනපතා දක්නට ලැබේ. ඕනෑම දෙයක හොඳ වෙනුවට නරක දකින්නට ඇති ජාතික හැකියාව එයට හේතු විය හැකිය.
    එහෙත් ඉහත කී කරුණු වෙනුවට හා තෙවේලට ලබාගත් ආහාර ගැන, ගොඩවැදුණු ආපනශාලා/සුපිරි වෙළෙඳසැල්/ ගැන වෙනුවට, සමාජ අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම සඳහා සමාජ ජාල භාවිතය ගැන සංජය සඳහන් කිරීම අතිශය වටිනා හා ප්‍රශංසනීය ජවනිකාවකි.
    ගිණුම්කරු සමඟ තම වැරදි නිවැරදි කරන මල්ශාලා හිමිකරු හමුවට සංජයගේ අනෙක් සැලසුමට හසුවී ඉන්නා ගෝල බාලයා පැමිණ ඇත. සත්‍යා දකින ඔහුගේ මුහුණේ හැඟීම් වෙනස් වන අයුරු දුටු මය සිතුනේ ඔහු තරුණයාව හඳුනාගත් බවයි. එහෙත් පසුව පෙනෙන පරිදි ඔහුට ඒ ගැන දැනුමක් නැති හැඩය. ඒ ගැන මට කුහුලක් ඇති වන්නේ ඔහුගේ ගැන්සිය විජිතගේ (වාහනය තුළ සිටිය අයගේ) මරණය සංවිධානය කළේ නම් ඔහු විජිත්ව හඳුනාගත යුතුය. විජිතගේ නිවසට පවා ගිය ඔහු උපැස් යුවලක් හා කොණ්ඩයකින් පමණක් වෙනස් වූ තරුණයාව හඳුනා නොගන්නේ කෙසේදැයි මට නොතේරේ. එය මම මෙය ටෙලියක් බව සිතා අතහරිමි
    මල්ශාලා හිමිකරු වෙනුවෙන් වන සංජයගේ සැලසුමේ අවසාන පියවර ලෙස අදාල මුදල්ද රැගෙන ගැහැණියක ලෙස වෙස් වලාගෙන, තේ එකක මුවාවෙන් බිරිඳගෙන් සොරාගත් සාරියකින් සැරසී, අඩි උස සපත්තු දා, රැවුල කපාගෙන, අලුපාට ඇල්ටෝවකින් සංජය හමුවීමට යන ආකාරය දැකීමට මම පුල පුලා බලා සිටිමි

    • @sanjeewamadusanka35
      @sanjeewamadusanka35 4 ปีที่แล้ว +1

      ඒකනම් මරු හෙට ඒක බලා ගන්න පුලුවන්

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +2

      Thanks 😘

    • @amalijayasekara3913
      @amalijayasekara3913 4 ปีที่แล้ว +3

      Eagerly waiting until Sunday, expecting good review from your side as well.

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +65

    බංදුවා තමන්ගේ චරිතේ සුපිරියටම කරනවා

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +80

    මන් ආසම බණ්ඩාර මාමාගේ ගෙදර බජවු අහන්න හා එයාලගෙ නිදහස් කතාබහ අහන්නය..

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว

      මරැ බජව්ව ❤❤❤❤❤👈

    • @SpaceLay2023
      @SpaceLay2023 5 หลายเดือนก่อน

      මාත් 😍

  • @amilalankarathna9915
    @amilalankarathna9915 4 ปีที่แล้ว +82

    උබලා සංජයගේ සෙට් එකට කැමති වෙනකොට මම ආස උනේ බණ්ඩාර මාමාගේ සෙට් එකට. මොකද කතාවේ ලස්සන එක්කම පනිවිඩේ දෙන්නේ එතන. අනිත් ටික නිකන් හින්දි ෆිල්ම් එකක් බැලුවා වගේ.

    • @sanduniakarsha4041
      @sanduniakarsha4041 4 ปีที่แล้ว +4

      ආ ඒකයි මං බොල්ලේ මෙයා 🤣🤣🤣🤣

    • @jessicamucha250
      @jessicamucha250 4 ปีที่แล้ว +1

      ඒකයි මන් බොන්නෙ මෙයා......

  • @siyanilanka8512
    @siyanilanka8512 4 ปีที่แล้ว +25

    පොතට විතරක් සීමාවෙච්චි දන්ඩ නීතිය,පුස්ස හොරා කියල පැගිර ගේනව,පැගිර හොරාගියල පුස්ස ගේනව,කාලෙටම හරියන නියම කතාව.මේ අදහස් කොහෙන් ආවද මංද.තාරුණ්‍ය අවදි කරන්න හොද අදහස් ගොඩක්,ස්තුති අදත් ලස්සනයි .

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +24

    පව් අප්පා මල්ශාලාවේ මුදලාලි ,,,😁😁😁ඒ චරිතේ නියමට කරනවා ඒ නලුවා,,,,,👍👍👍👍

    • @madhupalihaderuarachchi7222
      @madhupalihaderuarachchi7222 4 หลายเดือนก่อน

      නලින් ප්‍රේමතිලක මහතා... සුනීතා විමලවීර මහත්මියගේ සැමියා..

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 4 ปีที่แล้ว +27

    "හොරෙකුට , මිනීමරුවෙකුට වුනත් දවසකට දරා ගන්න පුළුවන් සීමාවක් තියනවනෙ "
    හම්මෝ ඒ වචන ටික 🙈

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds3213 4 ปีที่แล้ว +40

    අන්තිමට චීත්ත අඳින්න උනා ඒනම්...
    හොද වැඩේ හොරකං ජඩකං මැරකං කරන සේරටම මෙහෙමයි වෙන්න ඕනෙ 😊😊😊💪👌

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว

      Hayyyoooo paw yakuuu gedara genigen sari horakan Karan Yana widiha😆😆😆😆😆😆😆😆😆

    • @chamodtharindu
      @chamodtharindu 4 ปีที่แล้ว

      aha sir : )

  • @chamilaferanando6214
    @chamilaferanando6214 4 ปีที่แล้ว +22

    බංඩාර මාමගෙ පැලට ගිහින් සිංදුවක් අහන්න අාසයි

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 4 ปีที่แล้ว

      මටත් ඒකම හිතුනා බෝතලයක් එහෙම ගහලා

    • @tharangarukshan7324
      @tharangarukshan7324 4 ปีที่แล้ว

      අර අර හොල්මන් නටනෝ පට්ට නේ

  • @ravifernando871
    @ravifernando871 4 ปีที่แล้ว +80

    කෝ බලන්න හැමදාම කතාව බලන කට්ටිය

  • @ryanfernando8370
    @ryanfernando8370 4 ปีที่แล้ว +5

    මෙච්චර ලස්සන දෙයක් අපට තිලින කලාට අනේක වාරයක් ඔබ සැමට ස්තූතියි 🙏🙏🙏❤️❤️

  • @akilakaveesha4690
    @akilakaveesha4690 2 ปีที่แล้ว +2

    දවසින් 31ක් බැලුව. දවල් පටන් ගත්තෙ. දැන්නම් පාන්දර 1

  • @imadasmone8915
    @imadasmone8915 4 ปีที่แล้ว +60

    වෙනසක් ඕනෑකර තිබේ
    ඉරක් නැති අහසක්
    දියක් නැති ගඟුලක්
    අපිට ඕනෑ
    කිසිදා නොදැකපු වෙනසක්...
    අයිතියක් නැති හිමිකමක්
    අවසනක් නැති ඇරඹුමක්
    අපිට ඕනෑ
    කිසිදා නොවිඳපු වෙනසක්...
    * * * * *
    ඉමක් නැති නිදහසක්
    බියක් නැති කථනයක්
    අපිට ඕනෑ
    අපිවත් නොදන්න වෙනසක්...
    - 2020.10.24 -

    • @liyanagesammani8536
      @liyanagesammani8536 4 ปีที่แล้ว +1

      🤩

    • @buddhika3487
      @buddhika3487 4 ปีที่แล้ว +1

      Kisida nodekapu wenasak
      Kisida novidapu wenasak
      Apiwath nodanna wenasak
      Kawada lebevida wenasak
      geburu aruthak sahitha pedhi pelak imad. 👍

    • @ryanfernando8370
      @ryanfernando8370 4 ปีที่แล้ว +1

      ඔව් අනිවා ... අපිට වෙනසක් ඕනෑ...

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +3

      හෙව්වේම හරියන වෙනසක්...
      ලැබුණේම කෙලවෙන වෙනසක්...

    • @dilharameeriumjayathilaka6644
      @dilharameeriumjayathilaka6644 4 ปีที่แล้ว +1

      ඒ වෙනුවෙන් අපිටත් අපිව වෙනස් කර ගන්න වෙනවා ❤️

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +27

    මල්ශාලා කාරයා මින් මතුවට නිකන් දුන්නත් ගන්නෙ නැ එ තරමටම 😱 ඉන්නෙ 😂😂😂
    සංජය 👌👌👌👌මෙවගේ අය තමයි වටින්නෙ ලංකාවට 🤔🤔🤔

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 4 ปีที่แล้ว +13

    සන්ජය ගේ තර්ජනය සුපිරිම සුපිරි .දැන් ඉතින් චන්ඩියා නොන්ඩිය වෙලා

  • @wnt6596
    @wnt6596 4 ปีที่แล้ว +33

    කොල පාට සාරියකින් ,අඩිඋස සපත්තු දෙකක් , බංදුවා පව් යකෝ.

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 4 ปีที่แล้ว +1

      හෙට බලන්න පුළුවන් banduwa

  • @ithackers515
    @ithackers515 4 ปีที่แล้ว +15

    පව් බං බංදුවා...එකාගේ මුන දැක්කම පව් කියලා හිතුනා බං

  • @musicwithchamee8039
    @musicwithchamee8039 4 ปีที่แล้ว +5

    කනත්තෙ අර ගෙදර ඉදන් අර සෙට් එක්ක පොඩි අඩියක් ගහන්න තිබ්බනම්😍❤️

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 ปีที่แล้ว +16

    තවම මේ කතාවේ සත්‍යට කරන්න දෙයක් නෑ.. සංජය තමයි දැනට වැඩ කාරයා

  • @a.r1031
    @a.r1031 4 ปีที่แล้ว +18

    ඉමක් ඇති ඇරඹුමක
    නිමක් නැති කතාවක් ඇත
    නමක් නොදන්න මතකයට
    නමක් දෙන්නට පෙරුම් පුරයි සිත
    හැගුම් මිහිදන් කරමි සිත යට
    ගිගුම් වරුෂා පෑරුවත් නෙත
    අකල් වැස්සට තෙමෙනු මිස අද
    ඉහට සෙවනක් නැතිය මිහි පිට
    ගිමන් කල් නැති දසන්තයක
    වසත් කල් නැත කිසිම දවසක
    වැරදුමක් නැති සුසුම් පොදක
    හැර වුමක් නැත අනිදු දිවියක
    (උත්සහ කරමු.තම හිසට තමාන්ම සෙවනක් සෝයා ඇදෙන්නට)

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +1

      👍👍👍
      දිගටම ලියන්න...

    • @shashiweerathunga8542
      @shashiweerathunga8542 4 ปีที่แล้ว +1

      ❤️❤️👏👏👏👏

    • @a.r1031
      @a.r1031 4 ปีที่แล้ว +1

      @@k.w.ajayathissa4611 👍👍❤❤👍

    • @a.r1031
      @a.r1031 4 ปีที่แล้ว +1

      @@shashiweerathunga8542 👍👍👍❤❤

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 ปีที่แล้ว +5

    අම්මෝ හෙට " පුරවැසි බන්දුවා "සාරියක් ඇදන් එනවා බලන්න ඉවසිල්ලක් නෑ..😄😄😄😄💜💜💜💜

  • @kaludewagethilini7726
    @kaludewagethilini7726 4 ปีที่แล้ว +7

    අපිත් මේ කතාව තුල ජීවත් වෙනව වගේ....

  • @sathyarathnayaka277
    @sathyarathnayaka277 2 ปีที่แล้ว

    මේක බලන මාත් සත්‍යා 😁. ඇත්තටම මේ කතාව සුපිරි මේක තමයි මං බලපු හොදම කථාව 🥺❤️❤️❤️❤️❤️

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว +13

    සංජයගෙ චරිතෙ යලුවෝ සෙට් එඅක මරු

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 4 ปีที่แล้ว +5

    ඇත්තටම කතාව බලද්දි කනත්තක ඒ වගෙ තැනක බෝතලයක් ඒ වගෙ ගහලා සින්දුවක් කියන්න ආසයි

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +6

    අදත් කතාව ගොඩක් ලස්සනයි මල් ශාලා කාරයා පවු කියලත් ගියා සාරියක් ඇදගෙන එන්න කිව්වම පට්ට කතාව

  • @piyumichathurika2414
    @piyumichathurika2414 4 ปีที่แล้ว +7

    ආසාවෙන් බලන කතාවක් 👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💘💘💘💘❤️❤️❤️❤️❤️❤️❤️
    බංඩාර මාමා ❤️❤️❤️

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 ปีที่แล้ว +22

    මේ රටේ මෙවන් සෘජු පුරවැසියන් නාට්‍යවල විතරයි දකින්න ලැබෙන්නෙ මින් මතු. 😢

  • @indikauk6792
    @indikauk6792 4 ปีที่แล้ว +21

    බජව් නම් බජව් 😍😍😍😍

  • @usedmask7843
    @usedmask7843 4 ปีที่แล้ว +2

    මිනි පෙට්ටි මුදලාලී මරු.. ව්ශීශ්ටයී රගපෑම්

  • @nadeesilva2561
    @nadeesilva2561 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේ අලුත් නලු නිලි සෙට් එක drama කරපු අයද...නැත්තම් මෙච්චර දක්ෂතාවයක් පිහිටන්න පුලුවන්ද..😍😍😍😍😍

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      සන්ජයයි යාලුවො සෙට් එකයි.

  • @tharushizanchila2094
    @tharushizanchila2094 4 ปีที่แล้ว +3

    හෙට වෙනකන් ඉන්නෙපැයි ආයෙ..හිතට වැදුනා මාර විදිහට..බන්ඩාර මමා පව්.සන්ජීව නම් පට්ටම චරිතයක්

  • @akila6421
    @akila6421 ปีที่แล้ว +3

    මල්ශාලාකාරයට ගේම දෙන්නේ මොන වගේ උන් සෙට් එකක් ද කියලා දන්නවා නම් ඌ බෙල්ලෙ වැල දාගන්නවා.. 😂

  • @sajidaamal2007
    @sajidaamal2007 4 ปีที่แล้ว +1

    Okkoma naluwo tika maru.. Ane bandare mama dakkath hitha pirenawa appa.. 💐💐💐🎉🎉🎊🎊❤️❤️❤️. Adarei okkotama.

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +16

    සංජය නම් මරු ❤️❤️❤️

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +5

    මේ වෙනකොට මොසාඩ් නියෝජිතයට අමතක වෙලානේ සිම් එක මාරු කරන්න 🤣🤣🤣

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +3

    හෙට කොටස බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. 🤗😁 ජය වේවා! ✊❤

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +3

    පැගිරා හොරා කියලා පුස්සා ගේනවා පුස්සා හොරාකියලා ආයේ පැගිරාව ගේනවා 😂😂😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      දෙමාරුවට සෙක්කුවෙ බැඳල අපි බලාගෙන ඉන්නවා හරියට තෙල්ටික හිඳෙනකන්.......

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +41

    මල් ශාලාවේ ඉඳගෙන මේ යකාට මැරි මැරි ජීවත් වෙන්නට වෙලා...😁 අම්බෝ කලින් දාපු සද්දෙ හැටියට මී පැටියෙක් වගේ මල්ලි මල්ලි ගානවා..😂😂

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว

      Hi Madheen, owune den inne oya chutti Malli wage😆😆😆😆😆

    • @sandy9277
      @sandy9277 4 ปีที่แล้ว

      මටනම් පොර පව් කියලා හිතන්නේ ... 🤣🤣

    • @somawathidelgahakuburage6008
      @somawathidelgahakuburage6008 4 ปีที่แล้ว

      😁😁😁😁

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +10

    පවු අප්පා මල්ශාලා කාරයා සාරියත් අන්දන්න හදන්නෙ 😂😂😂

  • @supunm7424
    @supunm7424 4 ปีที่แล้ว +1

    ඔබ එන්නේ වංගුවේන් නම් අපි ඉන්නවා ඒ වංගුවේ....👌😍

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +1

    අනේ පව් මල් ශාලාවේ මනුෂ්‍ය මේ සංජය අලුත් නලුවේක් ද අදත් කතාව ලස්සනයි ❤❤❤❤❤👍👍👍👍👍

  • @skyis..518
    @skyis..518 4 ปีที่แล้ว +2

    නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන එකම තැන කනත්ත..එ්කනම් අැත්තමයි...

  • @inokainoka2502
    @inokainoka2502 4 ปีที่แล้ว +1

    බණ්ඩාරේ මාමා අද සින්දු කීවානෙ 🤩🤩🤩🤩

  • @nilmini8011
    @nilmini8011 4 ปีที่แล้ว +5

    අදත් ගොඩක් ලස්සනයි කතාව
    💕💕💕💕💕💕💕💕💕

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว +2

    කොරෝනා වසංගතය අප මව්බිමෙන් මේ මුලුලෝකයෙන්ම දුරු වෙත්වා 🙏🙏🙏
    අපිට මව්බිමට එන්න වාසනාව ලැබේවා 🙏🙏🙏😥
    බංඩාර මාමගෙ නිහතමානී කමට මං හරි ආදරෙයි❤ ,සත්‍යාට නැවත ජීවිතය දුන් ඔහු ගැන කොතෙක් කතාකලත් මදි,
    ඔහු උත්තරීතර පියෙකි සත්‍යා බංඩාර මාම ට සදා නයගැති😔
    සංජය ඔයානම් සුපිරි වැඩ්ඩ ජයවේවා 👍😍

  • @flaviyandazilva8032
    @flaviyandazilva8032 ปีที่แล้ว

    Hukanawa 💔karima kThawa සංජය කියන්නේ අපේ school එකේ ඩ්‍රාමා sir☇💙💙💙DMC

  • @තිත්තඇත්ත1k
    @තිත්තඇත්ත1k 4 ปีที่แล้ว +8

    මම නම් ටැක්ස් ගෙවනවා අදින් පස්සේ ...😲

  • @themoralshow902
    @themoralshow902 4 ปีที่แล้ว +6

    සත්‍යා හැමදාම යූටියුබ් එකේ බලන අය මේ කොනට 😘❤️😉👇

  • @asft1297
    @asft1297 4 ปีที่แล้ว +1

    Me rangnaya aththavidiyata rangaya karanava sathya ediriyatama yavida good luck 👍👍👍👍👍💓💓💓💓💓👑

  • @jandrajandra5712
    @jandrajandra5712 4 ปีที่แล้ว +2

    ලස්සනයි අදත් ගොඩක්
    👍👍♥️♥️🌷🌷😄😄😄

  • @srilankarathna5063
    @srilankarathna5063 4 ปีที่แล้ว +10

    ඕන්න මමත් ආව එහෙනම් සත්‍යා බලන්න යාළුවො සෙට් එක නම් කලින්ම සත්‍යා බලල ගිහින් නේද

  • @sajidaamal2007
    @sajidaamal2007 4 ปีที่แล้ว

    Minipetti uncle maru neda. Pora dakkama 😊😊🙏🙏☺️☺️🙂🙂😃😃😁😁😁😁😁😍❤️💐

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว

    5:59 methana oya ves muhuna venuvata bavin muhuna thibbanam patta 😊

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +5

    හාහාහාහාහායි
    හුහුහුහහ්හ්හ්හූය බුආආආආහ්හහහායි
    සාරියකුත් ඇන්දුවා එහෙනම්...😜😜😂😂😂😂😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +7

    අප්පටසිරි සාරියටම බැස්සුවා එහෙනම් 😀😀

  • @gaminidissanayake4245
    @gaminidissanayake4245 4 ปีที่แล้ว +1

    පස් වෙනි පරිච්ඡේදය .....? අම්මෝ ඒක.මතක් කලාට ඉස්තුයි මටත් ඔය ගැන මතෙකෙට ඒවි . තව ටිකකින් .. 😥😥

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +10

    පව් යකෝ බංදු 😂

  • @Dhanuka_Wickramage
    @Dhanuka_Wickramage 4 ปีที่แล้ว +3

    මේ නිර්මාණයේ ඉන්න චරිත වලට තමගෙම අනන්‍යතාවයක් ලබා දීල තියෙනව.වෙනත් නිර්මාණ වල වගේ නෙවෙයි.මෙහි චරිත වෙන් වෙනම හොදින් අදුරගන්න පුලුවන්.හොදම උදාහරනෙ තමයි අර මැරයගෙ සහයකය,ඔහු බඩජාරියෙක්,හොද නිරීක්ශකයෙක් යන දේවල් හොදින් පෙන්නනව ප්‍රේක්ෂකයා ට ඔහුව හොදින් මතකෙ රැදෙන විදියට....
    මේකනම් සැබෑම ඇබ්බැහියක්....

  • @kamanigalagedara3504
    @kamanigalagedara3504 4 ปีที่แล้ว +3

    බන්දුවා පව් 😂😂😁😁😁

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +25

    මේ මල් බන්දුවව කොහෙන් හොයාගත්තද මන්දා.. උගෙ පට්ට ඇකිටිං😂 මරුම ගේම් එකක් තියෙයි ඉස්සරහට ... කූඹියෝ එකේ වැඩ්ඩා ජෙහාන් උනාට සත්‍යා එකේ ජෙහාන් සයිඩ් සපෝර්ට් කාරයෙක් විතරයි😂 ඒක කූඹියෝ ට වැඩිය සත්‍යා සුපිරි ගේම් එකක් කියන්න දීපු ඉඟියක්ද මන්දා 😂
    දේසපාලුවංගෙ හිතුමතේට කපන මණ්ඩල වලින් නිර්මාණ වල කෑලි කපන,තනම්ම වෙන සිරි ලංකාවෙ පොදුවෙ දේසපාලුවො හැමෝටම ගහන මේ වගේ නිර්මාණයක් රජයේ නාලිකාවකින්ම මිනිස්සුන්ට පෙන්නන එකම එක්තරා පෙරලියක්.. අරූ හොරා කියල මූව ගන්නව, මූ හොරා කියල ආයෙත් අරූව ගන්නව..අවුරුදු ගානක ඉදන් කරේ ඕකනෙ...😂
    🗿

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +1

    ඕයි මේ නාට්‍යයෙන් දෙන සුස්ති ආතල් එක 🔥

  • @rohanabandara9122
    @rohanabandara9122 4 ปีที่แล้ว +15

    " ඕකා ආය හොරෙන් සීනි ටිකක්වත් කන්නේ නෑ "..😂😂

  • @tharangarukshan7324
    @tharangarukshan7324 4 ปีที่แล้ว +11

    මල් ශාලාවෙ බන්දු ආතල් එකක් තමයි.ඒ උනත් බන්ඩාර මාමයි යාලුවො ටිකයි කනත්තෙදි පොඩි ශොට් එකක් දාන ගමන් දක්වන තර්ක විතර්ක නම් පට්ට.හැමදේටම වඩා සින්දුව නම් සුපිරි 👍👍👍👍

  • @ruzaikruzz7535
    @ruzaikruzz7535 4 ปีที่แล้ว +8

    හෙට එම්බාම් සැපක් ලැබෙයිද ???? 🤣🤣🤣

  • @chamilaferanando6214
    @chamilaferanando6214 4 ปีที่แล้ว +1

    සිංදුව හොය හොය බලපු අය ඉන්නවද

  • @nimaldissanayake619
    @nimaldissanayake619 4 ปีที่แล้ว +3

    කිරි පුස්සාවත් බඳින්ඩ ඕනේ
    අපෙ පැඟිරාවත් බඳින්ඩ ඕනේ
    දෙන්නම එක වර බඳින්ඩ ඕනේ
    ඊට පස්සෙ වින කපන්ඩ ඕනේ!

  • @radarasangani4869
    @radarasangani4869 4 ปีที่แล้ว +1

    ENNA ENNAMA LAASANAI KATHAAWA...🙋👌👍

  • @Aadhi207
    @Aadhi207 4 ปีที่แล้ว +3

    ටිකක් හරියට මනි හේස්ට් වගේ එකකුත් තියනවා😂😂

    • @jee7233
      @jee7233 4 ปีที่แล้ว +1

      😂🤣😂🤣😂😂🤣😂

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 11 หลายเดือนก่อน

    යකෝ මූ තියන්න වටින්නෙ නෑ අර මල්ශාලා කාරයට කරන දේවල් වලට😂 😂 😂

  • @samanjayasuriya810
    @samanjayasuriya810 4 ปีที่แล้ว +2

    බන්ඩාර මාමලනම් තාත්විකයි එත් සංජයලා නම් අනේමන්ද???!!!!

  • @chamararathnayaka9673
    @chamararathnayaka9673 4 ปีที่แล้ว +2

    රොශාන් කරන දෙයක් නෑ වගේ කතාවෙ.😫😊

  • @anushkalakmal2369
    @anushkalakmal2369 ปีที่แล้ว

    අම්මෝ මෙන්න කතා ❤❤❤❤❤❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 ปีที่แล้ว

    What a friendship. Really great.

  • @nuwantharanga6555
    @nuwantharanga6555 4 ปีที่แล้ว +1

    මල්ලි මේ අර සාරියක් 😁😁😁😁

  • @DhananjayaMarasinghe
    @DhananjayaMarasinghe 4 ปีที่แล้ว +12

    කොරෝනා හැදිලත් සත්‍යා බලන අය ලයික් කරන්න. 😂😂

    • @eyeshapriyanthika3969
      @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +1

      උතුම් වූතෙරුවන් ගේ ආශිර්වාදයෙන් ...ලොව පාන්නේ කරන්නා වූ සැම දෙවියන්ගේ පිහිටෙන්..කොරෝනා හැදුන රෝගීන් සියලු දෙනාම දෙනා ම සුවපත් වේවා...නිදුක් නිරෝගී වේවා..සෞදි අරාබියේ සිට

    • @eyeshapriyanthika3969
      @eyeshapriyanthika3969 4 ปีที่แล้ว

      කොරෝනා හැදුනු සියලු දෙනාටම ..තෙරුවන්ගේ ආශීර්වාදය ඉක්මන් සුවය ලැබේවා...සෞදි අරාබියේ සිට

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว

    හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +2

    පැගිර හොරා කියල පුස්සව ගේනව.
    පුස්ස හොරා කියල පැගිරව ගේනව.

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +6

    බන්දුවා පව් බන්.දුකේ බෑ

  • @madukaoman
    @madukaoman 4 ปีที่แล้ว +1

    Aiyoo සංජය paw ඔයි bandu den nam 😂😂😂

  • @heshyangeeganage7760
    @heshyangeeganage7760 4 ปีที่แล้ว +15

    දැන් නම් කතාව තාත්වික මදි වගේ

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 4 ปีที่แล้ว

      Kmk ne ane.onna ohe blnna...oita wada thaathwika nethi awa tyna ake ooka mkdda 😁😁

  • @kumarinanda8198
    @kumarinanda8198 4 ปีที่แล้ว +2

    God bless supar Thank you harim lasanai

  • @nsl776
    @nsl776 4 ปีที่แล้ว +5

    මේවා කතා නෙමෙයි මත්ද්‍රව්‍ය ජාතියක් 🙃

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +1

    අම්බෝ .....මේ නාට්‍යයේ දෙබස්...🔥👁️

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 4 ปีที่แล้ว +2

    දැන් පුරවැසි බන්දු තමා හොඳම 😂

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +2

    ටිකක් විතර වැඩේ ඕවර් ඇක්ටින්දගලානා වීගෙන එන්නයනවද මන්දා

  • @dineshmadushan5201
    @dineshmadushan5201 4 ปีที่แล้ว +7

    අශාවින්දී මොකද මෙ සත්‍යා එකෙ කරන්නෙ😂

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +3

    තේ එක බීපු හැටි...😁 හිස් කෝප්පෙද මංදා🤣🤣🤣

    • @SamanKumara-bb1ms
      @SamanKumara-bb1ms 4 ปีที่แล้ว +1

      උන්ට රස්නේ දැනෙන්නේ නැහැනේ

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว

      @@SamanKumara-bb1ms එයාගේ කට අයිස්ද🤣

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว +1

      එ වගෙයි 😉😉😉

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว

      @@srimasenavirathna990 😁😁👍👍

  • @achee4673
    @achee4673 4 ปีที่แล้ว +1

    මේවනෙ scripts සම්මාන ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම අපිට හිතන්නවත් බැරි දේවල්

  • @manjushaa2451
    @manjushaa2451 2 ปีที่แล้ว

    iTN එකේ දැන් ප්‍රචාරය කරනවාට නම් මේ නාට්‍ය මිනිස්සුන්ට එදාට වඩා දැනේවි දේශපාලන හොරු වංචා කාරයෝ ගැන

  • @ereshapathmini8118
    @ereshapathmini8118 4 ปีที่แล้ว

    හම්මෝහ් කතාව නම් සුපිරි 😂😂😂😂

  • @kiththad7322
    @kiththad7322 4 ปีที่แล้ว +14

    ඕනවට වැඩි නැද්ද ...??

  • @harvestingfunday7186
    @harvestingfunday7186 4 ปีที่แล้ว +1

    එම්බාම් කාරය සාරියක් ඇදල යනව බලන්න ආසාවෙ බෑ😂

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 4 ปีที่แล้ว +3

    👌 .නියමයි .අද.

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 ปีที่แล้ว

    කොහොමද මගෙ මතකේ❤️☺️

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว

    සංජය ගෙ දෙබස් ටික මරු

  • @bestbanda7947
    @bestbanda7947 4 ปีที่แล้ว +1

    වොක්ස් වැගන් එකෙන් ඇවිත් ගෙදර ගෑනිගේ රෙදි ගැනීම විහිලුවකි

  • @akila1820
    @akila1820 4 ปีที่แล้ว +10

    මම එක. මම ඇවිත් හිටියේ