ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා විශිෂ්ට නිර්මාණයකි , මුදල් මත පදනම් වූ ජීවිත වලට අත්වන ඉරනම , සමාජයේ ස්භාවය තේරුම් ගන්න මෙම නිර්මාණය ගොඩක් වටී, ආනන්ද අබේනායක ට ස්තූතියි , 👍👍මිනිසුන්ට විවුර්ත මනසින් ලෝකය දකින්න උගන්වන්න පුලුවන් , කලාකරුවා ට පමණයි , බාල රසවින්දනයට පුරුදු වූ, බහුතර යක් අතරේ, මෙවැනි නිර්මාණ බලන්නේ කීදෙනාද ?? සොබාදහමින් ඈතට ගිය දාක, ලැබෙන්නේ ,,ෆැන්ටසි යක් (හීනයක්) පමණයි , මෙහි, නදී කම්මැල්ලවීර හොදම නිලිය වීම සාදාරනයි ,වීරයා ගෙදර ඇවිත් . රොශාන් රවීන්ද්‍ර හොදම නලුවා වීම , පීතෘ , උමාලි තිලකරත්න හොදම නිලිය වීම , ආනන්ද අබේනායක ගේ නිර්මාණ ය සාර්ථකත්වය තමා , 👍👍👍👍🌹🌹🌹🌹🌹👏👏👏👏👏
2024 බලන අය ඉන්නවද්
ඉන්නෝ ඉන්නෝ....❤❤❤
Yes
2024,9,6,
2024/09/08❤❤
අානන්ද අබේනායක මහතානෙනි, හොඳම හැමදෙයක්ම,හැම කෙනෙක්ම එකතුවෙලා කරපු තවත් නිර්මාණයක්.ස්තුතියි සියළුම දෙනාට.❤💐🙏
මේක මාරම ලස්සන කථාවක්, මම මේ කථාව තුන් හතර වතාවක් බලලා තියෙනවා. මේකේ ප්‍රධාන ගැහැනු චරිතයට පන පොවන නදී කම්මැල්ලවීරගේ රඟපෑම අති විශිෂ්ඨයි. හැම කෙනාටම කියන්නේ මේ කථාව සම්පුර්ණයෙන් බලන්න.
Ananda abeynayake මහත්මයා , ඔබගේ tele නිර්මාණ eka husmata බලනවා , එකකට එකක් වෙනස් නිර්මාණ, ස්තුති ඔබට ,තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ,දිරිය ලැබේවා
මෑත කාලයේදී බලපු ලස්සන teledrama එකක් එක දිගට බලන්න පුළුවන් හොද නිර්මානයක් හැමෝම බලන්න
❤❤❤❤❤❤❤
මේ ටෙලි නිර්මාණය එක හුස්මට කියවලා ඉවර කරන්න ආස හිතෙන පොතක් වගේ. මෙවැනි නිර්මාණ අති දුර්ලභයි.
පොතක් තියෙනවා බලන්න එක හුස්මට. බැද්දේ කුලවමිය. සුමිත්‍රා රාහුබද්ධගේ
@@kusumsirimanneweerakoon7819 ඇත්තටම. ගොඩක් ස්තූතියි. මං දැනගෙන හිටියෙ නෑ. ගොඩක්ම ස්තූතියි🙏🙏🙏🙏
තාත්තා නොවුනත් තාත්තා වගේම හරිම ආදරෙන් ඕනවටත් වඩා යුතුකම් ඉෂ්ඨ කරලා තියෙනවා සෙනග ගොඩක් මැද්දෙ එහෙම අපහසුතාවයකට පත් කරපු එක වැරදි තේමිය
♥️♥️♥️♥️♥️♥️
Ne Themiyage kathawa den kaale dhemawpiyanta 2 paarak hithanna wena kathawak, eth man Kemathi Roshan Ravindra kiyana wishishta naluwata.❤❤❤❤❤❤❤
ලංකාවේ ඉන්න සියලුම වෛද්‍යවරැන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වටිනා ටෙලිනාට්‍යයක් . එවගේම දරැවන්ව වෛද්‍යවරැන් කරන්න බලාගෙන ඉන්න සියලුම දෙමව්පියන්ට මෙය බලන එක ගොඩක් වටිනවා .
💘💘🌺🌺💘💘ආනන්ද අබෙිනායක මහතාගේ හැම නිර්මාණයක්ම අති විශිෂ්ඨයි🌺🌺මෙිවැනි බලන්න අවස්ථාව ලබාදුන් දුන් ඔබට හදපිරිස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉🎉🎉ගොඩක් ආදරේ කරන නලු නිලියෝ රැනක්ම ඉන්නවා 🙏🙏සැමට සමිමාසමිබුදු සරනයි💘💘💘 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තේමිය ව හදුන්වලා දෙද්දී " තේමීයජාතකයත්" මතක් උනා. තේමීය කුමාරයත් රජකමට අකමැති නිසා කොරයෙක් ගොළුවෙක් බිහිරෙක් සේ අවුරුදු 16ක් ජීවත් වුණා
මන් මෙ තුන් වෙනි වතාවට බලන්නෙ . 2024 -6 -28 ආයේ බලනවා
කොයිතරම් ලස්සන කතාද මේ.ආයේ ආයෙත් බලන්න හිතෙනවා
Does anyone know the singer who sings at the partyVery beautiful singing
GREAT අති විශිෂ්ඨයි ❤️🙏❤️🙏❤️🙏❤️
ලස්සනයි ❤
ආසම නලුනිලියන් ඔක්කොම ඉන්නවා❤
තවත් සුපිරියක්🥰
Lassana kathwak ahamben dakkae maru…..❤️❤️❤️
සුපිරිම නාට්‍යයක් බලලා තියෙනවා
මානික්කාවත ,ස්වයන්ජාත ගිරිකුල ,වීරයා ගෙදර ඇවිත් තනමන්විල කොල්ලෙක් සහෝදර යා,කූඹියෝ බලලා ආවේ ,
කලින් ටිකක් බැලුවා ,දැන් ආයි බලන්න පටන් ගත්තා .
2024-11-22 බලන මම අමූතූ දොස්තර එකෙ කමෙන්ට් දැකලා
Ane Alakolanga mahana una..congrats!
අර්තාන්විත නිර්මානයක් වෙයි වගෙ..බලමු
Meka parana ekak
සම්මාන ගත්ත එකක්, අවුරුදු ගානකට කලින්
එක දිගට බලන්න ආසාහිතෙන ලස්සන කතාවක්
ඒ සින්දු කියන්නෙ කවුද 😮😮 අමල් පෙරේරද 😳😳මාරම ලස්සනයි
රොසාන් ගෙ කතා බලන්න ම ආස
My favourite
Math balanna patan gatta.. kalumge program eken passe
Asama naluwa
මහේන්ද්‍ර පෙරේරා චාන්දනී සෙනවිරත්න රොශාන් නදී කම්මැලිවීරආනන්ද කුමාරෞන්නැහේ නම් දැක්කත් ඇති ඩ්‍රාම එකක් බලන්න.ජීවිතයට පාඩම් උගන්වපු මිනිස්සු..
මෙතන නම් පුතා ටිකක් හරි මදි
එතනනම් ටිකක් අවුල් තමා..
ඒ ඒ පුතාගේ පීඩනය. ලංකාවේ අධ්‍යාපන ක්රමයේ අවුල.. පිටවෙන්නෙ.
ලස්සනයි mewa
මේ කතාව ඇයි ශ්‍රී ගනදෙවි කතව තිබ්බ වෙලාවට දැම්මේමේ වගේ ඒවට වඩා ඒ කතාවෙන් දැනුමක් ලබා ගන්න පුළුවන් කරුණාකර මේ කතාව තියෙන වෙලාව වෙනස් කරන්න පුළුවන්ද
Lassanai ❤️🇱🇰👍
good
Maru katha
❤❤❤
සුපිරි ❤❤
💚💙
2024. 11.24. ❤
♥️♥️♥️
I Need From 2nd Episode please.Thank you💐😍
♥️♥️♥️♥️♥️♥️ uploaded
@@fahimmawjoodproductions Thank you 💐😍
❤❤❤❤❤❤❤❤❤❤
Roshan innawanam ITIN ❤patta katawak
කැතකළා නේද පාටිය මැද්දෙම.....
Ou den man balanne
කොටස් ඔක්කොම දාන්න මගදී නවත්තන්නේ නැතිව
puwarasan kulama ape anuradhapure
Thanks ❤2024.04.05
තේමිය කතා කරපු ව්දිහ වැරදි යි ,ඒ මේ වෙලා ව නොවෙයි ,,දෙමාපියන් අපහසු තාවයට පත් කිරීම වැරදි යි
Meka kalin guys ekakda
ඉතිරි කොටස් නැද්ද ...?
Everyday 10.30Am-7Pm ♥️♥️♥️♥️♥️♥️
තේමිය කියපු දේ හරි වෙන්න පුළුවන් නමුත් කියපු අවස්ථාව වැරදියි
එක ඇත්ත
මම හිතන්නේ තේමිය කතා කලේ හොදම අවස්තාවෙදි...නැත්නම් ආයිමත් කතාකරන්න වෙලාවක් ලැබෙන්නෙ නැතිවෙයි
වැදගත් තැනක හැසිරෙන්න දන්නේ නැති ගොබ්බයා
❤❤❤❤❤
❤
ඉතා විශිෂ්ට නිර්මාණයකි , මුදල් මත පදනම් වූ ජීවිත වලට අත්වන ඉරනම , සමාජයේ ස්භාවය තේරුම් ගන්න මෙම නිර්මාණය ගොඩක් වටී, ආනන්ද අබේනායක ට ස්තූතියි , 👍👍මිනිසුන්ට විවුර්ත මනසින් ලෝකය දකින්න උගන්වන්න පුලුවන් , කලාකරුවා ට පමණයි , බාල රසවින්දනයට පුරුදු වූ, බහුතර යක් අතරේ, මෙවැනි නිර්මාණ බලන්නේ කීදෙනාද ?? සොබාදහමින් ඈතට ගිය දාක, ලැබෙන්නේ ,,ෆැන්ටසි යක් (හීනයක්) පමණයි , මෙහි, නදී කම්මැල්ලවීර හොදම නිලිය වීම සාදාරනයි ,
වීරයා ගෙදර ඇවිත් . රොශාන් රවීන්ද්‍ර හොදම නලුවා වීම , පීතෘ , උමාලි තිලකරත්න හොදම නිලිය වීම , ආනන්ද අබේනායක ගේ නිර්මාණ ය සාර්ථකත්වය තමා , 👍👍👍👍🌹🌹🌹🌹🌹👏👏👏👏👏
2024 බලන අය ඉන්නවද්
ඉන්නෝ ඉන්නෝ....❤❤❤
Yes
2024,9,6,
2024/09/08❤❤
Yes
අානන්ද අබේනායක මහතානෙනි, හොඳම හැමදෙයක්ම,හැම කෙනෙක්ම එකතුවෙලා කරපු තවත් නිර්මාණයක්.ස්තුතියි සියළුම දෙනාට.❤💐🙏
මේක මාරම ලස්සන කථාවක්, මම මේ කථාව තුන් හතර වතාවක් බලලා තියෙනවා. මේකේ ප්‍රධාන ගැහැනු චරිතයට පන පොවන නදී කම්මැල්ලවීරගේ රඟපෑම අති විශිෂ්ඨයි. හැම කෙනාටම කියන්නේ මේ කථාව සම්පුර්ණයෙන් බලන්න.
Ananda abeynayake මහත්මයා , ඔබගේ tele නිර්මාණ eka husmata බලනවා , එකකට එකක් වෙනස් නිර්මාණ, ස්තුති ඔබට ,තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ,දිරිය ලැබේවා
මෑත කාලයේදී බලපු ලස්සන teledrama එකක් එක දිගට බලන්න පුළුවන් හොද නිර්මානයක් හැමෝම බලන්න
❤❤❤❤❤❤❤
මේ ටෙලි නිර්මාණය එක හුස්මට කියවලා ඉවර කරන්න ආස හිතෙන පොතක් වගේ. මෙවැනි නිර්මාණ අති දුර්ලභයි.
පොතක් තියෙනවා බලන්න එක හුස්මට. බැද්දේ කුලවමිය. සුමිත්‍රා රාහුබද්ධගේ
@@kusumsirimanneweerakoon7819
ඇත්තටම.
ගොඩක් ස්තූතියි.
මං දැනගෙන හිටියෙ නෑ.
ගොඩක්ම ස්තූතියි🙏🙏🙏🙏
තාත්තා නොවුනත් තාත්තා වගේම හරිම ආදරෙන් ඕනවටත් වඩා යුතුකම් ඉෂ්ඨ කරලා තියෙනවා සෙනග ගොඩක් මැද්දෙ එහෙම අපහසුතාවයකට පත් කරපු එක වැරදි තේමිය
♥️♥️♥️♥️♥️♥️
Ne Themiyage kathawa den kaale dhemawpiyanta 2 paarak hithanna wena kathawak, eth man Kemathi Roshan Ravindra kiyana wishishta naluwata.❤❤❤❤❤❤❤
ලංකාවේ ඉන්න සියලුම වෛද්‍යවරැන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වටිනා ටෙලිනාට්‍යයක් . එවගේම දරැවන්ව වෛද්‍යවරැන් කරන්න බලාගෙන ඉන්න සියලුම දෙමව්පියන්ට මෙය බලන එක ගොඩක් වටිනවා .
💘💘🌺🌺💘💘ආනන්ද අබෙිනායක මහතාගේ හැම නිර්මාණයක්ම අති විශිෂ්ඨයි🌺🌺මෙිවැනි බලන්න අවස්ථාව ලබාදුන් දුන් ඔබට හදපිරිස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉🎉🎉ගොඩක් ආදරේ කරන නලු නිලියෝ රැනක්ම ඉන්නවා 🙏🙏සැමට සමිමාසමිබුදු සරනයි💘💘💘 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තේමිය ව හදුන්වලා දෙද්දී " තේමීයජාතකයත්" මතක් උනා. තේමීය කුමාරයත් රජකමට අකමැති නිසා කොරයෙක් ගොළුවෙක් බිහිරෙක් සේ අවුරුදු 16ක් ජීවත් වුණා
මන් මෙ තුන් වෙනි වතාවට බලන්නෙ . 2024 -6 -28 ආයේ බලනවා
කොයිතරම් ලස්සන කතාද මේ.ආයේ ආයෙත් බලන්න හිතෙනවා
Does anyone know the singer who sings at the party
Very beautiful singing
GREAT අති විශිෂ්ඨයි
❤️🙏❤️🙏❤️🙏❤️
ලස්සනයි ❤
ආසම නලුනිලියන් ඔක්කොම ඉන්නවා❤
තවත් සුපිරියක්🥰
Lassana kathwak ahamben dakkae maru…..❤️❤️❤️
සුපිරිම නාට්‍යයක් බලලා තියෙනවා
මානික්කාවත ,ස්වයන්ජාත ගිරිකුල ,වීරයා ගෙදර ඇවිත් තනමන්විල කොල්ලෙක් සහෝදර යා,කූඹියෝ බලලා ආවේ ,
කලින් ටිකක් බැලුවා ,දැන් ආයි බලන්න පටන් ගත්තා .
2024-11-22 බලන මම අමූතූ දොස්තර එකෙ කමෙන්ට් දැකලා
Ane Alakolanga mahana una..congrats!
අර්තාන්විත නිර්මානයක් වෙයි වගෙ..බලමු
♥️♥️♥️♥️♥️♥️
Meka parana ekak
සම්මාන ගත්ත එකක්, අවුරුදු ගානකට කලින්
එක දිගට බලන්න ආසාහිතෙන ලස්සන කතාවක්
ඒ සින්දු කියන්නෙ කවුද 😮😮
අමල් පෙරේරද 😳😳
මාරම ලස්සනයි
රොසාන් ගෙ කතා බලන්න ම ආස
My favourite
Math balanna patan gatta.. kalumge program eken passe
Asama naluwa
මහේන්ද්‍ර පෙරේරා චාන්දනී සෙනවිරත්න රොශාන් නදී කම්මැලිවීර
ආනන්ද කුමාරෞන්නැහේ නම් දැක්කත් ඇති ඩ්‍රාම එකක් බලන්න.ජීවිතයට පාඩම් උගන්වපු මිනිස්සු..
මෙතන නම් පුතා ටිකක් හරි මදි
එතනනම් ටිකක් අවුල් තමා..
ඒ ඒ පුතාගේ පීඩනය. ලංකාවේ අධ්‍යාපන ක්රමයේ අවුල.. පිටවෙන්නෙ.
ලස්සනයි mewa
මේ කතාව ඇයි ශ්‍රී ගනදෙවි කතව තිබ්බ වෙලාවට දැම්මේ
මේ වගේ ඒවට වඩා ඒ කතාවෙන් දැනුමක් ලබා ගන්න පුළුවන්
කරුණාකර මේ කතාව තියෙන වෙලාව වෙනස් කරන්න පුළුවන්ද