Badde kulawamiya | Episode 01 - (2023-06-08)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Badde kulawamiya Episode 01 | බැද්දේ කුලවමිය | sinhala teledrama | Fahim Mawjood Productions
    Director - Ananda Abeynayake
    Produced by Fahim Mawjood
    Cast : Roshan Ravindra , Nadee kammallaweera , Mahendra perera , Chandani senewirathne , Anandakumaraunnahe
    බැද්දේ කුලවමිය
    රෑපා ශ්‍රීයානි ඒකනායක මහත්මිය විසින් රචිත කෘතියක් වන බැද්දේ කුලවමිය, රුපවාහිනි තිරය වෙත ගෙන එනු ලැබුයේ නිර්මාණශීලි අධ්‍යක්‍ෂවරයකු වන ආනන්ද අබේනායක මහතා සහ නිෂ්පාදනය ෆාහිම් මවුජූඩ් මහතාගේ සුසංයෝගයෙනි.
    මෙහි රංගන
    Cast : #RoshanRavindra , #Nadeekammallaweera , #Chandanisenewirathne , #Mahendraperera , #Anandakumaraunnahe
  • บันเทิง

ความคิดเห็น • 71

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 หลายเดือนก่อน +11

    මේක මාරම ලස්සන කථාවක්, මම මේ කථාව තුන් හතර වතාවක් බලලා තියෙනවා. මේකේ ප්‍රධාන ගැහැනු චරිතයට පන පොවන නදී කම්මැල්ලවීරගේ රඟපෑම අති විශිෂ්ඨයි. හැම කෙනාටම කියන්නේ මේ කථාව සම්පුර්ණයෙන් බලන්න.

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 หลายเดือนก่อน +23

    2024 බලන අය ඉන්නවද්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +14

    ඉතා විශිෂ්ට නිර්මාණයකි , මුදල් මත පදනම් වූ ජීවිත වලට අත්වන ඉරනම , සමාජයේ ස්භාවය තේරුම් ගන්න මෙම නිර්මාණය ගොඩක් වටී, ආනන්ද අබේනායක ට ස්තූතියි , 👍👍මිනිසුන්ට විවුර්ත මනසින් ලෝකය දකින්න උගන්වන්න පුලුවන් , කලාකරුවා ට පමණයි , බාල රසවින්දනයට පුරුදු වූ, බහුතර යක් අතරේ, මෙවැනි නිර්මාණ බලන්නේ කීදෙනාද ?? සොබාදහමින් ඈතට ගිය දාක, ලැබෙන්නේ ,,ෆැන්ටසි යක් (හීනයක්) පමණයි , මෙහි, නදී කම්මැල්ලවීර හොදම නිලිය වීම සාදාරනයි ,
    වීරයා ගෙදර ඇවිත් . රොශාන් රවීන්ද්‍ර හොදම නලුවා වීම , පීතෘ , උමාලි තිලකරත්න හොදම නිලිය වීම , ආනන්ද අබේනායක ගේ නිර්මාණ ය සාර්ථකත්වය තමා , 👍👍👍👍🌹🌹🌹🌹🌹👏👏👏👏👏

  • @anulawijewardena242
    @anulawijewardena242 9 หลายเดือนก่อน +11

    අානන්ද අබේනායක මහතානෙනි, හොඳම හැමදෙයක්ම,හැම කෙනෙක්ම එකතුවෙලා කරපු තවත් නිර්මාණයක්.ස්තුතියි සියළුම දෙනාට.❤💐🙏

  • @A.A.Shashika
    @A.A.Shashika 2 หลายเดือนก่อน +10

    මෑත කාලයේදී බලපු ලස්සන teledrama එකක් එක දිගට බලන්න පුළුවන් හොද නිර්මානයක් හැමෝම බලන්න

  • @damayanthimadurawala4780
    @damayanthimadurawala4780 6 หลายเดือนก่อน +4

    Ananda abeynayake මහත්මයා , ඔබගේ tele නිර්මාණ eka husmata බලනවා , එකකට එකක් වෙනස් නිර්මාණ, ස්තුති ඔබට ,තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ,දිරිය ලැබේවා

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 ปีที่แล้ว +18

    තාත්තා නොවුනත් තාත්තා වගේම හරිම ආදරෙන් ඕනවටත් වඩා යුතුකම් ඉෂ්ඨ කරලා තියෙනවා සෙනග ගොඩක් මැද්දෙ එහෙම අපහසුතාවයකට පත් කරපු එක වැරදි තේමිය

    • @fahimmawjoodproductions
      @fahimmawjoodproductions  ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 ปีที่แล้ว +1

      Ne Themiyage kathawa den kaale dhemawpiyanta 2 paarak hithanna wena kathawak, eth man Kemathi Roshan Ravindra kiyana wishishta naluwata.❤❤❤❤❤❤❤

  • @chameladilu780
    @chameladilu780 2 หลายเดือนก่อน +3

    මන් මෙ තුන් වෙනි වතාවට බලන්නෙ . 2024 -6 -28 ආයේ බලනවා

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න සියලුම වෛද්‍යවරැන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වටිනා ටෙලිනාට්‍යයක් . එවගේම දරැවන්ව වෛද්‍යවරැන් කරන්න බලාගෙන ඉන්න සියලුම දෙමව්පියන්ට මෙය බලන එක ගොඩක් වටිනවා .

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 หลายเดือนก่อน +3

    💘💘🌺🌺💘💘ආනන්ද අබෙිනායක මහතාගේ හැම නිර්මාණයක්ම අති විශිෂ්ඨයි🌺🌺මෙිවැනි බලන්න අවස්ථාව ලබාදුන් දුන් ඔබට හදපිරිස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉🎉🎉ගොඩක් ආදරේ කරන නලු නිලියෝ රැනක්ම ඉන්නවා 🙏🙏සැමට සමිමාසමිබුදු සරනයි💘💘💘 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunithafernando7638
    @sunithafernando7638 5 หลายเดือนก่อน +3

    කොයිතරම් ලස්සන කතාද මේ.ආයේ ආයෙත් බලන්න හිතෙනවා

  • @tommyliyanage4169
    @tommyliyanage4169 7 หลายเดือนก่อน +5

    Does anyone know the singer who sings at the party
    Very beautiful singing

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 9 หลายเดือนก่อน +5

    ආසම නලුනිලියන් ඔක්කොම ඉන්නවා❤

  • @delgodaliyanage1970
    @delgodaliyanage1970 6 หลายเดือนก่อน +2

    මේ ටෙලි නිර්මාණය එක හුස්මට කියවලා ඉවර කරන්න ආස හිතෙන පොතක් වගේ. මෙවැනි නිර්මාණ අති දුර්ලභයි.

    • @kusumsirimanneweerakoon7819
      @kusumsirimanneweerakoon7819 5 หลายเดือนก่อน

      පොතක් තියෙනවා බලන්න එක හුස්මට. බැද්දේ කුලවමිය. සුමිත්‍රා රාහුබද්ධගේ

    • @delgodaliyanage1970
      @delgodaliyanage1970 5 หลายเดือนก่อน

      @@kusumsirimanneweerakoon7819
      ඇත්තටම.
      ගොඩක් ස්තූතියි.
      මං දැනගෙන හිටියෙ නෑ.
      ගොඩක්ම ස්තූතියි🙏🙏🙏🙏

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 5 หลายเดือนก่อน +2

    Lassana kathwak ahamben dakkae maru…..❤️❤️❤️

  • @kindflowers1924
    @kindflowers1924 9 หลายเดือนก่อน +2

    GREAT අති විශිෂ්ඨයි
    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @SitharaHemachandra
    @SitharaHemachandra 11 วันที่ผ่านมา

    මානික්කාවත ,ස්වයන්ජාත ගිරිකුල ,වීරයා ගෙදර ඇවිත් තනමන්විල කොල්ලෙක් සහෝදර යා,කූඹියෝ බලලා ආවේ ,

  • @MaduShani-f5w
    @MaduShani-f5w 8 วันที่ผ่านมา

    Asama naluwa

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 9 หลายเดือนก่อน +2

    සුපිරිම නාට්‍යයක් බලලා තියෙනවා

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 9 หลายเดือนก่อน +3

    Ane Alakolanga mahana una..congrats!

  • @premasiriwijenayake
    @premasiriwijenayake 9 วันที่ผ่านมา

    මේ කතාව ඇයි ශ්‍රී ගනදෙවි කතව තිබ්බ වෙලාවට දැම්මේ
    මේ වගේ ඒවට වඩා ඒ කතාවෙන් දැනුමක් ලබා ගන්න පුළුවන්
    කරුණාකර මේ කතාව තියෙන වෙලාව වෙනස් කරන්න පුළුවන්ද

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 ปีที่แล้ว +10

    මෙතන නම් පුතා ටිකක් හරි මදි

    • @sithummaliththa9801
      @sithummaliththa9801 6 หลายเดือนก่อน

      එතනනම් ටිකක් අවුල් තමා..

    • @lahirulahiru9637
      @lahirulahiru9637 4 หลายเดือนก่อน +1

      ඒ ඒ පුතාගේ පීඩනය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අවුල.. පිටවෙන්නෙ.

  • @A.A.Shashika
    @A.A.Shashika 2 หลายเดือนก่อน

    එක දිගට බලන්න ආසාහිතෙන ලස්සන කතාවක්

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +1

    ඒ සින්දු කියන්නෙ කවුද 😮😮
    අමල් පෙරේරද 😳😳
    මාරම ලස්සනයි

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว +4

    අර්තාන්විත නිර්මානයක් වෙයි වගෙ..බලමු

    • @fahimmawjoodproductions
      @fahimmawjoodproductions  ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️

    • @Dhanushkarathnayake
      @Dhanushkarathnayake ปีที่แล้ว +1

      Meka parana ekak

    • @mrs.67
      @mrs.67 ปีที่แล้ว +1

      සම්මාන ගත්ත එකක්, අවුරුදු ගානකට කලින්

  • @malka9030
    @malka9030 4 หลายเดือนก่อน +1

    My favourite

  • @annrosita8423
    @annrosita8423 3 หลายเดือนก่อน +1

    Math balanna patan gatta.. kalumge program eken passe

  • @sachinisujani7882
    @sachinisujani7882 11 วันที่ผ่านมา

  • @ChampikaPrasad26
    @ChampikaPrasad26 2 หลายเดือนก่อน

    මහේන්ද්‍ර පෙරේරා චාන්දනී සෙනවිරත්න රොශාන් නදී කම්මැලිවීර
    ආනන්ද කුමාරෞන්නැහේ නම් දැක්කත් ඇති ඩ්‍රාම එකක් බලන්න.ජීවිතයට පාඩම් උගන්වපු මිනිස්සු..

  • @hewaudara460
    @hewaudara460 2 หลายเดือนก่อน +1

    good

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +2

    ලස්සනයි mewa

  • @SitharaHemachandra
    @SitharaHemachandra 11 วันที่ผ่านมา

    තේමිය කතා කරපු ව්දිහ වැරදි යි ,ඒ මේ වෙලා ව නොවෙයි ,,දෙමාපියන් අපහසු තාවයට පත් කිරීම වැරදි යි

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +3

    Lassanai ❤️🇱🇰👍

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +5

    කොටස් ඔක්කොම දාන්න මගදී නවත්තන්නේ නැතිව

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 ปีที่แล้ว +2

    Maru katha

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +1

    සුපිරි ❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +4

    කැතකළා නේද පාටිය මැද්දෙම.....

  • @user-gl8iz8fu1n
    @user-gl8iz8fu1n 5 หลายเดือนก่อน +1

    💚💙

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    I Need From 2nd Episode please.Thank you💐😍

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 หลายเดือนก่อน +1

    Thanks ❤2024.04.05

  • @janakanamal9758
    @janakanamal9758 2 หลายเดือนก่อน

    Roshan innawanam ITIN ❤patta katawak

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 3 หลายเดือนก่อน +1

    Meka kalin guys ekakda

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 9 หลายเดือนก่อน +1

    puwarasan kulama ape anuradhapure

  • @oshadeesamaratunga4121
    @oshadeesamaratunga4121 ปีที่แล้ว +3

    ඉතිරි කොටස් නැද්ද ...?

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 4 หลายเดือนก่อน +2

    තේමිය කියපු දේ හරි වෙන්න පුළුවන් නමුත් කියපු අවස්ථාව වැරදියි

  • @arrowjr5498
    @arrowjr5498 5 หลายเดือนก่อน +2

    වැදගත් තැනක හැසිරෙන්න දන්නේ නැති ගොබ්බයා

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤