දිලීර නාශක බාවිතය , ඔබේ වගාවෙත් දිලීර ආසාදනයට පෙර 👉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #fungicides #sinhala
    රසායනික පළිබෝධ නාශක 👉 • රසායනික කෘමිනාශක බාවිත...
    රසායනික කෘමිනාශක 👉 • රසායනික කෘමිනාශක, ක්‍ර...
    රසායනික වල්නාශක 👉 • වල්නාශක බාවිතයේ යෙදෙන්...
    Follow us on facebook 👍 www.facebook.c...
    කරවිල වගාවේ යටිපුස් රෝග 👉 • යටි පුස් රෝගය ( Downy ...

ความคิดเห็น • 56

  • @kamalviraj1126
    @kamalviraj1126 5 วันที่ผ่านมา +2

    මැන්කොසොබ් වතුර ලීටර් එකකට කොපමන දැමිය යුතුද? එක් පැලයකට කොපමන ප්‍රමානයක් යෙදිය යුතුද?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 วันที่ผ่านมา

      3g වගේ ඇති පැල වර්ග අනුව යොදන ප්‍රමාණය තිර්ණ කරන්න වෙන්නෙ

  • @user-ks6ut7rn4y
    @user-ks6ut7rn4y 5 หลายเดือนก่อน +2

    වගාව එපාම වෙනව ඉල්මැස්සගෙ කරදරේ නිසා. කැකිරි වගාවක් කලා පොඩි ගැට එද්දිම ඉල්මැස්ස විදිනව. පුලුවන්නන් හොද කෘමිනාශකයක් කියන්න.❤

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน +1

      කෘමිනාශක වලින්මනම් පාලනය කරගන්න අමාරුයි , වගාවේ මල් පිපෙන්නත් ඉස්සෙල්ලා , ඉල්මැසි උගුල් තැනින් තැන තියන්න ඔනි එ වගේ ක්‍රම ව්ලින් තමා පාලනය කරගන්න පුළුවන් අපි පොෆනෙෆොස් වගේ කෘමිනාශක යකට ගියත් පුෂ්ප පරාගනයෙදි එතනත් ගැටලුවක් වෙනවා පුළුවන් තර්ම් ගෙඩි කවර වලින් ආවරණය කරගන්න බලන්න

    • @user-ks6ut7rn4y
      @user-ks6ut7rn4y 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 💙

  • @samanmuthukumara3233
    @samanmuthukumara3233 2 หลายเดือนก่อน +2

    ගෝවා පැල සිටුවා දින කියකින් පොහොර දැමිය යුතුද.ඒ සදහා නිර්දේශිත පොහොර මොනවාද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      th-cam.com/video/YkvkUqAcazw/w-d-xo.htmlsi=1M3OEdBzP6ZHOMy3

  • @user-fs1em6yd1v
    @user-fs1em6yd1v หลายเดือนก่อน +2

    Deconil pansu dileera nasakayakdha

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      යටි පුස් , පිටි පුස් , ඵ්ල කුණුවිම වගේ දිලිර රොගවලට

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 8 วันที่ผ่านมา +1

    මැන්කොසෙබ් එක්ක සල්ෆර් ගැහුවොත් වගාවකට හොදයිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 วันที่ผ่านมา

      වගාවට ගැටලුවක් නෑ එත් එහෙම අවශ්‍ය තාවයක් ඇතිවෙන්නේ නෑනේ ශාක රෝගයකටනේ බාවිතා කරන්නේ

  • @user-qf1so3lq5b
    @user-qf1so3lq5b 4 หลายเดือนก่อน +1

    Clorothalonil, antracol මේ වර්ගය ගැන කියන්න 😊

  • @malkisilva5253
    @malkisilva5253 5 หลายเดือนก่อน +2

    ඇක්ටාරා ඕනම පැළයක දිලීර ප්‍රශ්නයක් ආවම දාන්න පුළුවන් ද ???

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      ඇක්ටාරා තයමෙත්සාම් ද? එ කෘමිනාශක යක්

    • @malkisilva5253
      @malkisilva5253 5 หลายเดือนก่อน

      ඔව්

  • @rasikanuwan2140
    @rasikanuwan2140 6 หลายเดือนก่อน +1

    තවාන් පාත්ති වලට කැප්ටාන් දැම්මහම පැල වලට අවුලක් නැද්ද ? බීජ සිටුවීමෙන් පසු කොපමන කාලයකට පසුද පුලුවන් ?
    Plz reply me👍

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      තවාන් පාත්ති ජීවානුහර්නය කරගන්න කැප්ටාන් යොදාගන්න, පාමුල කුණුවිම දියමලන් කෑම වගේ ආවොත් දාන්න ප්‍රශ්නයක් නෑ

  • @malkisilva5253
    @malkisilva5253 5 หลายเดือนก่อน +1

    ඇක්ටාරා තයමෙත්සාම් වතුර ලීටරයකට කොච්චර ප්‍රමාණයක් දානවද ???මේක spray කරාම පැළය මැරෙන්නෙ නැහැ නේද ???

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      දිලිර නාශක යක් නෙවෙයි එ කෘමිනාශක යක් පොඩි පැකට් එකක් නම් 16L ටැංකි ට දාන්න ලේබල් එකේ ඇති නිර්දේශ ප්‍රමාණය

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      5g

  • @sahansaranga9476
    @sahansaranga9476 20 วันที่ผ่านมา +1

    කැප්ටාන් 500g ta wathura kochchara kalawam karanna puluwanda

  • @sahanbandara8174
    @sahanbandara8174 5 หลายเดือนก่อน +2

    මෑ කරල් වල කද කුනු වෙනව කොල කහ වෙල මැලවෙනව. මොනවද කරන්න හොද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      පොලවට ආසන්නවද ක්ද කුණුවෙන්නේ

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 7 วันที่ผ่านมา +1

    මේක L 16 ටැංකියට කොච්චර දාන්න ඕනිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  7 วันที่ผ่านมา

      20g වගේ දැමනම් ඇති බොහෝ දුරට ලේබල් එකේ තියන ප්‍රමාණය දාන්න වෙනස් වෙනවා වර්ග අනුව

    • @samanpriyawijesinghe3586
      @samanpriyawijesinghe3586 7 วันที่ผ่านมา

      @@SimpleAgroInvesting315 කැප්ටාන් එක මහත්මයා..

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c หลายเดือนก่อน +1

    වී වගාවට තෙල් වරග ගහනකොට වතුරකඩා ඉවත්කරන්නේ ඇයි.පත්‍ර සදහා යොදනවානම්.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน +1

      දිලිර නාශක වල්නාශක වලට හැර කෘමිනාශක වලට අවශ්‍ය වෙන්නේ නෑ වතුර කඩන්න

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 6 หลายเดือนก่อน +1

    පාංශු දිලීර නාශකයක් ලෙස කොණ්ඩිස් යොදන්න පුළුවන් ද ?
    එක් සතියක කොණ්ඩිස් හා ඊළඟ සතියක කැප්ටාන් යොදන එක හොඳද?
    පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ❤

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      කොන්ඩිස්, potassium permanganate , පස් සදහා නිර්දේශ කරලනම් නෑ හෙතුව හොයලා බලන්නම්

    • @hemamaliliyanage7299
      @hemamaliliyanage7299 6 หลายเดือนก่อน +1

      @@SimpleAgroInvesting315 ස්තූතියි ඔබතුමාට .

  • @ruwanpriyadarshana5978
    @ruwanpriyadarshana5978 ปีที่แล้ว +1

    Bulath wagawe mul kunuweemata monada beheth

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว +1

      Eka mahataya දිලීර yaknam කැප්ටාන් ගැහුවම හරියනවා බුලත් වලටනම් ගොඩක් දුරට එන්නේ බැක්ටීරියා රෝග පුරුක් ගැලවෙනවා වැල් පිච්චිලා වගේ මැරෙනවා එක තැනක ඉදම්

  • @mahumoodriswan6280
    @mahumoodriswan6280 7 หลายเดือนก่อน +1

    Can I use this for rose plant

  • @danushkajayasinghe5243
    @danushkajayasinghe5243 5 หลายเดือนก่อน +1

    මගේ මල් පැල වල මල් පොහොට්ටූ වැටෙනවා..එකට මොකද කරන්න ඕනේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน +1

      Mona malda

    • @danushkajayasinghe5243
      @danushkajayasinghe5243 4 หลายเดือนก่อน

      පොකුරු වතුසුදු මල් ගහ හොදට හැදීලා තියෙන්නේ මල් පොහොට්ටු පිපෙන්න ආසන්නම තත්වෙට ඇවිත් පිපෙන්නේ නැතිව පොහොට්ටුව වැටෙනවා. හරීම දුකයී ගහා හොදට හැදිලා පොහොට්ටු ගහ පිරෙන්න එනවා.😢😢

  • @SamanKumara-ln9nu
    @SamanKumara-ln9nu ปีที่แล้ว +1

    Dilira nashaka krumi nashaka diyara pohora mix karala yodana eka waradakda.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  ปีที่แล้ว

      ප්‍රතික්‍රියා කරන සංයෝග වගේ නම් නෑ එ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැ සාන්ද්‍රන වෙනස් වෙනවා ගොඩක් ම හොද වෙන වෙනම රෝග ලක්ෂණ වලට යොදන එක

  • @user-xg7jv4hv1s
    @user-xg7jv4hv1s 6 หลายเดือนก่อน +1

    Miris wagawe Miris karal pichchila wage thiyenawa ekata pavichchi karanna ona dileeranashakaya mokakda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      th-cam.com/video/hTyflrBdAqw/w-d-xo.htmlsi=HehRstCWBDsL114K

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      පොඩ්ඩක් බලන්න ඔය විඩියෝ එකේ තියන විදියටද කියලා නැත්තම් කියන්න

  • @user-ks6ut7rn4y
    @user-ks6ut7rn4y 2 หลายเดือนก่อน +1

    මැන්කොසෙබ් කියන්නෙ සංස්ථානික දිලීර නාශකයක්ද.?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 หลายเดือนก่อน +1

      දිලිර නාශක නම් සංස්තානිකව එන්නේ නෑ මම දන්න තරමින් බොහොමයක් දිලීර පෘෂ්ටිමය ස්තර වලපැතිරෙන්නේ

    • @user-ks6ut7rn4y
      @user-ks6ut7rn4y 2 หลายเดือนก่อน

      @@SimpleAgroInvesting315 ස්තූතියි .💙

    • @prabha892
      @prabha892 หลายเดือนก่อน

      මැන්කොසෙබ් ස්පර්ශක දිලීර නාශකයක්..
      සන්ස්ථානික දිලීර නාශක වෙලදපොලේ තිබෙනවා..

  • @ManulaGimhan-tw2gr
    @ManulaGimhan-tw2gr ปีที่แล้ว +1

    meka the pela kunuweta gehuwata kamak nedda