සමලිංගික බව වරදක්ද? බුදුදහමට පටහැනිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 13 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම ඇත්ත කතාව කියලා දුන්නට ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 20 ชั่วโมงที่ผ่านมา +4

    හරිම වටිනා පැහැදිලි කිරීමක් . අදාල පුද්ගලයන් ගේ මනස විවර වේවා 🙏🙏🙏

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 10 นาทีที่ผ่านมา

    හරිම වටිනා 🙏🙏🙏🙏🙏 පැහැදිලි කිරීමක්

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 18 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ වහන්සේ නිර්භීතව අදහස් ප්‍රකාශ කරනවා. දීර්ඝායු වේවා!

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 13 ชั่วโมงที่ผ่านมา +1

    💜බොහොමත්ම ස්තූතියි පිංවන්ත ස්වාමීන් වහන්ස...!
    🙏🏻💐🪷
    💖 ඉතාමත්ම අනර්ඝ විශිෂ්ටතම පැහැදිලි කිරීමක්...!👌🏻
    🌈 ඔබ වහන්සේ සිදුකරන මේ ආලෝකයේ සේවයට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා....✨️✨️✨️
    ______________________________
    🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
    ⭐️තෙරුවන් සරණයි...!
    🌟දෙවි රැකවරණයි...!
    ✨️ජය ශ්‍රී සිව් හෙළේ..!

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 23 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් වීඩියෝ එක බලනවා ස්වාමින්වහන්ස, මේ දවස්වල වැඩ අදිකයි. ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි

  • @senalinduwara8966
    @senalinduwara8966 22 ชั่วโมงที่ผ่านมา +2

    අවබෝධයක් ලබා ගැනීමට හැකි උනා හාමුදුරුවනේ බොහොම පිං

  • @power_lion1717
    @power_lion1717 14 ชั่วโมงที่ผ่านมา

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 22 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ ප්‍රකාශය සියයට සීයක් හරි

  • @shailakarunarathne5643
    @shailakarunarathne5643 20 ชั่วโมงที่ผ่านมา +2

    බොහොම පිං ස්වාමින්වහන්ස🙏 SLE AUTOIMMUNITY SYSTEM ගැන දැනුවත් කිරිමක් ඉල්ලා සිටිමි

  • @aridasilwa9860
    @aridasilwa9860 15 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @LahiruDilshan-my9ys
    @LahiruDilshan-my9ys 22 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..!😇

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 22 ชั่วโมงที่ผ่านมา +9

    මට දැනෙන විදිහට ස්වාමින් වහන්ස කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙක් කෙරෙහි කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව ඇතිවන උත්තරීතර හැගීම ආදරයයි... ඒක කාන්තාවකටද ,පිරිමියෙකුටද කියලා අදාල නෑ... නමුත් කෙනෙක් මොනයම් හෝ හේතුවකට කාන්තාවන් ගොඩක් හෝ පිරිමි ගොඩක් ඇසුරු කරනවානම් එතන තියෙන්නේ රාගයයි...එය අනුමත කල නොහැක....

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 20 ชั่วโมงที่ผ่านมา +4

    තමන් අකමැති දෙයක් අනුන් කරද්දි මිනිස්සු ඒ මනුස්සයව පාගලා දානවා..ඒකයි..ඇත්තටම අනිත් කෙනාටත් තියෙන්නෙ හදවතක්,හිතක් කියල අමතක කරන්න එපා.මනුසායෙක් ආකර්ශනය වෙන්නෙ කාටද කියන එක මත ඒ මනුස්සයගෙ මනුස්සකම තීරණය කරන්න පුලුවන් ද? අද කාලේ සමහර හාමුඩුරුවරුතමන්ගෙ අප්‍රසාදය මත පිහිටලා බුදුන් වහන්සේගේ අවිහිංසාවාදීදහම තමන්ට ඕන ඕන විදියට විග්‍රහ කරල සමරිඓ අයව පාගලා දානවා..ඇත්තටම ඔබවහන්සේට හිගක් පින් මේ වගේ වීසියෝවක්න්කරලා ඇත්ත පහදල ශුන්නට..ඒත් සමහරුකොච්චර කීවත් තේරුම් ගන්නෙ නෑ.තමන්ට ඒ දේ වුනානම් තමයි හුගක් අයගෙ ඇස් ඇරෙන්නෙ...තෙරුවන් සරණයිස්වාමීන් වහන්ස..❤️🙏

  • @SahaDhananjaya
    @SahaDhananjaya ชั่วโมงที่ผ่านมา

    Bohoma pin hamuduruwane

  • @lalanikumari39
    @lalanikumari39 18 ชั่วโมงที่ผ่านมา

    වටිනා පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ

  • @AbhimanSanthush-w6e
    @AbhimanSanthush-w6e 19 ชั่วโมงที่ผ่านมา +3

    මමත් ප්‍රසිද්ධ මෙහෙණින් වහන්සේ නමකගෙන් මේ ප්‍රශ්නයම ඇහුවා.මට බැනගෙන බැනගෙන ගියා..ඒත් පැයගානකට පස්සේ එතුමිය කිව්වා එහෙම වරදක් නෙමෙයිකිසිම විදියකින් කොන් කරන්නෙ නෑ.මම මීට කලින් ජීව විද්‍යාත්මක පැතිකඩ දැනන් හිටියෙ නෑ ඒ නිසා හිත රිදුනනම් සමාවෙන්න කියල.ඇත්තටම මේක තමයි හුගක් අයට වෙලා තියෙන්නෙ.සමහරහාමුදුරුවරු සමලිංගික අයට බනිනවා.ඒත් උන් වහන්සේලා දන්නෙ නෑ සමලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලවත්.ඔබවහන්සේට පින්..🙏🙏

  • @poornathikshana786
    @poornathikshana786 21 ชั่วโมงที่ผ่านมา +2

    Respect❤🎉

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 21 ชั่วโมงที่ผ่านมา +3

    🎉 🎉🎉

  • @sathsarastudio4357
    @sathsarastudio4357 22 ชั่วโมงที่ผ่านมา +2

    Super

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. 11 ชั่วโมงที่ผ่านมา

    That's a good explanation and very practical topic. It's very helpful to asian society to understand what buddism view of sexuality ....Thank you bhante

  • @GaminiUswaththa
    @GaminiUswaththa 23 ชั่วโมงที่ผ่านมา +2

    👍

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 20 ชั่วโมงที่ผ่านมา +2

    swameenwahansa oba wahansege email address eka mata laba ganna puluwanda? neti nm oba wahanse samaga katha karanna mokak ho kramayak awasthawak mata laba denna puluwanda?

  • @ravindrakumara5125
    @ravindrakumara5125 21 ชั่วโมงที่ผ่านมา +2

    We should look at everyone with love. But such a soul belongs to those who have committed some sin, right?

    • @ravindrakumara5125
      @ravindrakumara5125 21 ชั่วโมงที่ผ่านมา

      Can you explain what kind of sin cause to that kind of soul

  • @IrajAdithya
    @IrajAdithya 12 ชั่วโมงที่ผ่านมา +1

    මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ අපි සමලිංගිකත්වයෙන් ඒ කියන්නේ ලිංගික හැසිරීම්වලින් වෙන් වෙලා හිටියොත් පවක් වෙන්නෙ නෑ නේද මට මගේ ජීවිතේ නැති කරගන්න පව හිතිලා තියෙනවා ඒත් ඒක පවක් නිසා මම මම ජීවිතේට හානි කරගන්න ගියේ නෑ මට මහන වෙන්නත් බෑනේ මම සමලිංගික නිසා😢

    • @TishanSherwoodPerera
      @TishanSherwoodPerera 12 ชั่วโมงที่ผ่านมา +3

      Homosexuality is not a sinful action, be happy with your preference. If you have a friend who is like the boyfriend, be happy with him and if you have a guilty feeling, avoid sexual activities only. Be happy forever my bro. ❤❤❤

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 16 ชั่วโมงที่ผ่านมา

    😅😅😅

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 13 ชั่วโมงที่ผ่านมา +1

    @yakkpruduction