Dan kedirigaaa apa abodaraya uaganwapu kenek me wage balu widihata buduhamuduruwanta me wage nirdaya lesa bainawada oba siuru andata budda srawayakk newei oyala siuru porawagena salli walata yatawela budu sasuna kana hiwalek widihatai ma dakinne
Ai me nayaka anu nayaka himiyan ederiye hadawatenne oba keewa de waradie kiyala therum ganna nayaka anu nayaka himi warunta oba darmaya uganwanna yamenma obage dahama nodannakama pilibubu wenawa siuru ara gedara yanna sambudu piyannta baninna dos kiyanna kelasannne nathuwa pin sidu wei😊
ඔබ වහන්සේ ගැන මා පැහැදුනේ u tube සාකච්ඡා බලලා.ඔබ වහන්සේ දැනුමෙන් ,මනසින් ,නුවණින් ,ප්‍රතිපදාවෙන් උසස්ම තැනක සිටින බව හොඳටම පැහැදිලි ය.
තෙරැවන් සරනයි මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සෙට
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ කාල්ටන් නිවසේ සිට දේශනා කරපු හැටි අපි දැක්කා අපි බැලුවා ඔබ වහන්සේගේ කටහඩින්ම දේශනා කරල දැන්නැහයි කියන්න එපා ඔබ වහන්සේ සේට සෝබා ධර්මයෙන්ම දඬුවම් ලැබෙයි
ඔබ වහන්සේට බුද්ධිය ලැබෙිවා කියා ප්‍රර්ඨනාකරමි
😭😭😭😭😭
ඔබ වහන්සේගේ නිවැරදි පැහැදිලි කිරීම් නුවනැති අයට වැටහේවා!
එය අගයමි.ඔබ වහන්සේ නමදිමි.
Anna palla yanna horayanna awoth gahalla elawanna
මම ගොඩක් ස්වාමින්වහන්සේලාගේ දේශනාවල් අහනවා මම හරියටම බුද්ධ මාර්ගය ඉගන ගත්තේ මේ ස්වාමින්වහන්සේගෙන් මද්ද්‍යම ප්‍රතිපදාවේ ඉන්න භික්ශුවක් ...සාදූ සදූ..
සියලු සවාමින් වහන්සේලා සිහිය පිහිටුවා කටයුතු කිරීම තමයි දායක අපේ බලාපොරොත්තුව.
"සබ්බ දුක්ඛ නිස්සරණ ........."පැවිදි වෙද්දි ගාථාවේ අවබෝධය නිවැරදිව ලබා නොලැබීමේ ප්‍රතිපල අපි අද දකිමින් සිටිමු . ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ ස්වාමීන්වහන්සේලා ත් කිසිම සොයා බැලීමකින් තොරව කට තිබුන පලියට ඉවක් බවක් නැතිව වදාරනවා...වගීකීම ඇති ස්වාමීන්වහන්සේලා නේද මේ. අපේ තිත්තගල්ලෙ ස්වාමීන්වහන්සේ ව තෙරුවන් විසින් රකිත්වා සාදූ..
ඔබ වහන්සේගේ දේශනාව හරි හැටි අවබෝධකර නොගෙන කරන බල්පෑම් වලට කලබල වෙන්ටඑපා හාමුදුරුවනේ.ධර්මය අධර්මය කරන මෙකල නියම දහම දෙසන ඔබ වහන්සේලාට ඕවා අබියෝගද හාමුදුරුවනේ
නිකාය මහනායක උන්නාන්සේලා ශාසනය රකිද්දි ඔබ වහන්සේලා අපේ හිත රකින බව විශ්වාස යි
සත්තකින්ම.
මෙ උතුම් බුද්ධ ශාසනය විනාශ නොකර තමන්ගෙ වැඩක් බලාගන්ඩ ඔබ වහන්සේ
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
kohomath thiththagalle ananda siriya kiyanne amu pissek
අපෙ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
Anna siura galawa yanna
ඔබ වහන්සේ ගේ පැහැදිලි දේශනා අනර්ඝ යි. කොපමණ භාධා ආවත් ඉදිරියට කරගන යන්න දීර්ඝ ආයුෂ පතමු.
නිර්මල බුදු ධර්මය සමග සෙල්ලමි කිරීමෙි අවසානය අත ළගයි. සත්‍ය ස්භා ධහම පෙන්නුමි කරයි.
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈
ස්වාමීන්වහන්ස මම ලංකාවෙන් පිට ඉදන් ඔබවහන්සේගේ අභිධර්ම දේශනා අහන කෙනෙක්.ඊයෙ තමයි ඔබ වහන්සේගේ chanel එක හම්බුනේ.මට දැනගන්න පුලුවන්ද නුගේගොඩ 2014 පටන් ගත්ත පන්තියෙ ඔක්කොම video එක තැනකින් බලන්න පුලුවන් chanel එක මොකද්ද කියල.
patisothagami kiyala channel ekak thiyenawa eke playlist eka ethi
Trekmentor එකේ ඒ ඔක්කෝම තියෙනවා.
@@imax3191 abhidharmaya the universal truth කියන chanel එකේ තියන videos බැලුවෙ ඒත් ඒකෙ තියෙන්නෙ 24ක් විතරයි.ස්තූතී 🙏🙏🙏
@@chamindagamage9078 ඔක්කොම දේශනා කීයක් තියනවද 🙏🙏🙏
You tube eke abhidharmaya 01 kiyala type kranna. Etana idan oyata vedios okkoma balanna puluwan.vedios 50 k tynawa.
Well said Hamuduruwane....!!! 🙏🙏🙏❤️
Budun wahanse langa maithriya ne kiyanta me wage mudda pabbajithayeku prakasa karanna mu gawa thiyana de monawada.
Thurunuwan saranae ape hamuduruwane.. 🙏🙏🙏🙏 Mamath oba wahanse gen dharmaya asa sitha niwa ganna uthsahawana kenek..
ඔබ වහන්සේ ඉතා උතුම් .......
Theruvan saranai ape hamuduruvane ❤️🙏🏾🙏🏾🙏🏾
Deergayu wadamin wada wasanna theruwan saranai ! Ape hamuduruwane.
අපට වැදගත්වන්නේ නිර්මල බුඋුදහම සුපේෂල සික්ශාකාමි ආර්ය මහා සංඝරත්නය ඒවගේම නිර්මල තේරවාදී බුඋුදහම මොනම කෙනෙකැටවත් අයිතියක්නැහැ මේලෝකෙ බුඋුඋන කිසිම බුඅඋුවරයන් වහන්සේකෙනෙකැට අපහසකාරීමට අයිතියක්නැහැ සිව්ර පොරවපු හිමියන්ටත් අපහාසයක්කලේ දැන් බොරැ ආටෝප වචන කියමින් කල පාපය විදගන්න බැඑව දොඩනව ඹය කියන පුද්ගලයා ඹයතරම් දොඩන්න අවැසිනැහැ කටරැකගත්තනම් මාලුව නසාන්නේ කටනිසාකියල ජනවහරෙිතායෙනවා පන්ඩිතයට ඒදන්ඩේ යන්නත් බැහැ කියලත් ජනවහරේ තියෙනවනේ ඒවගේම පනින්න පෙර සිතාබලන්න කියලත් තියෙනව දැන් මේ පඅද්ගලය හිතාබලන්නේ පැන්නට පස්සෙය් ඒකනෙමෙයි බුඋුහිමියෝ දෙසුවේ.මෙයාලට දෙන්න තියෙන්නේ චන්න හාමුඋුරැවන්ට උුන්න බරක්ම දන්ඩනය දැන් පාස්සෙක්වගේ දෙඩෙව්වට පලක්නැහැ බුඋුහාමියන් ජීවමානව වැඩ සිටියානම් පාරිලෙයිය වනයට නෙමෙයි හිමාලයට තමයි වඩින්නේ මේවගේ කටමැත දොඩවන පිස්සොනිසා.
හොදම පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස
meya pehedilikare nethnam mehamuduruwange bisnas ekata haniyak wenawane.evita unwahansege adayam aduwnna puluwan. emanisa megena pehedilikireema itha hodai. ape rate hodin pawathwagenayana bisnasekak kadawetunoth eya arthikayatath balapanawa. ewagema rate samastha janathawatama suluwashayen ho arthikamaya balapemak ethiwenawa. megena aperate inna loku sangayo tika dannethiveema gena monawa karannada.
මීට ගොඩක් කාලෙට ඉහතදී මම me ස්වාමීන් වහන්සේ ge දේශනාවක් ඇහුව mata me ස්වාමීන් වහන්සේ gana loku සතුටක් දැනෙනවා තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් උගත් බුද්ධිමත් හොඳ deshaayek. නිසියාකාරව ධර්මය දේශන කරන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්
Uthun bududahamata giya thenk .
බුදු දහම විනාශ කරන්නේ අපේ ස්වාමීන් වහන්සේලාම තමයි .
සියල්ලටම පළමුව ඉදුරන් සන්වර කරගත යුතුයි .මේ වගේ මානසික රෝගීන්ට තම්බි ලව්වා ගස්සවන්න ඕනේ. අතපය විසුරුවා සිංහාසනාරූඪ වෙලා වගේ ...අබ්දුල් රාසික්ට වඩා මේ පුද්ගලයා සිංහල සමාජයට විශාල හානියක් කරන බව ඕනෑම යහපත් කල්පනාවක් තියෙන කෙනෙකුට අවබෝධ වෙන්න ඕන ...මුස්ලිම් මළමිනී පිළිබද මොහුගේ අදහස් කුමක්ද ....සිංහල සමාජ ක්හාදකයෙක් ලෙස මොහු පැහැදිලි ලෙස හදුනාගත යුතුයි ...පැවිද්දාගේ සමාජ කාර්ය්‍ය මේ වගේ තක්කඩියෙක් විවේචනය කරන්නේ කොහොමද ....මේ වගේ මෝඩයින් එකෙක් බැගින් දිස්ත්‍රික්කයකට හිටියොත් බංගලිදේශය , ඉන්දුනීසියාව , මැලේසියාව,ඇෆ්ගනිස්ථානය,පාකිස්ථානය වගේ බෞද්ධ රටවල් වලට සිදු වූ දේ ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවට ඒකාන්තයෙන්මසිද්ධ වෙන බව අනිවාර්යයි ...සාසනය හෙමිහිට කා දමන්නන් සාසනයට රිංගාගෙන ඉන්න බවට කාමමිත්‍යාචාරය අසිපත කරගෙන නන්දොඩවන මේ චීවරවේශධාරියා හොදම උදාහරණයක්..
👍👍✔
තෙරුවන් සරණයි හිමියනි
Patta.horu.Lowturu.Apa.maha.Budun.wahansege.Nermala.Darmayata.nenda.nokata.sewa.galawala.gedara.palayan.❤🇱🇰☝️🤚🙏🙏🙏🙏🙏🦀🦀🦀🦀
ඉතා අනර්ඝ ප්‍රකාෂයක්
Teruwan saranai hamuduruvane weradi kirima manussa gatiyak.
Samawa dima dewa gatiyak 😕
Wairen wairaya nosanside !
Sadu sadu sadu 🌷🌷🌷🌷🌷
🌿❤🌿❤🌿 බෞද්ධ ව්‍යවස්ථාව අනුව පමණි හෙටක් ඇත්තේ ජාති බේදයෙන් තොර ,ආගම් බේදයෙන් තොර .කුළබේදයෙන් තොර හෙළ දීපයට .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
සුවහසක් ලෝවැසියන්ගේ සිත සුවපත් කර ගැනීම පිණිසම දහම් දෙසූ අපගේ ස්වාමීන් වහන්සේට තෙරුවන් ගේම සරණයි !!!🙏🙏🙏
ape hamuduruwane obawahanse nonawathe ediriyatama yanna shakthiya labeea
ඔබ වහන්සෙගේ බන වලින් කල්ටන් කාලකන්නි මෙ රටට කරපු දේ නියමයි
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට සත්‍යය කිසිම දාක යටපත් කල නොහැක( ඔබ වහන්සේව අපට විස්වාසයි )
Oba wahanse sama witam nobiyawa sathyama kiyanawa mama budunge darmaya dakke oba wahanse thulin theruwan saranai
ඉතාමත් අනර්ඝ ප්‍රකාශයක් හාමුදුරුවනේ !!! 🙏🙏🙏
swamin wahanse namakata deshapalanaya karanna puluwanda......budu dahamata anuwa ehema puluwanda.....
Niwaradi dharmaya pahadiliwa deshana karana oba wahanseta theruwan saranai! Deegayu labewa!
කොහොමත් ඔබ වහන්සේ බුදුන් වහන්සේ ට අපහාස කලා සිවුර දාගන
තිත්තගල්ලේ පිස්සු කෙලින්නේ වැඩිපුර
Oyalata thamai pissu.oba wahanse niwan dakiwa sadu..sadu..sadu...
namaskara wewa himiyani. oba wahansege deshana thulin apa boho awabodayak labanawa.
මමත් තිත්තගල්ලේ හාමුදුරුවන් අභිධර්මය ගැන දේශනා කළ දේශනා බොහොම ආසාවෙන් ඇහුව. නමුත් අපි දැකලා ආධ්‍යාත්මික අතින් දියුණු කෙනෙක් වුණත් අසීමිත ලෙස ධනය බලය ලැබුනහම නොමඟ යන විදිය. තිත්තගල්ලෙ හාමුදුරුවන්ටත් වෙලා තියෙන්නෙ ඒ දේ. තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න අවස්ථාවාදී දේශපාලකයන්ගේ ජනප්‍රිය හාමුදුරුවන් පාවිච්චි කරන බව සනාථ කරන්න හොඳම උදාහරණයක් මේ සිද්ධිය. මෙතනදී දේශනා කරන්නේ බුදු දහම අවබෝධ කරවන වත්, බුදු දහම ආරක්ෂා කරන වත් නෙවෙයි. එතන ඉන්න දේශපාලක සතුටු කරන්න. රටේ ස්වාමීන් වහන්සේලා දේශපාලනයට ඇඟිලි නොගැගැහුවනම් ලංකාව ඉතියොපියවක් වෙලා ගොඩක් කල්.
ඔබ වහන්සේ යහපත් චේතනාවකින් දේශනා කළා නම් කිව යුතුව තිබුණේ ස්වාමීන් වහන්සේලා විවිධ වරප්‍රසාද වන්දිභට්ටකම් කිරීමෙන් වැළකිය යුතු බව. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල් පදය උගන්නලා සාමාන්‍ය මිනිස්සු හොරකම් කිරීමෙන් වළක්වන්න පුළුවන් උනාට දේශපාලකයෝ බණ කියලා හිම වෙනස් කරන්න බෑ. ඒ නිසා උඹේ හොරකම් වලක්වන්න ක්‍රියාකාරීව මැදිහත් වීමේ වගකීමක් ලංකාවේ ස්වාමීන් වහන්සේලාට තියෙනවා. භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හෝ කාර්යභාරය නිසි මගට ගන්න නම් ඔබ කළ යුතු දේ ප්‍රමුඛතාවය විය යුත්තේ 1. පන්සල් ඇතුලෙ අන්තඃපුර තියාගෙන මිනිසුන්ගේ සල්ලිවලින් යැපෙන චීවරධාරීන්ට විරුද්ධ වීම. 2 සිවුර උදව් කරගෙන විවිධ කූඨ ව්‍යාපාර කරමින් මුදල් ගරන චීවරධාරීන්ට විරුද්ධ වෙන එක. 3. පඩි වැඩි කිරීම, වෘත්තීය ගැටලු, ගිහියන්ට ලැබිය යුතු අයිතිවාසිකම් තමන්ට ඉල්ලමින් රස්තියාදුකාරයන් ලෙස හැසිරෙමින් උද්ඝෝෂණය කරන චීවරධාරීන්ට විරුද්ධ විවිධ වරප්‍රසාද වෙනුවෙන් හොර දේශපාලකයන් ආරක්ෂා කරන, උන්ගේ බලය වැඩි කරලා දෙන චීවරධාරීන්ට විරුද්ධ වීම (ඔබත් ඒ දේ කිරීම වෙනුවට) 4.අතීතයේ සිට මේ රට අගාධයට ඇද දැමූ කාලකන්නි සෘණාත්මක දේශපාලන පක්ෂ සිවුරු පෙරවූ තරුණයින් පාරේ දක්කමින් අවස්ථාවාදී දේශපාලන අරමුණු ඉටුකර සිවුර අව භාවිත කිරීමට විරුද්ධ වීම.
මම හිතනවා මගේ ආමන්ත්‍රණයෙ ඔබ යනුවෙන් සඳහන් කිරීම වැරැද්දක් නෑ කියලා. ඔබට බුදුහාමුදුරුවන්ට එයා මෙයා කියලා ආමන්ත්‍රණය කිරීමට හැකියාව ඇති නිසා
ඔබ වහන්සේ ඒ කියපු බන අහල බෞද්ධ යන් ඇඩුව. ඔබ බුදු න් වහන්සේ ට අපහාස කල විදිහ..
Wedak ne akke me devall valata adahas dakvala pu ress karaganna epa upeshaven balanna
Ape hamuduruwe oba wahansege deshanawa hariyatama hari wachanayak wachanayak gane mata nam mara pahadili
ඒ නිවේදක ස්වාමීන්වහන්සේගෙන් සමාව ගත යුතුයි ...
තෙරැවන් සරණයි
ma rata api hamogama buthu hamuthuruwanta hari bayai na siuru poro gana thamai buthu hamuyhuruwo laga godak aya inna
දාර්ශනික විප්ලවයක් කලයුත්තේ සදාචාරමය පදනමක සිටයි.
නමුත් වචන භාවිතයේදි
තම ශාස්තෘන් වහන්සේ ට පූජනීයත්වයෙන් හා ගෞරවනීය වචන භාවිතා කලයුතු යි .
බුදු රජාණන්වහන්සේට ඔබවහන්සේ ධර්ම දේශනා කරන විට එයා මෙයා
කියා කතානොකළ යුතුයි .
යසෝදරා හැරගිය සිද්ධාර්ථ චරිතය
ගැන ප්‍රසිද්ධියේ ම අවඟාසහගතව
බෞද්ධයන්ගේ සිත්තුළ බෝසත් චරිතය ගැන ඇති ශ්‍රද්ධාව නැතිවෙන අකාරයකට දේශනා පවත්වන්නේ කුමන දාර්ශනික දැක්මක් සහිතව වද?
ඒ තුළ බිඳවැටෙන්නේ බෞද්ධ දර්ශනය පදනමක් සහිතව ගොඩනැඟුණු බෞද්ධ සංස්කෘතිය නොවෙීද ? එවිට බුදු දහම පැවත්මට බාධාවක් නොවන්නේ ද?
මෙවැනි ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලා මෙහෙයවන්නෙ විදෙස්වල NGO සංවිධාන තුලින් ම බව නොරහසකි .
You are a Great Monk!🙏🙏🙏
තෙරැවන්සරණයි හාමුදුරුවනේ 🙏
2021 හැමෝටම සතුට සාමය පිරැන නීරෝගීමත් අලුත් අවුරැදදක් වේවා 🙏
කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න ❤️
I watch all 58 CD of nugegoda clz
Oba wahansege deshana harima wadagath.oba wahanse anith aya kiyana dewal walata pilituru sapayan epa oba wahanse nihadawa inna.
Tithathagale hamuduruwane,oba kiyana dewal kawada me minissu theruma ganida,
බුදු රජානන් වහන්සේට සියළු සත්වයන් කෙරේ ඇත්තේ මහා කරුණාවයි. මහාකරුනාව නිසයි උන්වහන්සේ සියළු කෙසෙුන් නසා බුද්ධත්වට පත්වි ඒ දහම සියළුම සත්වයින්ගේ හිතසුව පිනිස දේශනා කලේ.
Theruwan saranai
Dan kedirigaaa apa abodaraya uaganwapu kenek me wage balu widihata buduhamuduruwanta me wage nirdaya lesa bainawada oba siuru andata budda srawayakk newei oyala siuru porawagena salli walata yatawela budu sasuna kana hiwalek widihatai ma dakinne
Oba vahansege desana apita therena apita vadagath nivaradi darmayay eyay ape sanaseema
*💻 පිවිසෙන්න :* *www.sadahampasala.net*
*'අපේ කාලයේ නියම නිවැරදි බෞද්ධ දහම් පාසල* #Bopitiye_Sadaham_Pasala 📚🖊️
උම්බෑ, උම්බෑ!
Budu hamaduruwoth srawakayan wahanselage desana ahala thiyanawa.oba wahanse anunayaka suwamin wahanse kenek unata kamak na thiththagalle suwamin wansege desana you Tube ake thiyanawa awa ahla balanna.athakota therei unwajanswe kiyanne budu hamuduruwande paniwide kiyala.
Budun wahansege satiya darmaya....obai ape hamuduruwane 🙏🙏🙏
Nodakin
Dan noyek de niwaradi karanna kiyanna puluwan ath ape mage sambudu himiyanta ada agaurawaya kala himi wanne apaayamai
Ai me nayaka anu nayaka himiyan ederiye hadawatenne oba keewa de waradie kiyala therum ganna nayaka anu nayaka himi warunta oba darmaya uganwanna yamenma obage dahama nodannakama pilibubu wenawa siuru ara gedara yanna sambudu piyannta baninna dos kiyanna kelasannne nathuwa pin sidu wei😊
බුදුරජාණන් වහන්සේ කියන්නෙ කරුණාවෙ, ආදරයෙ ප්‍රතිමූර්තියක්. උන්වහන්සේ තරම් දරුවන්ට පමණක් නොව සියලු ලෝ ක සත්ත්වයන්ට ම ආදරය දැක්වූ උත්තමයෙක් මෙම විශ්ව තලය තුලම නැහැ.
ඔබ වහන්සේගේ දේශනා අහපු කෙනෙකුට ඔබ වහන්සේ කියපු දේ තේරුනාට අනිත් කෙනෙකුට එය වැටහෙන්නේ වැරදියටයි. ඔබ වහන්සේ දේශනා කරන්නේ බුද්ධ දර්ශනයයි. නමුත් ලංකාවේ පවතින්නේ බුද්ධ ධර්මය ලාංකීය සංස්කෘතිය හා විශ්වාස සමග බැඳුනු ආගමක්. ක්‍රිස්තියානු ආගමේ අය විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මුළුලෝකයාටම ආදරය කරනවා කියා. ලංකාවේ අපි විශ්වාස කරනවා බුදුන් වහන්සේ ලෝකයාටම කරුණාව මෛත්‍රියය දක්වනවා කියා. ඔබ වහන්සේගේ කතාව තුලින් කෙනෙකුට එකවරම තේරෙන්නේ එය එසේ නොවන බවයි. ඊළගට ජාතියේ මහත් ගෞරවයට පාත්‍ර වුනු හාමුදුරුවන් මැරිය වුතු කතාව චීනයේ සිදුවූ විප්ලවය ගැන දන්නා කෙනෙකුට හැර තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ ගැන සොයා නොබලා මේ අනුනායක හාමුදුරුවන් කල ප්‍රකාශ අනුමත කල නොහැකිවා මෙන්ම සිංහල බෞද්ධ මිනිසුන්ගේ හා හාමුදුරුවරුන්ගේ සිත් රිදවා ඔබ වහන්සේ කල මේ ප්‍රකාශද අනුමත කරන්න බැරි බව ගෞරවයෙන් කියා සිටිනවා.
THITHTHAGALLE හාමුදුරුවෝ බජාර් එකේ චන්ඩියෙක් කියල හිතාගෙන ඉන්නේ... පුදුම අධිමාන්නයක් තියෙන්නේ... දැනුමින් ඔලුව උදුම්මගෙන ඉන්නේ.... පොරට වඩා දන්න කෙනෙක් තව නෑ වගේ... සියලු දෙනාටම නිර්වාන ධාතුව ස්පර්ස කිරීමට තරම් ප්‍රඥ්ඥාවක් නැත... බැරි අයට බුදු පිලිමයකට වැදල හෝ පුජාවක් තියලා තාවකාලික හෝ මානසික සුවයක් ලබන්නට අවස්තාව තිබිය යුතුය... පුදපුජා තියන අය මෝඩයෝ, ගොන්නු කියලා අපහාස කිරීමෙන් ගැඔුරු අවබෝධයක් ලබාත නොහැකි අයට කරන්න කියන්නේ කුමක්ද.... පුදපූජා වැදුම් පිදුම් යැදුම් පැතුම් කින අාමිසය නිවන, අසංකතය, ගැඔුරු ශූන්‍යතා ධර්මය නොවුනත් එ්කෙත් එක්තරා මානසික theraphy එකක් අැත.... නැත්නම් මානසික රෝහල් හදන්න වෙයි තව තවත්... බුදුන් වහන්සේ ධර්මය දේසනා කලේ පුද්ගලයාගේ බුද්දි මට්ටම තේරුම් අරගෙනයි... මොහු වාචාලයෙක් වගේ කටට එන ඔ්න එකක් කියලා එ් මොහුගේ හැටි කියයි ..එකම අැත්ත එ්ක කියයි... ශාස්තෘෘ වහන්සේට එයා ඔහේ අරයා මෙයා කියලා හදුන් වන්නේ. නන්ද, රාහුල වැනි රහතන් වහන්සේලාට උෟ... එ් යකා.... කියලා කියන්නේ... රටේ මැති අැමති වරු ඉන්න තැන්වල...... මොහු වචන භාවිතා කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි... වචනවල එල්ලෙන්නේ නැතුව අදහස තේරුම් ගන්න කියලා කුනුහබ්බත් කියයි තව ටික කලකින්.... එ්ක නිසා මොහු වගේ ගොන් නාම්බන් කොන්ට්රෝල් කිරීමට යම් ක්‍රමයක් තිබිය යුතුයි...
Ithin magaththayo aththa thatum jrl
Apey Hamuduruwanta Teruwan Saranai
Ahamanatta sattuvaga prakasa kirima monatara kedaniyatavayaka harima kedaniyai lajjai
තමා අනාවඛෝධයේන් ජිවත්වන බුදුන් ට අපහාස කල කේනේක්
හාමුදුරුවෝ කියන කතාව ඇත්ත ඔබවහන්සේට මං ගොඩක් ගරු කරනවා ..තෙරුවන් සරණයි
Oba wahanseta teruwan saranai 🙏🏽
බුද්ධ නීතිය මදිද .අපිටත් අවබෝධ වෙන තිත්තගල්ලෙ ස්වාමින්වහන්සේ දේශනා කරන බුදුන්වහන්සේ ගේ සත්‍යය ධර්මය ,,සත්‍යය ධර්මය හැම කෙනෙකුටම දේශනා කරන්න බෑ.ඒ නිසා බැරි අයට කෙලෙස් ඇති වෙනවා.කියන දේවල් පැහැදිලිව සවන්දෙන්නෙ නෑ.මේ වගේ ස්වාමින්වහන්සේ ලා අග තනතුරේ තියන්න වටිනවා .
තිත්තගල්ලේ ආනන්දසිරි වසලයාට පුළුවන් ද බුදුරජාණන් වහන්සේට ඔයා මෙයා කියලා කතා කරන්න .මෙම තක්කඩියා වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට බැනලා video දාලා තිබුණා .මෙම වසලයා පිටිදුවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍රර ව්‍යාජ රහත් භාවයක් පෙනී සිටින පුද්ගලයාගේ අනුගාමිකයෙක්.
Munta gal gahala siuru galawala alawanna ona wasala yo mountain hamuduruwo kiyana akath pau ane pau ne ape bauddha gihi pawidi uthunanta
Oba wahansege deshana mmama srawnnaya karala thibee oba wahnnse apata kallayana mithrayak saduuuu saduuu😐😐😐
කාල්ටන් නිවසේ බෞද්ධයන් හිටියා ද ? පිටිදුවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍රර ව්‍යාජ රහත් භාවයක් පෙනී සිටින පුද්ගලයාගේ අනුගාමිකයන් වන තිත්තගල්ලේ ආනන්දසිරි නැමැත්තා තුන්ලෝකාග්‍රර සම්මා සම්බුදු රජාණන්වහන්සේට එයා මෙයා කියලා කතා කරන්නේ කොහොමද .ඌගේ තියන වසලකම තමයි විදහා දක්වන්නේ .
එකල සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුකලේ දඹදිව පැවති සම්ප්‍රදායට පහරපිට පහර ගැසීම, අද ඔබවහන්සේගේ දේශනා ලා0කීය සම්ප්‍රදායට අභියෝග වන නිසා ඔවුනට එය ඔරොත්තු නොදෙන බවක් පෙනීයයි. නමුත් ලොවපුරා බොහෝදෙනා ඔබ වහන්සේ කාලීනව සිදුකරන දේශනා තුලින් බොහෝ අවබෝධයක් ලබති.
සිරිදම්මගේ ගෝලයෙක් නේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. බුදුහාමුදුරුවෝ හොඳ නැත්නම් ඇයි චීවරය දරාගෙන ඉන්නේ 😡😡
මේ බුදු දහම විනාශ කරන්න සිවුරු පොරෝ ගත්ත අය.
Attatama nayaka kiyaganna hamuduruvaru monalokeda enne kiyala janteva terugena avasa
අනේ මන්දා මේ ස්වාමීන්වහන්සේලාගේ ප්‍රශ්න නිසා අපිත් දැන් අන්දමන්ද වෙලා වගේ.
🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේලා ගිහියන්ගෙ ආවේගය නැති කරන්න බන වදාරන ස්වාමීන්වහන්සේලා ඊට හපන්...😊
ape hamuduruwane mata loku prasnayak thiyenawa
මේක තවත් ඩීල් එකක් කියල හිතෙන්නෙ මට විතරද
Ettatama kisima deyak Sakshi hariyata nethiwa samajagatha ka hodane katawath dosak kiyanne ewa ettatama weradi.theruwan saranai 🙏🙏
කොන්ද කෙළින් තියෙන හාමුදුරුවෝ කෙනෙක්. සංස්කෘතික හාමුදුරුවරු පාට කණ්නාඩි දාන් ලොකු කතා කියලා පස්සේ කෝල් කලාම කියනවා වැඩිය හිතුවේ නෑලූ 😂 මම හාමුදුරුවෝ එදා කරපු කතාව ඇහුවා. ඒකේ කීවේ මෝහයෙන් පිරුණු මිනිස්සු සත්‍ය පෙන්නලා දුන්න බුදු හාමුදුරුවෝ, ජේසුස් වහන්සේගේ වැන්නවුන් කියපු සත්‍ය පිළිගන්න කැමති උනේ නෑ කියලා. ඊලගට නුගේගොඩ කරපු අභිධර්ම දේශනය අහන්න ලැබුනා. ඔය හැමදාම එකම සංස්කෘතික බණ ඇඬියාව කියවනවට වඩා ගැඹුරු ධර්ම කාරණා වලට ප්‍රමුඛස්ථානය දීම පිළිබඳව සතුටු වෙනවා 🙏🏽
Clarification with wisdom. Sadhu sadhu sadhu
මොකක්ද හාමුදුරුවනේ ප්‍රරස්නය ඉස්සරහට යන කොට ඔහොම තමයි .ඔය ලොක්කන්ට පිස්සු .ආනන්ද සිරි හාමුදුරුවෝ පිළිබඳ අපි දන්නවා අපි අබ්දර්මය ඉගෙන ගත්තෙ ඔබෙන් ඔබට ජය
Mamat oyawada satahana baluwa palawala tibuna hamuduruwaru marannaina kiyala owa atta ntta obawahansi danna
hamuduruwane oba wahanse ape ratata pahala una pinwanta kenek. namut wachana pavicchi karanakota tikak hitanna. ape de rekagena idiriyatama yanna. bikshu ananyatawaya rekaganna. mama dannawa obawahanse mage ratata watina sampatak. mamat taruna hamuduruwo kenek.
oba wehansege pehedili kerima hare wedegat
maga budupeyanan wahanseta until l death maga Namaskarya wewa 🙏🙏🙏
oba wansege siwura,bikshoothwaya,sahathika,apahata palak nomatha.oba wahansege niyama nirmala wimukthi marga danuma pamanak apahata wishwasayi.apa hata awashya epamanayi.eya nowatahena moda minusun gana anukampa karanu hara kawarak karamda.
Oba wahane Oya widiyatama walasmulle abaya hamuduruwannata Ninda Kara teruwan saranai
🙏🙏🙏🙏🙏🙏🙏
, hello siura dagena aagama kanne nathuwa hariyata inda barinam ane p/kata hari wadala kiyannam.
Oya wadakatada nathi prakasha walata reply onea naha apea hamuduruwane. Obawahanseta the ruwan saranai.