Niyermie, superb video, now pass here some bottles of ladies lemon sake. Very clean way of making not like Sri Lankan katu kambi kasippu ne? My bad idea about these types of drinks changed by seeing the way you they makes it and seeing you smiling so much after drinking four glasses of it, cheers! 😁😊😀😄😄😉😂
This reminded me of the time which I was able to work with Japan people. The way how they talk and all. 🥰 Got to know the process of making sake for the first time, and that’s so interesting. Wanted to try the taste of Sake too 😍 Wow a whole lot of Japanese dishes ! And hope they tasted good too 😍
Thank you very much for sharing this video. this is the first time to watch the process of making Sake. This video also shows that how Japanese people kindly explain something to others.
එක ම වරක් මට ජපනියකගෙන් ඔරිජිනල් සකේ බෝතලයක් ලැබුණා.
ඒක මරු..
ඒ රස අද මේ වීඩියෝව බලද්දි දැණුනා...!!
අපි එන දවසක සර් ට රස බලන්න සකේ බෝතලයක් අරන් එන්නම්...
🖤✌️ එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා මේව බලද්දි 😅❤️
අම්මෝ අන්තිම හරියේ අක්කට වැඩි වෙලා 😅✌️ මූනෙන් පේනවා කියවන කියවිල්ලට
සකේ බොන්න නෙහ් 🤭 ඔව් අප්පා හෙන අවුලෙන් හිටියේ 🙇🏻♀️😇🤣
🖤
ලස්සනයි ❤👍සකේ අපිට නැ සකේ දකිනකොට මාර ලස්සනයි😍
Wow....🤩🤩🤩
😍
සුපිරී අයියා අක්ක දිගටම වීඩියෝ දාන්න❤️❤️❤️
Ahanben dakka vlog ekak. Niyamai. Thank you. Jayawewa.
ඒ මිනිස්සුන්ගේ සුහදශීලිත්වය පට්ට...❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒක ඇත්ත 😍
සුපිරි
😲😲🥱 bonawa needa hondata.. niyamai math peranna ganna oni SAKE..
Biwwa madi nokiyanna 🤣🤭 Jappanta job nathi karannada hadanne 🤪😂
අම්මෝ...... ♥️
🤭😂
Supiriyak tama. .
Video eka supiri ❤️❤️❤️
Thank you ♥️ much love
අපේ කසිප්පු වලට ගහන්න සකේ එකක් නෑ මේ ලෝකෙ කොහෙවත් ...පොලිසියෙන් බේරගෙන ඕක හදාගන්න අපෙ උං ගහන process එක දැක්කොත් ජපන්නුත් අඩනවා....අම්මෝ අක්කගෙ මූන රතුවෙලා තිබ්බ විදිහ 😂✋....good luck ලගදිම තව වීඩියෝ එකක් ඕනෙ...❤️
අම්මෝහ්.... 🤣
niyamai❤️❤️
Thank you malliii ♥️
හායි 😋😋😋😋
හායි.. 🤭එයා මෙහෙ නෑ
අන්තිම ටිකේ අක්කට වෙරි 🤭😁😍🥰❤️❤️❤️
ඔව්ව් අප්පා...හොඳ වැඩේ කරන්න බැරි වැඩ කරන්න ගියාට 😂🤭
Maru 🙏
1st ♥️ Thank you mango
අක්කී වෙරි නේ 😘🥺 JAPAN එන්න තිබිබ ආසව වැඩි උනා අනේ 😇😍😘😘
hahhhaa😂😂😂
❤❤❤❤
♥️
නියමයි දෙන්නගේ වීඩියෝ දිගටම කරන්න....
Thank you ❤ much love
මරු guys Good Luck 💪💪💪💪💪❤️
Thank you so much 😍
Enjoy realy good content sayonara.
Thank you ❤️
ලන්කාවෙ ගෑනු අයත් බොනවනම් තවත් සුපිරි
Superb..❤❤👍👋👏
Thank you chamila
වෙනස් අත්දැකීමක් දුන්නේ...සුපර්
Thank you 😍
නියමයි ftt program eka
Thank you bro ❤️
අම්මෝ ඔයා යන තැන්... මෙහෙ ඕවට සුවික කියල කියන්නෙ... සුපිරි හොදේ..... අර කතාකරන ඒව සිංහලෙන් දාන්නෙ වෙලාවට ... මටනම් තේරෙනව... ඔය පොඩ්ඩ වගේ අය බැලුවොත් තේරෙන්නෑනෙ.... ☺️☺️☺️ සකෙ,සෝජු,ස්වික කියන නම් වලට වඩා කසිප්පු කියන නමේ ගැම්ම කොහොමද...😂😂😂 ජයවේවා දෙන්නටම... ලංකාවට එද්දි සකේ ගේන්න ඕනෙ හොදේ... ☺️☺️😋😋😋
අනේ අසරණ @Podda
@@HithumatheJAPAN 😂😂 ඌ හින්ද අපි අසරණ😂😂
සිරාවට ... මඟ බලන් ඉන්නවා හැමදාම 🤪
@@HithumatheJAPAN 😁😁😁
@@RomanianMatiya ඇයි මෙයාලා ලංකාවට එනකොට ඔයඇයිත් ලංකාටව එනවද 🙄🤔🤔
ජපානය ලොකයේ දියනු රටක් එත් සියදිවි නාසා ගැනිම් වැඩි රටක් එගෑන video එකක් කරන්න
th-cam.com/video/rdaXxx7sqKY/w-d-xo.html Suicide Forest එක කරද්දි ඒ ගැන ටිකක් කතා කළා..ඉස්සරහට ඒ ගැනත් කරන්නම් 👍 බොහොම ස්තූතියි ♥️
සකෙ බොමු..❤️ ලස්සනයි අක්කෙ අයියෙ...❤🙂
Enna enna mithura...api sake bomu😂😂❤
අනේ ඒ introduce කරන මාමනම් මාරම නිහතමානී චරුතයක් කියල තමයි මටනම් හිතෙන්නේ. මොකද අයියා බලාපොරොත්තු උනාටත් වඩා හොඳට ඒ හැම process එකක්ම ලස්සනනට පැහැදිලි කරල දුන්න නිසා මමනම් හිතන්නෙ ඒ මාම හරිම නිහතමානී චරිතයක් කියලා...
Ow eka eththa 😍
Monawa unath Japana awankawama hemadema kiyala dunna.maxza hode.
පැනි බීම
බොනවනේ 😂🤭
dream country
Thanks.good.job
thank you 🙋🏻♀️🙋🏻♥️
Ado kellata bonna purudu Kara ne?
Ekane ekane 😂😁
@@HithumatheJAPAN wadi wadiyen hari yanna oni dennatama!!!!
Thank you bro ♥️🙏
Ana saka api srilankan hamatha...hethumatha
Thanks
You’re most welcome ❤️
😍😍😍✌
♥️
Japan wala kush nedda aiye
Hey..great job..send me one bottle please
Definitely 😍 Thank you so much
Hanonomaye 🙈
oww
Sha maru.ne 😍
ගොඩක් ස්තූතියි
මේවා හදන හැටි කලින් දැකලා තිබ්බේ නැහැ 😕..ස්තුතියි අක්කේ අයියේ..🤗🌸..
Thank you soo much Charu❤️
Vid eka lassanata krala tiyenawa❤
හම්මෝ😁😁😁
heee heee 😍
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
😍😍😍
අමිමෝ සකේ බොමුත (බෝතලයක් අරන් ගියානේ දෙන්න ගෙදර ගිහින් බොන්න🤣🤣🥴🥴)
ඔව්නේ... තෑගි හම්බවුණා 😁
👍❤❤❤❤🌷
Japan ekkena nihathamani kenek ne❤️😍🙏
oww
සකෝ බොමුතේ 😊
sake Bomu bomuuu..😂
Niyermie, superb video, now pass here some bottles of ladies lemon sake.
Very clean way of making not like Sri Lankan katu kambi kasippu ne?
My bad idea about these types of drinks changed by seeing the way you they makes it and seeing you smiling so much after drinking four glasses of it, cheers!
😁😊😀😄😄😉😂
You're so funny 😆 Thank you soo much 😍
❤️❤️❤️❤️
😍❤
This reminded me of the time which I was able to work with Japan people. The way how they talk and all. 🥰 Got to know the process of making sake for the first time, and that’s so interesting. Wanted to try the taste of Sake too 😍 Wow a whole lot of Japanese dishes ! And hope they tasted good too 😍
Sake made for women is very tasty 😋 i like to drink a glass of sake with you 😂 hahhaha
@@HithumatheJAPAN : wish we’ll get a chance 😍
අක්කට වැඩි වෙලාම නෑ 😂😂😂 ඉන්නකො ඔක්තොම්බර් එනකන්
😂😂😂😂
මේකෙ ඉන්න factory එකේ වැඩ කරන කෙනා හරිම ජෙනුයින්.
oww
Ammo lankawe nm awurudu18/19 kollo nta sake kiyanne ptta baduwk thama ithin😃😃😃
Mehe nam samnya dewal
😀😀😁😁🇱🇰🇱🇰
කසියා කොම්පැණියකටත් ගියා එහෙනං 😁🤭
😂😂😂😂
නැතුව බෑනේ 😂
@@HithumatheJAPAN ඇයි පටන්ගන්නද එකක්...🤭😁
ඔව්ව්ව්..හොඳයි නෙහ් 😂
@@HithumatheJAPAN හොදයි හොදයි... නරක නෑ ඒකත් ඉතිං
👍👍👌👌💐💐😍😍🇱🇰🇱🇰
😍❤
👍
❤️
ආපු ගමන් සකේ එකක් බොන්න ඕන
Bomu bomu 😂
❤️🤭
🥰🥰🥰😍😍
❤️
Beer එකක් වගෙ කියල හිතන් 2018 දි ගැහුවෙ.. ඇපත් නෑ අන්තිමට 😅 සකේ තමා හොඳටම කලේ
හොඳ වැඩේ..හ් 😂අප්පා..මොළෙත් මොකක්ද උනා😟🤭
Thank you very much for sharing this video. this is the first time to watch the process of making Sake. This video also shows that how Japanese people kindly explain something to others.
Japan sake factory eke kena dena support eka ❤️
ශ්‍රී ට්ව් ටිවී දෙරනෙන් ගත්ත අත්දැකීම හොදට ය්දාගෙන
බොහොම ස්තූතියි 😍
@@HithumatheJAPAN
💞
අක්කා වෙරි වෙලා 😁😁🤣🍾🥃
කවදාවත් කරලා නැති දේවල් කලාම ඔහොම වෙනවා 🤦🏻♀️🤦🏻🤣
Lannkawe Kasippu wagemada.....🤠 👊🏽
ඊටවඩා.. හොඳයි මචං 😂🤗
ammo biuwane araka okkoma😅
ඔක්කොම බිව්වේ වෙන කෙනෙක් 🤣🤣
අපිව ගන්නෙ නැද්ද
අක්ක කසිප්පු ගැන කියනව හොදටම😁😁
අම්මෝහ් 😂 අපේ අයට නැත්නම් මේ ගැන explain කරන්න බෑනේ 🤣
@@HithumatheJAPAN 😂😂😁
පොඩ්ඩක් වැදිලා වගේ නේ අක්කේ 😂
කවදාවත් නොකරපු කරන්න බැරි වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා 🤣🤣🤣
කොහෙද ඔය ගොල්ලෝ ඉන්නේ මොකක්ද ken එක
Shizuoka
එන්න තියන කික් එක වැඩි උනා මේකෙම් 😌😁😅
අක්කාට 2න් වැදිලා වගේ.අද කියෝනවා වැඩිද මන්දා 🤣🤣🙄🙄
කරන්න බැරි දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා මල්ලි 😂🤭
සකේ වගේම තමයි සෝයා සෝස් හදන විදිහත්. ටෝෆු, සෝයා කිරි එහෙමත් ජපන් අය පාවිච්චි කරනව නේද. ඒවගෙත් වීඩියෝ දාන්න බලන්න.
ඒවා ගැනත් ඉස්සරහට කතා කරමුකො 😍
අපේ සකේ බිව්වනම් තනකොල ගලවන් යන්නේ 😂
Breaking News:
ජපන් ආදාර මත ලංකාවට සකේ කර්මාන්ත ශාලාවක්..😋
ලංකාවට චීනේ නේ ලොකු 😂
මල්ලි ඔයාගෙ සල්ලි අඩුවෙයි.මොකද දැන් නන්ගිත් සකේ බොන නිසා,සයොනාරා!!!
අඩෝ අක්කගෙන් කසියා ටෙස්ට් කරන්න එපා බන්...........මූන නිකම් ජම්බු ගෙඩියක් වගෙ උනා අන්තිම ශොට් එක දාගද්දි.............. 😅
හහ්හා 😂 ටෙස්ට් කරන්න යොදාගන්නවා එයාව 😂😂🤣
කරන්නකො නාගසාකි වල ලස්සන තැන් වල වීඩියෝ දාන්න
ලංකාවේ මිනිස්සු නම් බයිලා ගහන මිනිස්සු නාගසාකි පෙන්නන්නෙත් නෑ අනෙ මන්දා නාගසාකි පෙන්නන්නේ නෑ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬
Boruwa dala okkoma biwwa
Ana saka ...apata kamakana natha aho dukakie mama hamatha ana yako....hethumatha