Beer tastes bad (or terrible) When you drink for the 1st time . But as you drink you get used to it and start liking it . But I have come to the stage that I very rarely drink Beer anymore. When I go to Japan I always try to get Kirin (original) for old timers sake. You guys didn't try Kirin however.
Japan කෑම ගැන vlog එකක් කරන්නකෝ .පරණ ගම් ගැන තව කරන්න ❤️ ඒවා හරිම ලස්සනයි 😘
Japan PR gnna kochchara kalayak inna oneda ?
SSw visa eken awith 5 years indala SSW 2 eka hambenwd ?
Shok video eka.. thawa lassana video ekk ikmanata oniii. Japane rasakewili video ekk gennako. Parissamata sathutin inna budusaranai ❤❤
කරමු.. 🤗❤️
@@HithumatheJAPAN thanks,, adarei denntama ❤️❤️
ආදරෙයි දෙන්නටම. සතුටින් ඉන්න. ජයවේවා 👍👍👍
1st comment ❤😍
Ada vlog ekath maru ane. Oya tika bona ekath marama experience ekath wenasakata ayya nam hamathissema wihiluwk karanawa adarei dennatama parissamen inna❤❤😍
ගොඩාක් ස්තූතියි ❤
කලින් වීඩියෝ එක දාපු ගමන් බලන මට ,දැන් දාපු ගමන් බලන්න වෙන්නෙම නෑ😢😢වැඩත් එක්ක..😢😢😔 ඒත් අනිවා බලනවා පරක්කු වෙලා හරි අක්කේ❤❤❤❤❤..අදත් මරු❤අයියටනම් වැඩිවෙලා වගෙයි😂😂පරිස්සමින් ඉන්න දෙන්නම.බුදු සරණයි දෙන්නටම ❤ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම මේ නමින් comment එකක් නැති උනාම ඒක දැනෙනවා 🤗 ගොඩක් ස්තූතියි නංගා❤
කවදාවත් බොන්න එපා තනියෙම 😢😢
ඒකනේ තව එක්කෙනෙක් එක්ක බිව්වේ😂
Like කලා ඔන්න,....... සප්පරෝ😂 යමු ඈ.....ආදරෙයි ඈ......😁😂
5000 ක් ආවොත් බලමු 😜
සුපිරියක් තමයි.... උබල දෙන්න නම් පට්ට තමයි...බියර් කම්පැනිය බලන්න අපිව අනිවා එක්ක යන්න....නංගි නම් අන්තිම හරියෙ අගේට බීවෙ..දවසක උබට බියර් ගෙනත් පන යයි වාගෙ මල්ලි..❤❤❤❤❤❤😍😍
බොන කෙනෙක් නම් මේ අවුරුදු ගාණට බොන්න ඕනේ තරම් මෙහෙ තියෙන්නේ 🤭
ගොඩක් ස්තූතියි ❤
Man hari asai Oya dennata suba pathanawa oyalata
Supiri vlog eka. Ayyanm beer expert kenek wage.
එහෙම නෑ ... Review එක කිව්වේ 🤗
@@HithumatheJAPAN tokyo desniland vlog ekk gennako
5000ට 10.000 අරන් දෙන්නම් අනිවාරෙන්ම යන්න ඕනී .😌♥️
කෝ ඉතින් නෑනේ 🫢
pattapatapata... heee... aiye... kalawan unama omatamai ganangannaepa.. apinm enjoikala oyalage widioeka adarei godak super
Hee heee 😂
ආදරෙයි ඉතින්❤
අයියේ මැදින් දාන සද්ද ටිකනම් අවුල් වගේ ඒවා නිසා original sound පැහැදිලි නෑ අපි ආස original sound වලට
ganuda pirimida adala na bona eke athal eka danne bona kenama vitharai 😊😊😊 nice video
Thank you❤
ජපානෙට ගිහින්ම බැලුවා වගේ තමයි ඉතින්❤❤
Japan වල tattoos ගැන video එකක් කරන්නකෝ ❤️🔥
ජපානයේ සිට වෙනත් රටකට vacation එකකට visit visa apply කරන විදිය video එකක් ඕනේ🤍🤍
ගොඩක් ආදරෙයි දෙන්නාට ම පරිස්සමෙන් ඉන්න
නියමයි බ්රෝ ඔයාල දෙන්න නම් ❤️❤️👍
video eka lassanai adath❤❤ yen walin milath ekkama kiuwanam thawah patta
Price ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ 🤗
හරිම ලස්සනයි Very Good.😁❤😊
Thank you❤
Awsanet awsnet ynn ayyt chuttk wadi wenw wge....akk first time nisa wewull giy. mtt abul biwwm emy. adrey.... paressmin💖
අක්කට නිකන් මොකද්ද මොකද්ද වෙනවා වගේ ඕන් එන්න එන්නම. Vedio එක අනිතිම නන් තව තවත් රසවත් වෙයි😂😂😂
ජපානේ තියෙන චොකලට් වල විඩියෝ එකක් දෙන්නකෝ
th-cam.com/video/-WkUB5arjnI/w-d-xo.html මේ තියෙන්නේ
එකනම් මරු අයියේ🤭♥️
🤭
Niyamai ban kolla niyemeta wade karanawa videos fatta
හොක්කයිදෝ යන්න වෙයි වගේ 🙊
Failed 😅
නියමයි ඔක්කොම ගසලා දාන්ඩ ගැම්මට 😁
😅
Suntory එකේ Strong Zero එක තමා නිතරම ගහන්නේ 😝 දෙහි flavour එක. 😁
🤗
මචං අයියෙ කවදාවත් try කරන්න වත් බොන්න එපා 😢
තනියම 🥺😂
🫢
25:50 තිත්ත අඩු වෙලා ගදත් අඩු වෙන්න ඇත්තේ වැදිල නිසා වෙන්න ඇති හැබැයි..
Ammo😂😂
Strong zero එක නැත්තෙ ඇයි 😌
අයියා ලෙප්ට් ✌🏻🤭
ඈ 😂
asahi Dry තමයි ජපානේ මන් හිතන්නෙ Famous ම.
ඊලගට ගේන Vlogs එක පූස් යාඑවා පෙන්නන්න අක්කේ
Chocolate ganath ohoma video ekak karanna
කරලා තියෙන්නේ. .. මාසෙකට වගේ කලින්.බලන්න
ලස්සනට ජීවිතය විදින හොද දෙන්නෙක්
ආදරෙයි ❤
@@HithumatheJAPAN මාත්🥰
ඉතිරි උනු බිර් වලට මොකද කෙරැවෙි
Beer විසික් කරන්න එපා අයියේ.😢💔
Lankawe beer (strong) ekakka kokatada 1 denne.. 😂😁😁😁
රස මතක නෑ එකක් එවන්න බැරිද 😂
ජපන් ආවම try කරන්න ඕන. 😊💪
🤗
අයියෙ අක්කෙ ආයෙ ඔය වගේ ප්රෝග්රෑම් කරද්දි රේඩ් කරන්න.. 10/9, 10/8 ඔය ඔය වගේ..
අයියා කොරෝනා එක බොද්දී බෝතලේ ඇතුලට ලයිම් කෑල්ලක් දාලා බොන්න මාරම රසයි. 🍺 කියන්නේ මටනම් ආගමක් වගේ වෙලා දැන් 😅😅❤❤❤ අක්කත් ටිකක් බොන්න අනේ අයියා එක්ක.😊😊 බොරැවට කිවුවේ ඒක ඔයාගේ කැමැත්ත...අයියා ඉතින් මගේ රවීන්නේ...😅🤭😘😘😘❤❤❤❤❤
හැබැයි ඵ් අසරණ මියුවට යන්තමින් හරි ලෙවකන්න දුන්න නම් ඔයාල වැරදියි .
අම්මො අර බේබි වොයිස් එකක් දැම්මෙ නෝන්ඩියටද😂
🫢😂
එලු මුත්රා වලින් හදන්නෙ ඒ බියර් එක විහිලු නෙමෙ ඇත්ත ඒක විතරක් නෙමේ ඒවගේ සත්ව මුත්රා වලින් ගොඩක් බියර් හදනව ❤
එළුවා ලෝගෝ එක තිබුණ බියර් එක හදන්නේ හාල් වලින්
@@HithumatheJAPAN ♥️
Pissu kollekui kellekui niyamai
awa awa new widio
😉❤️
ඊලගට ගල් බාගයක් ගහපන්කො අයියෙ
එ්ක බලන් ඉදලා අපිටත් වෙරි වගේ 😂😂
I love cats ❤
❤
අම්මෝ අයියටනන් ටිකක් වැඩී වගේද මන්ද 🤣
හැබැයි මියූ තමයි හොදටම කරේ🤭😆😍😍
මියූ තමයි හොදටම කරේ........😁😂
අන්න ඒකයි😂
Rashihe costume poddak change karanama 1m vage views ganna puluwan 👿❤
මියූටත් ජපන් කතා කරවන්න ද යන්නේ 🤣❤️🇯🇵🎌
මියූ කොහොමත් japan citizen නෙහ්🫢
මිලත් එක්ක දැම්මනම් වටිනව
මිල ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා.ඒක බලන්න
අපිටත් සහභාගී වෙන්න තිබුනනම් වටිනවා 😁
එන්න 😉
මදි වගේ 🥲
අවුලක් නෑ හොදයි😀😀..හා දැං නිදාගන්න...❤❤❤
හා ඉතින්😂
අක්කගෙ හිනාව😆
❤from Sapporo
Much love ❤️
Wow 🎁🙏
අනේ මියූ 😂❤😘
🤭
😂😂Mru ada ekann❤
ඇත්තටම මියු බිව්වද ?
සුවඳට මොනවද බලනවා 😂
2005 නෙවෙයි සුනාමියෙන් පස්සෙ උන් 👍
🤭
අදත් නියමයි වීඩියෝ එක....👍❤️💖💖 beer 😂❤️💖 miyu 😂❤️💖 ආයෙත් මේ වගේ නියම වීඩියෝ එකක් අරන් එන්න...❤️💖 ආදරෙයි හැමදාමත්...❤️💖
Much love ❤
මියූ තමයි හොඳටම කරේ 😂😂😂😂❤
🖤
ammo hina kala marenawa
ayya purudu karaya wage 😋🤩😝😝
Beer tastes bad (or terrible) When you drink for the 1st time . But as you drink you get used to it and start liking it . But I have come to the stage that I very rarely drink Beer anymore. When I go to Japan I always try to get Kirin (original) for old timers sake. You guys didn't try Kirin however.
Ochara bonne hnda na😊
😀
Supiri yak 😂
අන්තිම ටික නහුතේටම හානවා නේ😂
Sirawama neda😅
😂😂😂
❤️😍🇯🇵
お酒を飲みたい🍶🤤
🫢
Mata 17i ane 🥲
2001 e hind blnoo😁
❤
Akka thamai aiyata bonna denne... 😂😂
😂😂😂
❤️❤️
😂❤️
👍👍👍💓💓💓
LIKE NO : 166 🥂
Lise karanna hemoma🤭❤👍
2wani eka Stout ekak bn 😂
Stout කියන්නෙත් beer වර්ගයක් bro 😀
🤗🍻💥♥️
❤❤❤🎉🎉❤❤😅😅😊
අරක එලු චූ වෙන්න බැරිද..😊😊
Nane 😂
අම්මේ කට්ට කෙල උනනව 😚😚
🤭
😂😂😂ammo beela dena athal..
😂😂😂
Lankawe 8% bil ok boddi wathur biww wge danewid mnd😂
😮😂😂😂
ඒ උනාට චුට්ටක් වදිනවා නේද
Badu wadi ne😅
😮
❤
😃❤