රා මදින්නාගේ කතාව sri lanka coconut toddy !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 259

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +109

    වෘත්තීය ගෞරවය උපරිමයෙන් දීම ගැන බොහොම සතුටුයි. නියමයි..,!
    රා මදින්නාගේ ගීතය තමයි මේ... මේ සින්දුව හැර වෙන මොකක් මතක් වෙන්නද මේ වීඩියෝව බලද්දි..
    --------------------------
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
    කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
    මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
    අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
    අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
    පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
    නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
    සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
    ගායනය: සුනිල් එදිරිසිංහ

    • @ruwanruwan8540
      @ruwanruwan8540 5 ปีที่แล้ว +2

      අචින්ත, මේ සින්දුවට වඩා ඒ කාලේ ඉදන් මේක මතකද බලන්න
      කළුවන් කළු රුවයි අපේ ගම මදින්නා
      මණ්ඩි නැතිව රා හැමටම බෙදන්නා
      එන එන කැකුළු මල් නෑරම තලන්නා
      දෙවියෝ රැක දෙන්න අපේ ගම මදින්නා
      මේක ඒ කාලේ අන්දරේ කියපු සෙත් කවියක් කියනවනේ

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 5 ปีที่แล้ว +2

    පලවෙනි කමෙන්ට්1 අනුරාදගේ චැනල්1ට දාන.
    ඔබතුමාට නියම ඉදිරිපත් කිරිමේ හැකියාවක් තියනවා..
    ගරු කරන්න දන්නවා හැමකෙනාටම.. ඒක උතුම් දෙයක්..
    මුලු වැඩසටහනම හරිම ඕගනයිස් ගතියක් තියනවා.. ඔබට හොද දිගු ගමනක් තියනවා... සුඹ පැතුම්..!!! ඔබතුමා විජේසිරිට මොනාහරි උදව්වක් කරන්න ඇති කියල හිතනව.

  • @gasa84forex5
    @gasa84forex5 5 ปีที่แล้ว +62

    හැම දාම වැඩකරන හෙල්මට් එකක් ඕනි එකාට හෙල්මට් එක නැහැ .පැයක දෙකක් ඇවිල්ලා බලල යන එවුන්ට හෙල්මට් .....ධනවාදය ඉගෙන ගන්න ලොකු ලොකු පොත් කියවන්න ඕනි නැහැ

    • @chalanapathinayaka8613
      @chalanapathinayaka8613 5 ปีที่แล้ว +1

      very good

    • @SiwheleMediaNetwork
      @SiwheleMediaNetwork 5 ปีที่แล้ว

      වෙනස දැක්ක නේද?

    • @sandaruwanmallawaarachchi1058
      @sandaruwanmallawaarachchi1058 5 ปีที่แล้ว +7

      මෝඩ කතා කියන්න එපා බන්..හෙල්මට් දාල ගස් නගින පුරුද්දක් නෑ

    • @gasa84forex5
      @gasa84forex5 5 ปีที่แล้ว

      @@sandaruwanmallawaarachchi1058 හරි බන් එල .ඉස්තුති දැනුවත් කලාට

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว +1

      උඹගෙ ගම කොහෙද බං නිකමට අහන්නෙ දැනගන්න ඉස්කෝලේ ගියෙත් නෑ කියලා නම් තේරුණා. සමාජය ආශ්‍රය කරනවා ද කියලා හොඳටම තේරුණා. අනේ යකෝ උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්

  • @Dilarcreation
    @Dilarcreation 5 ปีที่แล้ว +25

    උතුම් මිනිස්සු ,කිසිම රැකියාවක් පහත් කරන්න හොද නෑ.👍

  • @harithachandula7083
    @harithachandula7083 5 ปีที่แล้ว +15

    මේ කියන විදිහට රා මදින්නාට මාසෙට 100,000 ක විතර පඩියක් දුන්නත් මදි.
    තව දෙයක් බොද්දි රා ටික බාල දුන්න පුද්ගලයත් හව්ල් කර ගත්තනම් ගොඩක් වටිනව

  • @TeamPiknikLK
    @TeamPiknikLK 5 ปีที่แล้ว +9

    නියමයි. කටට කෙලත් අාවා. අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා බිලා තියෙනවා.

  • @KG-ps5xd
    @KG-ps5xd 5 ปีที่แล้ว +16

    පට්ට 👌👌👌
    කලින් සැරේ බලන්න හොයනකොට වීඩියෝ එක නෑ 😂

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 ปีที่แล้ว +21

    මචං බයිට් හදන වීඩියෝ එකක් කරාම් වස්තුවේ.. 🤗🤗🤗🤗🤗❤❤❤❤

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 5 ปีที่แล้ว +4

    මගේ බාප්පලා දෙන්නෙක් ඉන්නවා.එයාලා එයාලගෙ වත්තෙම ගස් මදිනවා...පොඩි කාලෙ ඉඳලා මේ හැම දෙයක්ම දන්නවා..ඉතාම භාර දූර වැඩක්..බලං ඉන්ඩ හරි ආස වැඩක්

  • @cocococo7089
    @cocococo7089 5 ปีที่แล้ว +4

    Excellent show. Very informative.

  • @i_am_pramod95
    @i_am_pramod95 5 ปีที่แล้ว +2

    සතුටුයි අය්යෙ ...ඔයා මේක නවත්තන්න එපා....දිගටම කරන් යන්න...ලොකු වෙනසක් කරන්න පුලුවන් ඔයාට

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว

    niyamai kithul ra gana sampurnayen balann ekathuwenna apith ekkath

  • @RESHACN
    @RESHACN 5 ปีที่แล้ว +3

    මචං එකනම් පට්ට. මමත් ලංකාවට බැස්සොත් පානදුර නල්ළුරුවේ රා බොනවාමයි.

  • @sureshrandika4412
    @sureshrandika4412 5 ปีที่แล้ว +1

    ඒක නම් මාරයි අනුරාද අයියේ 👍👍😃

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว

    pita rata ywanna puluwan ,videsha vinimaya labennawa,

  • @warunakaushalya4157
    @warunakaushalya4157 5 ปีที่แล้ว +33

    රා බොනකොට මඤ්ඤොක්කා කන්නේ මඤ්ඤොක්කා හොයාගන්න ලේසි හින්ද නෙමෙයි 🤣. රායි මඤ්ඤොක්කායි බඩ ඇතුලෙදි පැසවනවා. එතකොට මත් ගතිය බහින්නෙ නෑ. සැරින් සැරේ මත් වෙනවා. 😂
    (මටත් ඇහිච්ච කතාවක් 😉)

    • @Niwaduwata
      @Niwaduwata 5 ปีที่แล้ว +1

      යකෝ උඹ දෙයියෙක් නේ

    • @ftwpiratelive
      @ftwpiratelive 5 ปีที่แล้ว

      එහෙම සිද්දියක් තියනවලු 🙃🙃

    • @ranjithnavarathne5741
      @ranjithnavarathne5741 4 ปีที่แล้ว

      😅😅

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +1

    Aththamai meka dekkama lankawata ennama hithenawa .Ra tikak bila manchcka tikak kanna. .niyama video ekak. .bs

  • @asankasanjeewa1806
    @asankasanjeewa1806 5 ปีที่แล้ว +15

    රා නම් ඉතින් කිතුල් තමා 👌😍

  • @jayangodakanda1145
    @jayangodakanda1145 5 ปีที่แล้ว +30

    මඤ්ඤොක්කා පොල් සම්බෝල සමග රා
    ලංකාවෙන් පිට ඉන්න මාව පිස්සෙක් කරා

  • @virajihalagamage6094
    @virajihalagamage6094 5 ปีที่แล้ว

    Can we visit this place when we come to Sri Lanka?

  • @SBoyLife
    @SBoyLife 5 ปีที่แล้ว +20

    රා නම් ඉතිම් හලාවත..
    පම්බල තමා 😋

    • @helagurukam2590
      @helagurukam2590 5 ปีที่แล้ว +2

      ඉරට්ටකුලම යකෝ මාදම්පේ අම්මෝ

  • @randikaisuru96
    @randikaisuru96 5 ปีที่แล้ว +10

    පොල් ගහකින් ගන්නෙ රා නෙමේ මීරා..මීරා කියන්නෙ සුක්‍රෝස් ද්‍රාවනයක්..‍රා කියන්නෙ එතනෝල් සරලවම..ප්ලෝයමීය යුශය කියන්නේ සුක්‍රෝස්..නිවැරදි කරගම්මු💪💪💪

  • @thushanekanayake1783
    @thushanekanayake1783 5 ปีที่แล้ว

    Raa licence dila jathika panaya karamuda export karanda puluwan ni

  • @ravinduchaneesha
    @ravinduchaneesha 5 ปีที่แล้ว

    Ahinsaka minissu Meh raa madinno kisima anathurak nowenna mounwa araksha karanna oneh athuru wala yaddi.. Budusaranai, devi pihitai.. ❤

  • @namindaasith3828
    @namindaasith3828 4 ปีที่แล้ว +2

    විජේසිරිට බුදුසරණයි 💐🥰🙏

  • @vindithageesan4282
    @vindithageesan4282 5 ปีที่แล้ว +6

    වීඩියෝ එක පට්ට අයියේ, කලින් පාර බලන්න හදනකොට වීඩියෝ එක තිබ්බෙ නෑ..

  • @sudeshkumara7166
    @sudeshkumara7166 2 ปีที่แล้ว

    Oyana niyamai saho. Man rabonna godak asai. Ela

  • @hasithaadi7190
    @hasithaadi7190 5 ปีที่แล้ว +1

    pol kadana eka ta safety ko

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 5 ปีที่แล้ว

    Mama suggest karapu de kalata thnks

  • @sumithathukorala2285
    @sumithathukorala2285 5 ปีที่แล้ว

    Fantastic video.....i like

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Oyaranewaine owatelejja owapanerasai hodathawadnne naha badaburlwenawa muttiyatha mandedala gahatha muttiyabadala payadolahakatha passethamai niyama badulabenne 👌😀

  • @sangia9708
    @sangia9708 4 ปีที่แล้ว

    වීඩියෝ එක කරපු හතර දෙනාට ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාලා තුන්දෙනා රා බොන කොට නම් මට පෙරේතකමක් ඇති වුණා මඤ්ඤොක්කා වලටයි සම්බෝලෙ ටයි අම්මා මොනවා කොරන්නද මම ළඟ හිටියේ නෑනේ තව video එකක් කරන්න බොහොම ස්තූතියි

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 5 ปีที่แล้ว

    My father is from Payagala..........................this clip made me teared.

  • @cookingwithlife9027
    @cookingwithlife9027 5 ปีที่แล้ว +24

    අනුරාද ඔයාල විතරක් සවුදිය පිරුවේ නැතුව අර අහිංසක මනුස්සයත් හවුල් කර ගත්තනම් පට්ට නේ....

    • @Dinusha175
      @Dinusha175 5 ปีที่แล้ว

      රනවිරුවන්ට ගරු කරන උන් මේක විනාඩියක් වැය කරල අහල share පාරකු දාපල්ල.
      th-cam.com/video/tzPhp9Up6YA/w-d-xo.html

    • @anushkamadurawala3690
      @anushkamadurawala3690 5 ปีที่แล้ว +2

      ගස් යන වෙලේ බීපුවම අව්ල් ඇති බං..සමහර අය ගස් නගිද්දි බොන්නෙ නෑ

    • @prasannawidanapathirana7450
      @prasannawidanapathirana7450 5 ปีที่แล้ว

      Helmet eyata dan yanneth ne

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว +5

      පිස්සුද බං ඕකුන් එක්ක බිව්වට පස්සෙ කරේ යනවා. ඕනෙම රැකියාවක මේ පරතරය තියාගත්තෙ නැත්තං වැඩ කරන්න අමාරුයි විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු එක්ක

    • @techharsh844
      @techharsh844 4 ปีที่แล้ว +2

      රා මදින එකාට රස්සාව කරන අතරෙ රා පොවලා ඌ ගහ පල්ලෙ වැටුනාම උබ ඔය කියන මනුස්සකම තියෙයිද? පොඩ්ඩක් මොලෙන් හිතපම් 😂😂

  • @surangalakmal70
    @surangalakmal70 3 ปีที่แล้ว +1

    Anuradha ayye mn godak asawen balana program ekak

  • @lilymagaret5116
    @lilymagaret5116 5 ปีที่แล้ว +1

    Halawatha koheda yako kurunagala District wenne, Puttalam district bolaw

  • @thishu11
    @thishu11 5 ปีที่แล้ว

    Jayabima kurunegala district newei bn... Puttlam district !!

  • @uksrilankantraveller6783
    @uksrilankantraveller6783 5 ปีที่แล้ว +1

    very interesting and knowledgeable video ...

  • @indikakularthna7526
    @indikakularthna7526 5 ปีที่แล้ว +21

    වැඩේ පට්ට..ඒත් ලොකු අයියේ ඔයාල දෙන්න සේෆ්ටි ෆස්ට් නිසා දාගෙන ඉන්න හෙල්මට් අර අහිංසකයාටත් දාන්න පුරැදු කරන්න කියලා වත්තෙ ලොකු මහත්තයාට කියන්න..

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว

      තොප්පි දාගෙන ගස් නගින ලෝකයක් තියෙනවද දෙයක් කියනකොට ප්‍රැක්ටිකල් වෙන්න ඕන

    • @indikakularthna7526
      @indikakularthna7526 5 ปีที่แล้ว

      @@nalinjayathissa9376 ලයිට් කනු වල යන්න පුලුවන් ...උස බිල්ඩින් වලට පුලුවන් ..කරන්න බැරිද පුලුවන් ද බලන්න දෙන්න ඕන.හැමදේම ප්‍රතික්ෂේප කරන ඔහෙලත් එක්ක කොහෙ කරන්නද ඉතින්..

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 4 ปีที่แล้ว

      Nalin tho wage කාලකණ්ණි innakan me ratata hariyan ne

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 4 ปีที่แล้ว

      Bima idhdhi danna පුළුවන්

    • @naveenjayasekara2440
      @naveenjayasekara2440 3 ปีที่แล้ว

      @@indikakularthna7526 ගනන් ගන්න එපා මුන්ට කියල වැඩක් නෑ මුන් තාම හනමිටි අදහස් තියන එව්න් 😂 දැන් ඔනම වැඩක් කරනකොට සෙෆ්ටි ෆස්ට් අපි එවා ගැන දන්න හින්ද කියන්නෙ පොල් ගස් නැග්ගත් මොනව කරත් එක එහෙම තමා 😏

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +3

    Great show aiya❤️

  • @ethigebernard4452
    @ethigebernard4452 5 ปีที่แล้ว

    Long time never drink Toddy. Those days Ragama, Mahabage and Mattumagala had toddy. Even Malaysia, Indonesia and Philippines also have Toddy because those countries growing coconut much more better than Sri Lanka. I saw Malaysian coconut tree one bunch having many coconuts and very big. Singapore is growing coconut in the gardens and road side make the country beautiful. In Singapore coconut trees belong to the government and nobody plug the coconut even fell down one never take but government is maintained very nicely.

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว

    අනේ පව් ඒ අංකල් 🥰මන් කිතුල් රා නම් බිලා තියේ මල් කපලත් තියේ ස්කොලේ යන්නෙත් මල් කපලා දැන් වයස 23 යි මන් කවදාවත් පොල් රා බිලා නෑ 😪😪

  • @sinhalautube5847
    @sinhalautube5847 5 ปีที่แล้ว

    Iwara wenakalma Godak asawen balapu vedio ekak bro.digatama karagena yamu.🥰

  • @shalithalakshan5189
    @shalithalakshan5189 4 ปีที่แล้ว

    Hoda program ekak Jaya wewa

  • @slashendraroshen7802
    @slashendraroshen7802 5 ปีที่แล้ว +3

    මචං, Beer වලට හරියන bites මොනවද?

  • @kmg9802
    @kmg9802 2 ปีที่แล้ว

    🙏👍මගෙත් රැකියාව

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 5 ปีที่แล้ว

    Good Job... podi minihata meewage thana dena aka watinawa....

  • @Good-po6pm
    @Good-po6pm 5 ปีที่แล้ว

    VERY NICE PROGRAM RESPECTABLE PERSONS

  • @charitsuchit2164
    @charitsuchit2164 4 ปีที่แล้ว

    If you don't mind which community/caste people of sri lanka do this, is it nadar caste people ?

  • @malindachamika
    @malindachamika 5 ปีที่แล้ว

    Where is disappear?

  • @DulipPerera
    @DulipPerera 5 ปีที่แล้ว +2

    Personally the Best episode ever

  • @pereragayani5077
    @pereragayani5077 5 ปีที่แล้ว

    Ape un waradi niwadu one amotama. Ekkenek itiyoth niwadu na kiyana eka neme wenna one thawa kenek one etho kota maruwen maruwa awasyathawayata niwadu ganna puluwan .ema wada ganna thanam .

  • @prasanna7574
    @prasanna7574 5 ปีที่แล้ว +4

    කිතුල් රා මදින්න දන්න කෙනෙක් ඉන්නවද ?

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Hariyatha karanawanam polgahaken rabothal hatharak pahak gannapuluwan thabiligahaken bothal hayath athath wage gannapuluwan mama arantiyanawa mathapuluwan wade

  • @nsrmobile6609
    @nsrmobile6609 3 ปีที่แล้ว

    Patta.........

  • @mariusthilina
    @mariusthilina 5 ปีที่แล้ว +1

    Ape area ekee

  • @daharabypathum
    @daharabypathum 3 ปีที่แล้ว

    Wijesiri aiyawa hambawenna widihak. Katha kranna phone number akak Danna puluwanda 🙏🙏🙏

  • @donenew3438
    @donenew3438 5 ปีที่แล้ว +1

    niyamai .. asai rasai machan

  • @ManjuManju-gd6we
    @ManjuManju-gd6we 5 ปีที่แล้ว +4

    දැන් රා නෑ තියෙන්නෙ මුත්‍රා ජරාව කලවම් කරපුව අපි තරුන කාලෙ බීපු රා පට්ට

  • @chaturaindika
    @chaturaindika ปีที่แล้ว

    ගහෙන් බාපු ගමන් සුපිරි රා බොන්න එන්න පානදුරේ

  • @kaveeshacool4359
    @kaveeshacool4359 5 ปีที่แล้ว

    Me thnata gihin apitath bonna barida, asai😍

  • @LensOfChathu
    @LensOfChathu 3 ปีที่แล้ว +1

    පොල් රා බොන්න .මලක් හදා ගන්න ආකාරය සම්පූර්ණයෙන් කියල දෙන එකම පොල් මල් වෙනුවෙන් වෙන් වුන චැනලය. එන්න .

  • @vijithvijayantha322
    @vijithvijayantha322 4 ปีที่แล้ว

    supar progam brathes

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @thasunrasangafernando5586
    @thasunrasangafernando5586 5 ปีที่แล้ว

    Superb video brother ❤️

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 ปีที่แล้ว

    අයියේ ගෙදර ගහක මලක් කැපුවොත් නීතිමය ප්‍රශ්න තියෙනවා ද මන් කපන්න දන්නවා රිප්ලයි එකක් දාන්න

  • @slashendraroshen7802
    @slashendraroshen7802 5 ปีที่แล้ว +1

    ඒක මරු.

  • @chamathamara
    @chamathamara 5 ปีที่แล้ว

    Wijesiri uncleta jaya wewa

  • @buddhikaabeyrathne1994
    @buddhikaabeyrathne1994 5 ปีที่แล้ว +2

    Good work Machn

  • @danushkachinthaka8391
    @danushkachinthaka8391 5 ปีที่แล้ว +2

    සයිඩර් හදන හැටි පෙන්නන්න කට්යට ඹවා කැලේ සයිඩර් හදනකොට ඒකට දන්න මදනමෝදක 4ක් අයිත් සුම්මා

  • @shamikaanu3024
    @shamikaanu3024 5 ปีที่แล้ว

    good video.....

  • @menakasapumalee918
    @menakasapumalee918 5 ปีที่แล้ว +1

    පැරිෂුට් නියමුවෙකුට වගෙ මේ අයගෙ රැකියාවත් ජීවිත අවදානමක් තියෙනවා , ඒ වගෙම වගකීම් සහගත සොබාදහමත් එක්ක අත්වැල් බැදගත් රැකියාවක් එිත් කිසිම අගය කිරිමකට ලක් නොකළ සම්ප්‍රදායික වටිනාකමක් අැති මේ වෘත්තිය නිරතවූවන්ට නියම වටිනාකමක් අගයක් ලබාදිය යුතුයි

  • @சோழவம்சம்சோழவம்சம்

    අපේ හමේ jaffna වලින් මෙම තමයි බො අරක්කු වලට කන්නෙ අපි කියනේ දොමල පශවො කල්ලු කියල කියනවා ඒක බොහොම හොඳයි ඇහැට

  • @surangapradeep8931
    @surangapradeep8931 5 ปีที่แล้ว +10

    පොල් රා නම් බිලා නැ තල් රා නම් බිලා තියෙනවා try karanna one

  • @sameeradalugodage2278
    @sameeradalugodage2278 5 ปีที่แล้ว +2

    Fatta Mr.Anuradha my congratulations for you

  • @dposhz
    @dposhz 5 ปีที่แล้ว

    පොල් රා කොච්චර කල් පැසෙන්න තියන්න ඕනෙද හොද alcohol presentage එකක් ගන්න බ්‍රෝ ??

  • @dilankasampath3873
    @dilankasampath3873 5 ปีที่แล้ว +8

    අඩෝ ඔහොම බොන්න එපා බං කටට කෙල උනනවා අපේ 🤣🤣🤣🤣

  • @bhashiwijekoon2062
    @bhashiwijekoon2062 4 ปีที่แล้ว

    අපිට මේ Experians එක ගන්න බැරිද මෙතනට ගිහින්

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu6830 2 ปีที่แล้ว

    Good

  • @imeshudayanga1706
    @imeshudayanga1706 5 ปีที่แล้ว

    හම්බො පිස්සු හැදෙනවා..😋😋😋😋

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว

    Ela Liquid show

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 ปีที่แล้ว +3

    හැම රැකියාවකට ම ගරු කරන්න ඕන ♥️

  • @சோழவம்சம்சோழவம்சம்

    මේ වගේ රක්ෂාව කරන්න කට්ටිය අපි ජපානය කුලය Nalavar කියලා සිංහලයින් කියන්නේ කොහොමද ?

  • @bhanukajayakodi8572
    @bhanukajayakodi8572 5 ปีที่แล้ว

    Apita metnta ghn bona baida bn

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +8

    මගේ සුදු මාමේ මගේ සුදු මාමේ
    නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ

  • @hiran7389
    @hiran7389 4 ปีที่แล้ว

    කිතුල් වලින් ලංකාවේ අරක්කු හදන්නෙ නැද්ද ?

  • @ravidusahan6657
    @ravidusahan6657 5 ปีที่แล้ว +5

    මෙකෙ මොන sefty ද... අපිත් මෙකෙ කාලයක් වැඩ කලා... රොක්ලන්ඩ්

  • @dilshanwadanambi4438
    @dilshanwadanambi4438 5 ปีที่แล้ว

    Apita yanna berida

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว

    arakku peranna amudravya mehe thiyeddy,mhaha wunta bonnada arakku pita ratin ganne,

  • @indikadisanayaka6711
    @indikadisanayaka6711 5 ปีที่แล้ว

    Niyamai

  • @sldimma
    @sldimma 3 ปีที่แล้ว

    අපේ පැත්තෙ එන්න රා හදන හැටි සරලව කියා දෙනවා අපි

  • @chathuramadu9181
    @chathuramadu9181 5 ปีที่แล้ว

    Pol kdn bosatath helmet ekak dunnanm wtinaw

  • @samantharanwala9833
    @samantharanwala9833 4 ปีที่แล้ว

    ආසයි දැක්කමත්

  • @sudeerawickramasingha3653
    @sudeerawickramasingha3653 5 ปีที่แล้ว

    Wow patta aa

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 5 ปีที่แล้ว

    එක පටිට අයියේ 💕💕💕💕

  • @WendySmith84
    @WendySmith84 5 ปีที่แล้ว

    පට්ට ...

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว

    තව පාරක් බැලුව වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +2

    මම . UK,....පිස්සු හැදෙනවා......... ම් ...........👹

  • @pradeeplakshan7834
    @pradeeplakshan7834 5 ปีที่แล้ว +1

    රොක්ලන්ඩ් එකට ආවොත් අපේ පැත්තේ එන්න brother 👍😁

  • @Dinusha175
    @Dinusha175 5 ปีที่แล้ว

    එලම එල....