ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
😍😍😍විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණිවිසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණිවෙරළ සොයා රළ පෙළ දිව ආවත්වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝබඳට පියාපත් යුවලක් ලැබුනත්අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝවිසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණිබඹරුන් පසුපස මල් දිව නොගියත්අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝමෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝවිසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
💔
තාමත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද 🤩🤗
අනිවාර්යයෙන් තාමත් ආදරෙයි ❤️
Yes ❤️
වයසට නොයන හඬ
Anivaren
අනිවා ❤️❤
අවුරුදු කීයක් තිස්සෙ අපි මේ ගීතය අහනවද?කවදාවත් එපා වෙන්නෙ නැති ගීත ❤️❤️
අතුල අධිකාරි මහත්තයගෙ සිංදු ඕනම පරම්පරාවක කෙනෙකුට වුණත් අහන්න පුළුවන් සිංදු.....❤❤ඒ තරම් ලස්සනයි.
නංගිලා සිටිනා අයියලට මෙම ගීතය ආශිර්වාදයක් වේවා...!!!
ඒ නංගිලට රවට්ටලා උකන අපි වගේ අයියලා ට ආශිර්වාද කරන්නේ නැද්ද ?
@@achilles1541❤😵💫
@@achilles1541😂
@@achilles1541 😂😂
කල් ඉකුත් නොවන ගීත.. කල් ඉකුත් නොවන හඬක් ❤😍සිංදුව මැද්දේ යන කීබෝඩ් සද්දේ මරු ඈ 👌News ඇරේජ්මන්ට් නම් පිස්සුවක්🔥❤✌️
ඒක සිරාවටම ඇත්ත කතාව .. 🥺🥰
❤ . ❤A
හදවතේ ගායකයා ❤️ සිංදුනම් සිංදු එදා ඇහුවත්, අද ඇහුවත්, තව අවුරුදු 10ක් ගිහිල්ල පරම් පරාදෙක තුනක් යනකලුත්...හද රැදි ගීත...❤️🙂 ඇහුවට එපා වෙන්නෙ නෑ...🙂❤️
සුපිරි තේරුමක් තියෙන සුපිරි සිංදුවක්.තේරෙනවනම් ඉතින් මොලයක් තමයි.
අතුල සර් කියන්නේ කිසිම ගායකයෙකු හට ඊර්ෂ්‍යා නොකරන නිහතමානී කෙනෙක් ආදරෙයි ආදරෙයි ආදරෙයි හුඟක් තෙරුවන් සරණයි....
Eeeeeeeeeeeeeeeeeeeeeeeeeereeeeeeeeeeeeeeeeeeweeereeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeweeeeeeeeeeeeeeeweeweeeeeeeeweeeeeeeeeweeeeeeeeeeeweeweeeeeeewwwwewweeeeeeeeeeweeeweweeweeeeeeeeeeeweeeeeeeeeeweeeeeereeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeewweeeeeeeeeweeeeweweeeeeeeweweeeeeeeeeweeeeeeeeeweeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeweeeeweeeweeeeeeeeeeeeeeereeweeeeeeeeeeeeeeeeeeeeeweeeeweeeeeeeeeeeeeeewweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeereeeeeeeeeeeeeeeeeeewwweeeeeweeeeweweeeeeeeeweeeeeeeeeeeweeweeeeeeeeeeweeeeeweeeeeeeeeeeeeeeeeeeeee
Eewweeeeweeeweeweeweeeeeew
@@ikshurathejan4695 තොට පිස්සුද හුත්තිගෙපුතෝ?
WOW
අතුල අධිකාරි මහතාගෙන් සංගීතය ඉගෙන ගත්ත ගොඩක් සිසු සිසුවියන් මේකට කොමෙන්ට් කරලා තියෙනව, කට පුරා සර් කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. හරිම සතුටුයි
මේ සින්දුව තරුණ ගැහැණු ළමයෙක් අනිවාර්‍යෙන්ම අහන්න ඕන ගැඹුරු තේරුමක් තියෙන සින්දුවක් 😊
😂
ane palayn ban yanna. umbala mara magic ne tihin.
Magic da oii etin 😂😂😂
නොවෙනස් ආදරණීය හඬක් ❤කොරවෙලා යන විදිහෙ arrangements දාන band එකක් ❤කනට මී පැණි වගේ sound mix එකක් ❤මේ සේරම අපෙ ඇස් මානෙට ගෙනත් දෙන ලංකාවෙ හොඳම චැනල් එකක් ❤මේ combination එක ඇත්තටම පිස්සුවක් ❤❤❤ආදරෙයි ජාතික රූපවාහිනී ❤❤❤🙏
ගෙදර සබ් එකේ සද්දේ මදි මට මේක අහන්න...නොමියෙන ගීත
සංගීත ලෝකේ හස්තිරාජයෙක් සැනින් නලවන එක හරිම ලස්සනයි කොල්ලෝ ටික ..... ජය වේවා
මම තමයි පළවෙනියටම බැලුවේ 😍😍😍😍 ආදරෙයි අතුල සර් 😍😍😍
නෑ මමයි බැලුවෙ බොරු කියන්න එපා
සංගිතය කියන්නේ මාරම පුදුම දෙයක් කියලා හිතෙන්නේ මේ වගේ සිංදු අහද්දි තමයි❤
ඔරිජිනල් song එකේ music රසේට හානි කරන්නේ නැතුව අලුත් වැඩ කෑලි දාලා මුන් ගහන හැටිනම් පට්ට.කත කරල වැඩක් නෑ.සුපිරිම
සරදම් නොකරමි ආදරයෙන් කියමි විසිරුනු පෙති යලි මලක් නොවේ නැගනී 😢 මේ සින්දුව අහනකොට දුකයි මගෙ ජීවිතෙ මට මෙහෙම කෙනෙක් ලැබුනා මමත් බැන්නෙ නැ එයාම ආයෙත් ගියා 😊
අතුල අධිකාරි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්❤️❤️❤️
භාවනාවක් වගේ ගීතය....හදවතට දැනෙන්න ගායනා කරනවා.....ආදරය සැළලිහිණියෝ ඹබට...මේ වගේ වැඩ සටහන් අපිට දෙනවට.....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හැමදාමත් ඔරිජිනල් සින්දුවේම හඩින්ම ඒ රිද්මයෙන්ම live sing කරන ගායකයෙක් අතුල ❤👌
නිහතමානී ගායකයකු සහ සුපිරිම බෑන්ඩ් එකක්🎧❤️
ඒ වොයිස් එක භාවනාවක් 🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
NEWS එක්ක දමිත් අසංක ඕනේ ...ආදරෙයි සරිත් සුරිත් ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු , ❤❤❤❤
මේ වගේ සින්දු තමයි අද fantasy ලෝක වල හිරවෙලා ඉන්න විශේෂයෙන්ම පාසල් යන වයසේ ගැහැණු ළමයි අහන්න ඕනි. මේක ලොකු ව්‍යංග්‍යාර්ථයක් තියන සිංදුවක්..ඒත් අවාසනාවකට දැන් බස් එකකට නැංගත් ඇහෙන්නේ කිසිම අර්ථයක් රසවින්දනයක් නැති සිංදු
කියලා වැඩක් නෑ අනේ
ඇත්ත 👍
ලොකු අර්ථයක් ලස්සන කටහඬක් මිහිරිම සංගීතයක්🥰💪😎
ඒ ලිඩ් පාර්ට් එක හිත අතිතයට අරන් යනවා...
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අහපු ඒ කට හඩ තාමත් එහෙමමයි 🎧🎙️❤️ අතුල
Sri lankan best music program .....thank you රූපවාහිනී ❤️😍
*music
Except news and politics programes,,,rupavahini always best
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණිවෙරළ සොයා රළ පෙළ දිව ආවත්වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝබඳට පියාපත් යුවලක් ලැබුනත්අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝවිසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණිබඹරුන් පසුපස මල් දිව නොගියත්අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝමෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝවිසිරුනු මල් පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳිසරදම් නොකරමි ආදරයෙන් කියමිවිසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
ස්තූතියි ❤️✨️🥺
නියම වැඩක් .sound,lights, camera, music, singingSuperb performances ❤️🎶📸🎥
අපේ කොල්ලො දෙන්නගෙ වැඩ නම් මරු❤️
තාමත් තරුණ voice ❤😢
මම ජීවිතේ ආසම සින්දු වලින් එකක්,හරි ඒ කතාව ඉවරයි,අර vers එකේ ගහන ඕගන් පාට් එකට මගේ track එක පැන්නා, ඒක මාරම ආතල්... 👏👏👏❤❤❤
COKE - RED මේ program එක වෙනනම Art එකක්.. ❤
💛 අතුල අධිකාරි සර්ට සහ News බෑන්ඩ් එකට.
Athula sirge acting , singing දෙකම මරු
වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ ඉදිරියටම යන්න ❤️❤️❤️ සැමට ජයෙන් ජය❤️❤️❤️
අතුල සර්ත් එක්ක සර්ගෙ සිංදුවක් කියන්න තිබ්බනම් එකට පිස්සුවක් ඒක නම් 😩❤️
මාර ගැඹුරු අර්ථයක් තියෙන්නේ මේ සිංදු වේ 👍❤️
මේ ගීතය රසවිදින්න ... නමුත් Coca Cola කියන්නෙ පිළිකාකාරකයක් කියල මතකේ තියාගෙන ... කැමරාව හැමවෙලේම Coca Cola බෝතලේ වටේ යනව ... මේකත් එක්තරා ඛේදවාචකයක්... සංගීතය අතරෙ බලන මිනිස්සුන්ගෙ මනසට කොකා කෝලා සන්නාමය ඔබ්බවනව .... රටේ අවාසනවාට මෙවන් වැඩ සටහනකට අනුග්‍රහය දක්වන්න තරම් ව්‍යවසායකයෙක් රටේ නෑ !!🤐😷🤧 ඇත්ත දැනගෙන ගීතය රසවිඳිමු ... !!!
හොද දේ විතරක් ගන්න නොතේරේනවා වෙන්න බෑනේ 😌
@@tharupathiarchana - එච්චරට හිතන්න පුලුවන්නම් ලංකාවෙ මිනිස්සුන්ට ...:: see more ..
😂😂 ගොන් ආතල් දෙන්න එපා මනුස්සයෝඔය ඔක්කොම හිත හිත programme කරන්න බෑ
අනිවාර්යයෙන්
@@1xbetwinner111 muge amma nm mudukku ganikawak...muge katha විලාසයෙන් eeka peenwa
National Channel 💜️ + Athula Adhikari ❤️+ News Band😍 = 🔥
ආසම සිංදුවක් ආසම හඬින් 😍
හඩට ගැලපෙන බැකින් එක.ආදරෙයි සරිත් සුරිත්
ඇත්තටම mega balst එකට වඩා සුපීරියක්..ආදරෙයි රූපවාහිනී..❣️
අතුල සර්...❤️ නිව්ස් බෑන්ඩ්😍
සදාකාලික තාරුණ්‍යය ❤
අමරණීය වොයිස් මෙව්වා....ඒ එක්කම කියන්න ඕන ගීතයන් පවා අද වගේම හෙටත් ජීවමාණ වේවී😍
❤️ පොඩි කාලේ ගුවන් විදුලියේ ශ්‍රවණය කරපු version එක තාම එහෙමයි. ❤️
අම්මෝ sound..මරු ආ. Please use the head phones
Yaani model eke inna ekama singer ❤️😍
හදවතෙ ගායකයා..😃
කිසිදා වයසට නොයන ගායකයා ❤️❤️මං කැමතිම සිංදුව
Me sindunam mara arthayak thiyenne❤️🥰
ආසම සිංදුවක් ❤ ,අතුල 🎤🎶🎵,බැන්ඩ් එක නියමයි 👌
හ්ම්ම්ම්ම් මගේ ජීවිතේ එක්ක ගොඩාක් සම්බන්ද ගීතයක්.. මතකද VshTi❤️..??
කවුරුත් කතා කරන්නෑ ඒ බැකින් එක ගැන , ලොවෙත් නෑ 🥳
අමුතුම ලස්සනක් තියෙන්නෙ ඒ සිංදුවේ♥️
එක භාවනාවක් වගේ....හැමදාම හදවතේ ගායකයා❤️❤️❤️
සිරසෙ FM එකේ රොෂාන් සහ කැළුම් කරපු චාට් ශෝ එකේ අංක එකේ සති ගාණක් තිබුන සිංදුවක්. මතක අය ඉන්නවද?
රසරිසි ගී වලත් මේක ගියා නේද, තනුජා, නාරද කරපු
Godak asai me sinduwata athula aiyage handata harima asai
Way home means confirm Mr adikaari . congratulations.🎉🎉😊😊
🎉🎉
කොච්චර ඇහැවත් එපා වෙන්නේ na
2023-10-18. අදටත් අහනවා මේ සිංදුව...❤
Adrei athula man kurunegla Nadun
අදහස් ඉතා වටින සින්දුවක් ❤😍
👍කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත ❤️❤️❤️😘😘😘
0:27 Superb Entrance 😎😎
මගේ හදවතේ ගායකයෙක් තමයී ආදරෙයී 💜️💜️🎸
ආසම එකක්... ආසම එකෙක්... ආසම සෙට් එකක්..... ... ආසම විදියට ❣️❣️❣️
පෞද්ගලික මාධ්‍ය ඉක්මවා යන සෞන්දර්ය මතු කරන්න ජාතික මාධ්‍ය විදියට දරන උත්සාහය ඇගයිය යුතුයි. මෙය තමා සැමදා රැදියුතු අභිමානය ස්තූතියි ජාතික රෑපවාහිණී ෴
සරදම් නොකරමි ආදරයෙන් කියමි 🤟🤟විසිරුනු පෙති යලි මලක් 🌹 නොවේ නැගණි 🤘🔺🔺🔺
ඒ වොයිස් එක ❤
අම්බෝ වොයිස් එක💗
මේ කටහඬ නම් වැඩක් නෑ කියල.වෙනම භාවනාවක් ❤
My favourite one from legendary Athula Adikari.
කවදත් අහන්න කැමති සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oww hamadatama ea hadatath nice 😘😘😘💟💟👍👍👍
තාමත් ආස සින්දුව ❤😍♥️
හදවතේ ගායකයා ❤️✔🌠
Adrai me sinduwt mth....❤️❤️❤️❤️a wgema athula sir ge anith sindu wltth asaiiiiii....🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍
නිව්ස් නං පිස්සුවක් බංඅතුලත් පිස්සුවක් බංකෝක් රෙඩ් පිස්සුවක් බං ජාතික එක නං පිස්සුවක් බං දැං 😅❤️
Wisurunu mal pethi doothata gath...කවුද අයියේ ...???
සදා අමරණීය ගීත🎶♥️
එදා වගේම අදත් ආදරෙන් ....♥️
සුපිරි වැඩසටහනක් ❤️❤️
එනකල්මයි බලන් හිටියේ 😍👌
අහන් ඉන්න පුලුවන් දවසම උනත්❤️
සුපිරියක්♥️
ඒ හඩ!!!
❤️❤️ බඳට පියාපත් යුවලක් ලැබුණත් අහස දෙකෙලවර ඔබට දිනනු හැකිදෝ....... ❤️❤️
Aniwa trending meka nm ❤️
Oyalage music nam mara lassanai
excellent dear
2 Months=10 Millions views💋❤️ well deserved ජයවේවා සහෝදරයා
ඒක ❤️❤️
Nice song 🎵
Favourite One thankz Ruu TuNes 🎹💙
මෙන්න සින්ඳු❣️❣️❣️
😍😍😍විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
💔
තාමත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද 🤩🤗
අනිවාර්යයෙන් තාමත් ආදරෙයි ❤️
Yes ❤️
වයසට නොයන හඬ
Anivaren
අනිවා ❤️❤
අවුරුදු කීයක් තිස්සෙ අපි මේ ගීතය අහනවද?
කවදාවත් එපා වෙන්නෙ නැති ගීත ❤️❤️
අතුල අධිකාරි මහත්තයගෙ සිංදු ඕනම පරම්පරාවක කෙනෙකුට වුණත් අහන්න පුළුවන් සිංදු.....❤❤
ඒ තරම් ලස්සනයි.
නංගිලා සිටිනා අයියලට මෙම ගීතය ආශිර්වාදයක් වේවා...!!!
ඒ නංගිලට රවට්ටලා උකන අපි වගේ අයියලා ට ආශිර්වාද කරන්නේ නැද්ද ?
@@achilles1541❤😵💫
@@achilles1541😂
@@achilles1541 😂😂
කල් ඉකුත් නොවන ගීත.. කල් ඉකුත් නොවන හඬක් ❤😍
සිංදුව මැද්දේ යන කීබෝඩ් සද්දේ මරු ඈ 👌
News ඇරේජ්මන්ට් නම් පිස්සුවක්🔥❤✌️
ඒක සිරාවටම ඇත්ත කතාව .. 🥺🥰
❤ . ❤A
හදවතේ ගායකයා ❤️ සිංදුනම් සිංදු එදා ඇහුවත්, අද ඇහුවත්, තව අවුරුදු 10ක් ගිහිල්ල පරම් පරාදෙක තුනක් යනකලුත්...හද රැදි ගීත...❤️🙂 ඇහුවට එපා වෙන්නෙ නෑ...🙂❤️
සුපිරි තේරුමක් තියෙන සුපිරි සිංදුවක්.තේරෙනවනම් ඉතින් මොලයක් තමයි.
අතුල සර් කියන්නේ කිසිම ගායකයෙකු හට ඊර්ෂ්‍යා නොකරන නිහතමානී කෙනෙක් ආදරෙයි ආදරෙයි ආදරෙයි හුඟක් තෙරුවන් සරණයි....
Eeeeeeeeeeeeeeeeeeeeeeeeeereeeeeeeeeeeeeeeeeeweeereeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeweeeeeeeeeeeeeeeweeweeeeeeeeweeeeeeeeeweeeeeeeeeeeweeweeeeeeewwwwewweeeeeeeeeeweeeweweeweeeeeeeeeeeweeeeeeeeeeweeeeeereeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeewweeeeeeeeeweeeeweweeeeeeeweweeeeeeeeeweeeeeeeeeweeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeweeeeweeeweeeeeeeeeeeeeeereeweeeeeeeeeeeeeeeeeeeeeweeeeweeeeeeeeeeeeeeewweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeereeeeeeeeeeeeeeeeeeewwweeeeeweeeeweweeeeeeeeweeeeeeeeeeeweeweeeeeeeeeeweeeeeweeeeeeeeeeeeeeeeeeeeee
Eewweeeeweeeweeweeweeeeeew
@@ikshurathejan4695 තොට පිස්සුද හුත්තිගෙපුතෝ?
WOW
අතුල අධිකාරි මහතාගෙන් සංගීතය ඉගෙන ගත්ත ගොඩක් සිසු සිසුවියන් මේකට කොමෙන්ට් කරලා තියෙනව, කට පුරා සර් කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. හරිම සතුටුයි
මේ සින්දුව තරුණ ගැහැණු ළමයෙක් අනිවාර්‍යෙන්ම අහන්න ඕන ගැඹුරු තේරුමක් තියෙන සින්දුවක් 😊
😂
ane palayn ban yanna. umbala mara magic ne tihin.
Magic da oii etin 😂😂😂
නොවෙනස් ආදරණීය හඬක් ❤
කොරවෙලා යන විදිහෙ arrangements දාන band එකක් ❤
කනට මී පැණි වගේ sound mix එකක් ❤
මේ සේරම අපෙ ඇස් මානෙට ගෙනත් දෙන ලංකාවෙ හොඳම චැනල් එකක් ❤
මේ combination එක ඇත්තටම පිස්සුවක් ❤❤❤
ආදරෙයි ජාතික රූපවාහිනී ❤❤❤🙏
ගෙදර සබ් එකේ සද්දේ මදි මට මේක අහන්න...නොමියෙන ගීත
සංගීත ලෝකේ හස්තිරාජයෙක් සැනින් නලවන එක හරිම ලස්සනයි කොල්ලෝ ටික ..... ජය වේවා
මම තමයි පළවෙනියටම බැලුවේ 😍😍😍😍 ආදරෙයි අතුල සර් 😍😍😍
නෑ මමයි බැලුවෙ බොරු කියන්න එපා
සංගිතය කියන්නේ මාරම පුදුම දෙයක් කියලා හිතෙන්නේ මේ වගේ සිංදු අහද්දි තමයි❤
ඔරිජිනල් song එකේ music රසේට හානි කරන්නේ නැතුව අලුත් වැඩ කෑලි දාලා මුන් ගහන හැටිනම් පට්ට.කත කරල වැඩක් නෑ.සුපිරිම
සරදම් නොකරමි ආදරයෙන් කියමි විසිරුනු පෙති යලි මලක් නොවේ නැගනී 😢 මේ සින්දුව අහනකොට දුකයි මගෙ ජීවිතෙ මට මෙහෙම කෙනෙක් ලැබුනා මමත් බැන්නෙ නැ එයාම ආයෙත් ගියා 😊
අතුල අධිකාරි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්❤️❤️❤️
භාවනාවක් වගේ ගීතය....හදවතට දැනෙන්න ගායනා කරනවා.....ආදරය සැළලිහිණියෝ ඹබට...මේ වගේ වැඩ සටහන් අපිට දෙනවට.....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හැමදාමත් ඔරිජිනල් සින්දුවේම හඩින්ම ඒ රිද්මයෙන්ම live sing කරන ගායකයෙක් අතුල ❤👌
නිහතමානී ගායකයකු සහ සුපිරිම බෑන්ඩ් එකක්🎧❤️
ඒ වොයිස් එක භාවනාවක් 🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
NEWS එක්ක දමිත් අසංක ඕනේ ...ආදරෙයි සරිත් සුරිත් ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු , ❤❤❤❤
මේ වගේ සින්දු තමයි අද fantasy ලෝක වල හිරවෙලා ඉන්න විශේෂයෙන්ම පාසල් යන වයසේ ගැහැණු ළමයි අහන්න ඕනි. මේක ලොකු ව්‍යංග්‍යාර්ථයක් තියන සිංදුවක්..ඒත් අවාසනාවකට දැන් බස් එකකට නැංගත් ඇහෙන්නේ කිසිම අර්ථයක් රසවින්දනයක් නැති සිංදු
කියලා වැඩක් නෑ අනේ
ඇත්ත 👍
ලොකු අර්ථයක් ලස්සන කටහඬක් මිහිරිම සංගීතයක්🥰💪😎
ඒ ලිඩ් පාර්ට් එක හිත අතිතයට අරන් යනවා...
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අහපු ඒ කට හඩ තාමත් එහෙමමයි 🎧🎙️❤️ අතුල
Sri lankan best music program .....thank you රූපවාහිනී ❤️😍
*music
Except news and politics programes,,,rupavahini always best
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
ස්තූතියි ❤️✨️🥺
නියම වැඩක් .sound,lights, camera, music, singing
Superb performances ❤️🎶📸🎥
අපේ කොල්ලො දෙන්නගෙ වැඩ නම් මරු❤️
තාමත් තරුණ voice ❤😢
මම ජීවිතේ ආසම සින්දු වලින් එකක්,
හරි ඒ කතාව ඉවරයි,
අර vers එකේ ගහන ඕගන් පාට් එකට මගේ track එක පැන්නා, ඒක මාරම ආතල්... 👏👏👏❤❤❤
COKE - RED මේ program එක වෙනනම Art එකක්.. ❤
💛 අතුල අධිකාරි සර්ට සහ News බෑන්ඩ් එකට.
Athula sirge acting , singing දෙකම මරු
වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ ඉදිරියටම යන්න ❤️❤️❤️ සැමට ජයෙන් ජය❤️❤️❤️
අතුල සර්ත් එක්ක සර්ගෙ සිංදුවක් කියන්න තිබ්බනම් එකට පිස්සුවක් ඒක නම් 😩❤️
මාර ගැඹුරු අර්ථයක් තියෙන්නේ මේ සිංදු වේ 👍❤️
මේ ගීතය රසවිදින්න ... නමුත් Coca Cola කියන්නෙ පිළිකාකාරකයක් කියල මතකේ තියාගෙන ... කැමරාව හැමවෙලේම Coca Cola බෝතලේ වටේ යනව ... මේකත් එක්තරා ඛේදවාචකයක්... සංගීතය අතරෙ බලන මිනිස්සුන්ගෙ මනසට කොකා කෝලා සන්නාමය ඔබ්බවනව ....
රටේ අවාසනවාට මෙවන් වැඩ සටහනකට අනුග්‍රහය දක්වන්න තරම් ව්‍යවසායකයෙක් රටේ නෑ !!
🤐😷🤧
ඇත්ත දැනගෙන ගීතය රසවිඳිමු ... !!!
හොද දේ විතරක් ගන්න නොතේරේනවා වෙන්න බෑනේ 😌
@@tharupathiarchana - එච්චරට හිතන්න පුලුවන්නම් ලංකාවෙ මිනිස්සුන්ට ...:: see more ..
😂😂 ගොන් ආතල් දෙන්න එපා මනුස්සයෝ
ඔය ඔක්කොම හිත හිත programme කරන්න බෑ
අනිවාර්යයෙන්
@@1xbetwinner111 muge amma nm mudukku ganikawak...muge katha විලාසයෙන් eeka peenwa
National Channel 💜️ +
Athula Adhikari ❤️+ News Band😍 = 🔥
ආසම සිංදුවක් ආසම හඬින් 😍
හඩට ගැලපෙන බැකින් එක.ආදරෙයි සරිත් සුරිත්
ඇත්තටම mega balst එකට වඩා සුපීරියක්..ආදරෙයි රූපවාහිනී..❣️
අතුල සර්...❤️ නිව්ස් බෑන්ඩ්😍
සදාකාලික තාරුණ්‍යය ❤
අමරණීය වොයිස් මෙව්වා....ඒ එක්කම කියන්න ඕන ගීතයන් පවා අද වගේම හෙටත් ජීවමාණ වේවී😍
❤️ පොඩි කාලේ ගුවන් විදුලියේ ශ්‍රවණය කරපු version එක තාම එහෙමයි. ❤️
අම්මෝ sound..මරු ආ. Please use the head phones
Yaani model eke inna ekama singer ❤️😍
හදවතෙ ගායකයා..😃
කිසිදා වයසට නොයන ගායකයා ❤️❤️මං කැමතිම සිංදුව
Me sindunam mara arthayak thiyenne❤️🥰
ආසම සිංදුවක් ❤ ,අතුල 🎤🎶🎵,බැන්ඩ් එක නියමයි 👌
හ්ම්ම්ම්ම් මගේ ජීවිතේ එක්ක ගොඩාක් සම්බන්ද ගීතයක්.. මතකද VshTi❤️..??
කවුරුත් කතා කරන්නෑ ඒ බැකින් එක ගැන , ලොවෙත් නෑ 🥳
අමුතුම ලස්සනක් තියෙන්නෙ ඒ සිංදුවේ♥️
එක භාවනාවක් වගේ....හැමදාම හදවතේ ගායකයා❤️❤️❤️
සිරසෙ FM එකේ රොෂාන් සහ කැළුම් කරපු චාට් ශෝ එකේ අංක එකේ සති ගාණක් තිබුන සිංදුවක්. මතක අය ඉන්නවද?
රසරිසි ගී වලත් මේක ගියා නේද, තනුජා, නාරද කරපු
Godak asai me sinduwata athula aiyage handata harima asai
Way home means confirm Mr adikaari . congratulations.🎉🎉😊😊
🎉🎉
🎉🎉
කොච්චර ඇහැවත් එපා වෙන්නේ na
2023-10-18. අදටත් අහනවා මේ සිංදුව...❤
Adrei athula man kurunegla Nadun
අදහස් ඉතා වටින සින්දුවක් ❤😍
👍කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත ❤️❤️❤️😘😘😘
0:27 Superb Entrance 😎😎
මගේ හදවතේ ගායකයෙක් තමයී ආදරෙයී 💜️💜️🎸
ආසම එකක්... ආසම එකෙක්... ආසම සෙට් එකක්..... ... ආසම විදියට ❣️❣️❣️
පෞද්ගලික මාධ්‍ය ඉක්මවා යන සෞන්දර්ය මතු කරන්න ජාතික මාධ්‍ය විදියට දරන උත්සාහය ඇගයිය යුතුයි. මෙය තමා සැමදා රැදියුතු අභිමානය ස්තූතියි ජාතික රෑපවාහිණී ෴
සරදම් නොකරමි ආදරයෙන් කියමි 🤟🤟
විසිරුනු පෙති යලි මලක් 🌹 නොවේ නැගණි 🤘🔺🔺🔺
ඒ වොයිස් එක ❤
අම්බෝ වොයිස් එක💗
මේ කටහඬ නම් වැඩක් නෑ කියල.වෙනම භාවනාවක් ❤
My favourite one from legendary Athula Adikari.
කවදත් අහන්න කැමති සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oww hamadatama ea hadatath nice 😘😘😘💟💟👍👍👍
තාමත් ආස සින්දුව ❤😍♥️
හදවතේ ගායකයා ❤️✔🌠
Adrai me sinduwt mth....❤️❤️❤️❤️a wgema athula sir ge anith sindu wltth asaiiiiii....🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍
නිව්ස් නං පිස්සුවක් බං
අතුලත් පිස්සුවක් බං
කෝක් රෙඩ් පිස්සුවක් බං
ජාතික එක නං පිස්සුවක් බං දැං 😅❤️