A/L O/L Study Time Table | A/L O/L මාස 3 න් ඉවර කරගන්න Time Table එක | Higher Education Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 195

  • @netyaseer2023
    @netyaseer2023 หลายเดือนก่อน +1

    සර් කියපු විදිහට වැඩ කරලා තමයි මං A8 කුයි B 1 දාගත්තේ හොඳට වැඩ කරන්න මල්ලි නංගිලා. *සැලකිය යුතු කරුණකි: මන් ඔය වීඩියෝ එක බලද්දී මට තිබ්බේ හරියට මස 3යි . අනික මං පන්තියේ 28 වෙනියා 2 වරේ විභාගෙට ඉන් පසු මන් කියන්න ඕන නැහැ කියලා හිතනවා 💯🔥❤️

  • @alightfx2055
    @alightfx2055 2 ปีที่แล้ว +79

    ඩොක්ටගෙ කටහඩ ඇහුනත් ඇති.. වැඩ කරන්න මාර මොරාල් එකක් එනවා..ගොඩක් පින් අපිට මෙහෙම උදව් කරනවට.. ඩොක්ටගේ ඉදිරි වැඩකටයුතු සේරම සාර්ථක වෙන්න ඕනි..♥️👌

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ජය පුතා. බොහොම සන්තෝසයි

    • @dilkinilmini7751
      @dilkinilmini7751 2 ปีที่แล้ว +2

      A2333345🍋🍋🍋

  • @uthpalamaduwanthi9310
    @uthpalamaduwanthi9310 2 ปีที่แล้ว +26

    බොහොම ස්තූතිය ඩොක්ටර් 🖤❤️ මේ විදිහට අපේ විභාග පාස් කරගන්න උදව් කරනවට 🤗🖤 ඩොක්ටර්ට බුදු සරණයි 🙏 🙂❤️

  • @dulhararanathunga3238
    @dulhararanathunga3238 2 ปีที่แล้ว +32

    This is most valuable programme for the students who write o/l examination

  • @sewminisansala5125
    @sewminisansala5125 2 ปีที่แล้ว +12

    මෙ සර් කියන දේවල් අහගෙන ඉන්න ආස හිතෙනවා..

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +2

      Thank you.digatama apith ekka inna putha

    • @sewminisansala5125
      @sewminisansala5125 2 ปีที่แล้ว +3

      @@HigherEducationSrilanka අනිවාර්යයෙන්ම සර්

  • @manuthsenarath1460
    @manuthsenarath1460 2 ปีที่แล้ว +21

    Thank You Doctor... This Is The Most Amazing Method I Ever Heard - 2022 A/L Student 🔥 God Bless You Doctor!

  • @warunanethma5550
    @warunanethma5550 2 ปีที่แล้ว +8

    නියමයි ඩොක්ටර් සර් . ❤️ ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ‍💫

  • @hiruwa4276
    @hiruwa4276 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පින් අපිට කරන මෙ උදව්වට 🙏🙏🙏🙏

  • @anjanijayasigha4170
    @anjanijayasigha4170 2 ปีที่แล้ว +3

    Dovctor මට අහම්බෙන් අද group එක්ක තිබ්ල doctorගෙ yt link එකක් හම්බුනෙ....අනේ ගොඩාක් පින් doctor....මාර motivate එකක් ආවේ

  • @shajidahamed69
    @shajidahamed69 2 ปีที่แล้ว +15

    Superb doctor thanks for your valuable ideas &time table 💯💯👌😂😁👍

  • @lasinduamarasinha2593
    @lasinduamarasinha2593 2 ปีที่แล้ว +8

    The best of best Doctor 👌 👍

  • @user-bd8cw9hj9q
    @user-bd8cw9hj9q 2 ปีที่แล้ว +3

    මම හැමදාම පංතියෙ මුල් තුන්දෙනා අතර ඉන්න කෙනෙක්.ඒත් මේ corona එකෙන් පස්සෙ online clz වලට හුරු වෙලා දැන් මට ඔක්කොම අමාරුයි.පාඩම් කරන්නත් කම්මැලි.ඒත් මේ මාස තුන doctor කියපු විදියටම වැඩ කරල අනිවාරෙන් A9ක් ගන්නව.result ආපු දවසට අනිවාරෙන්ම comment කරන්නම්.thank u soo much doctor🤗

  • @akilairoshan5650
    @akilairoshan5650 2 ปีที่แล้ว +6

    Thanks doctor ❤️

  • @thamarakumari4106
    @thamarakumari4106 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්.ඩොක්ටර් කියල දෙන දේවල් හොදටම තේරෙනව.බුදු සරණයි ඩොක්ටර්.👍👍😊😊

  • @nimnadichathurwedi2622
    @nimnadichathurwedi2622 2 ปีที่แล้ว +5

    Thank You Doctor!

  • @piyummadushn2018
    @piyummadushn2018 ปีที่แล้ว +1

    Time teble eke podi chart ekak denna beeda sir☀️

  • @kaweeshagethminee3484
    @kaweeshagethminee3484 ปีที่แล้ว +1

    Doctor maths wala geometry goda daganna karamayak kiyannako plz

  • @sewminilaksarani4061
    @sewminilaksarani4061 2 ปีที่แล้ว +2

    සර් වචනයක් කතා කරත් ගන්න දෙයක් තියනවා....සර්ට ගොඩක් ස්තූතියි කියනවටත් වඩා ගොඩාක් පිං සර්....🙏🙏🙏🙏🙏

  • @kaushadi5384
    @kaushadi5384 2 ปีที่แล้ว +2

    අද කරන්න පටන් ගත්ත.

  • @nadunikasandamini2255
    @nadunikasandamini2255 2 ปีที่แล้ว +1

    Doctor dana hama vedio ekakma blnwa ewaa godakk watinwa doctor nisa mge jeewithe godak wenas unaa thnku dr..😍

  • @indikairangani2837
    @indikairangani2837 ปีที่แล้ว +2

    Thank you sir for your advices❤️

  • @shiraniramasinghe107
    @shiraniramasinghe107 2 ปีที่แล้ว +4

    Thank you so much docter godak wadagath video 1k

  • @alightfx2055
    @alightfx2055 2 ปีที่แล้ว +8

    thank you doctor ♥️

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +3

    Thank you Doctor
    God bless you

  • @pavithrabamunusinghe7990
    @pavithrabamunusinghe7990 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඩොක්ට

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +11

    සර් sicence වලට past papers විතරක් කරල A ගන්න බැරිද?

  • @lasinduamarasinha7053
    @lasinduamarasinha7053 2 ปีที่แล้ว +3

    The great time table. I tolerate you.

  • @miyuriprasadani2015
    @miyuriprasadani2015 2 ปีที่แล้ว +1

    22 A/L කරන්න දැන් පටන් ගත්තොත් පුළුවන් වෙයිද මං Art කරන්නෙ නොවැම්බර් 28A/L 😣😣

  • @savindyaashani9091
    @savindyaashani9091 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර්.

  • @pradipdammika6181
    @pradipdammika6181 2 ปีที่แล้ว +5

    Thank you sir.

  • @nazliyarahman1742
    @nazliyarahman1742 2 ปีที่แล้ว +6

    Thanks Doctor.....❤️

  • @dishanshaminda4084
    @dishanshaminda4084 ปีที่แล้ว +1

    A/l language subject ekak padam karana widiya kiyala dennako doctor🥺🙏🙏🙏🙏🙏🙏

  • @mohamedusman3957
    @mohamedusman3957 2 ปีที่แล้ว +2

    Doctor how to become a lawyer in srilanka and salary vedio ekak aniwarayan one doctor

  • @SM-ow9mo
    @SM-ow9mo 2 ปีที่แล้ว +2

    Sirta kohoma pin dennada mnda..Ee tharam mt meka wadagath...Man meka balana gamanma Timetable eka haduwa sir...Sirta godak pin denawa man me wage udaw karanawata apita...Keep it up Sir... Great job...🙏🥰

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය පුතා. තව කාටහරි බලන්න share කරන්න

  • @shehanisenarath2003
    @shehanisenarath2003 2 ปีที่แล้ว +4

    Thank you doctor...මට ගොඩක් වෙලා යන්නෙ short note හදන්න..ඒක මේ මාස 3න් කොයි මාසෙ වගේ කරොත් ද හොද..මම 22 A/L ET කරන්නෙ.

  • @sachindulanjaya1723
    @sachindulanjaya1723 2 ปีที่แล้ว +3

    අදරෙයි ඈ ❤️🙂

  • @sasindujayanath3390
    @sasindujayanath3390 2 ปีที่แล้ว +1

    සතියකට එක vishayak karoth හොදද

  • @shanirosairo9441
    @shanirosairo9441 ปีที่แล้ว

    Ol walatath docterge video baluwa dan Al walatath balanawa ❤️😊🙏

  • @shehankalhara7960
    @shehankalhara7960 ปีที่แล้ว

    Mmm 2023 o/l liyanna inne mama me sarge vidiyo eka balala dan idan pebaravari 18 din idn

  • @akashdhananjaya5167
    @akashdhananjaya5167 2 ปีที่แล้ว +2

    2021 o/l( 2022 may )ඔය විදිහට වැඩ කරොත් A9 ගන්න පුළුවන්ද ඩොක්ටර්..?🙂🤗 අනේ ඩොක්ටර් ඩොක්ටර්ට ගොඩක් පින් මට ඩොක්ටර් දැනට A sure History, English, Comz, Maths විතරයි ඩොක්ටර් මට අනිත් විෂයන් වලට A sure නැහැ මට අනිත් විෂයන් වලට S,C වගේ තමා දැනට තියෙන්නේ එකෙනුත් IT වලට F එකක් වගේ යන්නේ සර් මම IT පාඩම් කරලම නැහැ... මට මේ මාස 3 ප්‍රමාණවත්ද A9කට යන්න...? ☺☺ ඩොක්ටර් මට reply එකක් දෙන්නකෝ...🤗🤗

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว

      aniwaryenma puluwan putha. hodatama athy

    • @akashdhananjaya5167
      @akashdhananjaya5167 2 ปีที่แล้ว

      @@HigherEducationSrilanka ගොඩක් පින් සර් සර්ගේ උපදෙස් වලටයි සර් මට reply එකෙන් කියපු වචනෙටයි...❤❤❤🤗🤗🤗

  • @ravindra3294
    @ravindra3294 ปีที่แล้ว +1

    Thank you doctor for your help ❤️❤️❤️

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +5

    Thank you so much sir..

  • @darmakeerthinambukarawasam298
    @darmakeerthinambukarawasam298 2 ปีที่แล้ว +6

    Thank you so much sir... Your such a great inspiration 💐

  • @dhananjayadhananjaya6532
    @dhananjayadhananjaya6532 2 ปีที่แล้ว +6

    2021 o/l( 2022 may )ඔය විදිහට වැඩ කරොත් A9 ගන්න පුළුවන්

  • @shermimasha584
    @shermimasha584 2 ปีที่แล้ว +4

    sir science goda dgnna krmayakuth kiynnko

  • @ajithrathnayaka5613
    @ajithrathnayaka5613 ปีที่แล้ว +1

    Thank you doctor 🙏aththtma me video ek mt godak wadagath mama me para o/l (2023 ) thawa mata masa 3-4k wage thynne uparima wada krnna .term test walata udin pallen pdm krl lewa mt danata A 6i b 2i C1 i c thynne it walata .mama me widiyta wada krla aniwa best result ekk dnwa ..... aththatama sirta godak thankssss apita me wage udw krnwat ..... budhu saranai sir ❤🙃

  • @ruwanthilaknet759
    @ruwanthilaknet759 2 ปีที่แล้ว +3

    Doctor grade 8 time table ekak hadana widiha video ekak karannako doctor ...🤩

  • @kamalruwantha5463
    @kamalruwantha5463 2 ปีที่แล้ว +2

    අනේ ඩොක්ටර් මට රසායන විද්‍යාව අමාරුයි . අනෙ මන්ද මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා 😭😔

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +1

      putha notherena theory siddantha nawatha karala awashya paper kotas karanna

  • @kaniya.warsababa
    @kaniya.warsababa ปีที่แล้ว +1

    tnx sri

  • @eshadidewmini8804
    @eshadidewmini8804 2 ปีที่แล้ว

    Short note ,memory cards ,, වගේ එවා හදන්න කියලා දෙන්නකෝ ඩොක්ටර් 🙏

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +2

    Thank you 🙏🙏🙏🙏🙏

  • @swarnapalagesudath7442
    @swarnapalagesudath7442 2 ปีที่แล้ว +1

    Thank You so mush Sir❤

  • @vihangihansima7025
    @vihangihansima7025 2 ปีที่แล้ว +2

    Thankyou sir ❤️

  • @zeenathshafeeq3069
    @zeenathshafeeq3069 ปีที่แล้ว

    Thanknyou

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว +7

    සර් පැය 5ක් විතර නිදාගත්තට කමක් නෑ නේද මේ සැරේ ඕලෙවල් නිසා ගණිතය ඉංග්‍රීසි විශයන් තමයි අවුල් සර්

    • @sewminisansala5125
      @sewminisansala5125 2 ปีที่แล้ว +12

      📝ගණිතය ලේසියෙන්ම A එකක් දාන්නේ කොහොමද...?📝
      ගොඩක් අය ගනන් අමාරුයි කියනවා නේද...?
      ඒත් ගණිතය කියන්නෙ පට්ට ලේසි විෂයක්...මේක ලේසි කරගන්න නම් ඔයා කරන්න ඕන දේවල් ටිකක් ගැන අපි කතා කරමු...ඔයාට දැන් ගනන් අමාරු වුනාට මේ පොස්ට් එක කියෙව්වට පස්සෙ අනිවා ගනන් වලටත් ගේමක් ගහන්න පුලුවන් කියලා තේරෙයි...
      ✅ආසාව ගොඩක් වැදගත්...
      අනිත් විෂයන් වලට වඩා මේක කරන්න ආසාව තියෙන්න ඕන...
      ✅අනිවා ගනන් හදන්න ඕන හැමදාම...
      ගනන් වලදි අනිවා practice එක ගොඩක් වැදගත්...ඉතින් ගනන් හදන්න හදන්න තමා ඔයාට ඒහ් දේ එන්නෙ...නිකන් බෑ කිය කිය ඉන්නෙ නැතුව පුලුවන් දේ පුලුවන් උපරිමේට හදන්න බලන්න...බැරි කොටස් සර් කෙනෙක්ගෙන් හරි යාලුවෙක්ගෙන් හරි අහන් කරන්න...
      ✅ඔයාලට ගනන් වල අමාරු කොටස් මොනාද කියලා අදුන ගන්න...
      අනිවා මේ දේ කරන්න.ඒක කරන්න ලේසි වෙන්න ගනන් පේපර් එකට එන කොටස් දාලා තියනවා..ඒකෙන් ඔයාට බැරි පුලුවන් කොටස් අදුන ගන්න ...
      ඒහ් කරලා එහ් ගනන් හදන්න වැඩි අවධානයක් දෙන්න...පුලුවන් එකම කර කර ඉන්නෙ නැතුව...
      මතකනේ මේ ලෝකෙ අමාරු කියලා දෙයක් නෑ වැදගත්වෙන්නෙ ඔයා ඒහ් දේ වෙනුවෙන් කරන කැපවීම හා ඒකට තියන උනන්දුව...😌
      ✅past papers කරන්න timing තියලා...
      අනිවා මේ දේ කරන්න...එතකොට ඔයාට දේවල් දෙකක් ලැබෙනවා...
      1.ප්‍රශ්න පත්‍ර ආකෘතිය පිළිබදව අවබෝධයක් ලැබෙනවා...මොකද ඔයාට පේපර්ස් කරන්න කරන්න තේරෙයි..හැම එකේම යන්නෙ එකම ආකෘතියක්...ඒක පුරුදු වුනා නම් ගනන් පේපර් එක ගොඩ...
      2.ගොඩක් අය කියන දෙයක් තමා ගනන් පේපර් එක කරන්න වෙලාව මදි වුනා කියලා...ඉතින් මේකේ දි ඔයාලගෙ timing හැදෙනවා..time management තියාගන්න අනිවා maths paper එක කරද්දි...
      ✅කොටස් වලට වෙන වෙනම practice වෙන්න...
      මෙහෙමයි...1st paper එකට ඔයාට හොදට ලෑස්ති වෙලා ඒකෙ 90+ තියාගත්තොත් 2nd paper එකෙන් ගන්න ඕන ගාන අඩුයි...එතකොට ඔයාට පේපර් එකට තියන risk එක අඩු වෙනවා...අනිවා ඒ නිසා ගොඩක් 1st paper එකට මහන්සි වෙන්න...(කෙටි ප්‍රශ්න 25,ලොකු ප්‍රශ්න 5 ...B කොටසේ)
      ඊට පස්සෙ ඉස්සල්ලම ඔයා බලන්න ඔයාට හොදට ම කරන්න පුලුවන් ගනන් ටික 2nd paper එකේ...ඒහ් කරලා ඒවා වල full marks sure කරගන්න...ඒකත් එක්ක අනිත් ගනනුත් හිමීට එකින් එක ගොඩ දාන්න...එතකොට ඉතින් අන්තිමට A එක අතට එනවා වගේ තේරෙයි ඉතිම් වැඩ කරන් යද්දි..😉😂
      ✅ගනන් වල කොටසක කලින් ප්‍රශ්න පත්‍ර වල ගනන් සේරම එක පාර අරන් කරලා දවසකට එක කොටස ගානේ කරලා sure කරන් ගොඩ දාගන්න...
      මන් නම් කියන්නෙ මේ ක්‍රමේ කරන්න කියලා...මේක සුපිරි ක්‍රමයක්...හිතන්න ඔයාට අමාරුයි කියලා ප්‍රස්තාර ගාන...ඒකේ 2010 විතර ඉදන් පේපර්ස් වල ප්‍රස්තාර ගනන් ඔක්කොම අරන් එක පාර කරන්න...එතකොට ප්‍රශ්න ආකෘති ගැන හොද අවබෝධයක් එනවා වගේම ඒ කොටස ලේසියෙන් ම ගොඩ දාන්න පුලුවන්...හැම කොටසකටම(ගනන් ජාතියකටම) මේක දාලා කරන්න ..අනිවා හොද ප්‍රතිඵල තියේවි...
      ගණිතය ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය කොටස් සියල්ලම :
      📝සදිශ සංඛ්‍යා
      📝භාග
      📝ප්‍රස්තාර
      📝fx/fd වගු
      📝සමාන්තර හා ගුණෝත්තර ශ්‍රේණි
      📝ජ්‍යාමිතිය
      📝වර්ගජ හා සමගාමී සමීකරණ
      📝පරිමාණ රූප
      📝කුලක
      📝ජාල රේඛය හා සමුච්ඡිත සංඛ්‍යා වක්‍රය,චතුර්ථක,සංඛ්‍යාත බහු අස්‍රය
      📝ප්‍රතිශත
      📝පරිමිතිය හා වර්ගඵලය
      📝ලඝුගණක
      📝පරිමාව හා පෘෂ්ඨ වර්ගඵලය
      📝නිර්මාණ
      📝හීනවන ශේෂ ක්‍රමය
      📝අනුපාත/මිනිස් දින
      අනිවා ඔයාලට මේ පෝස්ට් එක ගණිතය හොද ප්‍රතිඵලයකට යන්න වැදගත් වේවි කියලා හිතනවා...ගනන් විෂය ගැන ප්‍රශ්න තොගයක් තිබ්බ හැම කෙනෙක්ගෙම ප්‍රශ්න විසදුනා කියලා හිතනවා...තවත් තියනවා නම් අහන්න රිප්ලයි එකක් දාන්නම්...😂🙂
      Post එක ගැන ඔයාලගෙ අදහසත් comment එකක් හැටියට දාන් යමු ආහ්...
      සැවොම එක්ව ජීවිතේ ජය ගමු...🌝
      Good luck...😊📝
      ©Mr.Attitude Changer_LK🐺

    • @sewminisansala5125
      @sewminisansala5125 2 ปีที่แล้ว +2

      👆මේක ටිකක් කියවලා බලන්න telegram ගෲප් එකකින් ගත්තෙ ඔයාට වැදගත් වෙයි.

    • @sohaniapsara8164
      @sohaniapsara8164 2 ปีที่แล้ว +1

      @@sewminisansala5125 positive thinking....E group eka nam life eka godaganna very important.....parissamin inna .....budu saranayi🙏

    • @sewminisansala5125
      @sewminisansala5125 2 ปีที่แล้ว +1

      @@sohaniapsara8164 ඔයාටත් බුදුසරණයි

    • @nalakagampalage1252
      @nalakagampalage1252 2 ปีที่แล้ว

      @@sewminisansala5125 Thanks dear👍

  • @sadaminiwarunika3591
    @sadaminiwarunika3591 2 ปีที่แล้ว +3

    Dr , O/l pass paper karaddi 2016 idan karoth pramanawathd?🙁

  • @nithyachamodi533
    @nithyachamodi533 2 ปีที่แล้ว +2

    Sir ,,2022 o/l aytath vedio akke karanko ,

  • @pubudumadushan6551
    @pubudumadushan6551 2 ปีที่แล้ว +1

    Godak watinawa thank you sir

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว +1

    S 6 ccc 3 labawa mata

  • @nadunikavisara9525
    @nadunikavisara9525 2 ปีที่แล้ว

    සර් සතිය්‍ර දවස් 7ම ක්ලාස්නෙ..උදෙ ඉදන් හවස් වෙනකම්..එතකොට කොහොමද සර් ටයිම් බැලන්ස් කරන්නෙ

  • @amashakeppetipola7741
    @amashakeppetipola7741 2 ปีที่แล้ว +1

    Doctor school thiyenawane ethakota komada time table eka manage karanne☹️

  • @abesingha23
    @abesingha23 2 ปีที่แล้ว +1

    MAMA DEN SIRGE O/L JAWYA GOLAYA PADAMA BALAL HITIYE SUPIRIYATAMA THERRNWA SIR KIYPU WIDYTA SIR MASA 3 A9 DANWAMYI SIR GODK THANKS SIR

  • @Miusic_Life_2004
    @Miusic_Life_2004 ปีที่แล้ว

    Doctor Science karapu kenek Dan A/L Arts Subjects(Miusic,Geogrophy,Sinhala)Wage Subjects walata maru unothin Dan E tika Cover karaganna kal athida?🤧Doctor Please Reply😢Loku prashneka inne..

  • @VAQualityContent
    @VAQualityContent 2 ปีที่แล้ว +4

    valuable video...

  • @SewminiSansala
    @SewminiSansala 2 ปีที่แล้ว

    Thank you sir....😇

  • @ayomi352
    @ayomi352 2 ปีที่แล้ว

    Thanks doctor,

  • @ashani9116
    @ashani9116 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️❤️❤️❤️

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 2 ปีที่แล้ว +2

    Thank u doctor

  • @amrinmizar6240
    @amrinmizar6240 2 ปีที่แล้ว +1

    Sir masa dekaka kalayaka me plan eka implement karanna puluvandha

  • @vihudinithi9736
    @vihudinithi9736 ปีที่แล้ว +1

    Dan patan gattoth 9A ganna puluvnda sir ❤️

  • @samirudineth123
    @samirudineth123 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 2 ปีที่แล้ว +3

    ❤️

  • @sathirabandara4148
    @sathirabandara4148 2 ปีที่แล้ว

    Thank you sir

  • @sathsarapathirana5498
    @sathsarapathirana5498 2 ปีที่แล้ว +2

    sir me widihata wada tika karoth aniwaren A9kata yanna puluwanda sir kale athida

  • @himahima335
    @himahima335 2 ปีที่แล้ว

    මගෙ නෝට් හරියට සම්පූර්න නෑ...නොවැම්බර් වල exam මොකද කරන්නෙ මං🥺🥺🥺🥺

  • @chethanasamanmali880
    @chethanasamanmali880 2 ปีที่แล้ว

    Niyamai sir❤️❤️

  • @heshaliliyanage1673
    @heshaliliyanage1673 2 ปีที่แล้ว +1

    Sir me may o/l liyanne.mn syllables cover kara eth mathaka na.ai padam karath kochchara mathaka na mata paper karanna giyama.term test ekatanam lakunu thibba eth mathes/science /english thama Ccc wage thiyenne.ane docter ohoma karoth A9k ganna dan kale athida????☹️😥😥

  • @bhagya448
    @bhagya448 2 ปีที่แล้ว +1

    Sir me masa tike mahansi wunoth O/L science walata A ekak ganna puluwanda

  • @oshadahasadew
    @oshadahasadew ปีที่แล้ว

    gogak thanks docter

  • @yashangiariyadasa4568
    @yashangiariyadasa4568 ปีที่แล้ว

    Doctor. Api past papers karanakota .padamak cover karala ekata adala prashna karana eka hodaida ?

  • @blackrosewithnishuu5424
    @blackrosewithnishuu5424 2 ปีที่แล้ว

    Doctor mama 2024 A/l student kenek mama A/l walata subjects 5k karanawa( scenes subjects & english ,korean ) mama dawasata paya kiyak padam karanna onida doctor paya 4k ekadigata padam karata kamak nadda😥

  • @prabovoice6073
    @prabovoice6073 2 ปีที่แล้ว

    Ane sir mn me sare exam kre😑aye exam liynw.mn thm pothkwth alla na.mt poddk kiyl denwd sir kohomd krnne kiyl pissu wge😑

  • @senuriperera7615
    @senuriperera7615 2 ปีที่แล้ว +1

    සර් මගෙ O/ L A7 ,B 2යි ...B තියෙන්නෙ Science වලටයි, English literature වලටයි.මං ආසාවෙ හිටියෙ commerce කරන්න.ඒත් ගෙදරින් එන බලපෑමත් එක්ක මං Bio තෝරගත්තා..පලවෙනි වාර විභාගෙ ලකුනු දුන්නා..Bio - 24, Chemistry - 34 ,Physics - 19යි..2023 A/L මට...මට මේ කාලෙ ඇතිද සර් මේ විදියට වැඩ කරොත් A3 කට යන්න..ලොකු පීඩනයකින් ඉන්නෙ සර් මම🙏🙏❤️

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 2 ปีที่แล้ว

      Man nam hithanne oyata aniwaren puluwan akke❤️

  • @anjanirukshali6296
    @anjanirukshali6296 ปีที่แล้ว

    සර් මට පෞද්ගලිකව සර්ව සම්බන්ධ කරගෙන මට පාඩම් කරද්දි එන ගැටලු කියන්න පුළුවන්ද මට වට්සැප් නම්බ් එකක් එවන්න පුළුවන්ද

  • @tharushikarajapakse7801
    @tharushikarajapakse7801 2 ปีที่แล้ว +1

    Sir hithin padam karanne kohomada

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 ปีที่แล้ว

    සර් එක දවසකට එක විශයක් පාඩම් කරන්න පුළුවන් ද

  • @hiru2241
    @hiru2241 2 ปีที่แล้ว

    Sir..mn thm pdm krnn ptn gaththeth nh😞mt me masa thunen A9k gnn puluwn weid me widiht wadakaroth🙂❤

  • @swarnapalagesudath7442
    @swarnapalagesudath7442 2 ปีที่แล้ว

    Time manage karaganne kohomada sir.mulu dwasama class 😭

  • @nethminawickramaratne2977
    @nethminawickramaratne2977 2 ปีที่แล้ว

    tiution 9H thiyanakota mokada karanne sir

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Na na sss ccc labawa mata

  • @muhammadfahiq2270
    @muhammadfahiq2270 2 ปีที่แล้ว

    Sir A/L exam eka 17 vayesen private velin liyanna pulundha

  • @melkirohana4647
    @melkirohana4647 ปีที่แล้ว

    👍👍👍👍

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Paya 10 paya 5 wenawada

  • @nadeeshasewwandi3343
    @nadeeshasewwandi3343 ปีที่แล้ว

    ✊️💪

  • @chamod_nimsara
    @chamod_nimsara 2 ปีที่แล้ว

    සර් school යන ළමයෙක් දවසට පැය කීයක් පාඩම් කරන්න ඕනද උපරිම.

  • @dananjaya7541
    @dananjaya7541 2 ปีที่แล้ว +3

    Sir history wage subject එකක් ගත්තොත් 2016 - 2020 past peper ප්‍රශ්ණ පාඩම් කරෝත සාර්ථක වෙයිද

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 ปีที่แล้ว +1

    Thank you doctor...

  • @anushanilanthi6000
    @anushanilanthi6000 ปีที่แล้ว +2

    Thank you so much sir 🙏🌼

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +2

    Thank you doctor

  • @shermimasha584
    @shermimasha584 2 ปีที่แล้ว +3

    Sir science walata A gnna kohomada wada krnne sir onema kenek