first shy A/l karaddi me video eka mata hambunanam mata pass ekawath ganna thibba😞 anyway sir godak thank u mn second shy krana kenek mata meka godak wadagath video ekak sir ❤️
Sir o/l valata mokakhari eka vishayaka padam tikak iwara unahama past papers vala e padamen ahala thiyena prashna karana ekada honda 🙄, naththan e wishaya full cover karala vibageta tikak lan vela past papers karana ekada honda 🙄
Sir chemistry ek tikk awl... past paper krnwt amthrw thw mond krnn oni sir.... paper krddi tikk amrui... mcq ek.... sir ekt A ekk gnna widihk kiynnko....
skip karana eka hondA na. skip karata mukuth hambenne na. dan theory thwa balanna tibunath hondama dee past papers karala puluwan kotas answer karanna, bari ewa ethakota theory balanna
Doctor mata ol maths english S tiyenne e nisa man apahu e subject deka karanawa. Man past paper walin patan gaththoth kara ganna plwn weida doctor man 2016 ol kare. Job ekakata oni nisa apahu karanne
Sir mn me para 3rd shy krnne. Mt gya para C3i . Me parath maha loku result ekk nm ena ekk na sir. Mn inne BCC wge gaanaka thama. Sir mn dan hodtm stress wela inne. Mt exam nokara innath hithenw. Mt dan me science epa wela thiyenne. Aduma gane dan mn bio paththen campus yannawt asawk na . Ane sir mt danenne mge jeeewithema kalakanni wela wge ne. Mt me parath hoda result ekk labenne na mt sure. Mt dan Al iwr wela management wge wenas paththakin issrhta yanna one. Mn me para exam kohom hri krnnm . Eth mn science site eken issrht ynna nm ba. Mt dan hodtm eka epa wela. Ane doctor mt exm eken psse krnna one monada kiyannko 🙏🙏🙏 management site eken hoda job ekakata yanna krnna hoda course , digree monada kiyannko . Plz sir 🙏🙏🙏🙏😥😥😥😥
Ane doctor man 3rd shy karanne bio walin.mata danata tiyana mattame hatiyata chemistry aniwaren A ekak tiyanawa.physics tama B mattame wage inne.bio tama man balath na doctor.mata medicine yanda ba neda me para.man exam eka skip karannam neda doctor
skip kara kiyala oyata hambena deyak na putha. honda effort ekak daal exam eka karana eka important mokada next exam enakn oya inna place ekawath oya danne na nattnm
සර් මං කාලයක් තිස්සෙ දවසට උපරිම වැඩ කරගෙන ආපු කෙනෙක්..හැබැයි දැන් පේපර් කරද්දි මට ඕනෙ ලකුනු ගාන නෑ MCQ වලට..මේ වීඩියෝ එක සෑහෙන්න වැදගත් වෙයි සර්..ගොඩක් පිං❤️
Thank you and all the best putha. jaya
Ane matath thiyena prashnayak
සර් දාන වීඩියෝ ඔක්කොම වගේ මන් බලනවා. මට ඒවා ගොඩක් වැදගත් ඩොක්ටර්. මාත් ආසයි දවසක සර් වගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න.
සර්ට ගොඩක් ස්තූතිය අපි වෙනුවෙන් කරන මේ මග පෙන්වීමට. සර්ගේ ඉදිරි කටයුතුවලටත් සුභ පතනවා . ඛුදු සරණයි ඩොක්ටර්.
මම 2022 O/L කරනවා. ඒ සම්බන්ධව තව වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඩොක්ටර්..🙇❤
බොහොම ස්තුතියි 🙏 පුතා. ඒ වගේම ඔයාටත් සුබ පතනවා. ඔව් අපි ඒ ගැනත් අලුත් video ගේනවා
@@HigherEducationSrilanka Thank you doctor 🙇❤
Me too
ගොඩක් පින් සර් වැදගත් ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කළාට❤️. ඒවා අනිවාර්යෙන් මට උදවු වෙයි Papers කරද්දි. දිගට ම මේ වගේ වැදගත් Videos, Motivation Videos ඕනි🤗❤️
welcome putha.aniwaryen video thawa denawa
සර් මම මේ මැයිවල O/L කරනවා.අනේ සර් මට Physics ටිකක් අමාරුයි.පේපර්ස් කලත් මට සමහර ඒවට ලකුණු අඩුයි.Physics පාඩම් කරන්න ගණන් හදන්න පුලුවන් විදියක් කියන්නකො සර් ප්ලීස් 🙏
❤
වටිනා දැනුවත් කිරීමක් සර්ට ගොඩක් පිං.
welcome putha. jaya
2021 O/L අපි ❤💯
🙂👍
Me toooo
බලාගෙන හිටපුම topic එකක් සර්❤
Thank you putha.
Thank you Doctor..🙏🙏 Godak vatina video ekak.🔥❤️
Welcome putha. Jaya
Thank you so much doctor 😊, doctor 2022Al අයට th video එකක් dennako, apita තව masa 8 k wage Al වලට .masa 8 plan එකක් dennko doctor 😊
aniwaryena denawa
Ane godak pin sir...මගේ 2nd ek...exam එකට ටික්ක බය උනා...papers karann oni kramayak oluwe thibune na...e wgem krgnn bariweid baya hithuna...eth dn loku gammak thiynawa..kal athiwei puluwn krgnn kiyl 🙏
welcome putha. jayawijaya
මේ වීඩියෝ එකනම් මාරම වැදගත් සර්..ගොඩක් පිං සර්ට ❤️❤️❤️
Thank you very much putha
අනේ සර්.... හරි විදියට study plan එකක් study time table එකක් හදන විදිය කියලා දෙන්නකෝ.... 🙏
putha ewa digatama video wala kiyal deela thiyenawa.
ගොඩක් හොද විඩියෝ එකක් සර් මේක නම් මාරයි ගොඩාක් පින් සර්🙏🙏
බොහෝම ස්තුතිය පුතා
first shy A/l karaddi me video eka mata hambunanam mata pass ekawath ganna thibba😞 anyway sir godak thank u mn second shy krana kenek mata meka godak wadagath video ekak sir ❤️
පුතා දිගටම ඉන්න. වරදින්නේ නෑ.
ගොඩක් ගොඩක් ගොඩක් පින් සර්....🙏🙏🙏🙏
Welcome putha
Godak pin sir apita godak wadagath sir
බොහෝම ස්තුතිය පුතා
ගොඩක් වටිනවා 👍
Thank you putha
ස්තූතියි පින් ඩොක්ටර් 🥰🥰🥰
ජයවිජය
Thank you sir ... hariyata papers krn vidiha danagaththa ❤
Welcome
niyamai doctor thankz and godaaaaaaaaak pin thawa ekak oni lagadima
aniwaryen putha welcome.
සර් A/L biology subject එක පාඩම් කරන්න ක්‍රමයක් කියන්නකෝ...........
ගොඩක් ස්තූති සර් 🙏
O/l වලට විෂයන් තොර ගෙන ඒ අනුව A/l විෂයන් තොර ගෙන ඒ විෂයන් අනූව අනාගතයෙ දී කරන්න පූළුවන් රැකියා පිළිබද විස්තරයක් කරන්න පුළුවන්ද
Sir Past papers, පොතකද කරන්න ඕනි Exam කොළ වලද?
හරිම වෙලාවෙ වීඩියො එක හම්බුනෙ සර්💛✨
Thank you putha yaluwontath share karanna
@@HigherEducationSrilanka 💛🥰
Good work sir👏
Thank you putha
Godak pin sir.🙏
Ane doctor phy6 practikal tika goda daganna widiyak kiyannakooo doctor
Sir masayak papers karoth lakunu ganna puluvanda ?
Thank you sir .me video eka godak watinawa 🙏🙏❤
Welcome putha
Thank you so much doctor 💖❤️🔥
Welcome putha
Thank you so much doctor ♥️
Welcome putha
Sir O/l past papers karanna hariyata patan ganna one 10wasaredimada.naththam 11 wasaredida. Ane sir sirge video nam maarama hodai
Sir o/l valata mokakhari eka vishayaka padam tikak iwara unahama past papers vala e padamen ahala thiyena prashna karana ekada honda 🙄, naththan e wishaya full cover karala vibageta tikak lan vela past papers karana ekada honda 🙄
godak වටින video ekak
Thank you putha
Sir english medium duwa karanne. Pdf english walin denna puluwan da. Godak watinawa. Duwa gr 11
Thank you sir ❤️🙏
Welcome putha
Thank you so much . doctor
සර්ට ගොඩාක් පින් 🙏
Thank you putha
Good work ..
Thank you! Cheers!
Doctor මම commerce වලින් මේ පාර al කරන්නෙ මට past paper එකක් / model paper එකක් හරි කරාම ඒකෙ marking කරද්දි අපි පාඩම් කරපු කොටස් වුනත් තියෙනව නෙ අමතක වෙච්ච ඒව ආපහු බලන්න ගියාම හිතන තරම් පේපර්ස් ප්‍රමාණයක් කරගන්න බැරිවෙනව .මන් මොනා කරොත් ද හොද doctor
papers puluwan tharam karanna. theory reffer karanna oone adaala part eka witharai
Aththatama mata papers krddi harima kammali eth mn padm krnna godak kamathi.Science,Maths walata witharai A ehekata liynne anith subject liyddi mata godak kmmali aththatama mn mokada krnna ona.thawa dawas 48i O/L exam ekata 😢
Thank you sir,,💓💪🙏
Most welcome putha
මරු සර් ❤
Thank you so much sir💕
Most welcome
Hodata theruna sr🙏
Thank you very much sir🙏
Welcome putha. ජයවිජය
බොහොම ස්තූතිය sir
Welcome putha
සර් 2023 O/L kawadde kiyala sir danne nadde ...aduma gane mona masedewath kiyala😮
O\l English literature study karana tips kiynnko♥️
Ok putha
Thnk u so much❤️🙂
welcome putha
Sir chemistry ek tikk awl... past paper krnwt amthrw thw mond krnn oni sir.... paper krddi tikk amrui... mcq ek.... sir ekt A ekk gnna widihk kiynnko....
Sir mn padam digu kalak idan karagana apu kenek eth mata marks adui
❤❤
Exam lan venakan inne nathuva complete karana units valata adala questions clip touch karan giya nam..AAA shuver
Sir mge noselkilla nisa MCQ 2 k 3 k hemdm wrdinw...plz sir puluwn nm sirge experience ekk MCQ tips video ekk krnnko
As soon as possible okay putha
@@HigherEducationSrilankathnk u doctor
thank you sir
Most welcome putha
Thankyou sir 🌺😍💫
Always welcome
සර් මම පාන්දර 3ට වෙනකන් පාඩම් කරලා නිදා ගන්නවා.ආයෙත් 6 ට නැගිටලා පාඩම් කරනවා....සර් ඵ්ක ගැටලුවක් නැහැ නේද....පැය 6 ක් නිදාගන්න එක අනිවාර්ය ද සර්....
aniwarya na. etha paya 4-6 nidagaththoth mental state kata hodai
@@HigherEducationSrilanka ha sir gdkk thanks 🙏🙏
Thankyou doctor🙏
Welcome putha
thank you sir 🥰✨😎
Welcome 😊
Mona mattame hitiyth past paper krama athida sir😢
Aiya ta thanks kiyala dunata
Welcome malli
Mathamtic and science and english aul aiya
Doctor ෆෝන් එකෙන් ගොඩාක් වෙලා මම පාඩම් වැඩ සටහන් බලනවා.ඒව බලල තනියම වැඩ කරනවා.එතකොට එහෙම බලන එකෙන් මතක ශක්තිය අඩු වෙනවද
අමාරුයි හිතෙන හැම පාඩමක්ම බලනවා
mathaka shakthiya adu wennne na. namuth notes liyaganna, short notes hadaganna
හරි Doctor ගොඩාක් ස්තුතියි
Exam Ekata Kalin Dawase Ready Wena Hati Ganath Kiyala Denna Puluwanda Sir?
ow aniwaryen kiyanwa putha
Doctor , දවල්ට නිදා ගත්තහම මතක ශක්තිය අඩු වෙනවා කියන්නේ ඒක ඇත්තද
Mathaka shakthiyata wada analytical thinking aduwenne putha. Maths, Science ehema karanna amaru wenawa
@@HigherEducationSrilanka අනේ thank u doctor.මම දවල්ට පැය 2 ක් වගේ නිදා ගෙන පාන්දර 3.30 වෙනකන් පාඩම් කරනවා.
@@sewminiudayangani2632 ah eke loku gataluwak na putha. Puluwannm raa 1-2 nidagena 5,6 nagitinna. Dawalta amaaruma nam paya 1k nidagnanna
@@HigherEducationSrilanka ගොඩාක් පින් doctor
Sir I'm doing my O/L in 2023.... is there course for do while doing O levels ... (I'm grade 10 in April so my O levels Postponement to 2024)
Yes High performance course. please send your name,school,year to 0770252921 whatsapp
@@HigherEducationSrilanka ok sir thank you
සර් සාමාන්‍යයෙන් past papers කරන්නේ පොත් ඔක්කොම ඉස්සෙලාම පාඩම් කලාට පස්සෙද..නැත්තම් ටිකක් පාඩම් කරල past papers කරන්න පටන් ගත්තට කමක් නැද්ද..
okkoma iwara wenakn inna oone na
@@HigherEducationSrilanka hari sir
Sar, physics, chemistry , wargikaranaya karala rachana karannam neda sar
niyamai. eka honda plan ekak.
thank you doctor😀😀
Most welcome!
Sir mm 2021 Al bio wlin krnne mm bio pdm krl iwrai eth Dan aye mthk na wage. Mm aphu sarayk pdm krn ekad hoda naththn pass paper tika karana ekad
aniwaryen past papers thamai.
OK sir thank you😊😊❤️
Doctor hariyana mcq ewa wiwaranayak karanna onee naa nee doktor🙏🙏
lokuwata oone na. but thaman hithapu widiya da kiyala confirm karaganna
Ane godaak sthuthi doctor ...🙏
welcome putha
සර් මුකුත්ම පාඩම් කරලා නැති කෙනෙක් නම් ඒ කෙනා කොහොමද ඩොක්ටර් පේපර්ස් කරන්න ඔනි .. පේපර්ස් කරනකොට මුලින් අච්චු පොතෙන් හරි answers වලින් හරි බලල දෙවනි පාර කරනකොට මතකෙන් කරලා එහෙම කරත් හරිද සර් මන් කියන්නෙ මුකුත් පාඩම් කරලම නැත්තම්
paper eka karana gaman theory note eka reffer karanna. complete answers hadaganna,
@@HigherEducationSrilanka hari doctor ara මන් කිවුව method ekath hari neda doctor
@@shermimasha584 ow putha awlk na
ප්
Ahnn giya prashnyk 🤝🥺
තැන්ක් යූ සෝ මච් ඩොක්ටර් ❤🙏
welcome putha
2024 O/L අපි ❤😽
Sir , onema age ekke A/L exam karala , high score ekak haragena campus yanna puluwandha ?
Ow aniwaryen puluwan
GM sir ... mage Age 27 , sure dha sir dhen mata puluwandha ?
Sir o level goda daganna puluwan da past papers karala
Aniwaryenma
Doctor mn third shy krnne....mt past papers krnna welawa madi...mt theory godak blnna tiyenwa...mn exm skip krn eka honda deykd...mt ABC results tibune kalin... physics tamai ithuru wela tiyenne mt
skip karana eka hondA na. skip karata mukuth hambenne na. dan theory thwa balanna tibunath hondama dee past papers karala puluwan kotas answer karanna, bari ewa ethakota theory balanna
@@HigherEducationSrilanka Thank you doctor
A/L aye kal yanawada ane?? Kiyannako sir..
Na putha. Definitely exam eka niyamitha dawase thiyenawa
2023 ol set ekah ko
Sir mta mt mcq wlta ලකුණු adui ekata mokkd karanne
eka thawa wadipura practise karanna oone. mcq krana style eka wenas karann aoone. challenge ekak karanna thamantama
Sir mama past papers ඉවරයි mata BBC wage giya heki නේද
eeta wada puluwan try karanna
Doctor mata ol maths english S tiyenne e nisa man apahu e subject deka karanawa. Man past paper walin patan gaththoth kara ganna plwn weida doctor man 2016 ol kare. Job ekakata oni nisa apahu karanne
ow definitely putha. theory eka reffer karana gaman karanna
Sir mn me para 3rd shy krnne. Mt gya para C3i . Me parath maha loku result ekk nm ena ekk na sir. Mn inne BCC wge gaanaka thama. Sir mn dan hodtm stress wela inne. Mt exam nokara innath hithenw. Mt dan me science epa wela thiyenne. Aduma gane dan mn bio paththen campus yannawt asawk na . Ane sir mt danenne mge jeeewithema kalakanni wela wge ne. Mt me parath hoda result ekk labenne na mt sure. Mt dan Al iwr wela management wge wenas paththakin issrhta yanna one. Mn me para exam kohom hri krnnm . Eth mn science site eken issrht ynna nm ba. Mt dan hodtm eka epa wela. Ane doctor mt exm eken psse krnna one monada kiyannko 🙏🙏🙏 management site eken hoda job ekakata yanna krnna hoda course , digree monada kiyannko . Plz sir 🙏🙏🙏🙏😥😥😥😥
Mn 3rd shy krnna gththe gdr ayage baleta sir. Eth dan mt meka nokara innamai hithenne . Apahu hithenw pluwn widiykt krnw kiyla. Al iwr wela mn asa karana management site eken issrht yanne kohomada kiyala mt idea ekk denna sir. Pin sidda wenw. Bio maths karapu aya management wge pathi walin hoda than wala innw mn dakala thiyenw . Eth eka krnne kohomada kiyala therenne na. Mn exm eken psse krnn one monada 🙏🙏🙏😥
@@shirmiudara191 putha give me a call 0710746714
@@shirmiudara191 AAt
CA
@@shirmiudara191 CIMA
@@luxmanmirihella7135 thanks . Math me dekata kamaththen inne 😊
😊❤️✊
දවසට පේපර් කීයක් කරන්න ඕනිද,පේපර් කරලා පස්සෙ උත්තර බලලා හරි වැරදි බලන එක හොදයිද,නැත්නම් පේපරේ ලියලා ඉවර උන ගමන්ම උත්තර බලලා හරි වැරදි දාන එකද හොද ඩොක්ටර්
paper eka iwarawechcha gamanma api hari waradi wiwarana karanna oone, passe karoth wadak na
2016 - 2021past papers karahma athida
ok
Ane doctor man 3rd shy karanne bio walin.mata danata tiyana mattame hatiyata chemistry aniwaren A ekak tiyanawa.physics tama B mattame wage inne.bio tama man balath na doctor.mata medicine yanda ba neda me para.man exam eka skip karannam neda doctor
skip kara kiyala oyata hambena deyak na putha. honda effort ekak daal exam eka karana eka important mokada next exam enakn oya inna place ekawath oya danne na nattnm
අවුරුදු කීයක් කරොත් හොදයිද? සර්..
awrudu 5-10 dakwa
Thank u sir, 🤩
Welcome 👍
Sir mama me sare exame eka suwar na..mama 2nd eka krnne....mama meka skip krnnd...
anthima wenakan oya skip karanna hithanna epa. uparima try karanna
@@HigherEducationSrilanka mama hariyt clz giyeth na..😥
අනේ සර් අද ඉදන් o/L වැඩ කරන්න පටන් ගත්තොත් හොද රිසාල්ට් එකට යන්න පුලුවන් වෙයිද A/L කරන්න pass උනොත් ඇති මට මොකුත්ම වැඩක් කරේ නැ මන්
ලොකු අසනීප තත්වයකින් හිටි නිසා දැන් හොදයි මට එත් මේ දවස් ටික ඇතිවෙයි නෙද සර් හොද රිසාල්ට් එකට යන්න
පේපර් විතරක් කරලා ගොඩ යන්න පුලුවන්ද මොකුත්ම වැඩ කරලා නැති ළමයෙක්ට
හරි විදිහට පේපර් කරලා හොද රිසාල්ට් එකාක් ගන්නේ කොහොමද සර් අනේ සර් පින් සිද්ද වෙයි කියලා දෙන්නකෝ 😭🙏
Baya wenna epa oyata karagann puluwan
🙏
Mama 2023 A/l
❤️
🖤✨️
Docter man 21 Al karne past peper kardi karana bari wena essay kotas waltha mokada karne ewa padnm karnwada nathnm marking eke ewa balnwda 🤔
marking eken answer eka balanwa. adala theory part eka withrak pothen balanwa understand karnna
School pbbperera
ගොඩක් වටිනවා 👍
Thank you putha