Study Plan එකක් හදන විදිය🗓️ | How to make Time Table and Study Plan for A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2023
  • #studyplan #studywithme #studyvlog
    A/L වලට ලෑස්තිවෙන අයට study plan එකක් හදාගන්න උදව්වක් විදියටයි මේ වීඩියෝ එක ගෙනාවේ😊 කෙනෙක්ගෙන් කෙනෙක්ට, ඔයා කරන විෂයන් අනුව, පාඩම් වැඩ කරන්න පුරුදු වෙලා තියෙන විදිය අනුව මේ දේවල් ගැළපෙන්න/ නොගැළපෙන්න පුලුවන්. ඉතින්, ඔයාට වැදගත් දෙයක් තිබුණොත් ඒ දේවල් එකතු කරගෙන හොඳ Results ගන්න❤️💪
    Study Plan එකක් හදන්නේ මෙහෙමයි
    How to make a Study Plan for A/L
    Study time table එකක් හදමු
    ✌️So, if you enjoy my videos, don't forget to subscribe to my channel 💕
    / @pubusdiaries
    👍 Like & Follow Pubu's Diaries FB Page💙 - profile.php?...
    👉My other videos
    🎞️O/L A9 ගන්න පාඩම් කරපු විදිය📚 O/L Results Motivation in Sinhala | Study Tips #OL #Grade11
    • O/L A9 ගන්න පාඩම් කරපු...
    🎞️A/L වලට මුල ඉඳලා පාඩම් කරපු විදිය📚 | උසස් පෙළ විභාගයට A3ක් ගමු #AL #studytips #advancedlevelsinhala
    • A/L වලට මුල ඉඳලා පාඩම්...
    🎞️A/L Sinhala Paper එකට A ගන්න පාඩම් කරපු විදිය📚|උසස් පෙළ සිංහල #AL #studytips #advancedlevelsinhala
    • A/L Sinhala Paper එකට ...
    🎞️Short Notes හදන ලේසිම විදිය📝|Short Notes tips sinhala | Study with me #shortnotes #studytips
    • Short Notes හදන ලේසිම ...
    🎞️Night study vlog| Study with me🌃📚+☕ සීතලේ පාඩම් කරපු විදිය🥶✨️#SriLankan #studyvlog #notetaking
    • Night study vlog| Stud...
    🎞️Study Vlog📚|Study with me|පාඩම් වැඩ එක්ක දවසක්💕🏙️ #SriLankan #studyvlog #studymotivation
    • STUDY VLOG 📚| Study wi...
    🎞️Study With me📚| පාඩම් වැඩ එක්ක දවසක් 💕| Study Vlog + Study motivation | #studyvlog #studytips
    • STUDY VLOG 📚| පාඩම් වැ...
    🎞️My Desk Tour 📚| Study with me| මගේ පොත් මේසය 📖️ #desktour #srilankan #studyvlog
    • My Desk Tour 📚| Study ...
    Thank you so much for your love & support ❤️
    Like the video 👍 & Comment your ideas📃
    @Pubu's Diaries💕
    🎶Music -
    🎈Song : Daystar - Cherry blossom / • ✨샛별 - Cherry blossom✨(...
    💐Special Thanks
    To all the rightful owners who captured & created free images and video clips used in this video.
    👉Related
    #studyplan #studyvlog #studytips #timetable #studywithme #studyplanner #studymotivation #Srilankan #viral

ความคิดเห็น • 139

  • @PubusDiaries
    @PubusDiaries  10 หลายเดือนก่อน +18

    ❗ඔයාගෙ අරමුණ Exam එක ගොඩදාගන්න නම්,
    තවමත් ඔයාට ඒ වෙනුවෙන් Plan එකක් නැත්නම් මේ වීඩියෝ එකෙන් අදහසක් අරන් ඔයාටම ගැළපෙන plan එකක් හදාගෙන අද ඉඳන් හෝ වැඩ පටන්ගන්න❤️
    👉 Plan එක හැදුවා වගේම ඔයාට අවශ්‍ය ප්‍රතිපලය ගන්න කැපවෙන්න ඕනෙත් ඔයාමයි💪❤️
    🎯 අන්තිම මාස ටිකේ Stress නොවී, A/L වලට මුල ඉඳන්ම හරියට වැඩ කරලා ගොඩයන්න කැමති අය මේකත් බලන්න😎👇
    th-cam.com/video/NwYMWvOM7cw/w-d-xo.html

  • @sandunishashikala7815
    @sandunishashikala7815 10 หลายเดือนก่อน +14

    ඔක්කොම කලවම් මැල්ලුමක් වෙලා හිටියෙ තෑන්ක්ස් අක්කියෝ❤

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +1

      🤗❤️ ඔලුව නිදහස් කරගෙන පැහැදිලිව plan එකක් හදාගත්තම වැඩ කරන්න ලේසියි නංගා

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px 2 หลายเดือนก่อน +7

    අක්කේ මාත් කරන්නේ.Sinhala/Bc/Media තමා.ඉතින් මම මේ අවුරුද්දේ තමා ඒ ලෙවල් කරන්නේ.පුළුවන් නම් අක්කේ මේ ඉතුරු මාස ටිකට හරියන Study Plan එකක් දෙන්නකො

    • @tharushinawanjana449
      @tharushinawanjana449 2 วันที่ผ่านมา

      මමත් එ කරන්නේ විශයන්❤

  • @dianiasha1986
    @dianiasha1986 11 หลายเดือนก่อน +11

    තෑන්ක්ස් අක්කි ඔයාට මේ කියපු දේවල් ගොඩක් වැදගත් මට නම්...හරියට plan එකක් නැතුව හිටපු වෙලාවේ හොදම විඩීයෝ එකක්...❤👍

    • @PubusDiaries
      @PubusDiaries  11 หลายเดือนก่อน

      නංගා❤️ වැඩ ටික හරියට ගොඩ දාගමු💪

    • @dianiasha1986
      @dianiasha1986 11 หลายเดือนก่อน

      Thanks akkiyoo..gdk loku udawwak kale oya...thank you so much ❤️😘🤗

  • @kaweeshasulani6112
    @kaweeshasulani6112 8 หลายเดือนก่อน

    Me akki ge videos aththtama wadagath akki ❤ continue karagena yanna me wade good luck ❤

    • @PubusDiaries
      @PubusDiaries  8 หลายเดือนก่อน

      Thank you darling🥰 Digatama ekathu wela inna❤️

  • @isurunimsara9153
    @isurunimsara9153 23 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටින වීඩියො එකක්❤️

  • @upaliranasinghe8541
    @upaliranasinghe8541 10 หลายเดือนก่อน +1

    Godakma sthuthi....

  • @ashokahallalla834
    @ashokahallalla834 10 หลายเดือนก่อน +1

    Ane akkiyh.. thank you so much.. ❤🎉

  • @dilminethmini318
    @dilminethmini318 10 หลายเดือนก่อน

    Thank you akkiyo.. .♥️godak watinawa...

  • @upekshawickramarathna
    @upekshawickramarathna 10 หลายเดือนก่อน

    Thanks akki..godk watinw mek..❤️

  • @NethmiMadhushani-zl3mr
    @NethmiMadhushani-zl3mr 11 หลายเดือนก่อน +1

    Thank you akkiyooo 😍❤️

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 11 หลายเดือนก่อน +3

    thank you akki ❤️❤️❤️🙏

    • @PubusDiaries
      @PubusDiaries  11 หลายเดือนก่อน

      Nanga🤗❤️

  • @user-cl6cq7vv2k
    @user-cl6cq7vv2k 10 หลายเดือนก่อน +1

    Thanks akkiyo ❤😊

  • @madmiimalsha3146
    @madmiimalsha3146 10 หลายเดือนก่อน +1

    Thank you akkiyo 🥰🥰🙏

  • @Kumarapathum-ge9ei
    @Kumarapathum-ge9ei หลายเดือนก่อน

    Ane akkiyo... Thank you❤😊

  • @kivindikaushalya4129
    @kivindikaushalya4129 8 หลายเดือนก่อน

    Thank you Akki 🥺❤️

  • @hirunigunawardana3973
    @hirunigunawardana3973 8 วันที่ผ่านมา +1

    ❤thanks akke😊

  • @AmashaNethmi-rn3jw
    @AmashaNethmi-rn3jw 13 วันที่ผ่านมา

    Thank you akki❤

  • @albart5501
    @albart5501 10 หลายเดือนก่อน +1

    Thanks akke

  • @nilunilu9628
    @nilunilu9628 9 หลายเดือนก่อน

    Thank you akki mamath hadanawa...💖❤💗

    • @PubusDiaries
      @PubusDiaries  9 หลายเดือนก่อน

      Niyamai🥰💪

  • @madawakasun9578
    @madawakasun9578 11 หลายเดือนก่อน +2

    👍👍👍

  • @StudywithSanitha
    @StudywithSanitha 10 หลายเดือนก่อน

    Thanks❤

  • @Suduboleyt
    @Suduboleyt 11 หลายเดือนก่อน +2

    Thanks akka❤ Me dawaswala onema wela thibunu video ekak👍

  • @kavidi-
    @kavidi- 11 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ApiTalk
    @ApiTalk 10 หลายเดือนก่อน

  • @Nethminimasha-ye9bn
    @Nethminimasha-ye9bn หลายเดือนก่อน

    Tnks akkiyo

  • @user-xk9oz5zf8r
    @user-xk9oz5zf8r 7 หลายเดือนก่อน +1

    අක්කෙ මම මේ පෙරෙදා රිසාල්ට් ඇවිල්ලා දැන් කල්පනා කරනවා ඉදිරි වැඩ ගැන..ART karanne.. home science, art ,sinhala.. මට මෙ ගැන තව ටිකක් කියා දෙන්න...අච්චු පොත් මොනාද ...වගේ එ ගැන ..

  • @sudathpriyadarshana6275
    @sudathpriyadarshana6275 10 หลายเดือนก่อน +2

    English literature ගැන video එකක් karannako

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +2

      A/L English Literature ගැනද?

    • @sudathpriyadarshana6275
      @sudathpriyadarshana6275 10 หลายเดือนก่อน +2

      Ne o/l gena akke

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +2

      @@sudathpriyadarshana6275 මමත් O/L English Literature කළා. Lit වලටත් A එකක් තිබුණා. English Lit කරද්දි හොඳ result ගන්න නම් English භාෂාව හැසිරවීමේ හැකියාව ,Creative විදියට, Grammar ගැනත් සැළකිලිමත්ව ලිවීමේ හැකියාව හොඳ මට්ටමක තියන එකත් වැදගත්. Syllabus එකට අදාළ Poems, Short stories, Novels, Drama හැමදෙයකම අන්තර්ගතය ගැන, සාහිත්‍යමය භාවිතයන් ගැන, ප්‍රශ්න හැදෙන points ගැන ගුරුවරුගෙන් හොඳට ඉගෙනගන්න. Quotations ඇතුළත් කරමින් උත්තර ලියන්න වෙන නිසා ඒවා මතක තියාගන්නත් වෙනවා. Past papers කරලා paper structure එක study කළොත් Lit වල 1st paper එකට අපි කට පාඩමින් මතක තියාගන්න අවශ්‍ය කොටස් මොනවද කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි. Literature Essay paper එකට ඔයා තෝරගන්න ප්‍රශ්න ගැන plan එකක් තියාගෙන ඒවට වැඩිපුර ලෑස්ති වෙන්න. Time එකකට උත්තර ලියලම හුරුවෙන්න. Answer එකකට Marks බෙදෙන්නෙ මොන විදියටද කියලා ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න. Exam එකේදි ලැබෙන කාලය balance කරගෙන හොඳ,සාර්ථක උත්තර ලීවොත් A එකක් ගන්න අමාරු නැහැ💪😊

    • @sudathpriyadarshana6275
      @sudathpriyadarshana6275 10 หลายเดือนก่อน +1

      Thank's lot akke ❤❤😊

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld 10 หลายเดือนก่อน +3

    Ol time table ❤

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +2

      මේක Time table එකක් නෙවෙයි ඇත්තටම Study Plan එකක් dear. O/L වලදිත් මේ හා සමාන ක්‍රමයකට විෂයන් 9 Balance කරගන්න plan එකක් හදාගන්න පුලුවන්. ඒකෙදි වැදගත් වෙන කරුණු කීපයක් තියනවා😊
      1. විෂයන් 9 ට ඉදිරි මාස ටිකේ කරන්න තියන වැඩ පැහැදිලිව හඳුනාගෙන වෙන වෙනම කොළ 9 ක ලියාගෙන දිගු කාලීන targets ගැන අවබෝධයක් ගන්න.
      2. A/L වලට සාපේක්ෂව O/L වලදි එක විෂයකට තියන work load එක සාපේක්ෂව අඩු නිසා weekly plan එකට subjects බෙදාගද්දි එක දවසකට Subjects 2ක් දාගන්න පුලුවන්.
      හැම දවසකම උදේ ඔයා වැඩිපුර කැමති විෂයකින් පාඩම් කරන්න පටන්ගන්න. හවස් වරුව වෙනත් විෂයක් පාඩම් කරන්න.
      3. Daily plan එකට හදාලව හදන to - do list වල වැඩ එකින් එක ඒ දවස ඇතුළතම complete කරන්න පුරුදු වෙන්න.
      4. හැම විෂයක්ම එක වගේ වැදගත්. ලේසි විෂයන්ම නිතර පාඩම් කරලා හිතහදාගන්නෙ නැතුව ඔයාට අමාරු විෂයන් තියනවනම් study plan එක ඇතුළෙ ඒ විෂයන් වලට වැඩිපුර කාලයක් වෙන් කරගන්න. ඒ විෂයන්වල අඩුපාඩු හදාගෙන හොඳ මට්ටමකට ගන්න උනන්දුවෙන් වැඩ කරන්න.
      5. හැම විෂයකටම පාඩම් කිරීමට අමතරව අනිවාර්‍යෙන් model papers, past papers කරන්න.
      මුලදි ඒ plan එකට හුරුවෙන්න අමාරු වෙයි. ඒත් සති 2ක් වත් නොකඩවා ඒ ක්‍රමයට වැඩ කරලා පුරුදු වුණාම ටිකෙන් ටික ඔයාටම ප්‍රගතියක් දැකගන්න පුලුවන් වෙයි❤️

    • @ThakshilaThushari-vl5ld
      @ThakshilaThushari-vl5ld 10 หลายเดือนก่อน +2

      @@PubusDiaries ane thanks akkiyo ol tips gana video ekak one🙃

    • @Dimastudies
      @Dimastudies 10 หลายเดือนก่อน +2

      ​@@PubusDiaries Thanks akki ❤

  • @sithmihansana4655
    @sithmihansana4655 8 หลายเดือนก่อน

    සද්දර්මලංකාරයේ භාෂාවේ විශේෂතා මොනවාද කියලා දන්න කෙනෙක් කියන්න 🥺

  • @keshanikavindya143
    @keshanikavindya143 6 หลายเดือนก่อน +2

    අක්කෙ මට දවල් වරුවට පාඩම් කරන්න බැහනේ 😢 මට රෑට විතරයි පාඩම් කරන්න පුලුවන් ඒකට මොකක්ද කරන්නෙ

  • @hiranthimayadunna3097
    @hiranthimayadunna3097 7 วันที่ผ่านมา

    අක්කේ මම 2026 AL මම කරන්නෙත් අක්කා කරපු විෂයන් තුනම තමයි මුල ඉඳන් කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා වීඩියෝ එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද මොකද අපි දැන් වැඩ පටන් ගත්තා විතරනේ

  • @sasindurandimal1713
    @sasindurandimal1713 3 หลายเดือนก่อน +1

    අක්කෙ මන් මේ අව්රුද්දෙ A/L කරන්නෙ තව මාස 7ක්8ක් වගේ තියෙන්නෙ වැඩිය පාඩම් බලලම නෑ දැන් short note හදන්න අරන් තේරුමක් නැතිද. එහෙම නැත්තම් මොකක්ද හොදම විදිහ මේ ටිකේ පාඩම් කරන්න ❤

    • @mathsshashi4790
      @mathsshashi4790 3 หลายเดือนก่อน +2

      12 පාඩම් ටික අග ඉදන් පාඩම් කරන්න...ඒ අතරතුර term test පේපර් ටිකඛොයන් කරන්න...උත්තර ලියන්න තේරෙන් නැත්තම්...උත්තර බලල තේරුම් අරන් ලියන්න ..ඒකල්ලා හොදට කල්පනාවෙන් ඒ ටික පාඩම් කරන්න..ක්ලාසුත් තියනවනේ..හවස 7 ඉදන් වගේ පාඩම් කරන්න..25 min පඩම් කරලා විනාඩි 5ක brack එකක් වගේ අරන් පාඩම් කරන්න...පලවෙනි දවසෙ පැය 3ක් කරන්න...එහෙම එහෙම කාලෙ වැඩි කරන්න....පාඩම් කරන එක් boring වගේ නම්...කොලේක චිත්‍ර ඇද ඇද පාඩම් කරන්න...
      හැමදාම එක දිකට පැයක් හරි පාඩම් කරන්න...ටික දවසක් යද්දි ඔයාටම තේරෙයි ඔයාගේ වෙනසක්..good luck ❤

    • @PubusDiaries
      @PubusDiaries  3 หลายเดือนก่อน +1

      මල්ලි ඔයා පාඩම් කරන ගමන් දැන් ඉඳන්ම Past papers කරන්න MCQ, Essay papers වර්ග දෙකම ඔයාට පුලුවන් විදියට අවංක වෙලා කරන්න. ඒ කරද්දි ඔයාට අමාරු, කරන්න තේරෙන් නැති ප්‍රශ්නවලට අදාළ පාඩම් note කරගන්න පුලුවන්..ඔයාට හොඳට උත්තර ලියන්න පුලුවන් කියලා හිතෙන පාඩම් papers කරලා කරලාම මතකෙ අලුත් කරගන්න.. අමාරු පාඩම් ආයෙම බලන්න, දන්න අයගෙන් අහගෙන ප්‍රශ්න clear කරගන්න..ඒ වගේ පාඩම්වලට ඔයාම පාඩම් කරන අතරෙ පොඩි කාලයක් වැය කරලා short notes හදාගන්න. ඒවා ඔයාට විභාගෙ ළං වුණාම ගොඩාක් වටියි❤️

    • @sasindurandimal1713
      @sasindurandimal1713 3 หลายเดือนก่อน +1

      @@PubusDiaries thanks akke 🤗

  • @HarshaBandara-pp3fx
    @HarshaBandara-pp3fx 9 หลายเดือนก่อน

    Thanks akki ❤

  • @NuskiMohammed-vw4xd
    @NuskiMohammed-vw4xd หลายเดือนก่อน

    අක්කෙ tamil or english teacher කෙනෙක් වෙන්න al වලට මොන විශයන් 3 ද කරන්න ඕනේ

  • @DilmiRavisha
    @DilmiRavisha 18 วันที่ผ่านมา

    Ane akki puluwanda oyage sinhala note tika ekka video ekak genna..... padam karanna note hadana hati theren na .😢

  • @RishadiAsinsala-om3ex
    @RishadiAsinsala-om3ex 10 หลายเดือนก่อน +1

    අක්කෙ ප්ලීස් මීඩියා පඩම් කරපු ව්දීයත් කියල දෙන්න සිංහල වගෙ අනෙ ප්ලිස් අක්කෙ ඉක්මනට ඔන 🥺🙏 තව මාස 2යි මම පොඩ්ඩක් වත් ලෑස්ති නැ clz yanna uneth na

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +1

      ඒ ගැනත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා නංගා😊👇
      th-cam.com/video/5HaK0ymqUwU/w-d-xo.htmlsi=4RlFushHqv7sfRw6

    • @RishadiAsinsala-om3ex
      @RishadiAsinsala-om3ex 10 หลายเดือนก่อน +1

      @@PubusDiaries අනෙ තෑන්ක්ස් අක්කේ 🥺♥️

  • @user-zr8sf9um4z
    @user-zr8sf9um4z 5 หลายเดือนก่อน

    Mata short note hadala dena pluwanda

  • @user-zr8sf9um4z
    @user-zr8sf9um4z 5 หลายเดือนก่อน

    Aney akeyo short note hadala dena bada

  • @ChamodyaAbeyrathna-qx9tl
    @ChamodyaAbeyrathna-qx9tl 8 หลายเดือนก่อน

    Akki man 2025 AL krnna inne mata subjects thoragnna tikk amarui danatanm hithan inne ICT Logic japanese ee subject tuna hodaida kiyala ane kiyannkoo

    • @PubusDiaries
      @PubusDiaries  8 หลายเดือนก่อน

      ඒ විෂයන් 3 එකට කරන්න පුලුවන් විෂයන් නංගා. ඔයාට වැඩිපුරම ලකුණු ගන්න පුලුවන් කියලා දැනෙන, ඔයාගෙ ඉදිරි plansවලට ගැළපෙන, ඔයා කැමති විෂයන් 3ක් කරන එක සාර්ථකයි❤️

  • @user-qv6hp6pw8d
    @user-qv6hp6pw8d 9 หลายเดือนก่อน

    Akke SITC campus eke English diploma ekek karata campus apply karaddi prashnayak nane

    • @PubusDiaries
      @PubusDiaries  9 หลายเดือนก่อน

      එහෙම සල්ලි ගෙවලා කරන diploma කරාට ප්‍රශ්නයක් නෑ

  • @user-jq9dy1jr5n
    @user-jq9dy1jr5n 5 หลายเดือนก่อน +1

    Akke Al wlt sinhala, media, deshapalana widyw krnna puluwnd🥺❤️

    • @PubusDiaries
      @PubusDiaries  5 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්

    • @user-jq9dy1jr5n
      @user-jq9dy1jr5n 5 หลายเดือนก่อน +1

      @@PubusDiaries Thanks akke❤️🤗

  • @zororulez7223
    @zororulez7223 10 หลายเดือนก่อน

    Akke 2024 A/l sinhala home visit awith ugannana kenek dannawanam kiyannako

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน

      FB එකේ tuition classes ගැන advertiesments දාන groupsවල පොඩ්ඩක් හොයලා බැලුවොත් නම් එහෙම කවුරුහරි හොයාගන්න පුලුවන් වෙයි🤔

  • @hashiniyashara2195
    @hashiniyashara2195 10 หลายเดือนก่อน +1

    Bc walata hadannako dr ara sinhala walata wage paper Eka hadena widiya ehema.plzzzz

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +2

      BC genath video ekak dala thiyenne😊
      Methanin balanna👇
      th-cam.com/video/6sW_rgh70_c/w-d-xo.htmlsi=cQttNR7cPbQ2bVHC

    • @hashiniyashara2195
      @hashiniyashara2195 10 หลายเดือนก่อน

      @@PubusDiaries oyge reply Eka mt penne ne.sinhala ne meke😑

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +1

      E link eken mama BC gena dapu video eka balanna puluwan dear

    • @hashiniyashara2195
      @hashiniyashara2195 10 หลายเดือนก่อน

      @@PubusDiaries okay 😍

  • @user-pt1vd2hi8h
    @user-pt1vd2hi8h 10 หลายเดือนก่อน +1

    Logic walata ndd widihk pdm krnn

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +1

      මම නම් A/L Logic කළේ නෑ dear. ඒ නිසා ඒකට වෙනම විශේෂ විදියක් කියන්න දන්නෙ නෑ🙃

  • @user-hu2vb2sf9l
    @user-hu2vb2sf9l 6 หลายเดือนก่อน

    Akke bc wala පාලි ehema thiyanawada ?

  • @hasinisewwandi4573
    @hasinisewwandi4573 10 หลายเดือนก่อน +1

    Akke oya karapu subject monawad a/l

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +1

      Sinhala, BC, Media

  • @user-ru1fs8hv7p
    @user-ru1fs8hv7p 2 หลายเดือนก่อน

    2024 A/ l exm kwdd

  • @dahanashinshana2815
    @dahanashinshana2815 8 หลายเดือนก่อน +1

    අක්කෙ arts වල තෝරගන්න පුලුවන් ලේසිම විශයන් 3 ක් කියන්නකෝ 👍

    • @PubusDiaries
      @PubusDiaries  8 หลายเดือนก่อน +1

      ඒක නම් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන් ඉතින්..ලේසි විෂයන් කියලා වෙනමම වර්ගයක් නෑ. මොන විෂයන් කළත් පාඩම් කරන තරමට, තනියම වැඩ කරන තරමට, papers කරන තරමට හොඳ රිසල්ට් එකක් ගන්න ලේසියි. මම කරපු විෂයන්වලින් මට නම් ලේසිම සිංහල. අනිත් විෂයන් 2ට (BC, Media) ඊට වඩා මහන්සි වෙන්න වුණා

    • @dahanashinshana2815
      @dahanashinshana2815 8 หลายเดือนก่อน +1

      බෞද්ධ ශිශ්ටාචාරය ගොඩක් අමාරුද ?

    • @dahanashinshana2815
      @dahanashinshana2815 8 หลายเดือนก่อน +1

      @@PubusDiaries මම දැන් කරන්නෙ bio දැන් මාරු කරන්න හිතෙනවා ඒකනිසා ඇහැව්වේ

    • @PubusDiaries
      @PubusDiaries  8 หลายเดือนก่อน +1

      BC ලේසියි..පිළිවෙළකට වැඩ කරලා, හොඳට පාඩම් කළොත් ලේසියෙන් A ගන්න පුලුවන්. ඉස්කෝලෙ පහළ පන්තිවලදි ඉගෙනගත්ත බුද්ධ ධර්මය මූලික දේවල් මතක නම්, දහම්පාසල් ගිහින් තියන කෙනෙක් නම් BC වල කරුණු මතක තියාගන්න තවත් ලේසියි. හොඳ ගුරුවරයෙක් එක්ක හොඳ note එකක් එක්ක වැඩ කළොත් අනිවාර්‍යෙන් හොඳ result එකක් ගන්න පුලුවන්❤️

    • @dahanashinshana2815
      @dahanashinshana2815 8 หลายเดือนก่อน +1

      @@PubusDiaries thanks අක්කේ 👍

  • @PubuduniNisanka
    @PubuduniNisanka 4 หลายเดือนก่อน +1

    Oyage nama mokadda

  • @SanjanaNethsara
    @SanjanaNethsara 10 หลายเดือนก่อน +1

    අක්කී අනේ කියන්නකො A/l සිංහල,bc media වට ඔනි පොත් මොනාද කියලා

    • @PubusDiaries
      @PubusDiaries  10 หลายเดือนก่อน +1

      BC, Media වලට නම් එහෙම අනිවාර්‍යෙන් ගන්න ඕන පොත් නෑ. සිංහලවලට 2017 සිට නිර්දේශිත නූතන පද්‍ය සංග්‍රහය,
      කෙටිකතා සංග්‍රහය,
      පුරාතන ගද්‍ය සංග්‍රහය,
      ගුත්තිල කාව්‍යය පොත,
      බැද්දේගම නවකතාව,
      පෙමතෝ ජායතී සෝකෝ නාට්‍යය පොත ගන්න ඕනෙ.
      ඒවා අලුතින් කඩෙන් ගන්නත් පුලුවන්. එහෙම නැත්නම් කලින් අවුරුද්දක exam කරලා ඉවර කරපු අක්කෙක්ගෙන්/ අයියෙක්ගෙන් හරි ඉල්ලගත්තත් ප්‍රශ්නයක් නෑ😊

  • @Keshiyashalomi-yg4ur
    @Keshiyashalomi-yg4ur 9 หลายเดือนก่อน

    මුල ඉදන්ම Al වල විශයන් තුනම ඔය විදියට පාඩම් කරන්න ගත්තොත් ඉවර කරගන්න පුළුවන් වෙයිද අක්කි..🥺sinhala ,bc , media ද ඔයත් කලේ 🌝

    • @PubusDiaries
      @PubusDiaries  9 หลายเดือนก่อน

      ඔව් අනිවාර්‍යෙන්ම. තමන්ට ඉතුරු වෙලා තියන කාලයත් එක්ක කරන්න තියන වැඩ ප්‍රමාණයත් එක්ක මහන්සිවෙන්න ඕන ප්‍රමාණය අඩු වැඩි වෙනවා නංගා. මම කළෙත් සිංහල, BC, Media. මම ඒ subjects 3ම අලුතින්ම කරන්න අරන් මාස 7,8 ක් ඇතුළත ඉගෙනගෙන exam කරපු කෙනෙක්. ඒත් මට දිස්ත්‍රික් 15 වෙන්න පුලුවන් වුණා ඉතින්..උවමනාවයි, උනන්දුවයි තමා වැදගත් වෙන්නෙ හැමදේටම❤️ අන්තිම මාසවල මම වැඩ කළේ මේ වීඩියෝ එකේ කියලා තියන විදියට. මම ඒ විෂයන් වලට මුල ඉඳන්ම පාඩම් කරපු විදිය ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා👇
      th-cam.com/video/NwYMWvOM7cw/w-d-xo.htmlsi=ghUaT5_SnyRH34b6
      සිංහල,BC,Media විෂයන් 3ට පාඩම් කරපු විදිය ගැනත් වෙන වෙනම video 3ක් channel එකේ දාලා තියෙනවා😊

    • @Keshiyashalomi-yg4ur
      @Keshiyashalomi-yg4ur 9 หลายเดือนก่อน

      @@PubusDiaries ගොඩක් ස්තූතියි අක්කි..ඇත්තටම මේ plans ගොඩක් වටිනවා ❤️🥰🥺මමත් පලවෙනි පාර මාස හයෙන් Al කරන්න ගත්තෙ අක්කි..අවුරුදු දෙකෙ exam එක මේ මාස ටිකෙන් ගොඩ දා ගන්න තමා ට්‍රයි කරන්නෙ..ඒත් හිතට බයයි 🥺

    • @onali7726
      @onali7726 9 หลายเดือนก่อน

      ​@@PubusDiariesakki kalin kare mona stream ekend

    • @PubusDiaries
      @PubusDiaries  9 หลายเดือนก่อน +1

      @onali7726 Bio stream nanga

  • @rameshlakshitha7890
    @rameshlakshitha7890 11 หลายเดือนก่อน

    ඕවා කරල හරියන්නෙ නෑ නංගී

    • @PubusDiaries
      @PubusDiaries  11 หลายเดือนก่อน +3

      හා. මොකක්ද කරන්න කියන්නෙ🙂

    • @rameshlakshitha7890
      @rameshlakshitha7890 11 หลายเดือนก่อน +1

      මුලින්ම ලමයෙක් වැඩවලට අනුගත වෙන්න ඕනෙ ඒකට දවස් 21 ක්‍රමය හොදයි
      ඊලගට අමතක වීමේ වක්‍රය ගැන අවබෝධයක් දෙන්න
      එක විෂයක් තනි දවසක දාන එක කාර්‍යක්ෂම නෑ Research වලට අනුව.
      පටන් ගත්ත වැඩක් ඉවර කරන්න Focus තියාගන්න distraction අඩුවෙන විදියට ඒ අවුරුදු ගාන ඉන්න..
      Big things Achieve කරන්න බෑ focus නැතුව.
      එක වැඩක් එක වෙලාවක ඉවරයක් වෙනකන් කරන්න.හැම දේම එකපාර බදාගන්නෙ නැතුව.
      ලොකු Target පොඩි achievable Targets වලට කඩන්න.
      කාලෙක ඉදන් එක පිලිවෙලකට වැඩ ටික කරගෙන යන්න නැත්නම් ෆේල්.
      Please highlight these also in your next video.
      ජය.

    • @PubusDiaries
      @PubusDiaries  11 หลายเดือนก่อน +5

      ​@@rameshlakshitha7890Thanks. මේ වීඩියෝ එක පටන්ගන්න කලින් මම පැහැදිලිවම කියලා තියෙනවා මේ දේවල් හැමෝටම ගැළපෙන්න/ නො ගැළපෙන්න පුලුවන් බව. මම දන්න,මගේ අත්දැකීමෙන් සාර්ථක වුණ දේවල් ගැන කියන්නෙ නැතුව මම නොකරපු වෙනත් දේවල් ගැන කාටවත් කියන්න බෑ මට ඇත්තටම. මම කලින් දාපු වීඩියෝ එකක් තියනවා මමත් මුල ඉඳන් A/L වලට වැඩ කරලා දිස්ත්‍රික් Rank එකක් ගන්න පාඩම් කරපු විදිය ගැන. ඒ වීඩියෝ එකේ ඔයා ඔය කියලා තියන දේවල් ගැනත් මම කියලා ඇති. ඒත් අවුරුදු 2ක් තියාගෙනත් විද්‍යාත්මක ක්‍රම තියා මෙලෝ දෙයක් හරියට කරගෙන නැතුව යාන්තමටවත් exam එක ගොඩදාගන්න විදියක් හිතාගන්න බැරුව දැන්මම විභාගෙ අතෑරලා දාලා ඉන්න ළමයින්ට තමා මේ video එක දැම්මෙ. මේ වෙලාවෙ මේ වීඩියෝ එක දැම්මෙත් ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් නිසා. මොන Plan හැදුවත් තමන් වැඩ කරන ප්‍රමාණය මත තමා Result එකත් ලැබෙන්නෙ😌❤️

    • @rameshlakshitha7890
      @rameshlakshitha7890 11 หลายเดือนก่อน +3

      හොද Marketing Strategies පාවිච්චි කරනවා..😉
      අන්තිම කතාව ඇත්ත.
      මාස 3න් ගොඩ දාන්න memory Capacity තියෙන ලමයි ඉන්නව හරි අතලොස්සක් හැමෝටම ඒක ඒ විදියට පුලුවන් වෙයි කියල අන්තිම වෙනකන් ඉන්නෙ නැතුව AL පටන් ගන්නව නම් මුල ඉදල පිලිවෙලකට වැඩ කරන්න.

    • @shenaya1111
      @shenaya1111 10 หลายเดือนก่อน +2

      @@PubusDiaries අක්කි මම 2024 exam ලියන්න ඕන කෙනෙක් ඒත් මම මෙ පාර exam එක ලියන්න තීරණය කලා ඉතින් ඇත්තටම මට ඒකට ready වෙන්න මාස 7/8ක වගෙ කාලයක් තියෙනකොට තමා එහම decision එකකට ආවෙ..ඉතින් අවුරුදු දෙකක් වගෙ ලොකු කාලයක් නැහැනෙ..එ නිසා මෙ video එක ගොඩක් ප්‍රයෝජනවත් වුනා..ගොඩක් ස්තූතිය අක්කි ❤ මට නම් හිතෙන විදිහට කොච්චර කාලයක ඉදන් පාඩම් කරගෙන ආවත් අවසාන කාල සීමාවෙ exam එක වෙනුවෙන් කරගන්න දෙ තමා ගොඩක්ම වටින්නෙ...අනික් දේ තමා අක්කි මට නම් හිතෙන්නෙ කලින් මොනාත්ම නොකර ඉදලා අන්තිම කාල සීමාවෙ පුලුවන් උපරිමයෙන් වැඩ කලොත් අනිවාරෙන්ම අඩුම තරමෙ C එකකටවත් යන්න පුලුවන් නේද..ෆේල් නොවී...තව ටික කාලයයි මම මේක කොහොම හරි කරගන්න ඕනනෙ කියන සිතුවිල්ල අපෙ හිතෙ තදින්ම වැඩ කරනවනෙ එතකොට...විවේකය අඩු කරලා හරි අපි අපෙ වැඩ ටික කෝම හරි කරගන්න උත්සහ කරනවනෙ කම්මැලි නොකර...කලින් වැඩ නොකරපු දැන් පුලුවන් තරම් උත්සහ කරන ළමයෙක්ගෙ mind එක හරි stressful ඉතින් එ වගෙ කෙනෙක්ට මෙ video එක ගොඩක් useful..Thankyou akki ❤🦋

  • @user-ju8cc5zy9b
    @user-ju8cc5zy9b 10 หลายเดือนก่อน +1

    Thanks akkiyo❤

  • @tharu-qb3xq
    @tharu-qb3xq หลายเดือนก่อน

    Thank you akki❤

  • @SadeeThathsarani-gw3cc
    @SadeeThathsarani-gw3cc 11 หลายเดือนก่อน +1

  • @DiliniPemasiri
    @DiliniPemasiri 18 วันที่ผ่านมา

    ❤❤

  • @oshancharith6529
    @oshancharith6529 26 วันที่ผ่านมา

  • @shashinidesilva5897
    @shashinidesilva5897 10 หลายเดือนก่อน

    ❤❤

  • @user-ti5gg4hd5p
    @user-ti5gg4hd5p 11 หลายเดือนก่อน

  • @sitharasureni1669
    @sitharasureni1669 11 หลายเดือนก่อน +1

    Thank you akki❤