අඩුම වියදමින්,අඩුම කාලෙන් වගාවටම වතුර දාමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 ปีที่แล้ว +1

    පැහැදිලි ව කියලා දුන්නා ට බොහොම ස්තුතියි මල්ලි 👌

  • @nilanrazal9244
    @nilanrazal9244 4 ปีที่แล้ว +3

    මම ගෙන්නගත්තු මල් ටික හයි කලා.ලස්සනට වැඩ කරනවා.පොඩි දුවගෙන් තමයි බේරගන්න බැරි,කරාමෙ ඇරල පින්නෙ තෙමෙනවා හැම වෙලාවෙම.බොහොම ස්තූතියි මල්ලී........

    • @smbandara
      @smbandara 10 หลายเดือนก่อน

      Mihidum wathura malak keeyada?
      Akkara ekakata emawathura mal keeyak awasyad?
      Bata bima ela wathura mal sawikala hakida?

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 หลายเดือนก่อน

      @@smbandara Call for current rates and all details. 077-400 00 95

  • @innocentgirl1680
    @innocentgirl1680 5 ปีที่แล้ว +2

    ආස හිතෙන විදියට කතා කරනවා. බලපු පලවෙනි වීඩියෝ එක ඔයාගෙ. 👍👍👯😍

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 ปีที่แล้ว +2

      අපේ තව වීඩියෝස් තියෙනවා මල් වගාව පිලිබඳ .බලල හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න .එතකොට ඊලගට එන වීඩියෝස් සේරටම නෝටිෆිකේශන් එනව ෆෝන් එකට

    • @mahishasithumini8432
      @mahishasithumini8432 5 ปีที่แล้ว +1

      Ekanam aththa.kata nikan katar ekak wage.desapalaneta yanna adahasak nadfa malli

    • @innocentgirl1680
      @innocentgirl1680 5 ปีที่แล้ว +1

      SL Flower Mania Sisikirana Cut Flower Project hari aiye.❤

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 หลายเดือนก่อน

      @@innocentgirl1680 Call for current rates and all details. 077-400 00 95

  • @dilanlakshitha8027
    @dilanlakshitha8027 3 ปีที่แล้ว +2

    Bate mila kiyada

  • @a.d.m.karunatilaka6948
    @a.d.m.karunatilaka6948 4 ปีที่แล้ว +1

    Thank you

  • @nilanthanila5009
    @nilanthanila5009 4 ปีที่แล้ว +1

    Malli genna ganne ganne kohomada (wihidum wathura mal)

  • @ShashiShashi-nf4fe
    @ShashiShashi-nf4fe 5 ปีที่แล้ว +1

    Ane mata daliya mal hadana vidya kiyala dennako.mula sitama.anuradhpure wage pethtaka puluwanda hadanna.

  • @mohammedashraf2425
    @mohammedashraf2425 2 ปีที่แล้ว +1

    Akkara bagayata vethema kohematha

  • @mahishasithumini8432
    @mahishasithumini8432 5 ปีที่แล้ว +2

    Me mal motarayak nathuwa wada karanawada aiye?

  • @sureshsuresh7075
    @sureshsuresh7075 5 หลายเดือนก่อน +1

    mall 50k kiyada mila

  • @dinushasubhashini9650
    @dinushasubhashini9650 5 ปีที่แล้ว +1

    මෝtRayak natiwa kohomada wada කරන්නේ ? Mal kiyak wada karanna පුළුවන් ද mootarayak natuw yalu?,mage okid mal walata mata ඕනි

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 ปีที่แล้ว

      අඩි 20-25උස ටැන්කියකින් එන් ප්‍රෙශර් එකෙන් මල් 30ක් හොදටම වැඩ කරනවා.අගලෙ මෝටරේකින් දෙනවනම් එක සැරේ 80-100අතර වැඩ කරනවා.

  • @thusharawanninayake4940
    @thusharawanninayake4940 8 หลายเดือนก่อน +1

    මිහිදුම් මලක මිල කියද

  • @mpereralifestyle2996
    @mpereralifestyle2996 5 ปีที่แล้ว +1

    Mani, 2019 July 29 publish karapu eka ane me dala tiyenne. Aluth video ekak kara ganna bari unada? 😢

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 ปีที่แล้ว

      ඒ වීඩියෝ එකම ටිකක් විස්තරාත්මකව දැම්මා .ඒකට හේතුව කලින් වීඩියෝ එකේ එක ලෝගෝ එකක් තියෙනවා සොෆ්ට්වෙයා එකක.ඒක ඉස්සරහට ගැටලුවක් වෙයි කියල හිතල ආපහු මේක දැම්මෙ අලුත් කරල විස්තරාත්මකව .අර වීඩියෝ එක අයින් කරන්න ඉන්නෙ.ඉක්මනටම අතු පැලවෙන රෝස කියල වීඩියෝ එකකුත් එනවා.බොහොම ස්තූතියි අදහස් වලට.👍👍👍👍👍👍

  • @athapattuudara140
    @athapattuudara140 4 ปีที่แล้ว +1

    මල්ලි අගලෙ මෝටර් 1න් කොච්චර දුරකට වතුර විදිනවද??

  • @anojasembakutti5482
    @anojasembakutti5482 4 ปีที่แล้ว +1

    LDPE බට 200m රොලක් කියක් වෙනවද. මිලදි ගන්න පුළුවන් කොහෙද කියලා කියන්න පුළුවන් ද.සුභ දවසක් ඔබට

  • @dinunuwan6972
    @dinunuwan6972 2 ปีที่แล้ว

    එකක මිල කියද

  • @hskalcnsaba7598
    @hskalcnsaba7598 4 ปีที่แล้ว +1

    මල් වල ඉක්මනට මල්පිපෙන්ඩ දාන පොහොර මොනාද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  4 ปีที่แล้ว

      මල් පැලවලට මල් පිපෙන්න වෙනම පොහොර නෑ.(හරි ආකාරය දැනුමක් නැතිව පොහොර පාවිච්චි කරන්න එපා ,පස විනාශ වෙනවා )

    • @hskalcnsaba7598
      @hskalcnsaba7598 4 ปีที่แล้ว

      @@slflowermaniasisikiranacut462
      මල් වලට දාන්ඩ හොදම පොහොර මොනාද මල් අැට ගෙන්න ගන්ඩ පුලුවන්ද

    • @hskalcnsaba7598
      @hskalcnsaba7598 4 ปีที่แล้ว

      @@slflowermaniasisikiranacut462 මල් වර්ග ගොඩක් කියෙනව මල් පිපෙන්නැති එකට කොහාාමද සාත්තු කරන්නෙ

  • @slsahoyt8925
    @slsahoyt8925 3 ปีที่แล้ว +1

    කොච්චර ප්‍රෙමානයක් වදිනවද එක මලකින්..

  • @darshanasenarathna482
    @darshanasenarathna482 3 ปีที่แล้ว

    මිල කීයද අයියා

  • @indikamadusanka2428
    @indikamadusanka2428 11 หลายเดือนก่อน +1

    වතුර මල් 100 ක් කියද

  • @dinushasubhashini9650
    @dinushasubhashini9650 5 ปีที่แล้ว +1

    මිල kiyayiද මල්ලි?

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  5 ปีที่แล้ว +1

      මිහිදුම් වතුර මල් (රු.13.50, රු.18, රු.24)
      (රු.13.50) ආයු කාලය මාස 4-6 / Rc02
      (රු.18)ආයු කාලය අවුරුදු 3-5 / Qp01
      (රු.24)ආයු කාලය අවුරුදු 3-5 / Qp01
      077-400 00 95
      071-945 82 93
      ඕකිඩ්,ඇන්තූරියම් ඇතුලු සියලුම මල් වගාවන්ට සහ සියලු සෙසු බෝග වගාවන්ට මෙන්ම බිම්මල් වගාවන්ට හා ගෙවතු වලට ස්වයංක්‍රීයව ජල සැපයීමට ඉතා යෝග්‍ය, කුඩා ප්‍රමානයේ වතුර මල් , අපෙන් ලබා ගත හැකිය.මෙම නිශ්පාදන අප වෙත පැමින හෝ අතරමැදියන් නොමැතිව තැපැල් මගින් මෙන්ම කුරියර් සේවාව මගින් නිවසටම ගෙන්වා ගත හැකිය.
      මෙම එක් වතුර මලක් මගින් සෙන්ටිමීටර 300කට වැඩි විශ්කම්භයක් සහිතව අන්ශක 180ක් පුරාවට මීදුම් ආකාරයෙන් ජලය විසිරවා හැරීමේ හැකියාව ඇත.එනම් වතුර මල සවිකල ස්තානයේ සිට දෙපසට සහ ඉදිරියට සෙන්ටිමීටර 150කට වැඩි කලාපයක් අවම වශයෙන් ආවරනය කරගත හැකිය.ජල පීඩනය මත මෙමෙ අගය සෙන්ටිමීටර 200ක් පමන දුරකට තවත් වැඩි කරගත හැකිය.සාමාන්‍ය (අඩි 25ක් පමන) උසක ඇති ටැන්කියක් මගින් ජලය සැපයීමේදී වතුර මල් 30ක් පමන එකවර ක්‍රියාත්මක කල හැකි අතර එම පීඩනය යටතේ එක් වතුර මලක් මගින්,එම මල ඇති ස්තානයේ සිට දෙපසට හා ඉදිරියට සෙන්ටිමීටර 150-200 පමන බැගින් හොදින් ආවරනය වේ.සවි කිරීමද ඉතා පහසුවෙන්ම දෑතින් සිදු කල හැකිය.ඒ සදහා යන්ත්‍ර උපකරන අවශ්‍ය නොවේ.LDPE බට,රබර් හෝස්,ඇල්කටීන් බට සහ ප්ලාස්ටික් බට වැනි ඕනෑම ආකාරයක බට වලට මෙම වතුර මල් පහසුවෙන් සවි කල හැක.
      මෙම වතුර මල් මගින් ඔබේ වටිනා කාලය 99.9කින් ඉතිරි කරගත හැකි අතර වැය වනුයේ කරාමයක් ඇරීමට සහ වැසීමට වැයවෙන කාලය පමනි.වගාවන්ට දියරමය බෙහෙත් යෙදීමද අමතර කාලයක් සහ වියදමක් නොමැතිව මෙම වතුර මල් මගින්ම සිදුකරගත හැකිය.අවශ්‍ය වන්නේ වතුර මල් සම්බන්ද ටැන්කියට අවශ්‍ය ප්‍රමානයට බෙහෙත් මිශ්‍ර් කර, කරාමය විවෘත කිරීම පමනි.මිහිදුම් ආකාරයෙන් විසිරෙන නිසා බෙහෙත් අපතේ යාමක්ද සිදු නොවීම විශාලම වාසියයි.
      *-*-*-මිහිදුම් වතුර මල් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය විස්තර-*-*-*
      01. ඇනවුම් කරන වතුර මල් ප්‍රමානය, (මල් 20,30,50,100 ආදී පාත්සල් වලින් ලබාගත හැකිය).
      02. ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන්නේ කුමන ක්‍රමයෙන්ද (රෙජිස්ටර් පෝස්ට්/කුරියර්).
      03. ඔබගේ නම සහ ගෙන්වා ගතයුතු නිවැරදි ලිපිනය(ආසන්නම නගරය සහිතව ).
      04. දුරකතන අංකයක්(පාත්සලයේ සදහන් කිරීමට)
      ඇනවුම සනාත කරන අවස්තාවේ මෙම තොරතුරු නිවැරදිව ලබාදෙන්න.
      ලියාපදිංචි තැපල් ගාස්තු
      මල් 30-50 සදහා =රුපියල් 100
      මල් 60-150ක් සදහා= රුපියල් 130
      ආදී ලෙස වේ.
      කුරියර් ගාස්තු (ආරක්ශිත ඇසුරුම සමග)=මල් 30-1000ක් සදහා රුපියල් 300.
      *-PVC බට වලට සවි කරමු-*
      මිහිදුම් වතුර මල් පී.වී.සී වලට සෙට් කරන්න පුලුවන්.එල්.ඩී.පී.ඊ බට වලට, රබර් හෝස් වලට මේක නිකන්ම හයි කරන්න පුලුවන්, ඒත් පී.වී.සී වලට මේක හයි කරන්න වෙන්නෙ ඇනයක් වගේ දෙයක් රත් කරගෙන බටේ සිදුරු විදගන්න වෙනවා.එහෙම නැත්තම් පී.වී.සී බටේ රත් කරගෙන සිදුරු විදලත් මේක හයි කරන්න පුලුවන්.කොහොම උනත් සිදුරු විදගන්නකොට වතුර මලේ කට කොටසට වඩා ටිකක් පොඩියට සිදුරු විදගෙන, බටේ රස්නෙන් තියෙද්දිම වතුර මල හයි කරගත්තනම් ආයෙ ලීක් වෙන්නෙ නෑ,අනිත් එක රත් උනු පී.වී.සී බටේ ටිකක් ඇදෙන ගතියක් තියෙන නිසා, වතුර මලේ ත්‍රෙඩ් එකෙන් බටෙත් ත්‍රෙඩ් එකක් හැදෙනවා.එතකොටත්‍රෙඩ් එකෙන් හයි වෙලා තියෙන වතුර මල ගැලවෙන්නෙ නෑ.හැබැයි ත්‍රෙඩ් එකකින් හයි වෙලා තියෙන නිසා අපිට ඕනි වෙලාවට ගලවන්න හයිකරන්න පුලුවන් .ඔන්න ඔය විදියට තමයි පී.වී.සී බට වලට වතුර මල් කෙලින්ම හයි කරගන්නෙ.මම හිතනව ගොඩක් අයට තිබුනු ප්‍රශ්නෙකට උත්තරයක් ලැබෙන්න ඇති කියල.
      තවත් මේ ගැන ගැටලු තියෙනවනම් මට කතා කරන්න.
      0719458293
      **-මිහිදුම් වතුර මල් සහ ආරක්ශිත ඇසුරුම්-**
      මිහිදුම් වතුර මල් ඇනවුම් ලැබුනම, ඒව ගොඩක් ආරක්ශිතව ගැනුම් කරුවන් අතට ලබා දීම මගේ වගකීම.ඒ කියන්නෙ කැඩෙන්නෙ බිදෙන්නෙ නැතුව ගොඩක් ආරක්ශිතව ඇනවුම ගැනුම් කරුවන්ට යවන්න ඕනි.ඒකට මම පාවිච්චි කරන්නෙ පීඩනයට ඔරොත්තු දෙන,පොලිතින් වායු බුබුලු සහිත බෑග් වර්ගයක්.මේ වගේ බෑග් එකක දාල රෙජිස්ටර් පෝස්ට් එකේ දානකොට "කැඩෙන සුලුයි ප්‍රවේශමෙන්" කියන සීල් එක මම දාගන්නවා.එතකොට පෝස්ට් ඔෆිස් වලින් මගින් මගට සීල් ගහනකොට හෙමීට පරෙස්සමෙන් සීල් ගහනවා.ඉතින් ඒක නිසා වතුර මල් ට්ක ගොඩක් ආරක්ශිතව ඔයාලට ලැබෙනවා.පොඩිම බෑග් එකක් රුපියල් 30කට මම අරගන්නෙ.මල් 200ක් වගේ එවනකොට ඔතන තියෙන ලොකු බෑග් එක තමයි පාවිච්චි කරන්නෙ.ඒක රුපියල් 40යි.200ට වැඩියෙන් එවනකොට රුපියල් 70ක් වෙන ලොකුබෑග් එකක දාල ගොඩක් ආරක්ශිතව ඔයාලට එවන්නෙ.ඉතින් ඔයාලගෙ ඇනවුම ගොඩක් ආරක්ශිතව ඔයාලට ලැබෙනවා.
      ( ප්‍රතිචක්‍රීකරණ කල ප්ලාස්ටික් වතුර මල් = රු 12)
      අංශක 180 = රු 18
      අංශක 360 = රු 24 (2018/10/01 සිට)
      077-400 00 95
      071-945 82 93
      ජී.ටී.බන්ඩාර.

  • @chandanajayalath904
    @chandanajayalath904 4 ปีที่แล้ว +1

    ලොකු වතුර මල් නැද්ද අය්යෙ

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  4 ปีที่แล้ว

      මිස්ට් එකේ ලොකු එක සහ බින්දු ජල මල් තියෙනවා .

    • @chandanajayalath904
      @chandanajayalath904 4 ปีที่แล้ว

      ලොකු එකෙ විඩියො හරි පොටො හරි බලන්ඩ පුලුවන්ද

  • @hskalcnsaba7598
    @hskalcnsaba7598 4 ปีที่แล้ว +1

    මල්අැට වර්ග ලබා ගන්ඩ විදිහක් නැතිද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  4 ปีที่แล้ว

      ඉස්සරහට ජේබරා බීජ පිලිබඳ වීඩියෝ එකක් එක්ක බීජ ගන්නත් පුළුවන්

    • @hskalcnsaba7598
      @hskalcnsaba7598 4 ปีที่แล้ว

      එකඑක පාට තියෙනවද

    • @hskalcnsaba7598
      @hskalcnsaba7598 4 ปีที่แล้ว

      @@slflowermaniasisikiranacut462 පත්‍ර වර්ග කියන්නේ මොනාද

  • @achiramadushan757
    @achiramadushan757 3 ปีที่แล้ว

    එකක මිල කීයද?.පැකට් එකක කීයක් තියනවාද?,සාමාන්‍යයෙන් අගල් 1ක මෝටරයකින් කොච්චරක් ගහන්න පුලුවන්ද

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 3 ปีที่แล้ว +1

    අඹ පැල 50ට ඔය විදියට වතුර වැටෙන්න හදන්න පුලුවන්ද ඇල්කටින් බට දාලා.