වගාවට ස්ප්‍රින්ක්ලර් විසිරුම් ජල පද්ධතියක් අපිම හදමු /Installation of Sprinkler Irrigation System.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 46

  • @RumeshmadushankagunasekaraGuna
    @RumeshmadushankagunasekaraGuna 2 หลายเดือนก่อน +1

    නියමයි පැහැදිලිවම කියල දෙනවා

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 9 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි....❤❤❤👍👍👍 දිනෙන් දින දියිනුවටම පත්වේවා...ස්තුති..මහත්මයානෙනි
    .

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ssvranasinghe590
    @ssvranasinghe590 10 หลายเดือนก่อน

    මාර වටිනවා විඩියො එක සුපිරි ❤️❤️

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @SandunBandara-to2zc
    @SandunBandara-to2zc 9 หลายเดือนก่อน +1

    Neyamai video aka thank ❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ArunasiriSamarawickrama
    @ArunasiriSamarawickrama 10 หลายเดือนก่อน +1

    super

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 หลายเดือนก่อน +1

    මේ පිලිබදව වීඩියෝ ඕනෑ තරම් බලල තියෙනවා ඒත් මේ තරම් පැහැදිලිව කිසිම කෙනෙක් අපිව දැනුවත් කරලා නැහැ විසේසයෙන්ම වතුර මෝටරයේ ධාරිතාවය , බාර් ගනන ,මේ වගේ දේවල් දැනගත්තේ අද ඒක අපිට ගොඩක් වැදගත් 👍 මහත්මයා අපි භාවිතා කරන්නේ අගල් 2 භූමිතෙල් වතුර පොම්පය මිනිත්තුවකට වට 3000 ක් Rotate වන මේ පොම්පයට මේ වතුර මල් කීයක් සවිකරන්න පුලුවන්ද ?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @romethda3msandha850
    @romethda3msandha850 10 หลายเดือนก่อน

    Good

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  10 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 9 หลายเดือนก่อน

    Good ratama diyunuwewa

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @HmDarmasena
    @HmDarmasena 7 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  7 หลายเดือนก่อน

      ස්තුතියි බුදුසරණයි 🙏

  • @damithatharidu8367
    @damithatharidu8367 9 หลายเดือนก่อน

    Apita tankiyakata vathura puravala ethana idan sheshtrayata ena vidihata hadanda barida

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි. පුළුවන් ටැංකිය උසකින් පිහිටනවනම් පීඩනයක් ලබා ගන්න පුළුවන් නමුත් අඩි 33කට බාර් 1ක ප්‍රෙෂර් එකක් ලැබෙන්නේ. එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ටැංකියෙන් එන ජාලය පොම්පයක් මගින් ප්‍රෙෂර් කර දිය හැකිය.

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX  9 หลายเดือนก่อน

    Diameter (mm) Max. Flow Rate (L/hr)
    12 700
    16 1,046
    20 (0.5") 1,635
    25(0.75") 2,591
    32(1") 4,499
    40(1.25") 7,009
    50(1.5") 10,952
    63 (2") 17,488
    75 (2.5") 24,792
    90 (3") 35,665
    110(3.5") 53,228
    125(4") 68,701

  • @NimanthaPrabhathSL
    @NimanthaPrabhathSL 7 หลายเดือนก่อน +1

    Meter 5 wadinna usa kochchara wageda danna one..?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน +1

      වැඩිම නෙමයි අවම 1m වගේ දාන්න ඕනේ.

    • @NimanthaPrabhathSL
      @NimanthaPrabhathSL 6 หลายเดือนก่อน

      @@SimpleAgroTechX thank you...

  • @shanikemdushan8872
    @shanikemdushan8872 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි 🙏🥰

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka3091 9 หลายเดือนก่อน

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @AjithWelege
    @AjithWelege 9 หลายเดือนก่อน

    Akkarayakata wiyadama kiyak withara yanawada

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි 160000-180000ක් අතර

  • @mydreams8741
    @mydreams8741 6 วันที่ผ่านมา +1

    ඔබ තුමා සම්බන්ධ කරගන්න පුළුවන්ද..

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 วันที่ผ่านมา

      ස්තුතියි 0715823068

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 9 หลายเดือนก่อน

    අක්කර එකයි කාලක් තියෙනවා මගේ ඉරිගේශන් ලයින් එකට කීයක මුදලක් යනවද මහත්මයා..මේ විදිහට හදනවනම්

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      මට කතා කරන්න

  • @sarathappuhamy8656
    @sarathappuhamy8656 9 หลายเดือนก่อน

    කරුනාකර ඞබගේ දුරකථන අංකය දමන්න පුලුවන්ද ස්තුතියි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි Description එකේ බලන්න

  • @PriyanthaKumara-yp8ze
    @PriyanthaKumara-yp8ze 8 หลายเดือนก่อน

    ගොවියෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වා නම් හරි. හුගක් අය number එක ඉල්ලා තියෙන්නේ තේරුම් ගන්න බැරි නිසා

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @hasikakanchana9577
    @hasikakanchana9577 8 หลายเดือนก่อน

    අක්කරයක් පැල හිටවන්න කොපමන මුදලක් යනවද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  8 หลายเดือนก่อน

      අක්කරයකට අන්නාසි පැල 5000ක් පැලයක් = 30-35 =150,000-175000 සේවකයන් 4ක් දවස් එකක්

  • @lahiruprasad8629
    @lahiruprasad8629 9 หลายเดือนก่อน

    ඔබ කොහෙද මට හදලා දෙන්න බැරිද.මම රට ඉන්නේ ඒකයි වගාවන් සදහා නළ පද්දතියක් අවශයි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      පුළුවන් වට්සැප් මැසේජ් එකක් දාන්න description එකේ නම්බර් ඒක ඇති. ස්තුතියි

  • @LakamalNadeesh
    @LakamalNadeesh 8 หลายเดือนก่อน

    මට නම්බර් එක දෙන්න මගේ වැඩක් තියනවා

  • @dulikmadushan4827
    @dulikmadushan4827 9 หลายเดือนก่อน

    Phone number eka danna puluwanda

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  9 หลายเดือนก่อน

      ස්තුතියි 0772074352