වගාවට ස්ප්‍රින්ක්ලර් විසිරුම් ජල පද්ධතියක් අපිම හදමු /Installation of Sprinkler Irrigation System.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • සරලව තමන්ගේ වගාවට ගැලපෙන ආකාරයට විසිරුම් ජල සම්පාදන පද්ධතියක් සවි කර ගන්නා ආකාරය පෙන්වා දී ඇත.
    Learn how to effortlessly install a sprinkler irrigation system with our step-by-step guide! 💧🌿 This video covers everything from choosing the right components to setting up the system for a lush and healthy garden.
    පහත වගුව උපයෝගි කරගෙන ඔබ යොදන්න බලාපොරොත්තු වෙන නොසල් වර්ගයට පැයකට පිට කරන්න පුළුවන් ජලය ප්‍රමාණය අනුව එම ජලය ප්‍රමානය ලබාදිය යුතු බට වර්ගය තෝරා ගත හැකිය. එහිදී ඇල්කතින් බටවල මිලිමීටර් ප්‍රමාණය වැඩි වන්නට වැඩි වන්නට එහි මිලත් වැඩිවන බැවින් ප්‍රධාන සැපයුම් නළ තෝරා ගැනීමේදී කරාම ආදිය භාවිත කොට භාවිත වන දිග ප්‍රමාණයත් ඒ වගේම මිලිමීටර් ප්‍රමාණයත් අඩුබට තෝරා පද්ධතිය සැලසුම් කරන්නේ වැය වෙන මුදල අවම කර ගැනීමටයි. එමෙන්ම මෙම තෝරගන්නා සැපයුම් නළ අනූව ඔබ ජලය සැපයිය යුතු වතුර පොම්පයද තීරණය වන බැවින් එය ගැනද සැලකිලිමත් විය යුතුය.
    වතුර මෝටරය තෝරා ගැනීමේදී ඔබගේ පද්ධතියට පැයකට සැපය යුතු ජලය ප්‍රමාණය ලබාදිය හැකි පොම්පයක් තෝරා ගත යුතුය. එමෙන්ම බාර් පීඩනයද සැලකිය යුතුය.
    උදාහරණයක් ලෙස ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන මෝටරයේ සම්පූර්ණ හිස Total Head එක අඩි 140ක් නම් සහ ඔබගේ ලිද අඩි 30ක් ගැබුරක් නම් මතුපිට සිට, පොම්පය විසින් සපයනු ලබන ජලයේ පීඩනය පහත පරිදි ගණනය කළ හැක. ( ජලය මතුපිටට පොම්ප කළායින් පසු තවත් ඉහළකට පොම්ප නොකරන්නේ නම් සේ සලකා ගණනය කෙරේ. නමුත් තවත් කන්දකට හෝ ඉහළකට පොම්ප කරන්නේ නම් එම සිරස් උසද ගණනය කළ යුතුය )
    Pump Total Head = 140 feet
    Bar pressure = 140-30 (ලිදේ ගැබුර)
    =110
    1 bar = 33feet/අඩි
    110/33 =3.3බාර් පීඩනයක ජල පහරක් ඔබට ලැබේ.
    මෙම පීඩනය ඔබ මිලදී ගන්නා නොසලයේ පීඩනයට ප්‍රමාණවත් ද යන්න සලකා බලන්න.
    සැම විටම විශාල සැපයුම් නළ සහ ඉහල ධාරිතා සහිත වතුර පොම්ප හැකි පමණ යොදා නොගෙන ඔබගේ ජල සම්පාදන පද්ධතිය සැලසුම් කිරීමේදී කටයුතු කළ යුතුය. එසේ සිදු කරන්නේ වැයවන මුදල අවම කර ගැනීමටයි
    Diameter (mm) Max. Flow Rate (L/hr)
    12 700
    16 1,046
    20 (0.5") 1,635
    25(0.75") 2,591
    32(1") 4,499
    40(1.25") 7,009
    50(1.5") 10,952
    63 (2") 17,488
    75 (2.5") 24,792
    90 (3") 35,665
    110(3.5") 53,228
    125(4") 68,701
    #SprinklerInstallation #IrrigationSystem #GardeningTips #DIYProjects" #greenthumb #pineapplecultivation #agritech #fruitfarming #farmingtips #farmingtech #agtech #farmlife #gardeningtips #අන්නාසි #ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදනය #විසිරුම් ජල සම්පාදනය #වතුරා මල් #මතුපිට ජල සම්පාදනය
    +94772074352
    Email: udamina.waj@gmail.com
    Consultant Agronomist
    U. W. A. Jayathilaka

ความคิดเห็น • 42

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 หลายเดือนก่อน +1

    මේ පිලිබදව වීඩියෝ ඕනෑ තරම් බලල තියෙනවා ඒත් මේ තරම් පැහැදිලිව කිසිම කෙනෙක් අපිව දැනුවත් කරලා නැහැ විසේසයෙන්ම වතුර මෝටරයේ ධාරිතාවය , බාර් ගනන ,මේ වගේ දේවල් දැනගත්තේ අද ඒක අපිට ගොඩක් වැදගත් 👍 මහත්මයා අපි භාවිතා කරන්නේ අගල් 2 භූමිතෙල් වතුර පොම්පය මිනිත්තුවකට වට 3000 ක් Rotate වන මේ පොම්පයට මේ වතුර මල් කීයක් සවිකරන්න පුලුවන්ද ?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  2 หลายเดือนก่อน

      ස්තුතියි

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 5 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි....❤❤❤👍👍👍 දිනෙන් දින දියිනුවටම පත්වේවා...ස්තුති..මහත්මයානෙනි
    .

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ssvranasinghe590
    @ssvranasinghe590 6 หลายเดือนก่อน

    මාර වටිනවා විඩියො එක සුපිරි ❤️❤️

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ArunasiriSamarawickrama
    @ArunasiriSamarawickrama 6 หลายเดือนก่อน +1

    super

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @SandunBandara-to2zc
    @SandunBandara-to2zc 6 หลายเดือนก่อน +1

    Neyamai video aka thank ❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @user-xw4kz6sq5k
    @user-xw4kz6sq5k 6 หลายเดือนก่อน

    Good ratama diyunuwewa

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @romethda3msandha850
    @romethda3msandha850 6 หลายเดือนก่อน

    Good

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @HmDarmasena
    @HmDarmasena 4 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      ස්තුතියි බුදුසරණයි 🙏

  • @NimanthaPrabhathSL
    @NimanthaPrabhathSL 3 หลายเดือนก่อน +1

    Meter 5 wadinna usa kochchara wageda danna one..?

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  3 หลายเดือนก่อน +1

      වැඩිම නෙමයි අවම 1m වගේ දාන්න ඕනේ.

    • @NimanthaPrabhathSL
      @NimanthaPrabhathSL 3 หลายเดือนก่อน

      @@SimpleAgroTechX thank you...

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka3091 6 หลายเดือนก่อน

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @PriyanthaKumara-yp8ze
    @PriyanthaKumara-yp8ze 4 หลายเดือนก่อน

    ගොවියෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වා නම් හරි. හුගක් අය number එක ඉල්ලා තියෙන්නේ තේරුම් ගන්න බැරි නිසා

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  4 หลายเดือนก่อน

      ස්තුතියි

  • @shanikemdushan8872
    @shanikemdushan8872 6 หลายเดือนก่อน

    ❤❤❤

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි 🙏🥰

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX  6 หลายเดือนก่อน

    Diameter (mm) Max. Flow Rate (L/hr)
    12 700
    16 1,046
    20 (0.5") 1,635
    25(0.75") 2,591
    32(1") 4,499
    40(1.25") 7,009
    50(1.5") 10,952
    63 (2") 17,488
    75 (2.5") 24,792
    90 (3") 35,665
    110(3.5") 53,228
    125(4") 68,701

  • @damithatharidu8367
    @damithatharidu8367 6 หลายเดือนก่อน

    Apita tankiyakata vathura puravala ethana idan sheshtrayata ena vidihata hadanda barida

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි. පුළුවන් ටැංකිය උසකින් පිහිටනවනම් පීඩනයක් ලබා ගන්න පුළුවන් නමුත් අඩි 33කට බාර් 1ක ප්‍රෙෂර් එකක් ලැබෙන්නේ. එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ටැංකියෙන් එන ජාලය පොම්පයක් මගින් ප්‍රෙෂර් කර දිය හැකිය.

  • @hasikakanchana9577
    @hasikakanchana9577 5 หลายเดือนก่อน

    අක්කරයක් පැල හිටවන්න කොපමන මුදලක් යනවද

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      අක්කරයකට අන්නාසි පැල 5000ක් පැලයක් = 30-35 =150,000-175000 සේවකයන් 4ක් දවස් එකක්

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 5 หลายเดือนก่อน

    අක්කර එකයි කාලක් තියෙනවා මගේ ඉරිගේශන් ලයින් එකට කීයක මුදලක් යනවද මහත්මයා..මේ විදිහට හදනවනම්

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  5 หลายเดือนก่อน

      මට කතා කරන්න

  • @sarathappuhamy8656
    @sarathappuhamy8656 6 หลายเดือนก่อน

    කරුනාකර ඞබගේ දුරකථන අංකය දමන්න පුලුවන්ද ස්තුතියි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි Description එකේ බලන්න

  • @AjithWelege
    @AjithWelege 6 หลายเดือนก่อน

    Akkarayakata wiyadama kiyak withara yanawada

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි 160000-180000ක් අතර

  • @lahiruprasad8629
    @lahiruprasad8629 6 หลายเดือนก่อน

    ඔබ කොහෙද මට හදලා දෙන්න බැරිද.මම රට ඉන්නේ ඒකයි වගාවන් සදහා නළ පද්දතියක් අවශයි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      පුළුවන් වට්සැප් මැසේජ් එකක් දාන්න description එකේ නම්බර් ඒක ඇති. ස්තුතියි

  • @LakamalNadeesh
    @LakamalNadeesh 4 หลายเดือนก่อน

    මට නම්බර් එක දෙන්න මගේ වැඩක් තියනවා

  • @dulikmadushan4827
    @dulikmadushan4827 6 หลายเดือนก่อน

    Phone number eka danna puluwanda

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX  6 หลายเดือนก่อน

      ස්තුතියි 0772074352