ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

21 July 2023කෘෂිකර්මාන්තය සදහා විසිරි ජල සම්පාදනයක් ස්තාපනය කිරීම,slfarmers,sprinkler irrigation,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2023
  • sprinkler irrigation system for sl agryculture.විසිරුම් ජල සම්පාදනය කෘෂිකර්මාන්තය සදහා.sl farmers#

ความคิดเห็น • 39

  • @user-ho2ei4vq4i
    @user-ho2ei4vq4i 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @SumedaSampath-hb8lv
    @SumedaSampath-hb8lv 4 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට

  • @SandunBandara-to2zc
    @SandunBandara-to2zc 3 หลายเดือนก่อน +1

    Neyamai

  • @user-zj7jd3oc8n
    @user-zj7jd3oc8n 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @anurachandrasiri268
    @anurachandrasiri268 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 11 หลายเดือนก่อน +1

    Thanks

  • @bandarawanninayaka9029
    @bandarawanninayaka9029 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏

  • @danushkadanu7600
    @danushkadanu7600 10 หลายเดือนก่อน +1

    Super

  • @isharapiyanandana5537
    @isharapiyanandana5537 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤️

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 ปีที่แล้ว

    suppiri broo ella ❤❤❤❤

  • @gossipsrilanka938
    @gossipsrilanka938 11 หลายเดือนก่อน +1

    Vedio eka watinawa godak.eth vedio karaddi cam eka ikmanin ehata mehata karanna epa Api danne nathi deyak ne balanne e nisa himita pahadiliwa balaganna puluwan wena widiyata vedio karanam thawath hodai.waraddak nemei kiwe,matath uwamanai mekak sawikaranna.❤

    • @SLfarmers
      @SLfarmers  11 หลายเดือนก่อน +1

      අනිවා යාලු.මට කීපදෙනෙක් කිව්වා.ඒක මම හදාගන්නම්.ස්තූතී යාලුවා

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 11 หลายเดือนก่อน +1

    විඩියෝ එක හොදයි ස්තුති යාළුවා

  • @user-hc7iu8yz4o
    @user-hc7iu8yz4o ปีที่แล้ว

    1 WARAKATA MAL KEYAKE KARAKANNA PULUWANDA.

    • @SLfarmers
      @SLfarmers  ปีที่แล้ว

      ඒක තීරනය වෙන්නේ ඔයා බාවිතා කරන මැශිනෙකේ හෝස් පවර් එක අනුව

  • @dilshanmadushan8613
    @dilshanmadushan8613 25 วันที่ผ่านมา

    මල් ලග වැඩි නැද්ද තව දුරින් දාන්න පුලුවන් නේද

    • @SLfarmers
      @SLfarmers  25 วันที่ผ่านมา

      ඔව් පුලුවනි.ඒත් තෙමෙන්න යන වෙලාව ගොඩක්

  • @GAMING.OTB.FF_29
    @GAMING.OTB.FF_29 4 หลายเดือนก่อน

    0.75 motor output අගල මෝටරයකින් පුලුවන්ද ඔය වැඩේ

    • @SLfarmers
      @SLfarmers  4 หลายเดือนก่อน

      බෑ

    • @GAMING.OTB.FF_29
      @GAMING.OTB.FF_29 4 หลายเดือนก่อน

      @@SLfarmers ඇයි බැරි

    • @SLfarmers
      @SLfarmers  4 หลายเดือนก่อน

      ප්‍රෙශර් එක මදි වේවි

  • @user-sm1ge8cq1m
    @user-sm1ge8cq1m ปีที่แล้ว

    Hp 1 pompayak adarayen mal kiyak puluwanda,?

    • @SLfarmers
      @SLfarmers  ปีที่แล้ว +1

      ඒක තීරනය වෙන්නේ ඔයා වතුර කොච්චර දුර මෝටරයෙන් පොම්ප කරනවද කියන එක මත තමය්.ඒ වගේම hp1 මෝටරයක්නම් මදි යාලුවා මල් කරකවන්න.ගෙවතුවගාවකටනම් අව්ලක් නෑ.ඒත් ගොඩක් දුර වතුර ගෙනියනවනම් වතුර ප්‍රෙෂර් එක අඩු වෙනවා ගොඩක්ම.

    • @user-sm1ge8cq1m
      @user-sm1ge8cq1m ปีที่แล้ว

      @@SLfarmers wedima dura adi 200 i

    • @SLfarmers
      @SLfarmers  ปีที่แล้ว

      මට මෝටර් එකේ පික් එකක් දාන්නකෝ.ලේබල් එකත් එක්ක.මම හිතන්නේ මල් 10 හෝ12 පුලුවන් වෙයි .මට පික් එකක් එවන්නකෝ

    • @user-sm1ge8cq1m
      @user-sm1ge8cq1m ปีที่แล้ว +1

      @@SLfarmers Meka bassana motar ekak adi 180 yatathiyne.mal kiyak puluwan weda?

    • @SLfarmers
      @SLfarmers  ปีที่แล้ว

      @@user-sm1ge8cq1m බෑ යාලුවා

  • @isharapiyanandana5537
    @isharapiyanandana5537 11 หลายเดือนก่อน

    ඉඩම දිග අඩි 160, පළල අඩි 100. මේකට මල්, බට දාන්න කීයක් විතර වැය වෙයි ද

    • @SLfarmers
      @SLfarmers  11 หลายเดือนก่อน

      ඉඩම සම්පූර්ණයෙන් ඔය දිග පලලද තියෙන්නේ.නැත්නම් සමහර තැන් වලදි අඩු වෙනවද

    • @SLfarmers
      @SLfarmers  11 หลายเดือนก่อน

      80 vithara yaawi

    • @isharapiyanandana5537
      @isharapiyanandana5537 11 หลายเดือนก่อน

      @@SLfarmers ඒ ප්‍රමාණයේ තියෙන්නෙ

    • @SLfarmers
      @SLfarmers  11 หลายเดือนก่อน

      @@isharapiyanandana5537 80 විතර යාවි

  • @roshanlakmal4538
    @roshanlakmal4538 11 หลายเดือนก่อน

    ඇල්කටින් බට මේ සදහා බාවිතා කරන්න බැරිද මල්ලි?බැරි නම් ඊට හේතු මොනාද?කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් !🙏

    • @SLfarmers
      @SLfarmers  11 หลายเดือนก่อน

      බැරි නෑ පුලුවන් .හැබැයි ෆිටින් වලදි අව්ල් වෙනවා.ඒක ටික අමාරුයි නේ

    • @SLfarmers
      @SLfarmers  11 หลายเดือนก่อน

      ෆිටින් වලදි තමයි අව්ල එන්නේ.මොකද සොකට් එහෙම නෑ නේ.අපි විදල එහෙම හදාගන්න ඕනි

    • @roshanlakmal4538
      @roshanlakmal4538 11 หลายเดือนก่อน +1

      @@SLfarmers ගොඩක් ස්තූතියි මල්ලි.🙏