Padiri Production - Ek Bar
ฝัง
- เผยแพร่เมื่อ 19 ส.ค. 2021
- #Sinhalajoke #Sinhalacomedy #Ekbar #Ekbardance
Padiri Production new video is Ek Bar...
🎬 Director 🎞️ Editor 🖥 Channel Admin
* Ross Anjalo Amarasekara
✍️Scriptwritter - Ross Anjalo Amarasekara
🎥DOP - Anjalo labrooy
👀CAST - Ross Anjalo Amarasekara
Ricky labrooy
Delreen labrooy
Anjalo labrooy
Trevor fernando
Romayne labrooy
Rukshan fernando
Reshan fernando
Contact Number - 0740732631
Facebook
- / padiriproduction5
Instagram
- / rossanjalo9
TIKTOK
- www.tiktok.com/@padiriproduct...
Behind Padiri
- / @behindpadiri
Ross Anjalo Facebook
- / chamika.anjalo
Ross Anjalo Instagram
- rossanjalo?igsh...
Deena Shannan Instagram
- / deenashannan14
💵Produce by - Sooriya Amarasekara
Ck Perera
***
HI guys we love you all, plz subscribe my channel and watche the comedy video and like,comment,share…
Thankyou guys... @padiriproduction - ตลก
අර ගොත ඩයල් එක තමයි හොදටම කරන්නෙ,පදිරී මේක මං උබලගේ ආසම වීඩියෝ එක 😍
පොඩි එකා තමා හොදටම කරෙ 😂😂✋
අද තමා ඉතින් වීඩියෝ එක බැලුවෙ මාර ලස්සනයි අනේ ගොඩාක් මේ වීඩියෝ එක .All The Best .gd luke 💞💞
හරිම ලස්සනයි ,,අදමයි බැලුවේ ,,,සුබපතනවා තව තවත් ලස්සන විඩියෝ කරන්න කියලා ,,
අදමයි ඔයාලගේ video එකක් බැලුවේ.... Super
අද තමයි මුලින්ම බැලුවෙ සුපිරිම😍😍
අද තමා බැලුවෙ .... 💗💗💗 පදිරි සෙට් එක 💕💕💕😋😋😍😍😎😎
අද සෙට් උනේ... මන් හිතුවේ මූන පිහ ඔඉහ හිටපු එකා තාත්තා කියලා🤣🤣🤣🤣
මාත් එහෙමයි හිතුවේ යකු 😂😂😂
aiyo ow math🤣🤣🤣
මමත් 😁😂
මාත්
Adee sirawatama.
නියමයි, කම්මැලි නැතිව බලන්න පුළුවන් ..... All The Best ....
N I Y A M A I පදිරි 😎🔥
Supiri a adari palinna 💙💙💙💜💙💜💜💜💙💜💙💜💙💜💚💚💜💜💙
අම්මො එක පට්ට ඈ...😂😂තව කරහම් පුලුවන් තරම් සප් එක දෙනවා 😋🤪😘😘😘
Adamai man oyalage video eka බැලුවේ ek bar නිසයි awe බලන්න dan ඉතින් දිගටම බලනවා ade padiri සුපිරි bn
අම්මො හිනාස්සලා මරන්නද හාදන්නේ 😂😂😂
අඩෝ පට්ට බන්..විඩියො එක හුගක් දවසක් තිබ්බා බැලුවෙ නැතුවට..එල බන්...සුපිරියටම දෙනවා හොදේ..සුබ පැතුම්.
යකෝ අහම්බෙන් සෙට් උනේ.තනියෙන් හිනා වෙද්දී ගෙදර කට්ටය මට පිස්සු කියලා හිතන නිසා අඹ ගහක් උඩට නැගල බැලුවේ.🤭😁👍
Eka yko
😂😂😂😂
😂😂😂
මාරයි අනෙ ගොඩක් කල් නොගින් හොද තැනකට එනවා ශුවර්
Maru hode 🤣🤣🤣♥️
සුප්ප බන් මෙකනම් 👍
අනෙ මරු හිනා උනා පෙලෙන්න .එක බාර් මරු.ඔයාලගෙ විඩ්යො අද තාමා දෙක්කෙ සුපිරි ❤️❤️❤️❤️😃😃🙇🙇👍
සුපිරියක් තමයි.....👍👍
Eka ඇත්තටම maru godada.. සුපිරි
ඔන්න මත් subcribe කරා..1st time බලන්නේ ..👌 මරු...😊😊😊😊
පට්ට පදිරි😂😂😂😂😂
වාසී වාසී ආආආආආ 🤩🤩🙈
අඩෝ ❤
@@padiriproduction කුලේ රදව් 😂😂
හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් උතුම් ත්‍රිවිධරත්නයේ ආෂීර්වාදයෙන් සුවපත්වේවා!! තෙරුවන්සරණයි❤️🙏අනවශ්‍ය ගමන් නොයා ගෙදර ඉමු.
හැමෝම පරිස්සමින්. 😷😷
@@lionbaby376 ඔයාලා මට Subscribe 100 දුන්නට thanks ඒ වගේම අපිට 200 කෙටි කලකින් ගන්න help කරන්න.සියලු දෙනාට බුදු සරණයි
Target=හොද youtube පරපුරක් බිහි කිරීම
@@sltalenthub ඔයාලා මට Subscribe 100 දුන්නට thanks ඒ වගේම අපිට 200 කෙටි කලකින් ගන්න help කරන්න.සියලු දෙනාට බුදු සරණයි
Target=හොද youtube පරපුරක් බිහි කිරීම
ඒකනම් පට්ට පදිරියක් බන් 😂✋
Oyala ඇත්තටම Family ekada...supiri vidio eka..අම්මා ලස්සනයි ❤️❤️❤️❤️❤️සුභ පතනවා ❤️😘
ඇත්ත ❤️
🙏👍💐
Eka gammtma deela ❤️
Ohoo..eka maru🤣🤣
ඒක බාර් හින්දම බලන්නේ.... සුපිරි
Ammooo..සුපිරි ..❤❤👍👍👍
M1 gahala padiri සුපිරි පරි ඉතිරේ ❤️❤️❤️
සුපිරියි ආා ඔන්න🍎අරන් මමත් ආවා .👍😁😁😁😄👌
Aka maru 🤣😂maru athal aka
ayi ane oyala ochchra padiri wenne😜😜😜
Patta
amoo bn ticket ekaahhhh
සුපිරි ♥
සුපුටියක් ඇ එල එල කරගෙන යමු
😢
1st ටයිම් අද බැලුවෙ සුපිරි අවුලක් නැ ....... ❤️❤️❤️
Awidu
😁👍👍👍
Amoo😅
😄😄😄aka. Maru😄😄
සුපිරි .....
පදිරි තමයි සුපිරී😍
Ammoh sadaru aiya hena femous ne😂😂😂
Eka bar😂
ළගදි තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තේ.මාර ලස්සනයි .දැන් ඔක්කොම වගේ බලල ඉවරයි . Best of luck 🤗
😇😇😇😇😇😇✾
❤❤❤❤❤❤
@@angelolabrooywithpadiripro3948 🤗
ලස්සනයි අද තමා බැලුවේ 👍👍👍
ammo eka nam maru homa karagena yamu 👍
Pattaa
ගොලු සින් එකෙ වොයිස් එක විතරයි පොඩ්ඩක් අව්ල නැත්නම් පට්ට හොදේ
Mu hodai ela kiri pora🤣❤️
eka patta
😂😂😂පදිරි නිෂ්පාදනය යනු මම බෙහෙවින් කැමති විකට සාදයකි .. ඉන්දියානු සිංහල විකට චිත්‍රපටයට පෙර ඉන්දියානු ප්‍රහසන සියල්ල අහිමි වනු ඇත .. පදිරි නාට්‍යකරුවන්ට මුලින් ම රඟපෑමේ හැකියාවක් ඇත .. ඔබේ දියුණුවට සුභ පැතුම් ..👌😍
Tnku ekata
Respect ❤❤❤❤❤
Adey niyamai 😂😂😂
හිතේ පුදුම දුකකින් හිටියේ ඒක බැලුවට පස්සෙ අම්මෝ හිනාව නවත්ත ගන්න බැරි වුණා පට්ටම ආතල් එකක් පට්ටම පට්ට ම ජය වේවා
Mokada bn me okkma compyne bn aluth widiyata obalage vidiyata karapalako
@@mihwaacademy5986 ඔයාලා මට Subscribe 100 දුන්නට thanks ඒ වගේම අපිට 200 කෙටි කලකින් ගන්න help කරන්න.සියලු දෙනාට බුදු සරණයි
Target=හොද youtube පරපුරක් බිහි කිරීම
Shoi ne 🙈
oya thiyenne supirima athal ekak.Padiri thamai hodatama kare. 😍❤❤
Anna.ekai
@@DsGaming-X පිනක් කරන්න. මාව Subscribe කරන්න.හැමෝටම තෙරැවන් සරණයි.
@@ishu.official9524 පිනක් කරන්න. මාව Subscribe කරන්න.හැමෝටම තෙරැවන් සරණයි.
ඒක නම් පදිරි ....💪💖👌👌👌👌👌👌සුපර්....
ඔන්න මමත් ආව
Ammo eka
හරිම ලස්සනයි sapai dukai - yotube චැනලයෙන් සුබපැතුම්..
Aela broo
අෆ්ෆට සිරි ඒකහ් මරු අහ් 😆🙃😆
මරු හොදේ🤟🤟
Eka patta
Woow supiriyatama thibuna .my congratulations 🥰🥰✌
Maru maru🤣🤣
😊Super👌 video❤️ friend.👍 🙏☸️Jayawewa budusaranai.☸️🙏
😂♥️💪
අද තමයි මුලින්ම බැලුවේ හරිම ශෝක්. මාරම හිනා ඇත්තටම නියමයි.
Amboooo amboooo 😜😜😜
පට්ට පදිරි
ඒක බාර් 😂😋😁❤️
නියමයි නියමයි ..නැවත එනවා ...ඔබට ජය ...
මේවා තමයි ආතල්. නියම වීඩියෝ එකක්. පදිරි දැන් සුපිරි ❤🔥
@sl kolla පිනක් කරන්න. මාව Subscribe කරන්න.හැමෝටම තෙරැවන් සරණයි.
Me විඩ්යො එක තාමා ඉස්සරලා බැලූවෙ.දැන් හැමදාම බලනවා ඔයාලගෙ විඩ්යො 😍😍😍👍
ඒක බාර් 💖💖
Ekanam ela ara Gotha gahana kenanam maru
super padiri 👍
Ada balanna gaththe ammo maru aaa.. miss welane mechchara kal
Congratulations 💗 thawa issarahata yamu ah...😊
පට්ට වීඩියෝ එක .ලස්සනයි .හොදට හිනා උනා
Supiri ❤️❤️❤️❤️
ඒක නම් මරුයි
සුපිරි 😂😂😂😂
අද තමා වීඩියෝ එක බැලුවෙ නියමයි දිගටම කරගෙන යන්න gd lck 💗👈
👍👍
පදිරි 😍✌️
මචංලා ❤
පිනක් කරන්න. මාව Subscribe කරන්න.හැමෝටම තෙරැවන් සරණයි.
හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් උතුම් ත්‍රිවිධරත්නයේ ආෂීර්වාදයෙන් සුවපත්වේවා!! තෙරුවන්සරණයි❤️🙏අනවශ්‍ය ගමන් නොයා ගෙදර ඉමු.
හැමෝම පරිස්සමින්. 😷😷
🌍😀😀😀😀
පදිරි.......
ගැම්මක් තමා ඉතින් 🤙
👍👍👍
Padiri set ekaw
අද තමයි මුලින්ම බැලුවේ.උඹලට පුදුම හැකියාවක් තියෙන්නේ මචං.කියන්න වචන නෑ.සුභ පැතුම්😍😍❤
Jaya weewa set ekaama eeka maru😂😂🤩
ammo ela ela eeka patta
Wedea padiri
Malli aiya patta..
marae,, maru, ban
Maru maru 😀
නියමයි .. රෝසා කියන්න ඕන පනිවිඩය ලෙසට කිවා ..එල ..සාමකාමි අරගලයට ජයවේවා ❤️✊
Hi i 4c ya
1M ghuwa ahnam
අද තමා බං හිනාවක් ගියේ මේකේ video වලට🤩 පට්ට එක. මේවගේ ඒව ටිකක් ගෙන්න තව👍