Deweni Inima | Episode 1119 11th August 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @ishunayanathara4703
    @ishunayanathara4703 3 ปีที่แล้ว +1327

    රදීශ් ගේ හිනාව. ලස්සනට act කරනවා.. රශ්ලි කපල් එකට මං ආසයි.. ♥️♥️♥️♥️
    Edited; I have never got this much of likes .. 😊😊😊

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +526

    රශ්ලී ආදර කතාව ෆට්ටම ලස්සනයි දැන්නම් මෙ ටෙලිනාට්‍ය ඉබේටම බැලෙනවා රශ්ලි නිසා 😍❤️❤️❤️

  • @sandu7799
    @sandu7799 3 ปีที่แล้ว +144

    වාව් අද නම් මාරම ලස්සනයි රදීශ් ලිහිණි කපල් එක 😍😍❤️❤️🥰🥰

  • @isharafanboy3753
    @isharafanboy3753 3 ปีที่แล้ว +182

    අද තමයි දැකපු ලස්සනම රශ්ලී scene 1ක ස්තුති එදිරි ඉක්මනින් ඒ ආදරේත් පටන් ගමු😍

  • @hirushiwasana9274
    @hirushiwasana9274 3 ปีที่แล้ว +407

    රදීශ් නම් සුපිරි බලන්නකෝ අපේ චූටි මැණිකේ ට තියෙන ආදරයක්😍❤️

  • @achiniwasana2098
    @achiniwasana2098 3 ปีที่แล้ว +1016

    රදීශ් ගේ ආදරේ අවංකයි ගොඩක් ඒක අද අපිට එදිරි හොදටම තේරුම් කරා රදීශ් නම් නියමයි 😍

  • @prarishheart442
    @prarishheart442 3 ปีที่แล้ว +197

    ලිහිනි යාගේ හිනාව..රදීශ් එනකොට..අම්මෝ..ආදරේ අපේ couple එකට.😘😘

  • @jithulijithuli8769
    @jithulijithuli8769 3 ปีที่แล้ว +763

    රශ්ලි😍😍 ආදරේ උතුරනවා රදීෂ්ගේ ඇස් හිනාව කතාව අනේ ඒ ආදරේ😍

  • @sanju122
    @sanju122 3 ปีที่แล้ว +119

    අනේ අද රදීශ් අයියා පිටිපස්සෙන් ආපු හැටි ලිහිනි අක්කගේ..ඒ ආදරේ❤️😍😍

  • @achiniwasana2098
    @achiniwasana2098 3 ปีที่แล้ว +178

    බොහොම ස්තුති එදිරි අපේ රශ්ලී ආදරේට මුල් පියවරක් තිබ්බාට හරිම ලස්සනයි 😍❤️

  • @nawamini1581
    @nawamini1581 3 ปีที่แล้ว +94

    රලීශ් මාරම ලස්සනයි .... ඉක්මනට ඒ දෙන්නව සෙට් කරලා... ලස්සන එපි දෙන්නකෝ එදිරියෝ .... ඔන්න අයේ නම් කලබන්න එපා...🤗🤗🤗

  • @sujeewarathnayake4009
    @sujeewarathnayake4009 3 ปีที่แล้ว +264

    රශ්ලි දැන් නම් පිස්සුවක් වෙලා තියෙන්නේ.. 💕

  • @kavi1312
    @kavi1312 3 ปีที่แล้ว +286

    අනේ එදිරි ලිහිණිගෙ හිත දැන් රදීශ් වෙනුවෙන් වෙනස් කරන්න ආදරේ හිතෙන විදියට ❤️❤️ මාරම ලස්සන කපල් එකක් 🥰🥰😍😍

  • @chandimaperera1234
    @chandimaperera1234 3 ปีที่แล้ว +517

    රදීශ් මරු ..ලිහිණියෝ ඉක්මනින් කැමති වෙන්න අපේ පිස්සාට..එයා තමයි ඔයාට ගැලපෙන්නේ..❤❤😍😍😘😘

  • @මාශි-ඝ5ණ
    @මාශි-ඝ5ණ 3 ปีที่แล้ว +203

    මෙච්චර කාලෙකට තිබුන ලස්සනම ඇපියක්..... එදිරි රශ්ලි හැමදාම ඔහොම ලස්සන කරන්න 😙🌎

  • @shalanihimansika1827
    @shalanihimansika1827 3 ปีที่แล้ว +295

    රදීශ් ගේ හිනාව මාරම ලස්සනයි රදීශ් ගොඩක් දියුණු වෙලා එයාගේ රගපෑමෙන් ❤

    • @hadawatha1926
      @hadawatha1926 3 ปีที่แล้ว +1

      Ai bn uba ohoma, bijjo fake acc hdn puka denne

    • @hadawatha1926
      @hadawatha1926 3 ปีที่แล้ว +1

      😂

    • @shanaka2473
      @shanaka2473 3 ปีที่แล้ว +1

      උන්ගේ පුක කාපන්..😂😂

  • @surenikasewwandi6194
    @surenikasewwandi6194 3 ปีที่แล้ว +417

    අද නම් ලිහිනි රදීශ් දෙන්නම ලස්සනයි 😍😍 ඒ කොටස් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අනෙ❤️❤️ බස් එකේ කොටස නම් මරු ❤️❤️

  • @thumuu6439
    @thumuu6439 3 ปีที่แล้ว +73

    රෂ්ලි කපල් එකට හැමදාමත් මේ විදිහේ වෙනස් ලස්සන සීන් ඕනි.තව රදීෂ් අයියා ලිහිණි අක්කාට දිපු ගවුම අපිට අමතක නැ එදිරි මාමේ ❤️ රෂ්ලි ❤️

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +192

    වාව් දැන් දිගටම ලිහිණිගෙ ගමේ ලස්සන රෂ්ලි සීන් බලන්න පුලුවන් 😍❤️

  • @rashlifan8788
    @rashlifan8788 3 ปีที่แล้ว +206

    😘👍❤️අම්මෝ එදිරි අද නං නියමයි රදීශ් ලිහිණි සින්ස් ටික මරු හරිම සතුටුයි ගොඩක් ආසාවෙන් කතාව බැලුවා මේ වගේ හැමදාම ලස්සන රෂ්ලි සින්ස් ගොඩක් ඕන❤️ ❤️

  • @hirushiwasana9274
    @hirushiwasana9274 3 ปีที่แล้ว +97

    අනේ එදිරි ඉක්මනින්.ලිහිණි ගේ හිතේ රදීශ් ගැන ආදරයක් ඇති කරන්නකෝ❤️😍😘

  • @sandu7799
    @sandu7799 3 ปีที่แล้ว +220

    අද තමයි දැක්ක ලස්සනම රශ්ලි සීන් එක ❤️❤️😍😍

  • @rashlilove6801
    @rashlilove6801 3 ปีที่แล้ว +56

    අනේ අපෙ රශ්ලි couple එක..බඩපිරුනා අද .නම්..හෙටත් ශෝක් දෙය්යනේ.❤❤😘

  • @Ri-oq6vd
    @Ri-oq6vd 3 ปีที่แล้ว +323

    ❤️Rashli❤️ අද episode එක හරිම ලස්සනයි. රදීෂ් හරිම ආදරණීයයි. 🥰 අනේ ලිහිණි ඉක්මනින් කැමත්ත දෙන්නකෝ රදීෂ්ට.

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +264

    අනුක්ශා 💞
    රශ්ලි 💞
    දෙවන්ත 💞
    රවීන් අයියගේ කටහඩින් ලස්සන අනුක්ශා song එකකුත් ඉක්මනටම ඕනි එදිරියෝ🙂❤🙈🔥😍🥰❤️💞

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +3

      Ane Ow Anuhas. Akshata

  • @Ri-oq6vd
    @Ri-oq6vd 3 ปีที่แล้ว +973

    Addicted to Rashli 🥰 හරිම හරිම ලස්සනයි ඒ රෂ්ලි කොටස්. ඒක නම් පිස්සුවක්

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +219

    අනේ රදීශ් නම් මරූ පිස්සෙක්ම තමයි 😍😍😍

  • @sachinichamika3263
    @sachinichamika3263 3 ปีที่แล้ว +983

    රදිශ් ඔයාගේ වැඩ නම් ෂෝක්🤗

  • @susukisudari595
    @susukisudari595 3 ปีที่แล้ว +1264

    රදීෂ්ටයි දෙව්මිටයි
    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු🙏🙏🙏🙏

    • @awi1656
      @awi1656 3 ปีที่แล้ว +28

      රදීශ් ,දෙව්මි ඔය දෙන්නටම ඉක්මන් සුව 🙏😪

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +22

      දෙව්මි රදීෂ් දෙන්නටම ඉක්මනටම සුවය ලැබේවා ❤❤

    • @tamarahaikal2505
      @tamarahaikal2505 3 ปีที่แล้ว +11

      Dew ta radish ta ikman suvaya labyva.

    • @dailycopy1118
      @dailycopy1118 3 ปีที่แล้ว +10

      Eylta corona hedilda..😥😥

    • @awi1656
      @awi1656 3 ปีที่แล้ว +6

      @@dailycopy1118 ඔව්නේ😪😪

  • @achiniwasana2098
    @achiniwasana2098 3 ปีที่แล้ว +326

    ලිහිණි ගේ හිනාව රදීශ් දකිද්දී හරිම ලස්සනයි ලිහිණි හැමදාම සතුටින් තියන් පුලුවන් රදීශ් ට විතරයි 😍

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +109

    ලිහිනීට රදීශ්ගේන් බේරිලා ඉන්න නෑනේ...නියමයි 😘😘😘
    👇👇👇

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +365

    රදීෂ් ❤ ලිහිණි Scene එක දහ පාරකට වඩා බැලුවා.. හම්මෝ...🥰🥰🤭🤭😘😘❤❤

  • @sanju122
    @sanju122 3 ปีที่แล้ว +88

    රශ්ලි නිසාමයි බලන්නෙ එදිරියෝ..එදිරි ඉක්මනින් ලිහිනි අක්කගෙ හිත හදන්න වහාම😒❤️

  • @ishiniishu6895
    @ishiniishu6895 3 ปีที่แล้ว +712

    රදීෂ් ලිහිණිට පිස්සූවෙන් වගේ ආදරේ කරන්නේ😍 ගමටම ආවනේ😍🙈

    • @අභී-බ3ථ
      @අභී-බ3ථ 3 ปีที่แล้ว +5

      😘😍

    • @ayeshamadhushani5542
      @ayeshamadhushani5542 3 ปีที่แล้ว +5

      😘😍

    • @kaushalyathilini6244
      @kaushalyathilini6244 3 ปีที่แล้ว +8

      රශ්ලී නම් මාරම පිස්සුවක්..........
      ආදරෙයි හැමදාමත් .......❤️❤️❤️.

    • @emasha
      @emasha 3 ปีที่แล้ว +1

      🔥🔥🔥

    • @malisamix
      @malisamix 3 ปีที่แล้ว +1

      😅🥰🥰🥰

  • @ශාන්-ර1ඳ
    @ශාන්-ර1ඳ 3 ปีที่แล้ว +178

    අද නම් ලස්සනම බලාපොරොත්තු වෙන් හිටපු ඇපියක් 💓😙

  • @wasanakumari9237
    @wasanakumari9237 3 ปีที่แล้ว +60

    අම්මෝ රදීෂ්ගේ හිනාව ඒකනම් පිස්සුවක් හොදේ.❤️ මාරම ලස්සනයි. 😊❤️❤️

  • @hirushiwasana9274
    @hirushiwasana9274 3 ปีที่แล้ว +459

    අනේ කාලෙකට පස්සේ දැකපු ලස්සනම රශ්ලී scene 1ක 😍❤️😘

  • @u.ggunarathna6182
    @u.ggunarathna6182 3 ปีที่แล้ว +545

    "රදිශ් ඔයාටනම් පිස්සු"
    "මට ඉතින් හන්ඩපසන්ට් පිස්සුනේ"
    රදිශ්ගෙ ආදරේට ලිහිනිත් දැන් පොඩ්ඩ ආදරේ ඇති වෙනවා වගේ..

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +290

    රදීශ් ලිහිණි දෙන්නාගේම expression මාරම ලස්සනයි අදනම්😍😘

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 3 ปีที่แล้ว +193

    රශ්ලි මරු හැමදාම ලස්සන සීන් ඕනෙ....😍😍😍අද කොටස ගැන නම් කියන්න වචන නෑ හරිම ලස්සනයි 😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ එදිරිමුනි අන්කල් ප්ලීස් ලිහිනි ගෙ costume ටිකක් විතර වෙනස් කරලා ලස්සන හෙයාස්ටයිල් එකක් එහෙම දාලා ගන්නකෝ. අර කැම්පස් කාලෙ වගේ

    • @dilanichathurika6511
      @dilanichathurika6511 3 ปีที่แล้ว +4

      අනේ ඔව් එයාට කොන්ඩෙ කඩලා ලස්සනයි

    • @dhanu6151
      @dhanu6151 3 ปีที่แล้ว +2

      Ow🤗

    • @athmaoshadhee7032
      @athmaoshadhee7032 3 ปีที่แล้ว +2

      අන්න ඒක හොද idea එක .. ඔය නපුරුකමට්න් ටිකක් අඩු කරමු නේහ් . පව් රශ් 😒💔

    • @suvineethaedirisinghe5507
      @suvineethaedirisinghe5507 3 ปีที่แล้ว

      OW ANEEEE PLZ

  • @අභී-බ3ථ
    @අභී-බ3ථ 3 ปีที่แล้ว +615

    අම්මෝ රදීෂ් මේ තරම් ආදරයක් අපේ චූටී මැණිකට😘

  • @ayeshamadhushani5542
    @ayeshamadhushani5542 3 ปีที่แล้ว +395

    අනේ ලිහිණි යන දිහා රදීෂ් බලන් හිටියේ ගොඩාක් දුකින් 😔❤ පව් අනේ අපේ රදීෂ්💟❣

  • @dasun_harshana
    @dasun_harshana 3 ปีที่แล้ว +121

    අනුක්ෂා ❤❤❤ලස්සනට ලියාගෙන යදිදී ..අපි හිතමු හෙට උදීනි ලිහිණි ගැන කියල අක්ෂාව අවුල් නොකර ඉදී කියලා

  • @sherlysaja4204
    @sherlysaja4204 3 ปีที่แล้ว +109

    රෂ්ලි සීන් වලින් බලපු හොඳම සීන් එක අද. හෙට ඊට වඩා ලස්සන එකක් වෙයි වගේ.🙈

  • @chanarumaduranga575
    @chanarumaduranga575 3 ปีที่แล้ว +172

    අදනම් කතාව ලස්සනයි ගොඩාක් අනුක්ශා ,රශ්ලි නිසා .ගමෙ රශ්ලි සුපිරි seen tikk තියෙයි .අනුක්ශත් ගමෙ යයි වගෙ අනුක්ශා රශ්ලි සුපිරි Romantic seen ටිකක් තියෙයි අනිවාර්යයෙන්ම ලස්සනයි ගොඩාක්

  • @rashlifan8788
    @rashlifan8788 3 ปีที่แล้ว +33

    ඉෂාර අයියා and ශලිනි ප්‍රනාන්දු ගේ action හදවතට දැනෙනවා ඒ තරම් ලස්සනයි 👍

  • @ayeshamadhushani5542
    @ayeshamadhushani5542 3 ปีที่แล้ว +178

    අනේ දෙයියනේ ඵදිරි රශ්ලි දැන්නම් ඇබ්බැහියක්😍 ඒ ආදරේ 🖤

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +33

    අර තුන්කොන් ප්‍රේමය දැන්වත් නතර කරන්න එදිරි බලපිය ඇස් අරලා මේකේ කමෙන්ට්ස් එදිරි කව්රුත් තුන්කොන් ප්‍රේමයට කැමති නෑ මේක බලන අනික හැමෝම ආසයි අපේ චුටි මැනික හිනවෙලා මේ වගේ ඉන්නවා දකින්න ❤

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +83

    අම්මෝ රදීෂ් ❤ ලිහිණි love එක නම් පිස්සු හැදෙනව අප්පා..🥰🥰🤩🤩😍😘😘

  • @nethminimesha9222
    @nethminimesha9222 3 ปีที่แล้ว +119

    ලිහිණිගේ කටහඩ වෙනස් වෙලානේ... අද කතාව ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @අභී-බ3ථ
    @අභී-බ3ථ 3 ปีที่แล้ว +224

    රදීෂ්ගේ ඇස් හිනාව කතාව ඒ ආදරේ අනේ ආදරෙයි හැමදාම😍

  • @devrashlifan153
    @devrashlifan153 3 ปีที่แล้ว +60

    ලිහිනි රදීශ් අද සීන් එකේ දෙන්නගේ හිනාව තමා...😍😍😍අනේ එදිරියෝ ඒ දෙන්නව ඉක්මනට එකතු කරන්න...❤❤

  • @sanju122
    @sanju122 3 ปีที่แล้ว +130

    අඩේ අපෙ ලව්ලි කපල් එක රශ්ලි😁❤️❤️

  • @realking907
    @realking907 3 ปีที่แล้ว +359

    අඩෝ හෙට කතාව නියමයි
    රෂ්ලි නිසා ❤️❤️❤️❤️❤️💘💘💘💘💘💘❤️‍💟💟❤️

  • @ayeshamadhushani5542
    @ayeshamadhushani5542 3 ปีที่แล้ว +114

    අනේ දෙයියනේ ❤ ඒ දෙන්නගෙ හිනාවනේ වැඩේ 😍 ලස්සනම කපල් ඵක😍🙈❤

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 ปีที่แล้ว +98

    අද නම් රදිලි සීන් එක නියමයි සුපිරි අනේ .අනුෂ්කා සින් එකත් නියමයි .හෙටත් නියමයි .හැමදාම රදිලි සීන් ඔනි ඕනිමයි අනිවාර්යයෙන් .💓💕💖💗💙💚💛🧡💜️🖤💝❤️‍🔥

  • @නෙතුකිමිනෝලි
    @නෙතුකිමිනෝලි 3 ปีที่แล้ว +73

    රශ්ලි ආදරේ පටන් ගන්නකන් අපි බලන් ඉන්නෝ..ඒ දෙන්න නිසාමයි මේක බලන්නෙ.❤😘

  • @harshadew697
    @harshadew697 3 ปีที่แล้ว +67

    අම්මෝ දෙයියනේ අදනම් මාසයක් කන්න ඕනේ නෑ රශ්ලි ❤😍

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +170

    අනේ රශ්ලී හරිම ලස්සනයි ඒ scene 1ක😍😍😍😍

  • @achiniwasana2098
    @achiniwasana2098 3 ปีที่แล้ว +110

    ආදරෙයි අපේ රදීශ් ලිහිණි ❤️😍😘

  • @kavi1312
    @kavi1312 3 ปีที่แล้ว +154

    අම්මෝ රදීශ් පිස්සෙක් අප්පා 🥰🥰❤️❤️
    ඒ ආදරේ ❤️❤️

  • @nethu498
    @nethu498 3 ปีที่แล้ว +78

    අදනම් රදීශ් මල් 7යි ඒ හිනාව,ඇස් පුරාම තිබ්බේ ලිහිණි ගැන අසීමිත ආදරයක්❤🔥

  • @dheeshananinnadi1377
    @dheeshananinnadi1377 3 ปีที่แล้ว +431

    ලිහිණි බැනල ගියා නිසා රදීශ් ගොඩක් දුකින් බලන් හිටියෙ මටත් දුක හිතුනා

  • @imashawanninayaka9516
    @imashawanninayaka9516 3 ปีที่แล้ว +208

    රදීශ් තමයි හොදටම කලේ ❤️

  • @hirushiwasana9274
    @hirushiwasana9274 3 ปีที่แล้ว +465

    ලිහිණි ත් රදීශ් ගැන හිතනවා බොරුව බැන්නට😍😘❤️

  • @nethu498
    @nethu498 3 ปีที่แล้ว +21

    මේ කමෙන්ට් 1ක ඉශාර අයියා වෙනුවෙන් රදීශ් ආපු 1වෙනි එපිසෝඩ්යි අද වෙද්දී බලද්දී රදීශ් ගොඩක් එයාගේ අඩුපාඩු හදාගෙනෙ ඇත්තටම සතුටුයි අයියේ ඕම යන්න ලස්සන ගමනක් හෙමින් යන් කව්රු අපහාස කරත් ඔයාට පුලුවන් තව ගොඩක් දේවල් ඉගන ගෙන රගපෑමෙන් දිගු ගමනක් යන්න සුබ පතනවා ඉශාර අයියේ ❤🔥 ඉක්මනින් සනීප වෙමු අයියේ බුදුසරණයි තුණුරුවන් සරණයි 🙏

    • @Shenu-m1m
      @Shenu-m1m 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️ රදීශ් දැන් හරිම ලස්සනයි ඒ ආදරෙත් පිස්සුවක් දැන් ❤️❤️🥰🥰

    • @fiendthethird5231
      @fiendthethird5231 3 ปีที่แล้ว

      @@නෙලුම්-ය9ඬ balapn aunty radish lihini ekka photo eka dal intagram eke balpn den gihilla

  • @nirherath
    @nirherath 3 ปีที่แล้ว +556

    රදීශ් ලිහිනි දෙන්න නිසාමයි බලන්නෙ..😘

    • @achiniwasana2098
      @achiniwasana2098 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @ShamindiD
      @ShamindiD 3 ปีที่แล้ว +3

      Ow 🤩

    • @nnnnnn113
      @nnnnnn113 3 ปีที่แล้ว +3

      Akemma ow

    • @himashaoshani
      @himashaoshani 3 ปีที่แล้ว +2

      🤪❤

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว +5

      Math.e කොටස් tika witharai man balanne

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 ปีที่แล้ว +75

    ලගදිම අනුක්ෂා කපල් එකත් දික්හේනේ යයි වගේ.අපිට ලස්සන දික්හේනේ Love Story 2ක් බලාගන්න පුලුවන් වෙයි වගේ
    ❤️අනුක්ෂා❤️
    ❤️රශ්ළී❤️

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 3 ปีที่แล้ว +171

    රදීෂ් ❤️ ලිහිණි අම්මෝ ඒ දෙන්නාගෙ ලස්සන 😍😍😍
    💞 I Love Rashli cupale 💞

    • @nilu7739
      @nilu7739 3 ปีที่แล้ว +1

      Aniwaren e couple ekata adarei godaaaaaaaaariyak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @prabhathchandima2844
    @prabhathchandima2844 3 ปีที่แล้ว +48

    බස් එකෙන් එබිල බලල රදීශ්ට ළිහිනි දාපු හිනාව නම් මාරම ලස්සනයි

    • @Deraannewsonline
      @Deraannewsonline 3 ปีที่แล้ว +6

      ළිහිනි වෙනුවෙන් රදිෂ්ගෙ ආදරෙ ගැන ලස්සන විඩීයො එකක් බලන්න එන්න 🌻

  • @නෙතුකිමිනෝලි
    @නෙතුකිමිනෝලි 3 ปีที่แล้ว +154

    රදීශ් ඉක්මනට ලිහිනිට ආදරේ කියන්න්කො

  • @csr6143
    @csr6143 3 ปีที่แล้ว +68

    පොඩියට අනුක්ෂා සීන් එකක් දීල shape වෙනවනේ😒

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +145

    රදීශ් ලිහිණි ආදරේ මරුවටම යනවා නේ...✌️✌️✌️❤

    • @Mychanalhub
      @Mychanalhub 3 ปีที่แล้ว

      @@නෙලුම්-ය9ඬ හා..

  • @rashlifan8788
    @rashlifan8788 3 ปีที่แล้ว +103

    රට පිස්සා and චුටි මැණික ආදරේයි ගොඩක් ❤️

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop 3 ปีที่แล้ว +159

    රදීශ් ❤ ලිහිණි.... 😍ඒ ආදරේ.... 🤗

  • @radeeshlihini2864
    @radeeshlihini2864 3 ปีที่แล้ว +280

    රදිශ් 🌹 ලිහිණි අද සුපර් ආදරෙයි ආදරෙයි ගොඩක් 😍😘

    • @emasha
      @emasha 3 ปีที่แล้ว

      ❤❤

    • @User.16811
      @User.16811 3 ปีที่แล้ว

      ❤️😍

  • @ishararadeeshfan5848
    @ishararadeeshfan5848 3 ปีที่แล้ว +96

    රදීශ් ගේ ආදරේ නම් 😍❤️

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +61

    අනුහස්ව බෙස්ට්මන්ට ගන්න ඕනි නෑ එදිරි 🙂✋
    අනුහස් අවන්තගේ අයියා විදිහටත්, අනුහස් marry කරන්න ඉන්න කෙනා ආක්ශා විදිහටත් අනුක්ශා කපල් එක එදාට ලස්සනට හිටිය නම් ඇති හොදටම ඇති❤️
    දෙවන්ත වෙඩින් එක දනුකගේ එක වගේ දෙන්න. මොකද දෙවන්ත වෙඩින් එක දවසේ ගොඩක් highlight වෙන්න ඕනි අවන්ත💝දෙව්මි ඒ දෙන්නා විතරයි 💞😍🥰

  • @samansrilal2538
    @samansrilal2538 3 ปีที่แล้ว +76

    අම්මො ලිහිනිගේ හිනාව රදීශ් එද්දී.❤❤රශ්ලි..

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 3 ปีที่แล้ว +162

    දෙවනි ඉනිම නරබන සුවහසක් ප්‍රෙක්ෂකයන්ගේ එකම පැතුම දෙවන්ත සුන්දර විවහ මංගල්‍යය ක්.ඉතින් ඒ විවහා මංගල්‍යය වාර්තා ගත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන පරිදි නිර්මාණය කිරීමට ලැබේවා යී ප්‍රාර්ථනා කරනවා.කෙසේ වෙතත් ලිහිණි ගේ birthday party එකේ අවසානය වාගේ end එකක් නම් ඒ episode එකට කිසිසේත්ම එකතුකරන්ට එපා,ඒ වගේම අනුහස් ආක්ෂා ,ලිහිණි රදීශ් ,සහෙලී මලින්ත,දනුක අරුණි මයික් චබී මේ සියලුම දෙනාම සහභාගි වන සුන්දරම විවහා මංගල්‍යය ක් ටෙලිතිරය ට ගෙන ඒමට ලැබේවා යී ප්‍රාර්ථනා කරමු.

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +9

      Anewaryen. 👌 👌

    • @upaliherath2596
      @upaliherath2596 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම . Ow

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +51

    ව්ලේ නෙලුම් මල් කොපමණ තිබුනත්
    එක මලකට පෙම්කරමි සිතින් 💓
    නෙලන්න ආසයි දෝතින් ඒ මල
    මගේම වන්නට හැමදාමත් 😘 රෂ්ලි

  • @parashgyawali947
    @parashgyawali947 3 ปีที่แล้ว +83

    අනේ මන්දා එදිරි දැන්වත් අර උදේනිට අාක්ෂා ඉස්සරහ ලිහිනි ගැන කිවන එක නවත්තන්න බැරිද ❤❤❤අද අාක්ෂගේ ලස්සන❤❤❤❤අාදරේයි අනුෂ්කා ❤❤❤❤

  • @ishinikanchana7556
    @ishinikanchana7556 3 ปีที่แล้ว +125

    ලිහිණිගෙ හිනාවනේ වැඩේ🥰🧡

  • @harshadew697
    @harshadew697 3 ปีที่แล้ว +81

    රදීශ් වගේ කොල්ලෙක් නම් හා ඉතිම් 😂 බලන්නකෝ ලිහිණි ට තියෙන ඒ ආදරේ ගැහල පැන්නුවත් යන්නේ නෑ 😁😍❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 3 ปีที่แล้ว +301

    කතාවේ සහෙලි නැතිඑක,
    හොදයි😁 - ලයික්
    හොද නෑ😳 - කමෙන්ට්

    • @rghfyhg5098
      @rghfyhg5098 2 ปีที่แล้ว +2

      අපි සහෙලිට ආදරෙයි 💝💘💘💘💘💘💘

    • @slavengersprime
      @slavengersprime 6 หลายเดือนก่อน

      @@rghfyhg5098 iya

  • @GeekofCinema_LK
    @GeekofCinema_LK 3 ปีที่แล้ว +150

    අනුක්ශා ෆෑන්ස් දෙව්මිගෙ වෙඩිමෙදි අනුහස් සහ ආක්ශා engage වෙයි වගේ🥳🥳❤️❤️

    • @disnawijerathne972
      @disnawijerathne972 3 ปีที่แล้ว +33

      Oya kohomada ehema kiyanne ane ehema wenawa nam kochchara hodada ♥️♥️♥️♥️

    • @GeekofCinema_LK
      @GeekofCinema_LK 3 ปีที่แล้ว +10

      @@disnawijerathne972dewmige wedding ekedi අනුහස්ව දෙවෙනි මනමාල යටයි ආක්ශා ව දෙවෙනි මනමාලිටයි ගන්නවනෙ.එතකොට මන් නම් හිත්න්නෙ අනුහස් propose karai😍😍

    • @GeekofCinema_LK
      @GeekofCinema_LK 3 ปีที่แล้ว +8

      @@anuksharoween480 😍😍😍

    • @disnawijerathne972
      @disnawijerathne972 3 ปีที่แล้ว +5

      @@GeekofCinema_LK amooo ehema unoth ♥️♥️♥️♥️😍😍😍😍😍😍 hade thama ithin 🙈🙈🙈🚀🚀🚀

    • @shanaka2473
      @shanaka2473 3 ปีที่แล้ว

      අනූක්ශා..😂😂😂 උඹලා අප්පගේ නම්...😂😂

  • @travelgirl809
    @travelgirl809 3 ปีที่แล้ว +80

    අනේ අද රශ්ලි කපල් එක ලස්සනයි අනුක්ශගෙ සීන් එකත් ලස්සනයි ලිහිනි රදීශ්ට ආපහුයන්න කියද්දි නම් දුක හිතුන හෙට තමයි සුපිරි රදීශ් 😍 අනුක්ශත් දික්හේනෙ යවමු ❤️

    • @thilpeduruhewa417
      @thilpeduruhewa417 3 ปีที่แล้ว +1

      අනේ එපා beautiful educated girl ekka අනුහස් යවන්න oz walata....

    • @Natasha-mu5pd
      @Natasha-mu5pd 3 ปีที่แล้ว +1

      Anuksha dikhene yawanne mokatada...bari welawath akshage gama dikhene wela lihini ehe giyoth ara fans la lassana wachana walin baninne..

    • @thilpeduruhewa417
      @thilpeduruhewa417 3 ปีที่แล้ว +1

      @@Natasha-mu5pd අනේද කියන්නේ....
      ලිහිණිට බනිනවා කැත කතා කිය කිය...මං දැකලම නෑ ඔහොම fans බයට ඔය වෙන මොකටවත් නෙමෙයි...
      ලිහිණි හොද නෑ ලිහිණිගෙ ගම හොදයි....😠

    • @Natasha-mu5pd
      @Natasha-mu5pd 3 ปีที่แล้ว +1

      @@thilpeduruhewa417 a fans lata anuwa waasi onema deyak hondai..gode ammandi kiya kiya anuksha game yanawa nam eth hondai.ita passe lihini gode ammandi maddata panna kiyala kaa gahana ekath hondai.😆 me okkotama mula thamanta one widihata nathuwa fan comments walata kathawa liyana nisai..

    • @thilpeduruhewa417
      @thilpeduruhewa417 3 ปีที่แล้ว +1

      @@Natasha-mu5pd ඒක ඇත්ත දැන් කතාවෙ කිසිම හරයක් නෑ...
      අර කියන fans නටත්දි ඉතින් ඒකට කතාව ලියනවා....
      එකම set එකක් දාන comment කියලවත් තේරෙන්නේ නෑ.....

  • @isharafanboy3753
    @isharafanboy3753 3 ปีที่แล้ว +50

    අඩේ රදීශ් නම් 100% පිස්සෙක්ම තමයි 😂 ලිහිණි ඔයා තමයි මේවට වග කියන්න ඔනේ අපේ කොල්ලා පන ඇරලා ආදරෙයි චූටි මැණිකේ ට ❤️😍

  • @sunilkaradagolla7158
    @sunilkaradagolla7158 3 ปีที่แล้ว +105

    හෙට මොකක් වෙයිද දන්නේ නෑ 🔥💗🔥🔥💗
    ලිහිණි බේරගනිද දන්නේ නෑ

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 3 ปีที่แล้ว +13

      රදීෂ් බොරුවට පිහිනන්න බැහැ කියලා ළිහිණිව රවට්ටනවද කොහෙද

    • @sunilkaradagolla7158
      @sunilkaradagolla7158 3 ปีที่แล้ว +1

      @@sriyanikotudurage304 ඔව් නේ ♥️

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 3 ปีที่แล้ว +1

      @@sunilkaradagolla7158 ඔව්

    • @missrk3456
      @missrk3456 3 ปีที่แล้ว +1

      @@sriyanikotudurage304 ara movies wala wenawa wage

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 3 ปีที่แล้ว +1

      @@missrk3456 ඔව් ඒ වගේ තමයි නේද

  • @ashenthakshila8217
    @ashenthakshila8217 3 ปีที่แล้ว +15

    ලිහිනි රදීශ් අපේ කපල් එක හරිම ලස්සනයි අද...😍🤩...අද විතරක් නෙමෙයි එදිරියෝ හැමදාම අපිට මේ වගේම ලස්සන රශ්ලි සීන් ඕන..❤❤

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +147

    අනුක්ශගේ සීන් මීට වඩා ඕනේ....☹️❤😍😍

  • @cbdndjdjddj642
    @cbdndjdjddj642 3 ปีที่แล้ว +28

    අම්මෝ රදිශ්ව දැක්කම ලිහිණිගේ හිනාව හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න කො හෙට යන රශ්ලි සින් එක නම් මරු

  • @cydle8697
    @cydle8697 3 ปีที่แล้ว +158

    අනුහස් ලිහිණි ගැන හිතන විදියෙයි ආක්ෂා ගැන හිතන විදියෙයි පැහැදිළි වෙනස අදත් ඔප්පු උනා. තාමත් අනුම්ලි කියන උන් නම් අසාමාන්‍ය මානසිකත්වෙක ඉන්නෙ 😂

  • @shavindinethmika5660
    @shavindinethmika5660 3 ปีที่แล้ว +56

    එපා වේගන ආපු කතාව බලන්නේ රදීශ් ලිහිණි නිසා💖💖💖💑💕💕තව ඒ දෙන්නගේ ලස්සන එපි ඕනේ එදිරිමුණි අංකල් 🙏🙏💖💖💖💖💖

  • @samansrilal2538
    @samansrilal2538 3 ปีที่แล้ว +75

    ඕන් ඕම හිනාවෙලා ඉන්නකො ලිහිනියෝ රදීශ් එක්ක හැමදාම

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +85

    දෙන්නම් වාලේ අනුක්ශා සීන් ඕනි නෑ✋
    රවීන් අයියගේ කටහඩින් ලස්සන අනුක්ශා song එකකුත් ඉක්මනටම දෙන්නකො එදිරියෝ🙂❤❤️🔥👨‍❤‍👨😍🥰💞💘💖

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +39

    කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා ❤️ රෂ්ලි ආදරේ ගැන දේදුණු දාපු විඩියො එකත් බලන්න එන්නකො රෂ්ලී ෆෑන්ස් 😘

  • @sahelisithumya5870
    @sahelisithumya5870 3 ปีที่แล้ว +133

    නයනතාරටයි , ඉශාරටයි ඉක්මන් සුවය පතනවා

  • @nethmisansala4058
    @nethmisansala4058 3 ปีที่แล้ว +39

    Aneh anuhas and aksha shok😍
    Eth ai ane heta Udeni aunty akshage hitha riddanne 🥲🥲

  • @niroshanperera7152
    @niroshanperera7152 3 ปีที่แล้ว +44

    දැන් එදිරි හිතනවා ඇති අනුහස් ආක්ශා අන්තිමට කිව්ව දේ අල්ලගෙන අපි සෑ වාව් අනුක්ශා කියලා comments දාලා views දෙයි කියලා 😁😀