Divithura - දිවිතුරා | Episode 25 | 2021-05-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 892

  • @priyanthidilani3133
    @priyanthidilani3133 3 ปีที่แล้ว +230

    වින්ඩි පවු තමයි එහෙම කියලා next round එකේ ඊශා ව කැපුවොත් එහෙම බලාගන්න පුළුවන් ඊශා ගේ fans ලා ගේ හැටි බැනුම් අහන්න ලෑස්තියි වෙලා ඉන්න හූම් 😊😊🤭😊😊😊😊

  • @roshanvlogs5226
    @roshanvlogs5226 3 ปีที่แล้ว +155

    කවුරු මොනවා කිව්වත් මේ නාට්‍යයේම power එක themiya සුපිරි acting රඟපානවද කියලා දැනෙන්නෙවත් නෑ 👌👌👌

    • @mihansawick
      @mihansawick 3 ปีที่แล้ว +3

      Definitely true..

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +199

    අතුල අදිකාරිගේ ර0ගනයේ වචන වල තේරුම ගැඹුරුවටම පහදනවා .අතුල අදිකාරීගේ ර0ගනයට කැමති සෙට් එක කෝ ✋💪

  • @විමංසාවිජේසිංහ
    @විමංසාවිජේසිංහ 3 ปีที่แล้ว +69

    ඇත්තම තත්වයන් අපේ අලුත් පරපුරේ අහිංසක කෙල්ලන්ට සිද්ධ වෙන වින්ඩි තුලින්

  • @upulkumara4336
    @upulkumara4336 3 ปีที่แล้ว +281

    ඒ වුණාට ඊශා සිංදුව කියන වෙලාවේ අගස්තිට සිංදුව හොඳට දැනුණා . අගස්ති no කියලා කිව්වාට අගස්තිගේ හිත දන්නවා ඊශා හොඳට sing කළා කියලා ☺😒

    • @upulkumara4336
      @upulkumara4336 3 ปีที่แล้ว +5

      @Wisithuru විසිතුරු ඒක දැනගන්න වෙන්නේ ඉදිරියේදී තමයි ☺️

    • @mycat743
      @mycat743 3 ปีที่แล้ว +1

      @Wisithuru විසිතුරු mokadda danne

    • @isharamadhushani6555
      @isharamadhushani6555 3 ปีที่แล้ว +1

      අගා බූරුවෙක්

    • @mycat743
      @mycat743 3 ปีที่แล้ว

      @@isharamadhushani6555 😂😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +160

    ශනු නම් බෝන්ක්කෙක් වගේ හරිම ලස්සනයි ?ඇස්වහක් නම් වදින්න එපා ශනූට 😁😁😁🥰🥰🥰

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 3 ปีที่แล้ว +122

    අම්මයි දුවයි චරිත දෙකට හිමාලියි,ශනුයි හොඳටම මැචින් .ඒ තරම් දෙන්න එක වගේ සෙල්ෆි සීන් එකේදි ඒක හොඳට ම පේනවා.❤❤❤

    • @dulanjaleenisansala8943
      @dulanjaleenisansala8943 3 ปีที่แล้ว +1

      Ou anee eka aththa , denmm eka wage

    • @milans2301
      @milans2301 3 ปีที่แล้ว

      THOSE GIRLS MAY POST THE SELFIE TO FACEBOOK. VINDI OR SOMEONE WILL SEE AND SHOW TO AGA. WILL AGA IDENTIFY SAMADI FRO M THERE ?? WHAT DO YOU THINK FELLOWS ?????????????

    • @thiliniwijewardhana9665
      @thiliniwijewardhana9665 3 ปีที่แล้ว

      @@milans2301 There isn't match on age identity, but there are many similarities between Samadhi and Isha. That is my opinion.

    • @milans2301
      @milans2301 3 ปีที่แล้ว

      @@thiliniwijewardhana9665 LETS SEE. INTERESTING STORY.

    • @thiliniwijewardhana9665
      @thiliniwijewardhana9665 3 ปีที่แล้ว

      @@milans2301 Definitely.👍👍🤝

  • @upulkumara4336
    @upulkumara4336 3 ปีที่แล้ว +501

    තේමිය තමා දවසකට හරි මිනිහා කොහොම හරි වින්ඩිවත් නවා ගත්තනේ 😂😂😂

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +143

    තරුපති සර් ඔය නැහැ කීවට බලන්නෙ අපූරුවට 😍😍

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +244

    වින්ඩිට ඔයිට වඩා ඇඩෙයි අගස්ති ගේ අතිතය දැනගත්තාම 😒

  • @ashu1905
    @ashu1905 3 ปีที่แล้ว +128

    තේමිය නැති දිවිතුරා වැඩක් නෑ බන්........

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +200

    නැවීම කලාවක් නං තේමිය පිකාසෝ 😎😎😎

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

      Hm hm 👍👍

    • @pramodarasangi4814
      @pramodarasangi4814 3 ปีที่แล้ว

      නවනව කියන්නෙ මොකක්ද

    • @sansmvsg855
      @sansmvsg855 3 ปีที่แล้ว +1

      @@pramodarasangi4814 talk කරලා තමන්ගේ පැත්තට තමන්ගේ දේකට කැමති කරගැනීම

    • @seethanandani6306
      @seethanandani6306 3 ปีที่แล้ว

      Ow

    • @seethanandani6306
      @seethanandani6306 3 ปีที่แล้ว

      Ow

  • @sncraft2243
    @sncraft2243 3 ปีที่แล้ว +142

    දෙවෙනි ඉනිම සංගීතේ වගේ බඩවැල් වගේ අදින්නැතුව ලස්සනට කරගෙන ගියොත් ආයෙ මේකට ගහන්න වෙන ටෙලියක් නැතිවෙයි.ජයවේවා.

    • @thenukamithun1765
      @thenukamithun1765 3 ปีที่แล้ว +2

      ane me oyala danne pathimarukaranna thamai

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      👍

    • @yohanmunasinghe7066
      @yohanmunasinghe7066 3 ปีที่แล้ว +3

      කියාදෙන්න ආදරේ තරම්.. Sirasa TV ඒ කතාවත් ලස්සනයි.. මේකත් ලස්සනයි ඉතින්

    • @avishkasilva1851
      @avishkasilva1851 3 ปีที่แล้ว

      ශනුද්‍රිගේ තේරීම හොදයි එයා තෝරා ගන්නේ හොදම දේවල්

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +1

      @@thenukamithun1765 deveni inima wadak na eka guuu godak

  • @dishnakumari166
    @dishnakumari166 3 ปีที่แล้ว +113

    මොනවා වුනත් හිරු ඒකේ ඇත්තම තත්වේ ඒයාලා😜 ඩාර්මා ඒකේන් පේන්නලා තියනවා ..ඇත්තටමත් හිරුස්ටා ඒකේ හොද දක්ෂතා තියන කොල්ලො ටිකව කපලා ☝️ අර අමන්දා ව ඉස්සරහට ගේන්නත් මේ වගේ තමයි ගේම ගහන්න ඇත්තේ ...ඒයාලාට ඕන අය ඒයාලා ඉස්සරහට ගන්නේ 😂😂😂😂

    • @komaryy3550
      @komaryy3550 3 ปีที่แล้ว +1

      Ohoma tamayi hiru srar ekath toranne

    • @slftv1126
      @slftv1126 3 ปีที่แล้ว +3

      හැම රියැලැටියක්ම ඔහොම තමයි

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +1

      Eka nam matath hithuna

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +1

      බහුතරයක් රියලිටි ඔහොම තමා..

    • @rashinihansika2201
      @rashinihansika2201 3 ปีที่แล้ว +4

      අමන්දා දක්ශයි වෝට් කරන්න ජනතාව හිටියා ..ෆයිනල් හතරෙත් අමන්දා ටයි විශ්ව ටයි ඉහලින් යන්න කවුරුත් හිටියෙ නැ උඩ කමේන්ට් කේනා දක්ශතාවය මනින්නේ මොකේන්ද දන් නැ

  • @madu3010
    @madu3010 3 ปีที่แล้ว +237

    අද නම් වින්ඩි පව් කියලා හිතුනෙ මට විතරද.

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +112

    උදුල් ❤️ ඊෂා

  • @indu7347
    @indu7347 3 ปีที่แล้ว +39

    රියලටි වැඩසටහන් වල ඇත්තම තාත්වය ඔක තමයි.අපි හිතනවා ඇයි එයා අයින් උනේ කියලා බලගන ගියාම වෙන්නේ ඔක තමයි නිරෝෂ,අමල්,ශෙහාන් රංඩු වෙන්නේ ඔක නිසා නේ

  • @dulanasidupama7232
    @dulanasidupama7232 3 ปีที่แล้ว +113

    හැමදාම වගේ 4n එකෙන් බලන යාලුවො ටික කෝ..👇👍

  • @Nishara22
    @Nishara22 3 ปีที่แล้ว +191

    මම දැකපු ලස්සනම කතාව ඇත්ත්මයි..... මාරම නීට් කතාව..... 😁😁😁😁😁😁

  • @රැඩිකල්-ට7ඣ
    @රැඩිකල්-ට7ඣ 3 ปีที่แล้ว +114

    අගස්ති නම් නරක ම නරකයි...එයා ඊෂා ට ,සමාදිට විතරක් නෙවේ...වින්ඩිට වත් කාටවත් ගරු කරන්නේ නෑ ...මහ ඔළුවෙන් ඉන්නේ...චරිතයක් වුනත්...

  • @රැඩිකල්-ට7ඣ
    @රැඩිකල්-ට7ඣ 3 ปีที่แล้ว +77

    උදුල් ගේ යාළුවා නේද ඉස්සර ලමා චිත්‍රපටිවල ලමා චරිත වලට රගපාපු නළුවා ...බෝලයක් වගේ හිටියේ 😍💙

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      ඔව් ....❤️❤️👍

    • @janakajanaka3846
      @janakajanaka3846 3 ปีที่แล้ว +5

      දරුවනෙ එකට රගපැවා නෙ එයා 🤔🤔

    • @geethanavodani3718
      @geethanavodani3718 3 ปีที่แล้ว +1

      Denuth bolayak vge

    • @dishanianuradha383
      @dishanianuradha383 3 ปีที่แล้ว +6

      දරුවනේ එකේ ගල්බනිස් කන්නෙ, පාඩම් කරපුවා ඔලුවට යන්න ඔළුවෙන් හිටගෙන හිටියෙ එයා නේද 🤭

    • @janakajanaka3846
      @janakajanaka3846 3 ปีที่แล้ว +2

      @@dishanianuradha383 නැ නෙ අර හතුරා ගෙ චරිතෙ රගපැවෙ එයා නෙ🤔

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 3 ปีที่แล้ว +190

    වින්ඩි පව් හිතුණා අද නම්

  • @sameera2225
    @sameera2225 3 ปีที่แล้ว +221

    Ko බලන්න isha 1 වෙනවා kiyana අය

  • @priyanthidilani3133
    @priyanthidilani3133 3 ปีที่แล้ว +136

    ඊශා හොඳටම සිංදුව කිවුවා අගා ට ඔනේ උනේ පලිගන්න දැන් හරි නේ අගා ගේ fanbase එක බහි 😅😅😅😅😅

  • @lakmalidewasinghe3348
    @lakmalidewasinghe3348 3 ปีที่แล้ว +149

    වින්ඩිගෙ රගපෑම රගපෑමක් උනත් මටත් ඇඩුනනෙ 😔😥😥😪

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +61

    මිනිස්සු ඔක්කොම mask දාගෙන ඉන්නකොට public place වල අරන් තියන සීන්ස් හෙන odd වගේ 🥶

  • @manelinoka501
    @manelinoka501 3 ปีที่แล้ว +24

    වින්ඩ් පවු කෙල්ලන්ට ලොකු පඩමක් ..නොබලා ඉන්න බැරි ඩ්‍ර්මා එකක් ..වැඩ ඉවර උනගමන් කතව බලන්න එන්නෙ ලස්සනයි good hiru,tv

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +28

    අගස්තිට ඒ තරම් තමන්ගේ කලින් පෙම්වතිය අමතක වෙලා ද 😔පවු ඉෂා ♥සමාදී අගස්තිට තවම ආදරේ ❤

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +176

    වින්ඩිත් පව් නේ.අසරණ උනා වගෙ.

  • @pawanimelisha8017
    @pawanimelisha8017 3 ปีที่แล้ว +254

    divitura kotas 25 ma phone aken beluwa aya ko

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +31

    වෙනදා වගේම අදත්
    ලස්සනයි කථාව
    ස්තුතියි බුදු සරණයි .💕

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +73

    Sri lankan ගායන ලෝකයේ ගායිකාවන්ගේ (බහුතරයක් ) නිරුවත.. සල්ලි නෑ කාගේ හරි අත කොලුවක් තමයි.

  • @nadee2011
    @nadee2011 3 ปีที่แล้ว +121

    අගස්තිට තරහා ගන්න බෑනේ අයියෝ... බලන් ඉන්න අපිට තද වෙනවා ඊට වඩා...! 🤣🤣🤣🤪

  • @ishinijayashingha5348
    @ishinijayashingha5348 3 ปีที่แล้ว +185

    පොන් එකෙන් බලපු සෙට් එන්න ලමයි නම් ලකුණු කරන්න ✋✋✋✋😜👀👀👀👀❤️❤️

  • @maduhiru7488
    @maduhiru7488 3 ปีที่แล้ว +86

    කතාවට උනත් රේල් ස්ටේෂන් එකේදී ඊශයී අම්මයී දෙන්නා මාස්ක් දාලා ඉන්නවා පෙන්නුවානම්...කියලා හිතුනා..එහෙම උනානම් එතනත් මිනිසුන්ට ආදර්ශයක් ...😟

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      ම්ම්ම්..හ්ම්ම්ම් 👍

    • @nirmana983
      @nirmana983 3 ปีที่แล้ว +1

      Ow

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +123

    මට නම් මේ අගස්තිගෙ ලොකු කම මුල ඉදලම පේන්න බෑ.😡😡😡

  • @artcraft3030
    @artcraft3030 3 ปีที่แล้ว +78

    අගස්ති හරියටම කරන්නේ නින්දෙන් නැකිටින එක විතරයි 😂

  • @nayodil55
    @nayodil55 3 ปีที่แล้ว +84

    අගස්තිගේ ලොකුකම ඊෂාගෙන් තමා ඉවර වෙන්නේ කවද හරි 🙈🙈🙈🙈

  • @nilminidasanayaka8366
    @nilminidasanayaka8366 3 ปีที่แล้ว +21

    Wow ❤️❤️❤️ලස්සනයි.එපිය රිලීස් කරනකල් බලන් හිටියෙ...හිරුට ස්තූතියි.🌞🌞මේ වගේ ලස්සන ඩ්‍රාමා එකක් දුන්නට
    .trending first ..❤️❤️❤️❤️❤️❤️

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +97

    දිවිතුරා කතාව ලස්සනයි

  • @chamewathsala176
    @chamewathsala176 3 ปีที่แล้ว +78

    මේ කතාව බලද්දී මට හිතෙනව හිරු ඉස්ටාර් එකෙත් ඇත්තටම මෙහෙම දෙවල් වෙන්න ඇති කියල

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +2

      හ්ම්ම්ම් මටත්

    • @slftv1126
      @slftv1126 3 ปีที่แล้ว +3

      හිරැ විතරක් නෙවෙයි හැම රියැලැටියක්ම ඔහොම තමයි

    • @hamocell8040
      @hamocell8040 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @chamewathsala176
      @chamewathsala176 3 ปีที่แล้ว +1

      @@slftv1126 මම කිවුවෙ මෙ කතාවෙන් දැනුන දෙයක් පමණයි

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 3 ปีที่แล้ว +3

      සිරා කතාව බන් හැම riality show එකක්ම මේ වගේ තමයි බන්?😂😂

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +58

    තේමිය නිසාම දිවිතුරා බලන කට්ටිය කෝ බලන්න

  • @Kumari160
    @Kumari160 3 ปีที่แล้ว +105

    අගස්ති මෙලෝ රහක් නෑ වින්දි පරිස්සමින් නැත්නම් සමාදිට උන දේ තමා

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +11

      පාරෙ දාල ආව කියල වින්ඩි ඔහොම අඩනව නම් මුලු ජීවිතේම අතරමං වෙච්ච සමාදි කොහොම අඩන්න ඕනිද.

    • @himalikasamarasingha6815
      @himalikasamarasingha6815 3 ปีที่แล้ว +2

      @@niroshikarathnayaka6572 aneda kiyanne

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      @@niroshikarathnayaka6572 හ්ම්ම්ම්

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +2

      Kohomath a de vinditath wenawa

    • @davefernando2402
      @davefernando2402 3 ปีที่แล้ว +2

      අවසානයේ ඒක තමයි වෙන්නේ .... අගා.සමාදි. ඊශා එකතු වෙනවා....

  • @manikpura9877
    @manikpura9877 3 ปีที่แล้ว +41

    ටෙලි නාට්ටි වලින් ලස්සනම ලස්සන ටෙලි නාට්ටියක් දිවිතුරා ❤ 👍

  • @rozinatampos7712
    @rozinatampos7712 3 ปีที่แล้ว +71

    සීයායි, වේලුයි වෙනම ෆන් එකක් ගන්නවා.

    • @ksudharshana2472
      @ksudharshana2472 3 ปีที่แล้ว

      Kohomada eeeeeeeeka????? 🤣😅😂

  • @ishinijayashingha5348
    @ishinijayashingha5348 3 ปีที่แล้ว +85

    ඇඩ්මින් අයියාට වැරදිලා හෙට කොටසත් අද ප්ලෙ වෙනවනම්👀👀👀👀👀👀🙁😊😊😊

  • @janviprebodha5673
    @janviprebodha5673 3 ปีที่แล้ว +11

    කොටස් 25 ක්ම ෆොන් එකෙන් බැලුවේ මම විතරද 😂😂😂

  • @bhageehayat9471
    @bhageehayat9471 3 ปีที่แล้ว +28

    ජනප්‍රිය මිනිස්සුන්ගේ අපි නොදකින සැබෑ ජීවිතේ😒

  • @beachlover170
    @beachlover170 3 ปีที่แล้ว +41

    රීශත් එක්ක කොටුවෙදි කතා කරපු sleeveless ඇදපු girl ගෙ ලස්සන 😍😍😍

  • @iroshaherath9247
    @iroshaherath9247 3 ปีที่แล้ว +35

    වින්ඩි පව් කියලා හිතුනෙ කාටද

  • @mudithadealwis7600
    @mudithadealwis7600 3 ปีที่แล้ว +4

    Shanudrie your performance in this I feel is the best so far. You bring out all the characteristics /qualities of Ishaa so well and makes us, the audience feel exactly who she
    is. Well Done.

  • @reshanishalika1662
    @reshanishalika1662 3 ปีที่แล้ว +36

    Hiru star එකේ දක්ෂතම අයව අයින් කලෙත් අද මේ තරගාවලියෙ තේමීය කරපු විදියට වෙන්න ඇති කියලා අද මට හිතුනා..

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 3 ปีที่แล้ว +28

    සමාධිගෙ ලස්සන.....
    😘😘😘😘😘❤️❤️❤️

  • @madushi8331
    @madushi8331 3 ปีที่แล้ว +49

    කොරෝනා වෛරසය නිසා ගොඩාක් මිනිස්සු අසරණ වෙලා ඉන්නෙ..හැමොම ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්න.ඒක හැදුන කෙනෙක් විතරයි ඒකෙ වේදනාව දන්නෙ.මගෙ ලොකු අප්පච්චිටත් කොරෝනා හැදිලා ඉන්නෙ.එයා ගොඩාක් වේදනා වින්දා.පෙර පිනකටයි එයා ලෙඩේ අඩු කරගන්න කරපු දේවලුයි එක්ක දැන් ටිකක් අඩුයි..තම තමන් පරිස්සම් වෙන්න ඒක අනිත් අයගෙ යහපතටත් හේතුවක්

    • @samodalakshani5814
      @samodalakshani5814 3 ปีที่แล้ว

      Lede adu karganna mnada kale

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න

    • @madushi8331
      @madushi8331 3 ปีที่แล้ว

      @@samodalakshani5814 පැය භාගෙන් භාගෙට උණු වතුර බොනවා,තේ උණුවෙනුන් බොනවා හුමාලය අල්ලනවා.දෙහි දොඩම් යුෂ බොනවා,ප්‍රතිශක්තිකරණය වැඩි වෙන දේවල් බොනවා,සුදූළූණු එහෙම වැඩියෙන් කනවා..අඩු කරගන්න පුලුවන්.ඇගෙ නිධන් ගත රෝග නැත්නම් අඩු කරගන්න පුලුවන්.කැස්සක් හෙම්බිරිස්සාවක් එනකම් ඉන්න එපා උණුවතුර බොන්නයි බෙහෙත් ජාති බොන්නයි,එක පාරටම තමයි ලෙඩේ උඩට මතු වෙන්නෙ ඒ නිසා නිතරම උණුවතුර බොන්න.හුමාලය අල්ලන්න.රූම් එකටම වෙලා ඉන්න ඕනි..පරිස්සම් වීම තමයි වැදගත්..

    • @hamocell8040
      @hamocell8040 3 ปีที่แล้ว

      බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว +68

    වෙන අය මත්තෙ යැපෙන්න එපා
    ඒක වින්දි චරිතය කියල දෙනව

  • @shehaniranaweera4093
    @shehaniranaweera4093 3 ปีที่แล้ว +87

    Hiru star ඇතුළු සමස්ථ reality programs වල යතාර්තය මේකද

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +14

    අගස්ති කුහක ඊසියාකාරයෙක් වින්ඩි කලේ හරි දේ ❤️❤️❤️❤️

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 ปีที่แล้ว +4

    වින්ඩි ගැන හිතන් හිටි විදිය සම්පූර්ණයෙන්ම වෙනස් උනා.😊

  • @chathurikajayani2721
    @chathurikajayani2721 3 ปีที่แล้ว +5

    අගස්තිගෙ හිතේ තරහා තාම තියෙයි ඒකයි no කීවෙ..තේමිය නියමෙට රගපානවා..වින්ඩිව කොහොම හරි නමා ගත්තනෙ 🥺❤️

  • @sandyasenarathna9327
    @sandyasenarathna9327 3 ปีที่แล้ว +26

    අගස්තිට තිබ්බ ආසාව එහෙන්ම නැති වුනා....

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +2

    with experts artist Bro Ector & Windy Superb & unbelievable acting!! love u all artists Dhleeka akki Husband, Bro Athula, Bro Ector giving more value to Saxophone !! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safe & Stronger🎶🇰🇼❤️

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +65

    නොන්ඩී වෙනවා කියලා ඔහොමත් වෙනවද බන්.සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි.අරිකව අරුන් වටෙ අරිනවා පව් කියලත් හිතෙනවා.😒

  • @seromiseromi8834
    @seromiseromi8834 3 ปีที่แล้ว +8

    අගස්ති අහුවෙන්න එපා ඊසට නො කිව්වෙඇස් කටේ දාගෙනද දන්නෙ නැහැ අගස්ති ඔයා ගොඩාක් ලස්සනයි ඒ උනාට නපුරු වෙන්න එපා හොඳේ කෙනෙකුට ඉදිරියට යන්න අත දෙන්න හොඳේ

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +2

    Eeshai ammai harima aadaraneeyai e wagema seeya Udul eyage yaluwa tharupathi sir me hama kenekgema eesha eelanga watsyata therunama thibuna sathuta harima lassanai e thamai e ayage acting talent eka. Shanudrie harima lassanai harima cute eyage facial expressions harima lassanai Divithura harima lassana kathawak. 👍❤️

  • @රහල්ජයපත්ම
    @රහල්ජයපත්ම 3 ปีที่แล้ว +106

    අගස්තිගෙ වැඩේ නිදියන එකමනේ 😂

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 3 ปีที่แล้ว +28

    හරි අසාවෙන් බලනවා.. කාලෙකින් මෙහෙම ඇබ්බැහි උනේ....

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 3 ปีที่แล้ว +78

    ඇත්තටම ඇත්තම රියලිටි ෂෝ වලත් මේකම වෙන්නැති වෙන්නේ.🙄

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්

    • @saduninethmini199
      @saduninethmini199 3 ปีที่แล้ว

      අනේ ඔව් මටත් හිතුනා 🥺😒

    • @anukumudu4557
      @anukumudu4557 3 ปีที่แล้ว

      Ou matath hithuna

    • @televisionsl4085
      @televisionsl4085 3 ปีที่แล้ว

      පිස්සුද ඕයි...😂 මේක කතාවක් විතරයි

    • @Sathya801
      @Sathya801 3 ปีที่แล้ว

      Hiru star wlath mehem wenwda dnne ne..

  • @isharamadhushani6555
    @isharamadhushani6555 3 ปีที่แล้ว +80

    අගා No කියන වෙලාවේ මට ආපු තරහා 🤐🤐🤐🤐🤐🤐

  • @sayannavlogs6003
    @sayannavlogs6003 3 ปีที่แล้ว +1

    Lagakadi awa,hoda kathawak.ada samajaye bohovita dakinnta thiyana ,siduwena bohoo dewal me kathawa thula thiyanawa.kathawa purawata thiyanawa.Api hamoota hoda panividayak deela thiyanawa.Ammala,thathala samaga balanna oni hodama hoda teleyak.

  • @නර්මදා
    @නර්මදා 3 ปีที่แล้ว +3

    My flav drama.i love you so much divithura drama..😍😍❤️‍🔥🧜✨️🌎😘

  • @arpgamini263
    @arpgamini263 3 ปีที่แล้ว +43

    ලස්සන කතාවක් ජයවේවා

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම❤️❤️👍

  • @surekanishanthi5586
    @surekanishanthi5586 3 ปีที่แล้ว +5

    වින්ඩි පව්. ඒත් ඊශට සාදාරනය ඉශ්ට වෙන්නත් ඕන එයාගෙ තාත්තාගෙ ආදරේ එයාට ලැබෙන්න ඕන😊😊

  • @thilinisewwandika378
    @thilinisewwandika378 3 ปีที่แล้ว +10

    යකො වින්ඩි හිතනකොට තෙමිය දන්නො..උගෙ මොලේ👀 පට්ට හොදේ👀කතාව පැයක් දුන්නනම්👀

  • @lahiruprasad9016
    @lahiruprasad9016 3 ปีที่แล้ว +44

    මේක ට්‍රෙන්ඩින්ග් කියන අය මේ කොනට

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +6

    මේවගෙ වැඩසටහන් වල පසුපස ⁣හැබැවටම සිදු වෙන දේවල්ද මේ කතාවලින් පෙන්වන්නෙ...

  • @shanakadd
    @shanakadd 3 ปีที่แล้ว +21

    අදත් කතාව සුපිරි❤️

  • @akokorimdorinkan5629
    @akokorimdorinkan5629 3 ปีที่แล้ว +20

    කෝ අර ටීෂගෙ තරහකාරි sing කරනව පෙන්නුවෙ නෑනෙ. මන් බලන් හිටියෙ ඒ කෙල්ලට මොකද වෙන්නෙ බලන්න.

    • @mycat743
      @mycat743 3 ปีที่แล้ว

      Kawyawa halai wage

  • @ishinijayashingha5348
    @ishinijayashingha5348 3 ปีที่แล้ว +14

    දිවිතරාවට ඇබ්බැහි වෙලා අදත් පොන් එකෙන් බලපු සෙට් කො බලන්න ❤️❤️😍😍

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuradamherath4086
    @anuradamherath4086 3 ปีที่แล้ว +3

    මොනව වුනත් චාමර ජයවීරගේ හොද කතා මාලාවක්....👌

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +26

    වින්දි ඔයා අගස්ථි ගෙන් අයින් වෙන්න නැත්තං ඔයාට පස්සේ ගොඩක් පසුතැවෙන්නේ වෙයි.ඊෂා අගස්ති ගේ දුව කියලා දැනගත්තම ඔයා පව්

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +44

    Star wala ඔහොම ඒවා වෙනවා ඇතී නේද 💪💪💪

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්

    • @djlive4065
      @djlive4065 3 ปีที่แล้ว +2

      Aniwa...mathakada mulinma හිරු ස්ටාර් එක present කරේ lux ..පස්සෙ lifebuoy

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +2

      Ow neda Dakshayo kepenne a nisa wenna athi neh🤔🤔

    • @madupremajayantha7804
      @madupremajayantha7804 3 ปีที่แล้ว +2

      තේමියගෙ ඇක්ට් එක කෝච් කෙනෙකුට එහෙම ත් කියනවා ඇතී නේද බන්

    • @Sathya801
      @Sathya801 3 ปีที่แล้ว

      මටත් හිතුන..

  • @RaNi-th9gq
    @RaNi-th9gq 3 ปีที่แล้ว +3

    වින්ඩි වාගේ අසරණ වෙන අය මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා... මේ තමයි ඒ ජීවිත වල ඇතුල් පැත්ත, හැමෝගෙම රගපෑම් අති විශිෂ්ටයි

  • @janakajanaka3846
    @janakajanaka3846 3 ปีที่แล้ว +8

    ලස්සන කාතාව ක් දිවිතුරා කියන්නෙ ඉශාටයි සාමාදි ට දෙන්නාටම කැමති 😌😌💕💕💕💕💕

  • @rachelguneratne3516
    @rachelguneratne3516 3 ปีที่แล้ว +1

    Because of the background music can’t hear the dialogues

  • @dinethkodithuwakku8811
    @dinethkodithuwakku8811 3 ปีที่แล้ว +1

    Tharupathige act eka niyamai lassanata katha karanawa

  • @banukasilva1198
    @banukasilva1198 3 ปีที่แล้ว +26

    තේමිය තමා පොර 🤙

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +2

    පව් අනේ වින්ඩි.. ගොඩක් අසරණයි එයා...😓😓

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 3 ปีที่แล้ว +34

    වින්ඩි පව් කියලා හිතුනා 😢

  • @madhus5729
    @madhus5729 3 ปีที่แล้ว +11

    ලියන කෙනා අනුරාධපුර කෙනෙක්ගෙ වැඩට ඉන්නැති.ඒකයි ඇරියස්. දිගටම පුරේ පාච්චල් කරොත් පුරේ සෙට් එක නොබලා ඉමු💪💪💪

  • @lalithnishantha6630
    @lalithnishantha6630 3 ปีที่แล้ว +31

    අනුරාධපුර හද්දා වන්නිය උබ එන්න එපා හරිද ඒ වගේම මේ කතාව ලියපු එකා එන්නත් එපා තොපිට දුන්න අරන් ඊ තලේ දලා විදිනවා....

    • @anuruddhikaranathunga1d245
      @anuruddhikaranathunga1d245 3 ปีที่แล้ว

      Eka nm atta,matat taraha giya ekata nm

    • @lahiruprasad9016
      @lahiruprasad9016 3 ปีที่แล้ว +4

      ඇත්ත කියනකොට රිදෙනවා තමයි

    • @dinu5596
      @dinu5596 3 ปีที่แล้ว +6

      Anurdaphura wanniyak newei pujaneeya nagarayk

    • @gamageprasadini5113
      @gamageprasadini5113 3 ปีที่แล้ว +5

      Matath ekata tharaha giya... Mn Anuradhapura nounath Mt godak kenthi giya

    • @madhus5729
      @madhus5729 3 ปีที่แล้ว +2

      ලියන කෙනා අනුරාධපුර කෙනෙක්ගෙ වැඩට ඉන්නැති.ඒකයි ඇරියස්. දිගටම පුරේ පාච්චල් කරොත් පුරේ සෙට් එක නොබලා ඉමු💪💪💪💪💪

  • @nilminir.guruge785
    @nilminir.guruge785 3 ปีที่แล้ว +14

    දිවිතුරා👍🔥👌 සුපිරි කතාව

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +31

    අනුරාධපුර හද්ද වන්නියලු😂😂 script එක ලියපු එකාව ගෙන්නලා අනුරාධපුර වටේ රවුමක් එක්ක යන්න ඕනෙ...

    • @madhus5729
      @madhus5729 3 ปีที่แล้ว +1

      ලියන කෙනා අනුරාධපුර කෙනෙක්ගෙ වැඩට ඉන්නැති.ඒකයි ඇරියස්. දිගටම පුරේ පාච්චල් කරොත් පුරේ සෙට් එක නොබලා ඉමු💪

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +1

      @@madhus5729 අනිවා❤️💪

    • @podihaminie4861
      @podihaminie4861 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මුට පිස්සු

    • @dinu5596
      @dinu5596 3 ปีที่แล้ว +1

      Ow ek atta

    • @raviilakshan
      @raviilakshan 3 ปีที่แล้ว

      අන්න ඒකයි 😂

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +26

    මේ එපිසෝඩ් එකත් ට්‍රෙන්ඩින් එනවට කැමති අය කෝ 💚👌👇

  • @lalithlalith9190
    @lalithlalith9190 3 ปีที่แล้ว +23

    Agasthi is caught between the devil and the deep blue seas.His conscience clearly knows the damage he has done and destitute that family,gradually he will start paying for his sins.Nihal

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro 3 ปีที่แล้ว +5

    ශනූ ලස්සනයි...ඒත් ඉස්සර අර නැචුරල් කොන්ඩෙ තියෙන කාලෙ තමයි මට නම් ගොඩක් ලස්සන..

  • @kaddd5541
    @kaddd5541 3 ปีที่แล้ว +84

    අගස්ති ඉරිසියා වෛයිර කරන කෙනෙක් හැකියාව තියෙන අයට ඉදිරියට යන්න දෙන්න ඔිනි කපන්නැතිව තේමිය වින්දි නමිබ 1

  • @dammi2264
    @dammi2264 3 ปีที่แล้ว +31

    Shanudri harima natural man aasama charithayak

  • @sandaru457
    @sandaru457 3 ปีที่แล้ว +3

    Even though Divithura is having a nyc plot, this a 100% copy of Poland movie “Fierce”, which was released on last year June. Maybe the ending will be similar to it as well.

  • @tharangadwanniarachchi
    @tharangadwanniarachchi 3 ปีที่แล้ว +7

    ඊගාව පාර තේමිය කරන්නේ, වින්ඩි ඉස්සෙල්ලම no කියලා අගස්ති yes කියලා කියවන විදියේ ගේමක්....

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 3 ปีที่แล้ว +3

    😍❤️ current තිබුණනේ නෑනේ ඊයේ දවසම. ඔන්න උදෙන්ම බැලුවා ඒ නිසා අද 🙈