Deweni Inima | Episode 1055 12th May 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Deweni Inima | Episode 1055 12th May 2021

ความคิดเห็น • 1.9K

  • @rachalimadusha8384
    @rachalimadusha8384 3 ปีที่แล้ว +77

    මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන්
    ඒ මගේ කෙල්ලනේ බන්

  • @simijeno5929
    @simijeno5929 3 ปีที่แล้ว +95

    හෙට අනුක්ෂා ඉන්නෝඕඕඕඕඕ...
    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +206

    මේ ඉනිම කවදා හරි ඉවර වෙද්දී අපි මැරුනු තැන ගසුත් පැලවෙලා 😁

    • @mgp4716
      @mgp4716 3 ปีที่แล้ว +2

      සි රාවට ම

    • @niro7334
      @niro7334 3 ปีที่แล้ว +2

      Hnmm

    • @ruwaniholdsworth7188
      @ruwaniholdsworth7188 3 ปีที่แล้ว +2

      Aththa

    • @ranaviruva2942
      @ranaviruva2942 3 ปีที่แล้ว +2

      @@ruwaniholdsworth7188 හ්ම්ම්

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว +1

      @@himeshsathsara.8379 ගස් හැදෙන්න ඔක්සිජන් මොකටද යකෝ 😂

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 3 ปีที่แล้ว +32

    උඹ මොකද බන් මේ පාන්දර කරන්නේ 😱😱😱

  • @AA-vq4vs
    @AA-vq4vs 3 ปีที่แล้ว +95

    ප්‍රිවීව් එක 🔥 😍😍😍 Anuksha

  • @chathuhimansa289
    @chathuhimansa289 3 ปีที่แล้ว +76

    මට රසට කෑම හදන්න බැරිවෙයි හැබැයි වැරදි වැරදි හරි මන් ඔයා ආස හැම දෙයක්ම හදලා දෙන්නම්
    උයන්න බැරිනම් මන් උයන්නම්
    නැත්තම් කඩෙන් මොනවා හරි ගෙනල්ලා කමු
    එහෙමත් නැත්තම් වැරදි වැරදි හරි අපි දෙන්න උයන්න try කරමු.
    ඒ නිසා පොලොස් හාමිනේගේ ඉවුම් පිහුම් හැකියාව අනුහස්ට අදාල නොවේ

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 3 ปีที่แล้ว

      @@maheshasubashini1804 kathaka kotipathi yo wage. Eath malita thama salli hoya na wa.

    • @vihangitharushika5183
      @vihangitharushika5183 3 ปีที่แล้ว

      Ekhnm aththa aksha niyamai

  • @nilumaxi9518
    @nilumaxi9518 3 ปีที่แล้ว +112

    හෙට 1st time අනුක්ශාට lovely call conversation එකක් 😍😍 අනුහස්ගෙ ආදරේ 💖💖💖💖💖💖💖💖💖💖

  • @denuwavlogs8682
    @denuwavlogs8682 3 ปีที่แล้ว +115

    මාලන්ට මේ කඩුව දෙමු කුකුලට මේක දෙන්න කියලා සිටුතුමාගෙ චරිතයට 😂🙊

    • @KumariKumari-eg3nt
      @KumariKumari-eg3nt 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @KumariKumari-eg3nt
      @KumariKumari-eg3nt 3 ปีที่แล้ว +2

      🙉🙉🙈🙈🙈

    • @isuruanjana5506
      @isuruanjana5506 3 ปีที่แล้ว +2

      මාලිගාව බස්සන්නේ කොතනටද🤣

    • @isuruanjana5506
      @isuruanjana5506 3 ปีที่แล้ว +1

      @@himeshsathsara.8379 ආස හිතෙන්න ඇති නේ

    • @denuwavlogs8682
      @denuwavlogs8682 3 ปีที่แล้ว

      @@isuruanjana5506 😂😂😂

  • @Lucifer66671
    @Lucifer66671 3 ปีที่แล้ว +42

    හම්මොහ් හෙට preview එක 🙈💖💖

  • @m_m7952
    @m_m7952 3 ปีที่แล้ว +68

    Aksha car eka විකුණලා හරි anuhasta සල්ලි දෙන scene එකක් ඕනේ! 😍❤️

    • @AL-qo7hh
      @AL-qo7hh 3 ปีที่แล้ว +1

      ඔය ලදරම විකුනන්න බෑ බං.... 😂😂

    • @sanjayakalhara2340
      @sanjayakalhara2340 3 ปีที่แล้ว +3

      අනුහස් ආක්ෂා 2න්නම මේ ප්‍රශ්න එකට විසඳගනී... දෙන්නම බුද්ධිමත්! බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල 😎💯

    • @m_m7952
      @m_m7952 3 ปีที่แล้ว +1

      @@AL-qo7hh 😅

  • @dhananjaya....1832
    @dhananjaya....1832 3 ปีที่แล้ว +64

    හෙට romantic call එකක්....🥰❤️❤️❤️❤️

  • @amenda635
    @amenda635 3 ปีที่แล้ว +42

    අනේ අද නම් episode එකේ අපේ Mr. Handsome RK හිටියා 😍💙🔥 Scene එක පිස්සුවක් උනත් රවීන්ව, රවීන්ගේ acting දැක්කම හිත පිරෙනවා 💖🙈❤

  • @abhisheksri2663
    @abhisheksri2663 3 ปีที่แล้ว +19

    Ammo heta anuksha ♥️ love eka

  • @_B_I_N_U_W_A_
    @_B_I_N_U_W_A_ 3 ปีที่แล้ว +201

    අච්චර වලියක් මැද්දෙ බුරු පැටියා කියලා දෙශාන් බනිනවා හිනා ගියා බන් බලද්දි😁😁

  • @naveenksh2375
    @naveenksh2375 3 ปีที่แล้ว +101

    තලපෙ දැකල බනින්න කියල හිතාගෙන ආවෙ .preweive එක දැක්කම සේරම අමතක උනා, අම්මෝ අනුක්ශා 😍😍😍😍😍😍😍😍😍 දැන්වත් ඉස්සර වගේ අනුක්ශා දෙන්න. ආයෙත් උයන පිහන ඒව දෙන්නෙ නැතුව

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 3 ปีที่แล้ว +37

    Ada episode eka gana kiyanna deyak na ath heta yana kotasa dakkama 😍 anuksha innoooo❤❤❤❤

  • @kevinzigera7061
    @kevinzigera7061 3 ปีที่แล้ว +40

    අපිට කොයින්ද එහෙම වාසනාවක්
    මොන මගුල කියෙව්වත් මේකිගේ හිතේ තියෙන්නේ වෙන මගුලක්

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 3 ปีที่แล้ว +78

    අම්මෝ හෙට අනුහස් 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @dhananjaya....1832
    @dhananjaya....1832 3 ปีที่แล้ว +40

    Good morning බබා.....🥰❤️❤️🥰

  • @hashijayawardane2389
    @hashijayawardane2389 3 ปีที่แล้ว +23

    අනේ බං සාරංග ලිහිණිට දෙන්න සීන් එකක් නැත්තං පින් සිද්ධ වෙයි කතාවෙන් අයින් කරලා දාන්න. එහෙම බැරි නම් අලුත් කොල්ලෙක් ගෙනල්ල හරි නැත්තන් වෙන මොකක් හරි ගැලපෙන සීන් එකක් හරි එයාට දෙන්න අදාල නැති තැන්වල රිංගවන්නෙ නැතුව. මොකද මෙතනට ලිහිණිව කොහෙත්ම අදාලම නෑ. අනුහස්ට හොදට උයන පිහින වැඩ පුළුවන්, එහෙමත් නැත්තං මාමාලගේ ගෙදර තියෙනවා, ආක්ශාත් ඉන්නවා. ඒ මුකුත්මත් බැරි වෙලා තනියෙන් කරන්නත් කම්මැලි හිතුනොත් කොල්ලා කඩෙන් හරි යයි. ඒ නිසා දැන් කෙල්ලෙක් ඉන්න මේ කොල්ලගෙ ගෙදරට අතාත්වික විදියට කෙල්ලො රිංගවන්න එපා 🤮🤮🤮 එක එකාව රවීන්ගේ කරපිටින් ගොඩ යවන එක දැන්වත් නවත්තන්න 🤢🤮🤢

    • @සමන්සාරංග
      @සමන්සාරංග 3 ปีที่แล้ว +10

      අපේ කාලෙනම් ඔය විදිහට තරැණ කෙල්ලන් ගෙවල් ගානෙ යැව්වෙ නැ හාන්දුර්නෙ... මුංට කෑමවලින් තොරැ දෙයක් නෑ.....ගොබ්බ සීන් ලියනවා කියලා මෙහෙමත් 🤦🤦

    • @hashijayawardane2389
      @hashijayawardane2389 3 ปีที่แล้ว +1

      @@සමන්සාරංග ඒකීට වෙනම කෑම චැනල් එකක් ඕපන් කරලා දුන්න නම් හරි අපිට වද නොදී 🙄

  • @destiny-ou2qe
    @destiny-ou2qe 3 ปีที่แล้ว +29

    OMG the preview' goodmorning baba'🙈❤

  • @apppappp5227
    @apppappp5227 3 ปีที่แล้ว +14

    හින්දි සිනමාවේ...ෂාරුක්...සල්මන් වගේ....අවන්ත...අනුහස් ....එදිරි....පීලීස්....මේ යුගල දාල....ලස්සන පිල්ම් එකක් හදන්....මේ දෙන්නට ලොකු දුරක් යන්න පුලුවන්......... ආදරෙයි හැමදෙනාටම ..කොරොන ..ඉක්මනින් දුරුවෙවා ..කියල පතමි ...බුදුසරණයි

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 3 ปีที่แล้ว +58

    අනුහස්ට රසට කෑම හදන්න පුලුවන් නේද ඉස්සර උදේනි අසනීප උනාම ගෙදර උයන්නේ දැන් මොන කෙහෙල්මලකටද සැලලිහිනියෙක්ට කියන්නේ

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 3 ปีที่แล้ว +85

    මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන්
    ඒකි මගේ කෙල්ලනේ බන්
    ඌ මගේ කොල්ලනේ බන්

  • @induniruwanseeli9875
    @induniruwanseeli9875 3 ปีที่แล้ว +21

    Preveiw eka😍😍😍 anukshA

  • @dilsharaweerasinghe5579
    @dilsharaweerasinghe5579 3 ปีที่แล้ว +70

    මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන්
    ඒ කියන්නේ අනුහස්ගේ මුලු ජීවිතේම ආක්ශා කියන එකනේ

  • @BIGBOSS-rf8eb
    @BIGBOSS-rf8eb 3 ปีที่แล้ว +112

    පරණ සීන් දාලා විනාඩි ගාන නම් කවර් කරලා තියෙනවා😂👌🏼🤣

  • @simijeno5929
    @simijeno5929 3 ปีที่แล้ว +9

    අහ්හ් තලපි අදත් ගියා කමිස ඉඹින්න.. ඇද්ද බොට තලප ගෑනි
    😂😂.. ඊයා කමිස ලතා

  • @Lucifer66671
    @Lucifer66671 3 ปีที่แล้ว +125

    ආක්ශා ආදරේ ගැන දැනගත්තෙ අනුහස් ගෙන් 🤩🙈💖💖💖
    ඕක ආක්ශා ම අනුහස් ට කියන සීන් එකක් දුන්නනන් හෙන ගහනවද බම් සාරන්ග 😑
    එහෙනන් සුපිරිම emotional romantic සීන් එකක්නේ 💖💖💖💖

    • @dhananjaya....1832
      @dhananjaya....1832 3 ปีที่แล้ว +18

      එකනේ බන්.....🤧

    • @nethuhimasha3511
      @nethuhimasha3511 3 ปีที่แล้ว +12

      කියල වැඩක් නෑ බං

    • @adila8551
      @adila8551 3 ปีที่แล้ว +9

      ඒකනෙ බම්😒❤️

    • @m_m7952
      @m_m7952 3 ปีที่แล้ว +10

      Oww හැම දෙයක්ම ලිහිණි ලව්වා thama anuhas ට කියන්නේ 😒

    • @Lucifer66671
      @Lucifer66671 3 ปีที่แล้ว +9

      @@m_m7952 සාරන්ග ට ඉතින් එයාව උඩ දානවට වඩා දෙයක් නෑනේ 😑😑

  • @kasunpeiris1186
    @kasunpeiris1186 3 ปีที่แล้ว +57

    අනුහස් කියන්නෙ කතාවේ මුල ඉදන්ම හිටපු බුද්ධිමත්ම චරිතය. ඒ හින්ද සාරංග, අනුහස්ට ඔය තලප ගුරු උපදේශිකාවෝ කොහෙත්ම අවශ්‍ය නෑ. එක එකාව අප් කරන්න ඕන නම් අනුහස්ව පැත්තකින් තියලා කරගන්න 🤮🤬

    • @kasunpeiris1186
      @kasunpeiris1186 3 ปีที่แล้ว +6

      @@bsyh2262 අපේ ලේ කෝප කරන්නම ඉපදුන එකෙක් බං. දැන් ඌ හිතන් ඉන්නෙ ඔහොම ගොන් ඩයලොග් එකක් දුන්නම අපිට අනුහස් chairman වෙලා ඉදන් මුලින්ම company එක ගොඩගත්ත හැටි අමතක වෙලා ගිහිල්ලා උගේ ගොන් ආතල් එක පිළිගනී කියලද දන්නෑ 🤬

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว +40

    මේ මේ එදිරි අන්කල් ලිහිනිව දෙන්නකෝ අපේ ගෙදර වැඩ ටික කරගන්න .උයන්නත් පුලුවන් රෙදි අයන් කරන්න පුලුවන් .😂😂

  • @ruwandiperera6281
    @ruwandiperera6281 3 ปีที่แล้ว +49

    ලිහිනි තේරුම් කරන්න ඕනේ නෑ
    අනුහස් ආක්ශව හොදට තේරුම් අරන් තියෙන්නේ

  • @mandaraminindu3455
    @mandaraminindu3455 3 ปีที่แล้ว +150

    අද අවන්තට ආක්ෂා කියපු එක මතක් උනාම අනුහස්ට කරපුවා සේරම මතක් උනා එහෙම සහෝදරයෙක් ලබන්න පින් කරන්න ඕන ආක්ෂා අයියයි මල්ලියිත් එකතු කරනවා අනුක්ෂා Like 👍 Us My Coment අනුක්ෂා...

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว +1

      Anuksha kiwwe katada

    • @tharadoll4164
      @tharadoll4164 3 ปีที่แล้ว +7

      ඔව්ඔව් අනුහස් අවන්තව එකතු කරෙත් අාක්ශා තමයි. හරියට හරි අර කාලෙකට කලින් තරහා වෙලා හිටපු අයියවයි මල්ලිවයියාලු කරපු දෙව්මිත් එ්ක කරේ අාක්ශව වැහිලා තමා ඔයා හරියට හරි.

  • @nevikawijerathna3442
    @nevikawijerathna3442 3 ปีที่แล้ว +12

    Lihini anunge kollo thaniyama iddi gedarata yana hadichcha ,game kellek...yako yaaluwo unath ohoma ringanawada

  • @natus3253
    @natus3253 3 ปีที่แล้ว +20

    අනුහස් කියන්නෙ බුද්ධියක් තියන කොල්ලෙක්නෙ ආක්ෂගෙන් සමාවත් ඉල්ලුවා ඒ වගේම ආක්ෂත්‍ තේරුම් ගත්තා අදාළම නැති උන් අනුක්ෂා ආදරේ මැද්දට දාල ඒව settle කරන්නෝන නෑ double SS හරිය😂✋
    දෙන්නට දෙන්න තේරුම් අරන් තියන නිසා ඒ විදිහට යන්න..
    නිකම් මේ ගොං script ගේන්නෙපා..
    Preview එකේ බබා කියල conversation එකක් දීල දෙපැත්ත balance කලාට අපි හැමදේම ගැන අවධානෙන් ඉන්නෙ😂✋
    අපිව අන්දනවා බොරු

    • @kumara6128
      @kumara6128 3 ปีที่แล้ว

      හ්ම් ඔව් නේද😁

  • @chamilishika5812
    @chamilishika5812 3 ปีที่แล้ว +19

    Heta preview eka dakkama heta wenakam iwasillak naha❤️❤️❤️

  • @hansikahiruni9172
    @hansikahiruni9172 3 ปีที่แล้ว +20

    Hetha anuksha 😍😍😍🤗🤗

  • @pinkyblinky5240
    @pinkyblinky5240 3 ปีที่แล้ว +153

    "මන් ඉතින් එයත් එක්ක රන්ඩු නොකර වෙන කවුරු එක්ක රන්ඩු කරන්න ද බන්" ඇත්ද තලපේ අහගත්තා 🤣🤣

    • @shanikamanohari14
      @shanikamanohari14 3 ปีที่แล้ว +1

      Ethakota ko ithuru dewabas ekak witharak kiyanne

  • @sandalinethudini7292
    @sandalinethudini7292 3 ปีที่แล้ว +78

    අනුක්ශා සීන් දෙන්න ඔච්චර ලෝබ වෙන්න එපා ඉතින්..අපි 8.30 වෙනකන් ඉවසන් ඉන්නේ අනුක්ශා ආදරේ බලන්න කියල ඔයා එදිරි සාරංග මේ බොහොම කාරුනිකව ඉල්ලන්නේ...

  • @simijeno5929
    @simijeno5929 3 ปีที่แล้ว +20

    කුස්සි අම්මා අදත් ඇවිල්ලා... හිරිකිතී ... ඊයා ඔයී ලැජ්ජාවෙ බෑ.. සැක්.. 😂😂

  • @musiclovers3837
    @musiclovers3837 3 ปีที่แล้ว +37

    අදනම් වෙලාවට පටන් ගත්තා නේ😁😁

    • @user-xr5oz9uh7l
      @user-xr5oz9uh7l 3 ปีที่แล้ว

      නෑ බන් අද පරන කෑලි ටිකක් දාලා එපිය දුන්නෙ

    • @musiclovers3837
      @musiclovers3837 3 ปีที่แล้ว +1

      @@user-xr5oz9uh7l ow bn

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 3 ปีที่แล้ว +33

    හෙට call එකවත් ආදරනීයව වැඩි වෙලාවක් දුන්නොත් ඇති

  • @dinesharavinda3524
    @dinesharavinda3524 3 ปีที่แล้ว +76

    හිත හදාගත්තේ හෙට preview එකෙන් ..

  • @anukshiansforever6917
    @anukshiansforever6917 3 ปีที่แล้ว +26

    amme anuhas thawa mona balaporothu weida danne nah akshagen 😍😍Good morning baba kiyala call ekak enakan balan inne. Anuksha adare 💖💖

  • @dilanfernando4102
    @dilanfernando4102 3 ปีที่แล้ว +190

    හෙන දාමරිකයෙක් පට්ට වලියක් මැද්දෙදි "බූරු පැටියෝ" කියලා බනිනව ඇහුවමයි 😂😂😂

  • @katstrokes1063
    @katstrokes1063 3 ปีที่แล้ว +50

    අනුහස් ආක්ශා, දෙව්මි අවන්ත සීන් ගොඩාක් ඕනේ. අනේ ලිහිනිවනම් එපා. ඇත්තමයි ලිහිනිව දකිද්දිත් එපා වෙනවා

    • @apsaradisanayaka5947
      @apsaradisanayaka5947 3 ปีที่แล้ว +2

      ඔයටලිහිනි එපානම් ඔයා එ කොටස නොබලා ඉන්න අපිට ඔනි

    • @roserkanuksha778
      @roserkanuksha778 2 ปีที่แล้ว

      @@apsaradisanayaka5947 Pala do

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 ปีที่แล้ว +13

    එදිරි කෝ අපේ ඉස්සර හිටිය සුපිරි අවන්ත....
    කෝ එ් ඉස්සර තිබිබ ගැම්ම....
    යකෝ එදිරි අනෙක් චරිත up කරන්න මෙහෙම අවන්තව විනාශ කරන්න එපා ....
    යකෝ
    අවන්තව
    කාටත් මොඩයෙක් කරන්න දෙන්න එපා... යකෝ.....😭😭😭😭😭

    • @subodhinigalhenage9092
      @subodhinigalhenage9092 3 ปีที่แล้ว +2

      API asawen baluwe dewmi,awantha nisa.dan nam appiriyai.awantha ge charithe liyana Hati harima Kathai.issara wage liyannako.

  • @ludmilachristeen9964
    @ludmilachristeen9964 3 ปีที่แล้ว +48

    අනේ හෙට අනුෂ්කා ඉන්නවා 💞💞💞💞💞💞💞😍😍😍😍😍😍😍😍😍😍❤️❤️💕💕💕💕💕💘💘💘💘💘💗🌺💗❤️💞❤️😍😍♥️😍🌺🌷🌷🌷

  • @AA-vq4vs
    @AA-vq4vs 3 ปีที่แล้ว +100

    හෙට ප්‍රිවීව් එක හොද නිසා මුකුත් කියන්නෑ.. 🙊❤️

  • @anukshiansforever6917
    @anukshiansforever6917 3 ปีที่แล้ว +20

    Hetawath Anuksha scene eka digata thibboth hodai

  • @kushanit5355
    @kushanit5355 3 ปีที่แล้ว +23

    මේ පාර විතරයි ඔලුව බේරුනේ යන්තම් ...සහයක ඩැනීලා නැති හින්දා ඔලුව බේරුනා 🤣🤣🤣

  • @lancyweerarathna705
    @lancyweerarathna705 3 ปีที่แล้ว +5

    Dewmi patiya awanthage..
    Niyamai episode eka

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 3 ปีที่แล้ว +23

    දැන් මේ කතාවේ දෙව්මි කවුද?
    අවන්තට බත් තම්බන එක්කෙනාද
    CEO ඔසී බේබි සාමයේ දුතිකාව විරමාතාව.....අපරාදේ නයනතාරා ඔයා මේ ඉනිමට අරන් දුන්නු සම්මාන 8 දැන්වත් අැති ඔයා වගේ ටැලන්ට් කෙල්ලෙක් මේ දෙකයි පනහේ සීනිබෝල නිලියන්ට සෙක්න්ඩ් වෙන්න ඕන නෑ පියාඹන මූනිස්සම් පටන් ගන්නකන් ඉන්නෙ
    මේ ජරාවෙන් අයින් වෙන්න ලස්සන ගමනක් තියනවා ඔයාට එ් ගමන වෙනුවේ පුම්බපු රවට්ටපු Fans ලා නෙමෙයි අැත්ත Fans ලා හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා.😘

    • @BIGBOSS-rf8eb
      @BIGBOSS-rf8eb 3 ปีที่แล้ว

      🤟🏼

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 3 ปีที่แล้ว

      Ane hondaine

    • @panchavirajapakshe6657
      @panchavirajapakshe6657 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ,ඒක පටන් ගන්නකන් ඉන්නේ,මේකේ ඉන්න අනිත් කෙල්ලො හායි,හූයි ගාන්න විතරයි දන්නේ,social media වල නටාගෙන😁

  • @nilmini9911
    @nilmini9911 3 ปีที่แล้ว +52

    ලිහිණි 💕💕💕💕 කොච්චර හොද යාලුවෙක්ද 🌹🌹🌹🌹🌹🌹 ඇත්තටම ඒ තමයි හොදම යාලුවෝ කියන්නේ ආදරෙයි 💕💕💕💕 චුටි මැණික 🌹🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏

  • @sanjayakalhara2340
    @sanjayakalhara2340 3 ปีที่แล้ว +86

    මුකුත් කියන්නෑ... හෙට preview එක දැක්කහම හිත පිරුණ.... 😎

  • @user-yl9mb3ur1e
    @user-yl9mb3ur1e 3 ปีที่แล้ว +21

    මට තේරෙන විදිහට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ script එකේ. Script එක ලියන්නෙ ආකල්ප වෙනස් දෙන්නෙක්. කතාව බලද්දි ඒක හොඳටම තේරෙනවා. අනුහස් ආක්ෂා ගාවදි මං ඔයාව බඳින්නෙ ගෙදර වැඩ ටික කරගන්න නෙවෙයි කියනවා. ඒ එක්කෙනෙක් (එදිරි හෝ සාරංග) විවාහ ජීවිතේ ගැන හිතන හැටි, පස්සෙ ඒ අනුහස්ම ලිහිණි ළඟ කියනවා, උදේම රස තේකක් හම්බෙනවාය, ඔයාව බඳින කෙනා ලක්කාරයාය කියලා. ඒක ලියලා තියෙන්නෙ, පේන විදිහට කලින් දෙබස ලිව්ව කෙනා නෙවෙයි. Too many cooks spoil the soup, at the end of the day.

  • @Anodyasathsara
    @Anodyasathsara 3 ปีที่แล้ว +124

    අනුක්ශා නිසා කතාව බලන්නෙ 😍😍😍

  • @codm926
    @codm926 3 ปีที่แล้ว +52

    ප්‍රිවීව් එක 😍😍😍🔥ANUKSHA
    හෙට වෙනකන් ඉන්න ඕනි නේ ඒක බලන්න 🤒❤️

  • @anukshiansforever6917
    @anukshiansforever6917 3 ปีที่แล้ว +33

    Anuksha adare godak lassanai
    heta preview ekenma hitha piruna kiyanne heta api hade aniwa 😍😍💖

  • @anukshiansforever6917
    @anukshiansforever6917 3 ปีที่แล้ว +25

    Aksha anuhasta karadare watanna denne nah, e wagema thamai Anuhas pawa akshata karadare watanna denne nah. e dennage adare godak shakthimath 💖💖💖

  • @kingavqueendew2444
    @kingavqueendew2444 3 ปีที่แล้ว +17

    කෙශාන් අද පරණ සීන් පෙන්නද්දි
    පෙන්නපු හැම සීන් එකකම අවන්ත විවිධගේ චරිත හිටියා නපුරු අවන්ත, දඟකාර අවන්ත, සංවේදි අවන්ත, කෙශාන් අවන්තව අපි ට මාර ගැම්මෙන් දුන්නා Scrip එකෙන් හොදටම කන අවන්තව අදටත් බලන්න පුලුවන් කෙශාන් එ් චරිතේ දැනෙන්න කරන නිසායි❤

  • @pinkyblinky5240
    @pinkyblinky5240 3 ปีที่แล้ว +13

    ලිහිනි ෆෑන්ස්ලා දැන් මුකුත් නොදන්න පත්තිනි අම්මලා.අනුහස් ගේ ගෙදර ආක්ශා යද්දී ඔහොමත් කෙල්ලො කොල්ලන්ගේ ගෙවල් වල යනවද ලැජ්ජ නැද්ද ගාපු පොලොස්ලතා ෆෑන්ස්ලා ම අද අනුහස්ගේ ගේ අස්සේ රින්ගගෙන උයන ලිහිනි හොදයිලු.🤣🤣

  • @lankanff46
    @lankanff46 3 ปีที่แล้ว +69

    හෙට අනුහස් අක්ශ 🙂🖐️❤️

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 3 ปีที่แล้ว +38

    අදත් ටපලෝගෙන 😇😇😇

  • @m_m7952
    @m_m7952 3 ปีที่แล้ว +22

    ලිහිණි ව හැම දෙයකටම පටලවන්න ඕනේ නෑ නේ ද 😒බොරුවට නේ අද ලිහිණි anuhas ලාගේ ගෙදර.. Anuhas ට eka දවසක් කඩෙන් හරි කන්න බැරිද? 🙄😒

  • @sewminipathirana4268
    @sewminipathirana4268 3 ปีที่แล้ว +17

    ඇදුම් අයන් කරන්නත් ඉල්ලන්වා 😂

  • @bsbbsb1166
    @bsbbsb1166 3 ปีที่แล้ว +27

    දේශන් දන්න තරම තමායි අවන්ත අනුහස් අක්ෂා ගොඩක් අදරෙන් බලාගන්න අක්ෂා ඔයාට ගොඩක් අදරෙයි සුදු ඔයා ගොඩක් ලස්සනයි ඔයා එක්ක ජිවිකාලෙම ඉන්නවා

  • @DuhzDunk
    @DuhzDunk 3 ปีที่แล้ว +37

    ඇයි ලිහිනි ඔච්චර supermarket යන්නෙ ? 😰
    ඔය නීති විද්‍යාලයේ 'universal law of slavery’ ගැන උගන්නනෙ නැද්ද 😭

    • @vimamendez8409
      @vimamendez8409 3 ปีที่แล้ว +5

      අමතක කරන්න එපා ඒ නීති විද්‍යාලය තියෙන්නෙ එදිරිලන්තේ 😁😜

    • @DuhzDunk
      @DuhzDunk 3 ปีที่แล้ว +7

      @@vimamendez8409 අනේ මන්දා.... පුදුම වහල්කමක් තියෙන්නේ මේ එදිරිලන්තෙ 🤢 ඇයි මේම 🤮

    • @DuhzDunk
      @DuhzDunk 3 ปีที่แล้ว +1

      @@minuperera7490 😁 that's a possibility too

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +79

    අනුහස් අවන්ත සහෝදර බැදීම නියමයි .....😇😇😇❤️‍🔥🤟

  • @pola7868
    @pola7868 3 ปีที่แล้ว +9

    Ane ediri anukshata kisima karasarayak karanna epa Plssss.anuhasvai akshavai ven karanne nathuva ona deyak karanna Plssss.😍 😍 😍

  • @rakishasenadi7408
    @rakishasenadi7408 3 ปีที่แล้ว +22

    මේ පාරත් ඉවරයි කියලා හිතුවේ...වෙලාවට කවුරුත් ආවේ නෑ...ඒ හින්දා බේරුනා..🙄🙄🙄

  • @ranseama2290
    @ranseama2290 3 ปีที่แล้ว +29

    කතාව ලියන හරකාට මාන්දමද කොහෙද ?කෝ ආක්‍ශාය් අනුහස්ගෙය් ලව් සීන්ස්

  • @adithi7023
    @adithi7023 3 ปีที่แล้ว +160

    අනුහස් : උදේ පාන්දර good morning බබා කියල call එකක් 😍😍😍 අම්මෝ ඒ දෙන්නගෙ ආදරේ ❤ අනේ plz එදිරි දැන්වත් අනුක්ශා sence දෙන්න. සති ගානක ඉදන් බලන් ඉන්නෙ plz

    • @abhisheksri2663
      @abhisheksri2663 3 ปีที่แล้ว +16

      Ediriya romantic research karala anuksha love eka ලියන්න යන්නේ

    • @lihinilihini9572
      @lihinilihini9572 3 ปีที่แล้ว +2

      Lihini tama oni .akka hari yanne ne

    • @kavishkaranethunge648
      @kavishkaranethunge648 3 ปีที่แล้ว +1

      @@lihinilihini9572 මටනන් පොලොස්ලත යි මැල්ලුම්ලතා යි දෙකම එපෝ

    • @kavishkaranethunge648
      @kavishkaranethunge648 3 ปีที่แล้ว

      @@Sahan433 takarama kauda

    • @Lucifer66671
      @Lucifer66671 3 ปีที่แล้ว +6

      ඔවු අඩේ ඇති යන්තන් හෙටවත් තියෙනවා අනුක්ශා සීන් එකක් 🤩

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 3 ปีที่แล้ว +102

    මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන්
    හරිනේ වැලිතලප logic සේරම ඉවරයිනේ
    Anuhas 💙 Aksha

    • @maduwa4120
      @maduwa4120 3 ปีที่แล้ว +2

      ආක්ෂා ගොන් බඩුවක්නෙ..කැතේ බෑ🥳🥳

    • @maduwa4120
      @maduwa4120 3 ปีที่แล้ว +1

      Amo amo menna goc😂😂😂

    • @maduwa4120
      @maduwa4120 3 ปีที่แล้ว +2

      අම්මෝ අවුස්සන්න දාපු කමෙන්ට් එකට පිරිමි වගේ ඉන්න පොන්නයොත් රිප්ලයි දාලා..අමො අමෝ පිරිමිකම ලෙෆ්ට්😂😂

    • @maduwa4120
      @maduwa4120 3 ปีที่แล้ว +1

      @@gkrock8383 අමො අමො..උසි උසි😂😂 මේවනෙ යකෝ ආතල්..මුන්ව අවුස්සල කොරෝනා කාලෙ ආතල් ගත්ත හැකි😂😂

    • @maduwa4120
      @maduwa4120 3 ปีที่แล้ว +1

      @@himeshsathsara.8379 අමෝ අමෝ..මෙන්න ජෝක්😂😂😂

  • @serojaya
    @serojaya 3 ปีที่แล้ว +90

    Aww හෙට තියෙන scen එක 😍
    පොලොස් ලතාට කිසිම ලැජ්ජාවක් නැහැ 😡🤮

  • @praveennimesh5550
    @praveennimesh5550 3 ปีที่แล้ว +24

    අනුක්ෂා සීන් දිපියව්

    • @rxnweer1758
      @rxnweer1758 2 ปีที่แล้ว

      මේ comment එක දැක්කොත් re එකක් දාන්න බන් plz

  • @Lucifer66671
    @Lucifer66671 3 ปีที่แล้ว +36

    ඕ යේයි.......
    කුස්සි අම්මා ඊස් බැක් ✋😂😂😂

    • @sanjayakalhara2340
      @sanjayakalhara2340 3 ปีที่แล้ว +2

      😂 😂 😂 😂 අම්මෝ

    • @codm926
      @codm926 3 ปีที่แล้ว +2

      චෙෆ් තලපී

    • @Lucifer66671
      @Lucifer66671 3 ปีที่แล้ว +2

      @@wasanthapadipperuma2656 ඔව් බන් රෙද්ද ලිහිනි ගෙන් තමා හැම දේශනාවම අනුහස් ට සාරන්ග ට ඉතින් අනුහස් ගෙ චරිතෙ කෑවෙ නැත්තන් හිතටහරි නෑනේ 🤬

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 ปีที่แล้ว +1

      එයාව ගෙනාවේ නැත්තං සම හරක් නාම්බන්ට පුන්නක්කු හිරවෙනවලු කද්දි

    • @Lucifer66671
      @Lucifer66671 3 ปีที่แล้ว

      @@dinesharavinda3524 🤣🤣🤣

  • @heshanwelivita2308
    @heshanwelivita2308 3 ปีที่แล้ว +68

    සැලලිහිනි ඔය විදිහටම ඔය tone එකෙන් ඔය mood එකෙන් ඔය action එකෙන්ම තමයි සමල්කා අනුහස් ගැන ඒකිට කියපුවා අනුහස්ට කිව්වේ
    මෙදාපරත් වැඩේ දෙයි වගේ.

  • @adila8551
    @adila8551 3 ปีที่แล้ว +94

    අදත් අනුක්ශා නෑ😪😒😒.කොල් එකකින් හරි කමක් නෑ හෙටනම් අනුක්ශා ලස්සන සීන් එකක් තියෙනවා වගේ❤😊💕.

    • @abhisheksri2663
      @abhisheksri2663 3 ปีที่แล้ว +1

      Ow e

    • @samadhisubhasinghe2257
      @samadhisubhasinghe2257 3 ปีที่แล้ว

      🥴😂

    • @samadhisubhasinghe2257
      @samadhisubhasinghe2257 3 ปีที่แล้ว

      ලිහිණි 🌹

    • @munamunawwar4658
      @munamunawwar4658 3 ปีที่แล้ว

      @@samadhisubhasinghe2257 ඇයි ඔයා අද episodeඑකේ හරියට බැලුවොත් අර උය උයා හිටපු කුස්සි අම්මාව දැක්කා නෑ වගේ නේ කතා කරන්නේ ඔයා ආයෙත් උය උයා ඉන්න අර කුස්සි අම්මාව ඕන වෙලාද

    • @adila8551
      @adila8551 3 ปีที่แล้ว

      @@wasanthapadipperuma2656 එහෙම උනොත් හොඳයි😊❤️.

  • @kollaballa4388
    @kollaballa4388 3 ปีที่แล้ว +8

    මන් නම් ලිහිනිට කැමති නැහැ. එයා සහේලි එක්ක ආක්ශාට කැමති නැති ලයින් එකක් දාලා අනුහස් උදේනි ඉස්සරහ අහින්සක කෙල්ලෙක් වගේ සුද්ද වෙන්න යනවා.

  • @dinikidinuki7134
    @dinikidinuki7134 3 ปีที่แล้ว +10

    Anuksha 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @dularimadu1882
    @dularimadu1882 3 ปีที่แล้ว +8

    ලිහිනී ඕනී😍😍😍🌹

  • @kimtae2196
    @kimtae2196 3 ปีที่แล้ว +127

    ලිහිනි අදත් උයන්න ගිහින් 🤢🤮. හැබැයි ආක්ශා ගැන කිව්ව කතා නිසා අවුලක් නැහැ

  • @nutz1319
    @nutz1319 3 ปีที่แล้ว +164

    "මං ඉතින් එයත් එක්ක රණ්ඩු කරන් නැතුව වෙන කාත් එක්ක රණ්ඩු කරන්නද බං😘"
    තලපෙට ඇද්ද😂

    • @ravinduhdem8011
      @ravinduhdem8011 3 ปีที่แล้ว +9

      @Fulmetal alchemist eka dththa bn

    • @choonfan9648
      @choonfan9648 3 ปีที่แล้ว +8

      ආක්ෂා - අනුහස් ෆෑන්ස්ල කියන්නේ මන්ද මානසික මොංගල් P ඩයල් ටිකක් කියන්න මේ කමෙන්ට් එකමත් ඇති
      ලිහිණි අරෙහෙ අනුහස්ගෙයි , අක්ෂගේ බැඳීමට පකෂව කතා කරනවා . මුන් මෙහෙම කමෙන්ට් කරනවා .
      පුන්නක්කු ටිකක් කවලා .. කොස් ඇ# දෙකක් එල්ලන්න ඕන මුංට ... හාහ් හිහ් හුහ්

    • @nutz1319
      @nutz1319 3 ปีที่แล้ว +16

      @@choonfan9648 කොස්ඇට මීනක්ෂිය😂😂උඹ කොච්චර fake වලින් ඇවිත් නැටුවත් උඹේ මානසික අසහනේ ගැන අපි හොඳට දන්නවා ඕකිගෙ උදව් අදාළම නෑ එක්කන් පලයන්කෝ අනුහස්ගෙ ගේ අස්සෙ රිංගවන්නෙ ලැජ්ජා නැති ගෑනි රිංගනවා දෙනවා ඉවරයක් නෑනෙ😂😂
      උඹේ ඔය හරහට ඉරි කෑල්ල අරන් පලයන්

    • @dhananjaya....1832
      @dhananjaya....1832 3 ปีที่แล้ว +7

      @@choonfan9648 අඩේහ්... මීනක්ෂි....💔😂😂

    • @Lucifer66671
      @Lucifer66671 3 ปีที่แล้ว +8

      @@choonfan9648 කවුද බන් මේ චූන්පාන් කාරයා....ආ මීනක්ශි ලු නේ 😂😂 මොකො රට ආදායම අඩු ද දැන් චූන්පාන් බිස්නස් එකට බැහැලා තියෙන්නේ 😂😂😂😂😂😂😂

  • @simijeno5929
    @simijeno5929 3 ปีที่แล้ว +21

    ඊයෙ එපියෙ තිබ්බ තලප ආතල් අදත් බලාපොරොත්තුවෙන් සිටී.. anuli anulita නම් මාර්ක් කරන්න කියලා එන්න ආතල් ගන්න..😂😂😂✋✋✋

    • @simijeno5929
      @simijeno5929 3 ปีที่แล้ว +3

      @@pari7970 ඒ අතල් එක ගැන නම් කියලා වැඩක් නෑ.. උන් කියන ගො๬ කතා හම්බො බඩක් නෑ යකූ 😂😂😂😂😂😂

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +3

      @@simijeno5929 උන් කියනව ආක්ශ අනුහස්ට අර තලපෙගෙන් සමාව ගන්න කිව්වෙ කපටිකමටලු ලිහිනි අනුහස්ට ආක්ශගෙ හොද කිව්වෙ ඒකිගෙ හොද හිත නිසාලු😂😂😂

    • @simijeno5929
      @simijeno5929 3 ปีที่แล้ว +3

      @@sasangimaheshikaweerasingh4812 උන්ට මොංගල් ඩාලිංං.. ඒකනෙ උන් ගොබ්බයි කියන්නෙ

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +3

      @@simijeno5929 තලප ලොජික්🤣🤣🤣🤣

  • @tharadoll4164
    @tharadoll4164 3 ปีที่แล้ว +15

    ඕනම කෙනෙක් අවන්ත මූණ දුන්නු අවස්තාවකට මූණ දුන්නනං ඔහොම තමයි හැසිරෙන්නෙ එහෙම නැත්තන් උෟ මිනිහෙක් නෙමෙයි....අා....ඔව්නේ අනුහස් මිනිහෙක් නෙමෙයි නේ අනුහස් මේ කතාවේ ප්‍රධාන දෙවි උතුමා නේ සියලුම ප්‍රශ්න විසදිමේ බලයයි සේරම බල ටික හම්බෙලා තියනඑකේ අනුහස්දෙයියන් වහන්සේ හිටියනං කොලිවුඩ් විජේ ලා පරාදයි😬😁😁😁

    • @dewanthafan2690
      @dewanthafan2690 3 ปีที่แล้ว +6

      දොහොත් මුදුන් දි වැදනමස්කාර කරන්න අනුහස් දෙවියන්ට

    • @_keshan_nayanathara_8617
      @_keshan_nayanathara_8617 3 ปีที่แล้ว +4

      @@himeshsathsara.8379 මං හිතන්නෙ දෙකම පරාදයි අනුහස් තුමන්ට

    • @tharadoll4164
      @tharadoll4164 3 ปีที่แล้ว +5

      @@akmalmohomad6578 ඔව් නේ අනුහස් කියන්නෙ පට්ට විරයා උෟ තරන් වැඩ්ඩෙක් නැ කොහෙවත්

  • @tharupeiris3070
    @tharupeiris3070 3 ปีที่แล้ว +16

    අනුහස් නැත්තන් වලියක් නැලු මාර ලොජික් අනුහස් හිටපු හැමතැනකම අවන්ත Hospital නේ එතකොට අනුහස් ගුටිකාලා Hospital ඉදලම නැද්ද 😂😂😂

    • @madushasew17445
      @madushasew17445 3 ปีที่แล้ว +4

      ඌත් සති ගානක් තැපලා හිටියෙ බන්.. 🤣🤣🤣 කාලා.. සහයකයො හිටපු තැන්වල නම් hospital නොගිහින් බේරුනේ නෑ අවන්ත .. හැබැයි තනියෙන් බේරිලා ආවා එදා අශෝකයගෙනුත්.. 🤣..
      සමහරු හිතන් ඉන්නෙ හැම එකටම අත පය විසික් කරන එක තමා වීරකම කියල..

    • @dewanthafan2690
      @dewanthafan2690 3 ปีที่แล้ว +4

      Episode 692 බලලා ඒන්න කියන්න
      පුදුම තරහක් තියෙන්නේ දෙවන්ත ඒක්ක

    • @tharupeiris3070
      @tharupeiris3070 3 ปีที่แล้ว +1

      @@madushasew17445 කියලා වැඩක් නෑ අනුහස්ට වගේ සුපිරි බල තිබ්බනං අවන්තත් ගහගෙන යයි අරුන්ට

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 ปีที่แล้ว +1

      @@tharupeiris3070 අවන්ත ගුටි කැවා කියලා අනුහස් පලිද

    • @tharupeiris3070
      @tharupeiris3070 3 ปีที่แล้ว

      @@sadarusachintha2025 ඉතින් ඔයාලගේ සිනිබෝල බබ්බු ටික නේ මෙතන කැ ගහන්නෙ අනුහස් නැතුව බැ ගගා

  • @pola7868
    @pola7868 3 ปีที่แล้ว +11

    Anuksha lassana seen godak oneeee

  • @user-np8rh9fb5q
    @user-np8rh9fb5q 3 ปีที่แล้ว +28

    Preview එක නිසා බේරුනා කියලා හිතාගන්න 🙊🙊😂😂😂

  • @ranseama2290
    @ranseama2290 3 ปีที่แล้ว +17

    අර විසරු කොඩිය අදත් අනුහස්ගෙ ගෙට පැනලා..චික්

  • @dhananjaya....1832
    @dhananjaya....1832 3 ปีที่แล้ว +101

    අම්බානක අහගන්න වෙන නිසා පරක්කු වෙලා එපිය දානවානේ....💔😂😂😂😂😏

    • @dhananjaya....1832
      @dhananjaya....1832 3 ปีที่แล้ว +16

      @@vegainovation4741 බලහල්ලකෝ ඉතිම් මුන්ගේ කපටිකම...😂

    • @abhisheksri2663
      @abhisheksri2663 3 ปีที่แล้ว +9

      Ow preview eken eka goda dagaththa nethm lihini nisa මැරුම් kanne

    • @adila8551
      @adila8551 3 ปีที่แล้ว +11

      @@vegainovation4741 සිරාවටම බන්😂😂😂. ප්‍රිවීව් එක නිසා ඔයින් බේරුනා අද😂✋

  • @dilsharaweerasinghe5579
    @dilsharaweerasinghe5579 3 ปีที่แล้ว +61

    ආක්ශා අනුහස් ගැන කියපු දේවල් ලිහිනි කියනකොට අනුහස්ගේ මුනට ආපු ආදරනීය හිනාව
    Anukshaa 💙💙💙

  • @anuchan877
    @anuchan877 3 ปีที่แล้ว +14

    කෝ promote කරපු වලිය? ඒක බලන්න මයි ආවේ. VIP light සමග කඩු දුටුවෙමි.මොන චරිත සවුත්තු කරත්, ලිහිණි චරිතය නම් පුදුම උනන්දුවෙන් ලියන බව පේනවා . සමාජ මාද්‍ය ජාල වල මේ නාට්‍ය පිස්සුවෙන් බලන අ ය නෙමෙයි, සාමාන්‍ය ජීවිතේ මේක නාට්‍යක් විදියට ටීවී එකේ බලන මිනිස්සුන්ට , ගෙදර වැඩ වුනත් තනියෙන් කර ගන්න පුළුවන් පිරිමියෙක් කියල ඉස්සර ආදර්ශමත්ව පෙන්නපු අනුහස් චරිතේ , පිටින් ගැහැණු ලමෙක් ලව්වා බලව ගන්න , උයව ගන්න ඕනි තරම් විහිලුවකට ලක් කරලා , ලිහිණි චරිතේ promote කරන්න පාවිච්චි කරන එකනම් මේ සියවසේ පිරිමින්ටම කරන විහිළුවක්.

  • @GG-he5tv
    @GG-he5tv 3 ปีที่แล้ว +63

    අනුක්ෂා සීන් එක බලන්න හෙට වෙනකන් ඉන්න ඕනි නේ ඉතින් 😑..කුස්සිඅම්මා ආයිත් ඇවිල්ලා 🤦

  • @sanuki7766
    @sanuki7766 3 ปีที่แล้ว +13

    Anuksha ❤❤❤❤❤❤

  • @psproduction8477
    @psproduction8477 3 ปีที่แล้ว +65

    අම්මෝ ඇති යන්තං හෙට ආනුක්ෂා සීන් එකක් තියෙනවා❤️❤️

  • @dulanaperera3791
    @dulanaperera3791 3 ปีที่แล้ว +62

    එදිරි මේ ශ්‍රියා කාන්තාවට කොයිලෝකෙන් හරි මොකෙක් හරි මිනිහෙක් සෙට් කරනවකෝ ගෙවල් ගානේ බැලමෙහෙවරට යවන්නේ නැතුව

  • @vidurangamaheesha543
    @vidurangamaheesha543 3 ปีที่แล้ว +73

    අනේ බං ලිහිනි උඹ ඔය අනුන්ට ලව් ලයිෆ් එක හදාගන්න උපදෙස් දිදී ඉන්න වෙලේ ඔය දැනුම පාවිච්චි කරලා ඉනිමෙ අනික් කපල් වලටයි, කොල්ලන්ටයි පව් නොදී උඹට කොල්ලෙක් හොයාගනිම්කො බං වහංගතයක් වෙන්නැතුව අනුන්ගෙ ගෙවල් වල රිංග රිංගා 🤣🤣🤣🤣🤣

    • @dilhanibandara5018
      @dilhanibandara5018 3 ปีที่แล้ว +3

      He.. hee.. niyamai.. oka thalapa fanslata therenne... balannema boru katha hadala.. dennawa jodu karanna...

  • @rishy2685
    @rishy2685 3 ปีที่แล้ว +38

    වලිය බලලා ක්ලාන්තෙ වගේ ෆ්‍රෙන්ඩ්ස් 😂😂😂 අනුහස් නැති වලි කොහොම මොකා දාලා අදින්නද නැද්ද සාරංග 😎

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 ปีที่แล้ว +4

      නැතිව සමාව බල්ලන seen තමා

  • @ashafernando1675
    @ashafernando1675 3 ปีที่แล้ว +3

    අනේ මන්දා ලිහිනියෝ උබ නං පවු බං...
    හැමෝගෙම හිත හැදුවට
    උබේ හිත කවුරු හදන්නද...
    දැන්වත් හිත රිද්ද නොගෙන..
    හොයා ගනින් උබේ සතුට...
    ආදරෙයි උබේ ඔය
    ලස්සන හිතට....