Sri Lankan Kiwi curry ඇඹරැල්ලා වලට වැඩිය රස කිවි ඇඹුල Kiwi fruit curry The best kiwi recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Get notification: SUBSCRIBE my channel & click the "BELL" button right next to the subscribe button to get notifications when I upload New Recipes 🧡🧡💛💛💚💚
    See you in next video 🧡🧡💛💛💚💚
    ඇඹරැල්ලා වලට වැඩිය රස කිවි ඇඹුල Sri lankan Kiwi curry Kiwi fruit curry The best kiwi recipe
    විදෙස්සත් වී ඉන්න ශ්‍රී ලාංකිකයන්ට බොහෝ විට මග හැරෙන දෙයක් තමයි 🥝🥝අපේ ගැමි ආහාර. කොස්, පොලොස්, කොහිල, කැකිරි වල නියම වටිනාකම දන්නේ අවුරුදුගානක් ලංකාවෙන් ඈත්වෙලා ජීවත් වෙන්න සිද්ද වුනු අය තමයි.
    🥝🥝හැබැයි ඉතින් අපි හරිම දක්ෂයි ඔය දේවල් වලට ආදේශක හොයාගන්නත්
    🥝🥝ඉතින් අපිට තවත් මගහැරුණු කෑමක් තමයි ඇඹරැල්ල ඇඹුල. අපිට ඇඹරැල්ල ගෙඩියක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත්බොහොම මිලෙන් වැඩියි. හැබැයි අපිට ඉතාම සුලබව හොයාගන්න පුළුවන් මිලෙනුත් බොහොම අඩු 🥝🥝ග්‍රීන් කිවි වලින් ඇඹරැල්ල ඇඹුලටත් වැඩිය රස කිවි ඇඹුලක් හදා ගන්න පුළුවන් බව තවමත් බොහෝ දෙනෙක් දන්නේ නෑ,
    🥝🥝මගේ කිවි ඇඹුලේ රස බලපු අයගෙන් ලැබුන ප්‍රතිචාර නිසා හිතුවා මේ රෙසිපි එක අපි වගේ ලංකාවෙන් ඈත්වෙලා ඉන්න ශ්‍රී ලංකික සහෝදරයන් වෙනුවෙන් බෙදාගන්න.
    🥝🥝ඔයාලත් හදලම බලන්නකෝ මේකේ රස ගෑවුන තැන කන්න පුළුවන්.
    ❤️❤️❤️❤️❤️❤️
    කිවි ඇඹුල ඇඹරැල්ලා ඇබුලටත් වැඩිය රසට
    #abarallacurry
    #ඇඹරැල්ලාකරිය
    #ambarallacurry
    #kiwicurry
    #srilankanrecipe
    #sinhalarecipe
    #AmbarellaMaluwa
    #SrilankanKiwicurry
    #greenheaven
    #auatralikamasterchefkiwicurry

ความคิดเห็น • 47

  • @darshanishanthakumara2675
    @darshanishanthakumara2675 3 ปีที่แล้ว +5

    I made this. It’s incredibly amazing! As you mentioned, even I could eat the plate. That much tasty!

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +3

      Thank you very much for your loving comment❤❤❤❤❤❤❤
      I am soooo happy ☺️

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshaaranjali9092
    @maheshaaranjali9092 2 ปีที่แล้ว +4

    Thanks for sharing this recipe.💜

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 ปีที่แล้ว +3

    180 වෙනි like එක මගෙන්... 💓💓

  • @tastyislet7245
    @tastyislet7245 3 ปีที่แล้ว +6

    yum

  • @unforgettablejapan
    @unforgettablejapan 3 ปีที่แล้ว +6

    හදන ගමන්. බොහොම ස්තුතියි. ජයවේවා

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว

      👍හදලා රස කියන්න❤️❤️❤️❤️❤️

  • @yunaliweerasinghe7909
    @yunaliweerasinghe7909 ปีที่แล้ว +4

    ❤👍

  • @urenikumaranayake5457
    @urenikumaranayake5457 2 ปีที่แล้ว +4

    Just made this! Super amazing!!! Thank you so much for the recipe!

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  2 ปีที่แล้ว +1

      Thank you very much for your feedback ❤️❤️❤️❤️❤️❤️❤️

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532  3 ปีที่แล้ว +12

    විදෙස්සත් වී ඉන්න ශ්‍රී ලාංකිකයන්ට බොහෝ විට මග හැරෙන දෙයක් තමයි 🥝🥝අපේ ගැමි ආහාර. කොස්, පොලොස්, කොහිල, කැකිරි වල නියම වටිනාකම දන්නේ අවුරුදුගානක් ලංකාවෙන් ඈත්වෙලා ජීවත් වෙන්න සිද්ද වුනු අය තමයි.
    🥝🥝හැබැයි ඉතින් අපි හරිම දක්ෂයි ඔය දේවල් වලට ආදේශක හොයාගන්නත්
    🥝🥝ඉතින් අපිට තවත් මගහැරුණු කෑමක් තමයි ඇඹරැල්ල ඇඹුල. අපිට ඇඹරැල්ල ගෙඩියක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත්බොහොම මිලෙන් වැඩියි. හැබැයි අපිට ඉතාම සුලබව හොයාගන්න පුළුවන් මිලෙනුත් බොහොම අඩු 🥝🥝ග්‍රීන් කිවි වලින් ඇඹරැල්ල ඇඹුලටත් වැඩිය රස කිවි ඇඹුලක් හදා ගන්න පුළුවන් බව තවමත් බොහෝ දෙනෙක් දන්නේ නෑ,
    🥝🥝මගේ කිවි ඇඹුලේ රස බලපු අයගෙන් ලැබුන ප්‍රතිචාර නිසා හිතුවා මේ රෙසිපි එක අපි වගේ ලංකාවෙන් ඈත්වෙලා ඉන්න ශ්‍රී ලංකික සහෝදරයන් වෙනුවෙන් බෙදාගන්න.
    🥝🥝ඔයාලත් හදලම බලන්නකෝ මේකේ රස ගෑවුන තැන කන්න පුළුවන්.
    ❤️❤️❤️❤️❤️❤️

  • @max-km3nm
    @max-km3nm 3 ปีที่แล้ว +4

    මම හැදුවා, ගොඩක් රසයි.. ❤️❤️

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +2

      හරිම සතුටුයි නදී .බොහොම ස්තුතියි comment කලාට ❤️❤️

  • @dhammikayamazakisilva4834
    @dhammikayamazakisilva4834 3 ปีที่แล้ว +7

    oyawagema mamath kiwi curry ekak heduwa . mathak karala dunnata thanks.

  • @yuraniniranja3587
    @yuraniniranja3587 3 ปีที่แล้ว +4

    මමත් iuwa kiwi harima rasai

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +5

    ස්තුති අමු කිවි ගෙනත් තියාගෙනමයි video එක බලන්නේ දැන් ඉතිං උයන්න තමයි තියෙන්නේ

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +1

      🧡🧡🧡🧡🧡 හදල රසත් කොහොමද කියල කියන්නකෝ 😚

    • @shashihansamali8447
      @shashihansamali8447 2 ปีที่แล้ว +1

      kiwi wala price kohomada dr

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  2 ปีที่แล้ว +1

      @@shashihansamali8447 ඕස්ට්‍රේලියාවෙ නම් ගෙඩි 6ක් $2ටත් ගන්න පුලුවන් සමහර කාල වලට

  • @DadiBidiKitchen-tg4bd
    @DadiBidiKitchen-tg4bd ปีที่แล้ว +2

    👌💓💓💓💓💓

  • @nipunidealwis6112
    @nipunidealwis6112 3 ปีที่แล้ว +5

    Thank you so much for the recipe! ♥️

  • @TastyRecipeEveryday-oz4pu
    @TastyRecipeEveryday-oz4pu 11 หลายเดือนก่อน +1

    👌

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +1

    මමත් ගෙනත් උයන්න ඕනේ .ස්තූති ඔබට ❤

  • @saralalakshmi3005
    @saralalakshmi3005 3 ปีที่แล้ว +4

    This looks like a beautiful curry recipe. I am an Indian, I missed out a few ingredients that went into the recipe. I will definitely try this recipe if you could provide English subtitles

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +1

      sure, I will add another video with English subs.
      Thanks

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว

      Hi I just add the english video. Sorry for the late response ❤️❤️❤️❤️

    • @saralalakshmi3005
      @saralalakshmi3005 3 ปีที่แล้ว

      Thanks, better late than never

  • @charuckshy
    @charuckshy 3 ปีที่แล้ว +4

    Looks yum and thank you for the recipe, however it's good to keep in mind that acidic food should not be cooked in metal pots. A clay pot should have been great

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +1

      Yes dear. Thanks.
      But this is not an ordinary stain less steel. It is a titanium courted one. Very expencive one. (Appropriately
      Rs. 100,000) Better than clay pots according to resurchs. Thats why I am using this pots.

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +1

      @@deesgreenheaven5532 That’s fine. That’s what I’ve been using for quite some time too. Got the whole 5 piece set delivered all the way from Germany only for $1500 It was on sale.
      That being said, unless you mention about it specifically, one cannot tell the difference between two cookware types, specially in a video like this, hence people can get the wrong message.
      Please do not get me wrong I was not having a go at you.

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว

      @@charuckshy Thanks for your really.💚💛💚 I think you are right. 👍Next time I better to mention about my cookware in my videos. If you do not mind I like to know the brand of your cookware.

  • @nishaalex2323
    @nishaalex2323 3 ปีที่แล้ว +4

    Hello from Malaysia. I would love to try this curry. Could you please translate the things needed for the curry into English, please?

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +2

      Ok. I will add another video with subtitles.
      Thanks

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  3 ปีที่แล้ว +2

      th-cam.com/video/kSa8RwlFkdE/w-d-xo.html
      The most delicious vegetarian curry in the world.
      Every one must try 👌
      Sri Lankan green kiwi recipe

  • @Snackqueen12348
    @Snackqueen12348 10 หลายเดือนก่อน +1

    ඕවා super market වල තියෙනවද කියලා කියන්නකෝ 🎉

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  10 หลายเดือนก่อน +1

      අනේ ලන්කාවෙ නම් තියනවද දන්නෙ නෑ. 🤔 ලන්කාවෙ අඹරැල්ලා තියෙනවනේ

  • @Iamjustastudent_
    @Iamjustastudent_ 2 ปีที่แล้ว +3

    Kiwi ගන්න තැනක් නෑනෙ

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532  2 ปีที่แล้ว +1

      දැක්ක වෙලාවක අරන් හදන්නකො 😊 ඔයාලට කිවි වගේ තමයි අපට ඇඹරැල්ල. 300km විතර ගිහින් තමයි අපි ඇඹරැල්ල ටිකක් ගන්න ඕනි. එකත් ෂුවර් නෑ. අපි ජිවත්වෙන පරිසරයෙන් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් වලින් අපි රසට කමු ❤❤❤❤❤❤❤