ඉක්මනින් රසට ටින් පොලොස් වලින් ව්‍යංජනයක් හදමු (How to make canned jackfruit curry easy and yummy)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පිටරට ඉන්න ඔයාලට ටිංවල එන පොලොස් රසට උයාගන්න මගෙන් පුංචි උදව්වක්..මෙහෙම හදලා රස බලන්න ඔයාලා ආසවෙයි..
    මේ සියලු පහසු රස රෙසිපි ඔක්කොම 2015 වසරේ සිට මම මගේ Cooking Made Simple පහසුයි රසයි facebook page එකේ ඇල්බම් හැටියට එකතුකරලා තියෙනවා , ඒවත් හිමින් බලන්න , ස්තූතියි
    Janani Gurusinghe
    Cooking Made Simple පහසුයි රසයි
    Facebook page - / jananigurusinghe2015

ความคิดเห็น • 77

  • @kumudusew6381
    @kumudusew6381 2 ปีที่แล้ว +10

    Hadanna asa natuwa unna kemak..haduwata rasa nati nisa..den itin me tiyenne... grazie akke 💐

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว +1

      සතුටුයි නංගි ❤️❤️ හදලා රස බලන්න

  • @RSKVH
    @RSKVH 11 ชั่วโมงที่ผ่านมา

    මමත් හැදුවා රසට තිබුනා දැන් හැම සතියෙම පොලොස් කනවා 😊. ස්තූතියි

  • @nilurathnayake8328
    @nilurathnayake8328 5 หลายเดือนก่อน +1

    මම මෙහෙම හැදුවා අද අනේ හොඳටම ආවා මාර රසයි පොලොස් එක.ඔයාට grazie .මම ගත්තෙ ITS colombo ටින් එක

  • @kiwianasleisure
    @kiwianasleisure 2 ปีที่แล้ว +5

    Love the way you are preparing Polos Kari.
    Thank you for sharing this video. 🥰

  • @nayanapedige1626
    @nayanapedige1626 2 ปีที่แล้ว +2

    රස පාටයි ,අයේ එහෙම හදලා බලන්නම්.Grazie ...

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว +1

      සතුටුයි නංගි ❤️❤️

  • @sachimadawala5135
    @sachimadawala5135 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ජනනි අක්කේ. මම කලින් ඉව්වා ටින් පොලොස් කිසිම රසක් නෑ වතුර රසට ආවේ. මේ විදියට try කරන්නම් අද. ස්තූති 🥰❤

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      සතුටුයි නංගි ❤️❤️ ඔයා හදලා රස බැලුවනේ..අද ආයෙම හදනවනේ..ස්තූතියි නංගි ඔයාටත්

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +2

    රස ම රස පාටයි.මමත් හැදුවා ටින් කරපු පොලොස් එක් දවසක්.මෙ තරම් රසට ආවෙ නැහැ කියලා හිතෙනවා .ආයෙම try කරන්න ඕන .
    ඔයා කොහෙන්ද පොඩි මැටි වලන් හොයා ගත්තේ ? මම Poland ඉන්නෙ.

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      හදලා රස බලන්න ❤ මම මේවා ලංකාවට ගිහින් එද්දි අරන් ආවේ.. ස්තූතියි ඔයාටත්

  • @teershamendis7452
    @teershamendis7452 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi akka lankawen awath hari rasata polos ekak kewa.grazie akka ❤

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      සතුටුයි නංගි ❤️❤️ ඔයාටත් ස්තූතියි

  • @anniegill8668
    @anniegill8668 29 วันที่ผ่านมา

    Please consider posting the recipe in English in the comments. Would love to try this, but can't understand a thing🥲

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 2 ปีที่แล้ว +3

    ඇත්තටම මමත් ගේන්න කැමති නෑ පොලොස් ටින් ඒවා රසට උයන්න බැරි නිසා ,මේ පාර ගේනවා මේ විදියට හදලා රස බලන්න, ඇත්තටම කන්න ආස හිතුනා අක්කේ ,❤❤ අනේ පොල් හාල් පවුඩර් එක හදන විදිය කියලා දෙන්න කෝ අක්කේ 🙏ස්තුති ඔයාට

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      හදලා රස බලන්න නංගි ❤️❤️ හාල් පොල් පෑන් එකේ බැදලා කුඩු කරලා රස්නේ ගියාම බෝතලයකට දාලා තියාගන්න නංගි ❤️❤️

  • @muriepeiris3146
    @muriepeiris3146 2 ปีที่แล้ว +1

    Harima rasa paatai. Katata kela unanawa. Thanks.

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත් ❤️

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 2 หลายเดือนก่อน

    Very good

  • @isharimarina8996
    @isharimarina8996 ปีที่แล้ว

    Thank you Janani .. this is so useful. Greetings from Canada 🇨🇦

  • @ShermilaSanjeewani-br4eu
    @ShermilaSanjeewani-br4eu ปีที่แล้ว

    Mamath hadala baluwa harima rasai akke thanks oyaata ❤

  • @sudeeramadushani5151
    @sudeeramadushani5151 2 ปีที่แล้ว +1

    Hoyamin hitiye....thank you....

  • @prasangisewwandi7999
    @prasangisewwandi7999 2 ปีที่แล้ว +2

    my favourite 😍

  • @ShashikaPradeep-s2k
    @ShashikaPradeep-s2k 9 หลายเดือนก่อน

    Aththatama rasai ❤

  • @isuruthilinika6002
    @isuruthilinika6002 9 หลายเดือนก่อน

    Great job

  • @anusarikodithuwakku9975
    @anusarikodithuwakku9975 ปีที่แล้ว +1

    Thank you .හුගාක් වටිනා වීඩියෝ එකක්.හාල් පොල් කුඩු කරනවා කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරන්න පුළුවන් ද

    • @nilurathnayake8328
      @nilurathnayake8328 5 หลายเดือนก่อน

      හාල් පොල් බැදලා කුඩු කරගන්න එකට 😊

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    මමත් පොලොස් ටින් එකක් ගෙනත් හදලා බලන්නං මේ කුවේට් එකේ තියෙන්නේ හොය ටින් තමා .මැටි භාජන නම් නෑ ..දැනුවත් කළාට ස්තූතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ..තෙරුවන් සරණයි

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      ඔයාටත් ස්තූතියි , පරිස්සමින් සතුටින් ඉන්න ❤❤

  • @Angewicky
    @Angewicky ปีที่แล้ว

    I love it now ..easy and delicious. Thank you akki

  • @sachiniveronika6181
    @sachiniveronika6181 6 หลายเดือนก่อน

    Matath freeze karapu polos packet ekak hambuna. Oyage vedio eka balan hadana gaman. From New zealand

  • @nilminiliyanarachchi1603
    @nilminiliyanarachchi1603 ปีที่แล้ว

    Thank you, tried the recipe and it was superb

  • @MadushaSanjeewani-em8ue
    @MadushaSanjeewani-em8ue 10 วันที่ผ่านมา

    අක්කෙ හාලුයි පොලුයි බැදල දාන්න්‍ර් නැති උනොත් රස වෙනස් වෙයිද

  • @indraniboralessa8122
    @indraniboralessa8122 2 ปีที่แล้ว +1

    Yumm

  • @piumiachala5961
    @piumiachala5961 2 ปีที่แล้ว +2

    Good job akki 👌👌❤️❤️

  • @manjubalage7757
    @manjubalage7757 2 ปีที่แล้ว +1

    Budu saranai akke. Thank you so much 🙏🏽❤️❤️❤️.

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      ඔයාලටත් බුදුසරණයි නංගි ❤️❤️

  • @yarli8526
    @yarli8526 ปีที่แล้ว

    It's very tasty, but if you put in English subtitles, it's very useful

  • @upalidinushika3198
    @upalidinushika3198 2 ปีที่แล้ว +1

    Tin polos kochchara iuwat rasa nee tamai. Mat mehema hadala balannanko. Anika tamai mn polos wala meda kapala ain karnnet nee. Anit dawase meda kotasat kapala ain krnwa. Graze tanto akke. 🙏🙏

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      හදලා රස බලන්න නංගි ❤️❤️

  • @prasangisewwandi7999
    @prasangisewwandi7999 2 ปีที่แล้ว +1

    yummy 😋

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว +1

    Thank you so much 👍❤️

  • @nadeepalpita5708
    @nadeepalpita5708 2 ปีที่แล้ว +1

    Thank you akke

  • @kekelittleadvetures
    @kekelittleadvetures 2 ปีที่แล้ว +1

    Thank you Janani❤️❤️❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කා ,,නියමයි ❤️👌

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว +1

      ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ස්තුතියි ,,නියමයි

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබටත්

  • @mariemarie3763
    @mariemarie3763 2 ปีที่แล้ว +1

    Thank you 😍😍😍

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 6 หลายเดือนก่อน

    හරිම රස පාටයි කන්ඩ හිතුනා 😂❤ 🙏

  • @wasanatharangi4284
    @wasanatharangi4284 2 ปีที่แล้ว +2

    දැක්කම ආසාවේ බෑ අක්කේ😋😋 හාල්පොල් පව්ඩර් එක හදාගන්නේ කොහොමද අක්කේ?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

      Ranwan patata kabale wena wenama badinne.dekama ekathu karala kudu kara ganna.nethinam gale ambaranna..

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි ❤️❤️ හාල් සහ පොල් පෑන් එකක බැදගන්න සුවඳ සහ පාට එනතුරු , රතුහාල් ගත්තම හොද පාටකුත් එනවා ඊටපස්සේ කුඩු කරලා ගන්න.. ❤❤❤

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ස්තූතියි නිමාලි 🥰🥰

  • @nidukakarunaratne991
    @nidukakarunaratne991 2 ปีที่แล้ว

    Thank you❤️

  • @Pradip555-n2e
    @Pradip555-n2e 2 ปีที่แล้ว +1

    hal pol kudu onama deyak uyaddi danna puluwanda?

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว +1

      හැම එකටම දාන්නේ නම් නෑ.. 🥰 මස් උයද්දිත් මම එකතුකරනවා

  • @sugathatulaperisperis7404
    @sugathatulaperisperis7404 ปีที่แล้ว

    ගොඩාක් හොදයි

  • @nilukagunasekara3068
    @nilukagunasekara3068 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dilkihansika5579
    @dilkihansika5579 2 ปีที่แล้ว +2

    Ape ammage voice eka wage

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว

      අනේ ඇත්තද..ස්තූතියි , ඔයාගේ අම්මට මගේ ආදරය දෙන්න 🥰🥰

  • @user-mc6ut5bm4p
    @user-mc6ut5bm4p ปีที่แล้ว

    කරපින්චා na ne

  • @shirazmihar2677
    @shirazmihar2677 2 ปีที่แล้ว +1

    අක්කෙ.. හාල් පොල් බැදල.. ප්ලාස්ටික් බෝතල්වල දාලා තිබ්බට කමක් නැද්ද...වීදුරු බෝතල්ම ⁣ඕන නැහැ නේද..

    • @JananiGurusinghe
      @JananiGurusinghe  2 ปีที่แล้ว +1

      හිස් ජෑම් බෝතලයක් පිරිසිදු කරලා අරන් දාන්න නංගි ❤️❤️ මම ප්ලාස්ටික් බෝතල්වල දාලම නෑ..

    • @shirazmihar2677
      @shirazmihar2677 2 ปีที่แล้ว

      හරි අක්කෙ... ❤️❤️❤️❤️❤️👏👏👏👏👏👍👍👍👍👍

  • @sinhalale9457
    @sinhalale9457 2 หลายเดือนก่อน

    Uba hada gatta ewa use karala cooking program karanawanam owa tikak awapan nattam api uyanne ube ahawal aka dalada? Gon wada karanda apa yako