Akila Vimanga Senevirathna - Sinhala |Episode 74 | "ඊයේ මට අර ලෙඩේ හැදුණා" කියලා ඒ කෙල්ල කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @madumaths
    @madumaths ปีที่แล้ว +33

    මාත් මෙච්චරකල් හිතුවෙ ප්‍රසංගවල නටන කෙල්ලො නරකයි කියලා. සර්ගෙ මේ වීඩියෝ එකෙන් තමා මන් ඉගෙන ගත්තෙ අපි නොදන්න ලොකු දුක්බර සංවේදි කතා මිනිස්සුන්ගෙ රැකියාව,ජීවතය ඇතුලේ තියෙනවා කියලා.ඇස්වලට කදුලු ආවා සර්. කාන්තාවන් දෙස මානුශීය විදියට මාතෘත්වයෙන් බලන්න ඕනෙ මිනිස්සු.

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +137

    මාතෘත්වයේ නාමෙන් හැම කෙල්ලෙකුටම ගරුකරන්න ඉගෙන ගන්න තමන්ගේ අම්මට වගේ..🤱කවදාවත් වරදින එකක් නම් නැහැ..🙏🖤🍃

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว

      @@sigmamale1793 උඹ වගේ ගොන් ලොන්තයෙක් මම නම් දැක්කමයි...🤣🐂🐂Reply අනවශ්‍යයි *🤚 තෝ වගේ මිනිහෙක් කියන මෙළෝ මළ දානයක් තේරුම් ගන්න බැරි..මන්ද මානසිකයොන්ට වහාම අනුකම්පාව අත්‍යවශ්‍ය යි ‼️🤮💔🖕

  • @thamiyazz2323
    @thamiyazz2323 2 ปีที่แล้ว +139

    සමාජෙට පොත්ගුල්ලන් බිහිකරන ගුරුවරු ඉන්න රටක , සානුකම්පිත හිතක් ඇති මනුස්සකම දන්න මනුස්සයෙක්ව බිහිකිරීමට ඔබ තුමා දරන උත්සහය මුතුමැනික් වලට වඩා වටිනවා සර් ...💝

  • @kavindyaanjali6966
    @kavindyaanjali6966 ปีที่แล้ว +66

    කෙල්ලොන්ට ගොඩාක් ගරු කරලා කතා කරන යහපත් මානසිකත්වයක් තියෙන ගුරුවරයෙක් සර් ඔයා නම්❤🙏. මොන තරාතිරමක ඉන්න කෙල්ලෙක්ට ,ගැහැනියකට respect එකක් ඇති කරන නියම පිරිමියෙක් 🙏🙏🙏👍👍👍❤❤❤

  • @samudraharshapriya872
    @samudraharshapriya872 ปีที่แล้ว +13

    ලක්ෂ ගණනක් පිරිමි ඉන්න සමාජයක ඔබ වගේ ගැහැණියක් අගයන පිරිමියෙක් දැකීමත් සතුටක්.ඔය විදියට හිතන පිරිමි අඩුයි සර් දැන්.ඒ අතරින් ඔබ අදහන්න වටින චරිතයක්.ඔබට ගොඩක් පිං මේ කරන වැඩේට.ඔය ලස්සන හදවතට ලස්සන හදවතක් හම්බ වෙයි.එදාට ඒ කෙනා තරම් වාසනාවන්ත නැති වෙයි වෙන කවුරුවත්.සුභ අනාගතයක් සර් ඔබට

  • @chanakawithanage1689
    @chanakawithanage1689 2 ปีที่แล้ว +68

    ගැඹුරු ජිව්ත අරුතක් සරල සුගම භාෂා රටාවකින් කියල දෙන අපේ පරම්පරාවේ ආදරණීය සිංහල ගුරුතුමා තෙරුවන් සරණින් ඔබතුමාට ❤️❤️❤️

  • @අකුරඅපි
    @අකුරඅපි 2 ปีที่แล้ว +124

    මම දැකපු ලස්සනට උගන්වන වෙනම ස්ටයිල් එකක ගුරුවරයෙක් 🥰

  • @ruvindinusara
    @ruvindinusara 6 หลายเดือนก่อน +2

    සර්ගෙ අදහස් වලට අපේ සිතිවිලි නිහඩ වෙනව

  • @padminidissanayake129
    @padminidissanayake129 2 ปีที่แล้ว +76

    මෙච්චර කාලෙකට මාත් මෙහෙම දෙයක් ගැන හිතුවෙ නෑනෙ..දුකයි ඒ ගැන . නව ආරක විචාරයක් .අපි තවත් ඔබවෙත සමීප වෙන බවක් දැනෙනවා..🌷🌷🌷🌷

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +47

    A/L වලට මාත් කරේ සිංහල.හරිම සතුටුයි මං ඉගෙන ගත්ත ගොඩාක් ආදරේ කරපු හිතට ගොඩාක් වද දීපුකවි පන්තියක්.ඒක හරියටම තේරුම් ගත්ත දවසෙ ඇත්තමයි මේක ඇත්තක්මද කියලා හිතුනා.මං ආසයී අකිල සර් උගන්වන ඒ විදියට.හොදට තේරුම් යනවා.අකිල සර්ව කවදහරි දවසක කොහෙදි හරි හම්බවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 💚💚

  • @anonymoussoul6148
    @anonymoussoul6148 2 ปีที่แล้ว +21

    මං හිතනවා සර්ගෙ clz එන ළමයි නම් හැම මනුස්සයෙක් ගැනම හිතන ළමයි වෙන්න ඕන.මොකද මමත් සර්ගෙ clz එන ළමයෙක්.මාත් එක්ක ඉන්න අනිත් ළමයි එක්ක බලද්දි මම ගොඩක් වෙනස් කියලා මට හිතෙනවා.මොකද මාත් එක්ක ඉන්න අනිත් අය තව කෙනෙක්ට වචනයක්වත් කියනවට මම කැමති නෑ.මම සමහර වෙලාවට කියලත් තියෙනවා මිනිස්සුන්ට එහෙම කියන්න එපා කියලා.සර් අපිට විෂය විතරක් නෙවේ හොද ආකල්පත් කියලා දෙනවා සර්ගෙන් ඉගෙනගන්න ළමයෙක් විදියට මට මර ආඩම්බරයක් දැනෙනවා සර් 🥺❤️

  • @pawanikavindi6056
    @pawanikavindi6056 2 ปีที่แล้ว +90

    අනේ සර්.ඇත්තටම ඇයි පිරිමි එහෙම.💔🥺ඇයි සර් වගේ වෙන්න බැරි ඒ අයට.හිතන්නවත් බැරි😞.ඇයි ගැහැනු ලමයෙක් ව ඒ තරම් ජීවිතේ අසරන කරන්නෙ.💔😞අපි ගැන ඇත්තටම මටම ගොඩාක් දුක හිතෙනවා🥺ආදරෙයි මගේ සර්...පරිස්සමෙන් ඉන්න.🙏🙏🙏🙏🙏🙏🙏

    • @thamodibandara2305
      @thamodibandara2305 ปีที่แล้ว +5

      ඔව්ව් මාත් හිතලා තියෙයි ,සර් වගේ හැම පිරිමියම හිතුවනම් අද මේ ලෝකේ ගොඩාක් ලස්සනයි ,ලස්සන විතරක්ම තියෙයි ,එහෙම උනානම් ඇත්තටම මේ ලෝකේ ලස්සන කියල් දෙයක් නැති වෙනවා,ඒකයි සර් වගේ මිනිස්සු මේ ලෝකෙට මවලා නැත්තේ,හැමෝම හොද මිනිස්සු උනානම් ඇත්තටම මේ ලෝකේ ලස්සන කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නෙවත් නැ,,

    • @shashenlakshan4753
      @shashenlakshan4753 ปีที่แล้ว +2

      Hama kenekma ahema ng hide. Hida atath innawa

    • @dulinakanishka7831
      @dulinakanishka7831 ปีที่แล้ว +5

      හැම පිරිමියෙක්ම එහෙම නෑ බන්.....😥

    • @pavidunimsara2871
      @pavidunimsara2871 ปีที่แล้ว +1

      මම නම් එහෙම නෑ

    • @impanda8491
      @impanda8491 ปีที่แล้ว +3

      ඔයාට හොද පිරිමි හම්බෙලා නැ .අනික ඔයා ජීවත් වෙන සමාජෙ අවුල්.

  • @nethuc3443
    @nethuc3443 2 ปีที่แล้ว +56

    ජීවිතේට ගොඩක් වටින උපදෙසක්.... හැමදේම වපරෙන් බලන මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරන්න පුලුවන් වෙන... ජය වේවා සර් පරිස්සමෙන් ඉන්න තුනුරුවන් සරණයි. ❤️✨️😌✊

  • @ravindinawodya601
    @ravindinawodya601 ปีที่แล้ว +23

    සර්ගෙ ක්ලාස්වලට ඇවිත් නෑ😊ඒත් සර්ගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මන්❤️

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +20

    මේවා ගොඩාක් සමාජය පුරා පැතිරෙන්ඩ ඕනි,හැම පිරිමියාටම මේ වගේ වීඩියෝ ඇස ගැටේවා.

  • @dilharioman7435
    @dilharioman7435 ปีที่แล้ว +15

    වැදු මවගේ අගේ දන්නා,, අනේ නුබ වන් පුතුන් ඉන්නා,, නුබේ ආදරේ ලබා ගන්නා,,, කෙනෙක් වේ නම් පින් තියෙන්නා 🙏🙏🙏🙏

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 2 ปีที่แล้ว +12

    හිත හිරි වැටිල ගියා ඒ වචනයක් පාසා...
    හැම කෙල්ලෙක්ම දිහා සංවේදී ඇහැකින් බලන්න හැමෝටම පුළුවන් සමාජයක් හදන්න සර් ගන්න උත්සාහය නම් සර් විශිෂ්ටයි ❤❤❤

  • @chammiishanka4993
    @chammiishanka4993 2 ปีที่แล้ว +39

    හැමදේම වැරදියට දකින සමාජයක දරුවන්ට හදවතට දැනෙන විදිහට හරිම දේ කියා දෙන ඔබ වැනි ගුරුවරු බිහිවීම ගැන ඇතිවන්නෙ සතුටක්.....

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +24

    අම්මෝ .නොදන්න දෙයක් නෑනෙ.ඒත් දෙන ඔවදන් හරි විශිෂ්ඨයි..ජයවේවා...!!!තවතවත්
    දක්ෂතාවය .දියුණුවේවා...
    දක්ෂ .(ගෝල.)උගත් දරු පිරිසක්
    බිහිකිරීමට ලැබේවා....

  • @chamilajayasingha9529
    @chamilajayasingha9529 2 ปีที่แล้ว +75

    කියන්න වචන නෑ සර්........ මම සර්ට හරියට ගරු කරනවා .ඇස් වලට කදුලු ආවා මේ වීඩීඔව බැලුවම..🙏

  • @sayurisamara947
    @sayurisamara947 2 ปีที่แล้ว +30

    😍මට සිංහල වලට A ගන්න ලැබුනෙ සර් නිසා.ගොඩක් පින් සර් ට🤗💖

    • @ruwanisandali4008
      @ruwanisandali4008 2 ปีที่แล้ว +3

      Mata udau karannako me paara a/l wlata

  • @ajithpriyantha3883
    @ajithpriyantha3883 2 ปีที่แล้ว +64

    මෙවන් ගුරුවරු රටට සම්පතක් සියලු දෙවිවරු රැකදේවා..

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +11

    ඇස් වල් කදුලු,ගෑනු අපි හැමදාම දුක් වින්දා,හැමදාම ලෝකෙට පේන්ඩ හිනා උනාට පපුව ඇතුලේ ගිනි ගොඩක්,ගෑනු දුක් වින්දා,පිරිමි කොච්චර ගෑනු අයට අපහාස කරනවාද,දුකයි අපිට අපි ගැන ,මිනිස්සුන්ට මේවා තේරෙන්නේ ණෑ..ගෑනු ගොඩාක් අසරනයි ,මිනිස්සු වෙනස් කරන්ඩ පුලුවන් සර් වගේ දෙවියන්ට

  • @niroshadisanayaka2207
    @niroshadisanayaka2207 2 ปีที่แล้ว +42

    ඉස්සර දවසක
    ඔබ කියු විලසට,
    නොසිතු නිමේෂයක ඔබ
    මා අසල විය,
    මතු දිනෙක වැස්සේ
    එක කුඩය යට යන්න,
    ඔබ එදා දුන් පොරොන්දුව
    අද මෙලෙස ඉටු විය...❤

  • @sewminiprabodya8778
    @sewminiprabodya8778 2 ปีที่แล้ว +19

    මනුස්සයෙක් ලෙස ඉපදෙන සියලුම දෙනා ජිවත ගමන ගෙනියාම සදහා නොයෙක් රැකියා වල නිරත වෙනවා එ සියලුම රැකියා වලට අප ගරුකල යුතුයි 🥰

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +32

    හණමිටි අදහස් වෙනස් කරන සැබෑම ගුරුතුමෙක් .
    විශාරද නිලක්ෂි හැලපිටිය මෙම කවි
    ගීතයට නගා ගායනා කර තිබෙනවා.හරිම ලස්සනට.
    අහලා බලන්න.

  • @codwarzone1871
    @codwarzone1871 2 ปีที่แล้ว +14

    ඇත්තටම ඔව් සර් මගේ හිතේ විවිධ ප්‍රසන්ගවල නටන කෙල්ලො ගැන තිබ්බ දේ වෙනස් උනා. මේ කතාවට .

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 2 ปีที่แล้ว +98

    අපේ ජීවිත ලස්සනට කියවන සර්...මේ කතාව මටම,මගෙ දුවටම කීවා වගේ සර්.මම අවුරුදු 49ක මහත්තයා නැති දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මෙක්.දුවයි,පුතයි.මගේ දුවත් මේ වගේම නැටුම් කරන කෙනෙක්,නමුත් මියුසිකල් ශෝ වලට යන්නේ නෑ,නොයන හේතුව සම්පූර්ණයෙන්ම සර්ගෙ කතාවේ තිබුනා..වෙඩින් වලයි,ට්‍රැඩිශනල් ශෝ වලයි විතරයි නටන්නේ.මගෙ දුව හොදට ඉගන ගත්ත දරුවෙක්,මොන්ටිසෝරි ඩිප්ලෝමා එක කරන ගමන් තමයි නටන්න යන්නෙ,එහෙම යන්නෙත් සර් කීවා වගේම අයියට,අම්මට හයියක් වෙන්න මිස,හැමෝම කියන ව්දියට නැට්ටුක්කාර කමට නෙමෙයි.මගෙ දුව අදත් ශෝ එකකට ගිහින්,සර් කීවා වගේම මගේ දුවට ඊයේ අර ලෙඩේ හැදුනා..😥..ඒත් එයා ගියා.අපේ හිත් කියවන සර් ඔබට ගොඩාක් පින් මේ කරන,ඉගැන්වීම වගේම සමාජ මෙහෙවරට...🙏🙏

    • @achira-222.
      @achira-222. 2 ปีที่แล้ว +7

      ඔබ වාසනාවන්ත මවක් ✨❤️‍🩹✨

    • @priynkajayakodi2793
      @priynkajayakodi2793 2 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @priynkajayakodi2793
      @priynkajayakodi2793 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @geethmajeewani3750
      @geethmajeewani3750 2 ปีที่แล้ว +5

      ඔයා වගේ හිත හයිය අම්මෙක් නිසා තමා අද මගේ ජීවිතේ ඔනීම ප්‍රශ්නයක් දරාගන්න පුලුවන් තරම් හිත හයිය උනේ මගේ අම්මේ. උප උපන් හැම ආත්මෙකම මගෙම අම්මා වෙන්න.බුදුසරණයි මගේ අම්මී❤

    • @priynkajayakodi2793
      @priynkajayakodi2793 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @maliduindika417
    @maliduindika417 7 หลายเดือนก่อน +1

    ගොඩක් පහු වෙලා උනත් මන් මේ වීඩියෝ එක බලන්නේ හිත පුදුම විදියට ඇද ගන්න කතා විලාසයක් තියෙන කට හඩක් ගුරුවරයෙක් අහන් ඉන්න පුලුවන් ඕනම වෙලාවක්. මන් මේක අහන දරුවන් තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් අනේ මන්ද මගේ දරුවන්ගෙන් තනිවෙල මන් රටක් ඉන්නේ ඒත් මන් තාම මේ වගේ දේවල් අහනවා තනි උන කෙනෙක් විදියට මගෙ හිත නිවෙන්නෙ මෙහෙම දේවල් අහලම තමයි ඔබ තුමා වගේ ගුරුවරයෙක් ලෝකයට දායාද කල දෙමාපියන්ට දීර්ඝායුශ ලැබෙන්න ඕනේ රටට ඕන කරන විදියට දරුවන් ලෝකයට බිහි කරන්න උත්සහ කරන ගුරුවරයෙක් ඔබ තුමා තෙරුවන් සරනයි ඔබට.🌹🌹

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 2 ปีที่แล้ว +22

    සයන්ස් කරන්නේ නෑ ඒ කාලේ සර් ගැන දැනගෙන ඉදියනම්. සිංහල කොච්චර ලස්සනයිද.සර් උගන්නන විදිය කොච්චර නම් ලස්සනයිද. හැම පිරිමියෙක්ම මෙහෙම හිතුවනම්❣️❣️❣️

  • @lalith358
    @lalith358 ปีที่แล้ว +9

    මම ගාවත් ඒ පොත තියෙනවා. ඒක මට ලබාදුන්නේ සිහිවටනයක් විදිහට මගෙ ඕලෙවල් සිංහල ගුරුවරයායි. ආදරෙයි සර් ❤

  • @anjanachathu128
    @anjanachathu128 2 ปีที่แล้ว +13

    සර් ලමයිගේ ඔලු වලට හොද දේ ලස්සනට කියල දෙනවා.ගොඩාක් වටිනවා.

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +96

    මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න පුලුවන් ගුරුවරයෙක් ❤️🙏

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +3

      අවාසනාවකට අපේ අම්මගෙ අදහස් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා .අපේ ගෙදර අය හිතන්නෙ මේ ගුරුවරු මෝඩයි කියලා .මොනවා කරන්නද ඉතින් මමත් සද්ද නැතුව ඉන්නවා.මොකද මටත් හැමවෙලේම ඕව කියනකොට පිස්සු කියලා කියන්නෙ

    • @musicAMBALAMA
      @musicAMBALAMA 2 ปีที่แล้ว +2

      @@prabuddhiwijesooriya 😢

    • @gayanlakmal7987
      @gayanlakmal7987 ปีที่แล้ว

      Yes

  • @lahirubuddhika7731
    @lahirubuddhika7731 2 ปีที่แล้ว +8

    සර් ඔයා දෙවි කෙනෙක් මගෙ ජීවිතෙ මන් දැකපු ගුරු දෙවියෙක් සර් ඔයා මන් වැටෙන්න පුළුවන් අන්තෙටම වැටිලා ඉන්නෙ වෙලාවෙ සර්ගෙ කටහඩ ඒ උපදෙස් අහලා මගෙ ජීවිතෙ අලුත් පිටුවක් පෙරලන්න තීරනෙ කලා සර් ඔයාට පිං සර් දරුවන්ට මේම ශක්තියක් වෙනවට මන් ආදරෙ කරපු කෙනෙක් මට සර් තමයි තේරුම් කලෙ අඩන්න ඕනි නැහැ කියලා දාලා ගියාම අපි ජීවිතෙ දිනන්න ඕනි කියලා මම ඒ දෙ කරනවා සර් කවදහරි හොද තැනකට ගිහිල්ලා සර්ව බලන්න එන්න ආසාවක් තියෙනවා කකුල් දෙක අල්ලලා වැදලා කියන්න ඕනි සර් නිසා මන් මගෙ ජීවිතෙ විනාස කරගන් නැතුව හදාගත්තා සර් කියලා සතුටු කදුලු වලින් කියන්න ඕනි සර් 💓💓

  • @thisarugk9575
    @thisarugk9575 2 ปีที่แล้ว +11

    කතන විලාසය, ආකල්ප, වචන හැසිරවීම සියල්ලම ගත් කල අනාගත සන්නස්ගල කෙනෙක් විදියට පේනව. ❤

  • @RaviAcademy99
    @RaviAcademy99 2 ปีที่แล้ว +21

    ආදරණීය ගුරුවරයෙක් හදවතට දැනෙන්න කතා කරනවා.❤️❤️

  • @Sachindilshan01
    @Sachindilshan01 2 ปีที่แล้ว +22

    ජිවිතේ වෙනස් කරපු ගුරුවරයෙක් ❤️🌍

  • @hashinishalika7413
    @hashinishalika7413 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි සර්ට මේ වගේ වටින අදහස් සමාජෙට දෙන එක ගැන.

  • @shiwanthiishara6304
    @shiwanthiishara6304 ปีที่แล้ว +4

    මානසික ලෙඩ්ඩු හිටියම ඇස් වලට පේන හැමදේම වැරදියට තමා සර් පේන්නෙ..සර් මාර විදිහට ජීවිතේ කියල දෙනවා..වටින වීඩියො එකක් 😊

  • @sadinikawya9964
    @sadinikawya9964 2 ปีที่แล้ว +10

    සර්ට ගොඩක් පින් මේ වගේ දේවල් ලෝකයාට පැහැදිලි කරලා දෙන එකට...🙏❤️මගේ හොදම සිංහල ගුරුවරයා ඔබයි මගේ සර්.පරිස්සමෙන් ඉන්න සර්❤️🥺🙏🙏🙏

    • @kumaridisanayaka2710
      @kumaridisanayaka2710 2 ปีที่แล้ว +1

      ගොඩාක් පින් සර් ඇස් වෙලට කදුලු ආවා බුදු සරණයි

  • @blaablaaa6565
    @blaablaaa6565 2 ปีที่แล้ว +37

    ලංකාවේ තමා මෙහෙම Dancersලා stage එකේ නැටුවොත් උන් බඩුවක් කියලා සලකන්නේ...එහෙම හරි job එක කරලා සල්ලි හම්බ කරන්නේ නැත්නම් හොරකම් කරන්න ද කියන්නේ මේ මිනිස්සු ???!!....වෙන රටවල්වල නම් එයාලා Back-up dancersලා කියලා respect කරන්නේ...

  • @snowball4521
    @snowball4521 2 ปีที่แล้ว +7

    කලා විශය නොකරට වෙලාවක් තිබුණොත් අර්ථවත් ගීත අහනවා..නිවීහැනහිල්ලෙ,මෙහෙම විචාර ගොඩක් බැලෙන්නෑ..අහම්බෙන් හරි දැක්කොත් පුලුවන් විදිහකට බලනවා ...ඒක මනසට ලොකු විවේකයක්..මං හිතන්නෙ මනුස්සයෙක්ට සාහිත්‍ය ඕන..රසවින්දනයක් තියෙන්නෝන. මොන පැත්තෙන් ඉස්සරහට ගියත්..සාහිත්‍ය තමා මනුස්සයගෙ මනුස්සකම, සංවේදීකම හදන්නෙ.

  • @lakshithadeshan4838
    @lakshithadeshan4838 2 ปีที่แล้ว +18

    මස් කඩවලත් මස් නොකන මිනිස්සු වැඩ කරනෝ ඒ තමන්ට වෙන කරන්නම දෙයක් නැති උනාම මිනිස්සු අසරණ වෙනෝ

  • @madushamadu8885
    @madushamadu8885 2 ปีที่แล้ว +47

    සිංහල නම් අපෙ අකිල සර් තමා 😍❤️❤️❤️❤️

  • @dilrukshimadushikasenadeer6178
    @dilrukshimadushikasenadeer6178 2 ปีที่แล้ว +11

    හිතට දැනෙන වදන් ගැලපුමක්....හදවතට දැනෙන ඔවදන් පෙලක්....දකින්නට නවමු ලොවක්...මං පෙන්වන අපේ ඇදුරිදුනි නුඹ අපට සම්පතක් 🙏

  • @kalanialuthge3233
    @kalanialuthge3233 2 ปีที่แล้ว +6

    ඇස් වලට කඳුළුත් ආවා ඇත්තමයි ඒ පැහැදිලි කිරීමට...ස්තුතියි සර්...

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් අද සමාජයට..දැනෙන්න කියා දෙනවා...තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +7

    හදවතට දැනෙන්න ලස්සනට පැහැදිලි කරා සර්ට බොහොම ස්තූතියි🌹🌹💚💚

  • @dilekakumarasinghe263
    @dilekakumarasinghe263 2 ปีที่แล้ว +7

    සර් හැමදේම ලස්සනට පැහැදිලි කරනවා.. අහන් ඉන්න ආසා හිතෙන විදියටම.. බුදු සරණයි සර්.. 🙏🏿🙏🏿

  • @vishakadilrukshi3099
    @vishakadilrukshi3099 2 ปีที่แล้ว +14

    කියන්න වචන නා සර්.😥😥😥😥අනිවාර්යෙන්ම සහතික ඇත්ත .බුදු සරනයි 🙏🙏ජිවිතයේ දුක දරාගෙන ඉන්නවා .ඔහොම තමයි හම මිනිස්සු 🙏😥😥😥

  • @vijithawijethunga2298
    @vijithawijethunga2298 ปีที่แล้ว +3

    ගුරුතුමෙකි ඔබ මනුෂ්‍යත්වය විදහාපානා ඔබ මේ කරන්නට යෙදෙන සේවය අති ඉමහත්‍ ය. ජයවේවා ගුරුතුමෙනි.

  • @emalshajanandani1543
    @emalshajanandani1543 2 ปีที่แล้ว +10

    හොරකම් නොකර කරන ඕනම රස්සාවක් නම්බුකාරයි සර්...අපේ සිංහල සර් ❤️

  • @kavishkasooriyabandara502
    @kavishkasooriyabandara502 ปีที่แล้ว +2

    වැදගත් ගුරඅවරයෙක් දවසක් හරි සර් ගේන් ඉගෙන ගන්න ලැබුනු එක මාරම සතුටක් සර්

  • @janidumadumaltechbro854
    @janidumadumaltechbro854 ปีที่แล้ว +4

    ඇත්ත සර් 💯❤️❤️ මේවා සමාජ දකින්නෙ හැම වෙලේම වැරදි විදිහට ❤️

  • @madarakumarasinghe5389
    @madarakumarasinghe5389 2 ปีที่แล้ว +31

    A teacher who speaks to the heart...❤🌝

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +12

    ජීවිතේ එහෙමයි..🥺❤️💯

  • @shenayadewmini9426
    @shenayadewmini9426 ปีที่แล้ว +3

    Ur the best sinhala teacher i have ever seen... god bless.

  • @maheeshadissanayaka5205
    @maheeshadissanayaka5205 2 ปีที่แล้ว +1

    මන් ගොඩාක් ආසයි සර් දෙයක් කියලා දෙන විදිය අහන් ඉන්න .ඒ තරම් දැනෙන්න කත කරනවා.ආසයි සර්ගෙන් ඉගෙන ගන්න.මන් වානිජ විශයන් හැදෑරූ වත් සර්ගෙ වීඩියෝ බලනවා.සර් නම් කියලා වැඩක් නෑ .ලමයින්ගෙ හිතේ ඇදුන ගුරුවරයෙක් .කවද හරි සර්ව කොහෙදි හරි දැකලා කතා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සර්ට ජය වේවා.🙏🙏

  • @vidusiniperera1950
    @vidusiniperera1950 2 ปีที่แล้ว +17

    Im doing Bio science but your videos always sooth me. I love the impact literature brings on people soo subtly and beautifully .

  • @sanarox7876
    @sanarox7876 2 ปีที่แล้ว +14

    කරන job වලට අදරෙන් එක කරන්න මොන job එක උනත් උසස් එකක්වත් පහත් කියලා සලකන්න එපා💞💞good luck sir🥰

  • @achira-222.
    @achira-222. 2 ปีที่แล้ว +11

    හදවතේ ගුරුතුමෙක් ❤️‍🩹

  • @thilankaravid8031
    @thilankaravid8031 2 ปีที่แล้ว +29

    බඩුවක් කියලා අදහස් කලේ ගණිකාවක් නම් , එයත් අම්මගෙ විටමින් වලට සල්ලි හොයනවා ... 🤐

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 2 ปีที่แล้ว +16

    Sir, I remembered that day our sir taught to this poem when we cried. Today, when I watched this video I ran into tears. Akila sir, You are Great!

  • @sandunshan8231
    @sandunshan8231 ปีที่แล้ว +1

    පිරිමින් ගැහැණු කියලා 2ක් නැ...
    හොහොද නරක කියලා
    තමා තියෙන්නේ .....
    👍👍👍💝💝

  • @imalshaadhikari
    @imalshaadhikari 2 ปีที่แล้ว +15

    සර් වීඩියෝ එකක් ආයෙ කවද්ද දාන්නෙ කියල ආසාවෙන් බලාගෙන ඉන්නෙ. සර් ගෙ වීඩියෝ හරිම ලස්සනයි බලන්න ආස හිතෙනවා .
    සර්ට සුබ අනාගතයක් !!!💖
    තෙරුවන් සරණයි 🙏 ❤❤❤

  • @asini618
    @asini618 2 ปีที่แล้ว +7

    අපේ පන්තියේ කියපු කතාව 😍❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +5

    ආසම ගුරුවරයෙක් ❤🔥👌

  • @viyasariyatv6023
    @viyasariyatv6023 2 ปีที่แล้ว +4

    ඔබගේ කියවීම විශිෂ්ඨයි . සුබපැතුම් .

  • @captiancool6056
    @captiancool6056 2 ปีที่แล้ว +9

    අම්මො.....සෙංකොට්ටන්....නම් ආය කියලා වැඩක් නෑ 😘

  • @vidudisanayaka1677
    @vidudisanayaka1677 ปีที่แล้ว +1

    Oy minissunge hith padana deiyek ainhalenma kiwwoth. mm adambarai oygen igana gaththa ekata oyt dirgayu mge sinhala guruthuma... adatath amma thaththata passe garu karana palaweni guruthuma oyai .... budu saranai.. oyata wedi wediyen widawanna one.. e wagema me wage minissunge kunu pirichcha mola padana meweni darshanikayo bihi wewa yeyi mama prarthana karanawa

  • @sashinisashini4145
    @sashinisashini4145 ปีที่แล้ว +1

    මගේ අදහස ත් වෙනස් වුනා මේක අහලා..ස්තුති 🙏

  • @maheshtharanga3821
    @maheshtharanga3821 ปีที่แล้ว

    ගුරුවරු කියන්නේ පොත පතට සිමා අය නොවේ... යාපත් සමාජයක් හදන්න. මුල් අඩි තාලම... අකිල සර් වගේ ගුරුවරු... තවත් බිහි කරන්න කියලා මන් සර් ගෙන් ඉල්ලා සිටිනවා 🥰😍

  • @kavishikamunasinghe377
    @kavishikamunasinghe377 2 ปีที่แล้ว +4

    කවදාවත් මේ වගෙ දෙයක් හිතිලා නෑ 🙂 ඇහැට කදුලක් අවා

  • @winlions7144
    @winlions7144 2 ปีที่แล้ว +9

    Sirge oya හැකියාව උපයෝගී karagena බෞද්ධ දර්ශනය gana වැඩසටහන් karanna වැදගත්

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว

      Amuthuwen sir ta Buddhist program karanna ona ne..sir nokiya kiyan me dewal bududhame athulath..

  • @sihinasihina1703
    @sihinasihina1703 2 ปีที่แล้ว +18

    ඇත්ත ඇතිසැටියෙන් තාරුණ්‍යයට දායාද කරන සොදූරුම ගුරුවරයෙක් ,ඹඛ

  • @codwarzone1871
    @codwarzone1871 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර් ඇස් වලට කදුලු ආවා.හදවතේ ගුරුවරයෙක් ඔබ. හදවතට දැනෙන්න කියන දේ කියනවා

  • @chalanimadushamadusha3419
    @chalanimadushamadusha3419 2 ปีที่แล้ว +3

    හදවතේ ගුරුවරයා ඔබයි...බුදු සරණයි සර්....

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +8

    සුපිරි තමා සර් 😊😊😊❤️ ජීවිතය ගැන තේරුම් කරලා දෙනවට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    තරුන දරුවනි මෙම ගුරුවරයා ඔයාලට ලගක නැති වුවත් යූට්‍ යුබ් හරහා වුවත් අනිවාර්යයෙන් බලන්න අකාලයේ ව්නාස වන ඔයාලට ජීවිතය දකින්න පුලුවන් වේව් මෙම ගුරුවරයාගෙන් ඉතින් බොහොම ස්තූතියි සුබ පතනවා 🌱🌼🌻🏵️💮☘️ ☘️🐛🐇🐤🦋🕊️🐔️🌱 මමත්

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 2 ปีที่แล้ว +1

    සංවේදී ⁣වුනා, සර් ගෙ වචනයි , ඒවගෙම කතෘ ගෙ වචනයි ඔක්කොම එක්ක

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 2 ปีที่แล้ว

    අපි කොහොම කාව විවේචනය කරත් බොහෝ දෙනෙක්ටම මේ වගේ සංවේදී කතා ඇති
    ඇත්තමයි මේ වීඩියෝ එක නිසා මන් වගේම තව සිය දහස් දෙනෙක්ගේ හිතේ ආකල්ප ධනාත්මකව වෙනස් වෙන්න ඇති අනිවාර්යයෙන්ම
    හැම මනුස්සයෙක්ම මනුස්සයෙක් 👌
    #සර් ට ස්තූතිය

  • @nelumchathurangani3206
    @nelumchathurangani3206 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි සර් විස්තර කරන විදිහ 😍

  • @senalisenali6940
    @senalisenali6940 ปีที่แล้ว +1

    සත්තයි..... ඒ වචන පේළිය ඇහෙද්දි ඇග කිළිපොලා ගියා.... "දවස් නවයක් ෂෝස් දිගට ම ඊයෙ මට අර ලෙඩේ හැදුණා..."

  • @suseemajayakody7495
    @suseemajayakody7495 2 ปีที่แล้ว +4

    ආදර්ශමත් කතාවක් සර්❤️

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 2 ปีที่แล้ว +2

    සර් ඇත්තෙන්ම සුපර් කියන්න වචන නෑ බඳින කෙල්ල ආදරය ලබන කෙනා

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa1703 5 หลายเดือนก่อน

    ඇත්තටම හොද කතාවක් සර් ❤🎉💯

  • @PrasannaPiyadarshana-gs4fo
    @PrasannaPiyadarshana-gs4fo ปีที่แล้ว

    Sir රත්තරන් ගුරුවරයෙක් ❤❤api sirta godak adarei ❤

  • @chanranasinghe1518
    @chanranasinghe1518 2 ปีที่แล้ว +13

    ඇස්වලට කඳුලක් ආවා 😭

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි...සර්

  • @geethanjanaajayamalee8945
    @geethanjanaajayamalee8945 2 ปีที่แล้ว +2

    Me samje hri amithui sir..sir ge kth vlinvth me smje podk hri vens venv nm eka loku pink sirta.♥️bs sir

  • @samantikirihannadige
    @samantikirihannadige 10 หลายเดือนก่อน

    Sir mama mage ජීවිතය apahu goda gatte sirge video ekak ahal mama mage mahaththayagen ain wela දරුවා ekka wenama ජීවත් una 2021di wadapaledi sirge video ekak ahanna damma apat ekedi adare gana premaya gana hari lassanat kiyanwa mata eka ahla hithuna mama me karanne api dennagema ජීවිත vinasa kara hannaw neda kiyal adare vidinna tiyeddi බාහිර dewal nida api ape ජීවිත vinasa kara gamnaw neda kiyal mata hithuna sir e video eke eka sinduwak mata hitat waduna රෝස කුඩයක වැස්ස දවසක විශ්වස කරන්න සර් අපි අද එක වහලක් යට සතුටින් ජිවත් වෙනව😊😊😊සර් මම එ video eka heuwa hoya gannama ba eka mt apahu ahanna asai තේරුවන් සරණයි🙏🙏🙏🙏❤❤❤❤

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว +1

    ඇත්තමයි අපේ සමාජයට දුන්න හොද පණිවිඩයක් .

  • @nelumkumari5303
    @nelumkumari5303 2 ปีที่แล้ว +1

    කියන හැම වචනයක්ම හරිම ආසාවෙන් අහන් ඉන්නවා ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල ปีที่แล้ว +2

    ♥♥සර්ගෙ ලෙක්චර්ස් නම් සුපර්

  • @achee4673
    @achee4673 ปีที่แล้ว

    ඕනම වෘත්තීයක ඒක ගෞරවාන්විත ලෙස කරන පිරිසකුත් එහෙම නැති පිරිසකුත් ඉන්නව. ගොඩක් වෙලාවට මේ වගේ සමාජයට විවෘත වන අය විසින්ම තමයි ඒක විහින් අහගන්නෙ. තමන්ගේ හැසිරීම නිසා. හැබැයි එහෙම නැති අයත් ඉන්නව ඕන තරම්

  • @Rash-dd2it
    @Rash-dd2it 5 หลายเดือนก่อน +1

    Math dancing walata godak asa kenek ithim mn miusical wala natanna asai
    Eka mage kamathda.
    Eth mn yalu wela inna kollaa ekata kamathi na
    Me samaje balana waradi ahen
    Mn dihath balai kiyana bayata 😢😢

  • @shainiwinodya6532
    @shainiwinodya6532 2 ปีที่แล้ว +1

    මම නම් පිං කරලා තියෙනවා විමංග සර්ගෙන් ඉගෙන ගන්න.

  • @dinushikalakmini6753
    @dinushikalakmini6753 ปีที่แล้ว

    Kunuharpa ne eththa ethisetiyenma katha karana sir kenek. Hugak asawen sirge vedio balanne. ❤❤❤

  • @naughtygirlsanju
    @naughtygirlsanju 2 ปีที่แล้ว +8

    ❤❤ලස්සන කතාවක්

  • @googlevideo6867
    @googlevideo6867 2 ปีที่แล้ว +5

    අපේ සර්❤️❤️❤️❤️❤️