ඔබම ප්‍රදර්ශනය කරන ඔබේ කර්ම විපාක | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 897

  • @ShraddhaTV
    @ShraddhaTV  2 ปีที่แล้ว +433

    තෙරුවන් කමා කරගැනීම
    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා,
    ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද,
    පසේබුදුරජාණන් වහන්සේලාට ද,
    උතුම් ශ්‍රී සද්ධර්මයට ද,
    සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ
    අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද,
    අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද,
    ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද,
    සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද,
    මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද,
    ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද,
    පිළිම වහන්සේලාට ද,
    මාගේ සිත කය වචන යන තිදොරින්
    දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ
    යම් වරදක් සිදුවී ඇත්නම්,
    බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා!
    ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා!
    සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා!
    දෙවනුව ද මට සමාව ලැබේවා!
    තෙවනුවද මට සමාව ලැබේවා!

    • @rupikawasala2733
      @rupikawasala2733 2 ปีที่แล้ว +20

      වන්දනීය පූජණීය උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අවසරයි වැළිමඩ සද්ධාශීල පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ....
      සාධු ..සාධු ..සාධු ..
      ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා ..

    • @Million.Subscriber
      @Million.Subscriber 2 ปีที่แล้ว +8

      සාදු සාදු සාදු නමෝ බුද්ධාය

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 2 ปีที่แล้ว +13

      මගේද සිතින්, කයෙන්, වචනයෙන් අනන්ත සසරේ පටන් මේ දක්වා වරදක් සිදු වූයේ නම් මට පලමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබෙන සේක්වා ..!!!
      නමෝ බුද්ධාය ..!!!

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 2 ปีที่แล้ว +7

      Pinwath swamin wahansa oba wahanse daham deshana karaddi sitha Boho sanasenawa

    • @ddweerakoon.1208
      @ddweerakoon.1208 2 ปีที่แล้ว +8

      සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @chalanimadushika4854
    @chalanimadushika4854 2 ปีที่แล้ว +278

    මම කතෝලික කෙනෙක් නමුත් හරිම ආසයි බන අහන්න, ඒ එක දවසක් සද්දාසීල ස්වාමින් වහන්සේගේ බන දේශනාවක් අහන් ඉදලා. සද්දාසීල ස්වාමින් වහන්සේගේ බන ගොඩක් ඇහුවා . ජිවිතේ ගොඩක් තැන් හදාගෙන ජිවත් වෙන්නේ දැන්, හිතට සැනසීමක් දැනෙනවා . 🙏 ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමින්වහන්ස. බුදු රජානන් වහන්සේ දෙසූ දහමෙන් හැමකෙනෙක්ටම චාතුර්ය සත්‍ය අවභෝධ වේවා 🙏

    • @playandlearnwithgayu2649
      @playandlearnwithgayu2649 2 ปีที่แล้ว +6

      Obawahnsege,budi

    • @chamedijayarukshi4310
      @chamedijayarukshi4310 2 ปีที่แล้ว +3

      Theruwan saranay obata!!!

    • @NGVijithaMallika
      @NGVijithaMallika ปีที่แล้ว +2

      😍

    • @demi1267
      @demi1267 ปีที่แล้ว +6

      Obata godak pin.. I am also catholic kenek .. 10 yrs before mama ahamben.. desanawak ahala ..hitha paha duna.. obata darmaya thawa awabodha wewa..Dana warata sahabagi wenna
      Langama thiyena mahamevnwata yanna..
      Theruwan saranayi... name buddaya..

    • @Lumi-l2h
      @Lumi-l2h ปีที่แล้ว +1

      තව තවත් ධර්මය ශ්‍රවණය කරන්න , ඔබේ ආගම දර්ශනය කුමක් උවත් කිසිදු පවක්
      සිදු නොවේ, තව තවත් පිං වැඩි වේ.❤🙏

  • @shanini7492
    @shanini7492 2 ปีที่แล้ว +183

    මා දර්මයට යොමු උනේ පින්වත් සද්ධාසිල ස්වාමින්වහන්සේ නිසා. ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා🙏

  • @malshankannangara6891
    @malshankannangara6891 8 หลายเดือนก่อน +6

    මගේ ජීවිතය වෙනස් කලේ මාගේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබයි...නිර්මල බුදුදහම මැනවිත් දේශනා කරන ඔබවහන්සේ රටට මෙන්ම ලෝකයාටත සම්පතක්..යෙහෙන් වැජබේවා....උතුම් නිවනම අවබෝධ වේවා...මේ සියළු පිං සැමට අනුමෝදන් වේවා....

  • @wondersof_ceylon
    @wondersof_ceylon 2 ปีที่แล้ว +132

    මේ කාරණා මේ තරම් පැහැදිලිව කියාදෙන පිනෙන් ඔබවහන්සේට, පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!

  • @sanuga7789
    @sanuga7789 2 ปีที่แล้ว +51

    දිවි තිබෙන තුරා නිවන් දකින තුරා බුද්ධරත්නය සරණ යමි .
    දිවි තිබෙන තුරා නිවන් දකින තුරා ධම්මරත්නය සරණ යමි .
    දිවි තිබෙන තුරා නිවන් දකින තුරා සංඝරත්නය සරණ යමි .
    දිවි තිබෙන තුරා නිවන් දකින තුරා ත්‍රිවිධරත්නය සරණ යමි .
    අනන්ත සසරේ මගෙන් බුදු පසේබුදු මහරහත් යන උත්තමයන් හට යම් කිසි වැරද්දක් සිදුවීද මා හට සමාව දෙන සේක්වා . මා හට සමාව දෙන සේක්වා . මා හට සමාව දෙන සේක්වා . " සාදු සාදු සාදු "

  • @Budusarany
    @Budusarany ปีที่แล้ว +10

    ජීවිතය සතුටින් ගෙවන්නට ,සැම දේම ඉතා කරුණාවෙන් කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා...

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +28

    මාගේ සාස්තෘන් වහන්සේගෙ අමා දම් වැස්සෙන් බිදක් රැගෙන පිපසෙන් සිටින් අපි සියලු දෙනා හට ලබා දි සන්සාර කතරින් එතරට යම පිනිස දම්ගගුලෙන් නැහැවු පින්වත් සුවමින් වහන්ස මාගේ බුදුරජාණන් වහන්සේගෙ උතුම් ධර්මය ම දෙශනා කරන්නාවු පින් බලෙන් සියලු කර්මයන් ගෙන් මිදෙන්නාවු අමා මහා නිවනින් සැනසෙත්වා අපි කාටත් උතුම් ධර්මය අවබෝධ කරගන්න ලැබෙවා සාදු සාදු සාදු නමොබුද්ධාය .

  • @familydoctoranumedicine873
    @familydoctoranumedicine873 2 ปีที่แล้ว +1

    පින්වත් අප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අපව පවින් මුදවයි.සාදු සාදු සාදු

  • @amanisanjana5617
    @amanisanjana5617 2 ปีที่แล้ว +33

    අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී සියලුම ස්වාමීන් වහන්සේලා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය යෙදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා සාදු සාදු

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +72

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @chathurikasamanmali4916
    @chathurikasamanmali4916 2 ปีที่แล้ว +51

    මා දැනටත් covid positive වී නිවෙසේ සිටින අතර සත්තයි ස්වාමින් වහන්ස මේ දුක් විඳින සංසාර ගමන නම් එපා එපා එපා.....

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +39

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +54

    අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බුද්ධ ධර්ම දේශනා අහන්න බලාපොරොත්තුව හිටියේ .සාදු සාදු සාදු !!!

    • @thusharijayasuriya9263
      @thusharijayasuriya9263 2 ปีที่แล้ว

      පවු කාර ස්ත්‍රිය ..මගේ කියා කිසිවක් නැත . 😄

    • @tharangani665
      @tharangani665 2 ปีที่แล้ว

      @@thusharijayasuriya9263 ඇයි ඔයා පවුකාර කියන්නෙ.🤔

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +21

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +40

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... ඉතාමත් සුන්දර ධර්ම කාරණා ටිකක් අහන්න ලැබුනා.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට බොහෝම පින්.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.,..

  • @amanisanjana5617
    @amanisanjana5617 2 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා

  • @harshamanohara4478
    @harshamanohara4478 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏උතුම් චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධ වේවා🙏🙏🙏මේ පිංකම කරවූ සියලු පිනැත්තන්ටත් සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් සියලු මළගිය ඇත්තන්ටත් අපි හැමෝටත් මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @dhammikaprasad2120
    @dhammikaprasad2120 2 ปีที่แล้ว +10

    බුදුන් දෙසූ දහමේ සාරගර්භ ධර්මස්කන්දයෙන් ගිහී අපේ ජීවිතය ධර්මානූකූල කරලන්නට හැමදාමත් සුමධූරව ධර්මය දෙසන අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි.
    තෙරුවන් සරණයි!

  • @sitharawathudura6870
    @sitharawathudura6870 2 ปีที่แล้ว +10

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +17

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @amanisanjana5617
    @amanisanjana5617 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උන්වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය මං චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

    • @damayanthimanathunga331
      @damayanthimanathunga331 2 ปีที่แล้ว

      🙏🙏නමෝ බුද්දාය🙏🙏

    • @damayanthimanathunga331
      @damayanthimanathunga331 2 ปีที่แล้ว

      එසේම වේවා

    • @tharangani665
      @tharangani665 2 ปีที่แล้ว

      @@damayanthimanathunga331 එසේම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว

    නමෝබුද්ධාය අපේ පින්වත් ස්වාමින්වාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malkal6563
    @malkal6563 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 2 ปีที่แล้ว +29

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏 නිරෝගී වේවා🙏 ඔබ වහන්සෙට ගෞතම බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස මෙම පින් හේතු වේවා 🙏 වාසනා වේවා🙏

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 2 ปีที่แล้ว +32

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මෙ ධර්මය දේශනා කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ දීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏

    • @hashinikaushalya8285
      @hashinikaushalya8285 2 ปีที่แล้ว +3

      Pinvath sadda sila sowamin vahanseta mage namas karaya veva🙏🙏🙏

    • @tharangani665
      @tharangani665 2 ปีที่แล้ว

      @@hashinikaushalya8285 🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +10

    නමෝබුද්ධාය තෙරුවන් සරනයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒවගේම අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු මේ උතුම් දහම් මාවතට යොමුකල පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @DahamKB
    @DahamKB 10 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ මහා ධර්ම දානයෙන් මේ දුක්කිත සසරින් එතෙර වන්නට වෙර දරන සුවාසක් ජනයගෙ හිත සුව පිනිස මහත් පිටු වහලකි මේ මහා පිනෙන් ඔබ වහන්සේට නිවන් දක්නා ජාති දක්වා බධාවක් ඇති නොවෙන බව ශක්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 2 ปีที่แล้ว +30

    ඔබවහන්සේ ධර්මය දේශනා කරද්දීත් කනට මිහිරියි අපේ හාමුදුරුවනේ 🙏❤️

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      ❤😂🎉😢😮😅❤😂🎉😢😮😅😊❤😂😢🎉😢😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊😮❤😂🎉😢😮🎉😢😮😢😅😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤🎉🎉🎉😂🎉🎉🎉🎉😂🎉🎉😂❤❤❤❤😂😂😂🎉🎉😢😢😢😮😮😮😮😅😊😊😊😅😢🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😢😮😮😅😅😢😢🎉😂❤😂🎉😮😮😅😮

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      😊😅😮🎉🎉😂 8:45 😂😮🎉🎉😮😢😢😢😮😅😅😊😅😢🎉🎉🎉😮😮❤❤😂😂🎉🐵🦊🐕🐅🦮🦮🦮🦮🦮🦮🐕🐕🐕🐶🐶🐶🦧🦧🦧🦍🦍🦍🦍🦍🐒🐒🐒🐵🐵🐵🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐩🐩🐩🐩🐺🐺🐺🦊🦊🦊🦝🦝🦝🦝🐈🐱🐈🐈🐈‍⬛🐈‍⬛🐈‍⬛🦁🐯🐯🐅🐅🐅🐆🐆🐆🐴🐴🐴🐎🐎🐈🐈🐈🐈🐈🦄🦓🫏🦌🫎🦬🐮🦬🦬🐘🦣🦏🐁🐭🦛🦏🦣🐘🐭🐭🦛🦏🐭🐁🐀🦘🦡🐾️🐦🐔️🦃🦃🐓🐣🦩🦚🦜🐸🐊🐢🦎🪼🦋💐🌲🌻🐰🐵🐒🦍🐶🦮🦄🐕🐶🐕🐕🦄🦄🦓🫏🫏🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦓🦓🦓🦓🦓🦓🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦮🦮🦮🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦮🦮🦮🦮🦮🦮🦮🦄🦄🦄🦄🦮🦮🦮🦮🦄🦄🐈🦄🦄🦄🦄🦄🦄🦮🦮🦄🦄🦄🦄🦄🦄🦮🦄🦄🦄🦄🦄🦮🦄🦄🦄🦮🦄🦄🦄🦄🦄🦄🔉🎤🎤🎤🎧🎧🎧🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🌻🌻🌻🌻🌻🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 ปีที่แล้ว

      Dgfd😂🎉😢😮🎉👑️🧢👡🩲👜🥿🥿🥿🧥🧥🥿🥿🧥🧥🧥👟👢👡💎🪮💎👡👡👡👢👟👟👗👑️👑️👡🧥👘

  • @sisirakumara6130
    @sisirakumara6130 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට වඩ වඩාත් පින් ලැබෙවා . නිකෙලෙස් රහත් හිමිවරු විමට විර්යය වැඩෙත්වා

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු
    🙏🙏🙏

    • @aramanayaka7541
      @aramanayaka7541 2 ปีที่แล้ว +1

      මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +24

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dahamicreations
    @dahamicreations 2 ปีที่แล้ว +16

    නිදුක් නීරෝගී සුවය ලබේවා ඔබ වහන්සට 🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +10

    සාදු , සාදු , සාදු ...........!!!
    අපට යහපත අයහපත කියා දුන් පින් පව් කියලා දුන් අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා ......!!!
    නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .....!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
    සත්පුරුෂ අවවාද අනුශාසනාම ලැබේවා .......!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ඇසුරම ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @rupikakumarapeli3442
    @rupikakumarapeli3442 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! තෙරුවන් බෙලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!!

  • @nimashaliyanage
    @nimashaliyanage 2 ปีที่แล้ว +11

    අපට අනුකම්පාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! දීර්ඝායු ලබත්වා !!!මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරත්වා!!!
    දහම් මග පෙන්වන මගෙ අක්කත් නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! දීර්ඝායු ලබත්වා !!!මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරත්වා!!!

    • @methuthathsarani
      @methuthathsarani 2 ปีที่แล้ว +2

      සාදු !සාදු !!සාදු !!!

    • @methuthathsarani
      @methuthathsarani 2 ปีที่แล้ว +2

      තථාගතයන් වහන්සේ වදාළා වූ සොඳුරු දහම් මගේ සුවසේම ගමන් කිරීමටත් පිළිවෙත් පිරීමටත් නිබඳවම ආශිර්වාදය සලසනා මගේ ජීවිතයේ හමුවූ සොඳුරුම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයා වූ මගේ දෝනි නිදුක් වේවා!!!නීරෝගී වේවා !!!සුවපත් වේවා !!!දීර්ඝායුෂම ලබත්වා !!!මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා !!!

    • @nimashaliyanage
      @nimashaliyanage 2 ปีที่แล้ว +2

      @@methuthathsarani සාදූ!!! සාදූ!!! සාදූ !!!

  • @buddikegamage3230
    @buddikegamage3230 2 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා...

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුව දිර්ගායු ලැබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว +18

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 ปีที่แล้ว

    පිංන්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹👏👏🙏🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +10

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @tharakakumara1516
    @tharakakumara1516 2 ปีที่แล้ว +16

    පිංවත් ස්වාමින්වහාන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා...තෙරුවන් සරණයි☸️

  • @sahasnidew3503
    @sahasnidew3503 2 ปีที่แล้ว +17

    මෙවන් බුදු පුතෙකු ලද මවක් කෙතරම් පින්වන්තද.. ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏 දීර්ඝායුෂ හිමියනි

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @tharangani665
      @tharangani665 2 ปีที่แล้ว

      @@user-xf2tj3te3i අනේ ඔවු සාදූ🙏🙏🙏🙏🙏

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu .me newarade මාර්ගය penwala den ඔබ වහන්සේට neduk neroge dergausa ලැබේවා

  • @pathumiwasana6441
    @pathumiwasana6441 2 ปีที่แล้ว +6

    තුනුරුවන්ගෙ සරණයි ස්වාමීන් වහන්ස මෙවැනි ධර්ම දේශනාවන් තවත් කරමින් අපට ජීවිත අවබෝධය ලබා දෙන්නට ශක්තිය නිදුක් නිරෝගී භාවය ලැබේවා...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණය අවබෝධ වේවා සුවපත් වේවා!!! සියලු සත්ත්වයන්ගේ කෙලෙස් ප්‍රහීන වේවා!!!

  • @yasirusrimalisha5297
    @yasirusrimalisha5297 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා මම ගොඩක් අහනවා... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා ...

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +11

    අපගේ සම්‍මා සම්‍බුදුරජාණන්වහන්සේගේ ඒ අමාමහ නිවන සාක්ෂාත් කර ගන්නා ශ්‍රී සද්ධර්මය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න තරම්‍ අප පින්වන්තය. මේ‍ උතුම්‍ ධර්මය හැම දෙනාටම අවබෝධ වේ‍වා🙏 තෙරුවන්සරණයි!

  • @vishmiminoli7220
    @vishmiminoli7220 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බණ අහන්න මම හරිම ආසයි. දිනපතා උදේ හවස වැඩ කරන ගමන් මම ඔබ වහන්සේගේ බණ අහනවා ,කෙමෙන් කෙමෙන් මා තුළ තියන අඩුපාඩු මං හදා ගන්නවා. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @dianaperera4362
    @dianaperera4362 2 ปีที่แล้ว +10

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ පින් ලැබේවා,,නිදුක් වෙත්වා,නීරෝගිමත් වෙත්වා

  • @deepikadeepika3630
    @deepikadeepika3630 2 ปีที่แล้ว +7

    උතුමි වු නිර්වානය අවබෝධ වෙිවා අපෙ ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hlwasantha2948
    @hlwasantha2948 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස . .

  • @PathmaMangalika-m3v
    @PathmaMangalika-m3v 9 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @avishkasandaruwan3931
    @avishkasandaruwan3931 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +1

    උපතින් බුද්ධ ධර්ම ය වැළඳ ගෙන පැමිනියත් යහපත් දෙමව්පියන් වැඩිහිටියන් උපතින් හිමි වුණා එය මගේ සසරේ කළ පින ක් බව වැටහෙනවා ස්වාමින් වහන්ස
    නමුදු ධර්ම දේශනා වලට මනාලෙස සවන් දීමට ආසාවක් ඇති වුණේඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ලට සවන් දීමෙනි ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරනය් ! දීර්ඝආයු ලැබේවා !

  • @iroshaudayangani4067
    @iroshaudayangani4067 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608 2 หลายเดือนก่อน +1

    අපිව පවින් වලක්වලා යහපතේ පිහිටුවීමට ඔබවහන්සේ දරන උත්සාහයට බොහොම පින්. ඔබවහන්සේ නිසා මමත් බොහොමයක් පව් නොකර සිටීමට උත්සාහ කරනවා. එම උත්සාහය සාර්ථක වේවා. 🙏🙏🙏 ඔබ වහන්සේට පතන මාර්ග ඵල ආකාරයකින් උතුම් නිවන්සුව ලබා ගැනීමට හැකියාව ලැබේවා. 🙏🙏🙏❤

  • @andovitakanthie1751
    @andovitakanthie1751 8 หลายเดือนก่อน +1

    මේ ධර්මය ශ්‍රවනය කළ පිනෙන් සැප ප්‍රතිපදාවෙන් මට උතුම් ධරාවබෝධය ලැබේවා
    සාදු සාදු සාදු!!!

  • @TheLastPrince336
    @TheLastPrince336 2 ปีที่แล้ว +5

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.අනන්ත සසර පටන් මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හෝ නොදැන ත්‍රිවිධ රත්නයට කල වැරදිවලට පලමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා..සාධු සාධු සාධු...🙏🌸🙏♥🙏☸🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @anushasudarshani-sg1iu
    @anushasudarshani-sg1iu 9 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වාහාන්සෙට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🏻 🪷

  • @hasunsampath785
    @hasunsampath785 2 ปีที่แล้ว +30

    මමත් මගෙ මහත්තයගෙන් කාරුණික වචන අහන්නේ අඩුවෙන්..පැරණි කර්ම කියලා යශෝධරා උත්තමාවිය ගෙ රූපෙට වැඳලා ඉවසනවා.ඔබ වහන්සේ ට පින් මගෙ හිත හැදුවට...සාදූ සාදූ සාදූ..

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +6

    පරම පූජනීය කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්‍නාවේ‍ සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේ‍වා, නීරෝගී වේ‍වා, 🙏🙏🙏🙏🙏

  • @tanjiro7085
    @tanjiro7085 ปีที่แล้ว +2

    මා සසරේ එක්‍ රැස් කරගත් සියලුම පිං අප හට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන්ද්‍රයන් වහසේලාටද අනගාරිකා මෑණිවරුන්ටද මෙහි රැස්ව සිටින සියලුම සිල්වතුන්ටද මෙත් සිතින්ම අනුමෝදන් කරමි..අනුමෝදන්ම වේවා..!! අප සියලු දෙනා හට ඉක්මන් නිර්වාන අවබෝධයෙන් සැනසීම ලැබේවා..!!! 🙏🙏🌸🌸🌸

  • @nilanisalgamuwa5326
    @nilanisalgamuwa5326 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපිට ධර්මය කියා දී අපව යහමගට ගන්නා පින්වත් සඟරුවන නිදුක් නිරෝගී සුවය ලබත්වා 🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්ට වාසනා ලබත්වා 🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +6

    නමෝ.බුද්ඩාය ෴෴෴පින්වත් අපගේ ලොකු සුවාමින්වාහාන්සේට..අවසර .නම.සදහාම්.කරන්න අපගේ .වැලිමඩ සද්දාසිල සුවාමින්වාහාන්සෙ෴.අපගේ .මහාමේවුනා .වාසි.සියලුම සග රුවන නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +51

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ටදඊර්ග ආයුෂ ලැබේවා මෙවැනි බණ දෙසනාකරන්න

  • @bandararathnayake3211
    @bandararathnayake3211 ปีที่แล้ว

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +5

    බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව දේශනා කරන පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @gayangayan4513
    @gayangayan4513 2 ปีที่แล้ว +8

    සාදු ස්වාමිනි පැහැදුනිමි.. තෙරැවන් අද පටන් සිහිකරකර කමා කරගනිමි..🙏🙏🙏

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +8

    කර්මය ගැන පැහැදිලි කර දේශානා කරන පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා !!! 🙏🙏🙏

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r ปีที่แล้ว

    අපෙ හිත් නිවනවට ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +7

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @pushbakumari9882
    @pushbakumari9882 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.තෙරුවන්සරනායි

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 ඉතාම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේටත්, ලොකු ස්වාමීන් වහන්සේටත් නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

  • @RamyaJayathilake
    @RamyaJayathilake 11 หลายเดือนก่อน

    Oba wahanse නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා deegayu labathwa..🙏

  • @janakaprasad4116
    @janakaprasad4116 2 ปีที่แล้ว +8

    පින්වත් ලොකු සවාමීන්වහන්සේටත්, දේශකයන් වහන්සේටත්, නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏

  • @chethanag4548
    @chethanag4548 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය! 🙏🌼

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว

    අවසරයි පින්වත් සුවාමින් වහන්ස ..මම ඔබ වහන්සේගේ බන වසර කීපයක සිට අහනව...ඔබ වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pubudunamal
    @pubudunamal 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට...!!!!

  • @sumithwasantha8131
    @sumithwasantha8131 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි දහමේ අවබෝධය සියලු දෙනාට අත් පත් වෙවා

  • @charukapredip2221
    @charukapredip2221 ปีที่แล้ว

    අපේ ස්වමින්වහන්සේටද ලොකු ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ප්‍රාර්තනා කරනව සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @erandikaranamuka5448
    @erandikaranamuka5448 9 หลายเดือนก่อน

    අපගේ පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 2 ปีที่แล้ว +11

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!☸️☸️☸️🙏🙏🙏

  • @tharunilakshi292
    @tharunilakshi292 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ වහන්සේට ගොඩක් පිං....

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +6

    🙏🙏🙏අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වා
    🙏උතුම් බුද්ධ රත්නයට,
    ☸️ ධර්ම රත්නයට ,
    🪔සංඝ රත්නයට මාගේ සිත, කය වචනය යන තිදොරින් දැන හෝ නොදැනුවත්ව වැරැද්දක් සිදු වී ඇත්නම් මාහට සමාව ලැබේවා.
    ☸️ 🌺 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .

  • @조화-t1y
    @조화-t1y 2 ปีที่แล้ว +7

    🙏🙏🙏💐 උතුම් ත්‍රිවිධ රත්නයට ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @DSNiiiii88
    @DSNiiiii88 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය !!!!🙏🙏🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!

  • @kawikawi7737
    @kawikawi7737 2 ปีที่แล้ว

    ධර්ම දානයක් වේවා 🙏🙏 පින් ඇත්තෝ අසත්වා 🙏🙏

  • @TechCloudLK
    @TechCloudLK 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 11 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!!

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 සාදු සාදු සාදු ,අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේත් සසර ගමනෙදි පින් කරලා ඇති වුතුමි පැවිදි බව ලබන්නට අපිත් පින් කරලා ඇති ඔබ වහන්සේ ගෙන් වුතුමි දර්මය ⁣අහන්න ඔබ වහන්සේ දෙෂනාකරන සියලු දර්ම කාරනා අපෙ හිතට තදින්ම දැනේනවා නමො බුද්ධය තේරුවන් සරනයි

  • @TharushiSanjana-j7d
    @TharushiSanjana-j7d 9 หลายเดือนก่อน

    නුඹ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @nilashiperera7849
    @nilashiperera7849 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා ..පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷