වෙළඳ නාවික ශේත්‍රයට පිවිසීමට සිටින ඔබට දැන ගත යුතු කරුණු කීපයක් .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 47

  • @chathurakavinda8633
    @chathurakavinda8633 ปีที่แล้ว +1

    Hoda awanka sir kenek godak pin

  • @somasirimenikhamy5057
    @somasirimenikhamy5057 4 ปีที่แล้ว +3

    Harima watina upadesayak

  • @isharamadumal6835
    @isharamadumal6835 ปีที่แล้ว

    Good job sir

  • @Bimsara
    @Bimsara 3 ปีที่แล้ว +4

    පොඩි මිනිහට දන්න විදියට උදව් කරනවා. ඔබ වගේ අය ගොඩක් අඩුයි. ඉතා හොදයි.🤝👏

  • @nilufriends3291
    @nilufriends3291 ปีที่แล้ว +1

    සර් Deck reting cose එකක් කරලා නැවක් හොයාගන්න බෑද

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +2

      හොයාගන්න බැරි නැහැ .උත්සාහ කරන්න .
      හොඳ වටිනා රැකියාවක් මේක .ඔබට ජය BSN RAVI

  • @pasindurandima2670
    @pasindurandima2670 ปีที่แล้ว +1

    Fitter course ek gana wistra tikk kiynnko sir

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว

      ඒ ගැන මම කලින් කල වීඩියෝ එකක් ඇති බලන්න නොතේරුන දෙයක් තියේ නම් අහන්න .ඔබට ජය BSN RAVI ❤️

  • @vishwa6119
    @vishwa6119 2 ปีที่แล้ว +2

    කුක් කෙනෙක් විදිහට ජොයින් වෙනවනම් කොහොමද මහත්මයා?
    ස්තූතියි..වීඩියෝ එක බලාගෙන යද්දි උත්තරේ හම්බුනා

  • @themiyanimsara9209
    @themiyanimsara9209 2 ปีที่แล้ว +1

    කොස් එක අවූරුදු 17 කරන්ට පුලුවන්ද සර්

    • @bsnravitv1720
      @bsnravitv1720  2 ปีที่แล้ว

      කෝස් එක කරන විට වයස සම්පූර්ණ වේවි .O/L කරලා ද. එහෙම නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.ඔබට ජය BSN RAVI ❤️

    • @themiyanimsara9209
      @themiyanimsara9209 2 ปีที่แล้ว

      සර් කොස් එකට සමනියෙන් ලක්ශ කියක් විතර යනවද

    • @themiyanimsara9209
      @themiyanimsara9209 2 ปีที่แล้ว +1

      සර්ට මෙකරපු උදවුවට පින් සිදවෙනව

  • @wishwadushantha2434
    @wishwadushantha2434 4 ปีที่แล้ว +2

    Mame cadet karana akd hoda? Ntnm os vge nagala udata yana akd hoda?

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว +3

      හොඳ ප්‍රශ්නයක් බ්‍රෝ ඔබ අහල තියෙන්නෙ .
      අපි හැම දෙයක් ගැනම හොඳින් සොයා බලා තීරණ ගත යුතුයි අපේ අනාගතයට බලපාන දේ ගැන.
      ඩෙක් හෝ ඇන්ජින් කැඩෙට් කෙනෙක් වගේ ක්ෂේත්‍රයට ඇතුළු වීමට සිතා සිතා ගෙන සිටිනවා නම් උසස් පෙළ විභාගය සඳහා ගණිතය හෝ විද්‍යා විෂය මාලාවෙන් උසස් පෙළ කර තිබීම වැදගත් වේ .
      පාඨමාලා ගාස්තු වශයෙන් ප්‍රථමයෙන් ලක්ෂ 6 කට නොවැඩි වූ මුදලක් තිබිය යුතු යි .
      ඒ සියල්ලම සපුරා ඝන ඔබ පාඨමාලාවට ඇතුළු වූයේ නම් ඔබ පිට වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි .ඔබගේ අනාගතයට මෙය බොහොමත් වටී ඉක්මනින්ම ඔබගේ උසස්වීම් වීම් ලබා ගැනීමට හැක විභාග කිරීමෙන් පසුව .(බොහෝ කැපකිරීම් කැප කිරීම් සිදු කිරීමට ඇත )
      ඔබ o.s කෙනෙක් වගේ ක්ෂේත්‍රයට ඇතුළු වන්නේ නම් අවශ්‍ය මුහුදු කාල සීමාව පසු කල විට ඔබ ට නිලධාරියෙකු වීම සඳහා අවශ්‍ය විභාගය ට මුහුණ දිය හැක .
      එය ද මා දකින්නේ නුවනක්කාර තීරණයක් ලෙස ය .
      ඒ මන්ද තමන් හරි හරි හම්බ කරගත් මුදලින් තමන් ගේ අධ්‍යාපන කටයුතු කිරීම කාටත් බරක්නැත .අවශ්‍ය වන්නේ තමන්ගේ කැපකිරීම හා ධෛර්යය පමණි .
      මා දැන හඳුනා ගත් කපිතාන්වරු ද සමහර ආයෙ ජීවිතය පටන් ගෙන ඇත්තේ (නාවික ජීවිතය )
      කැඩෙට් නිලධාරීන් ලෙස නො ව .
      මාගේ විස්තර කිරීම අනුව ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්න ඇතැයි මා සිතමි .
      ඔබට සුභ අනාගතයක්
      BSN RAVI .

    • @wishwadushantha2434
      @wishwadushantha2434 4 ปีที่แล้ว +1

      @@bsnravitv1720 tnx. Mn oy prashne fb ake page valat dmma. Serama kle hinavena ak vitri. Hint gahana ak vitri. Me chanel ak hodat krn ynna. Jaya obat ❤️

  • @srilankaspecial2629
    @srilankaspecial2629 3 ปีที่แล้ว +1

    Good❤️💪

  • @chalindurashmika3579
    @chalindurashmika3579 4 ปีที่แล้ว +1

    Ayyh mn eto course ek krnna hdanne hodaida? Job vacancies kohomd eto ta naw wala

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว +3

      " ඉලෙක්ට්‍රිකල් offices 'ඉදිරියට හොඳ ඉල්ලුමක් ඇති තෝරා ගැනීමක් .(දැනටමත් එ සේ ය )
      මොකද මම එහෙම කියන්න හේතුව දැන් නිපදවෙන අලුත් ships වල ඉලෙක්ට්‍රිකල් උපාංග ගොඩක් වැඩියි .
      හරියටම නාවික ශේත්‍රයට ගැලපෙන පාඨමාලාවක් කිරීමෙන් කිසිම පාඩුවක් සිදු වන්නේ නැත .
      ඉගෙන ගන්නා දේ හරියට ඉගෙන ගත යුතුය .ඒ වාගේම හොඳ වැටුපක් ද ලැබිය හැක .
      ඉදිරියේ දී නිපදවෙන දැනට ඇති u.m.s හා smart ship සඳහා හොඳ දැනුමක් ඇති විදුලි ඉංජිනේරුවන් සඳහා පුරප්පාඩු ඇති විය හැක .
      ඔබගේ තෝරා ගැනීම හොඳ තෝරා ගැනීමක් නිසා සාර්ථකව පාඨමාලාව අරඹා කටයුතු කරගෙන යන්න.
      BSN RAVI .

    • @chalindurashmika3579
      @chalindurashmika3579 4 ปีที่แล้ว +3

      Thank u ayyh apita paara pennawata digtma channel ek krn ynna all the best🔥❤️🙏

  • @malithashanuka9106
    @malithashanuka9106 ปีที่แล้ว +1

    sir mage o/l 7i 3k a/l s2 art karala mage wage kenekta course monawada mage loku asawak nawata yana eka

    • @malithashanuka9106
      @malithashanuka9106 ปีที่แล้ว

      srita puluwan nam mata kiyala denawada man godak kal idan balan inna job ekak

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +1

      ඔයාට පුලුවන් පාඨමාලාවක් හදාරා නැවකට සේවය කිරීමට බැඳීමට .
      ඔබගේ දක්ශතාවය මත ඇන්ජින් රූම් එකේ ද deck ඩිපාර්ට්මන්ට් එකේ ද ඔබ තෝරා ගත යුතුයි .
      පාඨමාලා කරන ආයතනයක් ද උදාහරණ වශයෙන් ලංකා මහා පොළොවෙනි ආයතන තෝරාගත හැක .වෙළඳ නාවික පාඨමාලාව සඳහා

    • @malithashanuka9106
      @malithashanuka9106 ปีที่แล้ว +1

      Srita godak pin

  • @lakshitharasa1739
    @lakshitharasa1739 4 ปีที่แล้ว +1

    මේ කෝස් ප්‍රයිවට් කලොත් ගොඩාක් මිල අධිකයි කියලා කියනව ඒකට මොකද කරන්නෙ

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว

      චාන්ස් එකක් තියනවනම් ,කවුරුහරි උදව් කරන්න ඉන්නවනම් වරදින්නේ .
      ඔබට ජය .BSN RAVI

    • @lakshitharasa1739
      @lakshitharasa1739 4 ปีที่แล้ว

      ඒ මොන උත්තරයක් ද ඒ කිවුවෙ එතකොට චාන්ස් එකක් නැත්නම් ඒ හීනයත් හීනයක්ම විතරයි ද

  • @nimeshnuwanthara2206
    @nimeshnuwanthara2206 4 ปีที่แล้ว

    Naw walata naginna hoda agancy gana poddak danaganna puljwan da

  • @sanjuanjana9820
    @sanjuanjana9820 4 ปีที่แล้ว +1

    Galley deprtment eka gana tikk kiynnako

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว +1

      ඉදිරියට එන වීඩියෝ එකකින් ඔය ගැන මම සාකච්ඡා කරන්නම්.ස්තුතියි BSN RAVI

    • @sanjuanjana9820
      @sanjuanjana9820 4 ปีที่แล้ว +1

      @@bsnravitv1720 ikmantama devi kiyala hitanava video eka

  • @tharindumaduwantha2278
    @tharindumaduwantha2278 4 ปีที่แล้ว +1

    Reeferman gana tikk kiyannako aiiye mn e cource eka karanna inne vacancies komada

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว

      කවුද ඔබට උපදෙස් දුන්නේ ඔය කෝස් එක කරන්න කියලා ?
      මම ළඟදීම වීඩියෝ එකක් කරනවා ඔය ගැනත් සාකච්ඡා කරන්නම් .BSN RAVI .ස්තුතියි

    • @tharindumaduwantha2278
      @tharindumaduwantha2278 4 ปีที่แล้ว

      @@bsnravitv1720 kawruth kiwwe na mn eto cource eka karanna giye ekata mn laga salli na itapasse me reeferman cource eka gana danaganna labuna cinec eken mn wistara ema hoyagatta eth google ekewath reeferman lata vacancies na ekai poddk e gana kiyala dennako

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว

      @@tharindumaduwantha2278 ඊළඟ වීඩියෝ එක මම ඔය ගැන විස්තර කරන්නම් .BSN RAVI TV චැනල් එක ලයික් කරන්න ශෙයා කරන්න suscribe කරන්න අනෙක් අයටත් බලන්න ස්තුතියි .BSN RAVI .

    • @tharindumaduwantha2278
      @tharindumaduwantha2278 4 ปีที่แล้ว

      @@bsnravitv1720 thanks aiiye

  • @Malith1O1
    @Malith1O1 4 ปีที่แล้ว

    රාජ්‍ය විශ්වවිද්‍යාල වල (ocean university ,ndt) course කරපුවාම නැව් සෙට් වෙන්නැ කියලා මතයක් තියනවා එක ඇත්තක්ද

    • @bsnravitv1720
      @bsnravitv1720  4 ปีที่แล้ว +2

      ත්‍රිකුණාමලයේ පිහිටවා ඇති රජය මගින් පාලනය වන මාරි ටයිම් විශ්වවිද්‍යාලය (සමුදුරු විශ්ව විද්‍යාලය )ආයතනය වලින් ද පිට වුණු හොඳ දැනුමක් ඇති කපිතාන්වරු මට මුණ ගැසී ඇත .
      සමුදුරු විශ්ව විද්‍යාලයෙන් ද උගන්වන්නෙ පෞද්ගලික ආයතන වල උගන්වන විෂය ධාරාව ම ය (නාවික ක්ෂේත්‍රයට අදාල )පිළිගැනීමක් නැහැ යන්න බොරු මතයක් ය .
      බය නැතුව ඇතුලු වන්න .හොඳ පිළිගැනීමක් ඇත .
      සමහර පාඨමාලා පමණක් පෞද්ගලික අංශයෙන් ඔබට කිරීමට සිදු විය හැක .
      කිසිදු බියක් ඇති නොකරඅධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගන්න ..
      පාඨමාලාවට සහභාගී වන්න .
      ඔබට ජය BSN RAVI

    • @Malith1O1
      @Malith1O1 4 ปีที่แล้ว

      @@bsnravitv1720 thank you

    • @Malith1O1
      @Malith1O1 4 ปีที่แล้ว +2

      @@bsnravitv1720 ගොඩක් වටිනවා මෙ වගෙ channel එකක් කරන එක

  • @chinthanapathirana4786
    @chinthanapathirana4786 4 ปีที่แล้ว +1

    Hello sir

  • @yond508
    @yond508 3 ปีที่แล้ว

    Contact number ekak dennako sir