BSN RAVI TV🚢⚓️
BSN RAVI TV🚢⚓️
  • 66
  • 19 912
Seaman Job එකට යන්න කලින් මේ ගැන හිතන්න .
මෙම වීඩියෝ එකෙක් මා කතා කරන්නේ සීමන් රස්සාවට යන්න හිතාගෙන හිටියත් තමන් තෝරා ගත යුතු රැකියාව කුමක්ද යන්න ක්ෂේත්‍රය කුමක්ද යන්න හරි හැටි අවබෝධයෙන් යුතුව තෝරා ගැනීමට උදව්වක් කිරීමටයි .
ඔබට ජය BSN RAVI ❤️
มุมมอง: 177

วีดีโอ

Ship Gangway එකෙන් වැටුණු තරුණයාට මොකද උනේ ?
มุมมอง 1784 หลายเดือนก่อน
නැවක රාජකාරී කිරීමේදී ඉතාමත් ප්‍රවේශම්කාරී විය යුතු දෙයක් වන්නේ නැවී තට්ටුව මත රාජකාරිය කිරීමට වඩා නැවෙන් පිටත තම රාජකාරිය කිරීමේදීය .
🧑‍🍳කෑම ප්‍රශ්නෙට නියම විසඳුම 👍
มุมมอง 514 หลายเดือนก่อน
නැවක වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කෑම ...ඒ කියන්නේ අපේ කටට රහට පුරුදු විදිහට නොලැබීම .එහෙම නොලැබෙනවා කියලා අපේ රැකියාව දමා ගසා ඉන්නට බැහැ .තැනේ හැටියට අපි පුරුදු වෙන්න ඕන . අපි නිපදවා ඇති කරවල පදම Mom,s Secret කරවල පැකට්ටුවෙන් ගත්සනින් කෑ මට ගත හැකි නියම අපේ රහ දැනෙන කෑමක් අවශ්‍ය නම් ඔබත් ඇනවුම් කරන්න පහත වට්සප් අංකයෙන් 📲0741061613
නැවේ කෑම කන්න බැරිද ?එහෙමනම් fight කරමුද ?
มุมมอง 2248 หลายเดือนก่อน
කවමදාවකවත් නැවේ කෑම ඔබගේ රුචියට නැතිනම් .රණ්ඩු කරන්න වාද විවාද කරන්න යන්න එපා .. ඔබ රාජකාරියට පැමිණියේ සල්ලි හොයන්න මිස කෑමට රණ්ඩු කරන්න නොව .එය මතක තබා ගන්න . එහෙත් රාජකාරී කිරීමට අපට ශක්තිය ධෛර්යය ලැබීමට "කෑම අවශ්‍යයි " කෑම අපේ රුචියට ගලපා ගැනීමට අප දැනගත යුතුයි . එයට පිළියමක් ඊළඟ වීඩියෝවෙන් ඔබට ගෙන එන්නම් ❤ස්තුතියි .BSN RAVI ❤️
Jump Ship කරමුද ?
มุมมอง 1979 หลายเดือนก่อน
Jump ship කරමුද ? කවුරුත්ම මෙහි භයානක පැත්ත කතා නොකරන නිසා හා එහි ඇති බැරෑරුම් කම ගැන නොදැනුවත් නිසා එය පැහැදිලි කිරීමයි මෙහි අරමුණ . කවදාවත්ම Jump Ship කරන්න හිතන්නවත් එපා .කරන්න අනුබල දෙන්නත් එපා .ඔබට ජය bsn Ravi❤️
Dont Jump Ship 📢
มุมมอง 8711 หลายเดือนก่อน
Dont Jump Ship 📢
I.G.SYSTEM, Nitrigen භාවිතා කරන්නේ ඇයි ?
มุมมอง 100ปีที่แล้ว
තෙල් නැවක විශේෂ කටයුත්තක් තමයි I.G කියන්නේ .මේ ගැන ඔබ දැන ගැනීම ඉතාම වැදගත් .එම නිසයි මා මෙවැනි මාතෘකා සාකච්ඡා කරන්නේ .ඔබට දැනගැනීමට යමක් අවශ්‍ය නම් මෙම අංකයෙන් විමසන්න 0715601615. ඔබට ජය BSN RAVI ❤️
මොනවද "Inert Gas" කියන්නේ ?
มุมมอง 152ปีที่แล้ว
ඔබ නැවකදි inert gas කරන්න යනවානම් නිසි පිළිවෙත් ,නිසි sefty accumen පාවිච්චි කරන්න
Personal Safety නැවේ දී ඔබට බලපාන්නේ කෙසේද ?
มุมมอง 175ปีที่แล้ว
Personal Safety නැවේ දී ඔබට බලපාන්නේ කෙසේද ?
Singapore tour එකේ කරගත්ත එකම වීඩියෝ එක 🤣🤣🤣
มุมมอง 153ปีที่แล้ว
Singapore tour එකේ කරගත්ත එකම වීඩියෝ එක 🤣🤣🤣
හැමෝටම නැව් රැකියාවක් (හොයාගන්න ආකාරය )
มุมมอง 725ปีที่แล้ว
කැප කිරීමකින් තොරව කිසිම දෙයක් කළ නොහැක .පසුබැසීම කින් තොරව උත්සාහ කළ යුතුය . සෑම විටම මනස ධනාත්මකව සකසා ගත යුතුය .කිසි දෙයක් අප හට කැඳවාගෙන ගොස් ලබා දෙන්නේ නැත. අප ඉපදුන විට කිසි දෙයක් රැගෙන ආවේද නැත .එහෙත් දෙමාපියන් ලොකු මහත් කළ අප (මහන්සියෙන් ) ලෝකය ජය ගැනීමට වෙර දැරිය යුතුයි . වෙර දරා එහි ප්‍රතිඵල ද ලබාගත යුතුයි . ඔබට ජය BSN රවී ❤️
ලෝකේ හොඳම Shipping කොම්පැණිය මොකක්ද ?
มุมมอง 425ปีที่แล้ว
ඔබ මෙම ක්ෂේත්‍රයට ඇතුළු වීමේ දී ඔබට ලැබෙන පළමු කැඳවීම කරන කොම්පැනියට බැඳෙන ලෙසයි මගේ අදහස . ඔබ company තේරීමට ගියහොත් ඔබට අවාසියක් සිදු විය හැක . හැකි ඉක්මනින්ම නැව කට නැගලා CDC එකේ ඔබගේ මුහුදු කාලය සටහන් කර ගත යුතුයි . ඉන්පසුව ඔබට හොඳ වැටුපක් ඇති company එකක් තෝරාගත හැක .
Ship එකෙන් එලියට ගිහින් කටු ඇණුන හැටි 🤔
มุมมอง 172ปีที่แล้ว
Ship එකෙන් එලියට ගිහින් කටු ඇණුන හැටි 🤔
ඔබගේ සිත රිදුනාද SHIP එකේදි 🤔
มุมมอง 144ปีที่แล้ว
ඔබගේ සිත රිදුනාද SHIP එකේදි 🤔
SHIP එකේදි ආශ්‍රය කරන්නේ කවුද ?🤔
มุมมอง 356ปีที่แล้ว
SHIP එකේදි ආශ්‍රය කරන්නේ කවුද ?🤔
Engine Room ඩියුටි එක ගන්නෙ කොහොමද ?
มุมมอง 267ปีที่แล้ว
Engine Room ඩියුටි එක ගන්නෙ කොහොමද ?
දවස් විසි එකක් අතුරුදහන් වූ "නැව" සොයා ගත්තේ කෙසේද ? 🤔
มุมมอง 134ปีที่แล้ว
දවස් විසි එකක් අතුරුදහන් ව "නැව" සොයා ගත්තේ කෙසේද ? 🤔
Petro Ranger එකට ආවා හොරු 😵‍💫
มุมมอง 1192 ปีที่แล้ว
Petro Ranger එකට ආවා හොරු 😵‍💫
මුහුදු මංකොල්ලකාරයන් එනවාද යන්න බලන්නේ කෙසේද ?😲
มุมมอง 1652 ปีที่แล้ว
මුහුදු මංකොල්ලකාරයන් එනවාද යන්න බලන්නේ කෙසේද ?😲
"අරගලය"වෙළඳ නාවික
มุมมอง 1622 ปีที่แล้ว
"අරගලය"වෙළඳ නාවික
WATCH KEEPING පටන් ගන්නේ කොහොමද ?
มุมมอง 1.3K2 ปีที่แล้ว
WATCH KEEPING පටන් ගන්නේ කොහොමද ?
GHOST SHIP (2)මාගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ හට බෙදාගැනීමක් 🤔
มุมมอง 3192 ปีที่แล้ว
GHOST SHIP (2)මාගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ හට බෙදාගැනීමක් 🤔
"GHOST" ship (අවතාර නැව 😮)
มุมมอง 2942 ปีที่แล้ว
"GHOST" ship (අවතාර නැව 😮)
👍🇱🇰ස්ථානෝචිත ප්‍රඥාව නිසා නැව ගින්නෙන් බේරාගත් motoma වරයාගේ කතාව 🇱🇰👍
มุมมอง 1302 ปีที่แล้ว
👍🇱🇰ස්ථානෝචිත ප්‍රඥාව නිසා නැව ගින්නෙන් බේරාගත් motoma වරයාගේ කතාව 🇱🇰👍
I.M.O NUMBER කියන්නේ කුමකටද ?
มุมมอง 1512 ปีที่แล้ว
I.M.O NUMBER කියන්නේ කුමකටද ?
Dont fight on board ship .
มุมมอง 2352 ปีที่แล้ว
Dont fight on board ship .
MOTORMAN කොහොමද නැවකදි තම රාජකාරිය ඉටු කරන්නේ ?
มุมมอง 5702 ปีที่แล้ว
MOTORMAN කොහොමද නැවකදි තම රාජකාරිය ඉටු කරන්නේ ?
Mr,Diyan Covid වලට බය උනාද?
มุมมอง 1032 ปีที่แล้ว
Mr,Diyan Covid වලට බය උනාද?
Mr, Slow ට මොකද උනේ ?
มุมมอง 1392 ปีที่แล้ว
Mr, Slow ට මොකද උනේ ?
"BOSUN KNIFE" පිහිය නිසා සිදුවුනු අපූරු සිදුවීම
มุมมอง 1812 ปีที่แล้ว
"BOSUN KNIFE" පිහිය නිසා සිදුවුනු අපූරු සිදුවීම

ความคิดเห็น

  • @AchinthaUdayanga-o5n
    @AchinthaUdayanga-o5n 8 วันที่ผ่านมา

    Watchkeeping / Coc /mss eke sing (on/off ) gen ratingslata video ekk karamoko sir

  • @SampathKumara-w4u
    @SampathKumara-w4u 20 วันที่ผ่านมา

    Good work

  • @SampathKumara-w4u
    @SampathKumara-w4u 20 วันที่ผ่านมา

    Good

  • @dineshperera7915
    @dineshperera7915 หลายเดือนก่อน

    ❤❤

  • @thimedachathuranga5481
    @thimedachathuranga5481 หลายเดือนก่อน

    Sir mama ATI technical college eke machinist course ekak karala inne mama ship fitter kenek wenna ethakota cdc ekai 6g course ekai kalama athida? Apahu fitter karanna ona naneda?

    • @bsnravitv1720
      @bsnravitv1720 หลายเดือนก่อน

      @@thimedachathuranga5481 pls call 0715601515

  • @biyonudawatta8390
    @biyonudawatta8390 3 หลายเดือนก่อน

    Watinawa sir

  • @DamithprasangaGajanayaka-eg5pw
    @DamithprasangaGajanayaka-eg5pw 3 หลายเดือนก่อน

    Os course eka කරන්න ඕන සුදුසු කම් මොනාද

    • @bsnravitv1720
      @bsnravitv1720 3 หลายเดือนก่อน

      O/L සමත් නම් ප්‍රශ්නයක් නැහැ .ඉස්සර නම් O/L බලන්නෙත් නැහැ .වයසේ ලොකු සීමාවකුත් නැහැ . ඔබට ජය BSN RAVI ❤️

  • @janyaliyanage
    @janyaliyanage 4 หลายเดือนก่อน

    super

  • @tvish1031
    @tvish1031 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @aswkumara5416
    @aswkumara5416 4 หลายเดือนก่อน

    Sir උපරිම වයස කීයද first time නැවකට නගින්න

    • @bsnravitv1720
      @bsnravitv1720 4 หลายเดือนก่อน

      නැවකට නඟින්න වයස සීමාවක් නැහැ .එහෙත් සමහර නැව් කොම්පැනි වලින් එයාලට අදාලව වයස් සීමාවන් පනවා ඇත . පොදුවේ ගත්තහම වයස් සීමාවක් නැහැ .ස්තුතියි BSN RAVI ❤️

  • @virajbandara6312
    @virajbandara6312 4 หลายเดือนก่อน

    Good

  • @virajbandara6312
    @virajbandara6312 4 หลายเดือนก่อน

  • @virajbandara6312
    @virajbandara6312 4 หลายเดือนก่อน

  • @virajbandara6312
    @virajbandara6312 4 หลายเดือนก่อน

  • @virajbandara6312
    @virajbandara6312 4 หลายเดือนก่อน

  • @virajbandara6312
    @virajbandara6312 4 หลายเดือนก่อน

    🎉😊

  • @bsnravitv1720
    @bsnravitv1720 5 หลายเดือนก่อน

    facebook.com/momsecretsl?mibextid=ZbWKwL

  • @husniflash
    @husniflash 5 หลายเดือนก่อน

    Sir motorman vacancy fresherslata thiyenawa da

  • @dharmasenapalihakkara7262
    @dharmasenapalihakkara7262 6 หลายเดือนก่อน

  • @dharmasenapalihakkara7262
    @dharmasenapalihakkara7262 6 หลายเดือนก่อน

  • @dharmasenapalihakkara7262
    @dharmasenapalihakkara7262 6 หลายเดือนก่อน

    Super 👲

  • @saduntharakakumarasinghe6762
    @saduntharakakumarasinghe6762 7 หลายเดือนก่อน

    ❤❤

  • @virajbandara6312
    @virajbandara6312 7 หลายเดือนก่อน

    අපි බලාගෙන ඉන්නවා මොකක්ද අලුත් කෑම කියලා 🙋

    • @bsnravitv1720
      @bsnravitv1720 7 หลายเดือนก่อน

      දැන් වෙළඳපොලට ඇවිල්ලා තියෙන්නේ තව ටික දවසකින් ඔයාලට මම හඳුන්වලා දෙනවා.. ස්තුතියි BSN RAVI ❤️

  • @ChandarathnaBandara
    @ChandarathnaBandara 8 หลายเดือนก่อน

    Wow

  • @ChandarathnaBandara
    @ChandarathnaBandara 8 หลายเดือนก่อน

    Good work

  • @lavinimaheshika4599
    @lavinimaheshika4599 8 หลายเดือนก่อน

    🎉

  • @pahankavishka7536
    @pahankavishka7536 8 หลายเดือนก่อน

    sir contact number eka danna puluvanda

  • @thilanpradeepaariyasinghe8938
    @thilanpradeepaariyasinghe8938 8 หลายเดือนก่อน

    Sir tooth loss තියාගෙන නැව් නගින්න පුළුවන් ද

    • @bsnravitv1720
      @bsnravitv1720 8 หลายเดือนก่อน

      😀 කිසි ප්‍රශ්නයක් නැහැ පුතා .නැව් නගින්න පුළුවන් . සමහර කම්පැනි වල දත් රෝග වලට ගෙවන්නේ නැහැ .දත් කෙලෙව්වා කියලා නැව් නඟින්න බැරි නැහැ .ඔබට ජය BSN RAVI ❤️

    • @lavinimaheshika4599
      @lavinimaheshika4599 4 หลายเดือนก่อน

      ​@@bsnravitv1720😊❤

  • @virajbandara6312
    @virajbandara6312 8 หลายเดือนก่อน

    Super video 🎉

  • @aswkumara5416
    @aswkumara5416 8 หลายเดือนก่อน

    සර් නැව් සෙට් කරලා දෙන වංචා නොකරන කම්පැනි හදුනා ගන්න විදිහ විඩියෝ එකක් කරන්නකෝ

    • @bsnravitv1720
      @bsnravitv1720 8 หลายเดือนก่อน

      🤔ඒ ගැන නම් ස්ථීර වචනයක් කියන්න බැහැ ... වංචාකාරයා අපට මොන විදිහට වංචා කරයිද කියලා හිතන්න බැහැ . ගොඩක් අය යන ලොකු කම්පැනි වල නම් වංචාව වෙනවා කියලා හිතන්න අමාරුයි . කොහොම කලත් කල්පනාවෙන් .ඔබට ජය BSN RAVI ❤️

  • @bsnravitv1720
    @bsnravitv1720 8 หลายเดือนก่อน

  • @HeshanBandara-g1e
    @HeshanBandara-g1e 8 หลายเดือนก่อน

    Sir ge rank ek mokkd

  • @kaveeshasangith5584
    @kaveeshasangith5584 9 หลายเดือนก่อน

    Sir meesman vacancy thiyrnawada? Awurudu ganak thisse idan hoyanawa.

  • @bsnravitv1720
    @bsnravitv1720 9 หลายเดือนก่อน

    😊

  • @lavinimaheshika6119
    @lavinimaheshika6119 9 หลายเดือนก่อน

    Super

  • @pahankavishka7536
    @pahankavishka7536 9 หลายเดือนก่อน

    🥰🌊

  • @thilananusha1578
    @thilananusha1578 9 หลายเดือนก่อน

    හරිම වැදගත් sir . sir අපි වගෙ අලුත් කට්ටිය හොද motivation එකක් දෙනව ❤

  • @thilananusha1578
    @thilananusha1578 9 หลายเดือนก่อน

    හරිම වැදගත් sir 🖤🔥

  • @thilananusha1578
    @thilananusha1578 9 หลายเดือนก่อน

    හරිම වැදගත් sir බොහොම ස්තූතියි

  • @thilananusha1578
    @thilananusha1578 9 หลายเดือนก่อน

    හරිම වැදගත් .බොහොම ස්තූතියි ❤

  • @chamodshan4967
    @chamodshan4967 10 หลายเดือนก่อน

    Trainee කෙනෙක්ට නැවක් හොයාගන්න හරි අමාරුයිනෙ. ඩොක්යාඩ් එකේවත් experience ඉල්ලනවා. කොහොමද එහෙම experience දෙන්නෙ.💔

    • @chamodshan4967
      @chamodshan4967 10 หลายเดือนก่อน

      ඉස්සරට වඩා දැන් අමාරුයි පස්සෙ පස්සෙ පුලුවන් වෙයිද දන්නෙත්නැැ. අපේ අයත් මගදි බැහැලා රටේ නමත් නැතිකරනවා ඒකත් හේතුවක් මේවා මේ විදිහට වෙන්න

    • @bsnravitv1720
      @bsnravitv1720 10 หลายเดือนก่อน

      සහෝදරයා...ඉස්සල්ලාම කියන්න ඕනේ අපට දෙයක් අවශ්‍ය නම් අපට ඒ දේ ලැබෙන තුරු උත්සාහය අත නොහරින්න ඕන . ඔබතුමා කියන විදිහට අපේම මිනිස්සු මේ ක්ෂේත්‍රය ඇතුළේ කරන සමහර වැඩ නිසා නවකයෙකුට නැවක් සොයා ගැනීමට ටිකක් විතර අමාරුයි. ඉස්සල්ලාම කුමන හෝ චාන්ස් එකක් ලැබෙනවානම් වැඩි දේවල් හිතන්නේ නැතුව ඒ අවස්ථාව අපි ලබා ගන්න ඕන. මම වීඩියෝ කීපයකින්ම කතා කරලා තියෙනවා ඒ ගැන .ඔබට ජය BSN RAVI ❤️

  • @chamithkausal
    @chamithkausal 11 หลายเดือนก่อน

    Sir number eka danna puluwanda wisthara tikak danaganna

  • @chamithkausal
    @chamithkausal 11 หลายเดือนก่อน

    Sir number eka danna puluwanda wisthara tikak danaganna

  • @chamithkausal
    @chamithkausal 11 หลายเดือนก่อน

    Sir number eka danna puluwanda wisthara tikak danaganna

  • @bsnravitv1720
    @bsnravitv1720 11 หลายเดือนก่อน

    🎉

  • @bsnravitv1720
    @bsnravitv1720 11 หลายเดือนก่อน

    1:04

  • @carolisliyanage6595
    @carolisliyanage6595 ปีที่แล้ว

    Good job

  • @dellonweeratunga9816
    @dellonweeratunga9816 ปีที่แล้ว

    ❤️❤️💪

  • @lihanjayasinghe8456
    @lihanjayasinghe8456 ปีที่แล้ว

    ETR පාඨමාලාව ගැන විස්තර කියන්න පුලුවන්ද අයියෙ?

  • @lihanjayasinghe8456
    @lihanjayasinghe8456 ปีที่แล้ว

    අයියේ ETR යන්නෙ කොහොමද? විස්තර කරන්නකො.

    • @bsnravitv1720
      @bsnravitv1720 ปีที่แล้ว

      th-cam.com/video/JBtbm7nqVyk/w-d-xo.html&si=jBEZjb1pto1NY9gE