🔴නිසි තාක්ෂණයෙන් කටු අනෝදා වගා කරමු | Krushi Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 17

  • @RMS-on8pq
    @RMS-on8pq 3 หลายเดือนก่อน +1

    මගෙ ගෙදර ගහෙත් හොද පලදාවක් තියනව වටිනාකමක් දැනුනෙ නැහැ ඉබේ හැදුන නිසා අදයි තේරුනේ තව ගස් හිටවන්න ඕන ඒත් දැන් මම ඉන්නෙ විදෙස්ගතවෙලා 😢 😃

  • @srimarasanjali149
    @srimarasanjali149 2 ปีที่แล้ว

    මම කුරුණෑගල ..මගේ ගෙදරත් මේ පැල හිටවලා තියෙන්නේ මම..ගොඩක් වැදගත් කරුනු දැනගත්තා .මේ වීඩියෝ එකෙන්..ස්තූතිය

  • @sureshnalaka3313
    @sureshnalaka3313 ปีที่แล้ว

    මමත් වගකරනවා හරි වැදගත් ඔබ දිගටම සම්බන්ද කරගන්නවා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එක 🥰🥰🥰

  • @renukadasanayaka9734
    @renukadasanayaka9734 2 ปีที่แล้ว +1

    ගෙඩි නැැ මල් පිපිලා වැටැනව⁣ අවුරැදු 2-3ගෙඩි නැ මොනාද දාන්නෙ

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම් පැහැදිලි මදි

  • @rajithamadushani8290
    @rajithamadushani8290 5 หลายเดือนก่อน

    දිමි ඉන්නව ඒකට මොකද කරන්නෙ

  • @padmagallage1237
    @padmagallage1237 ปีที่แล้ว +1

    විජලිත කටුඅනෝදා පවුඩර් මිලදී ගන්න අය ඉන්නවා ද

    • @Ronna349
      @Ronna349 ปีที่แล้ว

      මිල

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 ปีที่แล้ว

      නැහැ, කන ඒවා දෙන්න.

  • @WaragodaArachchigegunspala
    @WaragodaArachchigegunspala 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    ආපෙ කටු අනොදා ගස් 3ක් තිබ්බා ගෙඩිත් හොදට එනවා දැන් කුනු ගිනි තියලා ගෙඩි එන් නැහැ 😢

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    ආනෙ ආම්මො මාන් යුටියුබ් එක පිරුවා කටු අනොදා මල් පාරාගනය කරන විදිය ගැන හොයලා කයුරුත් හරි යට උගන් නාන් නැහැ ඔයාලා හරි යට කියලා දෙන්න 🥰👍

  • @sunilsantha3677
    @sunilsantha3677 2 ปีที่แล้ว

    කටු අනෝදාවල වැදහත්ම දේ පරාගනය ඒක කවුරුත් හරියට කියලා දෙන්නේ නෑ