රට ලස්සන කෙරූ අපුර්ව වෛද්‍යතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 157

  • @sarathkumara2656
    @sarathkumara2656 ปีที่แล้ว +13

    අද තමයි මෙම කාලෝචිත වැඩසටහන බැලුවේ.නියමයි Doctor. ජාතික ජන බලවේගය ට ජයවේවා. අපිත් ඔබ සමග යි.

  • @nandanalanerolle553
    @nandanalanerolle553 ปีที่แล้ว +16

    ඔබ වගේ අය තමයි රට පාලනය කරන්න යැවිය යුත්තේ ,ආදර්ශයක්

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ලඝ්ඝන,වැඩ,ඝටහන,,ඝාර්අද,,ර,ෙටි,පුශ්නත්,එක්කදිර්ඝයුෂ,🌝🌞🌞

  • @niroshasumanasekara4878
    @niroshasumanasekara4878 ปีที่แล้ว +22

    ඔබ තුමා මුළු මහත් ලෝකය යම් ආදර්ශයක්

    • @anomameerigama8609
      @anomameerigama8609 ปีที่แล้ว

      ආදර්ශය ක් කියලා මුලින් ම හිතුනා හැබැයි මධුවිත පානය හානිකර නෑ කියන්නේ නෑ කිය කිය මේ වෛද්‍යවරයා කියන්නේ මොන විහිළු වක් ද කියලා හිතුණා

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +13

    ගොඩක්ම අගෙයි බොහොම හොදයි අපේ රටට වටිනාකම ක් තියන අය මේ රටට ජනාධිපතිගේ වැඩක් නැ මේ ඉන්නේ රටට වැඩ පේන්න න අය

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 ปีที่แล้ว +8

    රාහුලෙ කොල්ලෙක් කියන්නෙ අනිත් මිනිස්සු ගැන හිතන්න හුරු උන කොල්ලො තමා ..ඉගන ගන්න කාලෙ ඉදන් පාසලෙන් කැත්ත උදැල්ල කෘෂිකාර්මය හුරුකරපු පාසලක කොල්ලෙක් ජයවෙවා

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම අපි එකගයි ඒ වගේම අපේ පවුලේ සියලුම දෙනා මේ වතාවේ ජෙ වී පී ආන්ඩුවක් ට අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවම තමයි..., මේ හිගන කාලකණ්නි හොරු කන්ඩායම ඉන්න තුරාවටම අපේ ලස්සන සූන්දර රට මේ නූගත් අමනෝඥ රැල කාබාසිනියා කරලා දානවා ඉතුරු ටිකත්...🙏🙏

    • @kanthisiriwardena9872
      @kanthisiriwardena9872 ปีที่แล้ว +1

      ඔබ කියන පරිදි රටට මෙවැනි ආර්ථිකය ක් හදන්න පුලුවන් නම් අපි සහයොගය දෙනවා මාතරට පමණක් නෙවෙයි මුලු රටටම මේ ආර්ථිකය හදන්න ඔබ තුමාට පින්

  • @pulinduvitharana818
    @pulinduvitharana818 11 หลายเดือนก่อน

    මේක ඉතාමත් වැදගත් .අැත්තටම දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන විදිය ඉතා හොදින් දැක බලාගැනීමට හැකිවෙනවා.

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa หลายเดือนก่อน

    ඉතාමසතුටුයි. ඔබතුමාට.ස්තූතියි.මමත්.ඉතාමසුලු.වශයෙන්.කාබනිකපොහොර.සදාගෙන.එලවලු පලතුරු සදාගන්නාවිශ්‍රාමිකවිදුගුරුවරියක් .

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    ඔබටත් සුන්දර මිනිසුන් මුනගැහෙන්නේ වටිනා අදහස් රැසක්

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ,,,, තව අයට මෙහෙම කර ගන්න උදව් කරන්න ,,,,,💕⭐️මේ system එකට එක නගරයක් හදන්න .....

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 ปีที่แล้ว

      video ekk danawada miss issarahata loke mkada wenne kiyala..minissunge wenaswima gana..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    ජයවේවා මහත්මයාණනි. ගොඩක් ස්තුතියි ඔබ අගනා අපූරු විශිෂ්ඨ ආදර්ශමත් කෙනෙක්.
    ඔබගේ පරාර්ථකාමී අන් අය ගැන සිතන පනූවන් සහ කූරුල්ලන්ද කෑම කෑ යූතූයි කියන අදහස ඉතා ප්‍රශංසනීයයි.

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +1

    බුදු අම්මෝ මන් ඔබතුමාගේ සියලුම වැඩසටහන් නරබනවා. මේ තමයි හොදම වැඩසටහන. මට කියන්ඩ වචනනෑ... හැබැයි එක දෙයක් කියන්නම් අපිට අපේ වටිනා ජීවිත නැතිවුනේ පැරනි අපේ නිවෙස්වල හිටිය කුකුලා ගවයා අපෙන් ඈත් කරලා අපේ නිවසේ තිබුනු පෝෂණය අපි විසින් නැති කර ගත්තා... මන් විදේශගතවී ඉන්නේ මේ රටවලත් මාලුන් කුකුලන් ගවයින් ඇතිකර තම තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නවා.... ඔබට ජය මෙවැනි වැඩසටහන් ඉදිරියට ගෙන එන්න......

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว

    වගාව සරුසාර වේවා !!
    අපේ රටේ කොන්ද නැති පිරිමි යන්න හදන්නේ ම රට අතඇරලා .හිතන්න ඔනි පුලුවන් විදිහට ජිවත් වෙන්න .......................
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    ආදර්ශමත් වෛද්‍යවරුන් ape රටට කොච්චර ආලෝකයක් ද.ඔබ දේපල ta බොහොම ස්තුති .

  • @achiniwalawage7597
    @achiniwalawage7597 ปีที่แล้ว +7

    මට ගොඩක් සතුටුයි ඔයාගෙ ගෙවත්ත දැක්කම.ඒ වගේම මාත් එක්ක ඉගෙන ගත් යාළුවෙක් වුණ ඔයාගෙ දක්ෂතා හැකියාව න් එදාටත් වඩා අද දියුණු යි.තව තවත් දක්ෂතා ඔපමට්ටම් කරගෙන ලංකාව දියුණු කිරිිම ට ශක්තිය වාසනාව නොඅඩුව ලැබේවා!

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +16

    ඩොක්ටගෙ එලවලු පලතුරු මල් වගාව දැක්කම ගොක‍ ආස හිතුන සතුටුයි 👍 ලංකාවෙ පුලුවන් අයට මේ වගේ වගාකරනවනම් කොච්චර හොඳද

    • @dorinanthony9060
      @dorinanthony9060 ปีที่แล้ว +1

      It's nice to see a wonderful garden like yours Dr..if young people would follow you. Thanks 👍🙏

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 ปีที่แล้ว +2

    බොහොම අගෙයි මාතර ආපන ශාලා වල් වලට නොමිලේ ගෑස් ගන්න පුලුවන් අපිටත් කියලා දෙන්න පාඩමක් ලෙස පහදා දෙන්න වැඩ සටහනක් කරන්න ජය

  • @wathsalanilanjana6379
    @wathsalanilanjana6379 ปีที่แล้ว

    Doctor you are very good asset to our country, we are very grateful respect to you...!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...
    නීරෝගී සුවය ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishandesilva204
    @nishandesilva204 ปีที่แล้ว

    Great sir. Thanks.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @udarabuddhika3365
    @udarabuddhika3365 ปีที่แล้ว +2

    නියම වෛද්‍යවරයෙක්.ජය වේවා !!!

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම මාර්තු 9 වෙනිදා ජාතික ජන බලවේගයට ඔබේ වටිනා චන්දය දෙන්න ❤️

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි ඔබ රටට ආදර්ශයක් ❤❤❤

  • @anuraprasantha2114
    @anuraprasantha2114 ปีที่แล้ว +1

    Very good idea

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ,විශිෂ්ඨ යි නිර්මනය ක් ස්තුති යි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Taruwan saranai malliyo harima lassanai vediyowa maya Doctor vediyowa 3 watawata balana harima asawana balanawa thanks malliyo ma Kuwait sitai 🙏🌼🙏🌼💖⚘🇰🇼

  • @ruwanchaminda7509
    @ruwanchaminda7509 ปีที่แล้ว +1

    ජය වේවා .👍👍❤🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +4

    සොබාදහම. සමග. ඡිවත්. වන. මිනිසා..
    සැබැවින්ම. සතුටින්..

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +2

    රටකට ඔන මේ වගේ උගතුන් අර කලකන්නි හැතිකරේ එලවලා ජාතික ජන බලවේගය අන්ඩුවක් හදමු අපි අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේග අන්ඩුවක් සදහා අපේ පව්ලේ සියලු නැ හිත මිතුරන් දැනුවත් කරනවා ජය වේවා

  • @Endikapradeep
    @Endikapradeep ปีที่แล้ว +4

    🙏🙏🙏නියමයි

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 ปีที่แล้ว +1

    👌👌👏👏👍👍ඔයාගේ දේශපාලනයට නම් සම්පුර්ණ විරුද්දයි ස්වාධීනව රට හදන්න පක්ෂ ඕන නැහැ අනෙක මොකද උමන්දාවක් ගා වගත්තේ, රට මේ තත්වෙට ඇදලා දාපු රටම විනාස කරපු මාතර විනාසම කරපු කාලකන්නි පිරිසක් පසු පස යන ඔයාට මොලේ ප්‍රශ්නයක් තියෙන්නේ, අපේ පවුල් වලට මාර ආදරයක් කලේ කපලා කොටලා මරලා පුච්චලා ගිනි තියලා විනාස කරපු ජනතාවිමුක්ති පෙරමුණට ගෑවුනු කෙනෙක් ඇත්නම් උගේ පවුල් පිටින් ම පිස්සු වැටිලා කුණු පනුවෝ ගහලා විනාශ වෙලා පලයන්

    • @chandupagodage333
      @chandupagodage333 ปีที่แล้ว +1

      Mlinma 88 /89 kale una de hriytma dengna kiyna devl kynna.gon kmata kiyvnne nethuva

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว

    හරිම හොද වැඩක් doctor 🙏🙏🙏👍

  • @amilatharanga69
    @amilatharanga69 ปีที่แล้ว

    ☀️☀️☀️☀️☀️නියමයි නියමයි ☀️☀️☀️☀️☀️☀️☀️

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 ปีที่แล้ว

    So nice to see why other people can't do this nice weather , soil , water everything free of charge good job show this to all (Kammali )Srilankan people really sad about this people

  • @ranisenha1088
    @ranisenha1088 ปีที่แล้ว +1

    Lassana. Gawathtak hamadama tiyanawa👍

  • @prabathkaravita
    @prabathkaravita หลายเดือนก่อน

    Doctor ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද .... ?

  • @pradobenz8187
    @pradobenz8187 ปีที่แล้ว +2

    Dr. අපි හමුවෙමු, අනිවාර්යයෙන්ම ඔයාව හමුවෙන්න එනවා.🤗🤗👍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    saththunta udawkarana
    obathumata budu saranai..👍💛

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +2

    පරිසරය ට.ආදරය.කරන.කොයිකාටත්...පොඩ්.ඉඩත්.හොදටම.වට්.ගොඩාක් සතුටුයි.දකිමත්

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว

    Niyamai.jaye vava

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว

    Hats off doctor..appreciated

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว

    එකෙන්ම මාලිමාවට ජය නියතයි ❤❤❤

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 ปีที่แล้ว

    Harima lassaniy. Godak sathuthuiy.

  • @tuansafu5427
    @tuansafu5427 ปีที่แล้ว +1

    Thank you very much Doctor 👍🙏♥️🇱🇰
    Aragalata jayawaya 👍🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
    VOTE FOR JVP VOTE FOR JVP

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว

    Dr. Obata niduk nirogi bawata labewa. Jvp akata jayawewa. Tv dakunata thanks.

  • @banduniranawaka7299
    @banduniranawaka7299 ปีที่แล้ว +1

    Niyamai .api kemathi 😍

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +1

    මේ වගේ රටට ආදරේ අය බලයට ගෙනල්ලා රට ගොඩ නැගීමට දායක වේයල්ලා යක්කු පැටව් ටික මේ පාර

  • @prasadpramoda835
    @prasadpramoda835 2 หลายเดือนก่อน

    ලංකාවට ආපු දවසක අනිවාරයෙන් එනවා

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 ปีที่แล้ว

    Malimavata labewa ..jaya wewaaa...jaya wewa...niyamai.. Anna ewa thama karanna ona ...me ratawal...wala godak bio gass oya widiya hadala thiyenne..jaya wewa mage ratata

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 ปีที่แล้ว

    Happy to see this greats....

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 ปีที่แล้ว

    good

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +2

    පලදාව.හොයහොයපෙන්නනවාඅනේ.බොහෝ ම අගේයීහරීම ලස්සනයි.

  • @prof.dushardayarathna7480
    @prof.dushardayarathna7480 ปีที่แล้ว

    Great!👍👌

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว

    Rata hera Yana awasthawadi doctors athare niyama helayek jayawewaa npp....

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Beautiful 🏖️️

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 ปีที่แล้ว

    Budusaranie ❤🙏

  • @moderninfo
    @moderninfo ปีที่แล้ว +2

    💐💐💐

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +3

    👍👍♥️♥️♥️♥️♥️jvp samagama akatu wemu rata nagamu♥️from cyprus

  • @user-ns1ez5rs7w
    @user-ns1ez5rs7w ปีที่แล้ว

    රටේ ජනාධිපති දුාරයට තරුණ ණායකයෙක් හොයනව බලපියවු ඇස් ඇරල කොහොමද මොල කියල මේන්න ලංකාවට ඔන කරන පාලකයො

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    One in a thousand

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 ปีที่แล้ว

    Apa wadihiti.minisunta asspaadaawa Dr maalimawata jayawaawa
    ♥️👍🇱🇰🙏💐

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 ปีที่แล้ว

    Great super 💓

  • @sudenianil2898
    @sudenianil2898 ปีที่แล้ว

  • @sampathvlogs4235
    @sampathvlogs4235 ปีที่แล้ว +1

    Ela

  • @ayeshakanchanamala4928
    @ayeshakanchanamala4928 ปีที่แล้ว

    Nice warking

  • @janakaambepitiya1978
    @janakaambepitiya1978 ปีที่แล้ว

    Rahal puthek , proud to be 💖

  • @samandxb
    @samandxb 2 หลายเดือนก่อน

    ❤❤

  • @kumarikumari5541
    @kumarikumari5541 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @judeniranjan9479
    @judeniranjan9479 ปีที่แล้ว

    MaLIMAWATA JAYAMA WEWA NIHATHA MANI GARU WEDADUREK

  • @ceylondhanush4870
    @ceylondhanush4870 ปีที่แล้ว

    Video eka anthimatike umandawe hamuduruwanta baninna tharam me wesakolla praathamikai. Me ledek. Pissek

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Super

  • @Vsgemingvsgeming
    @Vsgemingvsgeming ปีที่แล้ว +1

    👍

  • @derickranasinghe4211
    @derickranasinghe4211 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤🙏🙏🙏

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 ปีที่แล้ว

    Harema lassanai paresaraya❤❤❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤👍

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว

    Meda para api paull pitin npp ekata vitaramai cande denne ❤️

  • @nadeekapriyadarshani9985
    @nadeekapriyadarshani9985 ปีที่แล้ว

    Aniwaryenma

  • @riazahmed944
    @riazahmed944 ปีที่แล้ว

    niyamai

  • @chiranlakiuru11
    @chiranlakiuru11 ปีที่แล้ว +1

    🙂🙂

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว

    කොච්චර උගත් වුනත් ජෙප්පෙක් නම් ඌ කුහක කාලකණ්ණියෙක්.මෙයත් හාමුදුරුවන් වහන්නසේ කෙනෙක් අමතපු විදිහ ඇහුනනෙ.මමත් උමන්දාව ගැන ලොකු රහසිගත සොයා බැලීමක යෙදුනා මේ රසායනික පොහොර ගැන.නමුත් මාස 9ක් තුල කිසිම දෙයක් සොයා ගත නොහැකිවුන නිසයි වගකීමෙන් කියන්නෙ.

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว

    දීපං කෝ ඔක්කොම නොමිලේ .🤣🤣

  • @ashanchathuranga.2358
    @ashanchathuranga.2358 ปีที่แล้ว +1

    ආඩම්බර රාහුලයෙකි ඔහු!🇺🇦🇺🇦🇺🇦

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Mawan waidyawaru aitiya pinata pahalaunu katawak mulu hadawatinama obatumata ledun suwap karanna wagama wanawa sartaka karaganna saktiya lebawa🙏

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว

    විවෘත අදහස් දැක්වීමක්

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    . බොහෝ අයට වෙලා තියෙන විශාල අකරතැබ්බයක් තමයි hugak අය බලාපොරොත්තු වෙනවා ජේවීපී ආණ්ඩුවක් ආවම කන්න බොන්න වගා කරන්න සියලු දේවල් එහෙම අවශ්‍ය නැහැ ,
    තමන්ට පුළුවන් ප්‍රමාණය මිනිස්සු එකතු කරගෙන කරහම දේශපාලනය ගාවගන්න නැතුව ඕන දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම උදාහරණය තමයි උමන්දාව ඉගෙන ගන්ඩ බොහෝ දෙවල් මිනිස්සුන්ට තියෙනවා, , හැබැයි එකක් අවංකවම කියන්ඩ ඕනෙ ඔබතුමා කෝටියක් ලක්ෂ මෙහෙණ දහයක් යන්නේ කෝටියක් මේ කෝටියක් වියදම් කරල ලබාගත්තු ප්‍රතිඵලය නම් ඉතාමත්ම අල්ප ඒ ගැන කියන්නම ඕනේ

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +3

    ඔබ කරන වගාව අගය කරනව නමුත් දේශපාලන කතා ගැන නම් පැහැදීමක් නැහැ.කෙනෙකුට ජීවත් වෙන්න දේශපාලන පක්ෂ අවශ්‍ය නැහැ.මහත්තයො හොඳ දැනුමක් තියාගෙන එක එකාට කඩේ යන්න එපා. පක්ෂ බෙදාගෙන වැඩ කළහම තම දරුවන්ට වත් පා‌රෙ බැහැල යන්න පුලුවන් රටක් නෙමෙයි ඔීක.ඔයිට වඩා හිතන්න.ඉපදිල ඇත්තෙ 1985 ත්1993 වර්ෂ වලදි වෙන්න ඔීනෙ.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +2

      ඔන්න කිව්වා පට්ට මෝඩ කතාවක්,,දේශපාලන යයි.ජීවතයයි.මිනිස්සු න්ගෙන් විතැන් වෙලා තියෙන්නෙ නැ මිනිස්සු න්ට තියන ප්‍රශ්න 100% දේශපාලනිකයි ,,,බස් එකේ යනකොට ශීට් එකක්.නැත්නම් ඒක දේශපාලනිකයි,,ඉස්කෝලෙ පුස්තකාලයක් නැත්නම් ඒක දේශපාලනිකයි.කොහොමද මිනිස්සු න්ට දේශපාලන ය ජීවිතෙන් විතැන් වෙනවා කියලා කියන්නේ ,,ඒක.නිසා මිනිස්සු න්ට නිවැරැදි දේශපාලන මතයක්.තියෙන්න ඕන තමන් වෙනුවෙන් තමන්ගෙ පවුල වෙනුවෙන් අපිට දේශපාලන යක්.නැ එපා කියලා කියන්නෙ කිසිම.අවබෝධයක් නැති.ප්‍රතමික මිනිස්සු

    • @jayalathsoma
      @jayalathsoma ปีที่แล้ว

      apoi nodakin thu witharak mama aurudu 25k lankawen pita padinchi wela enne.api chande denawa.namuth kisima dawasaka wedak karaganna desapalanaya nam oni wela nehe. hemotama ekama widihatai sala kanne.oya ratey poduwesikiliyata yannath paksa pata balanawane.kalin welawakwen kara gaththa e welawata giya wedey karagaththa awa.

  • @amithaamitha5393
    @amithaamitha5393 ปีที่แล้ว

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @sanjanakumari5807
    @sanjanakumari5807 ปีที่แล้ว

    obathuma vage aya thamai Apae rattata oni.

  • @nadunwijewickrama3889
    @nadunwijewickrama3889 ปีที่แล้ว

    doctor ගෙ ගෙදරට අඩු solar panel electricity විතරයි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว

    ඉතාමත්ම නිවැරැදි මග පෙන්වීමක් කරන, පණිවිඩයක් දෙන මෙතුමා ලක්‌වැසි ජනතාවට කරන ආයාචනය ගැන සිතන්න..අපේ මව් රට අගාධයට දිනෙන් දිනම තල්ලු කරන හොර දේශපාලුවන්ගෙන් රට බේරාගැනීමේ අවසාන අවස්ථාව මග හරින්න එපා..

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Dakumath sundarai♥️♥️♥️👍

    • @ashokashriyani1383
      @ashokashriyani1383 ปีที่แล้ว

      Dr. gahanu mala pirimi mala aduna ganne kohomada?

  • @mlacs1amal987
    @mlacs1amal987 ปีที่แล้ว

    💞💞💞💞💞💞...

  • @samandxb
    @samandxb 2 หลายเดือนก่อน

    Kindly provide me this Dr. contact number please. I want to get this boi gas unit model to apply for me.

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว

    Esthuthi Dr.

  • @user-xo5op9ry9s
    @user-xo5op9ry9s ปีที่แล้ว +1

    Aye harenna ba...Rata wenuwen NPP (hademu,hadamu)

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    ජේ වී පී කාරයන්ට විතරයි කාබනික වගාව කරන්ඩ පුළුවන් අනිත් එවුන්ට බැහැ මොනව උනත් අර ගෝඨාභය විශාල පිනකට අත තිබ්බත් ඒ පූජාවට මුං අත තිබ්බ වත් නැහැ මිනිස්සුන්ව කුපිත කරලා මිනිස්සුන්ව නොමග යවලා ඒ වැඩ වල සියලු දේවල් කඩාකප්පල් කරා ය හොඳ අදහසට එකඟ වෙලා හැමෝම වැඩ කරානම් අර යුද්ධ අර යුද්ධය ජයග්‍රහණය කළා වගේ අපිට කරන්න තිබුණ නමුත් මුන් හැමදාම කරන්නේ දේශපාලනය pahara හැත්ත

  • @gaminggodyt2807
    @gaminggodyt2807 ปีที่แล้ว

    Umandave borukarayata hoda adarshyak vaidya thumata devi pihitai

  • @moshh2811
    @moshh2811 ปีที่แล้ว

    Pan.kiyanna.gadarata.muda.akrsanaya.wenawa.niyame

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    ❤❤❤❤❤😘😘😘😘👍