අනෝදා පත්‍ර වලින් කාබනික කෘමි නාශකයක් හදමු, How to make natural pesticide from soursop leaves.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • කෘෂි තාක්ෂණයෙන් තොරතුරු බිදක් ගෙන ඔබගේ ගෙවත්ත කෘෂිකාර්මික ගෙවත්තක් බවට පත්කරගන්න, සරුසාර පලබර ගෙවත්තක් තුලින් පෝෂණීය එළවලු පලතුරු ගෙවත්ත තුලින්ම හදාගන්න, මල් සහ විසිතුරු ශාක වලින් ඔබගේ ගෙවත්ත අලංකාර කරගන්න SL agri චැනල් එකත් එක්ක එකතු වෙන්න.
    Today we are going to introduce soursop leaves tea as an organic (natural) pesticide for our organic home garden.
    Target pests- aphids
    white fly
    අපේ කාබනික ගෙවතු වගාවට යොදාගන්න පුළුවන් අනෝදා පත්‍ර මගින් සාදාගන්න ප්‍රළුවන් කාබනික කෘමිනාශකයක් ගැන තමා තොරතුරු ගෙන එන්නේ.
    ඉලක්කගත කෘමින් - කුඩිත්තා
    සුදු මැස්සා
    Song: MBB - Coconuts (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • MBB - Coconuts (Vlog N...
    #SLagri #organicfarming #organicpesticide

ความคิดเห็น • 56

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +1

    හුගාක් වටිනවා. බොහෝම ස්තූතියි.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ ප්‍රතිචාරවලට !

  • @hasiniekanayake8279
    @hasiniekanayake8279 4 ปีที่แล้ว +1

    තක්කාලි වගාවෙන් හොඳ ඵලදාවක් ගන්න කරන්න ඕන උපදෙස් ටිකක් දෙන්න....✌ සුදු ලූනු නිස්සාරකය භාවිතා කලා ඔයාගෙ vedio බලලා...ගොඩාක් සාර්ථකයි...Tnx 👍👍💚

  • @priyadharshanirainford5051
    @priyadharshanirainford5051 ปีที่แล้ว +1

    වතුර ලීටර් 1කට කෙසෙල් ලෙලි ග්‍රෑම් කීයක් යොදන්නේද?කරුණාකර කියන්න .

  • @sujeewakk1122
    @sujeewakk1122 4 ปีที่แล้ว +1

    එදා මහතයි කාලීන අවශ්‍යතාවයක් නොමිලේ සපුරාලන ඔබට අපගේ ප්‍රශංසාව.......!!!👍🇱🇰👍🇱🇰

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ ප්‍රතිචාරවලට !

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 4 ปีที่แล้ว +1

    Thank you very much.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      welcome🙂

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว +2

    ස්තූතියි

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ඉදිරියටත් අප සමග ම රැඳී සිටින්න.

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 5 หลายเดือนก่อน

    Mage dabala mal enawa kalu wenawa, karal enna na, mehe misranaya damanna da

  • @surangaathula2304
    @surangaathula2304 3 ปีที่แล้ว +1

    අමුවෙන් බ්ලෙන්ඩර් කරලා පල් වෙන්න තියලා හොද නැද්ද

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 ปีที่แล้ว

    යොදන්න ඕන ප්‍රමාණය ,,වෙලව, දවස් කීයකට සැරයක් යොදන්න ඕනද... වටිනා video එකක්.බොහොම ස්තූතියි ..

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +4

      ප්‍රමානයක් නැහැ, සාදාගත් අවසන් මිශ්‍රණය කෘමීන් ඉන්න පත්‍ර යටි පැත්තට වගේම පත්‍ර හොඳින් තෙමී යන සේ spray කරන්න, සවස් කාලයේ යොදනවා නම් හොඳයි. දවස් 5කට පහකට සැරයක්. ස්තුතියි ඔබේ ප්‍රතිචාර වලට 😊 ඉදිරියටත් අපිත් එක්ක රැඳී සිටින්න.

  • @WS-mr7tj
    @WS-mr7tj 3 ปีที่แล้ว

    mehemai mahatht.hayo apita samanniyen kudiththa.bonchi messa .miris kolakodaweema.wage leda kihipayakata gahanna puluwan ak kabanika krumi wikarshaka kiya dennako.

  • @SanduniSanduniNisansala-cm1jw
    @SanduniSanduniNisansala-cm1jw ปีที่แล้ว

    16L tankiyakata wathura kochchara danna oneda

  • @Maduwa259
    @Maduwa259 11 หลายเดือนก่อน +1

    කවුපි ගස් වල දැලියෝ වහනවට මේක හොදයිද..

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว

    Bohoma sthuthi

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ස්තුතියි ප්‍රතිචාරවලට!

  • @shanikafernando1693
    @shanikafernando1693 4 ปีที่แล้ว +1

    Thambala peragaththa සම්පූර්ණ මිශ්‍රණයටමද වතුර 1.5ml danne?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ඔව්

  • @rasikakumara7666
    @rasikakumara7666 ปีที่แล้ว +1

    Ude waruweda hawasada hodama

    • @SLagri
      @SLagri  ปีที่แล้ว

      ඉර එලිය වැටෙන්න පෙර හෝ ඉර බැසගිය පසු.

  • @prasadimadhara3789
    @prasadimadhara3789 4 ปีที่แล้ว +2

    අනොදා කොල කෘමි විකර්ශකය සතියකට කි වතාවක් ඉසිනවද

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      දවස් 05ට වතාවක්.

  • @ranialm8721
    @ranialm8721 4 ปีที่แล้ว

    Thank you

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Welcome !

  • @thissaperera9664
    @thissaperera9664 2 ปีที่แล้ว +1

    katu anoda kota welala kudu karala bonna ganwa neda?

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      ඔව් හරියට සමහන් වගේ සුවදක් එන්නේ.

  • @ipathmaperuma9043
    @ipathmaperuma9043 11 หลายเดือนก่อน +1

    Meya hariyannea nata.

  • @nadeeshachathurangi5796
    @nadeeshachathurangi5796 4 ปีที่แล้ว +1

    ඔිනම පැළයකට හොඳයිද?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      කෘමි හානි තිබේ නම් භාවිතා කරාට වරදක් නැහැ.

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +2

    ගොඩක්ස්තුතියි..සතියට.දවස්.කියක්.ඉසින්න.ඔනද.කියලා.දැනුවත්.කරන්න.ඔයාට.පිං.නොමිලෙ.කටිටියදැනුවත්.කරනවට

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      මුලින්ම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරවලට ! එහෙම විශේෂයෙන් කියලා දින ගනනක් නැහැ , අපිට පුළුවන් අනෙකුත් ස්වාභාවික කෘමිනාශක එක්ක දවස් පහකට සැරයක් යොදන්න. කෘෂි හානි දැනටමත් තියෙනවා නම් දින 3ට වතාවක් යොදන්න.

  • @rusiruranmal9200
    @rusiruranmal9200 4 ปีที่แล้ว +2

    කල් තබා ගත හැකි දවස් කීයද

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      සතියක් විතර.

  • @nimalidilrukshi3582
    @nimalidilrukshi3582 4 ปีที่แล้ว +1

    ඕනම අනෝදා වර්ගයක් ගන්න පුලුවන් ද

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      පුළුවන් වෙයි කියලා හිතනවා, හැබැයි මං භාවිතා කලේ කටු අනෝදා , ඒවා තමා අනිත් වර්ගවලට වඩා ඕනම ගෙදරක තියෙන්නෙත්.

  • @chandrimabamunusingha3711
    @chandrimabamunusingha3711 4 ปีที่แล้ว +1

    මල්ලි ළූණු නිස්කාරකය තනුක කරන්න ඕනද.ඉක්මන්ටම කියන්නකො.දවස් 3ක් වෙනව

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      එච්චර කල් තියාගන්න එපා... දැන් හදපු ප්‍රමාණයට සමාන ප්‍රමානයක් ජලය එකතු කරලා යොදන්න.

    • @chandrimabamunusingha3711
      @chandrimabamunusingha3711 4 ปีที่แล้ว +2

      @@SLagri tnx tnx

  • @pahasarasubashingha9468
    @pahasarasubashingha9468 4 ปีที่แล้ว +1

    කටු අනෝදා කොලද එකතු කරන්නේ.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ඔව්

  • @marksunil8727
    @marksunil8727 4 ปีที่แล้ว +1

    අර බොත්තම් අනොදා කොල ගන්න බැරිද

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      බොත්තම් අනෝදා කියන්නෙ මොනවාද ? මම නම් අහලා නැහැ

    • @sangeethikanakandala8862
      @sangeethikanakandala8862 4 ปีที่แล้ว

      Crusted apple

  • @nalakaag
    @nalakaag 2 หลายเดือนก่อน

    කොල වල එන පනුවන්ට හොදයි ද

  • @rchama8737
    @rchama8737 4 ปีที่แล้ว

    Maita wata pela makkata hodaida

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Oya try kerala balala, apitath kiyanna, eyalata tikak sara ekak gahanna ona, eth piti makunata hadapu eka try kerala banna.

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️🏋️🏋️🏋️🌹

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      👍👍👍👍

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 4 ปีที่แล้ว

    බටු අනොදාද කටු අනොදද

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      කටු අනෝදා 😊