Blue beach island | අපි සල්ලී වලට ගත්තා🫣| Night Camping | The journey of takeshi | Sri Lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2022
  • Blue beach island | අපි සල්ලී වලට ගත්තා🫣| Night Camping | The journey of takeshi | Sri Lanka 🇱🇰
    අපේ රටේ සශ්‍රීක භූමිය, සුන්දර පරිසරය දුටුවන් සිත් පිනවයි. මෙවන් රටක උපත ලැබීම මගේ පෙර වාසනාවකි. වෙනත් රටවලට වඩා මගේ රට සැබවින් ම වෙනස් ය. සමහර රටවලට දැඩි ලෙස අව්ව ලැබෙයි. තවත් රටවල් ශරීරවලට දරාගත නොහැකි තරම් සීතලය. නමුත් මගේ ර‍ට අව්ව වැස්ස සමසේ ලැබෙන ඉතා වාසනාවන්ත දේශයකි.
    දියඇළි, ගංගා, ඇළ දොළ මගේ රට සශ්‍රීකත්වයෙන් පුරවයි. කඳුවැටි, බෑවුම් වලින් පිරුණු උඩරට කඳුකරය දුටුවන්ගේ ගත සිත ප්‍රබෝධවත් කරයි. සමනොළ කඳු මුඳුනින් ඇද හැලෙන මහවැලි, කැලණි, වලවේ, කළු යන සිවු මහා ගංගාවෝ මගේ රටේ වගා කටයුතු සාර්ථක වීමට උදව් කරති. සීගිරිය, මිහින්තලාව, ශ්‍රී පාදය, අනුරාධපුරය වැනි පෞරාණික ස්ථාන විදේශිකයන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙයි.
    මෙවන් රටක් තවත් තිබේනවා ද, ලංකාවේ වත්මන් දේශපාලනය, ආර්ථිකය අන්තයට ම පිරිහි තිබෙන මේ මොහොත් ශ්‍රී ලාංකිකයන් වන අප හට සැනසීමට තිබෙන එකම මාවත අපේ පරිසරයයි. ස්භාවධර්මයන් අපට උරුම කල දායදය මෙයයි.
    🛑මේ අපේ රට අපි ඉපදුන රට🛑
    Blue beach island : +94 (77) 810 2557
    අපේ travel vlog;
    Galamuduna Village(ගලමුදුන ගම)| මුහුදක් දැකලා නැති ළමයි,වනඅලි පිරුණ ගම්මානයක්|Travel with takeshi; • Galamuduna Village(ගලම...
    little Adams peak | Ella |පුංචි සිරිපාදය | Sri Lanka | travel with takeshi; • little Adams peak | El...
    Babarakanda waterfall | travel with takeshi | Sri lanka | Travel vlog | Hiking; • Babarakanda waterfall ...
    Hawagala| travel with takeshi | අපි දෙන්නා තනියම කර camping 🏕 ; • Hawagala| the journey ...
    pahanthudawa (පහන්තුඩාව) | beautiful Sri lanka | travel with takeshi | vlog- #18; • pahanthudawa (පහන්තුඩා...
    Top traveling place
    Best place in sri lanka
    The journey of takeshi
    Idalgashinna
    Travel more
    Travel better
    Travel couple
    Travel lovers
    Beach camping
    Travel couple
    Hulangala
    Night camping
    Matale
    Camping place
    Nilwella
    Blue beach
    Island
    #travelcouple #foryou #thejourneyoftakeshi #idalgashinna #srilanka #travelwithtakeshi #hiking #village #kalametiyabeach #nonagamatravelig #ussangoda_beach_camping #beachcamping #hulangala #matale #night_camping #besttravelplace #top #toptraveling #nilwella #bluebeach

ความคิดเห็น • 186