ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවනෙ trending යන්න ඕනෙ
කොච්චර වටිනවද මේ වගේ වැඩසටහන් ඇත්තටම මේව සමාජය විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මේ වැඩසටහන් දැම්මට ඔබට බොහෝම පින්
දුප්පත් වුණත් ඒ සුන්දර අතීතයට ආදරෙයි විටෙක සුන්දරයි විටෙක කටුකයි අත්දැකීම් බොහොමයි
ඒඋනාට ඒකාලෙ හරි සුන්දරය්
දුප්පත් කියන එක සාපේක්ෂයි, ඔයා පෝසත් වෙන්න ඇති ඒත් දැන් හිතේ හැටියට කාලා බීලා මානසික සතුටින් ඉන්නවද?
@@gumnadeeහරියට බෙහෙත් ගන්න රෝහල් නෑ, සනීපාරක්ෂණය අන්තිමයි, ලැට් එකක් වත් නෑ, ඕව මතක් වෙනකොට තමයි සුන්දරත්වය තේරෙන්නෙ( මේකේ මේ අනුරාධපුර යුගය නෙමෙයි පෙන්නනෙ, මේ සංස්කෘතික ලක්ෂණ කෝට්ටෙ, මහනුවර වගේ යුග, ඔය යුග හිතන තරම් සුන්දර නෑ)
@@technophile741 හරියට හරි ☸️🙏✨️
ඒ සුන්දර ගැමි ජීවිතේට දුප්පත් කියන්න බැහැ නේද?වර්තමානේදි තාක්ෂණයේ දියුනුවත් එක්කනේ ඔය දුප්පත් පොහොසත් භේදේ තියෙන්නෙ.♥️♥️
මට දැන් අවුරුදු 80 ක් වෙනව මමත් තරුණ කාලයේදී කුරක්කන් හෙන් හැදුවා ඒ කාලෙ හරිම සුන්දරයි රෑට පැල ළඟ ගිනි මැලයක් ගහගෙන පැල් රැකපු හැටි මේ වගේ වැඩ සටහන් දකින කොට අදටත් මතක් වෙනවා හරිම ආසයි
හරිම වටිනා වීඩියෝවක් ඉස්සරහට තව මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක 💟💟💟💟💟💟💟💟💟
රූපවාහිනියේ විකාශනය වුණ දවස් වල පටන් හරිම අාසාවෙන් බලපු වැඩ සටහනක්. හරිම අාස්වාදජනකයි,ඉගෙන ගන්න බොහෝ දේවල් තියනව😍
ඔව් බං කියන්න වචන නැහැ මගේ ආසම වැඩසටහනක් වුනා එදත් අහම්බෙන් හමු වු අදත්
ඉතාමත් වටිනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි වැඩ සටන් ඉතාමත් වටනවා අපෙ ගැමි ජිවිතය කොචිචර සුන්දරද ජයවෙවා
මං ආසම වැඩ සටහන ඉස්කෝලේ යන කාලෙත් අනිවාර්යෙන්ම මං බලනවා දැන් වැඩට යන කාලෙත් බලනවා
ඇත්තම නොදැක්ක නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.... ඒක හරිම සුන්දරයී 😍😍😍
අනිවාර්යෙන්ම බං මෙවා තමයි trending යන්න ඕනේ දැන් ඉන්න වුන් දන්නෙ නැහැ ඔවා ගැන
වටිනව...ඈ....❤
බුදුසරණයි
දුප්පත් වුණාට tama atitayata godak adarei 😘😘
අනිවාර්යයෙන් ...
දරුවන්ට උගන්වන්න වටින පාඩමක්
youtube eke dakka watinama channel ekak
මාරම වටිනවා
වටිනා වෙඩසටහනක්
ගොඩක් වටිනවා ස්තූතියි .❤
අනුන්ගේ කුණු අවුස්සන, කුණු අපුල්ලන වැඩසටහන් වලට නම් views ,මිලියන ගණන්. මේවගේ ලස්සන, වැදගත් වැඩසටහන් වලට තැනක් නෑ. ඉතිං රටකට, ජාතියකට හරියයිද?
ඕකම තමයි මාත් හිතුවෙ dear.බලන්න තිබුණ ගෑනියෙක්ගෙ ගවුම් කෑල්ලක් උඩ ගියා නම්.මේ වගේ මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙන එක අරුමයක් නෙවෙයි dear
Ape ratte minissu dan mewa balannane. Eth gamata adaraya karana kattiyanam balay . Thankyou dear.
සල්ලි නෑ මේ ගෙවල් වල ඒත් සල්ලි ඇරෙන්නට අනික් සියල්ලෙන් ශශ්රීකයි...
අනිවාර්යෙන්ම බං
වටිනා වැඩසටහනක්❤
Ane harima ලස්සනයි mm ගොඩාක් asai වැව් ,hen walata❤
තෙරුවන් සරනයි හරිම සුන්දරයි 😊
අහින්සක මාලුවාගේ ජීවිතය අපරාදේ
ඉතා ම .වට්න වදනක්
ඉස්සර hama dema karanne godak duk මහන්සියෙන් et e උදවිය ජීවත් une හරිම satutin❤
Lassana video aka
බොහොම ස්තූතී.
අනේ මේ ජිවත මොන තරම් ලස්සනයි ද 🌷💜️
මරු කඳ ඒකි❤
ළඟදිම ලංකාව මේ වගේ වේවි..මේ මිනිස්සු හැල්මෙ දුවල දුවල සල්ලි පස්සෙ දුවල මාන්නය තරාතිරම අහංකාර බව යකඩ ගොඩවල් (වාහන) කොංක්‍රීට් වනාන්තර පස්සෙ ගිහින් හති වැටෙන දවසට එකිනෙකා පරයා යාම තේරුමක් නැති බව තේරුම් ගත්ත දාට මේ ජීවිතයේ සුන්දර නිවුන බව හොයන් ඒවි
මා දුටු ඉතා අගනා යූ ටියුබ් නාලිකාවකි.
හරිම ශෝක්. අතීතයේ විවාහ මංගල්‍යය කටයුතු වුන විදිහත් දාන්නකො
Sri lankan proud🇱🇰🇱🇰💪
වෙලාවකට හිතෙනවා නගෙරන් අයින් වෙලා ඔහොම ගමක ජිවත් වෙන්න
❤❤❤🙏 අනේ අපිට උන දෙයක් කියල හිතෙනව.
Me wadasatahan hzrima lassanai lamaita hoda atdakim
Niyamai
Good luck video...
Niyami
මොන තරම් සුන්දර පරිසරයක්ද ගැමි ජිවිතයත් හරිම සුන්දරයි එ් අතිතයට යන්න තියනවානම්
Ou matath kalakata fassa dakka agivitha vitaka sundaraii vitaka asundaraii awagi aathdakimata harima adarii
Aththamai dushkara namuth nidahasa uparima niwana a nisamai theruwan saranai jayama wewa mage Ratata
ඉතුරු කොටස් දන්න පුළුවන්ද...
Hari ma lassanai , mang gemi gedharata Hari aasai Mata Kati Meti geval kohomadha hadhane kiyala vidio dhanna puluvandha
Me wage channels thama balen hari famous karawanna orni. A wenuwen mokak hari karanna. Nethnam aparadayak. Balannako koi tharm lassanada?
බොහොම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තාට. දිගටම අපිටත් එක්ක ඉන්න .
👍👍👍👍
අපේ රට විනාශ වී ඇත අනේ දෙවියනේ මගේ රට බේරල දෙන්න🙏😭
ගමේ තිබුනේ ස්වයන් පෝෂිත ගොවිතැන් ක්‍රමයක්,හෙන් ගොවිතැන්.කැලෑ වවන්න ඵය තහනම් කලා.අද කැලාවත් නෑහේනත් නෑ
TH-cam channel walin dakapu supirima chanal ekak
මේව නිර්මාණය විශිෂ්ටයි.ඔයාලා රටට නය නෑ
Gamaka inna thibbanam
Me gama koheda
Petaune mame visikarahan pin
ගොඩාක් ආදරෙයි ඒ අතීතයට 😃😃
😍😍😍😍😍😍🙏🙏🙏🙏
❤️
❤️🙏❤️🙏
Viswayatath obathumatath isthuti
😘😘😘😘
මෙවැනි ගම් ආදර්ශයට ගෙන චිත්‍ර පට නිර්මනය කල යුතුයි
අපේ පැරණි ගොවිතැනින් තොරව රට ගොඩනැගිය නොහැකියි
karak gediya dakke aday... eda heladiwa pothay meka gena liyala tiyanawa
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
නමුත් මහත්මයාණෙනි ..මෙවෙනි වටිනා නිර්මාණයන් නිර්ලෝබීව බෙදා ගැනීමට අවසරයක් තිබේ නම් ඔබේ කාර්යයන් තවත් දිදුලාවි නේද ?
Me ragapamakda aththatama gamakda
අඩා ඔහේ කරක් ගැහුව්වොත් අර ඉන්න මාලුත් දුවනවා
Ane matat daruwo ekka mehema jeewatwenna tibunnam
ගිනි යාදින්න පැහැදිලිව ඇහෙන්නෑ පසුබිම් කථනය නිසා.අනේ ඒක වෙනම අහන්න බැරි ද
💐💐💐
❤❤❤❤
❤
❤❤❤❤❤❤

ගමේ තිබුනේ ස්වයන් පෝෂිත ගොවිතැන් ක්‍රමයක්,හෙන් ගොවිතැන්.
කැලෑ වවන්න ඵය තහනම් කලා.
අද කැලාවත් නෑ
හේනත් නෑ