අපේ සුන්දර ගැමි ජීවිතය හා ඉපැරණි හේන් ගොවිතැන | Thewawa sri lankan culture Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

ความคิดเห็น • 85

  • @jacob3_
    @jacob3_ 3 ปีที่แล้ว +24

    මේවනෙ trending යන්න ඕනෙ

  • @liyanageandrays1319
    @liyanageandrays1319 3 หลายเดือนก่อน +2

    මට දැන් අවුරුදු 80 ක් වෙනව මමත් තරුණ කාලයේදී කුරක්කන් හෙන් හැදුවා ඒ කාලෙ හරිම සුන්දරයි රෑට පැල ළඟ ගිනි මැලයක් ගහගෙන පැල් රැකපු හැටි මේ වගේ වැඩ සටහන් දකින කොට අදටත් මතක් වෙනවා හරිම ආසයි

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +28

    දුප්පත් වුණත් ඒ සුන්දර අතීතයට ආදරෙයි විටෙක සුන්දරයි විටෙක කටුකයි අත්දැකීම් බොහොමයි

    • @gayanprasanna4607
      @gayanprasanna4607 ปีที่แล้ว

      ඒඋනාට ඒකාලෙ හරි සුන්දරය්

    • @technophile741
      @technophile741 ปีที่แล้ว +1

      දුප්පත් කියන එක සාපේක්ෂයි, ඔයා පෝසත් වෙන්න ඇති ඒත් දැන් හිතේ හැටියට කාලා බීලා මානසික සතුටින් ඉන්නවද?

    • @sithumrajitha9969
      @sithumrajitha9969 ปีที่แล้ว

      @@gayanprasanna4607හරියට බෙහෙත් ගන්න රෝහල් නෑ, සනීපාරක්ෂණය අන්තිමයි, ලැට් එකක් වත් නෑ, ඕව මතක් වෙනකොට තමයි සුන්දරත්වය තේරෙන්නෙ( මේකේ මේ අනුරාධපුර යුගය නෙමෙයි පෙන්නනෙ, මේ සංස්කෘතික ලක්ෂණ කෝට්ටෙ, මහනුවර වගේ යුග, ඔය යුග හිතන තරම් සුන්දර නෑ)

    • @pathirana90
      @pathirana90 ปีที่แล้ว

      @@technophile741 හරියට හරි ☸️🙏✨️

    • @janeeshathathsarani9978
      @janeeshathathsarani9978 หลายเดือนก่อน

      ඒ සුන්දර ගැමි ජීවිතේට දුප්පත් කියන්න බැහැ නේද?වර්තමානේදි තාක්ෂණයේ දියුනුවත් එක්කනේ ඔය දුප්පත් පොහොසත් භේදේ තියෙන්නෙ.♥️♥️

  • @avishkamaduwantha9061
    @avishkamaduwantha9061 3 ปีที่แล้ว +17

    කොච්චර වටිනවද මේ වගේ වැඩසටහන් ඇත්තටම මේව සමාජය විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මේ වැඩසටහන් දැම්මට ඔබට බොහෝම පින්

  • @manojchamal5288
    @manojchamal5288 3 ปีที่แล้ว +16

    හරිම වටිනා වීඩියෝවක් ඉස්සරහට තව මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක 💟💟💟💟💟💟💟💟💟

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +31

    අනුන්ගේ කුණු අවුස්සන, කුණු අපුල්ලන වැඩසටහන් වලට නම් views ,මිලියන ගණන්. මේවගේ ලස්සන, වැදගත් වැඩසටහන් වලට තැනක් නෑ. ඉතිං රටකට, ජාතියකට හරියයිද?

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +1

      ඕකම තමයි මාත් හිතුවෙ dear.බලන්න තිබුණ ගෑනියෙක්ගෙ ගවුම් කෑල්ලක් උඩ ගියා නම්.මේ වගේ මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙන එක අරුමයක් නෙවෙයි dear

    • @samankumara-so4ur
      @samankumara-so4ur ปีที่แล้ว +2

      Ape ratte minissu dan mewa balannane. Eth gamata adaraya karana kattiyanam balay . Thankyou dear.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sl8579
    @sl8579 2 ปีที่แล้ว +9

    රූපවාහිනියේ විකාශනය වුණ දවස් වල පටන් හරිම අාසාවෙන් බලපු වැඩ සටහනක්. හරිම අාස්වාදජනකයි,ඉගෙන ගන්න බොහෝ දේවල් තියනව😍

    • @motivated.311
      @motivated.311 7 หลายเดือนก่อน

      ඔව් බං කියන්න වචන නැහැ මගේ ආසම වැඩසටහනක් වුනා එදත් අහම්බෙන් හමු වු අදත්

  • @SajiwaRanasingha-dy3dp
    @SajiwaRanasingha-dy3dp 9 หลายเดือนก่อน +1

    මෙවැනි වැඩ සටන් ඉතාමත් වටනවා අපෙ ගැමි ජිවිතය කොචිචර සුන්දරද ජයවෙවා

  • @motivated.311
    @motivated.311 7 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන්ම බං මෙවා තමයි trending යන්න ඕනේ දැන් ඉන්න වුන් දන්නෙ නැහැ ඔවා ගැන

  • @motivated.311
    @motivated.311 7 หลายเดือนก่อน +2

    මං ආසම වැඩ සටහන ඉස්කෝලේ යන කාලෙත් අනිවාර්යෙන්ම මං බලනවා දැන් වැඩට යන කාලෙත් බලනවා

  • @vishmikaudari1340
    @vishmikaudari1340 2 ปีที่แล้ว +3

    ඇත්තම නොදැක්ක නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.... ඒක හරිම සුන්දරයී 😍😍😍

  • @chathurikaharshani419
    @chathurikaharshani419 2 ปีที่แล้ว +6

    වටිනව...ඈ....❤

  • @nimamadu4742
    @nimamadu4742 2 ปีที่แล้ว +4

    youtube eke dakka watinama channel ekak

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 2 ปีที่แล้ว +6

    දුප්පත් වුණාට tama atitayata godak adarei 😘😘

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +5

    බුදුසරණයි

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +2

    සල්ලි නෑ මේ ගෙවල් වල ඒත් සල්ලි ඇරෙන්නට අනික් සියල්ලෙන් ශශ්‍රීකයි...

    • @motivated.311
      @motivated.311 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම බං

  • @thiliniimalka843
    @thiliniimalka843 3 หลายเดือนก่อน

    දරුවන්ට උගන්වන්න වටින පාඩමක්

  • @kalanakumara4208
    @kalanakumara4208 2 ปีที่แล้ว +2

    වටිනා වෙඩසටහනක්

  • @motivated.311
    @motivated.311 7 หลายเดือนก่อน +1

    වෙලාවකට හිතෙනවා නගෙරන් අයින් වෙලා ඔහොම ගමක ජිවත් වෙන්න

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +1

    අහින්සක මාලුවාගේ ජීවිතය අපරාදේ

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 3 ปีที่แล้ว +9

    Me wage channels thama balen hari famous karawanna orni. A wenuwen mokak hari karanna. Nethnam aparadayak. Balannako koi tharm lassanada?

    • @rulankasl
      @rulankasl  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තාට. දිගටම අපිටත් එක්ක ඉන්න .

  • @nandananda5932
    @nandananda5932 3 ปีที่แล้ว +4

    Lassana video aka

    • @rulankasl
      @rulankasl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී.

  • @Pra_S
    @Pra_S ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්❤

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +3

    අනේ මේ ජිවත මොන තරම් ලස්සනයි ද 🌷💜️

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    Ane harima ලස්සනයි mm ගොඩාක් asai වැව් ,hen walata❤

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +1

    ඉස්සර hama dema karanne godak duk මහන්සියෙන් et e උදවිය ජීවත් une හරිම satutin❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හරිම සුන්දරයි 😊

  • @sampat-qe7rp
    @sampat-qe7rp ปีที่แล้ว

    Aththamai dushkara namuth nidahasa uparima niwana a nisamai theruwan saranai jayama wewa mage Ratata

  • @iroshannadeera6914
    @iroshannadeera6914 ปีที่แล้ว

    Sri lankan proud🇱🇰🇱🇰💪

  • @bilalmohamed4199
    @bilalmohamed4199 ปีที่แล้ว

    Hari ma lassanai , mang gemi gedharata Hari aasai Mata Kati Meti geval kohomadha hadhane kiyala vidio dhanna puluvandha

  • @jayanilakshani8368
    @jayanilakshani8368 2 ปีที่แล้ว +1

    මා දුටු ඉතා අගනා යූ ටියුබ් නාලිකාවකි.

  • @RumeshNimesha
    @RumeshNimesha 9 หลายเดือนก่อน

    හරිම ශෝක්. අතීතයේ විවාහ මංගල්‍යය කටයුතු වුන විදිහත් දාන්නකො

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +2

    අපේ රට විනාශ වී ඇත අනේ දෙවියනේ මගේ රට බේරල දෙන්න🙏😭

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 2 ปีที่แล้ว +2

    Niyami

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 ปีที่แล้ว

    Good luck video...

  • @sarathgaminijayalath9437
    @sarathgaminijayalath9437 2 ปีที่แล้ว +2

    ගමේ තිබුනේ ස්වයන් පෝෂිත ගොවිතැන් ක්‍රමයක්,හෙන් ගොවිතැන්.
    කැලෑ වවන්න ඵය තහනම් කලා.
    අද කැලාවත් නෑ
    හේනත් නෑ

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu ปีที่แล้ว

    Me wadasatahan hzrima lassanai lamaita hoda atdakim

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 ปีที่แล้ว

    Niyamai

  • @dishantharuka1576
    @dishantharuka1576 ปีที่แล้ว

    මරු කඳ ඒකි❤

  • @ChandrasiriMudalige-m5p
    @ChandrasiriMudalige-m5p ปีที่แล้ว

    ඉතා ම .වට්න වදනක්

  • @rajithapamalka9440
    @rajithapamalka9440 2 ปีที่แล้ว +2

    TH-cam channel walin dakapu supirima chanal ekak

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +1

    මොන තරම් සුන්දර පරිසරයක්ද ගැමි ජිවිතයත් හරිම සුන්දරයි එ් අතිතයට යන්න තියනවානම්

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว

    ළඟදිම ලංකාව මේ වගේ වේවි..මේ මිනිස්සු හැල්මෙ දුවල දුවල සල්ලි පස්සෙ දුවල මාන්නය තරාතිරම අහංකාර බව යකඩ ගොඩවල් (වාහන) කොංක්‍රීට් වනාන්තර පස්සෙ ගිහින් හති වැටෙන දවසට එකිනෙකා පරයා යාම තේරුමක් නැති බව තේරුම් ගත්ත දාට මේ ජීවිතයේ සුන්දර නිවුන බව හොයන් ඒවි

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 ปีที่แล้ว +1

    Ou matath kalakata fassa dakka agivitha vitaka sundaraii vitaka asundaraii awagi aathdakimata harima adarii

  • @nandananda5932
    @nandananda5932 3 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +3

    නමුත් මහත්මයාණෙනි ..මෙවෙනි වටිනා නිර්මාණයන් නිර්ලෝබීව බෙදා ගැනීමට අවසරයක් තිබේ නම් ඔබේ කාර්‍යයන් තවත් දිදුලාවි නේද ?

  • @dinukaprebath4760
    @dinukaprebath4760 2 ปีที่แล้ว +2

    ඉතුරු කොටස් දන්න පුළුවන්ද...

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +2

    Petaune mame visikarahan pin

    • @dulaniamisha1349
      @dulaniamisha1349 2 ปีที่แล้ว +1

      ගොඩාක් ආදරෙයි ඒ අතීතයට 😃😃

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 2 ปีที่แล้ว +1

    karak gediya dakke aday... eda heladiwa pothay meka gena liyala tiyanawa

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    අපේ පැරණි ගොවිතැනින් තොරව රට ගොඩනැගිය නොහැකියි

  • @isiriherath6557
    @isiriherath6557 ปีที่แล้ว

    Gamaka inna thibbanam

  • @history4196
    @history4196 ปีที่แล้ว +1

    මේව නිර්මාණය විශිෂ්ටයි.ඔයාලා රටට නය නෑ

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว +1

    Me gama koheda

  • @lakshanlchathuranga261
    @lakshanlchathuranga261 2 ปีที่แล้ว +2

    ❤️

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍🙏🙏🙏🙏

  • @nireshprabashana8572
    @nireshprabashana8572 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 ปีที่แล้ว

    ❤️🙏❤️🙏

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl ปีที่แล้ว

    Viswayatath obathumatath isthuti

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 8 หลายเดือนก่อน

    😘😘😘😘

  • @rashmikamanel5942
    @rashmikamanel5942 ปีที่แล้ว

    අඩා ඔහේ කරක් ගැහුව්වොත් අර ඉන්න මාලුත් දුවනවා

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga ปีที่แล้ว

    මෙවැනි ගම් ආදර්ශයට ගෙන චිත්‍ර පට නිර්මනය කල යුතුයි

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu ปีที่แล้ว

    Ane matat daruwo ekka mehema jeewatwenna tibunnam

  • @suyathraudawela4262
    @suyathraudawela4262 ปีที่แล้ว

    ගිනි යාදින්න පැහැදිලිව ඇහෙන්නෑ පසුබිම් කථනය නිසා.අනේ ඒක වෙනම අහන්න බැරි ද

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว +1

    Me ragapamakda aththatama gamakda

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @pushpakumari5774
    @pushpakumari5774 ปีที่แล้ว

    💐💐💐

  • @gayanlukes
    @gayanlukes 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KirthiKirthi-qm4ln
    @KirthiKirthi-qm4ln 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @skpkaushi2667
    @skpkaushi2667 ปีที่แล้ว