ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා.ලමයි පොඩි කාලෙදි මොනම හේතුවක් හින්දා වත් බය කරන්න එපා කියලා මං පහ වසරේ විතර ඉන්නකොට අහල තිබුනා. ඒක අහද්දිම මට මතක් උනේ ඒක ඇත්තක් වෙන්න ඕන ඒක විහිලුවකට අරන් පොඩි ලමයි බය කරන්න හොද නෑ කියල. මං මොන්ටිසෝරි යන කාලෙ අපේ මාමා මට social media වල share කරපු video එකක් පෙන්නුවා. ඒකෙ තිබ්බෙ පොඩි ගෑනු ලමයෙක් bathroom එකේ mirror එක ඉස්සරහා ඉදන් හිනා වෙනවා. ඒක play කරන්න කලින් මට කීව ඇත්තම හොල්මනක් cctv එකට අහු උන එකක් කියල . බයයි කියලා පෙන්නන්න ලැජ්ජා හින්දා හා කියල බැලුවා . හොල්මන කොයි වෙලේ කොහෙන් එයිද කියලා බයෙන් හිටියේ . කෙල්ල camera එක දිහා හැරුනාම එයාගෙ mirror image එක හැරුනේ නෑ . Mirror image එක අමුතු බය මූනක් දැම්මා. ඇදන් හිටියෙත් සුදු දිග ගවුමක්. ඊටපස්සෙ මං මාමාට කීව නෑ ඔය බොරු ඕක edit එකක් නෙහ් හොල්මන් නෑ නෙ කියල . මං ඒක edit කියලා දැනන් හිටියත් ඒ වෙද්දී ගොඩක් පොඩි හින්දා සුපිරියට බය උනා. බය උනේ නෑ වගේ පෙන්නලා shape වෙලා ආවා. එදායින් පස්සේ මම අවුරුදු ගානක් යනකන් කණ්ණාඩියකින් මූන බැලුවේ නෑ . කණ්ණාඩි ලගින් යද්දි දුවගෙන ගියේ. මං ඒක හිතල ඒ බය නැතිකරගන්න හැදුවා, හරිම අමාරු උනා හිත හදාගන්න . ඒත් අතෑරියෙ නෑ පස්සෙ පහ වසරේදී විතර මට ඒ බය නැතිකරගන්න පුළුවන් වුනා. මට මතකයි ඊට කලින් මං bathroom එකෙන් එද්දි කණ්ණාඩිය දිහා බලන් නැතුව ඉතිපිසෝ ගාථාවත් කියලා තියේ චූටි කාලෙ 💀💔 අපේ මාමා හෙන මෝඩයි. කොහොම උනත් පොඩි ලමයි බය කරන එක මහා භයානක වැඩක් වගේම නපුරු වැඩක්. ආතල් ගන්න ඕනෙ නං ලොකු අය එක්ක විහිලු කරන්න ඕන පොඩි ලමයින්ට ආදරෙන් සලකන්න ඕන නැත්තන් ඒක එයාලගෙ මුලු ජීවිත කාලෙටම බලපානවා. මං හිතලා , කල්පනා කරලා පොඩි ලමයෙක් විදිහට ඒ බය වෙන එක මනසේ තියෙන දෙයක් කියල තේරුන් ගත්ත හින්දා මට ඒ ප්‍රශ්නෙ එතනින් ඉවර උනා. ඒත් මේ ලමයා දිහා බලන්න , එහෙම කී දෙනෙක් ට වෙන්න පුළුවන් ද ?
💀
තඩි බොරුවක්. යකො මොන්ටිසෝරි කාලෙ සොසල් මීඩියා තිබිල 5 වසරෙදි ඒ බය නැති කරගත්ත ලු. යකො මට 5 වසරෙදි තනියම ලේස් එක ගැට ගහගන්නවත් බෑ
Boru 💀 oka echchara parana video ekk neme . Mn dakala thiye
Wasted
එහෙම බලනව නම් පොඩි දරුවන්ට සැර වැර කරන දෙමාපියො කරන්නෙත් බරපතල වරදක්
විද්‍යාවේ සමහර දේවල් තියෙනවා ලෝකය දියුණු කරන්න වගේම සමහරක් තියෙනවා සාදාචාරයට පටහැනි වැඩ කරන්නත්..
එකෙනෙක්ගෙන් ලොකයක් බෙරෙනවා
@@mptech4352 agree, but 😑
@@Ramsey.001 🙂
65%ක්ම එහෙමයි දැන් නූතන විද්‍යාව..විශේෂයෙන්ම ප්‍රබල රටවල් වල
@@mptech4352 ඒ එක්කෙනා උබෙ අම්මගෙ අම්ම උනොත් අද උබ ඉන්නවද?
I'm a student of psychology. This one of the mandatory subject matter any psychology student studies in their first year. This is a vast topic .. please don't jjudge and come to conclusions with limited knowledge.
අලුත්ම දෙයක්... අදයි දැනගත්තේ 😰😥BIO API♥️ THANK U SO MUCH...!!!!!
super 👍bio api..සතියකට එක වීඩියෝ එකක් වත් දාන්න..bio api❤️
අමානුෂිකයි..
ගොඩක් වටින වීඩියෝ එකක්.❤😍 thanks bio අපි ❤❤❤
මනෝ විද්‍යාවෙත් තියෙන සහහර දේවල් හරි අද්භූත දේවල් වගේ..😶
දක්ශ රචකයෙක් ...... දක්ශ හඩ කැවීමක්
පව් අනේ ඒ බබා🥺💔😔
සතියකට එක පාරක්වත් වීඩියෝ එකක් දාන්නකෝ
හනේ අම්බේ... අගේට හිටපු පුංචි එකා.. 💔😐😐😐
after long time.......great jobbb😁🥰
නියමයි ❤️🤘
මේ වගේ වීඩියෝ තව ඕනි අයියේ
එහෙනම් animal testing labs දැක්කනම්... 😔💔
බොහොම ස්තූතියි මේක මං හොය හොය හිටියෙ ♥️🙏
කටහඩ වෙනස් වෙලාදෝ කියා සිතෙනවා 😳
මොකද සහෝදරයා මෙච්චර කාලයක් විඩියෝ දාන්නෙ නැතුව හිටියේ ..🤔
😟
Ow ane
පුංචි කාලෙ මට ඇහෙන්න අම්මට කෑ ගහලා තරහ ගියාම ගේ බඩු මුට්ටු විසි කරලා මට අකුරු කියා දෙන කාලෙ ගනන් එහෙම කිය දෙද්දි එක දිගට වරදිනකොට අහන ප්‍රශ්න වලදි මගෙ කටින් වචන එලියට එන්නෙ නැතුව කට ලොක් වෙනවා වගේ වෙනවා දැන් මට අවුරුදු 25ක් මට තාම තාත්තගෙ මූන දිහා කෙලින් බලන්න බෑ සද්දෙට කතා කරත් ගැස්සෙනවා මම හිතුවෙ ඒක මගේ දුර්වලතාවක් කියලා ඒත් ඒකටත් බලපාන්න ඇත්තෙ පොඩි කාලෙ ඒ සිද්ද වෙච්ච බලපෑම් වෙන්නත් ඇති මම කොහෙ හරි යන්න උනත් ඉගෙන ගන්න දේකදි උනත් අවසර ගන්නෙ අම්මා මාර්ග්ගයෙන් තාත්තට කතා කරල මට කෙලින්ම අහන්න බෑ😢
Thanks bio api
Love from Afghanistan
Thank you ayya. ❤️
Thanks Bio Api ✨️
Supiri👍👍
Ane ayye o/l science padam karanna kramayak kiyala dennako
Thank you.....💜
Note lassanatliyana hati step tikak dannakoo
Thank you
Ane Pau e baba.😭🥀hodata idapu poddawa kala . Habai ithin owa paladenawa .😣😤💔
aiyeee 2024 al bio krn kenek danma idan vada krnn one viiya gana video ekak krnnkoooo 🥺
1st comment❤️❤️❤️
@@slcrafts704 sub kara❤️🔥
@@slcrafts704 welcome😍
Thawa poddak volume max kara nam hodhai kiyala hithenava
Thanks ban
❤️❤️🔥
අනේ අයියේ ඉතිහාසය පාඩම් කරන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නකෝ ලොකු උදව්වක්. එකට video එකක් කරන්නකෝ plz
හොදට වැඩ කරන්න නැත්තන් එක්සෑම් එකට ගිහින් අපි වගේ උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ 😑✋
ඉතිහාසය මතක තියාගන්න ලේසිම විදිහ තමයි මුල ඉඳන් අගට එක දිගට story writing එකක් වගේ හරියට Alice in wonderland කතාව වගේ හොයල දිගට ලියාගෙන ලියාගෙන යන්න. සිද්ධි, අවස්ථා සම්බන්ධය එකට එකක් link කරගන්න. කතාව ලියනකොට ඊටපස්සෙ, ඊටපස්සෙ කියල අත්තම්මල කතන්දර කියනව වගේ දිගට ලියන්න. ලේසියෙන් මතක හිටිනව.
After a long time...
super v 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
😮
Maru
❤️🔥
මමනේ ඇල්බට් .මං නඩු දැම්ම මට කරපු දේට. වන්දි වලින් ජීවත් වෙන්නේ දැන් . ගම්මැද්ද ට කිව්වා උඩව්වක් දෙන්න කියලා. තව ටික දවසකින් ප්‍රසිද්ධ වෙලා එයි.
මමයි ඇල්බට්
ඒ ලමයා පවු 😥😥😥
🖤🔥
❤️✌️
සර් මම වැඩියෙන්ම ආස ICT වලට ඒත් මම ඩොක්ටර් කියන පදවියට ගොඩාක් ආසයි ඒ නිසා මට ICT FIELD එකත් එක්ක ජිව විද්‍යා විශය හදාරන්න පුලුවන් ද ? 😢 නැත්නම් මට IcT වලට වෙනමම course karanna වෙනවද ? නැත්නම් මේ විශය ධාරා දෙකෙන්ම ඉදිරියට යන්නේ කොහොමද ? Plz reply 😢
❤️❤️❤️
❤❤❤❤❤❤
api balan hitiya
❤️
English walin okada dakka therune na.dn theruna pw bn .💔💔💔
කටහඩ වෙනස් වෙලා වගේ
Me Denni crik ekathu wela ne DNA hoygththe
Pau wade ahapu gaman mokadda wela giya
සහෝදරයා ඔබට හැකිනම් ඔලු දෙකේ බල්ලෙකුගේ පරීක්ෂණය එහෙම නැත්තම් Russain Kollie experiment එක පිළිබදව සවිස්තරාත්මක වීඩියෝවක් ගෙන එන්න. 🙂❤
2 weni loka yudde kale germaniyen twins la dennek ekata thiyala mahala thibba
සතියකට පාරක්වත් වීඩියෝ එකක්දාන්නායියේ 🥺
😶
ගොඩ කාලෙකින්😑࿐
😥😥
මේ විද්‍යාව නොවේ මිත්‍යාවයි.
😂😂😂😂😂😂ammoh buddimatha
😭😭😭😭
😕😕
godaak kalekata psse
ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා.ලමයි පොඩි කාලෙදි මොනම හේතුවක් හින්දා වත් බය කරන්න එපා කියලා මං පහ වසරේ විතර ඉන්නකොට අහල තිබුනා. ඒක අහද්දිම මට මතක් උනේ ඒක ඇත්තක් වෙන්න ඕන ඒක විහිලුවකට අරන් පොඩි ලමයි බය කරන්න හොද නෑ කියල.
මං මොන්ටිසෝරි යන කාලෙ අපේ මාමා මට social media වල share කරපු video එකක් පෙන්නුවා. ඒකෙ තිබ්බෙ පොඩි ගෑනු ලමයෙක් bathroom එකේ mirror එක ඉස්සරහා ඉදන් හිනා වෙනවා. ඒක play කරන්න කලින් මට කීව ඇත්තම හොල්මනක් cctv එකට අහු උන එකක් කියල . බයයි කියලා පෙන්නන්න ලැජ්ජා හින්දා හා කියල බැලුවා . හොල්මන කොයි වෙලේ කොහෙන් එයිද කියලා බයෙන් හිටියේ . කෙල්ල camera එක දිහා හැරුනාම එයාගෙ mirror image එක හැරුනේ නෑ . Mirror image එක අමුතු බය මූනක් දැම්මා. ඇදන් හිටියෙත් සුදු දිග ගවුමක්. ඊටපස්සෙ මං මාමාට කීව නෑ ඔය බොරු ඕක edit එකක් නෙහ් හොල්මන් නෑ නෙ කියල . මං ඒක edit කියලා දැනන් හිටියත් ඒ වෙද්දී ගොඩක් පොඩි හින්දා සුපිරියට බය උනා. බය උනේ නෑ වගේ පෙන්නලා shape වෙලා ආවා. එදායින් පස්සේ මම අවුරුදු ගානක් යනකන් කණ්ණාඩියකින් මූන බැලුවේ නෑ . කණ්ණාඩි ලගින් යද්දි දුවගෙන ගියේ. මං ඒක හිතල ඒ බය නැතිකරගන්න හැදුවා, හරිම අමාරු උනා හිත හදාගන්න . ඒත් අතෑරියෙ නෑ පස්සෙ පහ වසරේදී විතර මට ඒ බය නැතිකරගන්න පුළුවන් වුනා. මට මතකයි ඊට කලින් මං bathroom එකෙන් එද්දි කණ්ණාඩිය දිහා බලන් නැතුව ඉතිපිසෝ ගාථාවත් කියලා තියේ චූටි කාලෙ 💀💔 අපේ මාමා හෙන මෝඩයි. කොහොම උනත් පොඩි ලමයි බය කරන එක මහා භයානක වැඩක් වගේම නපුරු වැඩක්. ආතල් ගන්න ඕනෙ නං ලොකු අය එක්ක විහිලු කරන්න ඕන පොඩි ලමයින්ට ආදරෙන් සලකන්න ඕන නැත්තන් ඒක එයාලගෙ මුලු ජීවිත කාලෙටම බලපානවා. මං හිතලා , කල්පනා කරලා පොඩි ලමයෙක් විදිහට ඒ බය වෙන එක මනසේ තියෙන දෙයක් කියල තේරුන් ගත්ත හින්දා මට ඒ ප්‍රශ්නෙ එතනින් ඉවර උනා. ඒත් මේ ලමයා දිහා බලන්න , එහෙම කී දෙනෙක් ට වෙන්න පුළුවන් ද ?
💀
තඩි බොරුවක්. යකො මොන්ටිසෝරි කාලෙ සොසල් මීඩියා තිබිල 5 වසරෙදි ඒ බය නැති කරගත්ත ලු. යකො මට 5 වසරෙදි තනියම ලේස් එක ගැට ගහගන්නවත් බෑ
Boru 💀 oka echchara parana video ekk neme . Mn dakala thiye
Wasted
එහෙම බලනව නම් පොඩි දරුවන්ට සැර වැර කරන දෙමාපියො කරන්නෙත් බරපතල වරදක්
විද්‍යාවේ සමහර දේවල් තියෙනවා ලෝකය දියුණු කරන්න වගේම සමහරක් තියෙනවා සාදාචාරයට පටහැනි වැඩ කරන්නත්..
එකෙනෙක්ගෙන් ලොකයක් බෙරෙනවා
@@mptech4352 agree, but 😑
@@Ramsey.001 🙂
65%ක්ම එහෙමයි දැන් නූතන විද්‍යාව..විශේෂයෙන්ම ප්‍රබල රටවල් වල
@@mptech4352 ඒ එක්කෙනා උබෙ අම්මගෙ අම්ම උනොත් අද උබ ඉන්නවද?
I'm a student of psychology. This one of the mandatory subject matter any psychology student studies in their first year. This is a vast topic .. please don't jjudge and come to conclusions with limited knowledge.
අලුත්ම දෙයක්... අදයි දැනගත්තේ 😰😥
BIO API♥️ THANK U SO MUCH...!!!!!
super 👍bio api..සතියකට එක වීඩියෝ එකක් වත් දාන්න..bio api❤️
අමානුෂිකයි..
ගොඩක් වටින වීඩියෝ එකක්.❤😍 thanks bio අපි ❤❤❤
මනෝ විද්‍යාවෙත් තියෙන සහහර දේවල් හරි අද්භූත දේවල් වගේ..😶
දක්ශ රචකයෙක් ...... දක්ශ හඩ කැවීමක්
පව් අනේ ඒ බබා🥺💔😔
සතියකට එක පාරක්වත් වීඩියෝ එකක් දාන්නකෝ
හනේ අම්බේ... අගේට හිටපු පුංචි එකා.. 💔😐😐😐
after long time.......great jobbb😁🥰
නියමයි ❤️🤘
මේ වගේ වීඩියෝ තව ඕනි අයියේ
එහෙනම් animal testing labs දැක්කනම්... 😔💔
බොහොම ස්තූතියි මේක මං හොය හොය හිටියෙ ♥️🙏
කටහඩ වෙනස් වෙලාදෝ කියා සිතෙනවා 😳
මොකද සහෝදරයා මෙච්චර කාලයක් විඩියෝ දාන්නෙ නැතුව හිටියේ ..🤔
😟
Ow ane
පුංචි කාලෙ මට ඇහෙන්න අම්මට කෑ ගහලා තරහ ගියාම ගේ බඩු මුට්ටු විසි කරලා මට අකුරු කියා දෙන කාලෙ ගනන් එහෙම කිය දෙද්දි එක දිගට වරදිනකොට අහන ප්‍රශ්න වලදි මගෙ කටින් වචන එලියට එන්නෙ නැතුව කට ලොක් වෙනවා වගේ වෙනවා දැන් මට අවුරුදු 25ක් මට තාම තාත්තගෙ මූන දිහා කෙලින් බලන්න බෑ සද්දෙට කතා කරත් ගැස්සෙනවා මම හිතුවෙ ඒක මගේ දුර්වලතාවක් කියලා ඒත් ඒකටත් බලපාන්න ඇත්තෙ පොඩි කාලෙ ඒ සිද්ද වෙච්ච බලපෑම් වෙන්නත් ඇති මම කොහෙ හරි යන්න උනත් ඉගෙන ගන්න දේකදි උනත් අවසර ගන්නෙ අම්මා මාර්ග්ගයෙන් තාත්තට කතා කරල මට කෙලින්ම අහන්න බෑ😢
Thanks bio api
Love from Afghanistan
Thank you ayya. ❤️
Thanks Bio Api ✨️
Supiri👍👍
Ane ayye o/l science padam karanna kramayak kiyala dennako
Thank you.....💜
Note lassanatliyana hati step tikak dannakoo
Thank you
Ane Pau e baba.😭🥀hodata idapu poddawa kala . Habai ithin owa paladenawa .😣😤💔
aiyeee 2024 al bio krn kenek danma idan vada krnn one viiya gana video ekak krnnkoooo 🥺
1st comment❤️❤️❤️
@@slcrafts704 sub kara❤️🔥
@@slcrafts704 welcome😍
Thawa poddak volume max kara nam hodhai kiyala hithenava
Thanks ban
❤️❤️🔥
අනේ අයියේ ඉතිහාසය පාඩම් කරන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නකෝ ලොකු උදව්වක්. එකට video එකක් කරන්නකෝ plz
හොදට වැඩ කරන්න නැත්තන් එක්සෑම් එකට ගිහින් අපි වගේ උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ 😑✋
ඉතිහාසය මතක තියාගන්න ලේසිම විදිහ තමයි මුල ඉඳන් අගට එක දිගට story writing එකක් වගේ හරියට Alice in wonderland කතාව වගේ හොයල දිගට ලියාගෙන ලියාගෙන යන්න. සිද්ධි, අවස්ථා සම්බන්ධය එකට එකක් link කරගන්න. කතාව ලියනකොට ඊටපස්සෙ, ඊටපස්සෙ කියල අත්තම්මල කතන්දර කියනව වගේ දිගට ලියන්න. ලේසියෙන් මතක හිටිනව.
After a long time...
super v 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
😮
Maru
❤️🔥
මමනේ ඇල්බට් .මං නඩු දැම්ම මට කරපු දේට. වන්දි වලින් ජීවත් වෙන්නේ දැන් .
ගම්මැද්ද ට කිව්වා උඩව්වක් දෙන්න කියලා. තව ටික දවසකින් ප්‍රසිද්ධ වෙලා එයි.
මමයි ඇල්බට්
ඒ ලමයා පවු 😥😥😥
🖤🔥
❤️✌️
සර් මම වැඩියෙන්ම ආස ICT වලට ඒත් මම ඩොක්ටර් කියන පදවියට ගොඩාක් ආසයි ඒ නිසා මට ICT FIELD එකත් එක්ක ජිව විද්‍යා විශය හදාරන්න පුලුවන් ද ? 😢
නැත්නම් මට IcT වලට වෙනමම course karanna වෙනවද ?
නැත්නම් මේ විශය ධාරා දෙකෙන්ම ඉදිරියට යන්නේ කොහොමද ?
Plz reply 😢