ඔයාගේ Generation එකේ චරිත ලක්ෂණ මෙන්න 😲 All generations explained in Sinhala -Compare Alpha |Z| X ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 🌍 In this video, we embark on a fascinating journey through the diverse landscapes of the latest generations. 🚀
    Ever wondered about the characteristics that define each generation, shaping cultures and perspectives? Look no further! This video delves into the essence of Generation X, Millennials, Baby Boomers, Silent Generation, Generation Z, Generation Alpha, and the Greatest Generation. From historical context to unique traits, we've got it all covered.
    🤔 Curious about the evolution of societal norms and values? Eager to understand how each generation has left an indelible mark on the tapestry of time? This video is your comprehensive guide, presented in Sinhala by Bio Api.
    🚀 Prepare to gain valuable insights that transcend borders and resonate with students in Sri Lanka and science enthusiasts worldwide. Join us as we explore the intricate tapestry of generations, fostering a deeper understanding of the threads that connect us all.
    🔍 Don't forget to hit the like button, share with your friends, and subscribe to Bio Api for more enriching content on science and knowledge. Let the exploration begin! 🌐🔬
    #AlphaGeneration #GenerationsExplained #ScienceAndKnowledge #SinhalaEducation #BioApi #GenerationalComparison #SriLankaScience
    Bio Api Other Videos
    📌️️️️️️️️Mind palace memory Technique
    • මතක බුද්ධිමතුන්ගේ රහස ...
    📌️️️️️️️️විභාගය දක්වා Motivate උනේ අම්මයි තාත්තයි නිසා
    • විභාගය දක්වා Motivate ...
    📌️️️️️️️️වැ️ඩ කල් දාන්නමද හිතෙන්නේ? කම්මැලි නැතුව ගොඩයනහැටි
    • වැඩ කල් දාන්නමද හිතෙන්...
    📌️මතක හිටින්න පාඩම් කරන්න Study Tips | Methods for Improving Your Memory
    • මතක හිටින්න පාඩම් කරන්...
    📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
    • Phone එකෙන් බේරිලා පාඩ...
    📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
    • මේ ක්‍රම නොදැන බොරුවට ...
    📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flashcards and Short Notes | Bio Api
    • හරියටම පාඩම් ඔලුවට දාග...
    📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
    • Study Plan එකක් හදන්නේ...
    📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
    • මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
    📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama
    • වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
    📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
    • පාඩම් කරන්න උනන්දුවක් ... ​
    📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - S
    • කණා MCQ - Top SCIENTIF... ​​
    📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
    • නිදිමත නැතුව පාඩම් කරන... ​​​
    📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
    • 10 cool tips to get mo... ​​​
    📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
    • විභාග ගොඩදාන පුරුදු 05... ​​​
    📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
    • මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
    📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sපාඩම් කරන විදි
    • මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
    📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
    • බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
    📌️Bio කරලා යන්න පුළුවන් තැන් - D
    • Bio කරලා යන්න පුළුවන් ... ​​​
    📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - • සිනහව විද්‍යාත්මක විග්...
    BioApi.Lk 2023 ❤️
    📎While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at bioapi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    1)This video has no negative impact on the original works (It would actually be positive for them)
    2)This video is also for teaching purposes.
    3)It is not transformative in nature.
    4)I only used bits and pieces of videos to get the point across where necessary.
    #Generation #sinhala #Comparison

ความคิดเห็น • 204

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 9 หลายเดือนก่อน +102

    Generation එක මොකක් උනත් අපි සමගියෙන් එකිනෙකා හොදින් තෙරුම් අරගෙන ඉන්න එක වැදගත් ❤😊.generation z

    • @3dstarstudio968
      @3dstarstudio968 8 หลายเดือนก่อน +1

      api bedapu thawa ekk thiyenawa eka thama jathiya j.r thama eka kale api hamoma minissu api hamoma samagiyen imu

    • @djsaga689
      @djsaga689 8 หลายเดือนก่อน +1

      සමගියෙන් තේරුම්ගනී එකිනෙකා අනිවාරෙන්ම මොකද දියුණු සන්නිවේදන තාක්ෂණය එක්ක ආව දැනුම ගලායාම නිසා, ඒත් අපිට තවත් හොදින් සමගියෙන් ඉන්න ආර්ථිකය හදාගන්න ඔනේ. generation එකේ වැරැද්දක් නෑ මොකෝ පත්තර ,tv, fm වලින් පරණ පරම්පරාව මොඩයෝ කරා 🥺 ඉස්සරහට වෙනස්වේවී 💚🌿

    • @user-bd1gf7mf1v
      @user-bd1gf7mf1v 8 หลายเดือนก่อน

      @@3dstarstudio968 අනිවාර්යයෙන්

  • @Hipeshya
    @Hipeshya 9 หลายเดือนก่อน +47

    අපේ generation ඒකේ අයට නන් අපේ ලමය්ට මුකුත් කියන්න වෙන්නෑ .මොකද අපේ generation ඒකේ අයගේ කෙරුවාව social media,tik tok පුරාවට පේන්න තියනවා 😆.ලමය්ට තියෙන්නේ ඒවා අරන් මේන් ඔයාලගේ අය කියලා අපිටම පෙන්නන්න තමා. අපේ අවාසනාවට අපේ දෙමවුපියන් ගේ (G.-X) photos විතරය් තියෙන්නේ.ඒ නිසා තමා එයාල අපිට බය නැතුව සද්දේ දාන්නනේ.අපි පවු generation z 🥲

  • @Megaenter
    @Megaenter 9 หลายเดือนก่อน +122

    Generation Z අය කෝ බලන්න ❤❤

  • @camilafernando6654
    @camilafernando6654 9 หลายเดือนก่อน +50

    Gen z 💪🔥🔥🔥

  • @kaviiiiiiiiiii
    @kaviiiiiiiiiii 9 หลายเดือนก่อน +45

    ඔයාගෙ කටහඩ නිසා video එක තවත් ලස්සනයි 🥰

  • @gaganinivarthana5238
    @gaganinivarthana5238 9 หลายเดือนก่อน +8

    ඉස්සරහට ගොඩක් දුරට genaration අතර වෙන ගැටීම් අඩු වෙයි කියලා හිතනවා,ලෝකෙ වෙනස් වෙන විදිය update වෙන විදිය හොදින් තේරුම් ගන්න ඒ දේවල් වලට හැඩ ගැහෙන්න ඉස්සරහට එන අයට පුලුවන් වෙයි කියලා හිතනවා,අපිට කලින් generation එකේ ටික දෙනෙක් විතරයි අපේ generation වෙනස තේරුම් අරන් ඒකට සෙට් වෙන විදියට වැඩ කරන්නෙ ❤ video එක සුපිරි ❤️❤️❤️

  • @user-ui5sr8en2q
    @user-ui5sr8en2q 9 หลายเดือนก่อน +9

    මමනම් genaration z එකේ ඒත් ආසම tom & jerry ට ❤

  • @isurikaushalya1656
    @isurikaushalya1656 9 หลายเดือนก่อน +20

    Generation z උනාට Millennials ලක්ෂණත් තියෙන මම..🙂

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 9 หลายเดือนก่อน +18

    1996- 2012 වගේ කාලේදී famous අය ShahRukh khan , salman khan වගේ නේද ?. Jungkook ලා fsmous 2013- 2024 ( ඒ කියන්නේ දැන් කාලේදී )
    හරි නේද ?

    • @CapCutArt
      @CapCutArt 9 หลายเดือนก่อน +13

      ShahRukh ඔය කාලේ ජනප්‍රිය උනාට එයා Gen X කෙනෙක් , Jungkook දැන් ජනප්‍රිය උනාට එයා Z

    • @Maleeshasasandhi
      @Maleeshasasandhi 9 หลายเดือนก่อน +3

      @@CapCutArt ආ ඒක නිසා හරි හරි තේරුණා.

  • @disnigunawardana6415
    @disnigunawardana6415 9 หลายเดือนก่อน +8

    Jen Z💜💜💜 Junkook💜

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 9 หลายเดือนก่อน +2

    මේ generation නම් කරන සීන් එක අදාළ north america සහ europe වලට විශේෂයෙන්ම americaවට මොකද ඕක දෙවෙනි ලෝක යුද්ධෙත් එක්ක සම්භන්ධයි.
    මම නම් දකින විදියට අපේ රටේ generation දෙකක් පැහැදිලිවම වෙන් වෙන්නෙ 2005න් වගේ පස්සෙ සහ ඊට පෙර විදියට. ඒකත් අදාළ බස්නාහිර පළාත සහ අනෙක් දියුණු දිස්ත්‍රික්ක කිහිපයකට පමණයි!
    2022 රට බංකොලොත් වීමත් තව අවුරුදු 5-10කට පෙර තත්වයට එන්න බැරි වෙන එකත් අනිවාර්යයෙන්ම ඒ කාලෙ ඉපදෙන අය සහ ඊට පෙර විදියට බෙදෙනවා සහ මහළු ගහණය වැඩි වෙලා තරුණ ගහණය අඩු වෙනවා ඒ කාල වල අය තරුණ වියට එන කොට මොකද දැනටම පහුගිය අවුරුද්දේ දෙකේ උපත් ප්‍රමාණය පහළ වැටිල තියෙන්නෙ!

  • @IAeditz845
    @IAeditz845 9 หลายเดือนก่อน +145

    Bio api එකේ විඩියෝ දාපු ගමන් බලන අය මෙ කොනට🇱🇰

  • @chooti107
    @chooti107 9 หลายเดือนก่อน +16

    හරිම interesting මාතෘකාවක් 😃 superb 👍

  • @DTSuga420
    @DTSuga420 9 หลายเดือนก่อน +13

    billie elish , jungkook ♡

  • @RuwanSanjaya-nv6hh
    @RuwanSanjaya-nv6hh 9 หลายเดือนก่อน +15

    අනේ අයියේ 10,11ලමයින්ටත් තව video එකක් දාන්නකෝ please

  • @thennakoongamini6248
    @thennakoongamini6248 9 หลายเดือนก่อน +5

    සමාජ තත්වෙ අනුව ඕන කෙනෙක් වෙනස් කරගන්න කාලයට පුළුවන් .🌎😊

  • @dope4534
    @dope4534 9 หลายเดือนก่อน +21

    Generation z❤

  • @chamarox8021
    @chamarox8021 8 หลายเดือนก่อน +2

    දැන් generation z තමයි ගොඩාක්ම ගේමක් ගහන්න තමන්ගේ පවුල , තමන්ගේ අනාගතය හදාගන්න.ඒ නිසා තමයි ගොඩාක්ම අය බැදලා නැත්තේ.මේ generation එකේ කොල්ලො කෙල්ලෝ අම්මා තාත්තා ගැන හිතන අන්තිම පරම්පරාව කියලා හිතන්නේ.

  • @abeysiri9975
    @abeysiri9975 9 หลายเดือนก่อน +7

    Generation 'Z'💜😁...

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 9 หลายเดือนก่อน +8

    Titanic නැව ගිලුන එකත් ගන්න පුළුවන් මතක හිටින දෙයක් විදියට

  • @wasanthaaberuwan1469
    @wasanthaaberuwan1469 9 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි අය්යෙ ❤ ඔයා දාන වීඩියෝ ගොඩක්ම වටිනවා 🥇🏆️❤️

  • @djsaga689
    @djsaga689 9 หลายเดือนก่อน +100

    Generation z උන්ට තමා පට්ටම දුකක් විදින්න තියෙන්නේ😢

  • @juliedilisha1814
    @juliedilisha1814 9 หลายเดือนก่อน +3

    හරිම රසවත් මාතෘකාවක්. THANK YOU 👍🏻

  • @udanikottege
    @udanikottege 9 หลายเดือนก่อน +5

    Gen Z arenna anith characteristic kalin generation walata galapenawada lankawedi , eyala mona wageda danna kenek kiyala denawada

  • @suvicooperations
    @suvicooperations 9 หลายเดือนก่อน +2

    a964 computers lankawe thibuna ape tatta gawa computers 2k thibuna thamath ape gedara thiyenawa 1990 wenakota mehe playstation thibuna habayi godak aduwen

  • @janudiperera
    @janudiperera 9 หลายเดือนก่อน +2

    😍😍mn Genaration Z thank you @Bio Api. this video is so important

  • @danushkakumara8454
    @danushkakumara8454 9 หลายเดือนก่อน +8

    Genaration"Z"✌️🌼

  • @Dark-tz6gy
    @Dark-tz6gy 9 หลายเดือนก่อน +3

    අපේ මනසේ වයසත් එක්ක Generation වෙනස්වෙන්නැද්ද?

  • @SanthaRanaweera-lp5hx
    @SanthaRanaweera-lp5hx 8 หลายเดือนก่อน +1

    Bio api kiyanne සුපිරියක්❤😊

  • @rameshshanuka1074
    @rameshshanuka1074 9 หลายเดือนก่อน +4

    මරු එකක් අද නම් 😊

  • @StudySmart-A
    @StudySmart-A 9 หลายเดือนก่อน +1

    Breathing techniques ගැන Video එකක් please

  • @SriyaniSriyani-wq6ex
    @SriyaniSriyani-wq6ex 9 หลายเดือนก่อน +7

    Jk ♥️♥️

  • @KisanduWebWizard
    @KisanduWebWizard 9 หลายเดือนก่อน +1

    meya varadi. google eke thiyenne 2010 in gen z kiyala. 2010 passe alpha. meyage source eka varadhi.

  • @oshithawijekoon7070
    @oshithawijekoon7070 หลายเดือนก่อน

    Interesting ❤

  • @Ishaniperera2
    @Ishaniperera2 9 หลายเดือนก่อน +3

    Ow jungkook famous 💜💜💜

  • @sonalkss6973
    @sonalkss6973 9 หลายเดือนก่อน +9

    2002 සෙට් එක කෝ.❤️

    • @IMusic23
      @IMusic23 9 หลายเดือนก่อน

      මම 2002

  • @user-xl6lh3wg9h
    @user-xl6lh3wg9h 9 หลายเดือนก่อน +4

    🎉

  • @VinothHashan
    @VinothHashan 9 หลายเดือนก่อน +1

    ඇත්ත
    මම 2003නේ
    කැමතිම Car එක Civic🔥🧡

  • @IMusic23
    @IMusic23 9 หลายเดือนก่อน +1

    ❤️

  • @sansi-hu7qi
    @sansi-hu7qi 9 หลายเดือนก่อน +1

    thaman inna gen eka kiyaddi gammak enne mata vitharada

  • @thilinakalhara.
    @thilinakalhara. 9 หลายเดือนก่อน +7

    MAMA 1K bio api ❤️🥰😘

  • @skipper2594
    @skipper2594 9 หลายเดือนก่อน +6

    Api gen Z😎

  • @KavinduWijesinghe20
    @KavinduWijesinghe20 9 หลายเดือนก่อน +2

    Gen z

  • @chaninduindunil801
    @chaninduindunil801 9 หลายเดือนก่อน +2

    2004 sunamiyath ekka apu set eka koo

  • @udanipari
    @udanipari 9 หลายเดือนก่อน +4

  • @d.d.chathuraninimesha
    @d.d.chathuraninimesha 9 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලාගෙන හිටිය ඔය වීඩියෝ එක දානකන්❤

  • @nethmishehara8862
    @nethmishehara8862 9 หลายเดือนก่อน +3

    Gen Z

  • @rasanjaleewarnakulasuriya899
    @rasanjaleewarnakulasuriya899 9 หลายเดือนก่อน

    Great video

  • @Hirushajanith12
    @Hirushajanith12 8 หลายเดือนก่อน

    Generation Z thanks bio api apiwa danumin poshanaya karanawata❤

  • @ravindulakshan7311
    @ravindulakshan7311 9 หลายเดือนก่อน

    Powerful video thanks

  • @thusharajayaweera855
    @thusharajayaweera855 9 หลายเดือนก่อน +2

    ❤GENERATION❤

  • @merrinatte3720
    @merrinatte3720 9 หลายเดือนก่อน +4

    already Generation z 👊

  • @imalshamadhu8377
    @imalshamadhu8377 7 หลายเดือนก่อน

    Generation Z ❤️

  • @krishmeeworkshop
    @krishmeeworkshop 9 หลายเดือนก่อน

    සුපිරි.....විඩියෝ එක ❤❤❤❤❤❤

  • @Hanni_78
    @Hanni_78 5 หลายเดือนก่อน

    I really love gen z ❤🥺

  • @radeena530
    @radeena530 9 หลายเดือนก่อน +2

    Generation Z ❤

  • @Endlessterminus
    @Endlessterminus 9 หลายเดือนก่อน +2

    thnk you ❤❤ ඔයාලට... 🎉🎉🎉 🥺

  • @SPChawo-yy9kl
    @SPChawo-yy9kl 5 หลายเดือนก่อน

    Generation z 🥰❤️

  • @darkdragon1436
    @darkdragon1436 3 หลายเดือนก่อน

    gen z

  • @devindithiloka2512
    @devindithiloka2512 9 หลายเดือนก่อน +2

    😁❤ හී..

  • @user-rx3mr4nd3x
    @user-rx3mr4nd3x หลายเดือนก่อน

    Generation z 😊😊

  • @tiharajithmini7948
    @tiharajithmini7948 9 หลายเดือนก่อน

    Tnx

  • @LearnwithHASI
    @LearnwithHASI 9 หลายเดือนก่อน

    good video aiya

  • @hirunibandara64
    @hirunibandara64 9 หลายเดือนก่อน

    That's good vidio👍

  • @lochi4821
    @lochi4821 9 หลายเดือนก่อน +1

    Generation z
    ළමයි ❤️

  • @slashkitty123
    @slashkitty123 9 หลายเดือนก่อน

    ගැම්මක් 😁

  • @gaganinivarthana5238
    @gaganinivarthana5238 9 หลายเดือนก่อน +1

    Gen Z ❤

  • @ItzzzmeRozzyyy
    @ItzzzmeRozzyyy 2 หลายเดือนก่อน

    Generation Z

  • @slsadeepatec
    @slsadeepatec 9 หลายเดือนก่อน +2

    generation z aya mee konata

  • @littletips6927
    @littletips6927 9 หลายเดือนก่อน +1

    Amuthuwen kiyanna deyak naha meka balana okkoma Generation z thamai.Awurudu 10ta adu aya 27 ta wadi aya 2020-2024 kale bio api balanne nahane😅

  • @lasanthanandika
    @lasanthanandika 9 หลายเดือนก่อน

    X

  • @talkwithme01
    @talkwithme01 9 หลายเดือนก่อน

    Z-gen

  • @user-pg1ht7be5o
    @user-pg1ht7be5o 3 หลายเดือนก่อน

    Alfa

  • @3dstarstudio968
    @3dstarstudio968 8 หลายเดือนก่อน

    mata podi deyak danaganna plwn da generations z eke prasidda gayakayoge nam tika kiyanna

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 9 หลายเดือนก่อน

    Thank you bio api oylt❤

  • @prasannadinesh3224
    @prasannadinesh3224 9 หลายเดือนก่อน +2

    Gen z 👍👌🤗💪

  • @NethushiHettiarachchi
    @NethushiHettiarachchi 16 วันที่ผ่านมา

    Gen Z gammac

  • @tiharajithmini7948
    @tiharajithmini7948 9 หลายเดือนก่อน

    My favorite

  • @relaxingsl1413
    @relaxingsl1413 9 หลายเดือนก่อน +1

    මම නම් හිතන්නෙ සහ දන්න තරමින් ඉදිරියට යන්න යන්න මනුස්ස සමාජය අයහපත් අතටයි හැරෙන්නෙ😊

    • @AhasPerera
      @AhasPerera 9 หลายเดือนก่อน +2

      ගොඩක් දුර‍ට ඇත්ත. තාක්ෂණයත් එක්ක සමාජය නරක පැත්තටයි හැඩ ගැහෙන්නේ.

  • @Yyuna777
    @Yyuna777 9 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හොඳයි...💜️💜️💜️💜️ කෝ ඔතන tae ??? Bts අනිත් මෙම්බස්ලා ??? Blackpink ???? 🤕😠

    • @deepthikanishanthi3974
      @deepthikanishanthi3974 7 หลายเดือนก่อน

      Ow Bts members la okkoma famous ne.Taehyung kohomath famous ne💜️💜️💜️💜️💜️

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 22 วันที่ผ่านมา

      BTS 💀💀 Best Toilet Service

  • @S_L_H_K_-ih7me
    @S_L_H_K_-ih7me 9 หลายเดือนก่อน +1

    Generation Z😊

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 9 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @user-ew1zw5qw7b
    @user-ew1zw5qw7b 9 หลายเดือนก่อน

    Generation Z api

  • @user-oo3xf8gz9r
    @user-oo3xf8gz9r 9 หลายเดือนก่อน +1

    Mama generation z ❤

  • @tharuu77
    @tharuu77 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-zc8zy4vu8c
    @user-zc8zy4vu8c 3 หลายเดือนก่อน

    Jk❤❤❤

  • @disnigunawardana6415
    @disnigunawardana6415 9 หลายเดือนก่อน +1

    Gen Z.

  • @VicHvImoO
    @VicHvImoO 3 หลายเดือนก่อน

    ඔක්කොම මිෂ් වෙලා මං..... හැබැයි මං gen z and ඇල්ෆා mix

  • @thenu_gurl9050
    @thenu_gurl9050 4 หลายเดือนก่อน

    Gen Z ............ Eth asama TESLA🤗

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 9 หลายเดือนก่อน +1

    Gen z 😊❤

  • @tharindu5128
    @tharindu5128 9 หลายเดือนก่อน

    maru

  • @dewminikawindi3800
    @dewminikawindi3800 9 หลายเดือนก่อน

    Generation z

  • @mathsiseasy2024
    @mathsiseasy2024 9 หลายเดือนก่อน

    Gen z අපි

  • @DilshanMalindu225
    @DilshanMalindu225 9 หลายเดือนก่อน

    i 20 Z Gen❤

  • @user-vw1dp9eo1x
    @user-vw1dp9eo1x 9 หลายเดือนก่อน

    Z

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +4

    සිංහල රජ කාලේ
    තමයි හොදම 100%✔️✔️✔️✔️

  • @arunapushpakumarakumara2148
    @arunapushpakumarakumara2148 9 หลายเดือนก่อน +1

    GEN Z mama😆😁😁🤗

  • @DJMIUSICREMIX
    @DJMIUSICREMIX 9 หลายเดือนก่อน

    z

  • @user-tn5xz6bn9j
    @user-tn5xz6bn9j 9 หลายเดือนก่อน

    Genaration z

  • @nilupulbandara5985
    @nilupulbandara5985 9 หลายเดือนก่อน

    Vikum ayya❤❤❤