Sunil Shantha - Kukulu Hewilla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Old Songs Lovers - Vasantha Sudasinghe
    සුනිල් ශාන්ත - කුකුළු හැවිල්ල

ความคิดเห็น • 31

  • @quintinhapuarachchi9261
    @quintinhapuarachchi9261 3 ปีที่แล้ว +1

    සිංහල සංගීත ලෝකය එක'ලු කළ 20 වැනි සිය වසේ විශිෂ්ටතම ගීතය

  • @sahajad2005
    @sahajad2005 2 ปีที่แล้ว +1

    Nice to listen to the ordinal song. Thanks for uploading it for all of us to listen.

  • @sonaldinsara2776
    @sonaldinsara2776 3 ปีที่แล้ว +1

    super

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว

    මගේ කුකුලා නැසූ එකා දදය ඔබගේ පාළුය කා
    💗💗💗

  • @dimuthperera
    @dimuthperera 7 ปีที่แล้ว +5

    හුග කාලෙකින් මේ ගීතය අහන්නේ

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 5 ปีที่แล้ว +3

    What a Great Song ......

  • @ranasinghe2
    @ranasinghe2 3 ปีที่แล้ว +1

    ගී පද - රැයිපියෙල් තෙන්නකෝන්
    මුල් ගායනය - සුනිල් ශාන්ත
    පසු ගායනය - අයිවෝ ඩෙනිස්
    දුද නොද බිද, බද තෙද කද
    කද දෙව්රද සාමිනේ...... ඒ
    දුද නොද බිද, බද තෙද කද
    කද දෙව්රද සාමිනේ...... ඒ
    මගේ කුකුලා නැසු එකා..... ආ
    මගේ කුකුලා නැසු එකා
    දදය ඔබගේ පාලු යකා......ආ
    මගේ කුකුලා නැසු එකා
    දදය ඔබගේ පාලු යකා
    තව එක බුද දිනක් කකා
    ඉන්නට ඉඩ නොදී මකා......
    බලා එල්ල හෙලුව හෙල්ල
    මුලම බෙල්ල මරැ තැනේ'''
    කතරගමට රැහුණු රටේ
    හිගා කකා ලබන විටෙ.......ඒ ඒ
    කතරගමට රැහුණු රටේ
    හිගා කකා ලබන විටෙ
    පයින්මැ ගොස් ඇවිද වටෙ
    පොලොවෙැ උලා නලලේ ඇටෙ....ඒ
    දිගට ඇදී.................යි.......... යි
    දිගට ඇදී නැග පැහැදී
    මහ හඩදී දෙවියනේ......ඒ...... ඒ
    දිගට ඇදී............ ....... ඉ......... ඉ
    රනින් කුකුලු රැවක් පුදමි
    රිදියෙන් බිජු අටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රැවට රිදී රැවක් පුදමි
    කතරගමේ......... ඒ ........ ඒ
    කතරගමේ බල මහිමේ
    දුටුද එමේ හැම තැනේ
    කතරගමේ...... ඒ......
    කියමින් නම කුරැ ඔබගේ
    බොලදුන් ගෙද කිරි තුඩගේ
    රග දෙන්නට වඩමි අගේ
    එතකින් හිමි සදිනි මගේ
    දුද නොද බිද, බද තෙද කද
    කද දෙව්රද සාමිනේ...... ඒ....
    දුද නොද බිද, බද තෙද කද
    කද දෙව්රද සාමිනේ...... ඒ....
    මට කල මේ විපත අනේ
    බලාගන්න දෙවියනේ.........ඒ
    මට කල නා වේවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    වැජබෙන නා වේ විමනේ
    බලාගන්න නා සාමිනේ......
    නා සාමිනේ........නේ..........නේ........

  • @minukaasel
    @minukaasel 5 ปีที่แล้ว +2

    ස්තූතියි!

  • @amu2-
    @amu2- 11 ปีที่แล้ว +4

    Great song..! Classic 'hela' language

  • @indikasuranga2286
    @indikasuranga2286 5 ปีที่แล้ว +2

    GREAT SONG.....

  • @lalaniabey5311
    @lalaniabey5311 10 ปีที่แล้ว +5

    I think this is one of the best lyrics used for a song, as hits hard at diehard worshippers who yearn for petty revenges. The language used is excellent. Sunil Shantha has done justice to enhance the message.

  • @poornaperera3948
    @poornaperera3948 4 ปีที่แล้ว +1

    Mr. Sunil Shantha sang with lot of varitie and styles.
    I use to listen to this song over Redyfusion ( The Radio that use to have wire connection ) in good old days in late 60s as a kid.
    He is a legend.
    Thanks for preserving these classics

  • @champaperera8487
    @champaperera8487 4 ปีที่แล้ว +1

    Great singer I am really greatful to him for creating wonderful melodies. Mr tennakoon for wonderful lyrics.

  • @horenegae
    @horenegae 4 ปีที่แล้ว +1

    What a masculine voice!

  • @sahadhmohammedh4074
    @sahadhmohammedh4074 4 ปีที่แล้ว +1

    Supper 🤓

  • @MihiraTheAce
    @MihiraTheAce 11 ปีที่แล้ว +4

    Man! He really loved that chicken! :D
    Many thanks for uploading this gem of a song by the late great Sunil Shantha.

  • @quintins524
    @quintins524 8 ปีที่แล้ว +3

    This is the best song of20 th centuary

  • @sembakuttigebhuwanakasilva298
    @sembakuttigebhuwanakasilva298 10 ปีที่แล้ว +3

    yes it is great

  • @nirmanamohotty6482
    @nirmanamohotty6482 8 ปีที่แล้ว +7

    මේ තරම් හඬ පෞරුෂයක්...

  • @hashithara1
    @hashithara1 11 ปีที่แล้ว +3

    Written by late great poet Raipiel [a word Raffael for us] Tennakoon

  • @dunishiyanathali7050
    @dunishiyanathali7050 6 ปีที่แล้ว +10

    රැයිපියෙල් තෙන්නකෝන්ගෙ කුකුළු හැවිල්ල ආශ්‍රයෙන් සුනිල් ශාන්ත හඩ පෞරුශයෙන් කරපු මේ නිර්මාණය ඇත්තටම විශිශ්ඨයි...

  • @bcranushke
    @bcranushke 10 ปีที่แล้ว +2

    Great dude,,i've got only useless copy of this song...thanx for uploading the original one

    • @sudasingha
      @sudasingha  10 ปีที่แล้ว

      U are Welcome. Thanks for comment.

  • @sudasingha
    @sudasingha  11 ปีที่แล้ว +3

    yes. Thanks for your comment

  • @sudasingha
    @sudasingha  11 ปีที่แล้ว +2

    U are Welcome

  • @robertanderson3298
    @robertanderson3298 9 ปีที่แล้ว +2

    great , great , great

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 6 ปีที่แล้ว +2

    mama sab kala matath sab karanna mama balan inne

  • @Gamarala76
    @Gamarala76 5 ปีที่แล้ว +2

    This song/poem describes the foolish petty mindedness of a villager. He is happy to offer a golden cockerel, eight silver eggs, golden bow and arrow and a silver statue to god Karthikeyan. Little does he realize he could buy a whole chicken run with that money. Perhaps he would not care for the expense as long as the villain is punished by the god. Such foolishness is still abound.

    • @aruhtahcehgnisamarkciw6234
      @aruhtahcehgnisamarkciw6234 3 ปีที่แล้ว +1

      ඉංග්‍රීසි භාෂාව උගත් රසාස්වාදයක් නැති ගොන් හරකෙක් බව අපට පෙනී යයි. මනුස්සයො දෙවියන්ට ඔය ඔප්පු කරන්න භාර වුන දෙයින් ඊට වඩා අඩුවට තව කුකුළෙක් ගන්න පුළුවන් කියලා ඒ මනුස්සයත් දැනගෙන ඉන්න ඇති. ඒ වුනාට ඔය ගීතයෙන් පෙන්නන්නෙ ඒ මනුස්සයා තමන් ගෙදර හදපු කුකුළට තිබුණ ආදරය සහ ඒක ප්‍රකාශ කරපු විදිය. ඒක ඒ මනුස්සයගෙ ඒ කුකුළට තිබුණ වටිනාකම. In other words, it's called the sentimental value of it. Don't try to show off. Grow your brain PLEASE..!! Grow Up..!! මහත්මයා, නමේ හැටියට හැසිරෙන්න. තිරිවානයක් වෙන්න එපා..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      No... He needed to punish the thief. That's his aim.