ගිගිරි ගීත රාවේ | Cover | RAWEEN KANISHKA (Live) - Miyuru Kalpana (මියුරු කල්පනා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 145

  • @SurekaUdayangani-u6g
    @SurekaUdayangani-u6g ปีที่แล้ว +3

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว +4

    වික්ටර් ස....ස මතකද 🙏🎹🎷

  • @nilanthapathirana577
    @nilanthapathirana577 9 หลายเดือนก่อน +3

    Superb lead guitar player ❤

  • @d.j.asirijayathunga2105
    @d.j.asirijayathunga2105 8 หลายเดือนก่อน +3

    👍👍👍

  • @kaushalyadesilva4427
    @kaushalyadesilva4427 ปีที่แล้ว +3

    🥰🥰🥰

  • @jayarathnagamagethilakarat907
    @jayarathnagamagethilakarat907 2 ปีที่แล้ว +12

    ඔබ නම් නියම තුන් ඉරියව් ක්‍රිඩකයෙක්,

  • @vijithalakshman8405
    @vijithalakshman8405 2 ปีที่แล้ว +33

    වික්ටර් රත්නායකගේ කොලු කාලේ වොයිස් එකක් වගේ ඇහෙනවා ❤️❤️

  • @Nadee98617
    @Nadee98617 ปีที่แล้ว +3

    ❤🇶🇦

  • @ShiromiVijayanthi
    @ShiromiVijayanthi 4 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම දක්ෂයි..comment එකක් නොදාම බැරි උනා...❤

  • @ajanthadharmasri690
    @ajanthadharmasri690 3 ปีที่แล้ว +21

    කියන්න වචන නැහැ..... පටිටයි ආආආ
    ජය වෙිවා ...............
    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ

  • @nimaldahanayaka8154
    @nimaldahanayaka8154 2 ปีที่แล้ว +14

    පට්ට මල්ලි. සින්දුවක තාලයක් එක්ක ජීවත්වෙන ගමන් සින්දු කියන එක ලේසි නැ. ඒ විතරක් නෙමේ. සින්දුව අහන බලන අපිවත් සින්දුව තුළට ඔයා ඇදල ගන්නවා...

  • @tharindugihan953
    @tharindugihan953 3 ปีที่แล้ว +17

    වික්ටර් රත්නායකටත් වඩා ලස්සනට කියනව.
    හදවතේ ගායකයා රවීන්
    බුදුසරණයි

  • @seethanandani8266
    @seethanandani8266 2 ปีที่แล้ว +5

    Budusaraniii lassanii sinduwa.....

  • @disnakumari1964
    @disnakumari1964 6 ปีที่แล้ว +35

    රවීන්,අනුහස් දෙන්නම ලස්සනයි .ගොඩක් දක්ෂයි

  • @sandyalalani8147
    @sandyalalani8147 3 ปีที่แล้ว +9

    U tuib එකේ තියෙන සිංදු ඔක්කොම වගෙ අහල තියනව හරිම ලසිසනයි බුදුසරණයි

  • @pgnehara6302
    @pgnehara6302 2 ปีที่แล้ว +14

    හුගාක් ලස්සනයි රවීන් අයියා ......හිත නිවන මිහිරි බාවනාවක් වගේමයි ගොඩාක් ලස්සනයි .......එම කටහඬ ගැන කියන්න වචන නෑ මාරම ලස්සනයි .....හැබැම දක්ෂයෙක් රවීන් අයියේ හැමදාම හදවතින්ම සුභ පතනවා අයියේ 😋😋😋😜😜😜😜

  • @cedrickchristiansz6506
    @cedrickchristiansz6506 2 ปีที่แล้ว +7

    Great 👍

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුතා. ඔබේ ගීත
    ගොන්න එක දිගට අහන්න පුලුවන්
    රැයක් පුරාවට

  • @lionelfernando6752
    @lionelfernando6752 3 ปีที่แล้ว +7

    Voice ekke niyamy raween ayya mage favourite song ekke 😍 💕 😘 😙 ❤ 💕 💓 ❤ hamdama ayyata api goodak Atheri Rk

  • @myhomevideos2946
    @myhomevideos2946 3 ปีที่แล้ว +5

    Raween Malli best wishes 🌹 congratulations 🎊
    Apita loke wate yana euwn oni nay.
    Lankawe ekek oni.

  • @hayeshadisanayaka8741
    @hayeshadisanayaka8741 3 ปีที่แล้ว +19

    Raween අයියේ ඔයාගෙ voice❤️❤️ එක මාරම ලස්සනය. I wish youAll the best.!!!👌👌👌

  • @ඩ්ඩූඋඑඋඒඋඉ
    @ඩ්ඩූඋඑඋඒඋඉ 6 ปีที่แล้ว +23

    අනාගතේ අපේ පොඩි ව්ක්ටර් සුභ අනාගතයක් පතනවා පුතාට (,චන්ද්‍රිකා ආන්ට්‍ )

  • @indikalakmini543
    @indikalakmini543 4 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි රවින් මල්ලි .. අනාගතය ඔයගේ දිනෙන් දින දියුණු වේවා කියා හදවතින්ම සුබ ප්‍රර්තනා කරනවා මල්ලි .. බුදු සරනයි ඔයාට 🌹🌹🌹🌹

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 ปีที่แล้ว +15

    ආදරනිය කටහඩ ....... උපන් හැකියාව.....ඔබට ජය....පුතා.

  • @ganganiwalpola13
    @ganganiwalpola13 2 ปีที่แล้ว +8

    Wow superb🥰🥰

  • @pasindunavodya738
    @pasindunavodya738 ปีที่แล้ว +5

    සුපිරිම සුපිරි

  • @sandyalalani8147
    @sandyalalani8147 3 ปีที่แล้ว +12

    ඔයා කියන සීංදු අභපූ නැති එකක් නැ හැම එකක්ම හරිම ලස්සනයි කතරගම දෙවියන් හා කඩවර දෙවියන් ඔබව රකිනවා

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 ปีที่แล้ว +3

    2:26 ඉඳන් කීබොර්ඩ් පාට් ටිකක් යටින් යනවා සුපිරියටම.ගායනය වගේම බැකින් කරන බෑන්ඩ් එකක් සුපිරි❤️

  • @hasanthajayanath1338
    @hasanthajayanath1338 6 หลายเดือนก่อน +3

    ❤️🎧

  • @auchal2116
    @auchal2116 3 ปีที่แล้ว +12

    Raveen ❤ ur talent is amazing!

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි දක්ෂයි
    දළදා සමිඳුන් අනුහසින් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @Make_your_place_a_happy_place
    @Make_your_place_a_happy_place 2 ปีที่แล้ว +6

    ❤️‍🔥

  • @dulaniwijesooriya1430
    @dulaniwijesooriya1430 2 ปีที่แล้ว +7

    I know that it is a bit late to comment. But it is never late to tell u that how amazing ur voice is. 👍

  • @suranagapathirana5398
    @suranagapathirana5398 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගායනයක්....අති විශිෂ්ඨයි.....
    ඒ ගායනය ඒ තරම් විශිෂ්ඨ වෙන්න පිටුපස සිට සංගීතය සපයන අති දක්ෂයිනුත් අගයන්නම ඕන.....ඒ විශිෂ්ඨ අත්වැල නොවෙන්න රවීන්ට ගායනය අපහසු වෙන්න පවා පුළුවන්.....ඉතාම දක්ෂ ශිල්පීන් පිරිසක්.....වාදනය ගැන කියන්න මේ comment එකේ ඉඩ මදි...අති විශිෂ්ඨයි සුමිත් අයියා ප්‍රධාන සියළුම දෙනා......විශේෂයෙන් කියන්න ඕන sex,, lead guitar හරිම ලස්සනයි.....sax වාදනය මම දැක්ක තවත් ලයාන්විත මනා සංයමයකින් යුතුව පිරිපුන්ව සර්ව සම්පූර්ණව කල අති විශිෂ්ඨම වාදනයක්.....තෙරුවන් සරණයි මල්ලිට සහ....සියළුම වාදකයින්ට......ජයවේවා........

  • @malshakannangara7698
    @malshakannangara7698 3 ปีที่แล้ว +17

    අහන් ඉද්දි දැනෙන්නෙ භාවනාවක් වගේ.. අයියෙ පුදුම ලස්සනක්... තෙරුවන් සරණයි.... ❤️❤️

    • @myhomevideos2946
      @myhomevideos2946 3 ปีที่แล้ว

      Best wishes 🌹 congratulations 🎊

    • @myhomevideos2946
      @myhomevideos2946 3 ปีที่แล้ว +1

      Ranganath from Australia Melbourne 🇦🇺 🇱🇰
      Fly Emirates Aircraft Engineering Dubai and Sri Lanka and Melbourne Australia 🇦🇺 🇱🇰

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 2 ปีที่แล้ว +8

    👍👏👏👏💖💖💖💖💖

  • @swethasilva6358
    @swethasilva6358 5 ปีที่แล้ว +11

    හමිමො පන ගැහෙනව ඒ හඩට....සුබ පැතුමි

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි පුතා ඔයාගෙ hama sinduva කියන්න වචන madhi.ඔයාට sambudu saranai

  • @niroshanwijethunga1987
    @niroshanwijethunga1987 3 ปีที่แล้ว +11

    ගිගිරි ගීත රාවේ
    මලවී හී සරේ...//
    සබඳ අද කිම දෝ...
    බමන ලෝකෙට කෑ ගසා කීවේ...//
    උමතු දෑස රෑ තුන් යාමේ
    යනෙන මේ නුරා අම්බලමේ...//
    හදේ සෝක පීඩා වියැකේ
    හැංගෙන්න මායා සිහිනයේ...
    ගිගිරි ගීත රාවේ...//
    තරිදු තාම නාඹර වයසේ
    රඟනු රංඟ රන් රඟ මඩලේ...//
    කුමුදු යාය මල් බර මොහොතේ
    රොන්ගන්න පෙම් මල් වනපෙතේ...
    ගිගිරි ගීත රාවේ...//

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 2 หลายเดือนก่อน +1

    රවීන් හඩ රැව් පිලි නැන් වේවා👏💫⭐️✊

  • @nilanthifernando4978
    @nilanthifernando4978 ปีที่แล้ว +5

    හරිම අගෙයි පුතා ...

  • @madhushidissanayaka6244
    @madhushidissanayaka6244 3 หลายเดือนก่อน +2

    ඒ හඩ භාවනාවක්🌹

  • @erangarajapaksha2240
    @erangarajapaksha2240 5 หลายเดือนก่อน +2

    එකෙන්ම වැඩ්ඩෙක්.❤️❤️

  • @sanuhasnanukshafan2250
    @sanuhasnanukshafan2250 3 ปีที่แล้ว +11

    Addicted to this soothing voice 👌

  • @ravindusahan5859
    @ravindusahan5859 6 ปีที่แล้ว +18

    ඔබේ හැකියාවට හරිම ආදරෙයි පුතා මේ ගීත ඔබේ කටහඩින් ඇහෙද්දි තවත් ලස්සනයි
    බුදු සරණයි

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 ปีที่แล้ว +5

    Hanmata maruwata kiuwne yako.👍👍🎶💥💥💥💥😯😯😯

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 ปีที่แล้ว +3

    Lv ur magical voice raween❤

  • @lochanahiggoda5359
    @lochanahiggoda5359 6 ปีที่แล้ว +18

    අනර්ඝයි,මියුරු කටහඬක් සුන්දරයි,,,,

  • @nilukaushalya6452
    @nilukaushalya6452 2 ปีที่แล้ว +6

    Addicted to this voice....

  • @sureshruwan5686
    @sureshruwan5686 3 ปีที่แล้ว +4

    Gini gindaratama gahuwa eka aa...supiri❤❤

  • @dinushalakshan4508
    @dinushalakshan4508 3 ปีที่แล้ว +7

    E talent ekah.❤️❤️❤️🙂

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 3 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @sampathdasanayaka4539
    @sampathdasanayaka4539 4 ปีที่แล้ว +8

    RAWEEN IS SUPER💙💙💙💙💙💙💙💙💜💜💜💙💙💙💙💙

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +3

    Super aiye

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 3 ปีที่แล้ว +5

    Gigiri gita rave godak lassanay niyamay Budusaranay

  • @awell3229
    @awell3229 3 ปีที่แล้ว +5

    .You are so talented

  • @chanakalalinda6118
    @chanakalalinda6118 5 ปีที่แล้ว +9

    ගීතය ගැයුම අනර්ඝයි නිහතමානී කම හැමදාාම තියාගන්න අයියේ තෙරැවන් සරණයි චානක මල්ලි සවුදි

  • @shashierandi5905
    @shashierandi5905 6 ปีที่แล้ว +10

    නියමයි රවීන් ඔයා ලස්සනට සිංදුව කිව්වා.... ඇත්තටම සතුටුයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @pasangiedahanayaka6459
    @pasangiedahanayaka6459 4 หลายเดือนก่อน +2

    වොයිස් එක❤

  • @dushaniadikari1229
    @dushaniadikari1229 6 ปีที่แล้ว +13

    YOUNG VICTOR....Thank you very much. Protect your values forever. Congratulations great son. 🤗

  • @nisansalaswarnamali588
    @nisansalaswarnamali588 2 ปีที่แล้ว +5

    Superb!👍

  • @chalanidineka7011
    @chalanidineka7011 4 ปีที่แล้ว +6

    I like this performance.my congratulations raween aiye.Jesu pihiti.

  • @duminduthamarajeewa8554
    @duminduthamarajeewa8554 3 ปีที่แล้ว +6

    Wow❤️

  • @Ms100953
    @Ms100953 2 ปีที่แล้ว +6

    Nice voice 🌹

  • @positivevibes8638
    @positivevibes8638 2 ปีที่แล้ว +4

    🔥

  • @takimurajp982
    @takimurajp982 4 ปีที่แล้ว +5

    harima lassanai raween oyage voice. thanks to derana.

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 4 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි ලස්සනයි

  • @sududoni3389
    @sududoni3389 4 ปีที่แล้ว +4

    Lassani malliyo godak bs

  • @jayanthapriyadarshani9997
    @jayanthapriyadarshani9997 4 ปีที่แล้ว +2

    Harima lassanai putha subapathami hadapiri sathutin

  • @l.m.dananjana.684
    @l.m.dananjana.684 5 ปีที่แล้ว +7

    Well done Raween aiiye. Best of luck.😉

  • @thilinilalanika4663
    @thilinilalanika4663 5 ปีที่แล้ว +3

    Godak godak godaaaak lassanaiii raween suba pathanawa oyata budu saranaiii malli.....!

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @S.M.8285
    @S.M.8285 6 ปีที่แล้ว +5

    Harima lassanai aiya.superb voice. ❤❤❤

  • @vithanagemmihiran3484
    @vithanagemmihiran3484 3 ปีที่แล้ว +3

    අනුහස් ඒක පට්ට 😍😍😍👑

  • @ajunit3464
    @ajunit3464 3 ปีที่แล้ว +3

    ela aaaaaaaa

  • @madusankaupull3151
    @madusankaupull3151 5 ปีที่แล้ว +3

    Lassanai ✌️👍👍👍👍👍👍👍👍👍♥️💖💖💖

  • @arunadeshapriya9042
    @arunadeshapriya9042 2 ปีที่แล้ว +5

    කලාතුරකින් පිහිටන හදවතට කතා කරන මිහිරිම හඬක්.... ඒ හඬ යොදාගෙන හදවත් සුවපත් කිරීම පසෙකින් තමා සමාජයටම විහිලුවක් වෙන අඳබාලයිගේ බොළඳ කසිකබල්වලට අසු වී සමාජයට විහිලුවක් වීම නවත්වනවානම් මැනවි..

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 6 หลายเดือนก่อน +2

    💔💔💔💔💔🔥🔥🔥🌟🌟🌟🇱🇰

  • @arcoirish9512
    @arcoirish9512 3 ปีที่แล้ว +5

    ❤❤

  • @mariperera321
    @mariperera321 4 ปีที่แล้ว +3

    Very nice 👍 good song beautiful voice
    Good luck god bless you raween 👍 bs

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +4

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @nipunsandaruwan8446
    @nipunsandaruwan8446 4 ปีที่แล้ว +6

    Super

  • @sanjanakavindi9193
    @sanjanakavindi9193 3 ปีที่แล้ว +4

    RK , Anuhas melodius VOICE... SINGING, 👌👌👌👌

  • @ligodinihasana4882
    @ligodinihasana4882 4 ปีที่แล้ว +6

    👌👌👌

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 4 ปีที่แล้ว +4

    Very nice all the best

  • @TGDhananjaya
    @TGDhananjaya 4 ปีที่แล้ว +5

    superb👌👌👍👍🔥🔥💎🙏

  • @hasaniishara6260
    @hasaniishara6260 4 ปีที่แล้ว +4

    ගිගිරි ගීත රාවේ...👌👌👌👌👌👌👌

  • @udayakumara822
    @udayakumara822 3 ปีที่แล้ว +3

    Supiri.....

  • @amell3540
    @amell3540 5 ปีที่แล้ว +9

    wow!! Your voice is angelic. You are a good looking handsome guy with so many talents. Superb acting too. Most importantly you are a gentleman. love from Aussie 💕.

  • @amashakavindi2961
    @amashakavindi2961 5 ปีที่แล้ว +3

    Lassanaii

  • @nelukaweerasekara7482
    @nelukaweerasekara7482 5 ปีที่แล้ว +9

    beautiful voice ....

  • @kumudunithilakarathne8910
    @kumudunithilakarathne8910 3 ปีที่แล้ว +4

    Momawanam kiyannada❤️❤️❤️❤️❤️

  • @niluscreations
    @niluscreations 5 ปีที่แล้ว +4

    ඇත්තටම ඉරිසියා හිතෙනව මේ වොයිස් එකට නම්...

  • @chathuraperera791
    @chathuraperera791 หลายเดือนก่อน +1

    රගපාන එක පැත්තකින් තියලා සිංදුවක් කරපන් මචන්

  • @deisydasilva7968
    @deisydasilva7968 4 ปีที่แล้ว +5

    Super raveen aiyya❤❤❤🔥

  • @dinakshiprasanthima9676
    @dinakshiprasanthima9676 6 ปีที่แล้ว +5

    maarama lassanai voice eka 👍 wish you all the best dear

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🔥

  • @PathmasiliSomarathan
    @PathmasiliSomarathan 4 หลายเดือนก่อน +1

    Adrei raviin

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +4

    Nice 🌹

  • @chandrikagamage3107
    @chandrikagamage3107 6 ปีที่แล้ว +7

    අති විසිස්ට ගායනයක් .හරිම ලස්සනයි (චන්ද්‍රිකා ආන්ට්)

    • @fguj9503
      @fguj9503 3 ปีที่แล้ว

      හා ආන්ටි 🤣🤣