Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • This video about Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala
    👌රින්ග් සර්කිට්/වලයාකාර පරිපථ
    මේ පරිපථය මගින් මුදු පරිපථ නිර්මානය,යොදාගන්නෙ කුමන අවස්ථාවකදීද?, මේ සියලු දැනුම ලබාගන්න පුලුවන්..
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    In this Chanel I am going to Explain about A/C work , Electrical work, refrigerators, washing mashing , swimming pool work, all kitchen item repair, wood working projects, resin art and craft, tools hack
    if your new to may channel please subscribe and hit the bell do not forget to like and Share my video
    you can see my many video with my play list
    My other videos:-
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir... ​
    * How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock... ​
    * How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in... ​
    * One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc... ​
    * Two way switch wiring explained. house wiring Sinhala
    • Two way switch wiring ... ​
    * How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
    • How to check trip swit... ​
    * aster switch connection. House wiring Sinhala
    • Master switch connecti...
    how to
    house wiring tutorial
    electrical knowledge
    basic electrical
    engineering
    electrical circuits
    electrical wiring
    electrical sinhala
    electrical wiring sinhala
    wiring sinhala
    sinhala
    sri lanka
    wire
    wire connection
    how to set wire
    Ring circuit
    Ring circuit sinhala
    ring circuit wiring
    how to wire ring circuit
    ring circuit wiring
    wiring diagram
    ring circuit wiring sinhala
    ET sinhala
    ET practical
    ET exam
    ET practical sinhala
    ET wiring
    13A socket
    plug socket wiring
    If you Like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #RingCircuit #RingCircuitSinhala #RingSockrt

ความคิดเห็น • 101

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +10

    Goood

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +5

    නියමයි බුදු සරණයි

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +7

    Ela ela

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +7

    Ring👍👍

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +5

    Good job

  • @udayadissanayaka8727
    @udayadissanayaka8727 3 ปีที่แล้ว +1

    දැනූම ලබා ‌ දිම ගැන ස්තුතියි

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +8

    👍👍👍

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 ปีที่แล้ว

    Niyamai malli adat watina video ak..meka uba krna wenamama loku pinak bn..budusaranai.jaya wewa💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @suhadrikaperera3949
    @suhadrikaperera3949 2 ปีที่แล้ว +1

    Niyamai super

  • @sumeeradushyantha9924
    @sumeeradushyantha9924 หลายเดือนก่อน +1

    Supper

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @sasidudilsara2241
    @sasidudilsara2241 3 ปีที่แล้ว +1

    නියමයිනේ me wage ewa තව dannakoa අයියේ

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +6

    Wiring

  • @rohithakularathna5740
    @rohithakularathna5740 2 ปีที่แล้ว +2

    Good

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว +3

    House 👍👍👍👍

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 7 หลายเดือนก่อน +1

    👍👍

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @TV-nr3vq
    @TV-nr3vq 3 ปีที่แล้ว

    Elma ayye mta loku prashnayk wela tibba deyk lesiyen igana gatta. Elma. Digtma krn ynna jaya wewa❤️🙏

  • @sameerasameera6746
    @sameerasameera6746 3 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ ❤

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 ปีที่แล้ว +2

    Ela

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 ปีที่แล้ว +1

    Super

  • @ghtkamalchandrarathna2347
    @ghtkamalchandrarathna2347 8 หลายเดือนก่อน +1

    Supiriyatama pahadili karanawa sar

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว +1

    Weary good

  • @maheshikasenavirathna1903
    @maheshikasenavirathna1903 ปีที่แล้ว +1

    Thank you so much ❤️😊

  • @walldecor9126
    @walldecor9126 3 ปีที่แล้ว +1

    Maru

  • @dineshanurada547
    @dineshanurada547 3 ปีที่แล้ว

    එල

  • @galaxy_110
    @galaxy_110 2 ปีที่แล้ว +3

    මේ ක්‍රමය හොදයි. නමුත් ring එකේ එක ප්ලග් පොයින්ට් එකක තියන උපකරණයක් අවුල් උනොත්, ඔක්කොම trip off වෙනවා නේද ?
    එහෙම නොවෙන විදියකට මේක wiring කරන්න බැරිද ?
    ස්තූතියි.

  • @manojprasanna8883
    @manojprasanna8883 3 ปีที่แล้ว

    Niyamai machan

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว +1

    Siqrite sekit (master sekitt )kiyla denna danne nathi ayata gatalu wisada ganimata sahaya labadima sadaha namber eka video ekeama sadahan karnna oya niwaradi guruwaryek jayawewa

  • @namalgunasekarancgvideo1729
    @namalgunasekarancgvideo1729 ปีที่แล้ว +1

    Good 👍

  • @andersongeorge2308
    @andersongeorge2308 3 ปีที่แล้ว

    Nice

  • @user-bj8kc1tf2c
    @user-bj8kc1tf2c 6 หลายเดือนก่อน +2

    Supiri guruwaryek eka tmi apita therena sinhla

  • @SLplasmarket946
    @SLplasmarket946 ปีที่แล้ว +2

    හේතුව මොකද්ද මේ රින්ග් සකිට් එක දෙපාරක් සම්බන්ද කරන්න

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 3 ปีที่แล้ว

    Good job sir 👍 Jaya veva

  • @kelumasunada571
    @kelumasunada571 3 ปีที่แล้ว

    Supir kollo

  • @supperord6367
    @supperord6367 2 ปีที่แล้ว +1

    පැහැදිලි ලෙස දැනුවත් කරනවා.... (මැදපෙරදිග සිට.)

  • @AkshaManohari11
    @AkshaManohari11 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @edwardjhon6413
    @edwardjhon6413 2 ปีที่แล้ว +1

    Good 100%

  • @isharasampath1793
    @isharasampath1793 2 ปีที่แล้ว +1

    Super ❤️🥰

  • @rruwankumara8761
    @rruwankumara8761 ปีที่แล้ว +1

    👍

  • @thusithaadikari7568
    @thusithaadikari7568 3 ปีที่แล้ว

    Niyamy

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว

    Thanks

  • @gamenoob92
    @gamenoob92 3 ปีที่แล้ว

    Ela 🙏

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 3 ปีที่แล้ว

    Thaks

  • @mrholmes8098
    @mrholmes8098 ปีที่แล้ว +2

    Thank you 🙏❤

  • @nuwannuwan8072
    @nuwannuwan8072 ปีที่แล้ว +1

    ❤️

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 8 หลายเดือนก่อน +1

    ප්‍රධාන පුවරුවට සම්බන්ධ වන වයර් එක 6mm twin wire එකද plzs

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน +1

      Ow

  • @harshafernando3305
    @harshafernando3305 3 ปีที่แล้ว

    Lait eka adu wadi karana suichi eka haikarana widiha kiyannako

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 3 ปีที่แล้ว

    Super👍👍
    1. washing machine ekak vitarak wiring karaddi danna ona MCB eka 10A athine ?
    2. wire 1.5mm ne ???
    3. Earth wire milimeter kiyada danna ona??

  • @sachithravinodyasanka6049
    @sachithravinodyasanka6049 2 ปีที่แล้ว +1

    Ethakta uparima kiyak danna puluwanda plug bace

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Use karana ampere eka anuwa wenas wenawa

  • @imissyouvideo2307
    @imissyouvideo2307 3 ปีที่แล้ว

    ⁣පලග් බෙිස් 25/30අතර එන ගෙදරකට තනි බෙිකරයකින් දෙන්න පුලුවන් ද කියිය බෙිකරයක්ද දාන්න ඔන

  • @sudda7936
    @sudda7936 ปีที่แล้ว +1

    අයියෙ (16A බේකර් එකකින් .13Aෆ්ලග් 2කට ,සහ 5A,ෆ්ලග් 3ට සප්ලයි දුන්නට කමක් නැද්ද ? එය ගැටලුවක් නැද්ද ?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Mcb thoraganna widiya video ekak karala athi balanna

    • @sudda7936
      @sudda7936 ปีที่แล้ว

      හරි අයියෙ මගෙ ප්‍රශ්නෙට පිලිතුර ලැබුනා 👍❤️

  • @harshadesilva3695
    @harshadesilva3695 3 ปีที่แล้ว

    Api wena mcb ekakata dunnoth mokda wenne antima live wire eka. Awlk wenawada

  • @mvtcreationsfilms502
    @mvtcreationsfilms502 2 ปีที่แล้ว +1

    මේ පරිපතය නැවත මුලට සම්බන්ද වුනහම short වෙන්නෙ නැද්ද,, මට ටිකක් අපැහැදිලි යි

  • @dragnuvmoh3553
    @dragnuvmoh3553 3 ปีที่แล้ว

    මෝටර් සඳහා වයර් තෝරා ගැනීමේදී දුර අනුව සුදුසු වයර් තෝරා ගන්නේ කෙසේද.ඒසදහා සමීකරනයට ආදේශකරන ආකාරය ව්වීඩියෝවක් කරන්න

  • @i.thilinaprebath5632
    @i.thilinaprebath5632 ปีที่แล้ว +1

    මේ ක්‍රමය කිචන් එකට හරියනවද

  • @samanbandara5289
    @samanbandara5289 3 ปีที่แล้ว

    කමරයක ප්ලග් එකකුයි ස්විච් එකකුයි කොමද කරගන්නෙ

  • @bandara3758
    @bandara3758 3 ปีที่แล้ว

    W

  • @nuwannuwan8072
    @nuwannuwan8072 ปีที่แล้ว +1

    DENUMA WADAMU

  • @hashanrandika2140
    @hashanrandika2140 3 ปีที่แล้ว

    House wiring karaddi oni nadda?

  • @awishkadilshan7504
    @awishkadilshan7504 3 ปีที่แล้ว

    Rin sarkit ekak wayar karanakota upatima flag kiyak ekata danna puluwanda

    • @awishkadilshan7504
      @awishkadilshan7504 3 ปีที่แล้ว

      Sir ara uvt koil eka dala panal ekak gahanakota danawa neda ct wage kil ekak e koil ekata kiyana nama mokadda

  • @nishthmxx153
    @nishthmxx153 2 ปีที่แล้ว +1

    Oya tha pulwda ape gedara wairina kartha oya wairen karnwda pulwnm kiytha

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Man pita wada karanne na

  • @shanchathuranga4808
    @shanchathuranga4808 3 ปีที่แล้ว

    ගති

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว

    රින්ග් සර්කිට් එකකට 2.5 mm වයර් දෙකක් දෙපැත්තට සම්බන්ධ නොකර.
    1.5mm වයර් 4 කින් වෙන වෙනම කලින් වයරින් කරල තියෙන ප්ලග් 4ක් රින්ග් සර්කිට් එකක් වෙන විදියට 1.5 mm වයර් එකකින්ම එකිනෙකට සම්බන්ධ කරල ඒ වයර් 4ම 32A ක MCB එකකට සම්බන්ධ කරොත් ඔය විදියට වැඩි ධාරාවක් ගන්න පුළුවන් ද..
    මම අදහස් කරන්නෙ ප්ලග් 4ම එකවර පාවිච්චි කිරීමේදී 32 A ගන්න පුළුවන් ද.වයර් වලට හානි වෙනවද.
    ඒ කියන්නෙ සරලව කීවොත් 2.5 වයර් දෙකක් මගින් රින්ග් සර්කිට් එකක් හදනව වෙනුවට 1.5mm වයර් 4කින් සහ ඒව එකිනෙක සම්බන්ධ කරල හැදෙන රින්ග් සර්කිට් එක 32A වලට ඔරොත්තු දෙනවද

    • @sameeradamith3967
      @sameeradamith3967 2 ปีที่แล้ว

      @@sleasywork ස්තූතියි

    • @sameeradamith3967
      @sameeradamith3967 2 ปีที่แล้ว

      @@sleasywork 1.5 mm හා 2.5mm අතරින් වඩා ප්‍රතිරෝධය අඩු වයර් එක 2.5mm එකද.
      රින්ග් සර්කිට් එකක එක පැත්තක් 2.5 කරොත් අනිත් පැත්ත 1.5 මගින්ම බේකර් එකට සම්බන්ධ වෙලා තියෙනකොට වැඩි ධාරාවක් ගලන්නෙ 1.5mm හරහාද 2.5 හරහාද?.
      10 A ගත්තොත් වැඩි ධාරාවක් ගමන් කරන්නෙ 1.5 හරහාද 2.5 හරහාද. දෙකෙන්ම 5A බැගින් යනවද.වයර් වල ප්‍රතිරෝධය බල්පානව නේද එතනදි. සහ DB එකේ ඉදන් කෙවණියට ලගම පැත්තෙ වයර් එකට ප්‍රමුඛත්වය දීලද ධාරාව ගමන් කරන්නෙ

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    7/067 නේද ගන්නෙ

  • @nimeshmadushanka2479
    @nimeshmadushanka2479 3 ปีที่แล้ว

    බෙකර් එකෙන් යවලා අයෙත් බෙකර් එකට සෙට් කරන්නෙ ඇයි

  • @maleeshalakshan3356
    @maleeshalakshan3356 2 ปีที่แล้ว +1

    1.5 වයර් එක නෙමේද ගන්නේ 🙄

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      sambanda karana Upakarana anuwa wire thoraganna ona

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 ปีที่แล้ว

    1/44 wire ekh ampere kiyada🖐️

    • @shashindunuraj2278
      @shashindunuraj2278 3 ปีที่แล้ว

      @@sleasywork mata podi udauak ona..........wire eke namai load karana ampere ganai comment krnnko

    • @shashindunuraj2278
      @shashindunuraj2278 3 ปีที่แล้ว

      @@sleasywork na na wire okkogema size eki ampere ganai

    • @kavindumadushan1497
      @kavindumadushan1497 2 ปีที่แล้ว

      11 A

  • @mohamedfaroos3690
    @mohamedfaroos3690 3 ปีที่แล้ว

    ay depththin canakct karany

  • @ravishkaekanayaka1091
    @ravishkaekanayaka1091 3 ปีที่แล้ว

    Pakaya

  • @ELTronic3
    @ELTronic3 3 ปีที่แล้ว

    Good

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 2 ปีที่แล้ว +1

    👍

  • @awishkadilshan7504
    @awishkadilshan7504 3 ปีที่แล้ว

    Rin sarkit ekak wayar karanakota upatima flag kiyak ekata danna puluwanda

    • @dilshanwijebahu2629
      @dilshanwijebahu2629 3 ปีที่แล้ว +1

      වර්ගමීටර් 100 ඇතුළත ඕනම ගානක් ....

  • @kstyleproductions5746
    @kstyleproductions5746 3 ปีที่แล้ว

    Good

  • @dammikaherath232
    @dammikaherath232 3 ปีที่แล้ว

    👍