Sowin piri mage hadawatha-one way line

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 230

  • @kamaltesth6130
    @kamaltesth6130 6 หลายเดือนก่อน +12

    අම්මෝ ❤ වත මේක කොහොමදරා ගන්නද මේගීතයට හරිම සාදරන කරපු එකම එක.උදාර ඡයෙන් ඡයම වේවා.💓💓💓👍

  • @diliniekanayaka4149
    @diliniekanayaka4149 ปีที่แล้ว +11

    Ado හින්දි එකෙත් ලින්ක් එකක් දියාල්ලකො. පට්ට කොල්ලො ටිකක්

  • @DinukaNethsara-i4y
    @DinukaNethsara-i4y 6 หลายเดือนก่อน +3

    උදාර දැන් ඉන්න තැනට එන්න ගොඩක් කටු කෑවා .දැන් ඉන්න තැන ගැන සතුටුයි .❤️. උදාර මෙ සින්දුව කියනවා මන් දැක්කා .tik tok එකේ .දැන් මාරම ලස්සනයි 🥰 කියනවා

  • @rathnasooriyaharitha9520
    @rathnasooriyaharitha9520 7 หลายเดือนก่อน +3

    Tik tok eken blal awe full ek hoyagen ❤

  • @DasunSriml
    @DasunSriml หลายเดือนก่อน +1

    E backing gana nam ❤❤kiyanna wachana ne.supiri ahamben wage set une ado nindedithi mumunanawa.eka nam😮👌🤛 ballance eka nam supiri gammak ...supiriiiiii❤❤❤❤❤❤ ...

  • @nknown_rtist6149
    @nknown_rtist6149 3 ปีที่แล้ว +26

    උදාර කෞශල්‍ය... ❤

  • @SujithPriyanga-i8p
    @SujithPriyanga-i8p หลายเดือนก่อน +1

    Drams aiya supiriyek ooi.patta balance

  • @s.amusicstation8977
    @s.amusicstation8977 3 ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... ඒ තරම් අමුතුම ලස්සනක් තියෙනවා...... පට්ට..

  • @Maheshjaali123
    @Maheshjaali123 4 ปีที่แล้ว +26

    හැම වෙලාවෙම කටින් මුමුනනවා බං මේ සිංදුව බලපු වෙලාවේ ඉඳලා ❤️

    • @nimeshdarshana6758
      @nimeshdarshana6758 4 ปีที่แล้ว +2

      Mamath bn

    • @nadu1641
      @nadu1641 3 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත මචෝ 🤭

    • @dilakshayasith435
      @dilakshayasith435 2 ปีที่แล้ว

      සිරාවටම මචන් සුපිරියක් මේක

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 4 ปีที่แล้ว +20

    බේසා පට්ට අහ්.
    උබ නියමෙට ප්ලේ කරනවා. ව්ව්න උන් වගෙ බේස් එකෙන් ලීඩ් නොගහා නිමස බේස් රස දෙනවා. නියමයි බන්

  • @pamudithadulara5575
    @pamudithadulara5575 3 ปีที่แล้ว +20

    සුපිරි බැකින් නම්...සුපිරි ගමනක් යන්න පුළුවන් ♥️✌💯

  • @Niroshfootage
    @Niroshfootage 4 ปีที่แล้ว +14

    යකො කවුද ඒ.....😳😳😳😳😳කොහෙන්ද මේ බැන්ඩ් එක...පට්ට බැලන්ස් එකක් දෙනව ගානට.....

  • @SujithPriyanga-i8p
    @SujithPriyanga-i8p 2 หลายเดือนก่อน +1

    සුපිරියක් බන් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.

  • @sampathc.pathirana7852
    @sampathc.pathirana7852 2 ปีที่แล้ว +7

    පට්ටම බැකින්ග් එකක් දෙන්නෙ...ඒකෙනුත් බේස් කොල්ල.සුපිරි මචෝ...

  • @maheshsandaru277
    @maheshsandaru277 10 หลายเดือนก่อน +5

    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    සිතට වේදනා….
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේදනා
    ගතත් වේදනාවෙන් පිරි
    සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත්
    ඉනුත් නැහැ සුවේeee
    කණත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසීeee
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    සිතට වේදනා
    දෙ අත් සහ දෙපා කොරවී
    නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම් පතක් සතුටක්
    මෙතෙක් නැහැ ලැබීeee
    මිහිරි යන වදන පමණක්
    අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක්
    මෙතෙක් නැහැ ඇසීeee
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    සිතට වේදනා….
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේeeeදනා
    S

  • @anushaakalanka8557
    @anushaakalanka8557 2 หลายเดือนก่อน +2

    Supiri malli eth mn tharahai ub ekka😢😢😢

  • @dilkitharuka6169
    @dilkitharuka6169 4 ปีที่แล้ว +6

    Maruma maru ayye mona sinduwa kiwwath eka niyametama kiyanawa....
    Aniwa hiru star kirula oyagema thama....
    👍👍👍👍👍👍👍❤️

  • @sadunikasadu9872
    @sadunikasadu9872 3 ปีที่แล้ว +13

    සිරාවටම සුපිරිම බෑන්ඩ් එකක් බැකින් 100% කියන්න වචන නෑ 💞💞💞💞

  • @veenagamini2572
    @veenagamini2572 2 ปีที่แล้ว +4

    අඩේ සුපිරිම සෙට් එකක්නේ කොහෙද ඉන්නේ උඹලා❤❤❤❤🌹🌹🌹🌹

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 ปีที่แล้ว +4

    සියලු දෙනාගේ ඇති තරහ නැතිවෙලා සිත නිවෙන්න තව සින්දු දාන්න බුදුසරණයි

  • @MhiranDinesh
    @MhiranDinesh 2 หลายเดือนก่อน +1

    Mokadda me bend eka සුපිරි

  • @shaminikarunaratne2641
    @shaminikarunaratne2641 2 หลายเดือนก่อน +1

    Superb Go ahead😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 หลายเดือนก่อน +1

    It is a Sweet meditation to me. ❤❤

  • @p.p.wijesekera7388
    @p.p.wijesekera7388 3 ปีที่แล้ว +4

    පොඩ්ඩක් ඉස්සරහට ඇලවෙලා වගේ පේන එකේ අමුතු ලස්සනක් තියෙනවා

  • @NaveenMadhushan-qt5zk
    @NaveenMadhushan-qt5zk 10 หลายเดือนก่อน +1

    Ammooo bess gahana kollai padai maru💯❤️

  • @srilal7312
    @srilal7312 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි මම අහපු සුපිරි සවුන්ඩ් එක ජයවේවා

  • @PasiduMahesh-s1m
    @PasiduMahesh-s1m หลายเดือนก่อน

    Very very nice
    God bless your❤

  • @ahinsamadumali9661
    @ahinsamadumali9661 3 ปีที่แล้ว +3

    ඔයා අයියෙ කොයි සින්දුවත් හරි ලස්සනට කියනවා ජය වෙන්න ඕනෑ 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @anushanisansala9700
    @anushanisansala9700 4 ปีที่แล้ว +5

    ඔයාට මගෙන් සුබ පැතුම් සහො .ඔබට ජය අනිවා ඔයා තමයි දිනන්නෙ

  • @Prasadmadusanka833
    @Prasadmadusanka833 6 หลายเดือนก่อน +3

    ජීවිත කතාවම තියන සින්දුවක්😔❤

  • @Niroshfootage
    @Niroshfootage 4 ปีที่แล้ว +7

    කනට ගානට සෙට් වෙනව බැලන්ස්....ජොයින්ට් එකට ගානට සෙට්....

  • @chinthapatti1
    @chinthapatti1 3 ปีที่แล้ว +3

    Brothers,I am really worth my life after listening to the little thin man and all brothers, wish you all very best, Pattiarachi

    • @lakshankawinga6961
      @lakshankawinga6961 ปีที่แล้ว

      He is now star😍❤ Hiru Start season 02 First

  • @ranjithsilva4164
    @ranjithsilva4164 2 หลายเดือนก่อน +1

    Jayawewaa...

  • @LATTAPAatta005
    @LATTAPAatta005 3 หลายเดือนก่อน

    eka supiri bn
    jaya wewa...................................................

  • @naminduwijesinghe7565
    @naminduwijesinghe7565 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍Ado ko bn dn band eka..😪😪😪😪😪

  • @ranjithsilva2977
    @ranjithsilva2977 2 ปีที่แล้ว +5

    නිකරුනෙ අරගල කරමින් වටිනා කාලය කාදමන කාලකන්නි සිටින රටක මෙ වගෙ තරුන පිරිසක් ගෙ උත්සාහ ඉතා අගය කොට සලකමි.සියලුම දෙනාට තෙරුවන් සරනයි!

  • @sajithalankapriya1051
    @sajithalankapriya1051 ปีที่แล้ว +2

    Backing ගැන. නම් කියන්න වචන නෑ මචන් බේසා බේස් ටෝන් එක පට්ට වේට් එකකින් එලියට ගන්නවා මරු මචන්

  • @pradeepmadusanka8947
    @pradeepmadusanka8947 2 หลายเดือนก่อน +1

    Jaya wewaa❤❤❤❤❤❤

  • @chamindakelum
    @chamindakelum 8 หลายเดือนก่อน

    කොල්ලා එදයි අදයි බලද්දි එදා පට්ට කියලා හිතෙනවා❤

  • @thilinasenadeera7337
    @thilinasenadeera7337 3 หลายเดือนก่อน

    Udara eda hinekinwath hithanna nathuwa athi 🌟 kenek wewi kiyala❤

  • @ChandanaKumara-ez9sy
    @ChandanaKumara-ez9sy 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว +1

    Kollo tika denawa supiri yatama, niyamai niyamai 👏👏

  • @pahasaratv8328
    @pahasaratv8328 3 ปีที่แล้ว +2

    patta yalu api sup eka dunna api ganath balanna

  • @w.gduminda5043
    @w.gduminda5043 4 หลายเดือนก่อน +8

    👍👍2024.6..3

  • @shaminikarunaratne2641
    @shaminikarunaratne2641 หลายเดือนก่อน +1

    Good voice

  • @SanjuSanju-xe3kj
    @SanjuSanju-xe3kj หลายเดือนก่อน +1

    අනේ මෙකේ මුලින් කියන හින්දි සිංදු ව දන්න කෙනෙක් කියන්න කො ප්ලිස් 🙏🙏🙏

  • @DinukiSanjana-s8t
    @DinukiSanjana-s8t 2 หลายเดือนก่อน

    සුපිරි බන් මේකනං පට්ට තව ඔනේ 👍👍👍👍♥️♥️♥️

    • @musicstudio8516
      @musicstudio8516  2 หลายเดือนก่อน

      th-cam.com/video/eBmTQ8wNpDc/w-d-xo.html

  • @roshanbandara7478
    @roshanbandara7478 10 หลายเดือนก่อน

    පට්ට.. සුපිරි... අනිව තැනකට එන්වා....❤

  • @thusithajayalath9438
    @thusithajayalath9438 7 หลายเดือนก่อน

    නියමයි නියමයි .නියමා......යි

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 ปีที่แล้ว +2

    Supiri bn Supiri.....

  • @lakshankawinga6961
    @lakshankawinga6961 ปีที่แล้ว +2

    Perfect bass playing

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 ปีที่แล้ว

    Nothing to say say .......happy journey to your sathutin inna siyalu dhena

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 4 ปีที่แล้ว +2

    සිරාවට පට්ටම බෑන්ඩ් එකක් යකො

  • @DasunShanaka-im8ob
    @DasunShanaka-im8ob 3 หลายเดือนก่อน

    බේස මරු ඕයි❤

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +2

    Backin නම් backin 💖💖💖💖
    පට්ටම පට්ට 💞💞💞

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +3

    අනාගත Sam💖 කෙනෙක් bass පට්ට...💞💞

  • @padminidasilwa12
    @padminidasilwa12 5 หลายเดือนก่อน

    තාමත් දවසට දෙපාරක්වත් අහනවා😢❤

  • @sanjayaprabath3879
    @sanjayaprabath3879 3 ปีที่แล้ว +4

    අම්මෝ බේස් පාර❤️❤️

  • @හීන්බඩා
    @හීන්බඩා 2 ปีที่แล้ว +1

    ආදරෙයි බන් ඒකය් හැමදම අහන්නෙ 💖💖💖💐

  • @DilanThisera
    @DilanThisera 2 หลายเดือนก่อน +1

    2024 balanava epa venne na patta lassanai.

    • @musicstudio8516
      @musicstudio8516  2 หลายเดือนก่อน

      th-cam.com/video/eBmTQ8wNpDc/w-d-xo.html

  • @luckyvlogs5135
    @luckyvlogs5135 4 ปีที่แล้ว +2

    සුපිරී මචන්ලා ජයවෙවා 👍👍

  • @rageowens8204
    @rageowens8204 7 หลายเดือนก่อน

    Supiri nangila mallila..side drum eka mute kanna gaman gahanna

  • @DSR_990
    @DSR_990 2 ปีที่แล้ว +1

    TH-cam එන එන සැරේ මේක අහලයි ඉතුරුවා බලන්න ගන්නේ... 😁😁😁😂

  • @sanjayaprabath3879
    @sanjayaprabath3879 3 ปีที่แล้ว +2

    Wow සුපිරික් නේ❤️❤️

  • @IsharaMalgaha
    @IsharaMalgaha 4 ปีที่แล้ว +1

    Ela machanla ජයවේවා set එකටම

  • @prasannajayavardana2413
    @prasannajayavardana2413 2 ปีที่แล้ว

    Niyamai yakado.bs kollane.lassanai.

  • @musicpot1220
    @musicpot1220 ปีที่แล้ว

    Ape hiru star udara kaushalya adarei raththaran api vote kara hemadama star kenek thamai kalin idalama

  • @samanmalisamnmali3751
    @samanmalisamnmali3751 5 หลายเดือนก่อน

    මරු 👌

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 ปีที่แล้ว +2

    අනාගත පෙරනිමිති තිබිලා තියෙනවා ....බොහෝම අගේ

  • @englishacademicfacilitator3016
    @englishacademicfacilitator3016 2 ปีที่แล้ว +2

    Amazing! Wish You Good Luck!

  • @milthafernando2599
    @milthafernando2599 2 ปีที่แล้ว

    Ada oya enna tana dakiddi marama satutui.😘😘😘😘

  • @LK.LESHANNIPUN
    @LK.LESHANNIPUN 2 หลายเดือนก่อน +1

    Menn banking ♥️🤜🤛

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 ปีที่แล้ว

    තව විඩියො දාන්න බුදුසරණයි සියලුම දෙනාට

  • @NawothRasara-tz9wc
    @NawothRasara-tz9wc 11 หลายเดือนก่อน +1

    2023 😍

  • @sumilaneranjanamusic
    @sumilaneranjanamusic ปีที่แล้ว

    Niyamai malli❤

  • @shanjad9216
    @shanjad9216 5 ปีที่แล้ว +5

    IMPRESSIVE GUYS !

  • @lakshmanpriyankara5474
    @lakshmanpriyankara5474 หลายเดือนก่อน +1

    Good

  • @podishan2152
    @podishan2152 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ...

  • @padminidasilwa12
    @padminidasilwa12 5 หลายเดือนก่อน

    මගේ ජීවිත කතාව...😢

  • @ThejanDimsara
    @ThejanDimsara 5 หลายเดือนก่อน

    ඒක අඩෝ 🥺❤️🔥

  • @KKdcms986
    @KKdcms986 11 หลายเดือนก่อน

    Udara kaushalya ne wawawawaa

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว

    උදාර මල්ලි අඩේ තව නැද්ද බං උබලා play කරන ඒවා..

  • @diliniekanayaka4149
    @diliniekanayaka4149 ปีที่แล้ว

    fatta kollo 👍👍👍... hindi song eke link ekakuth denna. adarei

  • @sudasuda1871
    @sudasuda1871 ปีที่แล้ว

    සෙරම වැඩ්ඩො මරු

  • @agiantakuruppu2836
    @agiantakuruppu2836 3 ปีที่แล้ว +2

    Waaaw lassanai

  • @Kauahikagimhan
    @Kauahikagimhan 7 หลายเดือนก่อน

    බැකින් නම් කියලා වැඩක් නෑ පට්ට ❤️

  • @dummadjh5592
    @dummadjh5592 7 หลายเดือนก่อน

    මරු බං..

  • @DIMUTHDimuth
    @DIMUTHDimuth 4 ปีที่แล้ว

    Maru bun.ube woice eke mokakdoo tiyenawa hadawata riddana gatiyak.. teruwan saranai sahoo.

  • @nisalsanjiwa5021
    @nisalsanjiwa5021 4 ปีที่แล้ว

    Ft bn alama kolla good luck brooo

  • @LifeVlogX
    @LifeVlogX 2 ปีที่แล้ว +1

    Very good!

  • @suvinduchinthaka1887
    @suvinduchinthaka1887 2 ปีที่แล้ว

    2022 balanne mama vitharada උදාර කෞශල්‍යය ❤️

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว

    Ade udarayada aa eth voice eka hurui

  • @NaveenMadhushan-qt5zk
    @NaveenMadhushan-qt5zk 7 หลายเดือนก่อน

    Besa maru❤️

  • @danurio7115
    @danurio7115 4 ปีที่แล้ว +2

    පහර මචංලා..🖤

  • @NaveenMadhushan-qt5zk
    @NaveenMadhushan-qt5zk 10 หลายเดือนก่อน

    Timeing nm supiriiii

  • @padmamanubandu5418
    @padmamanubandu5418 6 หลายเดือนก่อน

    Well done.

  • @pasindudananjaya3146
    @pasindudananjaya3146 7 หลายเดือนก่อน

    අඩෝ ඒක💚✌️

  • @jadmliyanaarachchi3865
    @jadmliyanaarachchi3865 11 หลายเดือนก่อน

    ❤ super backing ❤️

  • @IndunilK
    @IndunilK 6 หลายเดือนก่อน

    ❤❤superb

  • @kavinduthilakarathna397
    @kavinduthilakarathna397 6 หลายเดือนก่อน

    හදිස්සි නැතුව ලස්සනට දෙනවා බැකින් එක❤❤