'' පෙරටුගාමීන් ට්‍රයි කරන්නෙ ආණ්ඩුව එක්ක ගොඩයන්න...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 113

  • @shashikasampath544
    @shashikasampath544 20 ชั่วโมงที่ผ่านมา +49

    සිරස ටිවි කියන්නෙ මේ රටේ මාධ්‍යයකරණය විනාශ කරපු ආයතන සහා මේ රටට කුණුගොඩවල් ගෙනාපු මාධ්‍ය ආයතනය ..දේශපාලන පක්ශ වලට කඩේ යන මාධ්‍යයට පුරුදු කරේ ඕකුන් තමයි කාලෙන් කාලේට දේශපාලකයින්ට කඩේ ගිහින් මහින්දට කඩේ ගියා රනිල්ට කඩේ ගියා සජිත්ට කඩේ ගියා දැන් මාලිමාවට කඩේ ගියා..යහාපාලනය ගෙන්න වැඩ කඩේ සිරස එක ලංකාවේ උන්ට දැන් මතක නැ..සිරසේ කෙරුවාව අතිතය මතක උන් දන්නවා...යුද්ධය කාලේ හැසිරුන විදිහ එහෙම...හිරු සහා දෙරණ සිරස කරලා තියෙන කුණු වැඩ වලින් සියට දහයක් වත් කරලා නැ...ලංකාවේ මාධ්‍යය කරණය ගැන නම් අප්පිරියයි

    • @champaperera8487
      @champaperera8487 19 ชั่วโมงที่ผ่านมา +2

      සම්පූර්ණ ඇත්ත සිරස හිරු දෙරන රට කාල වතුර බීල ඉන්නෙ .අර කිංස්ලි කියලා හැපිචෝල් නිවේදකයෙක් හිටියෙ .යන්තං මිනිහා ඔස්ට්‍රේලියාවේ .

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 7 ชั่วโมงที่ผ่านมา

      මහින්ද ට කඩේ ගියේනෑනේ ,සිරස දන්න දා සිට මහින්ද විරෝධී නේ

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 20 ชั่วโมงที่ผ่านมา +46

    ගෝඨාභය ඉස්සර කතාවකදි කිවුව සිරස කියන්නෙ කොටිහඬ කියල, හැබැයි ඒක ඇත්තක් වෙන්න පුලුවන් 😊😊😊

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 17 ชั่วโมงที่ผ่านมา +3

      Koti handa nowe jvp handa.mathakada gewal ginithiyana heti live pennapu heti .

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 21 ชั่วโมงที่ผ่านมา +73

    සිරස කරන්නෙ කඩේ යන එකයි රටට කෙලින එකයි

    • @Sweet-beesss
      @Sweet-beesss 21 ชั่วโมงที่ผ่านมา

      ඇයි හිරු, දෙරණ ඔක්කොම එහෙම්‍යි 😂

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s 20 ชั่วโมงที่ผ่านมา +1

      සිරස 🤮🤮🤮🤮

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 20 ชั่วโมงที่ผ่านมา +27

    "මාලිමාව නලවන සිරස තොටිල්ල. 🤣

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 18 ชั่วโมงที่ผ่านมา +15

    යුද්ධෙ වෙලාවෙත් කොටින්ට කඩේ ගියපු කොටි සක්කිලි නාලිකාව අපි නම් බලන්නෙ නෑ

  • @HiranthaDesilva-y3k
    @HiranthaDesilva-y3k 19 ชั่วโมงที่ผ่านมา +17

    දෙශපාලකයින්ව නලවන යුගය අවසන් වෙලා දෙශපාලකයින්ව අඩවන යුගය මෙ ආණ්ඩුවෙ අසමත් භාවය සමග ඇරඹෙනු ඇත

    • @Kandysaloon-b7d
      @Kandysaloon-b7d 17 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryen

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 21 ชั่วโมงที่ผ่านมา +48

    අපිත් ඉස්සර දිගටම බැලුවේ සිරස news තමයි දැන් බලන්නෙම නෑ අපි දන්න ගොඩ අය ඉන්නවා එහෙම

    • @ThilangiPerera
      @ThilangiPerera 20 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @UdaraPushpakumara-g8m
      @UdaraPushpakumara-g8m 20 ชั่วโมงที่ผ่านมา

      හිරු da බලන්නේ 🤣

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 ชั่วโมงที่ผ่านมา +6

      මම නම් කවදාවත් බලන්නෙ නෑ. අපේ සංස්කෘතිය විනාශ කරන්න පටන්ගත්තේ සිරස තමයි

    • @shanthagamage128
      @shanthagamage128 17 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම,👩‍❤️‍👩🤙🤟🩷🧡💛💚🧡🧡💙💜️💜️💜️

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 17 ชั่วโมงที่ผ่านมา +11

    ප්‍රසාද් සිරිවර්ධන ගෙනත් සාකච්ඡා වක් කරන්න සේපාල් අයියා

  • @saumyakrishantha2800
    @saumyakrishantha2800 19 ชั่วโมงที่ผ่านมา +20

    සිරස හොඳට හොදනවා

  • @kandeupul9414
    @kandeupul9414 19 ชั่วโมงที่ผ่านมา +18

    සිරස නමි කොටි කොටි නමි සිරස. හැමදාම වගේ හොද කතාවක් සේපාල් මහත්මයා.

  • @Sweet-beesss
    @Sweet-beesss 21 ชั่วโมงที่ผ่านมา +23

    ජවිපෙ විවේචනය කළොත් ජවිපෙ ඇතුලෙ ඉන්න එක්ක් ට උනත් එලවල ගහනව ජවිපෙ බෛ සැට් එක 😂

  • @leaderclan1877
    @leaderclan1877 19 ชั่วโมงที่ผ่านมา +20

    අනිකා තමයි සියතෙ කතුවැකිය ලියන තට්ටයා 🙄🤌

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 ชั่วโมงที่ผ่านมา +5

      මටත් පෙන්නන්න බැරි එකෙක්.

    • @champadesilva7771
      @champadesilva7771 16 ชั่วโมงที่ผ่านมา +3

      හරියටම හරි...ඒ තට්ටයාත් මාලිමස්ව ගිලලා ඉන්න්‍රෙ.................සියත කතුවැකියට මාලිමාවෙ වැරදි පේන්නෙම නැ.........

  • @rangapalliyaguru-ek3fi
    @rangapalliyaguru-ek3fi 19 ชั่วโมงที่ผ่านมา +16

    රතු හාල් අදටත් සිරස ප්‍රවෘත්ති මැදිරියෙ අට්ටි ගහලා තියෙන්නේ 😅😅

  • @shanthagamage128
    @shanthagamage128 17 ชั่วโมงที่ผ่านมา +8

    සිරස අපිට නීරස වුනා.පොලිටිකල් බයියන් නිසා .

  • @suneetharohini2887
    @suneetharohini2887 20 ชั่วโมงที่ผ่านมา +12

    ඔමාය රතු හාල් ගැන දැනගන්න ඕනි. එයාමනෙ ප්‍රශ්න අහන්නෙත් උත්‍තර දෙන්නෙත්.

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 21 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්ත රට ගැන ඉතන්නෙ දවස වැඩසටහනෙ රොෂාන් විතරයි

  • @Gadgetrauma
    @Gadgetrauma 19 ชั่วโมงที่ผ่านมา +9

    නියම අදහස් සේපාල් 👍

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 18 ชั่วโมงที่ผ่านมา +13

    සිරස කොටි වාහීනිය

  • @arunakelum8417
    @arunakelum8417 20 ชั่วโมงที่ผ่านมา +25

    සිරස සටන වැඩසටහන මධ්‍යස්ථ නැහැ.
    ප්‍රතික්ශේප කරමි

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 20 ชั่วโมงที่ผ่านมา +15

    සිරස මිනිස්සු බලන්නෙ නෑ

  • @prasadnishan1051
    @prasadnishan1051 17 ชั่วโมงที่ผ่านมา +6

    මේ අාන්ඩුව ගේන්න සේපාල් මහත්තයල නොසෑහෙන්න මහන්සි උනා වගේ දැනුත් අැමතිලා හරි මන්ත්‍රීලා හරි ගේන්නලා අහන්න මොකද මේ වෙන්නේ කියලා.එ මොහොතේ දෙන්න තිබුන හොදම එකට තමා දුන්නේ.මාලිමාවට කෝටියක් කියලනේ කිව්වේ.මාලිමාව වැරදි කරනවනම් ගෙන්නවලා ප්‍රස්න කරන්න.චන්දෙට කලින් කියපුවද මේ කරන්නේ කියලා

  • @kumarapitipana3673
    @kumarapitipana3673 20 ชั่วโมงที่ผ่านมา +11

    හොරා හොරා චිත්‍රපටිය දැන් අවලංගු වෙමින් පවතී.

  • @politicalsciencetv1630
    @politicalsciencetv1630 19 ชั่วโมงที่ผ่านมา +18

    රටට කෙලින රාජ්‍ය බිඳින සිරස

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 19 ชั่วโมงที่ผ่านมา +13

    මෝඩ සුදා තවමත් ඩෝබි වැඩේ හොදටම කරනවා මිනිහ හිතන් ඉන්නෙ පොඩිදුව අනුර ගෙ ශ්‍රී ලංකන් එකේ පුතාට සෙට් කරන්න වගේ. දැන් වීඩියෝ 2කින් ඒ පුතාව අගේ කරා.

    • @PathiranaRenuka
      @PathiranaRenuka 18 ชั่วโมงที่ผ่านมา +5

      අනිච්චේ දුක්ඛේ සංසාරේ කක්කි සුදා වොෂිං මැෂිම

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 7 ชั่วโมงที่ผ่านมา

      👍👍😃😀

  • @ThusithaPilimatalawwe
    @ThusithaPilimatalawwe 18 ชั่วโมงที่ผ่านมา +9

    ජෙප්පොන්ගේ Batten එක පෙරෙට්ටෝ ගන්න බලන් ඉන්නේ...🤔😀🤣

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 20 ชั่วโมงที่ผ่านมา +19

    සතුටු සුරංග තමා ඉස්සර ආතල් දුන්නෙ අම්මො මතක ද😂😂 මන් දැක්ක ප්‍රසාද් සිරිවර්ධන ලස්සනට දෙනව එයාගෙ වැඩෙ❤❤

  • @chathurasampath8729
    @chathurasampath8729 20 ชั่วโมงที่ผ่านมา +9

    ඔය කියන කතාව ඇත්ත මටත් වැටහුනා

  • @nilukapathirana5159
    @nilukapathirana5159 20 ชั่วโมงที่ผ่านมา +7

    ඇතැම් රටවල්හි මාධ්‍ය ප්‍රධාන න්ට අවශ්‍ය ලෙස ආණ්ඩු මෙහෙයවන්න උත්සහ කෙරේ. මොන දේ කළද ජනතාවට එපා වු විට අවසාන ය.

  • @sugathfernando3538
    @sugathfernando3538 16 ชั่วโมงที่ผ่านมา +4

    මම මාලිමවට ඡන්දෙ දුන් කෙනෙක් නෙවෙයි.. ඒත් ආණ්ඩුව සාර්ථක වෙයි කියල තවම බලන් ඉන්නවා..මට කියන්න සේපාල මහතාට මේ ගොල්ලන්ව මෙතරම් ඉක්මනට එපා උන හේතුව..

  • @SanjayaApeksha
    @SanjayaApeksha 17 ชั่วโมงที่ผ่านมา +3

    ශ්‍රී ලංකාවේ හැම නාලිකාවකම අවසාන අරමුණ තමන්ගේ දේශපාලන ප්‍රතිඵත්තිය වෙනුවෙන් පෙනී සිටීමයි. ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් පුරවැසියන් කරන්න නම් අපි ඔවුනට media literacy සහ political literacy පිළිබද අවබෝධය ලබාදෙන්න ඕන.

  • @neelakadesilva7361
    @neelakadesilva7361 19 ชั่วโมงที่ผ่านมา +7

    ඔය වැඩ සටහනට ගෙන්වන්න තිබුණෙ ගම්මන්පිලයි චම්පික රණවක යන දෙදෙනා ඔහුන් මේ විෂයෙ ප්‍රවිනයෝ.

  • @ThilanRanjith
    @ThilanRanjith 18 ชั่วโมงที่ผ่านมา +4

    සේපාල් සහෝදරයා,,, 👍👍

  • @ishanmanju229
    @ishanmanju229 17 ชั่วโมงที่ผ่านมา +14

    සිරස ඉන්දයාවට රට විකුනනවා .රටේ උන් නොමග යවනවා

  • @siththarapunchi
    @siththarapunchi 18 ชั่วโมงที่ผ่านมา +3

    Mr. Sepal, A මන්ද.. හිනා යනවා ඔබ ඉදිරිපත් කරන berarum matheuka ගැන උනත් ❤❤❤❤❤

  • @sathya-100
    @sathya-100 20 ชั่วโมงที่ผ่านมา +10

    නියම විග්‍රහයක් ,ස්තුතියි mr සේපාල්

  • @fireefirekollo9877
    @fireefirekollo9877 20 ชั่วโมงที่ผ่านมา +9

    සුරංගයා නෑ😂

  • @SanathMahinda-px1gy
    @SanathMahinda-px1gy 20 ชั่วโมงที่ผ่านมา +8

    ඔබේ වැඩ සටහන් ඉතා ආශාවෙන් බලන්නේ....🎉🎉🎉

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 18 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා☎️✊

  • @sisirawijesingha
    @sisirawijesingha 18 ชั่วโมงที่ผ่านมา +5

    Sirasa nathi Sirasa😂😂😂

  • @GihanKarmal
    @GihanKarmal 20 ชั่วโมงที่ผ่านมา +4

    Perfect 👌

  • @RanjithDikkubura
    @RanjithDikkubura 19 ชั่วโมงที่ผ่านมา +6

    සහෝ සේපාල් මේවිදියට විවේචනය කොරලා කපෝති ගහන්න ආදේශක නැත. Absolutely no substitute tks best rgds sepal bro ♥.

  • @Kirikoduhitha
    @Kirikoduhitha 19 ชั่วโมงที่ผ่านมา +4

    මනූසයා ස්වර්ණවාහිනී

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 17 ชั่วโมงที่ผ่านมา

      ඔව්... සුසිල් කිඳෙල්පිටිය, ශ්‍රී රංගත් සිරසේ ඉඳලා දේශපාලනයට ගිය අය...

  • @warunagunawardana3396
    @warunagunawardana3396 20 ชั่วโมงที่ผ่านมา +6

    Gotata wada vegayen pajatha venawa

  • @IsharaThennakon
    @IsharaThennakon 19 ชั่วโมงที่ผ่านมา +3

    So true..🎉

  • @kalumasanka5656
    @kalumasanka5656 20 ชั่วโมงที่ผ่านมา +6

    Surangaya Hoya gannath na...

  • @kandeupul9414
    @kandeupul9414 19 ชั่วโมงที่ผ่านมา +4

    රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ
    රන් කද සේම පායාලා වෙල මැද්දේ
    මාර සෙනග වට කරගෙන යම යුද්දේ
    ලෙවිකේ මැතිදු අද තනියම වෙල මැද්දේ😊

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 14 ชั่วโมงที่ผ่านมา +3

    Sirasa tami mage priyathma Chanl aka hebei Malimawata kade giya nisa balanna ne

  • @sheltonfernando3876
    @sheltonfernando3876 8 ชั่วโมงที่ผ่านมา +1

    මම සිරස බැලීම නවතා දමා අත 😢😢😢

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 17 ชั่วโมงที่ผ่านมา +2

    Nice ❤❤

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 20 ชั่วโมงที่ผ่านมา +6

    මනුෂ ස්වර්ණවාහිනියෙ හිටියෙ... බුද්දික TNL නේද...

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 20 ชั่วโมงที่ผ่านมา +2

      පිස්සුද හලෝ. බුද්ධික සිරසෙ ප්‍රධාන චරිතයක් ඒ දවස්වල.

    • @NisanNisan-b3b
      @NisanNisan-b3b 17 ชั่วโมงที่ผ่านมา

      අනික j ශි රංගා දැන් පෙන්න නෑ,වාහන පර්මිට් එක විකුණලා කේස් එකකුත් ගියා😊

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 17 ชั่วโมงที่ผ่านมา +2

      සුසාර, බුද්ධික, ශ්‍රී රංගා, සුසිල්, මරික්කාර්...ඉස්සර මිරස UNP එකට කඩේ ගියේ...රනිල් සිරසේ ලොක්කට list එකෙන් එකක් දුන්නෑ කියලලු වලි

  • @wimalchandra1354
    @wimalchandra1354 19 ชั่วโมงที่ผ่านมา +3

    පුලුවන්නම් jvp එකෙන් චන්දය ඉල්ලන්න .....නියම අභියෝගය.........

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 5 ชั่วโมงที่ผ่านมา +1

    සුරංග සේනානායක කියන්නේත් සොදන කෙනෙක්...

  • @ThilangiPerera
    @ThilangiPerera 20 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @dumindawasana9250
    @dumindawasana9250 12 ชั่วโมงที่ผ่านมา +1

    සේපාල අයියේ සුදාටනම් දැන් ලොන්ඩරියට දාන්න ඉතුරුවෙලා තියෙන්නේ සුදාගේ ඇට දෙක විතරයි

  • @crishanthaj1185
    @crishanthaj1185 21 ชั่วโมงที่ผ่านมา +7

    You will not find a perfect ruler or a party in Sri Lanka ever. If you are expecting to change 76 years system overnight then you are another attention seeker in social media. Please give at least one year and then do a review. I feel you are only worried about your channel.

    • @radeeshadilshan-e4h
      @radeeshadilshan-e4h 20 ชั่วโมงที่ผ่านมา +1

      This is not about time actually. These sarcasms and criticisms are very important to go through this local or any political ways. Don't forget about the enormous power and 2/3 majority this government has.First try to understand about the absolute idea about these kind of discussions. Because these is the social politics.

  • @HemanthaHemantha-tx5wp
    @HemanthaHemantha-tx5wp 8 ชั่วโมงที่ผ่านมา

    ❤💯👍

  • @sampathwa7811
    @sampathwa7811 21 ชั่วโมงที่ผ่านมา +6

    ඔයාගෙන් අහන්නෙ nathda රතු හාල් ගැන 😂😂😂

  • @Athula_Bandara
    @Athula_Bandara 20 ชั่วโมงที่ผ่านมา +2

    15:32 මේ වැඩසටහන කරන මහත්තයට බැරි ද මේ රටේ භාරදූර වගකීමක් භාර අරන් කරන්න🤔

  • @NisanNisan-b3b
    @NisanNisan-b3b 17 ชั่วโมงที่ผ่านมา +1

    අනික j ශි රංගා දැන් පෙන්න නෑ,වාහන පර්මිට් එක විකුණලා කේස් එකකුත් ගියා😊😊

  • @warunagunawardana3396
    @warunagunawardana3396 20 ชั่วโมงที่ผ่านมา +3

    Mama sirase kemathi chandanata vitharai

  • @hansi97nadee
    @hansi97nadee 9 ชั่วโมงที่ผ่านมา +1

    සිර්ස මලිමව බබා කරනවාද 😂😂😂😂😂

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 5 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉❤

  • @priyamalifernando8208
    @priyamalifernando8208 16 ชั่วโมงที่ผ่านมา +2

    Sirasa redinathiwa kadeyanawa Omaha puduma aderaya j v p ekata

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 6 ชั่วโมงที่ผ่านมา

    අපි නම් කවදාවත් සිරස බලන්නෑ.
    කොටින්ටත් කඩේ යනවා

  • @sarojapanduwawala2225
    @sarojapanduwawala2225 19 ชั่วโมงที่ผ่านมา +2

    Ultimate solution is who, ranil

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h 20 ชั่วโมงที่ผ่านมา +4

    Koti sirasa kawadada rata gena hithuwe..koti innakal unta kade giya..indian kasikabal tele drama genalla rate sanskruthiya winasa kala.anthimedi gewaluth gini thibba..sakkili hettha un hithagena inne rata pawathenna ona unge niyayata anuwa kiyala

  • @DrRan-zs6wb
    @DrRan-zs6wb 21 ชั่วโมงที่ผ่านมา +6

    Mn balanneth ne

  • @warunagunawardana3396
    @warunagunawardana3396 20 ชั่วโมงที่ผ่านมา +2

    Issara mama beluwa paksayata kadeyana vidiyata den kemathi ne niws balanne hiru karanna dryak ne suranga mata penna beri ekekk

  • @maheshkumarasinghe-r5e
    @maheshkumarasinghe-r5e 19 ชั่วโมงที่ผ่านมา +2

    Vipakshe hodana kiyalane npp ekata vote kare.mahinda wage lunu gediya ussan deshapalane karana ekata tamai minissut kamati.

  • @newsedul245
    @newsedul245 20 ชั่วโมงที่ผ่านมา +1

    මන් ඕක බලනගමන් හිතුවා ඔබ මේක ගැන වැඩසටහනක් කරයි කියලා හැබැයි ඕකෙ අන්තිම කැල්ලේ සුනිල් කියපි අපි එක පක්ෂෙ කින් අයින් වුනේ ඒකේ ඉන්න බැරි නිසා කියලා ඒක ඉවර කරන්නේ දීප්තට බැනලා පක්ෂ මාරු කරා මට තියෙන ප්‍රශ්නේ මූ උසාවියෙත් එහෙමද කියල

  • @vipulagamage5356
    @vipulagamage5356 20 ชั่วโมงที่ผ่านมา +2

    Suranga senanayake kiyanne sirase inna ekama sakkiliya.

  • @TuanMahamoor
    @TuanMahamoor 20 ชั่วโมงที่ผ่านมา +1

    Sirada Dan awwl ma Chantal ekak kade yana

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 20 ชั่วโมงที่ผ่านมา +2

    Lahiru hoda sanvadayak genava.prasna dekak ahauva.uththara na..derana vada pitiyath e vagee thama..

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 14 ชั่วโมงที่ผ่านมา +1

    Suranga ta den aliyata Anna lejjai

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 15 ชั่วโมงที่ผ่านมา

    Sirasa....siyata..raedi.natiwa.kadae.giyae.

  • @ShareenaUmasaran
    @ShareenaUmasaran 14 ชั่วโมงที่ผ่านมา

    Hi

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 20 ชั่วโมงที่ผ่านมา +1

    😂කතාව නවතලා උදලු නගුල් මීහරක් බානක් අරගෙන කුඹූරට බැස්සා නම් හොදයි.

    • @upalihettiwattage8911
      @upalihettiwattage8911 11 ชั่วโมงที่ผ่านมา

      Ubala thamayi kuburata bahinna ona.meeharakne...

  • @sherlockholmes26
    @sherlockholmes26 12 ชั่วโมงที่ผ่านมา

    satutu suranga🤣🤣🤣🤣🤣

  • @sherlockholmes26
    @sherlockholmes26 12 ชั่วโมงที่ผ่านมา

    sirasa kunu hodenawa malimawe

  • @anubandaranayake8449
    @anubandaranayake8449 18 ชั่วโมงที่ผ่านมา

    Captions එක 😅

  • @warunagunawardana3396
    @warunagunawardana3396 19 ชั่วโมงที่ผ่านมา +1

    Peratu gameenta kawadak wath eka karanna be

  • @RohanaBandara-b1b
    @RohanaBandara-b1b 19 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @athulasamarakkody5390
    @athulasamarakkody5390 18 ชั่วโมงที่ผ่านมา

    පිස්සෙක්..

  • @SunilJayasinghe-xj2wc
    @SunilJayasinghe-xj2wc 10 ชั่วโมงที่ผ่านมา

    SISARASAY. PARA. KIYANNE 😊😊😊😊😊😊

  • @devagewijeratne6937
    @devagewijeratne6937 20 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤